ඔබගේ විඩාබර මනස සන්සුන් කරන ප්‍රබල භාවනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @PriyangaGunawardhana
    @PriyangaGunawardhana 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NuwanMendis-b8t
    @NuwanMendis-b8t 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @AlokaSandeepani-c6f
    @AlokaSandeepani-c6f 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @SunilKulatunga-c5f
    @SunilKulatunga-c5f 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SumanaKariyawasam-x8q
    @SumanaKariyawasam-x8q 5 หลายเดือนก่อน

    අනන්ත බුදුගුණ බලයෙන් මමද සියලු ලොක සත්වයෝ මෙ සංසාර දුකෙන් අත මිදෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @craftsByUdee
    @craftsByUdee 5 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @JanathGunawardhane
    @JanathGunawardhane 5 หลายเดือนก่อน

    උතුම් බුදු ගුන බලයෙන් මාගෙත් ලොකවාසි සියලුම දෙනාට යහපත උදා වේවා

  • @ArunaGunawardhana-v4f
    @ArunaGunawardhana-v4f 5 หลายเดือนก่อน

    මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වූ ශ්‍රද්ධා මාත්‍රයකුදු පිනෙන් මට මේ ආත්මයේදී ම මේ ආත්මයේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! මහණ දම් පුරන්නට හැකි වේවා!!!

  • @NaturalclicksbyUdee
    @NaturalclicksbyUdee 5 หลายเดือนก่อน

    නෙත සැනසිල්ල බුදුහිමි රුව දැකීමය
    ගත සැනසිල්ල බුදුහිමි හට වැඳීමය
    සිත සැනසිල්ල බුදුහිමි ගුණ සිතීමය
    භව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය

  • @NadeeshaUdayangani-v9e
    @NadeeshaUdayangani-v9e 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @WasanthiKalyani-i4p
    @WasanthiKalyani-i4p 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @UdeeGaya
    @UdeeGaya 5 หลายเดือนก่อน

    උතුම් බුදු ගුන බලයෙන් මාගෙත් ලොකවාසි සියලුම දෙනාට යහපත උදා වේවා 🙏🙏🙏🙏