Hi akke. Api master akakata anna hithan inne may intake akata. Ape athe thiyenne 2 semester walata witharai salli. Apita anith sem 2 kata ohe awith salli hiyaganna puluwan weida. Aka resky da. Husband thama student anne
Akki and ayya, centennial college eke semester ekak kiyane masa kiyakd?? Mama fast track 2 years program ekakata en apply karala tiyene. Semester 4i 2 years kiyala thamai tiyene.
Hi. Ape fb page ekata message ekak danna dear. And job eka anuwa thama meal theeranaya wenne. Godak restaurant wala wada karana ayatanm meal eka ganna puluwan. Anik jobs wala nam ehema na man danna tharamin. Habai ehema dena ewath athi☺️
Can i know whether you came for 1 year program or 2 year program ? I was told it's too risky to go to Canada for 1 year program since we only get 1 Year PSWP , Will be able to renew my work permit again? Can you share what you know about this?
Hi. We came for a 2 year programme. Some come for 1 year programmes and apply for another programme at the end of the current programme. You can do the same or you can apply for a 2 year prgramme in advance🥰
Hi akki, Math dependent awe canada walata, dan inne scarburow wala thamai, mata poddak kiyanawada full time work karanna ECE jobs walata apply karanne kohomada kiyala? Pls
Malli oyata A3 k thiye nam maths, university walata gihin apply karalama ahanna, mokada oyage scenario ekata uttare 98%k aya danne naha, university thoran website walata gihin applykaranna,emails daanna USA Canada Australia
අනේ මම මේ අක්කිට මාර කැමතියි එයා කියන දේවල් හරියටම A to Z කියනවා කිසිම හිතේ කුහක කමක් නෑ .අපි දන්නෙ නැති ගොඩක් දේවල් හරිම indetail කියනවා. වැදගත් කිසිම තැනක් මගඅරින්නේ නැහැ . හරි ආදරේ අක්කි ඔයාගෙ නිහතමානී කමට. එච්චර ලස්සනට අපිට විස්තර කරනවට.❤❤❤❤
අනේ බොහොම ස්තුතියි අපිට ලබා දෙන මේ ආදරයට ♥️
@@CanadaVlogswithSKඇත්තටම මමත් ඒක කියන්නමයි හිටියෙ. පුදුමේ කියන්නෙ K විස්තර කරපු දෙයක් මදි වගේ අපට දැනුනොත් ඒක ඉබේම ඔයාටත් දැනෙනවා. ඒ වෙලාවට අපට ඕන විදියට ඔයා තව පැහැදිලි කරනවා. අනේ ඉතිං දැන් දෙන්නා අවුල් වෙන්න එපා. ❤
@chandimajayarathne8719 hi. නෑ නෑ අවුල් වෙන්නෙ නෑ. මේ comment අපිට ලොකු සතුටක් වගේම හයියක්😍
@@CanadaVlogswithSK 🥰❤
Fr
මෙත් මල් පියලිය ඉසිනා අන් සැමගේ
ජීවන ගමනේ ඉසුරු පතා ❤
සුන්දර දිවියට ආශිර්වාදය ලැබෙනවා
ලෝකේ පුරා 🦋
රන් වන් පැහැයෙන් දිදුලන සොබා දම්
සෙවන පතා 🍁
රන් දෙරණේ දූ පුතුනට ඔබ දෙදෙනා
සැමදා වාසනා 🌈
බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ පද පේලි ටික නිර්මාණය කරාට. අපිට හරිම සතුටුයි මේ තරම් ආදරයක් ලැබෙන එක ගැන♥️
දෙන්නටම ගොඩක් ස්තුතියි .. හරිම වැදගත් වීඩියෝ එකක් ..මම ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා .. පරෙස්සමින් සතුටින් ඉන්න ..බුදු සරනයි !!..ජයෙන්ජයම වේවා !!... ruwan ..
බොහොම ස්තූතියි😍
නංගී ,මල්ලි ..මම මීට මාස 6 ට කලින් canada වට එන්න හිතාගෙන visitor visa apply කරල දැන් ඉන්නෙ ..ඉතින් එන්න ලැබුනොත් ආව දවසක මුන ගැහිල කතා කරමු ..job එකක් හොයා ගන්න හිතාගෙන ඉන්නෙ ..පුළුවන් වෙයි නේද ...බුදු සරනයි ,ජයවේවා !! ruwan ,kurunegala ,Turkey ..
So sweet.Very clearly adviced thanks
ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ඔයාලා දාන විඩියෝ ගොඩක් වටිනවා❤️🥰
♥️
Thank you akka and ayya ❤️
For your clear explanation
Thanks for the video
Good luck 👍
Thank you duwa & putha, Theruwan saranai.
😍
Api oyalage video balanawa harima watinawa. Good luck
Thank you♥️
Best chanel ❤️❤️❤️
Thank you!!❤❤❤
thanks for your information
Thank you dennatama❤
Good Luck❤
Well explained
Best channel...down to earth couple.. Love it.. pls tell me whether it is manageable if we bring half of the second sem.? Come with the dependent
Yes. It can be manageable but depends on the work hours you and your partner do after coming here.☺️
@@CanadaVlogswithSK ok.thank you so much
❤❤❤ Thank you both
Godak thanks mehema help kranwata ❤✨🙏
♥️
Driving lison eka ganai . Oyalage wahane ganai vedio ekak onaaaaa..... Wahane gatta vidiya 😊❤
Aniwaryen genawa eka gana video ekak😎
Good useful ❤
Thanks 😊
21:30 Car insurance 400 per month Neda qwe? Bi-weekly unoth maseta 800k ne?🤔
Hi. Car insurance එක මාසෙටම මම ගෙවන්නෙ 290 ගානක්. ඒක වෙනස් වෙනවා ඉන්න පළාත, වාහනේ වර්ගය, වගේ එක එක දේවල් අනුව වෙනස් වෙනවා.. ☺️
Thank you so much..
wifi student විදියට husband dependant විදියට දෙන්නම එක පාර එනවානම් dependant තියෙන්නෙ ඕන සුදුසුකම් මොනවාද IELTS කරන්ම ඔනේද pls kiyanmko 😪😪 dependant ගේ අධ්‍යාපන සුදුසුකම් ඕනෙ මොනාද
Dependant ge sudusukam visa ekata balapamak na. IELTS awashya na dependant ta☺️
Hi akke. Api master akakata anna hithan inne may intake akata. Ape athe thiyenne 2 semester walata witharai salli. Apita anith sem 2 kata ohe awith salli hiyaganna puluwan weida. Aka resky da. Husband thama student anne
Semester 2ka salli hoyaganna puluwan awith. Habai dennatama job hoyaganna wenwa.
@@CanadaVlogswithSK tnx dr.
8years old babek samage awoth tiyene prashna haa wisamdum ganath kiyannako
Owp online application serama fill karala, biometric walatath online pay karala , receipt eka application ekatath attach kala. Application eke submit icon ekak nahane .puluwan nam mekata mokakda wela thiyenne kiyala kiyannako pls
Apita inbox message ekak dannako. Balamu mokada prashne kiyala
Ielts goda dhagaththu widihath oni❤❤❤
Sure. Eka ganath wistharayak kiyannam☺️
Visit enna bhaluwa job oyaganne puluwan kiyala godak adui
Thanks nangi❤❤
මට දැනගන්න ඕනේ දරුවෝ 4දෙනාත් එක්ක අවොත් appartment එකක් හොයාගන්න පුලුවන්ද. Chargers කොහොම වෙයිද
Hi. Apartment නම් තියෙනවා. නමුත් මිල වෙනස් වෙනවා. එන පළාත, city එක සහ bedroom ගණන වගේ ඒවා අනුව. ☺️
ඔබගේ පැහැදිලි කිරීම ගොඩාක් අගය කරනවා.මගෙ wife study වලට ආවොත් මටත් බබාලා දෙන්නටත් එන්න puluwanda
අලුත් නීති මත තීරණ්‍ය වෙන්නෙ ඒක. අපි ළඟදිම දාපු වීඩියෝ එක බලන්න☺️
Hi.Student loan ekkin course fee eka gewala awoth loan eka gewannai ithuru viyadam walatai salli hoyagnn puluwn weida single student kenekta
Loan eka gewanna hambena kaleth ekka depend wenawa. Awrudu 3k wage athulatha wage gewanna nam shape🙂
Spouse ekka student visa thaniyama apply karana vidiya video ekak karanna puluwanda. Account eka hadaganna vidiya ehema.😊
Sure eka gana karannam😍
Akki narsing walata awith apita kamathi vidiye degree ekak karanna puluwanda
Hi. Canadawe student එන්න නීති අලුත් වුනා. ඒ නිසා දැන් ටිකක් student visa අඩු කරලා තියෙන්නෙ. මේ ගැන වීඩියෝ එකක් අපි ළඟදිම දාන්නම්.
ඉතාමත් වටින vedio ekk tnzz a lot
Mage puthath cernternial college ake igena ganne , oyala koheda inne? Api morning side shepherd .
Hi. Man inne ashtonbee campus eke. E lagama thama api nawathila inneth🙂
akki mata dena ganna pluwanda next year idan working hours wala wenask wenwa kiyala news ekak thynwda kiyala. ( decrease or increase more than 20h )
Hi. Students lata working hours 20 thibba eka eyala kalin wadi karane. Eka dan ayema 20hours widiytama karala hama student kenektama.
Tax file කරන්නේ March ,April.
March 01 පටන්ගෙන April 30 අවසන් වෙනවා..
Hi. Comment එකට ස්තූතියි. නමුත් IRCC WEBSITE එකේ සඳහන් විදියට සහ අපේ tax කරන කෙනාගෙ තොරතුරු අනුව february 20 සිට april 30 දක්වා තමා tax file කරන්නෙ🤔. ලින්ක් එක 👇🏼
www.canada.ca/en/services/taxes/income-tax/personal-income-tax/get-ready-taxes.html
Akke,shared room natiwa single kenekta wena option 1kak Nadda,studio wage ekak, one bedroom apartment 1kak Tehran costly mati😢(Ontario wala)
Studio wageth tikak costly itin. One bedroom apartment walata wada habai adui. Anika ontario kiwama loku province ekakne. Eketh city eken city ekata rent eka wenas wenawa..
You can try basement of a house..
Akki and ayya, centennial college eke semester ekak kiyane masa kiyakd?? Mama fast track 2 years program ekakata en apply karala tiyene. Semester 4i 2 years kiyala thamai tiyene.
Semester එකක් 4 months තියෙන්නෙ☺️
Mamath centennial college eke apply karala mata offer ekath awilla thiyenne . Oya visa apply karalada thiyenne visa approval unada .plz poddak kiyanna puluwanda mage visa eka dala dawas 21 wenawa adata
@@NeeshaNeesha-ur5zonaha naha mata offer eka thama naha man apply karala tiyene. Course fee eka beluwam podak terunw naha ekai beluwe mama
@@CanadaVlogswithSKethakota akki 2 years program eke 2 semester walata 18900 i kiyala tiyenawa. Ethakota 4 months walata meken half gewana oned??? Loku ganak ne akki
@@NeeshaNeesha-ur5zoDr oyata visa awad?? Matath offer eka awa. Visa ena kochchara kal yanawad balaganoni
Tharuwan saranai love ly kapal
Akke eddi normally kiyk witra athe genna onid expense cover krgnn
Normally 5000 CAD වගේ අතේ තිබ්බොත් ඇති වෙයි.
Oyala lankawen canada eddi ticket book krpu ticketing agent kawda poddak kiyanna puluwanda? ( wishwaasa wantha kenek )
Hi. Apita fb message ekak danna puluwanda. 😊
Hi..❤ May intake ekata summer break labenawada
Aiye.studant enna Puluwan dan.awoth part time karala goda yanna puluwan da
Me video eka balala ganan hadala balanna. Dan tikak grocery wadi anika.course fee nathuwa anik ewa balance karanna puluwan☺️
ඩොලර් 100 මොනාද ගන්න පුලුවන් කියලා විඩියො එකක් කරන්නකො මිස්
Sure. Api karannam😍
@@CanadaVlogswithSK tnx so mch
අනේ ඔයාලගෙන් දැනුවත් වීමක් ඕනේ.. මං AL වලට S passes දෙකක් ගත්ත කෙනෙක්.. දැන් HR Chartered qualifications digree එකක් ඉවර කරලා 8 years HR Field එකේ experience තියෙනවා.. මට postergraduate වලට හරි masters වලට හරි canada එන්න පුලුවන්ද. වයස 29. මං ලොකු පිඩනයක ඉන්නේ AL නැති එක ප්‍රශ්නයක් වෙයි කියලා
Hi. ඔයාට degree එකක් තියෙනවා නම් A/L අවශ්‍ය නෑ. Post grad. වලට දාන්න සාමාන්‍යයෙන් ඕනි degree එකක්☺️
Canada wala thunder bay city eke apita jobs hoya ganna lesi weida
E paththa gana loku idea ekak na.hoyala balannam
Thanks.. sin kiyanne mokakda
Social Insurance Number. Eka nikan ID number eka wage
ඔයාලා අවේ කොහොමද කැනඩාවට.
Student visa තමා අපි ආවේ
Hi , airport eke service canada eken SIN eka hadagnn kochchr welawak wage Yanawada normally?
Eka depend wenawa e welawe inna crowd eka anuwa. Habai counter ekata giyama windi 10k wage yanne wade karanna😍
අක්කෙ uk වල මාස්ට එක ඉවර වෙලා uk වල ඉන්න ගමන්ම මාස 8ක් වගෙ ඇතුලත අයෙ කැනඩාවර තව msc එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද ? එක possible ද අක්කෙ
Apply karanna puluwan. Namuth aluthen dana masters eka karapu masters ekata wada wenas wena widiya hariyata explain karanna
AL 3s walin ohe awilla diploma ekak kranna puluwn da ane kiynnako
Hi. Eka colleges walin illana requirements matha depend wenawa. Oyata puluwan oyata galapena course hoyala ewage illala tiyena requirements monada kiyala balanna. Samahara programmes tiyenawa highschool diploma witharak illana. Ewa thama A/L result walin danna puluwan ewa.
th-cam.com/video/ynR--g-28Tc/w-d-xo.htmlsi=R-ty-JnxlACorbHk
අනේ මන්දා මේ යු ටියුබ් කරන උන් සල්ලි අච් චුගහනවද කොහෙද මුන්ට පුළුවන්නම් . අනික් උන්ට බැ
ස්තුතියි කමෙන්ට් එකට😂
Helo brother කැනඩාවෙ students visa එකට work experience එක බලපානවද? Brother mama uk වල igena gena එහෙ අවුරුදු 2ක් ක් work kala එත් මගෙ ෆිල්ඩ් ජොබ් එකක් නම් නේවෙ මම odd ජොබ් එකම දිගටම ඇදන් ගියා මට හොදට ගෙව්ව නිසා. මම කැනඩා students visa දාන්න ඉන්නවා අයියෙ මෙක විසා එක success වෙන්නැතිවෙන්න බලපායිද? මෙකට මොකක්ද කරන්න පුලුවන් ?
Work experience eka balapanawa. Oyage situation eka gataluwak na. Eka mention nokara hitiyanam hari.
May intake ekata eddi summer Break ne ned akki ayya
Summer break naha dear. Winter ekata nam sathi dekak thunak wage hambenawa
❤❤❤❤❤
munta nan dodu ne ban, yanne koheda malle pol ne oi,, hari exact numbers tika daapanko
Hi. Exact numbers kiwwe moke exact numbers da? 🤔
Oyala return air tickets aranda giye?
Hi. Naha. Return air tickets ganna awashya na. ☺️
Hi..mate Advanced level 3 A tiyenawa but experience naha..mate student visa apply keranne puluwandha...pls reply me...
Hi. Puluwannam apita private message ekak dannako. Mokada podi thorathurak matha me prashneta uttarayak kiyanna amarui.
❤❤❤❤❤❤❤❤❤❤
♥️
Ehe awith thaniyama thanaka hoya ganna amaru weida
Naha. Awama hoyaganna lesi🙂
3:49 😂😂😂❤❤❤
Canada apply karanna honda agency ekak kiyanna puluwanda lankawe
Hi. අපි agency ගැන නම් දන්නෙ නෑ. මොකද අපි තනියම තමා apply කරේ.
Oya early childhood education walatada awe.
Hi. Ou😍
2024 january 1 idala minimum wage eka cad$ 3 kin wadi wenawa kiyala news wala thibbe neda?
Hi. Meka gana thama confirm karala na aththatama. Issarahata eka confirm unoth api update ekak gennamko🥰
😘🥰
මේ ගෑනිගේ පන්ඩිත කම කොහොම මේ කොල්ලා ඉවසන් ඉන්නවාද මංදා 😅
ස්තූතියි කමෙන්ට් එකට😇
Some students are not getting 20 hrs per week as I aware
Yeah. It depends on the workplace. Because there are lot of people working at one place and giving hours can be hard for the manager☹️
Summer break eka labenne Mona semester eke awoth da akki
September intake awoth thama summer break hambenne😍
Nursing masters වගේ එකකට ඔහෙ එන්න පුලුවන්ද අක්කේ අයියේ?
Hi. Ow puluwan
Job karaddi meal eka hambenawada.. oyalawa contact karaganna puluwan vidihak thiyenawada
Hi. Ape fb page ekata message ekak danna dear. And job eka anuwa thama meal theeranaya wenne. Godak restaurant wala wada karana ayatanm meal eka ganna puluwan. Anik jobs wala nam ehema na man danna tharamin. Habai ehema dena ewath athi☺️
Open work permit eken ena spouseta job ekak hoya ganna amaruida sis
Hi. Eka ena patta anuwa saha mentality eka matha depend wenawa aththatama. Onima job ekak karanna ottu wela enna oni 😊
What are the minimum experiences needs for apply early childhood course.
Hi. I think I replied for this😊
Can i know whether you came for 1 year program or 2 year program ? I was told it's too risky to go to Canada for 1 year program since we only get 1 Year PSWP , Will be able to renew my work permit again? Can you share what you know about this?
Hi. We came for a 2 year programme. Some come for 1 year programmes and apply for another programme at the end of the current programme. You can do the same or you can apply for a 2 year prgramme in advance🥰
Oyala students lada
Hi.yes
එතකොට අයියේ ඔහේ ඉන්න ලංකවේ අයියල අක්කල පාරේ අරගල කරන්නේ නැති ද " නිදහස් අධ්‍යපනය රැක ගනිව්, අධ්‍යපනය වෙළද භාණ්ඩයක් නෙමේ කියල ?? අයියෝ එයලට එහෙම අරගල කරනවා නම් අපිට ඔහේ නොමිලේ ඇවිත් ඉගෙන ගන්න පුළුවන් නේද ?
😂😂
Depend ena kenata IELTs onada akka
Hi. Naha😊
Construction jobs monawada tynne?
Hi Jobs tiyenne monada saha ewata apply karana eka gana api video ekak gennam😍
@@CanadaVlogswithSK construction jobs ganath mention krnna. Thanks a lot
Schooling බබෙක් සමග gardiain කෙනෙක් ආවොත් මොකක්ද තත්වය...ගොඩ යන්න පුලුවනිද....pl.reply.🙏
ඒක depend වෙනවා ඇත්තටම පුද්ගලයාගෙන් පුද්ගලයාට. වැඩ balance කරගන්න පුළුවන්නම් ගැටලුවක් නැතිවෙයි🥰
Oyala apu agency eka mokakda ?
Api awe thaniyama apply karala🙂
Akkige full course fee kiyada
Hi course details api wenama video ekakin gennamko☺️
Hi akki, Math dependent awe canada walata, dan inne scarburow wala thamai, mata poddak kiyanawada full time work karanna ECE jobs walata apply karanne kohomada kiyala? Pls
Hi. Meheta apply karanna puluwan. Habai full time ece karanna mehe licence eka tiyenna oni😊
😊😊😅
Akki oyage college eka mokada and oyala ina city eka mokada
Hi. Meka gana wisthare ape airport video eke anthimetama tiyenawa😃
හොදයි විඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤❤තැන්ක්ස්
Salary godak adui canada
යන් පුතා කියලා සිංහලෙන්ද කියන්නෙ අයියා..😅😁
😂😂😂
ඔයාල ඉන්නෙ කොහෙද
Hi. අපි ඉන්නෙ scarborough☺️
🤪🤪
😉
Akke oyla full fee eka gewalda giye
Hi. Api gewala awe 1st semester fee witharai😊
@@CanadaVlogswithSK Thank you akkeee😘
aththatama puduma dukakne widinne.😢
Ehemath na. Eka thama thamange athe thama tiyenne itin😀
Thank you so much😘😘
Very informative video
Good Luck ❤
♥️
Thanks 👍👍👍👍👍@@CanadaVlogswithSK
Well done ❤
අම්මා♥️
Depend ena Kanata job ekata yaddi kohomada
Prashne pahadili nane
Akke maths krla 3A wge thibboth apita scolarship gnna puluwand engineering degree wlta
Hi. Eka check karanna oni apply karana colleges saha university walin thama. A.L result walata nam scholarship denne na man danna tharamin.
Malli oyata A3 k thiye nam maths, university walata gihin apply karalama ahanna, mokada oyage scenario ekata uttare 98%k aya danne naha, university thoran website walata gihin applykaranna,emails daanna USA Canada Australia
Mathak karala public universities apply karanna, Private ewaye schol dena ekak naha. Public yana taramata oyaata canada job ekakata yaddi unath wasi