May Lord Buddha bless you,sir! I can listen to your lessons all day long. Unfortunately we are not lucky enough to reach your area as we are hundreds of km away from your classes.
Math sir ge videos podi kale idan balauwa, goal ekak thiya gaththa aniwarenma Sir ge class enawa kiyala, Mama Dan Nugegoda 2024 A/L batch eke me mase first day eke idan sirge class asawen yanawa Thank you sir ✨✨
සර්ගෙන් ඉගෙන ගන්න හම්බවෙන එක තමා සතුට කියන්නෙ. 2024 A/L BATCH 😍❤
Hello
Hi
ඔබතුමාගෙ දේශනවල වටිනාකම නොදන්න අඳබාලයන් එය මිල කරන ආකාරය ජුගුප්සා ජනකයි ගුරැතුමණි... නීරෝගී සුවය සමග දීර්ඝායුෂ පතමි...!
ඉගෙන ගන්න දරුවන්ට හොඳම වස්ථාවක් ඔබෙන් ලැබෙනවා.
නොදැන හිටිය ගොඩක් දෙවල් මෙ සුළු මොහොතෙන් ඉගෙන ගත්තා. අලියගේ වෟෂණකෝෂ මොණර ග්‍රහනය වැඩිවිම නරි ග්‍රහනය අඩුවිම මැසි විකර්ෂන නොදැන හිටිය දේවල් ගොඩක් ස්තුති සරිට
අපේ sir.ඇත්තටම sir ගෙන් ඉගන ගන්න ලැබීමත් මට ආඩම්බරයක්.ඇත්තටම sir අපේ රටටත් සම්පතක්.🙏🙏🙏🏻
හැබැයි ස' ඉල්මැස්සගෙ කතංදරය ස' දන්නා විදිහට ම තමයි ඉදිරියට අපි දන්නෙත් නෙහ් ....🤔😜....🙏
@@wasanthaarachchi2474 ඒ කිව්වේ
සතුන් ගැන සහ පරිසරය ගැන සෑම සෑහෙන දැනුමක් ලබා ගත්තා.👍👍
බොහොම ස්තූතියි ඔබ තුමාට💕
අවන්කව පට්ට ගුරුවරියෙ ක් මම සර් ගෙ ව්ඩොයො බලනවා.
මෙ තමා අපෙ රටෙ සම්පත් අපි අරක්සා කරගන්න ඔනෙ.
මෙ සර්ලා ව බුදුසරණ යි සර් අපෙ අයුසත් අරම් සර් නිරොගි ජිවත යක් ගත කරන්න
🙏🙏🙏🙏
සර් උගන්දනවා හරිම පැහැදිලියි අහගෙන ඉන්නත් ආසයි...💛
Oya hariytahagen na
සර් ! අවසරයි දෙයක් කියන්න , ජනාමුතු " කියන්නෙත් ගජමුතු " වගේ ම බොහෝම වටිනා දෙයක්! සර්ගෙ දේශණයක් අහද්දී ජීවිතය හරිම නිසංසලයි වගේ. 🇱🇰👍
ඇත්තටම සර් උගන්නන විදිය එක්ක අවදානය කොහෙවත්ම යන්නෙ නැ පාඩමේම තියෙනව 😍💗
මේ සර් වගේ කෙනෙක් ලංකාවේ ජනපති වෙනවනම්. ඔබට ගොඩාක් පින් සර්.❤️
ගොඩක් ස්තූතියි සර් ❤️ අද තමයි මේ කරුණු ඉගෙන ගත්තෙ. Art කරන්නෙ.ඒත් සර්ගෙ videos බලනව.😍
**First**
ගොඩක් වැදගත්
ගොඩක් දෙනෙක්
නොදන්න
දෙයක් අද **සර්**
කතා කරන්නේ තෙරුවන්සරණයි සර්🙏🙏🙏
මේයාත් අද පන්ති ඇවිත් ❤️😅
@@aa-ef9go අක්කි 🙏🙏🙏🙏ආයුබෝවන් මම හැමදාාම එනවාර් **සර්ගේ**
පංති අපේ සර් 🙏🙏🙏🙏
අපේ ගමේ සර් නේ ඉතිම්
තෙරුවන්සරණයි🙏🙏🙏 අක්කි 🙏🙏
@@NaTure_is_mY_LV මාත් ජනනායක සර්ගේ මුතුගල සර්ගේ හැම විඩියෝ එකක්ම බලනවා නංගි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏❤️❤️🥰
තෙරුවන් සරණයි අපේ සර් 💖💖💖🙏
දිවි තොරවන තෙක්, එසේත් නැතිනම් මැරෙනතෙක් ඉගනැනීමට ඇතිදේ බොහෝයි යන කියමන" බොරුවක් නොවනවග, නැවතවරක් තහවුරු වූවා.
ස්තුතියි !
හීනයක් සැබෑ උනා මාත් සර්ගේ 2024 AL batch එකේ student කෙනෙක් දැන් 🤗🥰
Maath
Math
මාසෙට කීයක් ගන්නවද
2500
Math
තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි
May Lord Buddha bless you,sir! I can listen to your lessons all day long. Unfortunately we are not lucky enough to reach your area as we are hundreds of km away from your classes.
Yes..😒
ගොඩක් wadgath .වටිනා desanyak .රස වින්දනය සමඟ egana gannwa. Thanks ඔබ tumata
නියමයි sir ඇත්තටම මමත් දැනගත්තේ දැන්
Math sir ge videos podi kale idan balauwa, goal ekak thiya gaththa aniwarenma Sir ge class enawa kiyala, Mama Dan Nugegoda 2024 A/L batch eke me mase first day eke idan sirge class asawen yanawa
Thank you sir ✨✨
නරි සහ මොනරුන්ගෙ පාරිසරික සම්බන්ධය ගැන කියපු එක ඇත්ත.. අපේ පැත්තෙ ඉස්සර නරි හිටියා.. ඒත් දැන් නරි අඩුයි.. මොනරු වැඩියි...
හරිම සංවේදීයි ඒ කතන්දර
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම 👌👌👌👌👌👌👌👌👌👌
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සර් ගේ වීඩියෝ වල හැමදාම ගන්න දෙයක් තියෙනවා ❤️❤️
ස්තුතියි ගුරුතුමෙනි ජයවේවා
ගොඩක් දේවල් දැනගත්ත.ස්තූතියි සර්...
දන්න දේම උගන්නන එක විතරක් නෙමෙයි ගුරුවරයෙක්ගේ රාජකාරිය ,ඔබතුමා වගේ සමාජ සිද්ධාන්ත උගන්වන ගුරුවරයෙක් තවත් නැහැ ,කැම්පස් යන්න බැරි වුණත් මේ ඉගැන්වීම ජීවිතාවබෝධය පිණිස හේතු වෙනවා ...ගොඩාක් පින් තෙරුවන් සරණයි
🙏🙏🙏☺️🌸🌺
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️
Sir උගන්නන ඒවා හොදට තේරෙනවා
බුදුසරණයි Sir !
thawath nodhanna dhyeyak dhena gaththaa. ..
Sthuthiyi sir. ..
theyruwan saranai
Dhirgayu weewaa oba thumaata. ..
ඇත්තටම ගොඩක් වැදගත් සර්👍👍
Mewan guruwarayek labeema daruwange wasanawak !!💙💚❤️👍👍😍😍😍
සර්. අලියගෙ වෘෂණ උදර කුහරයේ තියෙන්නෙ පරිණාමික ක්‍රියාවලියෙ ප්‍රතිඵලයක් විදිහට. අලිය ගොඩබිමට පරිණාමය උනේ වතුරෙ ඉදන් කියල කියනවනෙ. ඒ නිසා වෘෂණ උදර කුහරයේ තියෙන්නෙ
සර් වගේ කට්ටිය අද රට පාලනය කරනම් අපි අද මෙතන නෙවේ
Aniwaryen
අනිවාර්යයෙන්ම 🙏
මං අතුරුගිරියේ...අපේ පැත්තෙත් දැන් මොනරු බෝ වෙලා....🤭💔 දැනුයි හේතුව තේරුණේ....❤️
මම මගේ ජීවිතේ දැකපු හොදම සහ මම කැමතිම ගුරුතුමා 🙏🙏❤️❤️
Nodanna deyak Ada dana gatta,, thank you sir 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
Sir කරවිල ගෙඩියට panuwo gahamme neh කියලා mm අහලා තියෙනවා. Poddak හොයලා බලන්න
බුදුසරණයි sir පරිස්සමින්
මිනිස්සු බහුතරය මොන තරම් අමානුෂික ද....අලි 🐘 ඇතුන් ට මොනතරම් වදහිංසා කරනවද... සත්ත්ව උද්‍යානය යේ අපි නැටුම් කියල විඩිජුම්බරයක් කරනවා.මම දැකල තියෙනවා ඒක ඇතින්නකගේ ඇස් වලින් කඳුළු වැටෙනවා... මොන වදයක් උන්ට ඇතිද.,අපේ උන් අත් පුඩි තලතල රසවිඳිනවා අලිනැටුම්...අපේ රටේ හැටි...
Sri a pulun kallata dana camical aka mokakda kiyanna puluwanda
Eththatama me wage wadagath Egena ganna nam sir genma pamanai...Ahan Ennath harima Asai.... oba thumata deergaush Labèwa....therwen Saranai....
ගොඩක් ස්තූතී සර්❤️
RAJAPASHA'S වෘෂණ අත්තටම තියෙන්නේ කොහෙද?
harima vadagath.meva gamiyan atharata yawvanam koitharam vatinavada.parlimenthu valata vela keppa adababa inna untath meva igannuvanam ape rata monatharam lassanada.
Gotage thiyena tana kiyanna barida?
දැනුමත් සමග සතුටක් ගෙන දුන් ඔබට ස්තූතියි...ගුරුතුමනි.....
Mama mendaperagiga inne ith apee jiwethayata awasya dewal thiyenawa igena ganna beriuna dewal asawen igena gannawa asawen me weda satahan balanawa🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරෙයි සර් ❤️❤️
මොනරුන්ව අල්ලන් කමු අපි
එතකොට ආහාර අර්බුදයටත් විසදුමක්නෙ 😂😂😂
සර් , සෙබඩක් කූඩුව සාදනේ ඉතාම ආරක්ෂිතව . විලොපිකයකුට අසූවන්නෙ ඉතාම කලාතුරකිනි.
Theruwan.saranai.appachchi🙏
Sir.., mn wildlife... Oya aththatama.. kiyanna
Tnks sir.. godak de igena gatta.. bs
Budusarnai sir dergauwewa.
සර් මමත් වගා කරන තරුනයෙක් එ සම්බන්ධව ඔවෙනි වෙදගත් කරුනු ටිකක් කියලා දෙන්න පින් සිදුවෙයි
Great Vedio Sir Thankyou 😍
Aliyage wushana koheda thiyenne kiyala balanna kalin thamunge ewa thiyenawada balnawa. Lamainge adaraya gaurawayata muwa wela rajapakshalta kade gihin rata ada me thathweta path krnna ubalath dayaka una. Eka niwaradi karanna essellama
Api Al kare 2014 art ath sirge Clz wala videos okkoma balanwa godak pin sirta api nodana godak dewal kiyala denwata❤❤❤
Niyamai. Godak වැදගත් topic ekak. Video eka editing krddi poddak voice eka ehata mehata wela tiyenwa. Eka hadaganna pulwn nm hodai edit karana ayye.
අන්තිමට ඉතුරු වෙන්න . මයිනයි කපුටා යි . නරියා යි .
තෙරුවන් සරණයි 🙏
බුදු සරණයි සර්
Very nice sir god bless you
God bless you sir 🌹🔥❤️
හරිම හොදයි.
අපේ සර් 😍😍
රනිල් අලියගේ වෘෂණ තියෙන්නේ මහින්ද ගාව... ධම්මික පෙරේරගේ වෘෂණ තියෙන්නේ බැසිල් ගාව..😁
සර්, ඉල් මැස්සා සහ පළතුරු මැස්සා වර්ග දෙකක්ද, ? එකක්මද?
ගැඩවිලි පණුවන්ගෙන් ලබාගන්නා, වර්මි වොශ් දියරයේ, ශාක වර්ධනයට අවශ්‍ය සංඝටක මොනවාද ? අදාල පාඩමකදී හෝ වීඩියෝවකින් කියාදෙන්න.
සර් අපිව හිනාගස්සල මරන්නද හදන්නෙ.. 😂
Thanks sir
Sir janapprawada wala thiyana katha boru sir kiyana kayhawa aththa ehemada sir kiyanne sirta ohoma kiyanna thiyana sadaka monada pliz kiyannako
Sir ugannana dewal hodata therenawa;hodata mathaka hitinawa😍A/L walata commerce karanna kiyala hithagena hitapu mata sirge videos baluwata passe bio karanna asa hithenawa😊❤Sirta theruwan saranai🙏❤
තෙරුවන් සරණයි අපේ සර්...
අලි ගැන කතාව හොඳයී...
ඒත් සර් අලි නිසා අපේ රටේ ගොඩක් ගොවියෝ අස්වැන්න නෙලා ගන්න බැරිව දුක් වෙනවා..
ඒක ලොකු ගැටලුවක්..ඒකට විසදුමක් කියන්නකෝ...
Ekatath hethuwa api thama api eyalage wasasthana kapalai oya waga bohomayak karanne Eyalat Kam nathi nisai e enne
මේ අහන්න කෝ, .🤣🤣🤣🤣
Respect you sir!!!!😍
හෙට අනිද්ද මකුලුදැල් බැඳිච්ච පුකේ කුහරය විස්තර කරල දෙන්න. කෙබර ගහල ගෙනාපු කශ්ටිය ඳැන් හොඳද ලොක්ක?😂
@Amila Prasad මොකද බං උඹට ඩොං ගියේ ? අනේ උඹේයි උඹේ පචමාස්ටර්ගෙයි පචතන්ත්‍රවාදෙ. බයිල මාස්ටර්ලත් දැකල තියනව හැබැයි මෙහෙම එකෙක් නං දකින්නෙ කලාතුරකින්. උඹල වගේ නැට්ටෙ ඉඳං ගොමගාගෙන ඉන්න මන්ද බුද්දික වහල්ලු නිසා තමයි අද රටම අගාදයට ගිහිල්ල තියෙන්නෙ. කොස් ඇට හොඳට හපලකාල වතුර මිලිලීටර 200 බීල පැය දෙකක් ගෑස් සිලිනඩරය උඩ වාඩිවෙල වැඩකරන අපේවිරැවා සින්දුව කියන්න. සිලින්ඩරේ පිරෙයි🤣🤣🤣තිස්ස සෑර් තමයි කියල දුන්නෙ😂
Mat sir ga clz ena hitiya 2024A/L godak katiya kiyanava sir dan silabus cover karana na kiyala "eka atada sir"
පච්...
දැන් කාගෙද යන්නෙ
Budu saranai ape sirta 🙂
Theruwan saranai sir
Sir ta budusarane davepehetae. 2022 AL 2023 ta kall gihilada sir
Wayasata giyath igena ganna puluwan Sir gen
ආදරෙයි සර්
Ane sir sirge nambar eka wwannako mata විශේෂ deyak sir ekka katha karanna thiyanawa . Godak pin 🙏
As I think, The nicest biology sir in the world.
නියමයි සර්
well done ❤️❤️❤️
Thanks sir🌷🌷🌷
Theruvan saranai
Thank you sir ❤
UNP එක අලියා තෝරගත්ත හේතුව දැන් තමා තේරුනේ
Ane sir sirge nambar eka dhenna puluwanda please 🙏 methana kiyanna ba ekai 😟😟🙏🙏
Thunuruwan.saranai.sir
හැබැයි කඩවත ඉන්න පලතුරු මැස්සෝ වැඩි උනොත්, ඔක්කොම අල්ලලා ගෙනත් දානවා සර්ගේ ගෙට. 😂
වෘශන ඇතුලේ තියෙන එක හොදයි.නැත්නම් ඒකත් සරසන්න එපෑයෑ පෙරහැරේ යන්ට