Is an Agriculture Degree Worth It? | Epic Talk
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- කෘෂිකර්ම උපාධිය කියන්නේ අනාගතයේ විශාල අවස්ථා සහිත, ශ්‍රී ලංකාවේ වැදගත්ම උපාධි පාඨමාලා අතරින් එකක්. රජයේ විශ්වවිද්‍යාලයක කෘෂිකර්ම උපාධියට ඇතුළු වීමට ඉහළ Z අගයක් අවශ්‍ය වන අතර,උසස් පෙලින් පසු සිසුන් බොහෝ දෙනා තමන්ගේ අනාගතයේ සාර්ථකත්වය උදෙසා මෙම උපාධි පාඨමාලාව තෝරගනු ලබනවා.
Agriculture Degree එකක් කරන කෙනෙක්ට වගේම Agriculture Degree එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට Degree එක ගැන හොද දැනුමක් ලබා ගැනීම සදහා මේ Video එක ගොඩක් උදව් වෙයි.ඉතින් Video එක බලලා ඔයාලට තියෙන ප්‍රශ්න වගේම දැනගත යුතු දේවල් තියෙනවා නම් පහලින් Comment කරගෙන යන්න.ඒ වගේම මේ Video එක Agriculture degree එකක් කරන ඔයාගේ යාලුවා එක්ක Share කරන්තන් අමතක කරන්න එපා.
Follow Mr.Shirmith Nirmal:
facebook: www.facebook.c...
Linkedin www.linkedin.c...
Follow Shehan Weragoda:
Facebook: / shehan.werag. .
Instagram: / shehankavishka_. .
Tiktok: / shehankavishk. .
Thanks for the opportunity malli ❤
Thanks for accepting my invitation ayya ❤
Thank you for accepting my invitation, ayya.❤
😎❤️🔥
❤
Gdk dewal dana gtta thank you very much me video ek genawata ,math agri management krnne eth mechchr wisthara dana gtte dn,Thank you❤
@@LakminiRasangi ගොඩක් සතුටුයි ❤️
අනේ green technology ek gana th poddk kynnko mata ruhune awith tynn mek hodada danne nh reg wene dead line 29
❤❤❤❤
Agriculture diplomawa karapu ayata degree ganna tiyena awastha ganath katha karanna puluwand
@@thakshilawelagedara3630 උත්සහ කරන්නම් ❤️
Art ekka agri karala karanna puluwam degrees monawada
@@shameshsampath837 එහෙම degree ගැන නම් අදහසක් නෑ මට
❤️❤️
❤
❤
❤️
❤
❤