Hanthana Kandu Pela (Battiththa) - Bhadraji Mahinda Jayathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @malshakannangara7698
    @malshakannangara7698 3 ปีที่แล้ว +70

    Radio එකෙ ඇහිලා ආවෙ මේක හොයන්.. 2021 අහන අය කෝ

  • @supirivideojanu9430
    @supirivideojanu9430 2 ปีที่แล้ว +39

    පුංචි කාලේ ගුවන් විදුලියේ නිතර ම ඇහුන ගීතයක් ඉතා දිගු කාලයකට පසු අහම්බෙන් අසන්නට ලැබීමෙන් අප්‍රමාන සතුටට පත්විය.

  • @ChameeraShashiprabha-l3l
    @ChameeraShashiprabha-l3l ปีที่แล้ว +25

    2024 අහනවා ❤❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 9 หลายเดือนก่อน +3

    අතීතෙට ගියා වගේ.....කොයිතරම් ලස්සන ගීතද මේ.........මේ ගී අපට ඇසෙන්නට ලබාදුන් ඔබට ස්තුතියි

  • @binarahettiarachchi5172
    @binarahettiarachchi5172 3 ปีที่แล้ว +29

    නෑසුන ඇසෙන්න පින් කලයුතු ගීත ❤️

  • @pavithranidissanayake
    @pavithranidissanayake ปีที่แล้ว +3

    2023ත් අහනවා.... ඉස්සර කියවපු පොතක තිබිලා හොයා ගත්තේ..... හදිසියේමඅද උදේ මතක් උනා

  • @nuwanthera
    @nuwanthera 4 หลายเดือนก่อน +3

    2024 ත් අහනවා
    වලේ ගෙවුනු හැන්දෑවල්,
    කොරිඩෝ වල උනු කතා බස් කොහොම නම් අමතක කරන්නද....

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 10 หลายเดือนก่อน +3

    03.03.2024 මම දැන් අහනවා

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 4 หลายเดือนก่อน +2

    මෙවැනි සුන්දර ගීත ගැයූ මහින්ද භදුජී ජයතිලක ඔබට තෙරුවන් සරණයි 🙏

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 2 ปีที่แล้ว +4

    අසූගනන්වල ඉදලා මම මෙයාගේ සිංදු අහනවා.නෑදෑයෝ කියලා (මට මතක හැටියට නම) කෙටි නාට්‍යයක් හැදුවා ඇමරිකාවේ ඉදලා සිංහල අවුරුදු නිවාඩුවක ගියා මට අද වගේ මතකයි.

  • @susanthasampath8055
    @susanthasampath8055 10 หลายเดือนก่อน +1

    SUNFLOWER සුමියුරු සත්සර මුසුකොට ගැයුවා නම් සුපිරියි මේ ලස්සන ගීතය.

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 ปีที่แล้ว +33

    භද්‍ර ජි ඔබ නව නිර්මාණ නොකරන්නේ ඇයි? මේ ගීතය විතරයි ඔබ ගෙන් වැඩියෙන් ම ඇසුනේ.

    • @anushaamunugama2292
      @anushaamunugama2292 6 ปีที่แล้ว +2

      You can view his other songs here:
      bhadrajijayatilaka.com/bud/songs/sinhalasongs/

    • @janajaya26
      @janajaya26  5 ปีที่แล้ว

      You can watch his other songs here:
      th-cam.com/video/iIMLGey-u4M/w-d-xo.html
      th-cam.com/video/vYTyajV9W-w/w-d-xo.html

    • @devumiss7356
      @devumiss7356 5 ปีที่แล้ว +1

      Nawa nirmana one. mekath ewage ekak.
      th-cam.com/video/WhmhOXFgL_c/w-d-xo.html

    • @ajithhabarakada6050
      @ajithhabarakada6050 3 ปีที่แล้ว +1

      🌹

  • @nuwan90
    @nuwan90 3 ปีที่แล้ว +16

    සුපිරි ගීත අතර එක ගීතයක්...

    • @suharshiperera9301
      @suharshiperera9301 3 ปีที่แล้ว +1

      What a nice song.I found this song since more than one year.Finally today i got it.So happy to listen like these songs.

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 3 หลายเดือนก่อน +1

    මේ සින්දු අපේ පුන්චි කාලේ ඇසුන මිහිරි මතක ...❤❤.පරන සින්දු නිතරම අහන එක විනෝදාංශය උනත් අදයි දන්නේ මේ සින්දුව මෙතුමා ගෙ කියලා😮😮 ...මෙතුමාගේ නවකතා කියවලා තියෙනවා ...❤❤❤

  • @nalinijayanetti8852
    @nalinijayanetti8852 2 ปีที่แล้ว +8

    මගේ ප්‍රියතම සින්දුව
    ❤❤❤❤❤🌹🌹🌹

  • @NalinArun-x6q
    @NalinArun-x6q 10 หลายเดือนก่อน +1

    Patta

  • @erangasampathfernando2468
    @erangasampathfernando2468 3 ปีที่แล้ว +7

    Eda wagema adath godak adare karana lassana geethayak..❤️👏🏼

  • @ThemiyaThathsara-dp7xz
    @ThemiyaThathsara-dp7xz 11 หลายเดือนก่อน +1

    ❤❤❤ mru mek

  • @samsenadheera9602
    @samsenadheera9602 24 วันที่ผ่านมา +1

    ලස්සන ආදරනීය ගීතයක්

  • @thushankalana4940
    @thushankalana4940 3 หลายเดือนก่อน +1

    Nice song And Nice Voice ❤❤❤

  • @ritakern5733
    @ritakern5733 2 วันที่ผ่านมา

    Perfect arrangement of voices. Beautiful...old is gold...meaning the song.

  • @susilaabesinghe4356
    @susilaabesinghe4356 7 หลายเดือนก่อน +2

    කවදා ඇහුවත් රසය අඩු නොවන ගීතයක් .❤ ❤

  • @janakannangara560
    @janakannangara560 ปีที่แล้ว +4

    What a great song ❤️. Heart goes onnnn
    Lovely singing. Lovely voice 🤩 I've never studied in a university 😢 but I feel it when I listen to this. ❤ song.

  • @shanthipathirana5255
    @shanthipathirana5255 3 ปีที่แล้ว +2

    lassana kata handa lassanageethaya eawage thawa nirmana gennko

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 2 ปีที่แล้ว +4

    අතීත සුවඳ 🌸
    සොඳුරු රෝස පැහැති සරසවියක 💖

  • @navig8204
    @navig8204 7 หลายเดือนก่อน +1

    අතීතයට ගියෝ..අනේ අදටත් මේ ගීත අමරණීය යි..ස්තූතියි ඔබට මේ ගීතය දැම්මට..❤

  • @sriyanikonara4012
    @sriyanikonara4012 ปีที่แล้ว +1

    ඇත්තටම හරි අපුරු ගීයක් නිරෝගී වේවා සැමටම

  • @Sejana_Sooriarachchi
    @Sejana_Sooriarachchi 3 ปีที่แล้ว +5

    අපේ කාලේ...

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +4

    බුදුසරණයි .....!

  • @nalinmadawaudapola1717
    @nalinmadawaudapola1717 4 หลายเดือนก่อน

    2017 ඇහුව එදා ඉදන් තාම අහනව

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 4 หลายเดือนก่อน

    නොමැරෙන අතීතය ❤

  • @rukshikudahetti2628
    @rukshikudahetti2628 2 ปีที่แล้ว +1

    mathak una.ahanna asae hithila ahuwa .lassanai😍😍

  • @madavagunawardena7715
    @madavagunawardena7715 ปีที่แล้ว +1

    Adarei ❤

  • @amaljayasuriya8518
    @amaljayasuriya8518 ปีที่แล้ว +1

    Good Singing

  • @ajithpiyasantha3490
    @ajithpiyasantha3490 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️Love it 😍😍😍😍

  • @janakannangara560
    @janakannangara560 ปีที่แล้ว +2

    Great hit ❤

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +4

    I love this song..

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +1

    Lassanai.

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +3

    Very nice song. .I like it.

  • @avertextinction
    @avertextinction 13 ปีที่แล้ว +8

    I love this song, can't stop listening to it :)

  • @hassanfaiz4636
    @hassanfaiz4636 8 ปีที่แล้ว +4

    What a lovely song, tried so long to find this. Thanks to Rupavahini which telecasted same today

  • @nalakajayasena4327
    @nalakajayasena4327 หลายเดือนก่อน

    Happy birthday legend Bhadraji ayya ....
    2024.11.20

  • @hemamalidesilva4839
    @hemamalidesilva4839 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කැමතිම ගීතයක්
    ඔබ ගේ පොත් කීපයක් ගන්න ඕනෑ
    කොහොමද ගන්නේ?

  • @buddhikawijekoon7496
    @buddhikawijekoon7496 2 ปีที่แล้ว +3

    One of Best song

  • @kavidukavinga8887
    @kavidukavinga8887 5 ปีที่แล้ว +3

    Puduma lassanai sir

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 7 ปีที่แล้ว +2

    Very very nice song, thanks Mr B.M jayathilaka

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว +2

    Akbar palama udahi hamu une engineering faculty eka patthe idala enakota. Video eke pena vidiyata, Injekuta nea kelavela thiyenne.

  • @CPACBIZTA
    @CPACBIZTA 13 ปีที่แล้ว +4

    WOw I love this, this is the first time i heard the original!! thank for uploading it

  • @wasanthakumarasiriamarasin1273
    @wasanthakumarasiriamarasin1273 ปีที่แล้ว +1

    Real song.

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 11 ปีที่แล้ว +5

    Very nice song.love this a lot

  • @navig8204
    @navig8204 7 หลายเดือนก่อน

    මේ ගීතය නීලා සමඟ දිනේෂ් ගායනා කරා මුලින්ම ....පසුව සුනිල් සමග නන්දා මාලනිය ගායනා කරා..නමුත් මුල්ම ගැයුම තමයි මගේ හදවතේ තියෙන්නේ..❤

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 5 ปีที่แล้ว +3

    For the first time in my life I am proud to be a PERA boy

  • @MySherone
    @MySherone 2 ปีที่แล้ว +2

    Please someone make a jazz cover

  • @ponnamperumaj
    @ponnamperumaj 13 ปีที่แล้ว +2

    my fevorite, I like Bhadraji very much..

  • @AshdewTamel2009
    @AshdewTamel2009 3 ปีที่แล้ว +2

    lassanai

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +3

    Lovely song..🎶🥁🎶🥁🎶🥁🎶🥁😍👍

  • @rohanpeiris2923
    @rohanpeiris2923 5 ปีที่แล้ว +3

    Lovely song

  • @kapilailukkumbura
    @kapilailukkumbura 9 ปีที่แล้ว +7

    Hamtana mountain came up heart
    University dew Drizzle
    My moon dark palace flooding my sad little bird cries
    C Where the mother where my gold
    Why did I leave the fly
    U far remodel remodel
    Come fly back home to avoid cold
    I happened to have a single small birds
    The fear of the dark twilight
    I sing the anthem off
    I'm crying and comfort
    If I can not fly away
    She did not trails University
    Love the way the river've been abandoned
    Become impure flower in troubled waters
    Where c Where my gold Kirillee
    Why did I leave here on the fly
    U far remodel remodel
    Come fly back home to avoid cold

  • @mallulalita3609
    @mallulalita3609 3 ปีที่แล้ว +1

    Harema lassanai

  • @sandeepakalhara4816
    @sandeepakalhara4816 ปีที่แล้ว +1

    🖤

  • @sandyasalgado
    @sandyasalgado 6 ปีที่แล้ว +4

    love this!

  • @shortofficials
    @shortofficials 4 ปีที่แล้ว +5

    2021 guys.....

  • @rohansilva9581
    @rohansilva9581 3 ปีที่แล้ว +1

    Super

  • @nelukadesilva
    @nelukadesilva 13 ปีที่แล้ว +2

    I like very much this song and Badraji Mahinda

  • @RexPerera
    @RexPerera 2 หลายเดือนก่อน

    FINE SONG

  • @DarshanaAthukorala
    @DarshanaAthukorala 13 ปีที่แล้ว +7

    හන්තාන කඳු පෙළ හඳට ආවඩා
    සරසවියට පිණි පොදක් වැටෙනවා
    මගෙ හද මැදුරට අඳුර ගලනවා
    බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා
    කෝ ඈ... කොහිද මගේ රන් කිරිල්ලී
    ඇයිද ගියේ ඉගිල්ලී.. මා මෙහි හැරදා
    ඈතයි.. ඔබ ගියෙ දුර ඈතයි
    නිවහන මගෙ සීතයි... එන්න යලි පියඹා
    මා මෙන් තනි වුන බට්ටිත්තෝ
    ගොම්මන් අඳුරට බියවීදෝ
    විරහ ගීය මගෙ ගයනවදෝ
    මා සනසන්නට හඬනවා දෝ
    පියඹා යන්නට මටනම් බෑ
    ඈ සරසවියට එන්නේ නෑ
    ගඟ ළඟ පෙම් මග පාලු වෙලා
    මල් පෙති බොර දියෙ මලින වෙලා
    කෝ ඈ ...

  • @gtecproductions185
    @gtecproductions185 2 ปีที่แล้ว +1

    voice is similar to late Mr. Clarence Wijewardhana

  • @DaysofIresh
    @DaysofIresh 5 ปีที่แล้ว +9

    2019 November?

  • @dlwaydyasekara1956
    @dlwaydyasekara1956 7 ปีที่แล้ว +2

    great song heard in my life

  • @mmudalige
    @mmudalige 13 ปีที่แล้ว +3

    Love it !

  • @amayachalaki1985
    @amayachalaki1985 4 ปีที่แล้ว +1

    Great great greatest

  • @nilangasilva1213
    @nilangasilva1213 6 ปีที่แล้ว +1

    Lovely song.Thank You.

  • @LakmieOsadika
    @LakmieOsadika 7 ปีที่แล้ว +2

    nice song when i was 20's loved it nw also same

  • @hipramila
    @hipramila 12 ปีที่แล้ว +1

    wow what a song,, I can see in past

  • @mannewije6842
    @mannewije6842 ปีที่แล้ว

    Lovely ❤

  • @tharindhu1989
    @tharindhu1989 14 ปีที่แล้ว +1

    one of best song... ever..

    • @sriyanimaddumagedon3158
      @sriyanimaddumagedon3158 6 ปีที่แล้ว +1

      Where is he live now
      Fantastic gentlemen

    • @janajaya26
      @janajaya26  5 ปีที่แล้ว +1

      @@sriyanimaddumagedon3158 He lives in America

  • @MrShanake
    @MrShanake 8 หลายเดือนก่อน +1

    2024 everlasting ❤🎉

  • @Buduguna594
    @Buduguna594 3 ปีที่แล้ว +1

    2022.01.08 adatath ahanawa

  • @Bro-ki6qw
    @Bro-ki6qw 3 ปีที่แล้ว +1

    Remake කරමුද සර්..

  • @gayanisamila1372
    @gayanisamila1372 4 ปีที่แล้ว +1

    Beautiful. I love 😍my ♥ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @benjaminjeganathan
    @benjaminjeganathan 12 ปีที่แล้ว +3

    I would call it a master piece of a multy -talented Sri Lankan.He is a man with a vision unlike the book worms, but the video does not match with the song.

  • @maxrider4979
    @maxrider4979 4 ปีที่แล้ว +2

    2021

  • @malshanwanniarachchi7817
    @malshanwanniarachchi7817 4 ปีที่แล้ว +5

    2020 April ??

  • @Lalith-q8u
    @Lalith-q8u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dumindakumara4212
    @dumindakumara4212 10 ปีที่แล้ว +1

    i like this song

  • @samilkathilakshi2979
    @samilkathilakshi2979 ปีที่แล้ว +1

    2023 ahanne❤

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 4 ปีที่แล้ว +2

  • @anurajayaweeraanura1017
    @anurajayaweeraanura1017 12 ปีที่แล้ว +1

    i like very much

  • @dulshanabewrdhana8723
    @dulshanabewrdhana8723 4 หลายเดือนก่อน +1

    Who is listening in 2024

  • @yomith24
    @yomith24 5 ปีที่แล้ว +2

    2019 September?

  • @LasanthaRanaweera
    @LasanthaRanaweera 9 ปีที่แล้ว

    best of the best,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @dimalgayashan5270
    @dimalgayashan5270 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @manelsanju2205
    @manelsanju2205 9 ปีที่แล้ว +1

    i like song

  • @hasanthianuradha7229
    @hasanthianuradha7229 ปีที่แล้ว +1

    2023 ත් අහන මම

  • @dhanushka1977gamage
    @dhanushka1977gamage 9 ปีที่แล้ว

    good

  • @Sanju.fernando
    @Sanju.fernando 4 ปีที่แล้ว +1

    😃

  • @dilanattanayaka9344
    @dilanattanayaka9344 4 ปีที่แล้ว +2

    2020

  • @nuwanjayaweera5678
    @nuwanjayaweera5678 3 ปีที่แล้ว +1

    2021/05/10

  • @ajithpriyantha62
    @ajithpriyantha62 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷