නිදාගන්න ගිහින් නින්ද යනකම් වත් මේ දේ සිතන්න, ඔබට යහපතක්ම වේවි | Galigamuwe Gnanadeepa Thero Bana
ฝัง
- เผยแพร่เมื่อ 19 ธ.ค. 2024
- නිදාගන්න ගිහින් නින්ද යනකම් වත් මේ දේ සිතන්න, ඔබට යහපතක්ම වේවි | Galigamuwe Gnanadeepa Thero Bana
මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ පෙර අකුසල් යටපත්
කරගෙන කුසල ශක්තීන් මතු කරගෙන ජීවිතයේ සාර්ථකත්වය
කරා යන ආකාරය ගැනයි..
#bana #budubana #GaligamuweGnanadeepaTheroBana
#budugunasuwada
#dharmadeshana
#bana_2025
පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා
Sadu sadu sadu mage namas karaya wewa sadu sadu sadu
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, ඔබ වහන්සේටත් මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
.පීන්වත්.ඔබවහන්සේට.තේරුවන්සරනයී..දීර්ගායුෂම.ලෑබේවා...
මම.කවම.දකවත්..ඔබ.වහන්සේ.ගැන.අහීතක්.හීතන්නේ.නැහැ..මාගේ.නමස්කාරය.වේවා.සමීමා.සන්බුදූ.සරනයී...🙏🙏🙏
🙏🙏🙏🙏පිවත් අපේ හාමුදුරුවොනෙ නිරෝගි සුවය ලැබෙිවා
සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏 2014 රේ සිට රට සිට පින්කර කර ඔබ වහන්සේ කියන විදිහට ධර්ම දේශනා ශ්‍රවණය කලා ධර්මයට අනුව සිත සකස් කලා මටත් නොදැනිම මම වෙනස් කෙනෙක් උනා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
සාදු...සාදු...සා....දු......🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Sadu Sadu Sadu mage namaskarayama wewa
Theruwan saranai ape swamin wahanseta. Sadu sadu sadu
ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලෙස හමු උනේ Colombo tv එකේ වේදල්ල වැඩ සටහනෙන් ඔබ වහන්සේට ගොඩක් පිං
Sadu! Sadu! Sadu! Mage namaskaraya wewa!
Oba wahanseta mage namaskaraya weawa.🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා ..මම වෛර..නැත්තේක්..වෙම්මා..මම කොරෝද නැත්තේක් වෙම්මා..ඉරිසියා නැත්තේක් වෙම්මා..තන්හා නැත්තේක් වෙම්මා ..කෝප නැත්තේක් වෙම්මා ..බිය සැක නැත්තේක් වෙම්මා ..මම මෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sadu Sadu Sadu
ගරු ස්වාමීන් වහන්ස , කෙනෙකුගේ උපන්දිනයේදී ඒ වයසට අවුරුද්දක් වැඩියෙන් පහන් පත්තු කරන්න කියා කතාවක් ඇත, එය පහන් අලෝක පුජාවක් ලෙස මා දකිනවා, එයම අපට පන්සලකට හෝ රුවන්වැලි මහා සෑයට අලෝක පුජාවක් හැටියට මුදලින් දායක විය හැකිද , එසේ එම තැනැත්තා වෙනුවෙන් දීර්ඝායුශ ලැබිම පිනිස හෝ සෙත් පැතිම පිනිස සිදු කලාට කමක් නැද්ද පහදා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu mage namas karaya wewa sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏