එයා ළඟම වැසිකිලියට දිව්වා.. මං මොනා කරන්නද ? බාරගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සිරිකොත සිනා සාගරයක් - එහෙමපිටින්ම පිස්සුවක්
    එයා ළඟම වැසිකිලියට දිව්වා.. මං මොනා කරන්නද ? බාරගත්තා
    කවුද අප්පා ළඟම වැසිකිලියට දිව්වේ ? හම්මෝ රනිල්
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 271

  • @ShiraniKulathunge
    @ShiraniKulathunge 25 วันที่ผ่านมา +19

    ඔබ පියෙක් වගේ අපිට නොතේරෙන හැමදෙයක්ම ඔය විදියට පැහැදිලි කරලා දෙන්න. ජයවේවා . මෙච්චර කල් අපි අහලා තියෙන්නෙ බයිලා විතරයි නෙ බලපුවාම

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 24 วันที่ผ่านมา +18

    අර්ජුන් මහේන්ද්‍රන්ව රනිල් පත්කළ එක ඇත්ත..ඌ හොරා රටින් පැන්නා..රනිල් මොනවා කරන්නද...මේ සොදුරු මිනිසා හම්බ කළ දෙයක් නොමැත..තමාට හිමි ගේයි ඉඩමයි රෝයල් එකට ලියලා තියෙන්නේ. මොහුට හොරකම් කරලා රාජපක්ෂලාට වගේ ඒවා දෙන්න පරපුරක් නෑ. මේ සත්‍ය මහපොළොවේ මිනිස්සුන්ට වැටහේවා...

    • @pandukamaduranga7128
      @pandukamaduranga7128 23 วันที่ผ่านมา +3

      අර්ජුන මහේන්ද්‍රන් පත් කරපු එකට රනිල් වැරදිනම් රාජපක්ශල පත් කරපු එකට මේ රටේ බහුතරයක් ජනතාව වැරදි.

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 24 วันที่ผ่านมา +22

    මේ සොදුරු මිනිසාගේ අගය රටේ ජනතාවට වැටහේ

  • @miniruwanjw7848
    @miniruwanjw7848 24 วันที่ผ่านมา +16

    ලොව ම පිළිගත් ගරු ජනපති රනිල් වික්‍රමසිංහ අපේ රටේ නැවත ත් ජනපති කරමු...

    • @santhiyasanthiya9756
      @santhiyasanthiya9756 18 วันที่ผ่านมา

      Anura kumara 49%
      Sajith 24%
      Ranil 15%
      Others 12%

    • @Malayfood1234
      @Malayfood1234 3 วันที่ผ่านมา

      Paka thama​@@santhiyasanthiya9756

  • @miniruwanjw7848
    @miniruwanjw7848 24 วันที่ผ่านมา +15

    මීළඟ ජනාධිපති වීම ට එක ම සුදුස්සා රනිල් වික්‍රමසිංහ පමණ යි.

    • @wow2337
      @wow2337 19 วันที่ผ่านมา +2

      ඇත්ත මයි මචං

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 25 วันที่ผ่านมา +13

    Brilliant speech

  • @miniruwanjw7848
    @miniruwanjw7848 24 วันที่ผ่านมา +12

    අද වෙනකොට මේ රට බංකොලොත් බවෙන් මුදවල රටට හුස්ම ගනන් අවස්ථාව හදල දීල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ විසින්. ඒ අභියෝගය භාරගන්න පුළුවන් කෙනෙක් මේ රටේ හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේ විදිහට මේ රට බේරගත්ත පළමු අවස්ථාව මේක නෙවේ. මෙයට පෙර ද ඔහු කිහිප වතාවක් මේ රටේ ආර්-ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරලා තියෙනවා.

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 25 วันที่ผ่านมา +12

    මේ රටේ මිනිස්සුන්ට රනිල්ව හරියට කියවගන්න පුලුවන් උනානම් අද ලංකාව වෙනම තැනක. මේ වතාවෙවත් බුද්ධියෙන් දේශපාලනය දැකල රැල්ලට නොයා ජනතාව තම තීරණය ගන්න ඕනි.

  • @protectlanka2760
    @protectlanka2760 25 วันที่ผ่านมา +26

    සජිත් මේ පක්ෂෙට ආපු දවසේ ඉඳලා බැලුවේ රනිල්ව එලවන්නේ කොහොමද කියලා. දයාසිරිලා, ජෝන්ස්ටන් කට්ටියම එකතු කරගෙන ඕක තමයි හැමදාම කරන්න උත්සාහ කරේ. ඒ නිසා සජිත් කවදාවත් නායකත්වය ඉගෙන ගත්තේ නෑ කුහකත්වය තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා සජිත් කවදාවත් නායකත්වයට සුදුසු නෑ, නායකයෙක් නෙවෙයි.
    අවංකවම සජිත්‍ය වඩා අනුර හොඳයි ඒත් අනුරට ටීම් එකක් නෑ

    • @garyson81
      @garyson81 25 วันที่ผ่านมา +2

      100% හරි.. සජිත් ඇවිල්ලා පට්ට මෝඩ කුහකයෙක්..

    • @nisagallage6236
      @nisagallage6236 16 วันที่ผ่านมา

      සජිත් තමා එජාපය කෑවෙ

  • @ShanthiLiyanage-vp6nj
    @ShanthiLiyanage-vp6nj 25 วันที่ผ่านมา +20

    ජානක තිස්සකුටිටි...ඩී.වීරසිංහ ...තොපේ නායකයෝ කරපු විනාශය නිසා තමයි ...රනිල් ට රට බාරගන්න වුනේ...කලගුන මතක තියාගන්නවා...වෙිදිකාවල වීරයෝ වගේ බුරනවා...අරගලය වෙිලාවෙි හැංගෙන්න තැන් නැතිව හිටියේ .....රනිල් තමයි ජනපති ...

  • @miniruwanjw7848
    @miniruwanjw7848 24 วันที่ผ่านมา +7

    මුළු රට ම රනිල් ට .... මුළු ජාතිය ම රනිල් ට .... එක් ව ගොඩනගමු ශ්‍රී ලංකා...

  • @protectlanka2760
    @protectlanka2760 25 วันที่ผ่านมา +43

    අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න සියලූම අපේක්ෂකයන් අතරින් උගත් අත්දැකීම් බහුල කරලා පෙන්නපු එකම නායකයා රනිල් ❤

    • @buddhikapallewela500
      @buddhikapallewela500 24 วันที่ผ่านมา

      redda thama

    • @janakiamarasinha1316
      @janakiamarasinha1316 24 วันที่ผ่านมา

      ආච්චිගෙ හැට්ටෙ තමා .....
      ජොලි සීයා ඇතුලු මුන් ඔක්කොගෙම මොලේ කචල්

    • @JontyXoxo
      @JontyXoxo 23 วันที่ผ่านมา

      ​@@janakiamarasinha1316 idakin npp bathkatta puka lewakapan gihin thope lokkage

    • @SitharaPromodani
      @SitharaPromodani 21 วันที่ผ่านมา

      ❤ yes. ❤

    • @manoranjaniadhikari3161
      @manoranjaniadhikari3161 21 วันที่ผ่านมา

      නාකි හිවලා අවුරුදු පනහකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරපු උබට දැන් රට භින්න හිතුනෙ . 😂😂😂😂 ලැජ්ජාව ක් නැති ද මහ බැන්කුව හොරා කෑව නිසා පාක්ෂික යො ඇප නැතිකර ගෙදරම යැවිවා...😂😂😂😂

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 23 วันที่ผ่านมา +5

    අපි හැම වෙලේම කලෙත් ලංකාව කඩන් වැටෙන හැම වෙලේම අපේ ඡන්දෙන් ලංකාව රැකපු එක...අපි ගැලවීමේ හමුදාව වෙලා...UNP එක...ඉතිං අනිත් පක්ෂ හිතන් ඉන්නෙ උන් වට්ටන වට්ටන සැරේට අපි මේක ගොඩ දාලා දෙන්න ඕනි...ඒ කරලා ආයෙ එයාලටම රට බාර දෙන්න ඕනි කියලා...දැන් අපිට නං මේක ඇති වෙලා ජනාධිපතිතුමනි...ඔබ තුමා අනිවාර්යයෙන් මේ පාර දිනන්නම ඕනි...ඔබතුමාට කරපු, කරන අපහාස වලට ඒක තමයි පාඩම...කවදාවත් පක්ෂෙ අතහැරියෙනෑ වගේ මේ පාරත් අපි ඔබතුමාට හයියක් වෙනවා...ඔබතුමාට තෙරුවන්සරණයි!!!දළඳා හාමුදුරුවන්ගෙ පිහිටයි!!! ආරක්ෂාවයි...!!!

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 25 วันที่ผ่านมา +33

    විසාලදැනුම් සම්භාරයක් තිබෙන රාජ්‍යත්‍රාන්තික නායකයෙක් දකුණු ආසියාවෙහි පරිනත ප්‍රතිභාපූර්ණ ජනපති රනිල් වික්‍රමසිංහ සැප්,22 තව වසර දහයකට ජනපති ජයවේවා!

    • @santhiyasanthiya9756
      @santhiyasanthiya9756 18 วันที่ผ่านมา

      Anura kumara 49%
      Sajith 24%
      Ranil 15%
      Others 12%

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 25 วันที่ผ่านมา +4

    What a great speech the one and only leader who can save this country

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 25 วันที่ผ่านมา +11

    පාක්ෂිකයො බලාපොරොත්තු දල්වා ගෙන ඉන්නෙ ඔබ සයලු දෙනාගෙ බලාපොරොත්තු ඉෂ්ට වන දිනය ඉතා ළගයි ඔබ සැමට තෙරුවන් සරණයි! සියලු දෙවි රුකවරණයි!

  • @chamilalariyawansa1132
    @chamilalariyawansa1132 25 วันที่ผ่านมา +5

    Excellent

  • @ictfromonezero3333
    @ictfromonezero3333 25 วันที่ผ่านมา +43

    කොහොම උනත් රනිල් ජනාධිපති ❤

  • @aribro2830
    @aribro2830 25 วันที่ผ่านมา +6

    විකල්ප නැත ❤ රනිල් පමණයි

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 25 วันที่ผ่านมา +16

    Ranil wickremesinghe only leader we will win❤❤

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 25 วันที่ผ่านมา +11

    ඉතිහාස ගතවන කතාවක්. මන් හිතනවා පක්ෂ බේදයකින් තොරව රටට අදරේ නම් මේක අහයි කියලා

    • @Ravi56774
      @Ravi56774 25 วันที่ผ่านมา +1

      ඇහැව්වා පුලුවන් නං ඕකගෙං අහපංකො මහ බැංකුව කඩල ගත්ත සල්ලි ආපහු දෙනවද කියල

  • @2976-x6k
    @2976-x6k 25 วันที่ผ่านมา +6

    සුපිරි...ඈත පිටිසර ගම්වලට ගිහින් ආර්ථිකය ගැන ලොකු දැනුම් තේරුමක් නැති අහිංසක ජනතාව අයෙත් පාරක් ගොනාට අන්දලා ඒ මිනිස්සුන්ට ලස්සන ලෝක මවාපාල ටෝක්ස් දෙන කයියනායකලා දෙන්නට පුළුවන් දැන් පැහැදිලිව සහ පියවර වශයෙන් තමුන්ගේ ආර්ථිකය ගොඩනන්වන ප්‍රතිපත්තිය කියන්න... දැන්මම කියන්නම් දෙන්න හොයාගන්නත් නැතිවෙයි අර 2022 රට භාරගන්න කිව්ව වෙලේ වගේ 😂😂

  • @BuddikaMahesh-c8e
    @BuddikaMahesh-c8e 25 วันที่ผ่านมา +8

    Api nam ranil ta. Oba tuma paradunoth ape kate pass

  • @protectlanka2760
    @protectlanka2760 25 วันที่ผ่านมา +9

    Ranil❤

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 25 วันที่ผ่านมา +14

    Ranil wickremesinghe great leader ❤❤❤

    • @desilva7641
      @desilva7641 24 วันที่ผ่านมา

      @ dilshan, What the F*** he did for 48 years........
      This Old fox is a real joker, like Mr Bean ......this is the MF who was hiding every Presidential Election ,check your facts.......
      2010, 2015, 2020,

  • @nilanthiperera2525
    @nilanthiperera2525 25 วันที่ผ่านมา +4

    You are the best.

  • @DhanushGunaratna
    @DhanushGunaratna 25 วันที่ผ่านมา +6

    Meda Colombo api hemooma raniltaa

  • @NuwanSenewirathne
    @NuwanSenewirathne 25 วันที่ผ่านมา +3

    Meka thmai athma kathava ❤

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 25 วันที่ผ่านมา +5

    අපේ පැත්තෙ කිසිකෙනෙක්
    ජෙප්පන්ට චන්දෙ දෙන්නෑ🤩🤩🤩🤩🤩

  • @ashinvihari9730
    @ashinvihari9730 25 วันที่ผ่านมา +2

    Spot on. SJB and NPP should answer these Qs. People should be very careful in selecting the next government.

  • @kamalawasundara1693
    @kamalawasundara1693 25 วันที่ผ่านมา +6

    Jayavewa ❤

  • @Camlaz
    @Camlaz 25 วันที่ผ่านมา +14

    රනිල් ගෙයින් ගෙට ඔයා යන්න එනකොට හොඳ පිලිතුර ලැබෙයි

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 25 วันที่ผ่านมา

      කුහක හිඟන්නෙක්.රටෙන් පිනට කකා කන පතේ රෙන එකෙක්.

  • @tharukashehani9810
    @tharukashehani9810 25 วันที่ผ่านมา +6

    සජිත් සමග හොරු

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 25 วันที่ผ่านมา +6

    ......, ත්‍රස්ත වාදී නිරාගමික කුහක ජෙප්පොන් ගෙවල් වලට යාමෙන් වලකින්න එය අනතුරු දායකයි.😮😮😮

  • @vandenriesen1294
    @vandenriesen1294 21 วันที่ผ่านมา +2

    රනිලෝ, රුපියල ශක්තිමත් වුනේ ගත්තු ණය නොගෙවන නිසා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන්, රුපියල බහිනවා උඹේ කලිසම පහල වැටෙනවාට වඩා වේගයෙන්.

    • @samjewellery3755
      @samjewellery3755 21 วันที่ผ่านมา +1

      Rata naya une jvp kaalakanni rata gini thibba nisa.

  • @sisilbanda3695
    @sisilbanda3695 24 วันที่ผ่านมา +2

    තොපි හිනාවෙලා කෑ ගහල දීලා දිනෙව්වොත් ඊට පස්සේ රෙවෙන්ට ගහනවා බදු එදාට ආයෙත් අරගල කරුවො හොයන් යන්න වෙනවා කලගුණ දන්න මිනිහෙක් නෙවෙයි.පක්ෂ කියක් විනාශ කළාද.

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 25 วันที่ผ่านมา +7

    Ranil ❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 25 วันที่ผ่านมา +1

    Ape rata bebalewa theruwansaranin siyaluma devirakawaranin mage rata dinewa 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 25 วันที่ผ่านมา +4

    අපි නම් ඔහෙට චන්දෙ දෙන්නෙ නැහැ

    • @uroots4192
      @uroots4192 24 วันที่ผ่านมา

      Ohege Chande Oneth Naha… Eka roll karala gahaganin…

  • @iru-r7
    @iru-r7 25 วันที่ผ่านมา +2

    Our family can’t attend these meetings due to our busy schedules.But we watch these meetings. We know the importance of President Ranil. We all definitely vote for you our president.❤❤❤

    • @DayandyDissanayaka-eb1zh
      @DayandyDissanayaka-eb1zh 25 วันที่ผ่านมา

      You are a great leader Ranil.Long life Ranil .Our brave president

  • @nawathanpala1412
    @nawathanpala1412 25 วันที่ผ่านมา +10

    ලංකාවේ ගවයො ටික

  • @ranjithgamini6730
    @ranjithgamini6730 25 วันที่ผ่านมา +2

    අනිල් අපි පරදින්න චන්දෙකරනවද දිනවල තමයි ඉවරකරන්නෙ

  • @AdkariKumari
    @AdkariKumari 25 วันที่ผ่านมา +2

    කලිම් උස්සගෙන නගින්නෙ පරදිනකොට හොරැ ට්ක ලගට ඇන්

  • @FireLEOEDITS
    @FireLEOEDITS 25 วันที่ผ่านมา +4

    ලංකාවේ සියලුම සම්පත් විකුණනවා කියලා කියන්න ගෙවල්වල ගිහිල්ලා කියපියව්

  • @minhaelson5865
    @minhaelson5865 25 วันที่ผ่านมา +3

    Real joker marishie talk

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 25 วันที่ผ่านมา +12

    මර්ෂි කථා අහලා අපට අැති වෙලා මිස්ට ගෙදර යන්න.

    • @k.gsujatha5361
      @k.gsujatha5361 23 วันที่ผ่านมา

      Oya gedara yanna😂😂😂😂

    • @JontyXoxo
      @JontyXoxo 23 วันที่ผ่านมา

      nakiya uba plyn gedra

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 25 วันที่ผ่านมา +5

    එන්න එන්න ගෙදරට එනකම් තමයි බලන් ඉන්නේ.....

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 25 วันที่ผ่านมา +7

    එතකොට මෛත්‍රිපාල සජිත්ට කතා කරලා අගමැති කම ගන්න කියනකොට. .ඒක බාරගත්තේ නැතිකොට උගේ මනුෂ්‍යත්වය ට ගරැ නොකල රනිල් ඔයා...කොහොමද හොද වෙන්නේ? අපිත් පාරම්පරික u.n.p කාරයෝ..ඔයා කෑවා u.n.p ය

    • @dilshanpinnawalage1807
      @dilshanpinnawalage1807 25 วันที่ผ่านมา +1

      Pissuda ooi a welawe karanna thiyena hodama de a kale

    • @protectlanka2760
      @protectlanka2760 25 วันที่ผ่านมา +4

      UNP කියන්නෙ අද ලංකාවෙ තියෙන නීති ගරුක මෙන්ම රටට වැඩිම සේවයක් කරපු, නියම නායකයො පිරිසක් බිහි කරා.

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 6 วันที่ผ่านมา

    එන්න එන්න උදවු කරන්න ඔබගේ වටිනා ඡන්දය ලබා දී කොමිස් ගන්න ඡන්දේ දෙන්න

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 23 วันที่ผ่านมา +1

    Ranil saved the dignity of UNP's.Their responsibility is to elect him as our future leader.

  • @leninabeysekaraverygoodfam3895
    @leninabeysekaraverygoodfam3895 25 วันที่ผ่านมา +1

    Niyamai ranil oba

  • @AsankaNeris
    @AsankaNeris 25 วันที่ผ่านมา +5

    දින 52 ආන්ඩුවේදි රනිල් බේරගත්තෙ සජිතුයි,අනුරයි කියලා ගෙයින් ගෙට ගිහින් කියන්න. ගෑස් සිලින්ඩරයත් අරගෙන යන්න.

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 25 วันที่ผ่านมา +6

    Jayawewa ❤❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 25 วันที่ผ่านมา +3

    රනිල් ට චන්ද ලකුණ හම්බන්තොට වරාය දුන්නත් ,චන්දය දෙන මිනිස්සු ඉන්නව .එහෙම හම්බන්තොට වරාය චන්ද ලකුණ හම්බන්තොට වරාය අරගෙන රනිල් දිනුවොත් ලංකාවම එක සැරේට විකුනන්න තිබුනා ...

    • @EnaJanapathi
      @EnaJanapathi 25 วันที่ผ่านมา +2

      විකුණුවා විකුණුවා කියල කනුකුනු ගාන හම්බන්තොට වරාය අදත් පාලනය කරන්නෙ ශ්‍රී ලන්කා හමුදාව .

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 25 วันที่ผ่านมา

      හමුදාවක් වරායක් පාලනය කරනව කියල ඇහුවමයි😂😂😂​@@EnaJanapathi

    • @pandukamaduranga7128
      @pandukamaduranga7128 23 วันที่ผ่านมา

      මොනවද ඔය වික්ක දේවල්.රජය ව්‍යාපාර කරල ඒ බර ජනතාවට දිය යුතුද

  • @tharukashehani9810
    @tharukashehani9810 25 วันที่ผ่านมา +7

    මේ පාර බේස්ලට් දෙන්නෙ නැතිද

  • @nuwanmalindra8970
    @nuwanmalindra8970 25 วันที่ผ่านมา +7

    සිලින්ඩර් වික්කමසිංහ 😂😂😂

    • @storeceylon9977
      @storeceylon9977 25 วันที่ผ่านมา +1

      Sure ekatama uba lapayage wenna athi

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 24 วันที่ผ่านมา

      @@storeceylon9977 මලිත්ට ගැවුවම චන්චලා අඩන්නෙ ඇයි 😂😂

  • @ChandrasenaDg-xb7qr
    @ChandrasenaDg-xb7qr 18 วันที่ผ่านมา

    One of the senior & famous precedent in the world living in Sri Lanka, how proud of us

  • @SavindiDias-x7m
    @SavindiDias-x7m 13 วันที่ผ่านมา

    Jaya wewa Garu Janapathithumani!!! ❤❤❤❤❤❤❤❤❤❤

  • @nisagallage6236
    @nisagallage6236 16 วันที่ผ่านมา

    jaya wewa❤❤❤❤❤❤

  • @DhanushGunaratna
    @DhanushGunaratna 25 วันที่ผ่านมา +2

    Api raniltaa

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 25 วันที่ผ่านมา +4

    රටවීකූණන.නීතීය.වීනාශකරන.හොරතක්කඩීන්ටත්.අපේ පරයෝ.ජන්දේදේන.ඒකයීලෝකපුදුමේ.ශාපවේවා...

  • @asangaopatha8112
    @asangaopatha8112 24 วันที่ผ่านมา +2

    ජාතිය කොඩිය පාවිච්චි කරන්නේ ඇයි අපේ මිනිස්සු මෙච්චර වහල් ද?

    • @samjewellery3755
      @samjewellery3755 21 วันที่ผ่านมา +1

      Russian kodiya daandada kiyanne?.

    • @kalukumi2826
      @kalukumi2826 11 วันที่ผ่านมา

      යකෝ.. මෙන්න වැඩක්. රටේ ජනාධිපතිට ජාතික කොඩිය වනන්නෙ නැතුව අනුරටයි සජිත්ටයි වනන්නද කියන්නෙ.

  • @Aunurakumara
    @Aunurakumara 25 วันที่ผ่านมา +2

    Arjuna mahandra da 😂😂😂

  • @AsankaNeris
    @AsankaNeris 25 วันที่ผ่านมา +4

    ජනතාව අපහසුතාවට පත්කරන පනත් සම්මත කලා.ගෙවල් වලට ගහින් කියන්න. සිලින්ඩරයත් ගෙනියන්න.

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 5 วันที่ผ่านมา

    කර්මාන්ත ඇමති වෙලා ඉන්න කාලේ රටේ සම්පත් විකුණුවා මතක නැද්ද?

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 23 วันที่ผ่านมา +1

    Ranil shaved the dignity of UNP's, and their responsibility is to elect him as our leader.

  • @user-uw9ul1ts6k
    @user-uw9ul1ts6k 23 วันที่ผ่านมา

    👍👍👍

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 25 วันที่ผ่านมา +10

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 25 วันที่ผ่านมา

      හදයි ගොන් රැළ ..ගෝටා කළාට වඩා අන්ත විදිහට රට කාලා විනාශ කරයි...ලේ දුන්නට උඹලට මොලේ දෙන්න බැහැ ..කළගුණ නොදන්නා කාලකණ්නි වහල්ලු

    • @Kamini69-p4f
      @Kamini69-p4f 25 วันที่ผ่านมา +1

      රෙද්ද 😃😃

    • @storeceylon9977
      @storeceylon9977 25 วันที่ผ่านมา +1

      Malimawe maha eka thamai ban Mahinda Rajapaksawa 2005 dinawala me winase athi kale

    • @RandikaDabare
      @RandikaDabare 25 วันที่ผ่านมา

      ​@@storeceylon9977 Eka nam aththa

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 24 วันที่ผ่านมา +1

    පෝලිම් හැදුවේ umbalage ආණ්ඩුව
    Apida bn රට පාලනය kale
    මහලු madamakata palayan
    Premadasata wala kapuwe රනිල්

  • @Rangahmail
    @Rangahmail 25 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @HarshaShadaruwan
    @HarshaShadaruwan 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 8 วันที่ผ่านมา

    ..ලජ්ජාවක්.නැත්නම්.ගෙයින්.ගෙට.පලයල්ල..තොපිට.කොස්ස.ගයි.........U.N.P.
    ..කො.අද.අලිය.අද.නියම.අලි..සජිත්.ලග..

  • @dianaperera9634
    @dianaperera9634 22 วันที่ผ่านมา

    Intelligence par excellence.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 25 วันที่ผ่านมา +1

    කොලේ වහල දෙන්න
    මන්කියනදේ අහන්න

  • @NimalPemasiri-bi8xq
    @NimalPemasiri-bi8xq 18 วันที่ผ่านมา

    කෝ පේස් බුක් එකේ කමෙන්ට් වීරයෝ 😂😂😂

  • @NethmadewminisamarakooNethma
    @NethmadewminisamarakooNethma 25 วันที่ผ่านมา +7

    අනුරට ජය

  • @HarshaShadaruwan
    @HarshaShadaruwan 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rusirulandscaping7539
    @rusirulandscaping7539 21 วันที่ผ่านมา

    බැංකු මුත්තට ගෙයින් ගෙට යන්න ගමකින් 5 දෙනෙක් හොයාගන්න පුළුවන්ද බත්තරමුල්ල සීලරතන හාමුදුරුවොයි බැංකු මුත්තයි අතරනම් තියුණු මැතිවරණ සටනක් තියනව

  • @RandikaDabare
    @RandikaDabare 25 วันที่ผ่านมา +2

    Me welawe Ranil thamai.

  • @rubansaniyo3321
    @rubansaniyo3321 25 วันที่ผ่านมา

    The man began in star ❤ watching from Saudi Arabia 🌏

  • @olan8491
    @olan8491 24 วันที่ผ่านมา

    ❤️❤️

  • @asangaopatha8112
    @asangaopatha8112 24 วันที่ผ่านมา +1

    හොරා කාපු සල්ලි ගත්තනම් ණය ගන්න ඕනේ නෑ බදු සහන හා බදු මුදල් එකතු කරානම් රට බං කළොත් නැහැ ඔබතුමාගේ බයිලා කවුරුත් පිළිගන්නෙත් නෑ

    • @samjewellery3755
      @samjewellery3755 21 วันที่ผ่านมา

      Jvp rata gini thibbe nethinam me karadara mokuth ada ne.

  • @Aunurakumara
    @Aunurakumara 25 วันที่ผ่านมา +2

    Ranil 5 thamai😂😂

  • @NisamalieFernando
    @NisamalieFernando 25 วันที่ผ่านมา +1

    🦋🦋🦋🦋🦋🦋🦋

  • @santhiyasanthiya9756
    @santhiyasanthiya9756 18 วันที่ผ่านมา

    Anura kumara 49%
    Sajith 24%
    Ranil 15%
    Others 12%

  • @thusithachaminda-r8y
    @thusithachaminda-r8y 23 วันที่ผ่านมา

    apita inna parinathama dura daknaa budhimath nayakaya.............................................................hoda minissun samaga gamanak yanna labewa............................

  • @storeceylon9977
    @storeceylon9977 25 วันที่ผ่านมา +1

    Api UNP karayo ❤

  • @NimaldeMel-lz8jw
    @NimaldeMel-lz8jw 25 วันที่ผ่านมา +1

    Very soon, this laughter will turn into wailing.

  • @tnt7375
    @tnt7375 25 วันที่ผ่านมา +2

    Api UNP kaarayo neweyi, api gas cylinder kaarayo.

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 25 วันที่ผ่านมา +4

    උබට අපේ පලාතේ එක චන්දයක්වත් නෑ හොයාගන්ඩවත්.

    • @Kamini69-p4f
      @Kamini69-p4f 25 วันที่ผ่านมา +1

      කොහෙද තූත්තුකුඩියෙද 😃😃

  • @GaminiUpathissa-m7d
    @GaminiUpathissa-m7d 7 วันที่ผ่านมา

    Ranil wikramasingha niyatha janapathi

  • @sw3757
    @sw3757 25 วันที่ผ่านมา

  • @waharakaanandathero8408
    @waharakaanandathero8408 24 วันที่ผ่านมา

    Nonsense 😢

  • @naddailam3501
    @naddailam3501 25 วันที่ผ่านมา +3

    වරෙන්කො ගෙවල් වලට

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 24 วันที่ผ่านมา

    #malimawata kotiyak ❤

  • @relaxmotive5925
    @relaxmotive5925 25 วันที่ผ่านมา +7

    රනිල්, ඔයා තව උපරිම ඉන්නේ මාසයයි. එතකන් හිනා වෙන්න.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 25 วันที่ผ่านมา +3

      රනිල් නියත ජනාධිපති ,තව අවුරුදු 10 කට.

    • @protectlanka2760
      @protectlanka2760 25 วันที่ผ่านมา +3

      රනිල් හැර කිසිම විකල්පයක් නෑ නෑ වෙන කවුරුහරි ආවොත් මාස තුනක් තියෙන්නේ නෑ රට.

  • @RanjaniPerera-b7r
    @RanjaniPerera-b7r 23 วันที่ผ่านมา +1

    මොනවත් කරන්න එපා ගෙදර යන්න

  • @AdkariKumari
    @AdkariKumari 25 วันที่ผ่านมา +1

    සජිත් ලගට හැගිලා හිටපු හොරැ ට්ක රනිල් ලගට සජිත් හොකම් කරන අය ලගට ගන්නේ නැ

  • @leninabeysekaraverygoodfam3895
    @leninabeysekaraverygoodfam3895 25 วันที่ผ่านมา +1

    Gon sagiyatsi minimaru jvp anurai elawamu

  • @pavithrajayasinghe2077
    @pavithrajayasinghe2077 25 วันที่ผ่านมา +1

    Mechchara kaleyak 47years mokada karer