"අනිච්චාවත සංඛාරා" තේරුම දන්නව ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @prasangaaberathne73
    @prasangaaberathne73 2 ปีที่แล้ว +1

    ඉතාම මිහිරි බණක් වැදගත් මාතෘකාවක් ...ඔබ වහන්සේට නිර්වාණය අවබෝධයට මේ කුසල් හේතු වේවා....මැක්කම්මා මෑණියන්ටත් නිවන් සුව ලැබේවා!!

  • @udayangakitso7068
    @udayangakitso7068 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට...දීර්ඝ ආයුෂ ලැබේවා..ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා..

  • @indunilrajapaksha8769
    @indunilrajapaksha8769 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kasunwijewardhana5306
    @kasunwijewardhana5306 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏🙏

  • @samithaguruge549
    @samithaguruge549 10 หลายเดือนก่อน

    ධර්මය අපහට සරලව පහදා දෙන්නට මහා ප්‍රයත්නය දරණ පින්වත් ස්වාමීන් වහන්සේටත්, දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් උතුම් මාර්ගඑල නිවන් අවබෝධය පිනිසම මේ කැපකිරීම උපකාරි වේවා හේතු වාසනා වේවා -සාදු!! සාදු!! සාදු!!

  • @Rashh22
    @Rashh22 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්වහන්ස

  • @lakshanijayasinghe7372
    @lakshanijayasinghe7372 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,අපේ ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sirimalsilva5474
    @sirimalsilva5474 7 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane..
    Great explanation..

  • @kandubodavipulananda8902
    @kandubodavipulananda8902 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස.

  • @chandanawimalarathna2692
    @chandanawimalarathna2692 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ !!!!!!!!

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa