SUZUKI GIXXER 155 - 2019 | REVIEW (සිංහලෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @Roxpawan69
    @Roxpawan69 4 ปีที่แล้ว +12

    අපේ අය දෙවෙනි වෙනවාද ඉන්දියාවට. video quality,editing, සුපිරි .👍👍 නියමෙට පැහැදිලි කරා.thank you 🙏🏼

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට... අපගේ ඉදිරි ගමනට ඒක ලොකු ශක්තියක්...
      දැනට අපි සතුව තියෙන රෙකෝඩින් equipment වලින් පුළුවන් උපරිම output එක ගන්න බලනවා... ඒ වගේම වීඩියෝ එක බලන කෙනාට කැමැත්තක් ඇතිවෙන විදියට editing එකත් කරන්න ඕන කියලයි අපි හැමතිස්සෙම හිතන්නේ...
      දවසින් දවස video එකේ ගුණාත්මක ගතිය වැඩිකරගෙන හොද දෙයක් ඔයගොල්ලන්ට ගේන්න පොරොන්දු වෙනවා...
      නැවතත් ස්තූතියි ප්‍රතිචාරයට... ❤️
      "RIDE SAFE"

    • @kalanabhagya4366
      @kalanabhagya4366 4 ปีที่แล้ว +1

      @@slmoto2021 supiriii oya...vedio ek niyamaiii

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว

      Thanks kalana😍 apita comment karata🙏

  • @pathumdilshan8813
    @pathumdilshan8813 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම සුපිරි බ්‍රදර් ❤🎉

    • @slmoto2021
      @slmoto2021  ปีที่แล้ว +1

      ♥️♥️🙏🙏🙏

    • @pathumdilshan8813
      @pathumdilshan8813 ปีที่แล้ว

      @@slmoto2021 ලංකාවෙ ශෝ රූම් එකක් තියන තැනකුත් කියන්න පුලුවන්ද

  • @dhananjayapradeep116
    @dhananjayapradeep116 10 หลายเดือนก่อน +1

    brake?? final verdict?? Real comparison with older model snd the newer model

    • @slmoto2021
      @slmoto2021  10 หลายเดือนก่อน

      New model get more aggressive brakes than the older model✅

  • @pasanmaduranga962
    @pasanmaduranga962 4 ปีที่แล้ว +2

    Mt 15 එකෙනුයි ඕකෙනුයි හොදම මොකක්ද

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Dekama honda bikes, hebei build quality eka, performance, looks, fuel consumption, parts availability, service karanna lesi Yamaha Mt15 eka thamai, suzuki eke after sales wala loku prashna thiyanawa👉

  • @RyzerTech
    @RyzerTech 3 ปีที่แล้ว +2

    Nice one bro.... Keep Going ! Try to add POV Ride also... And the bike sound... All the best !!!!

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Thanks for the comment Ryzer Tech, will add these things next time❤️👉🙏

  • @ruwaizdeenkamardeen2561
    @ruwaizdeenkamardeen2561 4 ปีที่แล้ว +1

    Bro can u say wht about this bike market and spare parts range. Bcz I'm looking forward to buy this bike. And I wont to know gixxer or fz v 3.0 which one is better.wht do you consider

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment sir, please inbox to our Facebook page or WhatsApp number, for more details 👉👍

  • @ItsThanu
    @ItsThanu 4 ปีที่แล้ว +1

    Bro What is the price now? And what u prefer this suzuki 155 vs xpulse 200T ?

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Thanks for the comment, we haven't got any new price update yet but it was priced at Rs.464,900/= when the video was shot, honestly i prefer hero xpulse 200T over Gixxer 😜😎👍👍

    • @ItsThanu
      @ItsThanu 4 ปีที่แล้ว +1

      SLMOTO thank you for your kind reply bro.. but Gixxer has FI(Fuel Injectir) engine but Xpulse has carburetor engine what about that bro.. 😊✌️

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Ur welcome bro, There's a fuel-injected version as well on the XPulse 200, and now xpluse 200 is Bs6 complaint 👍

    • @ItsThanu
      @ItsThanu 4 ปีที่แล้ว +1

      SLMOTO thanks bro 👍

  • @gayanjanapasindu5147
    @gayanjanapasindu5147 11 หลายเดือนก่อน +1

    Me bike eke dan market value eka kiyak wageda?

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 ปีที่แล้ว +1

    Overall mekda hoda?fz v3 ekda?? (Second hand market ekkth beluwhma)

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Overall beluwoth Fz v3 eka thamai honda, build quality, second hand market, maintenance cost wage ewa Fz v3 eke hondai

    • @yasithbhagya1282
      @yasithbhagya1282 3 ปีที่แล้ว +1

      @@slmoto2021 thnx brther...❤️...thawa videos danna...🤟🤟

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Ur welcome, Aniwa 😜 videos thawa godak danna thiyanawa👍 oyage yaluwantath share karanna❤️

  • @AsaChoa
    @AsaChoa 8 วันที่ผ่านมา

    Meke thel karanawa madida danna kenek kiyanwada pls

  • @indurukithrisi2866
    @indurukithrisi2866 4 ปีที่แล้ว +1

    Gixxer sf (2020) ekada hoda NS200 ABS ekada hoda. Bro oyaga gannawanam mokadda ganne hethuwath ekka poddak kiyanna puluwanda..

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Thanks for the comment, induru ape Facebook page ekata inbox karanna 👉❤️👍

  • @pathumdilshan8813
    @pathumdilshan8813 ปีที่แล้ว +1

    පුලුවන් නම් කවුරුහරි ලංකාවෙ මේ බයික් එක ගන්න පුලුවන් තැනක් හරි විදියක් හරි කියන්නකො

    • @slmoto2021
      @slmoto2021  ปีที่แล้ว +1

      Ikman.lk, riyasewana, Facebook marketplace place wage website's balanna

  • @DM-Love1
    @DM-Love1 3 ปีที่แล้ว +1

    අයියෙ. 38000km ක් විතර දුවපු 2019 බයික් එකක් ගත්තට අවුලක් නැද්ද. බයික් එක හොදයිද

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Honda mechanical danumak thiyana bike gena danna kenek ekka yanna, hondata balala ganna👍

    • @DM-Love1
      @DM-Love1 3 ปีที่แล้ว +1

      Thank you #slmoto

  • @nipunawanniarachchige1361
    @nipunawanniarachchige1361 7 หลายเดือนก่อน +1

    Dan 2nd bike eke kiyak witharai watinawada?

    • @slmoto2021
      @slmoto2021  7 หลายเดือนก่อน +1

      Poddak Facebook marketplace / ikman.lk wage search Karala balanna

  • @sameerapradeep8246
    @sameerapradeep8246 3 ปีที่แล้ว +2

    Superb Review machan... Keep going...

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Thanks for the comment 👉❤️🙏

  • @kalanabhagya4366
    @kalanabhagya4366 4 ปีที่แล้ว +1

    Fz eka vage full plasticda brooo..tankiya ehema..

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Ow kalana, steel tank ekata udin plastic cover ekak thiyenne

  • @kusalmaduranga
    @kusalmaduranga 2 ปีที่แล้ว +2

    සුසුකි බයික් වලට අමතරකොටස් හොයාගන්න අමාරුකමක් තියෙනව නේද .

    • @slmoto2021
      @slmoto2021  2 ปีที่แล้ว +1

      Ow tikak amarui, hebei dan nam tika denek karanawa suzuki part's 👍

  • @harshakasadew5298
    @harshakasadew5298 ปีที่แล้ว +2

    Niyamai brother 😊❤

    • @slmoto2021
      @slmoto2021  ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 8 หลายเดือนก่อน +1

    Spray pats ganna thanak kiyanna barida gixxa walata

    • @slmoto2021
      @slmoto2021  8 หลายเดือนก่อน +1

      Gixxer club ekata join wela balanna

  • @dimalperera3137
    @dimalperera3137 4 ปีที่แล้ว +1

    Niyamai review eka.

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment ♥️🤟👍

  • @නිපුන්මදුශාන්
    @නිපුන්මදුශාන් 4 ปีที่แล้ว +1

    Aiye suzuki gixxer sf 155 cc bike eka genath dannako. E bike walata kick eka enne nadda 🤔

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment, aniwaren dannam, neh sf ekata kick ekak enne neh

  • @sashikanethmina8600
    @sashikanethmina8600 4 ปีที่แล้ว +1

    Ayye me bike eke parts ganna thiyanawada? Ganan kohomada?

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment, bro video eke description eke dala thiyana suzuki company eke number ekata call ekak ganna👉

  • @dewwbro3189
    @dewwbro3189 3 ปีที่แล้ว +1

    Machan suzukii gixxer 2015bike ek hodaid

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Aulak neh❤️

  • @saminda
    @saminda 4 ปีที่แล้ว +1

    Good production bro. 👍

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      @saminda thanks bro😍

  • @evil_xsimon3639
    @evil_xsimon3639 4 ปีที่แล้ว +1

    Bro I can't see this bike in ikman, so where can I buy this, please answer me

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Hi ninja, visit suzuki head office in peliyagoda maybe they can help you.

  • @shasikasenarath3001
    @shasikasenarath3001 2 ปีที่แล้ว +4

    SF eka Ko machan Thama nahane

    • @slmoto2021
      @slmoto2021  2 ปีที่แล้ว +2

      Hi shsika meh corona prashne nisa poddak videos delay wuna, puluwn ikmanata video eka danawa❤️

  • @kaveeshamahanama5958
    @kaveeshamahanama5958 ปีที่แล้ว +1

    thel keeyak karanwada bn?

    • @slmoto2021
      @slmoto2021  ปีที่แล้ว +1

      Kiyanne nam 40, 50 wage

  • @asankakodithuwakku9619
    @asankakodithuwakku9619 4 ปีที่แล้ว +1

    Quality video! ❤️

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว

      Thanks for the comment sir, ✅♥️♥️👍👍👍💪💪💪

  • @GameWorld-h4y
    @GameWorld-h4y 3 ปีที่แล้ว +1

    Meka fz v2 ekata wada pickup da bn

  • @abykuddy1504
    @abykuddy1504 ปีที่แล้ว +1

    Now price dude?? 🤞🔥🔥

    • @slmoto2021
      @slmoto2021  ปีที่แล้ว +1

      Brand new bikes not available at the moment, need to check the current market prices

  • @anushkadilshan8023
    @anushkadilshan8023 4 ปีที่แล้ว +1

    gixxer sf eke review eka dannako

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Bike nethi nisa tikak hold wela thiyenne

  • @lakshansavi2538
    @lakshansavi2538 4 ปีที่แล้ว +1

    Service agents la innwa da suzuki walata

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment, ow thiyanawa ape Facebook page ekata inbox karanna sir, suzuki eke contact ekak dennam👍

  • @lakshanlahiru5290
    @lakshanlahiru5290 4 ปีที่แล้ว +1

    2020gixxer new model ekath review karanna

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment, meka thamai 2020 walata Suzuki dala thiyenne gixxer eka but model eka release wune 2019 so, ekata kiyanne gixxer 2019 kiyala👍

  • @chamarasanjeewa1635
    @chamarasanjeewa1635 4 ปีที่แล้ว +2

    රිවිව් එක හොදයි, නමුත් මේ බයික් එක කොහේහරි ශෝරූම් එකකින් අරන් ,ස්පීඩ් සෙන්සර් ගලවල පැදල ,මීටර් එක සීරෝ කරල නැවත කාගේ හරි ඇගේ ගහන එකනම් අනුමත කරන්න බැහැ

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +4

      Thanks for the comment sir, කිසිම ආකාරයක බ්‍රෑන්ඩ් නිව් යතුරුපැදියක් රිවීව් සදහා අප කිසිවිටෙකත් යොදාගැනීමට උත්සාහ ගන්නේ නැත. සැලකියයුතු කිලෝමීටර් ප්‍රමාණයක් පාවිච්චි කරන ලද; ආයතනය විසින් පරීක්ෂණ තත්ව සදහා යොදාගැනීමට අනුමත කරනලද යතුරුපැදි පමණක් අප නිසි අනුමැතියක් යටතේ ගෙන්වා ගන්නෙමු...
      අංක තහඩු ගලවා රිවීව් එකට යොදාගැනීමට අප සෑම විටකම යොමුවන්නේ යතුරුපැදියේ නියම හැඩය වීඩියෝ/ජායාරූප මගින් ඔබ වෙන නිසියාකාරව ගෙන ඒමටයි...
      හුදෙක් මෙම යූටියුබ් චැනලයේ අරමුණ වන්නේද ඔබ සැමට ගුණාත්මක යමක් ප්‍රදානය කිරීමයි... එවැනි අරමුණක් කරා යෑමට අපි තවත් අයකු මිලදීගැනීමට සිහින දකිමින් සිටින යතුරුපැදික් අයතු ලෙස පාවිච්චි කිරීමට කිසිවිටෙකත් යොමු නොවන්නෙමු...
      සමාජයේ අප දකින දේවල් සමග ඔබගේ එවැනි අදහසක් ඇතිවීම ගැන කිසිම වරදක් නැත... නිරන්තරයෙන් අප හා සම්බන්ධ වන්න... #SLmoto සමග රැදීසිටින්න... ස්තූතියි ❤️

    • @chamarasanjeewa1635
      @chamarasanjeewa1635 4 ปีที่แล้ว +1

      @@slmoto2021 video එකේ 3:32 බලන්න, speedometer sensor එක ගලවල තියෙන්නෙ, එහෙම පැද්දහම මීටර් එක වැඩ කරන් නැහැ.එකයි මන් එහෙම අහන්නේ,ඔයාලගේ youtube channel එකට සුබ පතනව, නමුත් වැරදි දෙයක් සිදු වෙනවනම් එය පෙන්වා දීම යුතුකමකි.

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට...
      ඒ අවස්ථාවේ back-wheelie රූපරාමු කිහිපයක් ගැනිමේ අවශ්‍යතාව මත ABS සම්බන්ධතාව විසන්ධි කිරීමට එය ගලවා ඉවත් කරන ලදී...
      👍👍👍
      #SLmoto ❤️
      ලංකාවේ riding channel එක

  • @rumestharindukarunathilaka2811
    @rumestharindukarunathilaka2811 4 ปีที่แล้ว +1

    Top speed?

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว

      Thanks for the comment, suzuki india nam kiyanne 120km kiyala but youtube videos thiyanawa tikak wediyen yana 👍

  • @malakashansana6000
    @malakashansana6000 4 ปีที่แล้ว +1

    Suzuki gixxer sf 1kth ekmanata danna broo

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Thanks for the comment, aniwa ikmanata danawa👉❤️

  • @Aukrenchi17
    @Aukrenchi17 3 ปีที่แล้ว +1

    What country is this bike made in? Hope it’s not Indian

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      @Najbron, yes it's made in india by suzuki india. Which country are you from?

    • @Aukrenchi17
      @Aukrenchi17 3 ปีที่แล้ว +1

      @@slmoto2021 oh god. This must be one crappy and unreliable bike then. I’m from Michigan 🇺🇸

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +2

      Nice to have you Najbron❤️🙏, yes compared to Japanese or European products, it might be a bit less on quality and reliability, but in our region fuel consumption and the product cost is the main concern, but when it comes to practicality indian bikes are so damn good😊 i personally own a 2011 Yamaha FZ16 made in india, done over 60,0000 km on it, done an engine overhaul around 45,0000km, still up to date i ride it every day, so i can't say all Indian motorcycles are crappy 🤭

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Thanks for watching our contents Najbron, we will be adding English subtitles to our videos in near future, so you'll can understand what we say👉👍

    • @Aukrenchi17
      @Aukrenchi17 3 ปีที่แล้ว +1

      @@slmoto2021 gee thanks bud! Yeah appreciate it. You gotta a subscribe from me!

  • @malingadushyantha2847
    @malingadushyantha2847 4 ปีที่แล้ว +2

    Fattah ❤❤

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว

      Thanks for your comment sir ♥️♥️♥️✅

  • @niroshanwijethunga1987
    @niroshanwijethunga1987 3 ปีที่แล้ว +1

    Aneee bro kawadda BS6 eke review eka karanne 🤔☹️

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +2

      Lankawata bikes apu dawasaka

    • @niroshanwijethunga1987
      @niroshanwijethunga1987 3 ปีที่แล้ว +1

      @@slmoto2021 Thama awith nadda meka lankawata

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +2

      Bikes enne neh lankawata thama, meh api review karapu model eka thiyanawa eka nam BS4 model eka

    • @niroshanwijethunga1987
      @niroshanwijethunga1987 3 ปีที่แล้ว +2

      @@slmoto2021 දැන් ඇවිල්ල ඇති නේද 🥰

    • @yureshdilan4337
      @yureshdilan4337 3 ปีที่แล้ว +1

      @@niroshanwijethunga1987 👌

  • @slakshan5503
    @slakshan5503 4 ปีที่แล้ว +1

    Patta bro

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment bro ✅♥️🤟👍👍

    • @slakshan5503
      @slakshan5503 4 ปีที่แล้ว

      @@slmoto2021 mchan exhaust ekath dapan.. bike eka lan karala pennapan hodata👏

  • @lahirudesilva885
    @lahirudesilva885 4 ปีที่แล้ว +1

    dan me bike eka dan ganna tyeda

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Suzuki head office eken poddak check karala balanna lahiru

    • @lahirudesilva885
      @lahirudesilva885 4 ปีที่แล้ว +1

      @@slmoto2021 ela bn..thanks

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Contact 0112 914 769

  • @wickramagedulakshika3595
    @wickramagedulakshika3595 ปีที่แล้ว +2

    මේ බයික් එක ජපන් එකක්ද...

  • @techieplay5641
    @techieplay5641 4 ปีที่แล้ว +1

    What is your height bro?

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Hi techie play, Sachith eranga's height is around 5.9"👉

  • @malakashansana6000
    @malakashansana6000 4 ปีที่แล้ว +1

    Gixxer sf 1th ikmanta danna

  • @naveeyavlogs8915
    @naveeyavlogs8915 3 ปีที่แล้ว +1

    250 video onaaa

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Available wunama aniwa dennm❤️

    • @naveeyavlogs8915
      @naveeyavlogs8915 3 ปีที่แล้ว +1

      Mn hithane 250 set eka speed bike eka gixxer eka...
      Bajaj lage Domino ekath ganna...
      Lankawat awama....

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Eka nam sure neh, 250sf eke top speed ganna godak wela yanawa, Fz25, R3, Duke 250, Ninja 250, Z250, Dominos 250, Vitpilen 250 wage godak speed bikes thiyanawa okkoma top speed eka langa yanne👍

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +2

      Aniwa dominar 400 - 250 dekema review ekak karanawa❤️

    • @naveeyavlogs8915
      @naveeyavlogs8915 3 ปีที่แล้ว +1

      Niyamai Aniwa Wasak karamu....

  • @dulamadu738
    @dulamadu738 3 ปีที่แล้ว +1

    Wikunanna tiyenawanm kiyanna

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Suzuki ekata call ekak deela balanna thiyenna puluwan👍

    • @dulamadu738
      @dulamadu738 3 ปีที่แล้ว +1

      Number ekak tiyenawada

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      +94775622697 mr.Jude, Suzuki Sri Lanka

  • @dulamadu738
    @dulamadu738 3 ปีที่แล้ว +1

    Meka kalayak yaddi awulak netda. Mn ekak ganna yanne.

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Aulak neh maduka, hebei kal pewethma athin Yamaha Fz V3 eka hondai.

    • @dulamadu738
      @dulamadu738 3 ปีที่แล้ว +1

      Ekiyanne awulada meka

    • @dulamadu738
      @dulamadu738 3 ปีที่แล้ว +1

      Mn 2019 use karapu ekak 4ta ganna yanne

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Hondata balala ganna 👍

    • @slmoto2021
      @slmoto2021  3 ปีที่แล้ว +1

      Ehema aulak neh hebei fz eka meeta wada honda option ekak

  • @damithdepapriya4828
    @damithdepapriya4828 4 ปีที่แล้ว +1

    Video eka supiriyta ghala thiyenva.mn hithuwe Indian video ekak kiyla 😂

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +2

      Thanks for the comment, api video quality eka gena tikak wediyen hithanawa,❤️ thank u ape videos balanawata, deegatama apith ekka inna aluth videos godak enawa👉😁

    • @damithdepapriya4828
      @damithdepapriya4828 3 หลายเดือนก่อน

      4years vlin apahu meka blna mn .dan mekak gnna inna mn ❤😊

  • @rameshranjan3165
    @rameshranjan3165 4 ปีที่แล้ว +1

    How much

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +3

      Thanks for the comment sir, rs.464900/=

  • @krishanchathuranga3505
    @krishanchathuranga3505 4 ปีที่แล้ว +1

    Kiyada meka

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว

      Thanks for the comment, video eke dala thiyanawa price eka, aluth price update ekak awe neh thama apita👉

  • @Native7i
    @Native7i 4 ปีที่แล้ว +1

    "jixxer"

    • @slmoto2021
      @slmoto2021  4 ปีที่แล้ว +1

      Thanks for the comment ♥️🤟❤️😁