Me & My Car with Yureni Noshika | Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @NisalT
    @NisalT 4 ปีที่แล้ว +372

    යුරේනි ගැන අදින් පස්සෙ මොකා මොන කතාව කිව්වත් අදින් පස්සෙ මගෙ ආසම නව පරපුරේ නිළිය ❤️🥺 ඒ අව්‍යාජකමට මම පට්ට ආසයි❤️🥺 ....

  • @ishinilunuwila9962
    @ishinilunuwila9962 4 ปีที่แล้ว +362

    යුරේනිගේ ඇඳුම් ගැන කතා කරනවට වඩා එයාගේ ජිවිත කතාව වටිනවා 😍 👍❤️ නිහතමානීකම අගය කරන්නම ඕන.

  • @ireshakalpani98
    @ireshakalpani98 4 ปีที่แล้ว +103

    ඇයගේ ඇස්වල කදුළු.ඒත් අපිට ඇයගේ කතාව කියන්නේ කදුළු හංගගෙන. ඇය උස්සහවත්තයි. ♥️ ආදරෙයි යුරේනි.

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +350

    යුරේනිට බැනපු අයට අදනම් දුක හිතෙන්න ඇති. . මමනම් යුරේනිගෙ ජීවිත කතාව දැනන් හිටියෙ නැ. ඒත් කවදාවත් බනින්න හිතිලා නැ. ඒත් අද එදාට වඩා ඔයාට ආදරේ හිතුනා . බුදුසරණයි ඔයාට

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 ปีที่แล้ว +274

    අඩන්නැතුව ඔය ටික කියන්න අක්කිට ලොකු ආත්ම ශක්තියක් ඉවසීමක් ඇති ❤️

  • @SHASHINI_K
    @SHASHINI_K 4 ปีที่แล้ว +94

    ඇය ආපු ගමන ගැන ඇහුවම ඇත්තටම සතුටු හිතුනා.ඒ වගේම ඇඩෙන්න නොදී බැලුවෙ පුදුම අමාරුවෙන්.මේක නිකං episode එකක් උනාට මට නම් motivation එකක් උනා මේක.

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 3 ปีที่แล้ว +21

    හැම සැප ජීවිතයක් පිටුපසම ගොඩාක් දුක්බර අතීතයක් තියෙනවා යුරේනි. හරිම සතුටුයි ඔයාගේ ගමන ගැන.♥️🙋🏻‍♀️

  • @menushalinda3206
    @menushalinda3206 4 ปีที่แล้ว +285

    අහම්බෙන් වීඩියෝ එක බැලුවෙ දන්නෙම නැතිව ඉවරවෙනකන් ස්කිප් නොකර බැලුව. ඇයගෙ ජීවිත කතාවෙන් ගත යුත්ත බොහොයි

  • @nsworld4170
    @nsworld4170 4 ปีที่แล้ว +125

    ලංකාවෙ ඉන්න දක්ශම ඒත් හැකියාවෙන් වැඩක් ගන්න කෙනෙක් නැතිනිළියක්.මගෙනම් ආසම සෙලිබ්‍රෙටි😍

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 ปีที่แล้ว +36

    ඔයාගෙ දෙමව්පියෝ ඔයා ලග ඉන්නවා.....ඒක තමා හාස්කම.ආදරෙයි හැමදාම අක්කෙ.

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +53

    යුරේනි..😍😘 මම ලංකාවට ආපු වෙලාවක negambo වලදි දැක්කා..
    රෝස තිරිවාන වගේ කියලා එදා අපේ අම්මි කිව්වා..අපිට පට්ට හිනා..ඇත්තටම ලස්සනයි ..
    Love you...

  • @shaliniapsara3234
    @shaliniapsara3234 4 ปีที่แล้ว +86

    ඔයාට තව තවත් හොදම දේ ලැබිලා ඔයාගේ මුලු ජීවිතේම වාසනාවන්ත වෙන්න ඕන අක්කීයෝ...... 🙂🙂🙂🙂🙂

  • @Japan_Diaries
    @Japan_Diaries 4 ปีที่แล้ว +41

    ජීවිතය තනියම ජීවත් වුන ශක්තිමත් ගැහැණියක් ආඩම්බරයි යුරේනි ඔබ ආපු ඒ ගමන ගැන කිදුරාංගනිගෙන් පටන් අරන් කූඹ්යෝ වෙනකම් මම ආසම නිලියක්.මිනිස්සු එක එක කතා කීවට සාර්ථක ජීවිතය කට සුභපැතුම් !

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 ปีที่แล้ว +96

    මම කවදාවත් ආදරෙයි යුරේනිට. ඒ වෙන දෙයක් නෙමෙයි මාර open චරිතයක්. ඇදුමෙන් පැලදුමෙන් මනුස්සයෙක් මනින්න බෑ. Love you ureni..❤️

  • @isharahansani3302
    @isharahansani3302 4 ปีที่แล้ว +358

    ලංකාවේ නිලියක්..ඇත්ත ට ම හරිම open character 1ක්.මේ දේවල් කියන්න කලින් මන් හරිම ආස කරන කෙනෙක්.මේ වගේ පාපොච්චාරණයක් කරන්නත් හිතට ශක්තියක් තියෙන්න ඕනි.එයාට හොඳ ට english කතා කරන්න පුලුවන්.fluent english කතා කරන්න පුලුවන් අය අඩුයි..ඉගෙන ගනත් තියෙනවා..අම්මා ,තාත්තා නැතුව මේ තැනට ඇවිල්ලා තියෙන්නේ.ඇත්ත ට ම සතුටුයි.බාහිරින් කෙනෙක් ව මනින්න බෑ.එයාගේ style 1 ඒ.ඒක වෙනස් වෙන්න ඕනී නෑ.ඒම උනොත් යුරේනි කෙනෙක් නැති වෙනවා..good luck akki..wish ur all good works.keep it up..pleasure about ur ideas & targets.😘😘

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +56

    චැනල් එකට ගොඩාක් ස්තූතිය්... මිනිස්සුන්ගෙ කුනුහරුප හොයන්නෙ නැති එකට...

  • @sawanis15
    @sawanis15 4 ปีที่แล้ว +22

    යුරේනි ඒක ගත්ත විදිය හිත හිතා කුහක කම් වලින් හිතෙන් පුරවගෙන ජරා සිතුවිලි විශ්වයට දාන ඔයාලට එන්නේත් එහෙම ජරා අත්දැකීම් විතරයි..මේ කතාවෙන් ආදර්ශයක් ගන්න.එයාගේ දේ ගැන සතුටුවෙන්න.ඔයාලගේ හිතේ පොසිටිව් සිතුවිලි ඇතිකරගන්න ..

  • @shessmart4652
    @shessmart4652 4 ปีที่แล้ว +78

    ඇය අහිංසකයි .ආදරේ ගොඩක්. ශක්තිමත් ඇය .සුභ අනාගතයක් .සුබ ජීවිතයක්. බුදු සරණයි. දෙවි පිහිටයි යුරේනි .

  • @shenumandaakini1901
    @shenumandaakini1901 4 ปีที่แล้ว +91

    ඒ උදව් කරපු යාලුවො ටිකව අමතක කරන්නෙපා 🙏👍

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya6454 4 ปีที่แล้ว +133

    අම්මෝ හැමදාම හිනාවෙලා පිස්සු කෙලින කෙල්ල මෙච්චර serious වෙලා ඉන්නවා දැක්කමයි මොනා උනත් පව් ඒ උනාට එයා දැන් එයාට ඕනි තැනට එයා ඇවිත් මගේ ඇස් වලටත් කදුලු ආවා

  • @pradeepamaheshika8966
    @pradeepamaheshika8966 4 ปีที่แล้ว +651

    ආසාවෙන් බලපු වීඩියෝ එකක්..ඇදුමේ කොට බලන්නේ නැතුව කතාවෙන් ගන්න තියෙන දේ ගත්තා නම් හොදයි..කොහොමත් ලංකාවේ ඉන්නේ කුහක මිනිස්සුනේ..මොකක් හරි ඇදයක් හොයන්න බලන් ඉන්නේ..

  • @sppereira224
    @sppereira224 4 ปีที่แล้ว +159

    මේ වීඩියෝ එකේ යුරේනිගෙ ඇදුමෙ ඇද කුද හොයල තියෙන්නෙම ගෑනුයි..ගෑනු වගේ ඉන්න පිරිමියි...මූනක් නැති දෙපත්තටම නැති උනුයි..අනුන්ගෙ රෙද්දවල් හොයන්න කලින් තමන්ගෙ රෙද්ද හදාගන්න....
    God bless yureni....

    • @Rashmi_Tissera
      @Rashmi_Tissera 4 ปีที่แล้ว +8

      ඇත්තමයි..මේ ගෑනු හරිම ඊරිසියයි...ඒකයි...ජීවිතේ විඳින්නෙ නැතුව විඳවන අය තමා ඒ....

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 4 ปีที่แล้ว +4

      eka atta

    • @sashvionashi74
      @sashvionashi74 4 ปีที่แล้ว +5

      Aedumakin kaenaekgae charithae hoda naraka hoyana aeka harima moda waedak

    • @sppereira224
      @sppereira224 4 ปีที่แล้ว +13

      මේ මුලු සර්වාන්ගෙම වහන් ඉන්න ගෑනු තමයි පත්තිනි අම්මලා කියල කියන්නෙ..18වන්නම් ඔක්කොම නටන්නෙ ඔය මුලු ඇගම වහන් ඉන්න ගෑනු තමයි

    • @chamilapathiranage3601
      @chamilapathiranage3601 3 ปีที่แล้ว +3

      Ureni akki duppath ayata udau karanna aka

  • @dinushadayani9412
    @dinushadayani9412 4 ปีที่แล้ว +121

    වෙන අය බොරුවට ෆොෂ් වෙන්න හදනවා ඔයාගේ ඇත්ත කතාකිරීමත් නිහතමානි කතාත් අගය කරනවා සුබ පතනවා ඔයාට

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +6

    හැම කෙනෙක්ම අහන්න ඔනෙම කතාවක් .යුරෙනි අක්කිට tnx .මෙ කතාව කිඋවට.universe එකට tnx මට මෙ කලෙදී අහන්න සැලැස්සුවට්🙏😍

  • @tharuruwanpathirana5467
    @tharuruwanpathirana5467 4 ปีที่แล้ว +14

    වෙන කෙනෙක්නම් මේ වගේ තැනකට ආවාම මුල අමතක කරනවා.ඔයා නම් නිහතමානී උගත් කෙනෙක් කියලා පේනවා. හැමෝටම ඔයාගේ ජීවිතයේ ගන්න දෙයක් තියෙනවා.ඒ තමයි ලද දෙයින් සතුටු වීම.බුදූ සරණයි තව තවත් දියුණු වෙන්න

  • @udeshkumara531
    @udeshkumara531 4 ปีที่แล้ว +130

    කවදාවත් යුරේනිට මන් මඩ ගහලා නෑ ගහන්නෙත් නෑ.යුරේනිට එදා ඉදලා කැමතියි මන් නියම චරිතයක් මේ වගේ දල්ශයෝ ලංකාවේ කාලවට ගැලපෙන් නෑ.ලංකාවෙ තනිකර කොපි

  • @adamandvishu
    @adamandvishu 4 ปีที่แล้ว +240

    අක්කේ උබේ කතාව අපේ ජීවිතේටත් පට්ට motivation එකක් .. good luck...

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha 4 ปีที่แล้ว +35

    කතාවෙ ප්‍රධනම ටික කලින් ඉඳන් දැනගෙන හිටිය නිසාම, ගොඩක් respect කරපු character එකක් තමයි ඔයා. නමුත් අද මේ සම්පූර්ණ කතාව සහ ඔයා ජීව්තේ භාරගන්නාකාරය සහ කෘතඥතාව පලකරන ආකාරය දැක්කම ඒ respect එක තවත් වැඩිවුනා සහ යුරෙනි කියන character එක ඇත්තටම කවුද කියලා තේරුම් ගත්තා.. well done princess.. U deserve the best.. Im pretty sure u'll be the first celeb to import a Bugatti to 🇱🇰 . Love u.. ❤️😘

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 4 ปีที่แล้ว +22

    Pau යුරේනි අක්කි ඔයා මං හිතන් ඉදියට වඩා ගොඩාක් වෙනස් 😔 කවුරු මොනා කිව්වත් තමන්ගේ මහන්සියෙන් තැනකට ආපු එක, අගය කරන්න ඕනී 👍🧡

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +42

    මම එදා එදා ඉදලම යුරේනිට ගොඩක් ආදරෙය්.. හැබැය් හිතුවෙ නැ එයාගෙ ජීවිව්ත කතාව මෙ වගෙ කියලා.... දැන්නම් ආදරෙ ගොඩාක්ම වැඩි උනා.... ගොඩාක් අව්‍යජ කෙනෙක්...

  • @gihanm.7484
    @gihanm.7484 4 ปีที่แล้ว +80

    She is a model she has that extravagance and vibe for it, She dresses for the part and successful at it. Most women in the comment section are discriminating her clothing style, yet non of them have any right to discriminate.

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 4 ปีที่แล้ว +38

    ඇත්තටම කෙනෙක් ගැන දැනගන්න එයාගෙන්ම අහන්න ඕනී. Welldone ❤❤

  • @mdsfashion4172
    @mdsfashion4172 4 ปีที่แล้ว +38

    මාරයි යුරේනි අක්කෙ තවත් හරියන්න ඕනි

  • @takshalabandara4705
    @takshalabandara4705 4 ปีที่แล้ว +130

    ඔයා හිනා වේලා කියපු කත ව බලලා මම ඇඩුවා

    • @nish7839
      @nish7839 4 ปีที่แล้ว +2

      Na aya adanawa athanin cut k k video aka ganne

  • @sandu9963
    @sandu9963 4 ปีที่แล้ว +37

    This girl ♥️
    The humility and sincerity she conducts herself with. She truly emulates “what you see is what you get”.
    More power to you

  • @dansinggirl7755
    @dansinggirl7755 4 ปีที่แล้ว +35

    ස්තුති මැනිකේ...ඔයාගේ ජිවිතේ තව තව ඉදිරියට යන්න..ඔයාගේ ඊලග සිහිනයට විශ්ව ශක්තිය උදවු කරනව අනිවාර්යයෙන් ..🥰🥰🥰🥰🥰

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 4 ปีที่แล้ว +33

    ඔයාත් Barbie dall කෙනෙක් වගේ ලස්සනයි ❤️❤️❤️❤️ ජීවිතේ හැම දෙයක්ම කියනවා කියන්නේ ඔයගේ හිත කොච්චර ලස්සනයිද 🌹🌹🌹🌹

  • @vihansalakmali6329
    @vihansalakmali6329 4 ปีที่แล้ว +6

    ජීවිතේ වැටුනු තැන් රිදුනු තැන දරාගෙන ලස්සන අනාගතයක් හදාගත්ත ශක්තිමත් කෙල්ලෙක්. යුරේනි අක්කෙ ඔබට ජය❤️

  • @sachperera4813
    @sachperera4813 4 ปีที่แล้ว +45

    People who can smile through pain, those are the pple who win the life..

  • @sathyangidisanayaka8015
    @sathyangidisanayaka8015 4 ปีที่แล้ว +10

    තමන් තැනකට එද්දී අතීතය අමතක කරන දුදනුන් අතරේ පැකිලීමක් නැතුව කරපු අතීතාවර්ජනයට ගොඩක් ගරු කරනව! වගේම ඔයාටත් ගොඩක් ආදරෙයි..❤❤..යාපහුවෙන් විදුෂි..❤

  • @さくら2021
    @さくら2021 4 ปีที่แล้ว +100

    මේ කතාවෙන් තේරෙන දේ තමයි එයා විශ්ව ශක්තිය විශ්වාස කරනවා . Low of Attraction. It is ture story .

    • @sakurasheharasammani1038
      @sakurasheharasammani1038 4 ปีที่แล้ว +2

      Hmm ow low of attraction. 👍👍👍👍

    • @upekhanppd
      @upekhanppd 4 ปีที่แล้ว +2

      Law of attraction works

    • @dinodino514
      @dinodino514 4 ปีที่แล้ว +2

      Yes aka tamai ayage diunuwe rahasa

    • @kmpkonara7197
      @kmpkonara7197 4 ปีที่แล้ว

      Ow... eya eka denagena ho nodenagena krl tyenne Eka practice krn ek tmi...eka tmi mahansi nowi unath diyunu wena rahasa.

    • @devniyasara8425
      @devniyasara8425 5 หลายเดือนก่อน

      This comment changed my life 4 years back. I got to know about LOA by this very comment and ever since I witnessed nothing but living miracles in my life!

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 4 ปีที่แล้ว +32

    She tried her best to hold back the tears while she was talking. Such a strong girl. Stay blessed always. ♥️

    • @subaanmic1
      @subaanmic1 4 ปีที่แล้ว

      Yes athta tamai

    • @subaanmic1
      @subaanmic1 4 ปีที่แล้ว

      Hi gm

    • @subaanmic1
      @subaanmic1 4 ปีที่แล้ว

      Nice to meet u to

  • @jesikasewminisewmini211
    @jesikasewminisewmini211 4 ปีที่แล้ว +14

    මගෙ ආසම නිලිය ❤❤යුරේ අක්කේ ඔයා හැම දාම ඔය හිනාව තියා ගන්න ඒක පට්ට ❤මගෙත් දෙමාපියෝ නැ මමත් දන්නවා දුකත් එක්ක හිනාවෙන එක 😥

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ 2 ปีที่แล้ว +4

    කිදුරංගනා කතාව කාලේ ඉදලා ඔයාට ආදරෙයි යුරේනි.කවුරු බැන්නත් මම ආස නිලියක්.අනිත් නිලියන්ගෙ වගේ බොරු ශෝබන නැ.ආස හිතෙන විදියට ජීවත් වෙන්න ලැබෙන්න ඕන ඔයාට.බුදු සරනයි

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +51

    මම ලමා කාලේ බලපු කිදුරංගානා ටෙලි නට්‍ය මකත් වුනා..ඒ කාලේ දැන් ලොකු ගමනක් ඇවිල්ලා❤️

  • @_sandaniii
    @_sandaniii 4 ปีที่แล้ว +15

    Huge respect for this independent lady !! ❤️

  • @thilininuwanthika3984
    @thilininuwanthika3984 4 ปีที่แล้ว +3

    මේ තරම් නැතත් ටිකක් දැනගෙන හිටිය මේ කතාව , ඔයා ඇත්තටම හරි ශක්තිමත් ගැහැනියක් , මට කියන්න තේරෙන්නෙ නැ , මට මේ වීඩියෝ එක බලනකොට ඇත්තටම හිතුන මම කවුද මොනවද කරේ දැනට කරන්නෙ කියල , වෙන අයගෙ වීඩියෝ දැක්කම සමහර දේවල් එපා වෙනව , හැබැයි ඔයා මොනදේ ඇදැන් ඇවිත් මොනව කිවුවත් මට කවදාවත් ඒ ඇදුම මොකක්ද කියල හිතනවට වඩා ඔයා කතාකරන ලස්සන බලන්න ආසයි , මට වුන සමහර දේවල් එක්ක මගේ හීන මගෙන් අයින් වුනා , තට්ටු ගෙවල් වලින් ලෑලි ගෙයක් හරි කමන්න කියල හිතන තත්වෙට මගේ හිත වැටුන , රෝද 4 රෝද 2ට බැස්ස , හැබැයි අද මේ මොහොතෙ ඉදන් මගේ ඒ හීන ආයෙ මන් ලගට එයි , ඔයාගෙ කතාව මට මගේ ජීවිතේට ආදර්ශයක් , හැමදාමත් සතුටින් හැම හීනෙමෙ ලගා කරගන්න ඔයාට වාසනාව උදාවේවා !!! ගොඩක් ආදරෙයි ලංකාවෙ නිලියො කියන කාටත් වඩා ❤❤❤❤❤❤

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +3

    කවුරු අපි තනිකරත් දෙවියන් වහන්සේ කවදාවත් අපිව තනිකරන් නෑ අක්කී❤️ දෙවියන් වහන්සේ ට ප්‍රංශසාම වේවා..❤️God bless akkii

  • @t.f.cchannel2878
    @t.f.cchannel2878 4 ปีที่แล้ว +11

    මුලින්ම ඔයාගෙ නිහතමානිකමට ගෞරව කරනවා. කෙටියෙන්ම කිව්වොත් ඔයා හරි සරල උත්සාහවන්ත ගැහැනියක්. I will follow you frequently .thank you ureni...love you

  • @sanjuperera7537
    @sanjuperera7537 4 ปีที่แล้ว +12

    බුද්දිමත් කෙල්ලෙක් අපිටත් ගන්න දෙවල් තියන්වා මේකෙන් good luck akkiyo

  • @sawanis15
    @sawanis15 4 ปีที่แล้ว +53

    මොනවා උනත් විවෘත කෙනෙක්...අහින්සක විදියට ඉදලා පවුල් කඩන උන්ගේ හැටියට බලනකොට හොද කෙනෙක්

  • @nirunirmc3569
    @nirunirmc3569 4 ปีที่แล้ว +13

    You are telling the 100% truth I got experience like yours. I got lot of dreams I was a dreamer I saw my favorites in my dreams every night & they came true. But past few months I lost me then my dreams were missed me. Because of that I lost me. But today onwards I thought to be my self I wanna be old me. Thank you very much for your inspiration. You are a lucky person. Love you Yureni... God bless you..

  • @indukulathunga9807
    @indukulathunga9807 4 ปีที่แล้ว +9

    හරිම සතුටුයි💝 ඔයා ගැන ඔයාගේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ තුළ සාර්ථක කරගෙන කිසිම ලෝබ කමක් නැතුව හරිම නිහතමානීව ඇත්තටම කතා කරනවාට . ඔයා හරි එඩිතරයි 👍 may god bless you and god will protect you

  • @sujinimaneesha8871
    @sujinimaneesha8871 4 ปีที่แล้ว +2

    පොඩි කාලෙ ඉදන්ම මං ගොඩක් ආසම කරපු චරිතයක් අනේ මන්දා සමහර මිනිස්සු යුරේනි අක්කට බැන්නට මට නම් කවදාවත් එයාගෙ වැරැද්දක් පෙනිල නෑ.එයා අදින විදිය එයා ඡීවත් වෙන විදිය ඒක එයාගෙ කැමැත්ත කවුරු කොහොම කිව්වත් යුරේනි අක්කා එයාගෙ ඡීවිතේ එයාට ඕන විදියට සතුටින් ගත කරනව අපේ සමහරක් මිනිස්සු දන්නෙ වෙන මිනිස්සුන්ගෙ ඇද හොයල බනින්න විතරයි හැම කෙනෙක් දිහාම හොදින් බැලුවොත් ඒ දේවල් වල අපි දකිනවට වඩා ලස්සනක් පේනවා.යුරේනි අක්කා ඡීවිතේට ලස්සන පාඩමක් කියල දුන්නා thank you very much අක්කි lv u ♥️.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 4 ปีที่แล้ว +5

    මගෙ dream එක ඔයා කියනවගේ දැනෙනෙ අක්කෙ..ගොඩක් සතුටුය්..බුදුසරණය් ඔයාට

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 4 ปีที่แล้ว +31

    නිහතමානීව ඔහොම ජීවිත කතාව කියන්න හැමෝටම බෑ ආදරෙයි අක්කි ❤️😍

  • @niro46
    @niro46 4 ปีที่แล้ว +46

    ඇත්තෙන්ම ගොඩක් ලස්සන වැඩසටහනක්. ඔයා ගොඩක් දක්ෂ වගේම ගොඩක් උත්සාහවන්ත කෙල්ලෙක් යුරේනි. අපි ලස්සන ඔයාට වගේම ඔයාගෙ ලස්සන කාර් එකටත් ගොඩක් ආදරෙයි😍❤

  • @chandaniruwanmali4981
    @chandaniruwanmali4981 4 ปีที่แล้ว +51

    I downloaded this video.... definitely this is the motivation for my dream car 🚘

  • @malinthiwijewickrama3419
    @malinthiwijewickrama3419 4 ปีที่แล้ว +65

    She is such a humble and kind. I met her once in person she is so down to earth. Happy for u akki.

  • @beenthusiasticwillyou7506
    @beenthusiasticwillyou7506 4 ปีที่แล้ว +16

    25:56 You made me cry Yureni akki.You are beautiful inside & out😍❤God bless you🙏

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +18

    ඔයාගේ කතාව මාගේ ජීවිතේටත් ආදර්ශයක් කර ගත්තා

  • @rsl7255
    @rsl7255 2 ปีที่แล้ว +2

    There are many girls like you yureni!! God bless you!

  • @jehansenanayake2292
    @jehansenanayake2292 4 ปีที่แล้ว +4

    Hi Yureni, very inspirational. Glad I met u yesterday morning near CH & FC after ages. Always admire your simplicity. All the best & god bless

  • @manoc126
    @manoc126 4 ปีที่แล้ว +20

    One of the best example for the "law of attraction"

  • @natasharathnayake6554
    @natasharathnayake6554 4 ปีที่แล้ว +16

    When you stay true to your authenticity, you align your path to all the abundant blessings automatically. By law it’s supposed to happen that way. The reason a lot of people struggle is because they are constantly living in a lower vibrational frequency, so they attract circumstances to match that frequency.. We create our own reality through our minds. If people knew the power they possessed they would think twice in throwing mud at someone or running someone down. So proud of you hon! Sending you more love, success and abundance to fill your life. Thank you for using your platform to inspire Sri Lanka. Much love and blessings from me always!! Hugs! Nats 🙏🏽💖😘🤗

    • @Eleef7562
      @Eleef7562 4 ปีที่แล้ว +2

      If i don't write something here, it will be an injustice to great celebrities like you. So great to know Natasha Ratnayake also viewed this one and not hesitate to encourage her here. I have felt you are also very strong, courages, always with a smile, and a genuine artist. One of my favorite personality you are, so do the Yureni. You guys are such blessings to this country. Keep up the good work, no matter any criticism comes your way. Some of the SL people should evolve to see good in others. We love you guys 😍

  • @helenrichard7606
    @helenrichard7606 4 ปีที่แล้ว +6

    I’ve seen you when you were a little kid when you came to my place with your parents. Knew your dad well but I saw your mom only once.Im so proud to see your success and all the blessings God has given you. I’m not mentioning anything private here.Im just happy to see your success! Sending this video to my daughter as she knows you and played with you when you both were kids. Stay blessed always darling daughter! Wishing you more and more blessings! May God bless you all your life!😘❤️🌸🌺🌹

  • @MsNishaF
    @MsNishaF 4 ปีที่แล้ว +18

    God is Great!! Lovely to hear another successful story of a Metho Girl! Wish you the very best Yureni!!

  • @sethmibhagya
    @sethmibhagya 4 ปีที่แล้ว +5

    ඔයාගෙ හැම සිහිනයක් ඉස්සරහත් ඉශ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්තනා කරනවා💕💕

  • @idesigns3709
    @idesigns3709 4 ปีที่แล้ว +12

    I am so proud of her friends for not making her uncomfortable on the situation she has spent in her childhood ❤️❤️ 💫

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +2

    දුව ඔයා ගැන බලද්දී මටත් ඒ දුක තිබුන.ලොකුම හැප්පීම් කරල දැන් හොදට ඉන්නවා. මම ඔයාට හැමදාම සුභ පතන කෙනෙක්. මම ඉන්නෙ නෙදර්ලන් මේ පැත්තට විසිටි ආවොත් අපේ ගෙදරට ඵන්න. සුභ පතනව.

  • @uddiwickram620
    @uddiwickram620 4 ปีที่แล้ว +65

    One of the best classy celebrity we have. She should be an international star. She has all the qualities to become one. Our directors should make use of her talent and ability. Only the කුබියො director saw her ability. She did an amzing job in that drama. Good luck yureni hope your dreams come true.

  • @jcvj3839
    @jcvj3839 4 ปีที่แล้ว +21

    Yureni, u have a very strong personality and I think it's because u always inspire from ur own experience. Thank u very much for sharing this story with us because now u can be an inspiration for others too. Best of luck and I'm pretty sure u will achive ur all the dreams soon ❤ luv u!

  • @SMJ451
    @SMJ451 4 ปีที่แล้ว +26

    You have got all these from your loving mother’s blessings.... definitely that beautiful lady must be blessing you daily. ❤️😘

  • @clsamarasinghe2029
    @clsamarasinghe2029 4 ปีที่แล้ว +4

    Respect beyond words...your strength and courage is commendable...God Bless You..

  • @hiranwickremasekera6850
    @hiranwickremasekera6850 4 ปีที่แล้ว +28

    Admire your achievements
    keep it up
    all the best
    God bless u.

  • @nadeekaperera9430
    @nadeekaperera9430 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් නිහතමානී චරිතයක් .සතුටින් ඉන්න .බුදුසරණයි .

  • @menu9090
    @menu9090 4 ปีที่แล้ว +19

    Tears came to my eyes. Happy for you yureni.. Such and inspiration.. ❤️❤️😍😍🥰😘

  • @takshalabandara4705
    @takshalabandara4705 4 ปีที่แล้ว +42

    මැණිකඔයා ජිවත යදිනුවා ❤❤❤❤❤❤❤❤මම ආසම කේනේක්

    • @emeshilakshani6031
      @emeshilakshani6031 4 ปีที่แล้ว +1

      Mate kiynwade adyathmika petthe kiyna de terun karnwde?mate hari asai ea dewal igena karna plz reply me

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +152

    ‌යුරේනිගෙ කදුලු දැක්කෙ මම විතරද ?

    • @sachinimesh
      @sachinimesh 4 ปีที่แล้ว

      😂😂 Thuu

    • @shawnboy85
      @shawnboy85 4 ปีที่แล้ว

      Nodakin jangiyaaa

    • @thushanthaperera3983
      @thushanthaperera3983 4 ปีที่แล้ว +2

      @@shawnboy85 Uba thama Jangiya. mokada uba thama ewa gana methana katha karanne//

    • @shawnboy85
      @shawnboy85 4 ปีที่แล้ว

      @@thushanthaperera3983 na ban ube jangiya gana nemei kiuwe. Tho anunge jangi imbinna yanna epa...🤣🤣🤣

  • @Suhani.W
    @Suhani.W 4 ปีที่แล้ว +2

    උත්සහවන්තයා ජය ගනී කියන එකට හොඳම උදාහරණය💪🏻♥️

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 4 ปีที่แล้ว +2

    ඇත්තමයි සුබ පතනවා අක්කියෝ. .. ඔයාගෙ ගමන ඔයා යන්න.. විවෘත කටිිටිය ගොඩක් අවංකයි.🤩🤩🤩🤩🤩🤩

  • @anushikawijethilaka3421
    @anushikawijethilaka3421 4 ปีที่แล้ว +2

    ඔයාගේ මේ වීඩියෝ එක දෙපාරක් බැලුවා. මම මගේ ජීවිතේට ගොඩක් දේවල් ගත්තා ඔයාගේ කතාවෙන්. ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම විශ් කරනවා ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා.ඔයාගේ අවංකකමට ගොඩක් කැමතියි මම. Love you.. 💕 God bless you.. Thanks..

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +196

    දෙවියන් වහන්සේ තුල ගමන් කරන්නා උන්වහන්සේ ඉහලටම ඔසවා තබනවා❤️

  • @gayaniayesha5502
    @gayaniayesha5502 ปีที่แล้ว

    ජිවිතේ අත්දැකීම් බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි යුරේනී.. 😘 හැමෝම ඒ වගෙ ඇත්ත කතා කරනවා අඩුයි.. good luck yureni

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක..අපේ ජීවිතේටත් ලොකු ආදර්ශයක්..god bless you අක්කි🥺🥺❤️❤️

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 หลายเดือนก่อน

    Mama Nam Aasama Aasa Charithayak ❤ Harima Aadareyi Ugath Buddimath Rangana Cilpineyek Maara Lassanyi Mecup Thawaragena Na
    God Bless

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +4

    yureni is soo pretty.. I lv this dress as well.😙one of my favs

  • @cpedirisinghe4455
    @cpedirisinghe4455 4 ปีที่แล้ว +1

    හැම ඇත්තක්ම දන්නේ තමන්ගෙ හිත විතරයි නේ ඒක නිසා හොද කියන්න ඕනිත් නෑ නරක කියන්න ඕනිත් නෑ.ජය වේවා අක්කා.

  • @mandyperera1041
    @mandyperera1041 4 ปีที่แล้ว +23

    My favourite actress My favourite model and such an inspiration 😍❤️

  • @priyankasandamali2344
    @priyankasandamali2344 4 ปีที่แล้ว +1

    ඇත්තටම මම ආසාවෙන් බැලුවා ප්‍රෝග්‍රෑම් එක. වටිනා අදහස් ඇති කතා බහක්. අපේ ජීවිතයටත් එ හරහා ගොඩක් ධනාත්මක අදහස් ගන්න පුලුවන්.

  • @anandabherath1009
    @anandabherath1009 4 ปีที่แล้ว +32

    I am happy to see what Yureni has achieved and earned, given what she has gone through as a child.

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +15

    ලමාකාලෙ දෙමව්පියො අහිමිව ආච්චි අම්මල ලඟ හැදුනු ගොඩක් ලමයි දගයි,පාසලෙන් කොංවෙනවා,නමුත් කාලයක් යද්දි එයාලා හොදවෙනවා.

  • @sandhyaabeyasinghe2753
    @sandhyaabeyasinghe2753 4 ปีที่แล้ว +3

    Hey three cheers for you !!! I'm not a drama fan I have never seen your dramas .... you're absolutely gorgeous smart love the way you talk ...I'm glad that I came a cross this video !!! Stay blessed you deserve more !!!

  • @shammilanka2185
    @shammilanka2185 4 ปีที่แล้ว +9

    Always liked her and so proud of you!!! Keep it up

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +5

    යුරෙනි ඔයා කැමතිම ඊලන්ග කාර් එකත් ඔයා කොහොම හරි ගන්නවා.... ජය ජය ජය.....

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +1

    මේ දනාත්මක චින්තනය ගැන නේ කියන්නේ කියලා මට හිතෙනවා . යුරෙනී නිතරම එයාගේ dream එක්ක ජීවත් උනා . .ගොඩාක් පැති වලින් motivation එකක් ගන්න පුලුවන් . ජයවේවා .

  • @bumblebee452
    @bumblebee452 4 ปีที่แล้ว +13

    This video changed my life. Thank you yureni ♥️

  • @dilaniekanayaka9176
    @dilaniekanayaka9176 4 ปีที่แล้ว +1

    කවදාවත් මෙහෙම කෙනෙක් කියල හිතුවෙ නෑ.අහම්බෙන් බලන්න ගත්තෙ.you are one of person who following law of attraction.
    ❤️❤️

  • @shohanjithendra4304
    @shohanjithendra4304 4 ปีที่แล้ว +5

    Highly appreciate your honest speaking ,may god bless you!

  • @sajiniwasana7869
    @sajiniwasana7869 ปีที่แล้ว +1

    Wow wow ❤ this is a very good motivation to me… thank you very much and I wish you to come true your next dream🥰