🇱🇰 VLOG 02 | ලංකාවේ ගෙවුණ පළවෙනි දවස් දෙක | FIRST TWO DAYS IN SRILANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 182

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 9 หลายเดือนก่อน +1

    🙂💚 videos බලලම දැන් Hithumathe JAPAN Channel Ekata මාර ආසයි 💖

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +9

    මාරම ආසයි video එක බලන්න, ඉතුරු දවස් ටිකේ video එකත් ඉක්මනටම දාන්න අයියො

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +28

    Adeh.. Lankawata awada? 😍

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +18

    ❤ආදරෙන් සතුටින් පිළිගන්නව ලංකාවට❤
    Woow❤
    මාරම ලස්සනයි ඒ පැත්ත..❤

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +3

    06:56 Ammohh වටපිටාවේ ලස්සන ❤️😍

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +10

    අදත් වීඩියෝ ලස්සනයි...👍👍😍😍❤️❤️💖💖 ගෙදර අයටත් සතුටු ඇති ඔයාලා ලංකාවට ආපු එක ගැන..❤️❤️💖💖 ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න...😍😍❤️❤️💖💖 පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම..😍😍❤️❤️💖💖 much love❤️❤️

  • @deshanhansana84
    @deshanhansana84 ปีที่แล้ว +5

    අපි කුලියාපිටියේ 💙

  • @MJTheStoryteller
    @MJTheStoryteller ปีที่แล้ว +7

    අම්මෝ ගෙදර පරිසරයේ ලස්සන ❤

  • @dualtraveling8685
    @dualtraveling8685 ปีที่แล้ว +3

    ඒයි හෙට්ටිපොලටත් ඇවිත්🙈
    All the best💜

  • @walkwithdila
    @walkwithdila ปีที่แล้ว +1

    Amboooo... Gedara ayage satuta.... E mune tibba Senehasa... 😍 Mtat gedara matak una😢😢😢.... Kawada ynnada itin.... Supiri.... Patta ❤️❤️❤️❤️

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 ปีที่แล้ว +4

    wow ගෙදර තියෙන location එක ❤😊ජපානෙ වගේද 😁

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +4

    Hi 👋 welcome to Sri Lanka 🇱🇰 enjoy vacation.

  • @kalanamanupiya
    @kalanamanupiya ปีที่แล้ว +5

    අපේ town එකට ඇවිත් තියෙන්නෙ හෙට්ටිපොළ ❤😌

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +7

    බලන් යද්දී කතානායකතුමා අපි වගේ ගමේ හැදුන එළ කොල්ලෙක්නේ♥️..එහෙනම් අපිට ලස්සන වෙඩින්ග් පොටොස් ටිකක් බලන්න පුලුවන් වෙයි නේද..♥️♥️..ජයවේවා ♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +3

      අපි ඉතින් ගමේ කොල්ලෝ කෙල්ලෝ❤

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +5

    ආසම දෙන්නෙක්🥺❤️

  • @sanjayajayaweeera7364
    @sanjayajayaweeera7364 ปีที่แล้ว +2

    මග බලන් හිටපු vlog එකක්

  • @shehani_koshila1016
    @shehani_koshila1016 ปีที่แล้ว +2

    සතිපොල බ්‍රහස්පතින්දා තියෙන්නෙ 😊😊

  • @pasinduashan521
    @pasinduashan521 ปีที่แล้ว +3

    එනකන් බලං හිටියේ ❤️❤️❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 ปีที่แล้ว +3

    Sha maru 👍. Kheda ane gewal divulapitiye kuiyapitiye laga laga karakilane. Lgtma awith gihin

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +15

    I am also visiting Sri Lanka soon! Excited to see SL because it would be after 16 years of being away. :(

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 ปีที่แล้ว +1

    🥺මට හරි ආසායි ඔයාලා දෙන්නව හම්බෙලා කතා කරන්න ජපානෙ ගැන 🥺ඔය දෙන්නා ගැන එහෙම 🥺♥️

  • @samidudilanjana1337
    @samidudilanjana1337 ปีที่แล้ว +5

    කියන්න දේවල් නම් ගොඩායී ඔයාලා දෙන්න ගැන.අපි ඊළග පාර ආවාම හම්බෙලාම කතා කරමු.ආදරෙයී රශී අක්කා,සමීර අයියා. ❤️❤️❤️🫶🏻🫶🏻😘😘එනකම් බලන් ඉන්නේ...🤗🤗🤗

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว +2

    අනේ ඔයාලා ලංකාවට ඇවිල්ලනෙ ❤❤ හොදට විනෝද වෙන්න ❤
    ගොඩක් ආසයි අයියවයි අක්කවයි හම්බ වෙන්න 😍😍
    .කෝ අපේ මියූ පැටියා එක්ක ආවෙ නැද්ද

  • @Hansanikavindya
    @Hansanikavindya ปีที่แล้ว +7

    Waiting for this video 😃❤...have a good days in sri lanka akka & ayya😊❤🎉

  • @akalankamahindu5807
    @akalankamahindu5807 ปีที่แล้ว +10

    ලන්කාවට ආවට පස්සෙ දැන් දායි කිය කිය බලන් හිටියෙ 🥺..ඒතරමට පිස්සුවක් ඔයාල දෙන්නා 🥺💗..හැමදාම සතුටින් ඉන්න ඕනි අයියා අක්කා..

  • @navodabuddhini9594
    @navodabuddhini9594 ปีที่แล้ว +2

    Hrima shoi akki and aiya.i am so happy lankawata awata.akki aiyai hri sarala vidyt life eka gtha krnwa.hrima satutui akki,aiya.sautin inna.budusaranai❤❤

  • @nashaliransingha7131
    @nashaliransingha7131 ปีที่แล้ว +2

    eyemath enna miss you 🥺🥺❤️❤️❤️ සුන්දර දවස් ටිකක් ඔයලා එක්ක අපි ඉදිය් ❤️❤️🥺🥺

  • @nadeeshapraveen33
    @nadeeshapraveen33 ปีที่แล้ว +1

    Ayeth onee lassna vidiyo ekk😂❤🎉

  • @lunarserpenz2404
    @lunarserpenz2404 ปีที่แล้ว +2

    ඉක්මණින්ම ආයෙ එන්න.....❤️✨

  • @nipunakrishan6843
    @nipunakrishan6843 ปีที่แล้ว +2

    කුලියාපිටියේ ඉන්න මම 😮

  • @AKASH-uc6ds
    @AKASH-uc6ds ปีที่แล้ว +4

    අඩේ කුලියාපිටියටත් ආවද 🤗❤️

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Putha kettu wela wage.issara vedio wala mahathata hitiya.duwa nam ema widihamai.theruwan saranai.

  • @bawantha_d_weerasena
    @bawantha_d_weerasena ปีที่แล้ว +1

    කුලියපිටියෙ ❤

  • @chamodkavi
    @chamodkavi ปีที่แล้ว +2

    කුලියාපිටියේ අපි

  • @smadhuwanthi7587
    @smadhuwanthi7587 ปีที่แล้ว +4

    Shaaa ge tyne mara lassna place ekaka❤❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    නියමයි 🤩🤩🤩🤩🤩🤩

  • @dulashichamathka4646
    @dulashichamathka4646 ปีที่แล้ว +2

    Kuliyapitiyata awada..😮
    Dnnawa nm blnn enw oya dennawa..❤❤❤

  • @gihanarunapriya3327
    @gihanarunapriya3327 ปีที่แล้ว +3

    ආදරෙයි ❤❤❤❤

  • @mayura7624
    @mayura7624 ปีที่แล้ว +3

    අඩේ ලගටම ඇවිත් ගිහින් පරගම්මනට ❤ 11:05 😊

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +1

    Video එක දානකන් හිටියෙ

  • @shehani_koshila1016
    @shehani_koshila1016 ปีที่แล้ว +1

    ලගටම ඇවිත්

  • @hansiishu7258
    @hansiishu7258 ปีที่แล้ว +1

    ලඟටම ඇවිත් ගිහින් 🥺

  • @dilankawarnasooriya17
    @dilankawarnasooriya17 ปีที่แล้ว +1

    කුලියාපිටියේ සති පොල බ්‍රහස්පතින්දා තියෙන්නේ. 😁😁

  • @shashika_lakmal
    @shashika_lakmal ปีที่แล้ว +2

    Eka Maru. Next eke yaluwa balamu ❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +4

    මට ගොඩක් දවසකින් ඔයාලගෙ වීඩියෝ බලන්න බැරි උනා අනේ 😔😔😔😔එක්සෑම් නිසා අනේ😢 ඔයාලා ලංකාවට ආවද අක්කෙ.❤සතුටුයි❤❤❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම 😘 ❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ලංකාවට ආවනේ විශෝ❤

  • @AKASH-uc6ds
    @AKASH-uc6ds ปีที่แล้ว +3

    මම කුලියාපිටියේ

  • @Bagya_Pramojith
    @Bagya_Pramojith ปีที่แล้ว +1

    Niyamai😍♥️

  • @rashmarhameed
    @rashmarhameed ปีที่แล้ว +2

    Iam waiting for video

  • @ireshakalhari5351
    @ireshakalhari5351 ปีที่แล้ว +2

    අනේ අක්කි අයියා කවද්ද වස්ති resturent එකට ආවේ.අපේ hospital එක ලඟටම ඇවිත්.❤😊බලන්න තිබුනා

  • @yashrmw6837
    @yashrmw6837 ปีที่แล้ว +23

    Shooi 😍 oyalaw meet wenna asai Fansla wenuwen dwsk denna 😁

  • @ViewsbySasaa
    @ViewsbySasaa ปีที่แล้ว +2

    අපි බලන්නත් ඇවිල්ලාද ඒ කියන්නෙ 😌😌

  • @imeshdananjaya5598
    @imeshdananjaya5598 ปีที่แล้ว +4

    ලගටම ඇවිල්ල ගිහින්නෙ ඉතිං 🙂

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +5

    පිස්සුවක් ඔයාලා දෙන්නා ❤️

  • @melwhite271
    @melwhite271 ปีที่แล้ว +1

    oyala car ekath aranda awe🙂 ehema genna plwnda.ada video ekath supiri jaya wewa.

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +2

    Ayye traval karana pathi tika kiynko 😍❤️

  • @chesicafrenando5747
    @chesicafrenando5747 ปีที่แล้ว +2

    Aya japan yaddi palaweni para yana knak airport aken eliyt yaddi monada amathaka nokara kranna oni dewal gena volg ekk krnna.....❤❤ Sathutui lankawat awata...

  • @sasmithadenuwan9432
    @sasmithadenuwan9432 ปีที่แล้ว +2

    Kuliyapitiyata aawadoo ❤

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 ปีที่แล้ว +1

    Ammo me dennage lassna ❤❤

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +1

    Aneee api kuliyapitiyeneeeeeeee...oy denna koheda akke..ayyayi akkay dennama❤

  • @kavindukaushan1143
    @kavindukaushan1143 ปีที่แล้ว +2

    ඔයාලා හිදිවලට ලගදිද ආවේ😮

  • @rebeka_8176
    @rebeka_8176 ปีที่แล้ว

    ආදරෙන් පිලිගන්නවා ඩබල ❤😌

  • @piyumijayasekara8082
    @piyumijayasekara8082 ปีที่แล้ว +1

    Aiye japan wala hotel ekak karana japan citizen thiyena lankawe kenekta lankawen sponsor visa walata kattiya genna ganna puluwanda.

  • @SadewDinuwara
    @SadewDinuwara ปีที่แล้ว +2

    Okollo lankawe koheda mama horana

  • @savinda7
    @savinda7 ปีที่แล้ว +1

    හෙට්ටිපොළ පැත්තෙන් කොහෙද ගියෙ ♥️

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +1

    සහෝ මීයව දාලා නේද
    Tks best rgds

  • @samadhichathurya728
    @samadhichathurya728 ปีที่แล้ว +3

    Aiye podi deyak danagnna puluwanda...... student visa eka okay wela awata passe apita marry krata prashnayak ndda lankawen ynna klin.
    after language scl depend dala marry krpu kenawa gnna puluwanda semmon hri uni hari ynna klin

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +2

    3 වෙනි කමෙන්ට් එක ❤️

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +1

    මුලින්ම යන්නෙ අයියලගෙ ගෙදර නේද, අක්කලගෙ ගෙදරත් video එකක් දාන්න

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +1

    අඩේ ඔයාලා ලගටම ඇවිත් 😭😭😭

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Air port ekn bessa gmn aiyta wahnyk kohenda drive krn enna

  • @jamidutheekshana4724
    @jamidutheekshana4724 ปีที่แล้ว

    අඩ්ඩෙ කරන්තිප්පල වඩෙ කඩෙ නේද 😍

  • @tharuvlogs4528
    @tharuvlogs4528 ปีที่แล้ว +1

    Kohed ayye gewal. Math kuliyapitiye. Me lagapatha kyl hithuwe ne ane

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Oyalage gewal koheda nangi thiyenne lankawe

  • @sunethsenevirathna2689
    @sunethsenevirathna2689 ปีที่แล้ว +1

    2weni comment eka magen ❤️❤️🍀🍀

  • @Sashika_chamod
    @Sashika_chamod ปีที่แล้ว +2

    මෙක පට්ට නෙ ඔයා කොහෙද ❤

  • @chamodkavinda3492
    @chamodkavinda3492 ปีที่แล้ว +1

    Apith divulapitiyata laga inne

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 ปีที่แล้ว +2

    Man asama dennek

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว

    අයියාගෙ ගම කොහෙද

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 ปีที่แล้ว +1

    koheda mee lassana gama

  • @prabuddhanipun6448
    @prabuddhanipun6448 ปีที่แล้ว +2

    oyala lakawe kochchra kal innawada

  • @SSC1526
    @SSC1526 ปีที่แล้ว +1

    Aneee oyl kuliyapitiyatth ewilla...... dakinna marm asai

  • @thusithakumara2054
    @thusithakumara2054 ปีที่แล้ว +1

    ❤️🔥

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @thaarudils9440
    @thaarudils9440 ปีที่แล้ว +2

    යකඩෝ අපේ ගෙවල් පැත්තටම ඇවිල්ලනේ දන් නෑනේ නැත්තන් එනවා හම්බෙන්න 😢😢😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ඊළඟපාර එන්න කලින් කියන්නම්❤

  • @SamSeenVlogs
    @SamSeenVlogs ปีที่แล้ว +1

    ඒ, ඔයැයිල ලංකාවේ ඇවිල්ල සීනි කුරුල්ලෙක් කෑවේ නැතෙයි 😊

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 ปีที่แล้ว +3

    ❤❤❤

  • @samidudilanjana1337
    @samidudilanjana1337 ปีที่แล้ว +1

    Mama🤭❤❤

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍💕😊😊🌏🤞

  • @Naughtypanda97
    @Naughtypanda97 ปีที่แล้ว +1

    Oyala dennawa balanna asai ane apita meet wenna dawasak dennako😊

  • @govindusasmitha3136
    @govindusasmitha3136 ปีที่แล้ว +2

    😍😍😍✨❤️

  • @oska2jayz733
    @oska2jayz733 ปีที่แล้ว

    ❤❤

  • @mrthix6969
    @mrthix6969 ปีที่แล้ว +1

    oyala mawa balanna enne nadda aneee 👉👈

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 ปีที่แล้ว +1

    වෙසින් එකත් දාන්න🤭

  • @dilmirandika2173
    @dilmirandika2173 ปีที่แล้ว +2

    😍♥️

  • @Lakshitha_Sandanuwan
    @Lakshitha_Sandanuwan ปีที่แล้ว +2

    ammata ape gewal ajala pahalane

  • @Japankella12
    @Japankella12 ปีที่แล้ว +1

    Oyala Kandy en nadda

  • @harshashashanka3123
    @harshashashanka3123 ปีที่แล้ว +2

    お姉さんはきれいです❤

  • @indikasanath6555
    @indikasanath6555 ปีที่แล้ว +1

    Super honde

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    ❤❤🙃

  • @Ishuvs
    @Ishuvs ปีที่แล้ว +1

    Ane kuliyapitiye awada