ප්‍රායෝගික නැති මේ පරම්පරාවේ තීරණ වැරදියි | Dinesh Muthugala | Episode 82

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +7

    ඔයත් කොහොම හරි මුතුව මාලිමාවට එකක් කියනකන් නෙ බලන් ඉන්නෙ 😂😂😂අපිත් මාලිමාවට තමා❤❤❤❤

  • @TKMG877
    @TKMG877 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewapriyaarunashantha3703
    @dewapriyaarunashantha3703 2 หลายเดือนก่อน +2

    glass prawahanayedi oya tjiyariya api yoda gannawa sir

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 หลายเดือนก่อน +1

    අද්දෑකීම් අඩුයිනෙ

  • @happy.446
    @happy.446 2 หลายเดือนก่อน +6

    Ape clz eka 😊

    • @MadushaniHarshani-e3r
      @MadushaniHarshani-e3r 2 หลายเดือนก่อน +2

      Me oya මුතු sirge clz ynwd

    • @happy.446
      @happy.446 2 หลายเดือนก่อน +2

      @@MadushaniHarshani-e3r ow 2025 set eke 🙂🤓

    • @happy.446
      @happy.446 2 หลายเดือนก่อน

      @@MadushaniHarshani-e3r ziyon eke 😌

    • @MadushaniHarshani-e3r
      @MadushaniHarshani-e3r 2 หลายเดือนก่อน +2

      Mt udawwk krnn puluwnda oyata

    • @MadushaniHarshani-e3r
      @MadushaniHarshani-e3r 2 หลายเดือนก่อน +3

      Oya klin idn sirge clz goyada

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน +9

    මාලිමාව දිනුවත් පැරදුනත් සිංහල බෞද්ධකමට අත්වුණේ අත්වෙන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවෙයි.
    සංහිඳියාවට මුවා වූ ඔවුහු පසුගිය කාලවල ජාතියෙහි, බුදුදහමෙහි වටිනාකම හා එහි ආරක්ෂාව දියුණුව ගැන කියා දුන්නාවූ ඒ සඳහා කටයුතු කලාවූ ගිහිපැවැදි උතුමන්ලා ජාතිවාදීන් ආගම්වාදීන් හැටියට හංවඩු ගා නූගත් බොදුනුවන්තුල මෙන්ම අන්‍යජාතිකයන්තුල වැරැදි ජනමතයක් ගොඩ නගමින් වෛරයක් නිර්මාණ කළහ. මේ ද්‍රෝහී ක්‍රියාවෙහිදි ඔවුහු සංවිධානාත්මකව ඒ ගිහිපැවැදි උතුමන්ට ඉතා පිළිකුල් සහතව ගෝත්‍රික වචනයෙන් ගර්හා ඔවුන් බය කරවා මේ එකම සිංහලරට අසිංහල අබෞද්ධ රටක් කරන්නට වෙරදැරූහ. ඒ බව පසුගිය කාළවල සමාජ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය නිරික්ෂණ කිරීමෙන් බුද්ධිමතුන්ට ඒවා පැහැදිළිව දැනගත හැකිවෙයි. ඉහත සඳහන් පරිදි මාලිමාව සැදැහැවත් සිංහල බොදුනුවාට පමණක්ම කළ "ජාතිවාදී ආගම්වාදී යන බොරු වෛරි චෝදනාව" නිසා අද ඒ උතුමෝ ජාතික ආගමික කටයුතු පුරාවිද්‍යාත්මක සම්පත් ආරක්ෂා කිරීමෙ කටයුතුවලින් බැහැර වී සිටිති. එබැවින් ඔවුහු ශාසනය මෙලෙසින් මහත් අවදානමට ලක් කොට ඇත. ඒ ද්‍රෝහීකම් කළේ ඔවුන් පමණක් නොව නිරාගමික පෙරටුගාමී අරගලකාරී ආදී සම සමාජවාදීන්, අවස්ථාවාදී පක්ෂවිපක්ෂ දේශපාලකන්ද සිටිති. තවද: මාලිමාව නිර්මාණ කල ඉහත සඳහන් වටපිටාව අනුව ජනාධිපති අපෙක්ෂක දෙරණ දිලීත් යාපනයේ දී මහාජාතියක් නැතැ'යි කීම පුදුමවියයුතු නැත.
    අද ඔහු පමණක්ම නොව මෙ රටෙ බොහෝ බොදුදේශපාලකයෝ දේශපාලනයට පැමිණ මව්පියන් ආගමදහම සංස්කෘතිය වැනි අන්‍යතාවය අමතක කරති. ඇතැමෙක් ඇතැම් විට එය පාවා දෙති. ඔවුන්ට උපතින් ලැබී තිබුණු අචාරධර්ම හර සංස්කෘතිකාංගයන්ගෙන් හා සද්ධාවෙන් ගුණනුවණින් ඔවුහු පිරිහෙමින් සිටිති. සතිපට්ඨානය පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය වැනි ගරුගාම්භීර දර්ශණය තුලින් බුදුන්වහන්සේ දැකගන්නට අපොහොසත් වෙන්නේ අවිද්‍යමාන දෙව්වරු අදහමින් ආශිර්වාද පතමින් තම ශාස්තෘන්වහසේ අවතක්සෙරු කරති. මෙසේ මොවුහු මතුපරපුරට වැරැදි ආදර්ශ සපයති. ආගම හා විවාහය යන දෙකෙහි දී තම අනන්‍යතාවය රැකගත යුතුව ඇත. මංගලාවමංගල,දේශපාලනය වැනි අන්සියලු කටයුතුවලදී අන්‍යාගමික ජාතිකයන් සමග සුහදත්වය සංහිඳියාව වර්ධනය කරගැනීමට අවස්ථාව තිබියදී ඇතැමෙක් ශරීරයේ ඇති රෙදි කඩාගෙන ඇතැමෙක් නැති රෙදි පොරවාගෙන දේවාල අස්සේ රිංගති.
    අද දියුණු රටවල ධනවත් උගත් ලක්ෂසංඛාත බොහෝ පිරිසක් බුදුදහම වැළඳ ගෙන ඇති කල්හි අපේ රටෙ ඇතැම් බොදුනුවන්ට බුද්ධදර්ශනය වනාහි අන්ධයාට හැපුණු මැණික්ගල මෙන් වී තිබෙයි. ඒ අවබෝධය සදහා වාසනාවක් සද්ධාවක් නුවණක් නැතුවාසේය. අතීත උතුමෝ ගස්වල කොළපොතු වළදා දහම රැක දුන්හ. නූගත් බොදුනුවෝ ආගමදහම අමතකර දමා නිරාගමික බෞද්ධ විරෝධි ලෙනින්මාක්ස්වාදීන්ට රට බාරදීමට කඩෙ යති.
    අද ජානාධිපති අපේකෂකයෝ 39ක් සිටිති. ඒ කිසිවෙක් රටෙ පිරිහි ඇති හර සංස්කෘතිය, ගුණධර්ම ආචාරධර්ම නැවත නගා සිටුවන්නට කතා නොකරති. නොමැරෙන මිනිසුන් මෙන් සැපසම්පත් මිලමුදල් වැනි දේ ගැන පමණක් නිතර දෙවෙලේ කතා කරමින් මිනිසුන් රවටා බලය ගන්නට වෙරවීර්ය දරති.
    තවද ලෝකයේ කිසිම කලෙකවත් ගුණධර්ම වලින් තොර මිනිසුන්ගෙන් රටක් දියුණු වී නැත. රටක් දියුණු වූයේ නම් එය හොරබොරුවංචාදි දුෂ්චරිතයෙන් තොර වූ අවංකත්වයෙන් ජාතිහිතෛෂිකමින් වීර්යෙන් සමගියෙන් යුක්තව නිතියට විනයට නායකත්වයට ගරුකිරීම වැනි ගුණදහමින් හා නුවණින් යුක්ත පාලකයන් හා රාජ්‍යසේවකයන් නිසාම බව දතයුතුය රටජාතිය සංස්කෘතිය
    ගුණධර්ම නොබලා ජාරාව පමණක්ම ඉල්ලන ආත්මාර්ථකාමී තෘෂ්ණාධික ඡන්දදායක බහුතරය නිසා මෙ රට පිරිහුණු බවදතයුතුය. එවැනි මිනිසුන් නිසා ගුණයහපත් පාලකයෙක් තබා සක්‍රයාටවත් මෙ රට දියුණු කළ නොහැකි බව නුවැණැත්තා විසින් අවබෝධ කරගතයුතුය. එබැවින් පළමු කොට ගුණනුවණින් පිරිපුන් පව්ලක් ගමක් රටක් දේශපාලන පක්ෂයක් නිර්මාණ කළයුතුය. එසේ නොකර යමෙක් රට දියුණු කළහැකි'යි සැපවිදියහැකි යැයි කියන්නේ නම් ඔහු මහා මෝඩයෙකි...

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 หลายเดือนก่อน +2

      දෙදහෙන් පස්සේ එවුන්ට හොඳ උපදේශනයක් 👍

    • @sherlockholms6162
      @sherlockholms6162 2 หลายเดือนก่อน +3

      අඩෝ මන් මාලිමාවට දෙන්න හිටියෙ මේක කියෙව්වට පස්සෙ ජන්දේ දෙන්න ඕනෙ නෑ කියල හිතෙනව බන්......දෙන්නෙ නෑ මලිමාවට

    • @simplelife.travel
      @simplelife.travel 2 หลายเดือนก่อน

      ​@@sherlockholms6162මේක මගෙ පවුද්ගලික අත්දැකීමක් මමත් ජීව විද්‍යාවෙන් උසස්පෙල කරලා කැම්පස් ගියෙ උසස්පෙලදි පොතේමයි හිටියෙ කැම්පස් එකට ගියාම කාලකන්නි ජෙප්පො මම ඇතුලු තව බොහෝ දෙනෙක්ගෙ බ්‍රෙන් වොස් කරල පන්ති පහ කියලා හූ ත ක් කරලා අමු පිස්සො කලා අන්තිමට සස්පෙන්ඩ් ඉන්කවරි පිකටින් විතරයි ඩිග්‍රි එකත් බන්කොලත් කරගත්තා පක්ෂය නිසා උන් කිව්වා අවුරුදු 8 අදිමු පස්සෙ පක්සෙට පුල් ටයිම් වැඩ කරමු කියලා ආගම දහමට කොච්චර වෛර කලාද ඒක මත්ද්‍රව්‍ය වගෙ අමුතුම ඇබ්බැහියක් ඒත් මගෙ ජිවිතෙ වෙනස් උනෙ මවරැල්ලෙ භද්දිය හාමුදුරුවො නිසා ජෙවිපි කදවුරකදි අපිව කණ්ඩායම් කලා ඔතනට කැලණිය කැම්පස් එකෙනුයි භික්ෂු කැම්පස් එකෙනුයිත් ආවා අපේ ටීම් එකට කැලණිය කැම්පස් එකෙ සහෝදරියො දෙන්නෙකුයි හාමුදුරු කෙනෙකුයි උන්ගෙ භාෂාව න් භික්ෂු සහෝදරයෙකුයි හිටියා ඒ ගේම් එකෙදි තිබුණෙ කඩදාසි කොල ගොඩක් දානවා එන්න එන්න කොල අයින් කරනවා ඒ අන්තිම කොලෙ වෙනකම් වැඩිම ගාණක් ඉන්න ටීම් එක දිනුම් අන්තිම කොල තුනෙදි අපි කරට අත දාගත්තා මට හාමුදුරුවෝ කරට අත දාන්න කිව්වා මං අදි මදි කලාම හාමුදුරුවෝ පිස්සුද සහෝදරයා කියලා අත අරන් කරට දාගත්තා ඊලග කොලෙ අයින් කරාම සහෝදරයන් දෙන්නව කරට ගන්න උනා හාමුදුරුවෝ එකියක්ව කරෙ තියාගත්තා බුද්ධ චිවරයකට වටිනාකමක් නැති අපි වගෙ දහස් ගනක තරුණ ජිවිත වලට සාපයක් උන ජේවිපි සාපයක් මගෙ හිතට හරි බයයි උන් දැන් පෙරවන් ඉන්න බැටළු හමට මිනිස්සු රැවටිලා රටට් මේ විනාසෙ කරයි කියලා 😢😢😢😢

    • @شيتاشيتا-ر4ص
      @شيتاشيتا-ر4ص 2 หลายเดือนก่อน +3

      පිස්සෙක්

    • @sltvseries03
      @sltvseries03 2 หลายเดือนก่อน +3

      ඔබටත් කොතනක හෝ වැරදුනා. සංස්කෘතිය, විනය ආදී ඔබ කී මාතෘකා පිළිබඳ කතා කල එක් අපේක්ෂකයෙක් අනුර කුමාර. නිකමට කතාවක් අහල බලන්නකො. ආර්ථිකේ විතරද පිරිහිලා තියෙන්නෙ කියල පටන් ගත්තම එකී මෙකී නොකී පිරිහුණු සියල්ල ගැන එකදිගටම කියාගෙන් ගිහින් ඒ පාර්ට් එක ඉවර කරනවා. 🙂

  • @kavidukalhara..
    @kavidukalhara.. 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤