ඔබත් මේ තෙල් වර්ග භාවිතා කරනවාද? Dangerous Cooking oils

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • හදවත ලෙඩ කරන තෙල් වර්ග නිවැරදිව හදුනා ගනිමු | Fats good or bad? #health #education #food
    In this video we are discussing about naturally fatty food and types of cooking Oils. In order to do that we are expalining about the types of fatty acids as below,
    ⭕ Monounsaturated Fats:
    Found in foods like olive oil, avocados, and nuts.
    Promotes heart health by reducing bad cholesterol levels (LDL) while maintaining or increasing good cholesterol levels (HDL).
    Provides a source of sustained energy.
    ⭕ Polyunsaturated Fats:
    Includes omega-3 and omega-6 fatty acids, essential for the body.
    Sources include fatty fish (salmon, mackerel), flaxseeds, chia seeds, and walnuts.
    Supports brain function, reduces inflammation, and maintains healthy skin.
    Omega-3 Fatty Acids: A subgroup of polyunsaturated fats crucial for brain health. Found in fish oil, algae oil, flaxseeds, and walnuts.
    Associated with a lower risk of heart disease and improved cognitive function.
    Omega-6 Fatty Acids: Found in vegetable oils, seeds, and nuts.
    Plays a role in skin health and supports the immune system.
    A balanced ratio of omega-3 to omega-6 is essential for optimal health.
    ⭕ Saturated Fats:
    While too much saturated fat can contribute to heart disease, some sources are considered healthier.
    Coconut oil contain saturated fats with potential health benefits.
    Sources of Healthy Fats:
    Avocado: Rich in monounsaturated fats and fiber.
    Olive oil: A staple of the Mediterranean diet, promoting heart health.
    Fatty fish: Excellent sources of omega-3 fatty acids.
    Nuts and seeds: Provide a mix of healthy fats, vitamins, and minerals.
    Balancing Fats in Your Diet:
    Aim for a balanced intake of different types of fats.
    Limit trans fats and highly processed fats found in fried and packaged foods. Read food labels and choose products with healthier fat profiles.
    ⭕ About Us...
    Cautious101 - Welcome to our channel dedicated to unraveling the intricate world of Forensic Medicine! Here, we embark on a journey of discovery, delving into the profound theories and principles that underpin the safeguarding of lives through the lens of forensic expertise.
    ✅ We discuss about accident prevention, road safety, occupational safety, Adverse effects of drugs and prevention of drug addiction, Adverse effects of alcohol etc.
    ✅ Additionally we explore popular myths related to medicine or forensic medicine, and debunking them with updated Scientific knowledge.
    ⭕ Find us on Facebook - / kyfbydrnb
    ⭕ Follow us on TikTok - / nirmalborukgama
    Cautious101 - By Dr. B.N.T.M Borukgama (MBBS, MD Forensic medicine)
    Credits
    ⭕Music: Peaceful Corporate by Stock-Waves
    protunes.net/
    Video Link: • Stock-Waves - Peaceful...
    ⭕Stock video footages and Stock images downloaded from www.vecteezy.com
    ⭕Stock video footages downloaded from www.vedevo.net

ความคิดเห็น • 80

  • @cautious101
    @cautious101  7 หลายเดือนก่อน +19

    අධිකව කාර්යබහුල වීම නිසා මේ විඩියෝ එක ප්‍රමාද වුනා.. ඉතාමත් සංකීර්ණ කොටසක් සංක්ශිප්තව ඉදිරිපත් කළ නිසා යම් කොටසක් අපහැදිලි වන්න පුලුවන්. වැඩි විස්තරයක් අවශ්‍ය නම් comment එකකින් අසන්න.. හැකි අයුරින් පැහැදිලි කරන්නම්..

    • @isuruherath7281
      @isuruherath7281 7 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏

  • @LMSvlogs93
    @LMSvlogs93 7 หลายเดือนก่อน +7

    නොදන්නා කරුණු රාශියක් පිළිබඳව අද ලොකු දැනුමක් ලැබුනා. නීරෝගිමත් මිනිස් ප්‍රජාවක් බිහිකීරීම වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ඉතාම විශිෂ්ඨයි වෛද්‍යතුමනි. ඔබ වැනි වෛද්‍යවරුන් විශ්වයටම සම්පතක්. බොහෝම ස්තූතියි අපේ ජීවිතයට වටිනාකමක් නිරතුරුවම දෙනවට. ❤

  • @laksithamahanama7467
    @laksithamahanama7467 7 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි වෛද්‍යතුමනි මේ වගේ වටිනා හරවත් දේ අප සමඟ බෙදාගන්නවට. ඒ වගේම නීරෝගී මතු පරපුරක් වෙනුවෙන් ඔබ මේ කරන සේවය ඉතා අගයකොට සළකනවා❤❤

  • @MomMeCookingTime
    @MomMeCookingTime 7 หลายเดือนก่อน +6

    නොදන්න ගොඩාක් කරුණු දැනගත්තා. ගොඩක් ප්‍රයෝඡනවත් වීඩියෝවක්
    ස්තූතිය ඩොක්ටර්.

  • @isharajayakodi9948
    @isharajayakodi9948 7 หลายเดือนก่อน +4

    ගොඩක් දේවල් ඉගෙනගත්තා..දිගටම වීඩියෝ ගේන්න.නවත්තන්න එපා.ඒක ලොකු පිනක් මිනිස්සුන්ව දැනුවත් කරනවාට ඔබතුමාට.ස්තූතියි 😊

  • @CHARUKA.H
    @CHARUKA.H 7 หลายเดือนก่อน +6

    Great content and keep doing this❤

  • @withrukmalgamage1384
    @withrukmalgamage1384 7 หลายเดือนก่อน +4

    ඉතාමත් වැදගත්. දිගටම කරන්න.

  • @dhampalparapura
    @dhampalparapura 7 หลายเดือนก่อน +5

    ඉතාම වැදගත් මාතෘකාවක්. බොහොම ස්තුතියි!

  • @lilaniindira6970
    @lilaniindira6970 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා.ආහාර හා පෝෂණය ගැන අලුත් දේවල් තව අරන් එන්න කියල ඉල්ලීමක් කරනවා මේ සමග .🙏 🙏 🙏

  • @amsg2948
    @amsg2948 7 หลายเดือนก่อน +1

    Excellent 👍

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 7 หลายเดือนก่อน +2

    Thanks you so much 💝 LDL ගැන විස්තර දැන ගැනීමට අවශ්‍යයි

  • @havinduwijesinghe5951
    @havinduwijesinghe5951 5 หลายเดือนก่อน +1

    Waiting for next video 💗🔥

    • @cautious101
      @cautious101  5 หลายเดือนก่อน

      Thanks.. there will be a one soon..

  • @roshinila6093
    @roshinila6093 7 หลายเดือนก่อน +1

    Great. Keep up

  • @achinivithanage5460
    @achinivithanage5460 7 หลายเดือนก่อน +1

    Useful video for everyone. Thank you Doctor

  • @dulanjithilini7350
    @dulanjithilini7350 7 หลายเดือนก่อน +2

    Great Content Aiya ❤ This is so good ☺️ Keep doing this!!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 7 หลายเดือนก่อน +3

    Sangeethaya kumatada ?
    Eya nothibunaa na hondayi .

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 7 หลายเดือนก่อน +1

    ස්තූතියි doctor

  • @gihimihiCreation
    @gihimihiCreation 7 หลายเดือนก่อน +1

    very useful content....Thank you doctor...

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 7 หลายเดือนก่อน +1

    Thank u so much for the valuable video .

  • @kamithaakash9081
    @kamithaakash9081 7 หลายเดือนก่อน +1

    Well done❤

  • @DonsMartialArt
    @DonsMartialArt 7 หลายเดือนก่อน +3

    Thank you so much ❤❤❤❤

  • @nadinimuthukumarana5810
    @nadinimuthukumarana5810 7 หลายเดือนก่อน +2

    Thank you.

  • @pubuduprabath6705
    @pubuduprabath6705 6 หลายเดือนก่อน +1

    Mass gainer ,weay protein gana video ekak karanna puluwanda doctor ?

    • @cautious101
      @cautious101  6 หลายเดือนก่อน +1

      ඔව්. මම ඉක්මනින් කරන්නම්.. මේ දවස් වල ටිකක් කාර්යබහුලයි..

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 7 หลายเดือนก่อน +2

    Thank you sir ❤️

  • @janithyowun3266
    @janithyowun3266 7 หลายเดือนก่อน +1

    Nice one machn❤

  • @CodeCrafterHub
    @CodeCrafterHub 7 หลายเดือนก่อน +2

    Well said ❤

  • @damayanthimalwathugoda1245
    @damayanthimalwathugoda1245 7 หลายเดือนก่อน +1

    මම බැලුවා doctor ගෙ video එක ඇයි පරක්කු කියලා . මීට කලින් එක ට පස්සෙ . මම හිතුව මට miss වෙලාද කියලා . ඇත්තටම ඉතාමත් වටිනා පැහැදිලි කිරිමත් . Doctor , is butter very bad for our health ? Of course I knew magarin is very bad.
    Thank you for your excellent explanation .💐

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      Thank you.. Dairy products ගැන තියන evidence ටිකක් මතභේදාත්මකයි. But it is definitely healthier than ultraprocessed food. පෝෂණය ගැන හිතපුවාම දරුවන්ට නම් butter භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩිහිටියන්ට භාවිතා කිරීම අඩු කරන තරමට හොදයි. කිරි කියන්නේ වැඩිහිටියන්ට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවේ.

    • @damayanthimalwathugoda1245
      @damayanthimalwathugoda1245 7 หลายเดือนก่อน

      Thank you very much doctor .💐

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 7 หลายเดือนก่อน

      Budu saranai.

  • @roshikadulanimummullage4842
    @roshikadulanimummullage4842 6 หลายเดือนก่อน +1

    LED bulb wala human toxic metals tiyenawada doctor?

    • @cautious101
      @cautious101  6 หลายเดือนก่อน

      ඔව්. ඊයම්, ඇලුමිනියම් වගේ දේවල් සුලු ප්‍රමාණ වලින් තියනවා. ඒත් සාමාන්‍යය භාවිතයේදී මේ ලෝහ LED bulb වලින් ශරීර ගත වෙන්නේ නෑ. LED bulbs විශාල වශයෙන් විනාශ කිරීමක් වගේ දෙයකදී පරිසරය එකතු වෙන්න පුලුවන්.

  • @ruchirasiriwardhana8551
    @ruchirasiriwardhana8551 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @roshikadulanimummullage4842
    @roshikadulanimummullage4842 5 หลายเดือนก่อน +1

    Anuradapura saha polonnaruwa wage pradesha wala wakugadu rogayata pradana hetuwa ehe bawitha wena watura da doctor? Dawasak ehe watura shariragatha weemath kidney roga walata hetuwak wenawada doctor?

    • @cautious101
      @cautious101  5 หลายเดือนก่อน

      රජරට වකුගඩු රෝගය සදහා නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත. ඒ සදහා ජානමය හේතු, පානීය ජලය ඇතුලු අනෙක් පරිසර සාධක බොහොමයක් බලපාන බවට මත පවතී.. කෙසේ වෙතත් එක් දිනක් ඒ ප්‍රදේශයේ ජලය පානය කිරීම කිසිවිටකත් අවදානමක් නොවේ. බොහොමයක් පාරිසරික සාධක මත ඇති වන ලෙඩ රෝග ඇතිවන්නේ අවුරුදු ගණනාවක් ඒ අවදානමට නිරාවරණය වීමෙන් පසුවයි..

    • @roshikadulanimummullage4842
      @roshikadulanimummullage4842 5 หลายเดือนก่อน

      @@cautious101 e pradeshawala wathure asernic or cadmium tiyena nisa wakugadu rogaya athi weno kiyala hoyagattat ewa arenna wena hethu th tinoda doctor?

  • @crcreation5000
    @crcreation5000 4 หลายเดือนก่อน +1

    Mama inne japane. Mata mehe canola oil eka ganna thiyanawa godak welawata. Eka ganna eka honda ne neda doctor? Ethakota mokadda use karanna puluwan hondama de....

    • @cautious101
      @cautious101  4 หลายเดือนก่อน +1

      ඔබට සමහර වෙලාවට cold-pressed virgin coconut oil සොයාගන්න පුලුවන් වෙයි. මේක ගොඩක් රටවල ජනප්‍රියයි, හැබැයි ජපානය ගැන නම් දන්නෙ නෑ. Olive oil හොදයි හැබැයි විශ්වාසදායක product එකක් නම් තමයි. Sunflower, Soya, Corn, වගේ oil අතරින් නම් Canola oil එක උඩින් තියෙන්නෙ. මේ oil එකේ එකම ප්‍රශ්නය නිශ්පාදන ක්‍රියාවලියේදී වෙන ප්‍රශ්න. ඔලිව් හෝ පොල්තෙල් සොයාගන්නම බැරි නම් භාවිතා කරන්න, භාවිතා කරන්න වෙන අවස්තා අඩුකරගන්න..

    • @crcreation5000
      @crcreation5000 4 หลายเดือนก่อน

      @@cautious101 හරි ඩොක්ටර්.....බොහොම ස්තූතියි!!!

  • @dilrukshejayakody7944
    @dilrukshejayakody7944 7 หลายเดือนก่อน +1

    Docter mama omega 3 fish oil eka bonawa dawasata 1 rata 1000mg meka eka digatama bonna hodaida please mata kiyanna 🙏

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน

      වෛද්‍ය නිර්දේශයකට බොනවානම් කමක් නෑ.. ඊට අමතරව මාලු නිතරම කන්න හැකියාවක් නැතිනම් ඒත් ගත්තට වරදක් නෑ.. මම කියන්නේ ගොඩක් වෙලාවට fish oil promote කරන්නෙ අනවශ්‍ය විදිහට..

    • @dilrukshejayakody7944
      @dilrukshejayakody7944 7 หลายเดือนก่อน

      @@cautious101 bohoma isthuthi doctor budusaranai parissamin inna ❤️

  • @kavimx3698
    @kavimx3698 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 7 หลายเดือนก่อน +2

  • @ChannelS87NEWS
    @ChannelS87NEWS 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර් ලංකාවේ බාව්ත වන ඔලිව් ඔයිල් වර්ගවල තත්වය සලකා බලන ක්‍රමවේදයක් තිබේද ??

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      දැනට ආයතන කීපයක් හැරුනාම ගොඩක්ම ඔලිව් ඔයිල් නීති විරෝධීව හෝ පෞද්ගලිකව ගේන ඒවා. නියාමනයක් කලත් නියම ඔලිව් ඔයිල් හදුනාගන්න හැකියාවක් ඇති කියලා හිතන්න අමාරුයි. ඇමරිකාව තුල අලවි වන ඔලිව් ඔයිල් වලින් 80%ක් ව්‍යාජ ඒවා.. අපි ගැන කවර කතාද?😄

  • @FamilyNo319
    @FamilyNo319 7 หลายเดือนก่อน +1

    Sir very useful video.. 🤍❤
    සර් මට කියන්න පුලුවන්ද අවු:2 වගේ බබෙක්ට හොදම මොනවද කෑම වලට භාවිතා කිරිමට කියලා.එළගිතෙල්,ගී ඔයිල්,බටර් වගේ දේවල් වලින්..

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน

      දරුවන්ට හැමවිටම unprocessed ආහාර දෙන්න.. Unsalted butter, Ghee භාවිතා කිරීම වරදක් නෑ. Margerine නම් කිසිම වෙලාවක දෙන්න එපා..

  • @pubuduprabath6705
    @pubuduprabath6705 7 หลายเดือนก่อน +4

    සුදු පොල්තෙල් හොදද ? ආහාරයට ගන්න

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +3

      සුදු පොල්තෙල් කියන නම refined/rbd coconut oil වලට සහ cold pressed coconut වලට භාවිතා කරන්න පුලුවන්. හැමතිස්සෙම හරියටම සොයාබලන්න.. cold pressed virgin oil කියන්නෙ කොප්පරා වෙනුවට පොල් වලින් ලබා ගන්නා තෙල්.. ඒක සෞඛ්‍යාරක්ෂිතයි. හැබැයි RBD coccunut oil කියන්නෙ හානිදායක දෙයක්..

    • @pubuduprabath6705
      @pubuduprabath6705 7 หลายเดือนก่อน

      @@cautious101 thanks doctor

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 7 หลายเดือนก่อน +1

    Extra virgin olive oil cold press ක්හොමද

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      EVOO - extra virgin olive oil (cold pressed) කියන්නේ හොදම oil එක, ගොඩක් සෞඛ්‍ය වාසි තිබෙනවා.. එහෙත් මෙහි genuine products හොයාගන්න අමාරුයි. Italy, Greece, Egypt වගේ නිශ්පාදනය කරන රටවල් ඇතුලේ ගන්න තියන ඒවා විතරයි විශ්වාස කරන්න පූලුවන්. ඇමරිකාවේ තියෙන products වලින් 80% fake ලු.. ලංකාවට එන ඒවත් අපිට විශ්වාස කරන්න බෑ.

    • @monikajayasinghe466
      @monikajayasinghe466 7 หลายเดือนก่อน

      ආයුබෝවන්, සැබෑවක් mai ඔබ තුමා පවසනුයේ. තුති වේවා ඔබ තුමාට.....!!!!!

  • @sarathmandalawatta9183
    @sarathmandalawatta9183 7 หลายเดือนก่อน +1

    ඔබ මෙහි මුලින් කියනව Canola oil, monounsat.නිසා ආහාරයට සුදුසුබව.. අන්තිමට සංශිප්තයේදි තිරයේ වැටෙනවා canola oil seed වලින් හදන නිසා හොද නැතිබව...?! පැහැදිිලි කරන ⁣ලෙස ඉල්ලනවා....

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      නෑ. හොදින් අහන්න..මම කියන්නෙ canola oil වල monosaturated fats තිබෙන තෙල් වර්ගයක් ලෙස පිලිගන්නවා කියලා විතරයි, සුදුසුයි කියලා කොහෙදිවත් කියන්නෙ නෑ.. මම කියන්නේ monosaturated fats තිබුනත් canola oil කියන්නෙ processed seed oil එකක් බවයි. මම කියන්නේ polyunsaturated oil ගැන කියද්දි seed oils ගැන කියන්නම් කියලා එතනදී.. seed oils හැම එකක්ම processed, ගොඩක් වෙලාවට RBD (refined, bealched, deodarized) තත්වයේ තිබෙන්නේ.. RBD oils හැම එකක්ම අහිතකරයි...

    • @sarathmandalawatta9183
      @sarathmandalawatta9183 7 หลายเดือนก่อน

      @@cautious101 Thanks

  • @isuruherath7281
    @isuruherath7281 7 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @Ronald-cu1fj
    @Ronald-cu1fj 7 หลายเดือนก่อน +1

    LCFA ගැන නොදැන බොරු කතා කරන්ඩ එපා මිනිසා අවුරුදු මිලියන ගානක් කාපු දෙයක්. අපිට විස omega 6, trans fats සහ ප්‍රධාන වශයෙන්ම carbs සහ සීනි

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      Long chain fats වල කොටස් දෙකක් තිබෙනවා. odd chains සහ even chains.. ඔබ හැකිනම් එක හො විද්‍යාත්මක සාධකයක් පෙන්වන්න even chain fats සෞඛ්‍යාරක්ෂිත බවට... odd chains ගැන යම් සාක්ෂි ප්‍රමාණයක් තිබෙනවා..milk, butter ගැන. ඒත් ඒකත් ප්‍රමාණවත් නෑ, මම ඒක හොද නෑ කියලා කිව්වේත් නෑ, මම ඒක ගැන පස්සේ කතා කරනවා... ඔබ ඔය කියන්න හදන්නේ red meat හොදයි කියලනේ..red meat අධිකව භාවිතා කිරීම heart disease, diabetes, cancer වලට අවදානම වැඩි කරන බවට ඔනේ තරම් සාක්ෂි තිබෙනවා, red meat වල තියෙන්නෙ even chain LCFA.. අවුරුදු ගානක් කලා කියලා හැම දේම හොද වෙන්නේ නෑ.. දැනට සෞඛ්‍යාරක්ෂිතම පැරැණි diet එක වන්නේ mediterranean diet එක.. ඒකගැන හොයලා බලන්න..

    • @cautious101
      @cautious101  7 หลายเดือนก่อน +1

      මම නොදැන කතාකරනවා කියලා කියනවා නම් ඔබ දන්න ටිකත් කියන්න.. හැබැයි අවුරුදු මිලියන ගානක කතා නැතුව හරි සාක්ෂි එක්ක..

    • @dhampalparapura
      @dhampalparapura 7 หลายเดือนก่อน +6

      Ronald තමන්ගේ කුඩා දැනුම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. යාවත්කාලීන වන වෛද්‍ය තාක්ෂණය මෙවන් වටිනා පුද්ගලයෙක් බේදාදෙන එක ඉතාම වටිනා අවස්ථාවක්.

    • @Ronald-cu1fj
      @Ronald-cu1fj 7 หลายเดือนก่อน

      @@cautious101 ඔබේ නොදැනුවත් බව සහ බාග දැනුම ගැන කනගාටු වෙනවා. Dr robert lustig වගේ අයගේ videos බලලා පොඩ්ඩක් ඔය පුංචි මොලේ පාදා ගන්න. Mediterranean diet එක තමයි නරකම diet එක 😂😂😂 ඒක standard american diet එකට ලඟයි. Red meat කොච්චර කෑවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ metbolic health එක හොඳටම හදන්නෙ red meat

    • @Ronald-cu1fj
      @Ronald-cu1fj 7 หลายเดือนก่อน

      @@cautious101 red meat වලින් පිලිකා හැදෙන කතාව urban myth එකක්