✔️ බත් කාලා කන්න දේවල් 2න් පැණිම පැණි රස පැණි බේරෙන සුපිරි අතුරුපසක් ❤ 2 Ingredients Dessert |Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
    ✔️ බත් කාලා කන්න දේවල් 2 න් පැණිම පැණි රස පැණි බේරෙන සුපිරි අතුරුපසක් ❤ 2 Ingredients Dessert
    Ingredients
    1. 4 Eggs
    2. 1 Cup of Honey (250 ml)
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. බිත්තර 4
    2. පැණි කෝප්ප 1 (මි ලී 250)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 246

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว +4

    රස පටයි .මත් ඔය්ගෙ කම හදනවා .රසයි .thanks

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @sumithpriyantha5227
    @sumithpriyantha5227 2 ปีที่แล้ว +2

    හදලා බැලුවා.ගොඩක් රසයි.

  • @danushkasampath3253
    @danushkasampath3253 2 ปีที่แล้ว +1

    Akki difreshar ekeda danna one

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    ෂාාා නියමයි හරිම සරලයි ලේසියි ස්තුතියි ඔයාටත් සුවපත් දවසක්

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ..තෙරුවන් සරණයි 😊

  • @nethulivihansa6880
    @nethulivihansa6880 2 ปีที่แล้ว +19

    චම්මි ඔයා හරියටම හදනවා .නියමයි ..ඒ වගෙම රසයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +5

      ස්තුතියි 😊

  • @nethminethmi2446
    @nethminethmi2446 2 ปีที่แล้ว

    Math asama Kemak.hada gnna try karata hari wdyk set une naa.thanks akkiyooo.mekanam aniwaren hadanawa.thank you so much

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว +2

    Your recepies r very good.i always trying ur puddings n every thing

  • @dammikakarunarathna3374
    @dammikakarunarathna3374 2 ปีที่แล้ว +16

    සිනි කොච්චරක්ද ගන්නේ උනු කරන්න,ඔයාගේ recipe ගොඩක් ලේසියෙන් හදන්ට පුළුවන්

  • @mnzoysa8157
    @mnzoysa8157 2 ปีที่แล้ว +5

    ඔයාගේ රෙසිපි හරි ම ලේසියෙන් හදන්න පුළුවන් නංගි, ගොඩක් ස්තුතියි ඔයාට

  • @ajithkumara3673
    @ajithkumara3673 2 ปีที่แล้ว +12

    පැනි වෙනුවට සීනි උනු කරලා දාන්නත් හැකියි නේද

  • @asankajayasundara6024
    @asankajayasundara6024 2 ปีที่แล้ว +50

    මේකට සීනි උනු කරලා ගන්න බැරිද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +24

      පුලුවන් 😊

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 2 ปีที่แล้ว +1

    Woow godak rasai wage mamath hadanna one eth peni na mehe sini unu karala puluwan neda
    Thanks oyata theruwan saranai 🙏🌷❤️

  • @thushariindika8803
    @thushariindika8803 2 ปีที่แล้ว

    Akki oyage aluth kema Serama kisima weradeeemakin thorawa hari yanawa. Pz Akki Mata me Serama pothak widiyata hadala denna berida.

  • @sangeethajayasigha8266
    @sangeethajayasigha8266 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා. හරිම රසයි.😋😋😋😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว +6

    දැක්කම ආසා හිතුනා.අනිවාරයෙන්ම හදනවා.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +2

      ස්තුතියි 😊

  • @sadunichakithra8120
    @sadunichakithra8120 2 ปีที่แล้ว +3

    Mamath haduwa.harima rasai .thanks ..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +1

    Aluth recipe ejak aluth auruddata 🙏 thanks ❤️❤️❤️

  • @shashini3272
    @shashini3272 2 ปีที่แล้ว +9

    Happy new year අක්කී. ඉක්මනින්ම තව video එකක් ඕනී 😁🥳😉

  • @dammikapriyadarshani6211
    @dammikapriyadarshani6211 2 ปีที่แล้ว +2

    Thankas niyamai pani venuvata sini unu karala danna puluvan neda api rata inne apita pani na❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @sithijaperera784
    @sithijaperera784 2 ปีที่แล้ว

    Sini keramal karala ganna පුළුවන් math heduva a විදිහට harima rasai

  • @nirosha7248
    @nirosha7248 11 หลายเดือนก่อน +1

    අයිස් එක්කුත් හදන්න

  • @kelumasunada571
    @kelumasunada571 2 ปีที่แล้ว +2

    ඕකට තව සාදික්ක කරාබු එනසාල් දැම්ම නම් තවත් රසවත්

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 ปีที่แล้ว +4

    It looks like easy. But soo yummy. Thanks for give us easy and sweet recipies by low cost.🤗❤

  • @jpishara9320
    @jpishara9320 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් ආස හිතුනා 😋😋..... නියමයි 👌🔥

    • @madhuratv943
      @madhuratv943 2 ปีที่แล้ว +3

      නියමයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @jayanthalakshan6802
    @jayanthalakshan6802 2 ปีที่แล้ว +2

    Rasa patai akkiyo meka nm aniwaryen hadanwa first commet eka magen.mn rashmi

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @theepank6620
    @theepank6620 2 ปีที่แล้ว +8

    I am learning Sinhala also, because your presentation is always very good.

  • @rathnayak7155
    @rathnayak7155 2 ปีที่แล้ว +10

    Akke steam kara ganna rice cooker aka wenuwata mokadda තව ගන්න පුළුවන් තව මේක ෆිජ් එකේ දාන්න ඕනේ නැද්ද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +4

      ස්ටීමර් එක, අවන් එකේ waterbath ක්‍රමයට , ලිපේ වතුර බාජනයක් උනු වෙන්න තියලා ඒ උඩ ස්ටෑන්ඩ් එකක් තියලා පුඩින් එක තියලා ස්ටීම් කරන්න.
      ෆ්‍රිජ් දාන්න ඕන ..වීඩියෝ එකේ කියලා තියෙනවා 😊

  • @adarawadanmahe....3047
    @adarawadanmahe....3047 2 ปีที่แล้ว

    Monawage bajanayakda hoda steem karanna akkiii...

  • @manojpriyantha6846
    @manojpriyantha6846 2 ปีที่แล้ว +4

    👌 me wage thawath recipe kiyala denna

  • @haseenakhan3552
    @haseenakhan3552 2 ปีที่แล้ว +1

    Thanks sister

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Niyamai...

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් ඔයාට තෙරුවන් සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😊

  • @cA-uq8dl
    @cA-uq8dl 2 ปีที่แล้ว +2

    ස්ටීමරයකින් පුලුවන් නේද.first comment

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊👍

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 ปีที่แล้ว +5

    බොහොම බොහොම ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 2 ปีที่แล้ว

    Will make tomorrow ... thanks for sheared.
    Happy new year

  • @thilinibhagya4763
    @thilinibhagya4763 2 ปีที่แล้ว

    Man iye haduwa godaak rasata awa akke thanks

  • @dwkularathna5006
    @dwkularathna5006 2 ปีที่แล้ว +1

    සිනි පැනි දාලාත් හදන්න පුලුවන් නේද

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว

    Mm me watalappama haduwa. Harima suwaday rasaay.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      Godak sathutui 😊👍

  • @jpishara9320
    @jpishara9320 2 ปีที่แล้ว +3

    Frist comment 😀

  • @jananikawshalya6897
    @jananikawshalya6897 2 ปีที่แล้ว

    Akke okat sini unu karapu pani ganna berida

  • @nikeshala1458
    @nikeshala1458 2 ปีที่แล้ว +3

    Sini unu karala peni hada ganna beida akke

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @kavishkapriyashan3645
    @kavishkapriyashan3645 2 ปีที่แล้ว +1

    මේක ස්ටීම් කරන් නැතුව ශීතකරනයට දාලා හදන්න බැරිද

  • @nuwanthinuwanthi129
    @nuwanthinuwanthi129 2 ปีที่แล้ว +2

    1 cmnt eka mgen 😘

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว

    Yoghurt cup walata dala ric cooker eke steam karanna puluwanda.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුලුවන් 😊

  • @ashi12352
    @ashi12352 2 ปีที่แล้ว +5

    මේ කෑම ජාතිය රස ඇති.මාත් හදලා බලන්න ඕනි,හදලා බලලා රස කියන්නම් 😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 👍

  • @jennifergeorge8455
    @jennifergeorge8455 2 ปีที่แล้ว +1

    Thank you dear. May God bless you❤

  • @silvapremawate4419
    @silvapremawate4419 2 ปีที่แล้ว +1

    නියමයි ❤❤🌹🌹

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +11

    ස්තූතියි . බුදු සරණයි ඔයාට ❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +2

      බුදුසරණයි ඔයාටත් 😊

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +3

    මරු

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +2

    ෂා,,,,හරිම ෂොයි,❤👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 👍

  • @slsethun7724
    @slsethun7724 2 ปีที่แล้ว +1

    මේක මොන වගෙයි ද රස

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว

    ස්තුති ඔබට බුදුසරණයි

  • @asankajayasundara6024
    @asankajayasundara6024 2 ปีที่แล้ว +2

    hm..niyamai

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @indranisudammi1451
    @indranisudammi1451 2 ปีที่แล้ว +6

    අක්කි ඔයානම් මරැ 🖤💝💝

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 ปีที่แล้ว

    Veri thanks

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว

    Thanks so much dear...🙏🏻💖

  • @kavishkapriyashan3645
    @kavishkapriyashan3645 2 ปีที่แล้ว

    Akke oyage me kamanam godak rasai

  • @lumbinikumara848
    @lumbinikumara848 2 ปีที่แล้ว +4

    අක්කේ බොම්බෙ ලඩ්ඩු හදන තාලෙ කියල දෙන්නකෝ 😭😭😭

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      😃 වීඩියෝ දාන්නම් 😊

  • @sudumahir2213
    @sudumahir2213 2 ปีที่แล้ว

    Thanks super ❤️❤️❤️

  • @remi5531
    @remi5531 2 ปีที่แล้ว +1

    Looks yummy 😍

  • @rowdyboysl3929
    @rowdyboysl3929 2 ปีที่แล้ว

    sini pani hariyannadda

  • @ashi12352
    @ashi12352 2 ปีที่แล้ว +2

    1st comment 🤗😍

  • @lankapathirana1861
    @lankapathirana1861 2 ปีที่แล้ว

    Can I bake it in the Oven

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් ස්තූතියි නංගී ලබන්නාවූ නව වසර කිරි පැණියෙන් ඉතිරේවා බුදු සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාටත් ...එසේම වේවා 😊

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +2

    Thank you 👍👍

  • @sandudilshani1551
    @sandudilshani1551 2 ปีที่แล้ว +1

    Sini panith ganna puluwanda akki

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @thushaniathapaththu9145
    @thushaniathapaththu9145 2 ปีที่แล้ว +1

    thank you oyata.

  • @slguardian9984
    @slguardian9984 2 ปีที่แล้ว +4

    අක්කියො,
    බිත්තරවල පිලි ගන්ද එන්නෙ නැද්ද හැදුවට පස්සෙ. වැනිල දාන්න වෙයි ද .

    • @Zoe-gt8fo
      @Zoe-gt8fo 2 ปีที่แล้ว +2

      දැම්මට අවුලක් නැති වෙයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පිලීගද එන්නෙ නෑ..කැමති නම් එන්සාල් කුඩු , වැනිලා එකතු කරන්න 😊

  • @indranisudammi1451
    @indranisudammi1451 2 ปีที่แล้ว +5

    රස පාටයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @hgeethani2403
    @hgeethani2403 2 ปีที่แล้ว +2

    1st comment 😍 thank youu🤗🤗🤗

  • @krishanthapushpakumara4366
    @krishanthapushpakumara4366 2 ปีที่แล้ว +1

    Biththara 4ta peni ml walin kiyanna berida 250 ml k vithara

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +2

    Happy New Year 🙏🙏🙏

  • @manilanka1899
    @manilanka1899 2 ปีที่แล้ว +2

    mamath hadala oyata danwannam duwa, budusaranai oyata

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි Aunty 😊👍

  • @Hirushapiyumal8868
    @Hirushapiyumal8868 2 ปีที่แล้ว

    Akke meka awan ekata danna barida

  • @nirmalanilmini4232
    @nirmalanilmini4232 2 ปีที่แล้ว

    Kamathima athurupasak thankyou

  • @rmarathnayaka3099
    @rmarathnayaka3099 2 ปีที่แล้ว

    Mata viduru bajanayak na ae wenuwata gannda puluwan deyak kiyannda

  • @pmkmp.umayangani-ce4118
    @pmkmp.umayangani-ce4118 2 ปีที่แล้ว

    Fridge eke thiyannama onida

  • @irfanksa343
    @irfanksa343 2 ปีที่แล้ว

    Supr 😋😋👍👍

  • @kavinduthikshana4402
    @kavinduthikshana4402 2 ปีที่แล้ว +3

    Maru akkii

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 2 ปีที่แล้ว +2

    Thank you so much 😊

  • @dinithichithma8008
    @dinithichithma8008 2 ปีที่แล้ว +2

    Akke meka lipe steam krnn beid

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @sm-pq7vx
    @sm-pq7vx 2 ปีที่แล้ว +2

    1 comment I like that recipe

  • @srimathifernando5424
    @srimathifernando5424 2 ปีที่แล้ว

    Mamath adamai hadanawa duwe oyara suba aluth awuruddak wewa

  • @lakshanipoornima1073
    @lakshanipoornima1073 2 ปีที่แล้ว

    Weeduru bajanayak wenuwata gnda puluwan wena deyak kiyanna

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 ปีที่แล้ว

    නියමයි 👍

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +2

    First Comment

  • @cletesalbert5276
    @cletesalbert5276 2 ปีที่แล้ว +1

    Thank you
    Jasu Pihitiy

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว

    oksta pol kiri chuttakuth demma nam thawath tasa wei neda

  • @chandimapl5469
    @chandimapl5469 2 ปีที่แล้ว +4

    නියමයි නංගි ❤

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @mohomedmurshid5867
    @mohomedmurshid5867 2 ปีที่แล้ว +4

    👌

  • @slt.2625
    @slt.2625 2 ปีที่แล้ว +1

    අක්කෙ සීනි පැනි ගන්නත් පුලුවන්නේද

  • @slbtsarmy5402
    @slbtsarmy5402 2 ปีที่แล้ว +5

    Thank you akki 🤩

  • @thisurisugandika9825
    @thisurisugandika9825 2 ปีที่แล้ว +4

    පැණි වෙනුවට සීනි උණු කරලා දාන්න පුළුවන්ද ?

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුලුවන් 😊

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    Thanks

  • @sriyanirajapaksha9010
    @sriyanirajapaksha9010 2 ปีที่แล้ว

    ඉස්තූතියි මමත් හැදුවා හරිම රහයි

    • @oshadividurangi100
      @oshadividurangi100 2 ปีที่แล้ว +1

      Biththara pili gada enne naddaa. Plzz kiynnkoo

  • @nishuperera5969
    @nishuperera5969 2 ปีที่แล้ว +3

    සිනි උණු කරලා දාන්න පුළුවන් නේද 🌹🌹

  • @slladyentertaining6288
    @slladyentertaining6288 2 ปีที่แล้ว

    Happy new year 🥳
    Akki mekata sugar add karanna epada. Tikk penirasata kanna asa nisa. Peni wala rasa madi wei kyl hithenawa. Kmknedda.

  • @ashanbandara1733
    @ashanbandara1733 2 ปีที่แล้ว

    Mokkda e rice cocker wargaya akki

  • @tomtoma9813
    @tomtoma9813 2 ปีที่แล้ว +1

    Waaaw niyamai 💖

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @cchathu1955
    @cchathu1955 2 ปีที่แล้ว +2

    පැණි වෙනුවට හකුරු දිය කරලා ගන්න පුළුවන් ද අක්කේ...

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුලුවන් 😊