ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපාය කුසල දහම් වැඩ සටහන් 100 ඇසූ පිං බලයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.මහසගරුවන දීර්ඝායුෂ ලබත්වා... ගුරු දෙවිදුන් හට මෙම උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් වූ අප්‍රමාණ පින් අනුමෝදන් වෙත්වා... සියලු සත්වයන් සුවපත් වෙත්වා... උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏
❤🙏❤🙏❤🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා මෙ සියයක් දහම් ඇසිමෙන් ලැබෙන් පිනෙන් නිර්වනය අවබොධ පිනිසම හෙතු වසනා වෙවා 🙏🙏🙏
🙏🙏🙏 ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලබා අමා මහ නිර්වනය අවබොධ පිනිසම හෙතු වසනා වෙවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ලෝකනායක ලොවුතුර සම්මා සම්බුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏
සාදු,සාදු,,සාදු,,,පින්වත් ස්වමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාගේම ප්‍රශ්න විසදේවා ධර්මය අවබෝද වේවා තෙරුවන් සරනයි,,,🙏🙏🙏
Darma deshanawa shrawanaya keruwa u pin balayen matath mage demawpiya dedenatath mage Ekama sohoyuratath uthum u nirwanaya awabodaweemata hethu wasana wewaaa!!! Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 mage siyalu kaika manasika roga ikamanin suwa wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻 Siyalu sathwayo suwapath wethwa!!! Uthum u Maha sagaruwanata namaskara wewaa!!! Darma danamaya kusalaya res karagaththau obatath obe siyalu sithum pathum sarthaka wewaa menma lawkika lokoththara delowema suwa widinnata hethu wasana wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻
අපට නිර්මල දහම පැහැදිලිවම කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! ඔබ වහන්සේද නිදුකින් නිරෝගීව බොහෝ කලක් සුවසේ වැඩ වාසය කරත්වා !🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්මීන්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏
ඔබවහන්සේට නමස්කාර වේවා...නමස්කාර වේවා...නමස්කාර වේවා... උතුම් ශ්‍රී සද්ධර්මය මා හට නිරන්තරයෙන් මෙනෙහි වේවා... මතු උපදිනා හැම භවයකම උතුම් ශ්‍රී සද්ධර්මයම මා හට ශ්‍රවණය වේවා..🙏🏻.. සාදූ සාදූ සාදූ🙏🏻
සාදු 🙏🌼 සාදු 🙏🌼 පිංවත් සද්ධාසීල ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼
සාධු සාධු සාධු... නමෝ බුද්ධාය, ගෞරවණීය වන්දනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.....ගිහි ජීවිතයේ දී ඇතිවන ප්‍රශ්න වලට උත්තර උපාය කුසල දේශනා මාලාවෙන් මට ලැබුණා.මට නම් ඇත්තටම ධර්ම ය ආලෝකය ක්.
බොහෝ පින්සිදු වේවා පින්වත් ඔබ වහත් සේට එඋතුම්( නිවන බොහෝ දුර( නොවේවා තමෝ බුද්ධාය!!!
පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මෙ බණ ඇසුව පිනෙන් එකම පුතා නැතිවුන මට බුදුන්ගේ , , සෘතදෙවියන්ගෙ , , පිහිටවිශ්වයේ , , බලයමෙ අසරණ අම්මාට ලැබේවාසාදා,,,,,,,සාදා,,,,,,සාදා,,,,,,
බුදුන්ගේ, සරණ.
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ !!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින් වත් අපේහාමුදුරැවන් වහන්සේ ගෙපාදනමස්කාර කරමි 🙏🙏🙏සාදු සාදු සාදු දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏මම සවුදි සිට
තෙරුවන් සරණයි.... නමෝ බුද්ධාය 🙏🙏🙏"උපාය කුසල" උතුම් සදහම් දෙශනාව තුලින් අපේ ජවිත වලට වටිනා දහම් පරියායන් මනාව පැහැදිලි කර දෙශනා කරන අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා 🙏🙏🙏 "උපාය කුසල" දෙශනා 100 ම ශ්‍රවණයෙන් රැස් කර ගත් සියලු පින් අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ගුරු දෙවිඳුන්ට සුපින්වත් ඔබ වහන්සේට සාදර ගෞරවයෙන් මම අනුමෝදන් කරමි....අපගේ ගුරුදෙවිඳුන්ට මෙ ගෞතම බුදුසසුනෙදිම උතුම් අමා නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏සුපින්වත් ඔබ වහන්සේටත් උතුම් අමා නිවන් මෙ ගෞතම බුදුසසුනෙදිම අවබෝධ වෙත්වා ...සාධු සාධු සාධු 🙏🙏🙏
අපගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාල දහම් කරුනු තව තවත් සියලු ලෝකවාසින් වෙත සමීප කරවීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය,දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ වැනි කළ්‍යාණමිත්‍ර සත්පුරුෂයෝ තව තවත් බිහිවේවා.උතුම් නිවන් මගටම මේ පින් හේතු වේවා..🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 ඔබවහන්සේ ට බොහෝ පින් අත්වේවා.. අපගේ යම් යම් ප්‍රශ්න වලට සුදුසුම පිළිතුරු ලබා දුන්නා... ඔබවහන්සේ දේශනා කලාට පස්සේ තමයි අපටත් හිතෙන්නේ ඇත්තමයි එහෙම කලානම් හොඳයි කියලා...🙏🙏🙏🪔🪔🪔🪻🪻🪻🌷🌷🌷🙏🙏🙏 අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ දිය උල්පතකින් දිය දහරා ගලා හැලෙනා සේ ඉතාමත් සුන්දර අයුරින් විසදුම් ලබා දුන්නා...🙏🙏🙏 අපගේ ගුරු දෙවිදුන් බිහි කරපු පුණ්‍ය වන්ත සුන්දර ශිෂ්‍ය පුත්‍රයෙක්..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා...!! දුක් ගින්නෙන් තැවෙන හදවත්වලට මේ ධර්ම දේශනා අසන්න ලැබේවා...!! ඒකන්තයෙන්ම ධර්මය නම් ආශ්චර්‍යයි...දුක් ගිනි නිවෙනවාමයි....🙏🙏🙏😊
Sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏සාධු 🙏සාධු 🙏සාධු ... ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,මගේ නමස්කාරය වේවා….!!!සාදු…! සාදු…!! සාදු…!!!
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා🌸🌸🌸🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිංකම අනුමෝදන් වේවා... ධර්ම දේශනා මාලාව ට දායකත්වය ලබා දුන්නා වූ සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... උපාය කුසල දේශනා මාලාව ශ්‍රවණය කල සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි, නිදුක් නීරෝගී භාවය ලැබේ වා,පවු අකුසල් දුරුවේවා... කෙලෙස් කිළිටි ප්‍රහාණය වේවා....
උපාය කුසල් දහම් දෙශනා මාලාවේ අවසනය වන අද දින දක්වා ම ධර්මය අසා රැස්කල පින දෙශකයානන් වහන්සේ ටත් උන්වහන්සේ ගේ ත් අප ගේ ත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර වු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ටත් මහා සංඝරත්නය ටත් අනුමෝදන් කරමී අනුමෝදන් වෙත්වා නිදුක් වෙත්වා දිර්ඝයුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
නමෝ බුද්ධාය 🙏
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ.
අපගේ ස්වමින් වහන්සේ ට,නිදුක් නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරණ සාදු සාදු සාදු 🌼🌸🏵️🌼🌸🏵️
තෙරුවන් සරණයි බුදු සරණයි
මගෙ සමිමා සමිදුති යලිවඩිනු මැන නිදුකානනෙ අසරන අපට අනුකමිපා කරත්වා සාදු සාදු 🙏🙏🙏🙏 සුවාමි න් වහන්ස තෙරුවන් සරණයි පිංවත් අපෙහමුදුරුවනෙ දිර්ගායුෂලැබෙවා උතුමි නිර්මාණය ඉක්මනින් අවබොධවෙවා
බුදු සරණයිතෙරුවන් සරණයිනමෝ බුද්ධායමෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වාඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා🙏🙏🙏
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනී උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි
Upaya Kusala Wadasatahan 100k Saadu Saadu Saadu Anumodami 🙏🙏🙏
සාදු🙏 ... සාදු🙏 ... සාදු🙏 ... 💐💐💐💐🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ...🙏🙏🙏මටද මේ ධර්ම දේශනා 100 ශ්වණය කළ පින නිවනටම හේතූ උපකාර වෙත්වා ....🙏🙏🙏🙏..
නමෝඋපාය කුසලදහමි වැඩ සටහන් සියල්ලම අසුවා වු පිං බලෙන් ඇසුවා සියලුම දේනටම උතුම් චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
උපාය කූසල මහත් ආනිශංස ලැබෙන බව සදහන් කරමි.තෙරුවන් සරණයි!
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,🙏🙏🙏
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .අප කාගේත් කල්‍යාණ මිත්‍ර ගුරුදේව උත්තම ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .උපාය කුසල ධර්ම දේශනා ඇසූ සියලූම පින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .
🙏🙏🙏🙏🙏 සීසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
Mey wenakota wisadaganna bariunabohomayak wisadagaththa himiyani. Oba wahanse kalyana mithryanana wahansemai. Uthum budunwahanse desu darmaya srawanaya kala. Mama Dan nidahas himiyani. Mage diyunuwata uthum bana deshanawan puduma pihitak una. Sadhu sadhu sadhu. Namo budhdhaya
Gauthama samma sambudu rajanan wahanse wisin deshitha sri saddarmayata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏...!
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම බන පදයකම මේ ජීවිතේ හදා ගන්න දෙයක් තියෙනවා අපි දැනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා 🙏🙏🙏🙏🙏
*....නමෝ බුද්ධාය..* අතිපූජ්‍ය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙවැනි සුන්දර වැඩසටහන් අපට දායාද කරනවාට අප්‍රමාණ පින් සිදුවේවා.පින්වත් ස්වාමීන් වහන්සේටත් මෙවැනි වැඩසටහන් සීයක් පවත්වලා ඔබවහන්සේගේ විවේකය අප වෙනුවෙන් කැප කළාට අප්‍රමාණ පින් සිදුවේවා...*****••••••මේ උතුම් වැඩසටහන් සඳහා සහ සම්බන්ධ වුණු සියලු දෙනාටද අප්‍රමාණ පින් සිදුවේවා! උතුම් චතුරාර්ය සත්්‍ය ධර්මයන් අවබෝධ වේවා! සාදු✨️🙏 සාදු✨️🙏 සාදු✨️🙏
Uthum nirmala theruwanata maage namaskaraya wewaa !!!Saaduu..saaduu..saaduu. Pinwath loku swamin wahanseta haa Pinwath obawahanseta niduk nirogi dirghayusha haa uthum wuu sundara niwana Boho dura nowewaa!!!Saaduu..saaduu..saaduu.
🙏🙏🙏🌷🌷🌷🤲 teruvan saranai oba wahanseta sadu sadu sadu
Wat in a. DA ham padayak ova wahanseta deergayusha pathami🙏🏼🙏🏼🙏🏼
🌼🌸සාධු🌼🌸සාධු🌼🌸සාධු🙏🙏🙏
Oba wahanseta anekwarayak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
භාග්‍යවත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,උතුම් ශ්‍රී සද්ධර්මය දේශානා කල හා කරන්නාවූ අතීත අනාගත වර්තමාන සියලු මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ,වර්තමානයේ අපහට ධර්මය කියාදෙන අපගේ ගුරුදෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා ,උතුම් උපාය කුසල 100 කින් අපහට අනුශාසනා සිදුකල කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඒ උතුම් ධර්මදාන සිදුකල සියලුම දෙනාටත් ඔබ අප සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන සාක්ශාත් කරගැනීමට මේ කුසලය හේතු වෙවා!!!!!නමෝබුද්ධාය !!!
Sadu sadu sadu pinwath suwamin wahanseta Mage namas kara wewa🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ...🙏🙏🙏
Sadu sadu
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා! 🪷🪷🪷🪷🪷🙏🙏වැඩසටහන් 100 එදිනම නැරඹුවා. නැවතත් මුල සිට නරඹන්නට තරම් ප්‍රියශීලීයි ඒ බණ පද. 🥹 තව අයටත් යොමු කළා. ප්‍රශ්න කරදර ඉතා අඩුවෙන් සතුටින් ජීවත් වන්නේ ඔබ වහන්සේ දෙන උපදෙස් බොහොමයක් කුඩා කළ සිට ම පුරුදු කළ නිසා බව පැහැදිලි වුණා.ඔබ වහන්සේ ගේ ගුරු හිමියන් , දෙමාපියන් ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා! 🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයු වේවා!🙏 තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට සිත් පහළ වේවා! 🙂🙏🌻
Obawahanseta e amaa nivan suwa boho dura nowewa...!
Namo buddhaya ☸️🙏☸️
සාදු සාදු 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට පිං අයිති වේවා.. ලක්විරැ මාධ්‍ය ජාලයට පිං රැස් වේවා 🙏 මම මේ වැඩසටහන් 100 ඇහුවෙ හැමදාම හවසට ප්‍රශ්න විසගන්න නෙවේ බනක් අහන ආසාවෙන් නමුත් ගොඩක් වැඩසටහන් වලදි ඒ මගෙ ප්‍රශ්නය ගැනයි කතා කරන්නෙ එයට පිලිතුර ලැබුනා කියලා පිං දුන්නා 🙏🙏 අපේ පවුලේ අය ගේ ප්‍රශ්න ය ගැනයි මේ කියලා එයාලට ඒ ගැන දැනුවත් කලා... ගොඩාක් පිං 🙏🙏🙏🙏
Sadu.sadu.sadu🙏💐🙏💐🙏💐🙏
නමෝ බුද්ධාය🙏පින්වත් ස්වාමීන් වහන්ස 🙏මමත් මගෙ තිබුණු ලොකු ප්‍රශ්ණයක් දුක හිතෙන හිතෙන වෙලා වට ඔබ වහන්සේ කීව ආකාරයට කීව මම මේප්‍රශ්න ඔබ වහන්සේටත් ලියල එව්වා පස්සෙ මටම හිතුණා ඒ ප්‍රශ්නෙම කමටහනක් කරගත්ත සංසාරෙ කවද ඉපදුනත් මේ අාකාරයට දුක මයි ඉපදෙනව මේ ප්‍රශ්නෙ මට ආවෙ නැතිනම් මට සංසාර බය ඇිවෙන්නෙ නෑනෙ කියල මට හිතෙනවමේ කරැනු නිරා කරනය කර දුන්නාවූ ඔබ වහන්සේට ත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා අසපු වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටද අනගාරිකා මෙහෙනින් වහන්සේලාටත් මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏
🙏🌼🙏🌼🙏🌼
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏❤
NAMO BUDDHAYA 🪷🙏🙏🙏🪷NAMO DHAMMAYA 🪷🙏🙏🙏🪷NAMO SANGHAYA 🪷🙏🙏🙏🪷SADHU 🌷🙏🙏🙏🌷SADHU 🌷🙏🙏🙏🌷SADHU 🌷🙏🙏🙏🌷
පිංවත්. ස්වාමීන්වහන්ස. නමස්කාර. ෙවිවා! ෙමි. වැඩසටහන. නතරකරන්න. එපා. අපි. ගැන. අනුකමිපාෙවන්. තව. ඉදිරියට. රැෙගන. යන්නය. කියලා. මහත්. අනුකමිපාෙවන්. ඉල්ලා. සිටිනවා. ෙතරැවන්. සරණයි
🙏🏻🙏🏻🙏🏻
Namo buddhaya🙏🙏🙏
🙏🙏🙏namo
Teruwan saranai obawahanseta
Theruwan saranai
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🌷🌷🌷
❤❤❤❤👏👏👏👏👏💯😎
Siyaluma dharamadanaya dun pinwathunta. Pin siduwrewa.!Deshaka Swamin wahanseta niduk nirogii deergayusha lebrwa!Loku swamin wahanseta niduk nirogi deergayusha lebewa!Siyalu uthumanlata. Dharmaya awaboda wewa!
🙂🙏
මන් මගෙ ලග ලගින්නෙ කවුරුන්දො නොදනි.මන් ඔබෙ පිහිට පත්මි හාමුදුරුවනෙ.මොකා අහන් ඉන්නවද මන් නොදනි
Pinwath ape swamin wahanseta niduk nirogikama labawa
😅
🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
උපාය කුසල දහම් වැඩ සටහන් 100 ඇසූ පිං බලයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.මහසගරුවන දීර්ඝායුෂ ලබත්වා... ගුරු දෙවිදුන් හට මෙම උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් වූ අප්‍රමාණ පින් අනුමෝදන් වෙත්වා... සියලු සත්වයන් සුවපත් වෙත්වා... උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏
❤🙏❤🙏❤🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා මෙ සියයක් දහම් ඇසිමෙන් ලැබෙන් පිනෙන් නිර්වනය අවබොධ පිනිසම හෙතු වසනා වෙවා 🙏🙏🙏
🙏🙏🙏 ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලබා අමා මහ නිර්වනය අවබොධ පිනිසම හෙතු වසනා වෙවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ලෝකනායක ලොවුතුර සම්මා සම්බුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏
සාදු,සාදු,,සාදු,,,පින්වත් ස්වමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාගේම ප්‍රශ්න විසදේවා ධර්මය අවබෝද වේවා තෙරුවන් සරනයි,,,🙏🙏🙏
Darma deshanawa shrawanaya keruwa u pin balayen matath mage demawpiya dedenatath mage Ekama sohoyuratath uthum u nirwanaya awabodaweemata hethu wasana wewaaa!!! Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 mage siyalu kaika manasika roga ikamanin suwa wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻 Siyalu sathwayo suwapath wethwa!!! Uthum u Maha sagaruwanata namaskara wewaa!!! Darma danamaya kusalaya res karagaththau obatath obe siyalu sithum pathum sarthaka wewaa menma lawkika lokoththara delowema suwa widinnata hethu wasana wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻
අපට නිර්මල දහම පැහැදිලිවම කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! ඔබ වහන්සේද නිදුකින් නිරෝගීව බොහෝ කලක් සුවසේ වැඩ වාසය කරත්වා !🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්මීන්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏
ඔබවහන්සේට නමස්කාර වේවා...නමස්කාර වේවා...නමස්කාර වේවා... උතුම් ශ්‍රී සද්ධර්මය මා හට නිරන්තරයෙන් මෙනෙහි වේවා... මතු උපදිනා හැම භවයකම උතුම් ශ්‍රී සද්ධර්මයම මා හට ශ්‍රවණය වේවා..🙏🏻.. සාදූ සාදූ සාදූ🙏🏻
සාදු 🙏🌼 සාදු 🙏🌼 පිංවත් සද්ධාසීල ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼
සාධු සාධු සාධු... නමෝ බුද්ධාය, ගෞරවණීය වන්දනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.....ගිහි ජීවිතයේ දී ඇතිවන ප්‍රශ්න වලට උත්තර උපාය කුසල දේශනා මාලාවෙන් මට ලැබුණා.මට නම් ඇත්තටම ධර්ම ය ආලෝකය ක්.
බොහෝ පින්සිදු වේවා පින්වත් ඔබ වහත් සේට එඋතුම්( නිවන බොහෝ දුර( නොවේවා තමෝ බුද්ධාය!!!
පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මෙ බණ ඇසුව පිනෙන් එකම පුතා නැතිවුන මට
බුදුන්ගේ , , සෘත
දෙවියන්ගෙ , , පිහිට
විශ්වයේ , , බලය
මෙ අසරණ අම්මාට ලැබේවා
සාදා,,,,,,,සාදා,,,,,,සාදා,,,,,,
බුදුන්ගේ, සරණ.
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ !!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින් වත් අපේහාමුදුරැවන් වහන්සේ ගෙපාදනමස්කාර කරමි 🙏🙏🙏සාදු සාදු සාදු දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏මම සවුදි සිට
තෙරුවන් සරණයි.... නමෝ බුද්ධාය 🙏🙏🙏
"උපාය කුසල" උතුම් සදහම් දෙශනාව තුලින් අපේ ජවිත වලට වටිනා දහම් පරියායන් මනාව පැහැදිලි කර දෙශනා කරන අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා 🙏🙏🙏 "උපාය කුසල" දෙශනා 100 ම ශ්‍රවණයෙන් රැස් කර ගත් සියලු පින් අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ගුරු දෙවිඳුන්ට සුපින්වත් ඔබ වහන්සේට සාදර ගෞරවයෙන් මම අනුමෝදන් කරමි....අපගේ ගුරුදෙවිඳුන්ට මෙ ගෞතම බුදුසසුනෙදිම උතුම් අමා නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏සුපින්වත් ඔබ වහන්සේටත් උතුම් අමා නිවන් මෙ ගෞතම බුදුසසුනෙදිම අවබෝධ වෙත්වා ...සාධු සාධු සාධු 🙏🙏🙏
අපගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාල දහම් කරුනු තව තවත් සියලු ලෝකවාසින් වෙත සමීප කරවීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය,දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ වැනි කළ්‍යාණමිත්‍ර සත්පුරුෂයෝ තව තවත් බිහිවේවා.උතුම් නිවන් මගටම මේ පින් හේතු වේවා..🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 ඔබවහන්සේ ට බොහෝ පින් අත්වේවා.. අපගේ යම් යම් ප්‍රශ්න වලට සුදුසුම පිළිතුරු ලබා දුන්නා... ඔබවහන්සේ දේශනා කලාට පස්සේ තමයි අපටත් හිතෙන්නේ ඇත්තමයි එහෙම කලානම් හොඳයි කියලා...🙏🙏🙏🪔🪔🪔🪻🪻🪻🌷🌷🌷🙏🙏🙏 අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ දිය උල්පතකින් දිය දහරා ගලා හැලෙනා සේ ඉතාමත් සුන්දර අයුරින් විසදුම් ලබා දුන්නා...🙏🙏🙏 අපගේ ගුරු දෙවිදුන් බිහි කරපු පුණ්‍ය වන්ත සුන්දර ශිෂ්‍ය පුත්‍රයෙක්..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා...!! දුක් ගින්නෙන් තැවෙන හදවත්වලට මේ ධර්ම දේශනා අසන්න ලැබේවා...!! ඒකන්තයෙන්ම ධර්මය නම් ආශ්චර්‍යයි...දුක් ගිනි නිවෙනවාමයි....🙏🙏🙏😊
Sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏සාධු 🙏සාධු 🙏සාධු ... ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
මගේ නමස්කාරය වේවා….!!!
සාදු…! සාදු…!! සාදු…!!!
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා🌸🌸🌸🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිංකම අනුමෝදන් වේවා... ධර්ම දේශනා මාලාව ට දායකත්වය ලබා දුන්නා වූ සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... උපාය කුසල දේශනා මාලාව ශ්‍රවණය කල සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි, නිදුක් නීරෝගී භාවය ලැබේ වා,පවු අකුසල් දුරුවේවා... කෙලෙස් කිළිටි ප්‍රහාණය වේවා....
උපාය කුසල් දහම් දෙශනා මාලාවේ අවසනය වන අද දින දක්වා ම ධර්මය අසා රැස්කල පින දෙශකයානන් වහන්සේ ටත් උන්වහන්සේ ගේ ත් අප ගේ ත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර වු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ටත් මහා සංඝරත්නය ටත් අනුමෝදන් කරමී අනුමෝදන් වෙත්වා නිදුක් වෙත්වා දිර්ඝයුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
නමෝ බුද්ධාය 🙏
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ.
අපගේ ස්වමින් වහන්සේ ට,නිදුක් නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරණ සාදු සාදු සාදු 🌼🌸🏵️🌼🌸🏵️
තෙරුවන් සරණයි බුදු සරණයි
මගෙ සමිමා සමිදුති යලිවඩිනු මැන නිදුකානනෙ අසරන අපට අනුකමිපා කරත්වා සාදු සාදු 🙏🙏🙏🙏 සුවාමි න් වහන්ස තෙරුවන් සරණයි පිංවත් අපෙහමුදුරුවනෙ දිර්ගායුෂලැබෙවා උතුමි නිර්මාණය ඉක්මනින් අවබොධවෙවා
බුදු සරණයි
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා
🙏🙏🙏
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනී උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි
Upaya Kusala Wadasatahan 100k Saadu Saadu Saadu Anumodami 🙏🙏🙏
සාදු🙏 ... සාදු🙏 ... සාදු🙏 ... 💐💐💐💐🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ...🙏🙏🙏මටද මේ ධර්ම දේශනා 100 ශ්වණය කළ පින නිවනටම හේතූ උපකාර වෙත්වා ....🙏🙏🙏🙏..
නමෝඋපාය කුසලදහමි වැඩ සටහන් සියල්ලම අසුවා වු පිං බලෙන් ඇසුවා සියලුම දේනටම උතුම් චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
උපාය කූසල මහත් ආනිශංස ලැබෙන බව සදහන් කරමි.
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,🙏🙏🙏
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .අප කාගේත් කල්‍යාණ මිත්‍ර ගුරුදේව උත්තම ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .උපාය කුසල ධර්ම දේශනා ඇසූ සියලූම පින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .
🙏🙏🙏🙏🙏 සීසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
Mey wenakota wisadaganna bariunabohomayak wisadagaththa himiyani. Oba wahanse kalyana mithryanana wahansemai. Uthum budunwahanse desu darmaya srawanaya kala. Mama Dan nidahas himiyani. Mage diyunuwata uthum bana deshanawan puduma pihitak una. Sadhu sadhu sadhu. Namo budhdhaya
Gauthama samma sambudu rajanan wahanse wisin deshitha sri saddarmayata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏...!
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම බන පදයකම මේ ජීවිතේ හදා ගන්න දෙයක් තියෙනවා අපි දැනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා 🙏🙏🙏🙏🙏
*....නමෝ බුද්ධාය..* අතිපූජ්‍ය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙවැනි සුන්දර වැඩසටහන් අපට දායාද කරනවාට අප්‍රමාණ පින් සිදුවේවා.
පින්වත් ස්වාමීන් වහන්සේටත් මෙවැනි වැඩසටහන් සීයක් පවත්වලා ඔබවහන්සේගේ විවේකය අප වෙනුවෙන් කැප කළාට අප්‍රමාණ පින් සිදුවේවා...*****••••••
මේ උතුම් වැඩසටහන් සඳහා සහ සම්බන්ධ වුණු සියලු දෙනාටද අප්‍රමාණ පින් සිදුවේවා! උතුම් චතුරාර්ය සත්්‍ය ධර්මයන් අවබෝධ වේවා!
සාදු✨️🙏 සාදු✨️🙏 සාදු✨️🙏
Uthum nirmala theruwanata maage namaskaraya wewaa !!!
Saaduu..saaduu..saaduu.
Pinwath loku swamin wahanseta haa Pinwath obawahanseta niduk nirogi dirghayusha haa uthum wuu sundara niwana Boho dura nowewaa!!!
Saaduu..saaduu..saaduu.
🙏🙏🙏🌷🌷🌷🤲 teruvan saranai oba wahanseta sadu sadu sadu
Wat in a. DA ham padayak ova wahanseta deergayusha pathami🙏🏼🙏🏼🙏🏼
🌼🌸සාධු🌼🌸සාධු🌼🌸සාධු🙏🙏🙏
Oba wahanseta anekwarayak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
භාග්‍යවත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,උතුම් ශ්‍රී සද්ධර්මය දේශානා කල හා කරන්නාවූ අතීත අනාගත වර්තමාන සියලු මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ,වර්තමානයේ අපහට ධර්මය කියාදෙන අපගේ ගුරුදෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා ,උතුම් උපාය කුසල 100 කින් අපහට අනුශාසනා සිදුකල කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඒ උතුම් ධර්මදාන සිදුකල සියලුම දෙනාටත් ඔබ අප සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන සාක්ශාත් කරගැනීමට මේ කුසලය හේතු වෙවා!!!!!
නමෝබුද්ධාය !!!
Sadu sadu sadu pinwath suwamin wahanseta
Mage namas kara wewa🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ...
🙏🙏🙏
Sadu sadu
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා! 🪷🪷🪷🪷🪷🙏🙏
වැඩසටහන් 100 එදිනම නැරඹුවා. නැවතත් මුල සිට නරඹන්නට තරම් ප්‍රියශීලීයි ඒ බණ පද. 🥹 තව අයටත් යොමු කළා. ප්‍රශ්න කරදර ඉතා අඩුවෙන් සතුටින් ජීවත් වන්නේ ඔබ වහන්සේ දෙන උපදෙස් බොහොමයක් කුඩා කළ සිට ම පුරුදු කළ නිසා බව පැහැදිලි වුණා.
ඔබ වහන්සේ ගේ ගුරු හිමියන් , දෙමාපියන් ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා! 🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයු වේවා!🙏 තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට සිත් පහළ වේවා! 🙂🙏🌻
Obawahanseta e amaa nivan suwa boho dura nowewa...!
Namo buddhaya ☸️🙏☸️
සාදු සාදු 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට පිං අයිති වේවා.. ලක්විරැ මාධ්‍ය ජාලයට පිං රැස් වේවා 🙏 මම මේ වැඩසටහන් 100 ඇහුවෙ හැමදාම හවසට ප්‍රශ්න විසගන්න නෙවේ බනක් අහන ආසාවෙන් නමුත් ගොඩක් වැඩසටහන් වලදි ඒ මගෙ ප්‍රශ්නය ගැනයි කතා කරන්නෙ එයට පිලිතුර ලැබුනා කියලා පිං දුන්නා 🙏🙏 අපේ පවුලේ අය ගේ ප්‍රශ්න ය ගැනයි මේ කියලා එයාලට ඒ ගැන දැනුවත් කලා... ගොඩාක් පිං 🙏🙏🙏🙏
Sadu.sadu.sadu🙏💐🙏💐🙏💐🙏
නමෝ බුද්ධාය🙏
පින්වත් ස්වාමීන් වහන්ස 🙏
මමත් මගෙ තිබුණු ලොකු ප්‍රශ්ණයක් දුක හිතෙන හිතෙන වෙලා වට ඔබ වහන්සේ කීව ආකාරයට කීව මම මේප්‍රශ්න ඔබ වහන්සේටත් ලියල එව්වා පස්සෙ මටම හිතුණා ඒ ප්‍රශ්නෙම කමටහනක් කරගත්ත සංසාරෙ කවද ඉපදුනත් මේ අාකාරයට දුක මයි ඉපදෙනව
මේ ප්‍රශ්නෙ මට ආවෙ නැතිනම් මට සංසාර බය ඇිවෙන්නෙ නෑනෙ කියල මට හිතෙනව
මේ කරැනු නිරා කරනය කර දුන්නාවූ ඔබ වහන්සේට ත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා අසපු වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටද අනගාරිකා මෙහෙනින් වහන්සේලාටත් මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏
🙏🌼🙏🌼🙏🌼
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏❤
NAMO BUDDHAYA 🪷🙏🙏🙏🪷
NAMO DHAMMAYA 🪷🙏🙏🙏🪷
NAMO SANGHAYA 🪷🙏🙏🙏🪷
SADHU 🌷🙏🙏🙏🌷
SADHU 🌷🙏🙏🙏🌷
SADHU 🌷🙏🙏🙏🌷
පිංවත්. ස්වාමීන්වහන්ස. නමස්කාර. ෙවිවා! ෙමි. වැඩසටහන. නතරකරන්න. එපා. අපි. ගැන. අනුකමිපාෙවන්. තව. ඉදිරියට. රැෙගන. යන්නය. කියලා. මහත්. අනුකමිපාෙවන්. ඉල්ලා. සිටිනවා. ෙතරැවන්. සරණයි
🙏🏻🙏🏻🙏🏻
Namo buddhaya🙏🙏🙏
🙏🙏🙏namo
Teruwan saranai obawahanseta
Theruwan saranai
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🌷🌷🌷
❤❤❤❤👏👏👏👏👏💯😎
Siyaluma dharamadanaya dun pinwathunta. Pin siduwrewa.!
Deshaka Swamin wahanseta niduk nirogii deergayusha lebrwa!
Loku swamin wahanseta niduk nirogi deergayusha lebewa!
Siyalu uthumanlata. Dharmaya awaboda wewa!