My room tour! 🥰🌷✨🪴 | 2024ට මගේ room එක හැඩ උනේ මෙහෙමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • My room tour! 🌝🌷🪴😍 | 2024ට මගේ room එක හැඩ උනේ මෙහෙම මෙහෙමයි..
    Hello guys!
    Hope you are doing well! Today l'll share how I reset my room for the starting of 2024. Most of guys asked me to do a room tour and now it's time to watch it. Don't forget to put a comment below about what you felt... 🥰
    Thank you,
    Vinu 💖
    #room #roomtour #2024 #vinuvlogs #viral #foryou #studyvlog #trending #foryourpage
    #sinhala #srilanka #viralvideo #studymotivation #students

ความคิดเห็น • 280

  • @shalavlogs88
    @shalavlogs88 8 หลายเดือนก่อน +23

    විඩියො එක එනකල් පෙරුම් පුර ප්‍රර හිටි මම. 😂 හරිම ලස්සනයි අක්කි ඔයාගෙ room එක ❤😊 හරිම පිලිවෙලයි සහ සරලයි 🎉😊 Good luck අක්කි 😊.ඔයාගෙ විඩියො මම හරිම ආසාවෙන් බලන්නෙ. එතරම්ම ඇබ්බැහි උනා 😊❤

    • @mrrafeek7192
      @mrrafeek7192 8 หลายเดือนก่อน +1

      Home tour

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +2

      Thank you nanga ❤🤗

  • @DilshyaniAthauda
    @DilshyaniAthauda 8 หลายเดือนก่อน +6

    අනේ Book cover design volg එකක් ගේන්නකෝ ......

  • @FondStudy123
    @FondStudy123 8 หลายเดือนก่อน +2

    මම වගේම හිතන එකම අක්කි ඔයා වෙන්න ඕන.ඇත්තටම මේ වගේ study room එකක ඉන්න එක මගෙත් ආසාවක්.ඒත් දැන්නම් ඒ හීනය හැබෑ වුණා වගේ අක්කි.ඒ තරමටම ඔයා මගේම hero කෙනෙක්.

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +2

      Thank you Nanga 🥰💖

  • @tharushiprabodya8348
    @tharushiprabodya8348 7 หลายเดือนก่อน +2

    අනේ අක්ක මගේ room ekath indoor plants වලින් මාලු වලින් පිරිල කැලයක් වගෙ මගේ ගෙදර ආසම තැන මගේ room eka thamaa ❤🍃 ඔයා මරු අනෙ🥺

  • @SewwandiPrasadika-d3p
    @SewwandiPrasadika-d3p หลายเดือนก่อน +1

    අනේ මේ වොල් පොස්ටර් කොහොමද හොයාගත්තේ 🥺

  • @ureshashenu1917
    @ureshashenu1917 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අක්කෙ‌ room එක..මමත් ආසම forest එකක ඉන්නව වගෙ feeling එකක් ලබන්න ‌.but මටම කියල එහෙම room එකක් නෑ‌. ඒත් දවසක ගෙයක් හැදුවම මම එහෙම තියා ගන්නවා අනිවාර්යෙන්❤🙃🙈

  • @PriyanthaKumara-tq4bl
    @PriyanthaKumara-tq4bl 12 วันที่ผ่านมา +1

    Akki morning study vlog thawa oni.... lassanai ❤❤adath❤❤

  • @UdeshaGamage
    @UdeshaGamage 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 😍

  • @ashendilhara8350
    @ashendilhara8350 8 หลายเดือนก่อน +2

    අක්කිගෙ room එක ගොඩක් ලස්ස්නයි ❤️❤️❤️💚💚💚

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 8 หลายเดือนก่อน +1

    හරි ලස්සන යි රූම් එක ඔයා ගෙ කොලයි සුදූ නියෙමයි 🌼🍃🌱

  • @DimalshaNimsarani
    @DimalshaNimsarani 8 หลายเดือนก่อน +1

    මාත් හුගක් ආසයි indoor plants room එකේ තියාගන්න..🥰

  • @achinikawshalya5051
    @achinikawshalya5051 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ රූම් එක හරිම ලස්සනයි අක්කි.🥰💖
    අනෙ ප්ලුවන් නම් කැම්පස් එකෙ නෝට්ස් හදාගන්න විදිය ගැන සම්පුර්ණ වීඩියො එකක් කරන්නකො අක්කි..🥺

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗. Mn kalin videos wala kiyala deela tiye. Issrahtath gennm 😊

  • @ishara020
    @ishara020 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියෝ මාත් මේ වගේ ලස්සන කරගෙන තියෙන්නෙ මගෙ room එකත් ❤️❤️මං ගෙදර ඉන්න ආසම තැන මගෙ room එක❤️❤️❤️

  • @PriyanthiAtampawala
    @PriyanthiAtampawala 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ කාමරේ ගොඩක් ලස්සනයි අක්කේ ❤😊😍

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga ❤🤗

  • @samadhidewmini6863
    @samadhidewmini6863 26 วันที่ผ่านมา

    අනේ වෝල් පෝස්ටර්ස් හදාගත්තෙ කෝමද කියන්නකෝ...

  • @ChathuryaDevmethmi-ib5mz
    @ChathuryaDevmethmi-ib5mz 8 หลายเดือนก่อน

    Room එක ගොඩක් ලස්සනයි අක්කා හැමදාම අක්කගෙ වීඩියෝ බැලුවට කවදාවත් එහෙම කමෙන්ට් කලා කියලා මතක නෑ මට ඒත් මේකට කියන්නම හිතුනා හරිම ලස්සනයි මාත් කැමති ඒ වගේ කාමරෙකට කවදහරි කවදහරි මටම කියලා කාමරයක් ලැබුණු දාට මගෙ කාමරෙත් මේ වගේ හදාගන්නව හරිම ලස්සනයි අක්ක ඔයාගෙ කාමරෙ
    ඉස්සරහට හැමදේම හරියන්න මන් හදවතින්ම සුබ පතනවා අක්කා...
    ❤🤗

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Ane thank you nanga 🥰💖

  • @Nimnaऽ
    @Nimnaऽ 8 หลายเดือนก่อน +15

    මම නම් එල්ලෙන වැල් වලට ආස නෑ අනිත් hema දේටම මම කැමතියි 🤗🤗

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      He he 🙈💖

    • @Nimnaऽ
      @Nimnaऽ 8 หลายเดือนก่อน +1

      අක්කාගේ video mama balanawa hema එකක්ම

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      @@Nimnaऽ😍💖

    • @Tik_Tok_SL01
      @Tik_Tok_SL01 8 หลายเดือนก่อน +1

      Ek ekkenage kamaththa venas

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      ​@@Tik_Tok_SL01❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน

    මමත් හදනවා අනිවාර්යයෙන් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear 💖🥰

  • @ChandanaChandana-u5b
    @ChandanaChandana-u5b 8 หลายเดือนก่อน +1

    Harima lassanai akki room tour eka akige room eke thiyana plants harima lassanai😊

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga ❤️🤗

  • @sawanisudhara7380
    @sawanisudhara7380 3 หลายเดือนก่อน

    ඔයාගෙ Room එක හරිම ලස්සනයි අක්කි...❤❤😊

    • @vinuvlogs12345
      @vinuvlogs12345  3 หลายเดือนก่อน

      Thank you 🥰❤️

  • @PriyanthaKumara-tq4bl
    @PriyanthaKumara-tq4bl 9 วันที่ผ่านมา

    Lassanai akki❤❤

  • @Sanjali1111
    @Sanjali1111 8 หลายเดือนก่อน +2

    So beautiful Akki.. ❤🌈️📑Akki mn May wala O/L.akki me masa 4 O/L walata ready wenne kohomada kiyala video ekak gennokoo.mn karana bucket sub.tikk amaru nisa main subject walatath wada mata e tika amarui akki😢

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga 🥰.Next video eken genmm nanga 💖

  • @chamilagayani6611
    @chamilagayani6611 8 หลายเดือนก่อน

    අක්කට මම කිව්වේ silence නැති විඩීයෝ ලස්සනයි කියලා.....ලස්සනයි ..❤❤❤ wall posters නියමයි....🎉❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you 🥰💖

  • @vilarakariyawasam857
    @vilarakariyawasam857 5 หลายเดือนก่อน +1

    Oya harima nihathamaini kenek❤

  • @RasikaAnanda-mw1lm
    @RasikaAnanda-mw1lm 8 หลายเดือนก่อน +1

    Thank you akki room tour eka dunnata. Oyage katahada harima lassanai. Kamareth lassanai akki.mage akkige kamareth oya wage. Study vlog ekakuth dannako dawasama padam karanna puluwan. Adath video eka lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga ❤🤗. Ikmntma study vlog ekk gennam...

  • @sadinkushan2300
    @sadinkushan2300 8 หลายเดือนก่อน +2

    Ane akkiyo 7-8 වසර අයටත් Study vlogs aran ennakoi😢❤❤ ada vlog eka harima lassanai ❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      🥰❤️

    • @nilanthipeiris-dz7ng
      @nilanthipeiris-dz7ng 8 หลายเดือนก่อน

      මමත් grade 8. අක්කිගෙ vlogsවලින් අපිටත් ගන්න දේවල් තියෙනවා.😊

  • @thushariliyanarachchi6875
    @thushariliyanarachchi6875 8 หลายเดือนก่อน

    හරිම ආස හිතුනා පලවෙනි පාරට බැලුවේ ඔයාගේ වීඩියෝ එකක් ❤️😍

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear ❤🤗

  • @Niludilrukshi487
    @Niludilrukshi487 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි නංගා ❤

  • @roshanigamage-qx9of
    @roshanigamage-qx9of 8 หลายเดือนก่อน

    අක්කි ඔයාගේ රූම් එක හරිම ලස්සනයි 😍😍

  • @navipeiris9345
    @navipeiris9345 6 หลายเดือนก่อน

    Ane room eka athule forest ekaka innwa wage feel ekak ganna math marama asai... meka man asawen hitpu widiyamai...🥺

  • @truthfulalways2930
    @truthfulalways2930 8 หลายเดือนก่อน

    Room eka nam mara lassanai akkiyo.... welcome to my room poster ekatath green finish ekak thibba nam maru 🍃💚

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga ❤🤗. Podi wenasak kramu ekat 😬

    • @truthfulalways2930
      @truthfulalways2930 8 หลายเดือนก่อน

      @@vinuvlogs12345 ❤️❤️

  • @HiruniHerath-xt6gs
    @HiruniHerath-xt6gs 8 หลายเดือนก่อน

    අනේ අක්කෙ 10 වසරෙ අයට පාඩම් කරන්න productive time table එකක් හදන හැටි කියලා දෙන්නකො මේ අවුරුද්දේ මන් 10 වසරෙ අනිවාර්යයෙන් මන් O/L A9 දානවා 🥰💖😌අක්කගෙ වීඩියො නිසා mortivation එකක් එනවා.. එ නිසාම පාඩම් කරන්න ගොඩාක් කැමති 💖😌මන් අක්කගෙ වීඩියෝ පුළුවන් හැම වෙලේම බලනවා එකම vlog එක දෙතුන් පාර බලනවා😂😂 අනේ මන්දා මන් ඇඩිට් වෙලාද කොහෙද අක්කගෙ vlog වලට 😂❤ ඒ වගේම අක්කගෙ room එක ගොඩක් ලස්සනයි පිළිවලයි ❤
    අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න කියල මන් විශ් කරනවා හැමදාම වගෙ සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි අක්කියො 💖🥰🫂

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Genmm nanga. Thank you nanga 💖🥰

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 7 หลายเดือนก่อน

    Akke floor eka carpet karagattanam thavath lassanai bima rathu pataine .mage room ekath ehema tibbe mn ehema kamathi nathi nisa carpet kala dan lassanai 😊❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  7 หลายเดือนก่อน

      Me tike hoynwa thenak gnna 😁

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 5 หลายเดือนก่อน

    Dora reddath green colour unanam hodai kiyalai mage adahasa, godak lassanata piliwelakata thiyn innawa good luck ...

  • @hashiSenu
    @hashiSenu 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @dilininavodyaedirisingeara3185
    @dilininavodyaedirisingeara3185 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි 😊 💚🪴

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear 💖🥰

  • @PradeepRukshan
    @PradeepRukshan 8 หลายเดือนก่อน

    Illapu video denawata thanks.respect video😊

  • @chamindadahanayaka4969
    @chamindadahanayaka4969 8 หลายเดือนก่อน +1

    ඔයාගේ මුණ පෙන්නන්නකෝ

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Pennala tiye videos wala 😁

  • @imasha_04
    @imasha_04 8 หลายเดือนก่อน +2

    Aww so aesthetic 😍❤️

  • @piyumimaheshika8434
    @piyumimaheshika8434 8 หลายเดือนก่อน

    ලස්සනයි 💚

  • @sansalapiyumi
    @sansalapiyumi 8 หลายเดือนก่อน

    ලස්සනයි oyage room eka ❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga 💖🥰

  • @Sandu_Jayyy
    @Sandu_Jayyy 3 หลายเดือนก่อน

    Anee lassanai ❤

  • @diarts7163
    @diarts7163 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී❤️😍😍

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga 💖🥰

  • @AnneRashini-jv9pm
    @AnneRashini-jv9pm 8 หลายเดือนก่อน

    Wow akki harima lassanay oyage room eka

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @DilrukshiDasilva
    @DilrukshiDasilva 8 หลายเดือนก่อน

    මම ආසයි එල්ලෙන වැල්වලට අපෙ ගෙදරත් තියෙනවා❤❤😊

  • @BanujiSandupama
    @BanujiSandupama 2 หลายเดือนก่อน

    Lassnai akki room eka 🥰💗

  • @senakakarunarathne-od1ot
    @senakakarunarathne-od1ot 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ♥️♥️💖

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear ❤🤗

  • @fahimmohomed2943
    @fahimmohomed2943 8 หลายเดือนก่อน

    So beautiful. So elegant. Just looking like a wow ❤😍

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you dear... 🙈🥰💖

  • @Kawshalya994
    @Kawshalya994 8 หลายเดือนก่อน

    Ane akki oyage room eka harima lassanai. 😊❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you nanga ❤🤗

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 8 หลายเดือนก่อน

    Mage room ekath mama hadhanne jugel vibe ekata 🥰

  • @anomabogoda4991
    @anomabogoda4991 8 หลายเดือนก่อน

    Harima lassanai akkiiii room ekaa❤❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @simplestudyvlogs
    @simplestudyvlogs 8 หลายเดือนก่อน

    Dan room eka lassanai nangi ❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you akka ❤🤗

  • @ChandimaThennakoon-h5f
    @ChandimaThennakoon-h5f 8 หลายเดือนก่อน +1

    Soo beautiful room 🌝❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thank you dr 💖🥰

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 5 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  5 หลายเดือนก่อน

      Thank you nnga 🥰❤️

  • @dilmidilmi4166
    @dilmidilmi4166 8 หลายเดือนก่อน

    Hrima lassanai akke...mth Asama widiha thmai me room eka thiyena widiha

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @NethmiChanchala-w9o
    @NethmiChanchala-w9o 7 หลายเดือนก่อน

    Simple & marvelous 💗💐

  • @SasminiChathurya-me4dn
    @SasminiChathurya-me4dn 8 หลายเดือนก่อน

    Beautiful room ❤❤❤❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga 🥰

  • @achaladarshani994
    @achaladarshani994 8 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ආදරෙයී❤❤❤❤❤🎉

  • @roshaninimasha8356
    @roshaninimasha8356 2 หลายเดือนก่อน

    Wall stikers kohenda gaththe dr

  • @achaladarshani994
    @achaladarshani994 8 หลายเดือนก่อน

    Ane akki mara lassanayii❤❤❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @manoriniranjana730
    @manoriniranjana730 5 หลายเดือนก่อน

    Ane Hari lassanai

  • @maithrisilva8985
    @maithrisilva8985 8 หลายเดือนก่อน

    😢අමුපැල ගෙයිහදන්නබෑ ඒසී ඔන

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Na dr hewana tiyana nisa puluwn 😊

  • @LksahanBinad-bc7zk
    @LksahanBinad-bc7zk 3 หลายเดือนก่อน

    Akke kamare thiyana kola vala kiyak vithara veyida matath oya vage kamarayak hadaganna oni

    • @vinuvlogs12345
      @vinuvlogs12345  3 หลายเดือนก่อน

      Aliexoress eken gtte nnga . 211 offer ekta

  • @kaushinisansala7398
    @kaushinisansala7398 8 หลายเดือนก่อน +1

    පැල වලට වතුර දාන්නෙ කොහොමද එතකොට 😊

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Spray bottle ekkin spray krnwa ❤

    • @kaushinisansala7398
      @kaushinisansala7398 8 หลายเดือนก่อน

      Ehema kalata kamak nadda ...paleta vathura madi nadda ? pale marena ekak na ne

  • @NavodaSadamini
    @NavodaSadamini 2 หลายเดือนก่อน

    Oya me post download karagaththe mokenda

    • @vinuvlogs12345
      @vinuvlogs12345  2 หลายเดือนก่อน

      Pinterest app eken 🥰

  • @nadeera_volgs
    @nadeera_volgs 7 หลายเดือนก่อน

    akki oya wall photos tika gaththe mokenda

  • @Shalo419
    @Shalo419 8 หลายเดือนก่อน

    Beautiful vlog akki ❤😊

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga 💖🥰

  • @srimathimangalika6030
    @srimathimangalika6030 8 หลายเดือนก่อน

    Uuuuuuuh so so soooo beautiful.❤❤❤❤❤❤❤

  • @jeewanichampika1412
    @jeewanichampika1412 8 หลายเดือนก่อน

    Akki room eka godak lasannai ❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nnagi 🥰💞

  • @manorinadeeka407
    @manorinadeeka407 8 หลายเดือนก่อน

    Room tour එකක් ගේනවා කිව්වම ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .... ✨️✨අක්කිගේ room එක හරිම ලස්සනයි. මාත් ආසයි මගේ room එක Forest එකක් වගේ තියෙනවට 😁🌿🍃 💖🍂

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @dulminiperera6198
    @dulminiperera6198 8 หลายเดือนก่อน

    Video eka lassnai akke...akke money plant pahalt veten vidyt thiynn hode ne ned❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Mn dnne na nnagi eka gena. Hethuwa mokdd nangi 😬

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you. 🥰

  • @CalvinaRayani
    @CalvinaRayani 8 หลายเดือนก่อน

    Woow... 🥺🫶🏻

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw 8 หลายเดือนก่อน

    අනේ අක්කි බබෝ.කොහෙනද් මේ පොස්ටර්ස්

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Mn community post ekk dala tiye mekema. Eke dala tiyena link eken gijin download krla print out gnna nanga. Frame eka athin eda gtte 🥰

  • @RosikaSajeewani
    @RosikaSajeewani 5 หลายเดือนก่อน

    Wow🎉🎉

  • @Lily_CAB
    @Lily_CAB 8 หลายเดือนก่อน

    මොකද අනෙ මේ හැම you tuber කෙනෙක්ම අපිට ළමයි කියන්නෙ...යාලුවනෙ කියන්නකො..
    බලන්න දෙයක් නැති හින්දා study vlogs බලලා vinuගෙ ලමෙක් උන මම... 😢

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      ආදරේටනෙ අනේ🙈💖

    • @Lily_CAB
      @Lily_CAB 8 หลายเดือนก่อน +1

      ❤❤ අපිත් ආදරෙයිනෙ.. කමක් නෑ ඉතින් ළමයි කිව්වට... oya harima neat neda.. mama ehema අයට තමා කැමති..

  • @yashmisansala6174
    @yashmisansala6174 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @nethminethmi4641
    @nethminethmi4641 8 หลายเดือนก่อน

    Wooow❣️

  • @Lily_CAB
    @Lily_CAB 8 หลายเดือนก่อน

    Na ane අපිටත් ඔයාගෙ room එක ලස්සනයි..❤❤ කැත නෑ කවුද කැතයි කියන්නෙ..🤨🤨

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you 😬❤️

  • @sauuvlogs
    @sauuvlogs 18 วันที่ผ่านมา

    Akke oyt nivea body losion eken result tyenwda?

  • @muthu-with-uditha.
    @muthu-with-uditha. 8 หลายเดือนก่อน

    ane harima lassanai 🥰

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear💖🥰

  • @nethu313
    @nethu313 8 หลายเดือนก่อน

    So beautiful akki😍❤️🍃

  • @kizeelk
    @kizeelk 8 หลายเดือนก่อน

    Wow 💚

  • @Ashi_920
    @Ashi_920 8 หลายเดือนก่อน

    Harima lassanai akki 🥰💚🌿

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @Sov415
    @Sov415 8 หลายเดือนก่อน

    Notification eka apau gamanma balanaawa 🌸💫😍 Anee harima lassanai oyage Room eka 🥰🥰♥️
    akke oya artificial leaves meter keeyak order karada ?
    Ewage links thiyenawanam daanna puluwanda?

    • @Sov415
      @Sov415 8 หลายเดือนก่อน

      Akke oyage room eke thiyena plantswala names monada ? 🤔

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗. Mn aliexpress ee offers walin gtte nani. 2M ewa. 4kwithra genwa

  • @rashmikaushalya1226
    @rashmikaushalya1226 2 หลายเดือนก่อน

    Ane akke me wall eke thiyena wall poster oya adapuwad

    • @vinuvlogs12345
      @vinuvlogs12345  2 หลายเดือนก่อน +1

      Na nngi print out aran wate frame eknanam athin adagtte 🥰💕

  • @SandaniNihara
    @SandaniNihara 8 หลายเดือนก่อน

    Ane lassani . ❤❤

  • @DasmiMadhushika
    @DasmiMadhushika 5 หลายเดือนก่อน

    Akkii ඔය ellena kola wal kohomd gathe

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 8 หลายเดือนก่อน

    Woow lassanai ane ☘️💚🌿

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 3 หลายเดือนก่อน

    Akki oyage room eke light wires kohomada hadagtte.math room eka hadanna inne lagadi.matath oni light wires daganna.ewa kohomada current ekata set kare kiyannko.ewa oya ude wenakalma dalada thiyenne akki

    • @vinuvlogs12345
      @vinuvlogs12345  3 หลายเดือนก่อน

      Ewa nngi battery dana ewa. Aliexpress eken order kre 🥰

  • @Rangafoods
    @Rangafoods 8 หลายเดือนก่อน

    Hope you like green colour akki😂❤❤

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Yes true 🥰💚

    • @Rangafoods
      @Rangafoods 8 หลายเดือนก่อน +1

      @@vinuvlogs12345 ❤️

  • @IndikaPradeep-rz6fc
    @IndikaPradeep-rz6fc 8 หลายเดือนก่อน

    අක්ක්‍ර් ඔයාග්‍ර් වට්සඇප් චැනල් එකට ජොයින්වෙන ලින්ක් එක දාන්නකො ම්ම 2025 a/ l batch eke oyage videos lassanai

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you 🥰💖
      whatsapp.com/channel/0029VaEbzmHIyPtKvYrcXH3r

  • @sugathchaminda6998
    @sugathchaminda6998 8 หลายเดือนก่อน

    Lassani akkh❤️

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you nanga ❤🤗

  • @DimalshaNimsarani
    @DimalshaNimsarani 8 หลายเดือนก่อน

    Wow godak lassanai akkiyo...❤️
    Home tour ekakuth oni.. 🥰

  • @deeshananihari6203
    @deeshananihari6203 5 หลายเดือนก่อน

    Akki..oya oya wall art tikak biththiye gehuve..anna e kola vala poto akki kohenda print kara gaththe ane

    • @vinuvlogs12345
      @vinuvlogs12345  5 หลายเดือนก่อน

      Internet eken aran print kre nngi 🥰

    • @deeshananihari6203
      @deeshananihari6203 5 หลายเดือนก่อน

      @@vinuvlogs12345 hali akki..❤❤

  • @heshanigunarathne3186
    @heshanigunarathne3186 5 หลายเดือนก่อน

    Oya ara kola wal bithiyata elluwe kohomad kynnako...alewwada?

    • @vinuvlogs12345
      @vinuvlogs12345  5 หลายเดือนก่อน

      Double tape walin dr

  • @lakshikasamanmali4237
    @lakshikasamanmali4237 8 หลายเดือนก่อน

    Wow beautifull🥺💝

    • @lakshikasamanmali4237
      @lakshikasamanmali4237 8 หลายเดือนก่อน

      Akki oyage indoor plants vala name kiyankooo.

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Thank you dear ❤🤗... Ane dr ewagen snake plant eke name eka withrai danne man 🙄

  • @Madhu23855
    @Madhu23855 8 หลายเดือนก่อน

    Oyge video harim lassni oy video karan camarawa mokkd?oy edit karan effect ek mokkd

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน +1

      Thanm you dear. I phone 7. Effects mokuth dnna na dear 🥰💖

  • @catty3703
    @catty3703 8 หลายเดือนก่อน

    Akki journal ekak hadana hti gennko

    • @vinuvlogs12345
      @vinuvlogs12345  8 หลายเดือนก่อน

      Bullet journal gena video ekk krla tiye dear. Anthimta kalin upload krpu eka blnna ❤

    • @catty3703
      @catty3703 8 หลายเดือนก่อน

      @@vinuvlogs12345 hri thnku akki

  • @KavishmiKalathma-v5f
    @KavishmiKalathma-v5f 8 หลายเดือนก่อน +1

  • @pgsnilmini209
    @pgsnilmini209 8 หลายเดือนก่อน +1

    😍👀