2 Corinthians 4-4: For the god of this world has blinded the unbelievers’ minds [that they should not discern the truth], preventing them from seeing the illuminating light of the Gospel of the glory of Christ (the Messiah), Who is the Image and Likeness of God. 1 Timothy 1-7: they are ambitious to be doctors of the Law (teachers of the Mosaic ritual), but they have no understanding either of the words and terms they use or of the subjects about which they make [such] dogmatic assertions. Do not be fooled by people who do not know Christ.
Magea ammea ...magea daruwan arassa kara deanna ....magea ammagea siyaluma leada suwa kara deanna tawada ..magea hithea tiyanana dea esstta kara di ..magea daruwandath ..magea mattayadath ..satguduin enna laba deannaaa....jeasu ..ammea ..amen.
ආදරණීය මෑණියනි මගේ කිරි සිහිනය ඉක්මනින්ම ඉශ්ට කර දෙන්න මෑණියනි
මගෙ නය බරින් මිදීමට ඔබ තුමියගෙ මැදිහත් කම තුල ලබා දුන මැනව,ආමෙන්..
මරියතුමනි රංජි මල්ලිට සනීප වේවායි පතමි 🙏🙏🙏😢😢😢 ආමේන් ජේසු අම්මෙ 🙏
මරිය මාතාවෙනිමගේ ජිවියේ ගැටලු ලිහාගන්න මට අනුකමිපා කල මාව අරකිසා කලමැනව අමෙන් ස්තුති
මගෙ ආදර දේව අම්මා මගේ පුතාට පිණිස රෝගය තියනවා. සුව කරලා දෙන්න. ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤
ආදර අම්මේ අද දින මුළු ව්භාග කාලය පුරාම ඔබ තුමියගේ රැකවරණයත් පිහිට ආශිර්වාදයත් මගේ දරුවා ඇතුළු විභාගයට මුහුණ දෙන සියළු දූ දරුවන්ට ලැබේවා .....ආමෙන්
දෙව අම්මේ ඔබ තුමියට බාර කරනවා.මගේ යාලුවග් පුතාව, අද පුතා රට යන්න හිටියේ.එත් පුතා අද එම්බසියට ගියා.එතනින් පොත රිඡෙක් කරලා,ලක්ෂ ගානක් ණය වෙලා එ අම්මා පුතා ගැන බලාපොරොත්තු ගොඩක් තියාගෙන හිටියා.නමුත් එයාල දැන් ගොඩක් අසරන වෙලා ඉන්න වෙලාවෙ ඔබ තුමිය පිහිට වෙන්න. ඔබ තුමිය මට ඉල්ලපු හැමදෙයක්ම දුන්නා.මට මේ ප්‍රශ්නය විසදුමක් දෙන්න. දෙව අම්මා. ආමෙන්...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මරියනි,,,ණය වලින් නිදහස් වීමට මට මාර්ගය පාදා දෙන්න . ...
jesu ammeමගේ අයියාගේ පුතා ගෙ ඔලුවේ තිබෙන පිළිකා සෛලයන්ඉවත් කර මැනවආදර අම්මේ එය දරුවාට සුවය ලබා දුන මැනවආදර අම්මේ ඔබතුමියගේ දෑතට මෙම ප්‍රශ්න ගැටලුව බාර දෙමි ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන්
🙏❤️🙏❤️🙏❤️🙏❤️
My son's brain tumour was healed by Lord Jesus Christ of Nazareth without any surgery. Praise Jesus.
Holy spirit send down your fire and burn all evil cancerous cells in this child's brain,I pray in the mighty name of Jesus Christ of Nazareth.
2 Corinthians 4-4: For the god of this world has blinded the unbelievers’ minds [that they should not discern the truth], preventing them from seeing the illuminating light of the Gospel of the glory of Christ (the Messiah), Who is the Image and Likeness of God. 1 Timothy 1-7: they are ambitious to be doctors of the Law (teachers of the Mosaic ritual), but they have no understanding either of the words and terms they use or of the subjects about which they make [such] dogmatic assertions. Do not be fooled by people who do not know Christ.
මගෙ මල්ලීගෙ මතකය සුවය ආදර අම්මෙ ලබා දුන මැනව අම්මෙ ඔබ තුමියගෙ දැතට මෙම පස්නය ගැටලුව භාර දෙමි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️ ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
ආදර අම්මෙ අපෙ පවුලෙ තියෙන ගැටලු අසමගිය ඉවත් කර එකම පවුලක් ලෙස ජිවත් විමට අවශ්‍ය දේව අශිර්වාදය ලබා දෙන්න අම්මෙ මෙ කිදෙ අපගෙ ස්වාමි වු ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබෙවා අමෙන්
❤❤❤❤❤මරිය මවුනි මගේ දරුවන්ගේ පවුල් ජිවත ඔබ තුමියගේ දෝතට බාර කරමි පිහිට වන්න මැනියනි ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤❤❤❤
මගේ මැණියනේ මගේ පැතුම ඉෂ්ට කර දෙන්න❤❤❤
මගෙ හිතේ තියෙන සැම දෙයක්මක් ඉටුවේවා ආමෙන් මරියමතාවනි🤲🤲🤲
මගේ විවාහය කැඩ් යන හේතු උන සියලු දෝෂ ශාප ඉවත් කර දෙනු මැන ආමෙන්
🙏ආමෙන් 🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏
මාගේපෙම්බරෑනියනිමා සුවනරන්න ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jesu amma mata thama job ekak ne.mata job ekak labadanna.e wagama maga pawla araksha karala danna.jesu phitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මාගේ අම්මා මගේ අවශ්‍යතා මට ලාබා දුනු මැනව අද දවස මගේ පාස්පොටි පොත කිසිම බාධාවක් නොවි මට ලාබා දුනු මැනව ආමෙින්❤
ජේසු පිහිටයි. වෛද්‍යවරුන් පුදුම කරවමින් මාරවිල කුරුස දේවස්ථානයේ ජිවමාන ජේසු ට අවංකවම භාරයක් විමෙන් පිලිකා රෝගින් මෙි වන විට බො හෝ දෙනෙක් සුවපත් වි ඇත. ඔබත් එකම විශ්වාසයෙන් ජේසු ලගට පුතාවත් රැගෙන එන්න. ස්ථිරවම ඔබගේ විශ්වාසය තුලින් ජේසු පුතා සුවපත් කරයි.
Amen
මගේ දෙව් මව්නී ඔබේ ආස්චර්්‍යන් මා හොඳින් දන්නා අතර ඔබ තුමිය මාගේ බොහෝ දුක් වේදනා වලට සැනසීම දුන් මාගේ දෙව අම්මායි අනේ අම්මේ මට අවශ්‍ය දේ ඔබ දන්නවා නේද අම්මෙ මා මුදල් අවශ්‍යතාවයක් ඇති අතර මාව මෙ ප්‍රශ්නයෙන් මුදා ගනු මැනවි, අනේ අම්මේ මට අවශ්‍ය මුදල් ලබා දෙනු මැනවි මාගේ විදෙස්ගත වීමෙ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන මැනවි අම්මෙ , ආමෙන් ❤❤❤🙏🙏🙏
ජෙසු අම්මෙ මගේ සියලුම ගැටලුවලට ඔබ තුමිය ලග විසදුම් තිබ්‍රෙයැයි මාවිස්වස කරමි මගේ හදවතින් උහුලන්නා උ දුක් කම කටලුද ඔබ දන්න ශේක මටපිහිට වන මැනවි.මගේ කන්නලවුව අසාවදාල මැනව ..අමේන්
ආදරණීය මෑණියනී, අපගේ නිවසේ ඇති සියලු බාධක බලවේග සහ වියවුල් තත්වයන් දුරුකර අප නිවසට සාමය සමගිය සහ දෙවිපියාණන්ගේ රැකවරණය ලැබෙන පිණිස අපනිසා යාච්ඤා කළමැනව. ආමෙන්.
අනෙ අම්මෙ, මගෙ විදෙස් ගමන ඉක්මනින් සාර්ථක ව්, මගෙ ස්වාමි පුරුෂයා ලගට යාමට සලස්වා දෙන මෙන් අයදිමි.🙏
මැණියනි මගේ රොගය සුව කර මගේ බිරිද සමග සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා
ජේසු අම්මේ ,මගේ මහත්තයව අනියම් සම්බන්දේ න් ගලවා මාවත් දරුවත් ලඟට එන්නට පිහිට වුව මැනව !🙏
🙏ආමෙන් ආමෙන් 🙏ආමෙන් ආමෙන් 🙏ආමෙන් ආමෙන් 🙏ආමෙන් ආමෙන් 🙏ආමෙන් ආමෙන් 🙏ආමෙන් ආමෙන්🙏
මගේ අනාගතය මම කැමති ආකාරයට කැමති අය එක්ක සතුටින් ගත කරන්න ආශිර්වාද කල මැනව.ආමේන්.🙏
Praise the lord ❤
අනේ මව්නි මගේ විදේශගත වීමේ සිහිනය සැබෑ කර දුන මැනවි!! 🙏
මගේ දරුවන් ගෙ සිත් අධ්‍යාපන කටයුතු කිරීමට යොමු කර දුන මැනවි මගේ ගෙදර තියෙන යක්ෂ පරීක්ෂා සියලු බන්ධන විනාශ කල මැනවි
මගේ තාත්තාගේ ලෙඩ සුව කරලා දෙන්න මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න මගේ නය ඉවර කරලා දෙන්න මගේ ජේසු තාත්තේ 🌼🙏මගේ තාත්තේ හලෙලුයා ආමෙන් 🌼🙏🌼🙏
මා උපතින් බෞද්ධයකු වූවද ඔබ තුමිය සිත් පුරා අදහමි.ඔබ තුමිය ශ්‍රේෂ්ඨ මාතාවකි..ආදරණීය දැකුමකි..ඔබ මෙනෙහි කිරීමද සුවයකි...
Amen amen 💖💖💖🙏🙏🙏
Math asai ❤️
ආමෙන්.
@@dulanikaushi-oe5zy ❤❤❤😂😂🎉😢😮😮😊😊😅😊😊😊😊❤❤😂❤😂😢🎉😢😢😮😅😅😢
මා උපතින් බුද්ධාගමේ වූවත් මම මගේ හද බැතියෙන්ම කතෝලික, ක්‍රිස්තියානි ආගම් අදහනවා. මම ඒ ආගම් විශ්වාස කරනවා. මම මේ වෙලාවේ මගේ ජිවිතේ ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මාව ඒකෙන් මුදවා ගන්න මරිය මාතාවනී. මට පිහිට වන්න මව්තුමියනි..ආමේන් 🙏
මගේ ප්‍රශ්නවලට යහපත් පිළිතුරු සොයා දෙන්න දේව මෑණියණි 🙏
පෙම්බර මඑනියනි මාගේ දරුවන් හා.මාගේ බිරිද.මා හා.ආදර රට වෙසියන් සියලුම.දෙනාම ආරක්ෂා කර දුනමෙනව.ජෙසූ පිටයි
දේව මෑනියනි මාගේ ඉතායි රැකියා ගමන සාර්තකව නිම කර ගැනීමට මා හට ආශීර්වාද කල මැනව මා දෙස බලනු මැනව මාගේ මේ දුක් කම් කටුලු දුරැ කර ගැනීමට මා හට ආශීර්වාද කල මැනව ආමෙන් !
ආදර දේව අම්මේ මගේ පුතාව මේ දුක් කරදර වලින්.. මුදවා ගන්න 🙏🙏🙏🙏🙏
ආතුර dev අම්මේ මගේ දරුවන් නපුරට ඇබ්බැහි ඇබ්බැහිවී සිටිනවා එයින් ගලවා දුන මැනව මගේ අම්මා මල්ලි දරුවන් සියලු දෙනාත් ආරක්ෂා කර.රැකගන්ඩ අම්මේ කිසිවිටෙක අපට කිසිම නපුරක් වෙන්ඩ නොදී දේව.අම්මාගේ තුරුලේ apav ආරක්ෂා කරගන්න
ජේසු අම්මේ මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරනුමැන ආමේන් ❤️🙏🙏🙏🙏
ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏
මගෙ ප්‍රෂ්න සියල්ලක්ම ඔබ තුමිය නිරකරනය කර මැනව මැනියනි ❤
මාගේ රුකියාවෙි පවතින අසහනකාරී තත්ත්වයෙන් මා නිරවුල් කරදෙන්න ජේසුනී
සෙනෙහේබර මාතාවෙනී එ් දරුවගේ රෝගය ඔබවහන්සේගේ ජීවන හුස්මෙන්සුවකලමැනව ස්තුතියි අම්මේ මහිමය වේවා
Only Jesus Christ of Nazareth has the breath of life.
දයාබර දේව අම්මේ ඔබතුමියගේ මැදිහත් කමින් මාගේ පවුලේ තිබෙන්නා වූ ඒ සියලුම ප්‍රශ්න ගැටලු නිමා කරන මෙන් ඔබතුමියගේ පිහිට අයද සිටී අමෙන්❤️🙏
අනෙ දෙව මැණියනි මගෙ හිතෙ තියන කරදර ඉවර කර.මගෙ හිතට සහනයක් දුන මැනව.ආමෙන්🙏🙏🙏🙏
ජේසු අම්මේ මගේ මේ ප්‍රශ්නෙ ගැටලු සියල්ල විසඳලා දුන මැනවමම ලොකු ණය බරක වැටිලා ඉන්නේ ආදර අම්මේඔබතුමියගේ මෙම යාඥාවේබලයෙන් මාගේ ණය බරනිදහස් කර මගේ පුංචි පවුල ආශිර්වාද කළ මැනවඅපේ බෝට්ටුවමාළුන්ගෙන් ආශිර්වාද කළ මැනැව ඒ වගේම මගේ දරු පැටව් දෙදෙනාවත් කුසේ සිටින දරු පැටියා වත් ආශිර්වාද කළ මැනැව මට විශ්වාසයි මේ ණය බරින් මම නිදහස් වෙන බව ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන්
Jesu Amma Obata Sahanaya Dei Puthe....
මේ පවු කාරයන් උදෙසා මාගේ පවුල මේ රටේ අසරන අය සෑම අයෙකු සදහා ආශීර්වාද කර අප නිසා යාච්ඣා කල මැනව ආමෙන් ! 🤍
ආදර දේව අමිමෙි මගේ චූටි පුතා ගොඩක් දුකින් ඉන්නෙ එයාට පිහිට වෙන්න හිත සක්තිමත් කරගන්න ආමෙන් 🙏🙏
විදේශ රටක රැකියාව අහිමිව දුක් විදින මගේ සහෝදරයාට ඉක්මනට රැකියාව ලබාදෙනුමැන ආදර අම්මේ
අනේ මගේ අම්මේ නිමක් නොවන මගේ ස්තුතිය පිලිගන්න.අද දින මගේ සහෝදරයාගේ රැකියාව ලැබුනා.ඒ අම්මාගේ මැදිහත් වීම නිසයි
මගේ දරුවන් සහ මගේ සැමියා ආරක්ෂා කල මැනවි ඔවුන් යහපත් මාර්ගයට රැගෙන ගිය මැනව දේව අමිමෙ
Ane jesuni obavavansejiivamana bava tharayema visvasa karamu 🙏💔🙏❤️🙏 mage dubalav hadata aashirvada kalamenava aamen 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌹🙏🌹
දේව අම්මේ මට පිහිට වෙන්න. මම අසරණයි.මම රට ආවා.තාම මට ඡොබ් එකක් ලැබුන් නැහැ.❤❤🙏🏼🙏🏼මට පිහිට වෙන්න.
මගේ ආදර දේව අම්මගේ පිහිටෙන් මට ජොබ් එකක් ලැබුනා. මම හෙට යනවා. මට ආශිර්වාද කරන්න. ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤ ස්තුති වේවා..දහස් වාරයක් ස්තූති වේවා ❤️❤️❤️❤️
අපිට පිහිට වෙන්න අම්මේ අපේ විදේශ ගත වීම සාර්ථක කර ගන්න ආශීර්වාද කරන්න අම්මේ ❤️🌏🌹🙏🏻✝️
ආමේන් ඔබවහන්සේ මගේ ජිවිතයේ හැම දේම දක්නා නිසා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙදි ලබාදෙන්න අම්මේ 🙏❤️
Mariya maniany magey puthata phita wenna puthagey pathuma itu wewa Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන්🙏 ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏
මගේ පුශ්නවලට යහපත් පිළිතුරු සොයා දෙන්න දේව මැනියන්ගෙ පිහිට මගේ ලැබේවා
❤ සියල්ල සාර්ථකව ඉටු කරලීමට ප්‍රසාදයට පත් විය.
එකම සැනසීම ඔබ තුමිය යි... ආමෙන්!!!!
අම්මා, ඔබතුමියගෙන් ඉල්ලූ ඉල්ලීමේ කොටසක් ඉටුවෙමින් යන බව පේනවා අම්මා. මම මගේ වැරදි ආයෙ කරන්නෙ නෑ අම්මා. මගෙ පව් වලට සමාව දී මා මේ ගැටලුවෙන් මුදවන්න ආදර අම්මා.
සියලු ගැටලු විසදාලන මෑණියනී,අප නිසා යදිනු මැනව.🙏💖
Amen amen
ජේසු අම්මේ ,මාගේ පුතාටත්,මාගේ පවුලේ සියලු දෙනාටත් ආදරණීය මව් සෙනෙහස ලබාදෙමින්,අපව රැකබලා ගත මැනව
Ane dewa mathawani.
Mata mage boy frandwa mage jiwana sahakaraya kara ganimata pihita duna manawa.amen Jesus.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sthuthi dewa amme.
❤❤❤
Adara jesu amme rakiyawak nomatiwa asarana vi sitina ma hata pihita wana sekwa dewa amme obe adaraya karunawa apa udesa wewa amen
Mulu lokaya dewa tattata ammata Barai.
Mariya maathaaweni ada dawase maawa duk kamkatolu walin maa mudagena mage pawle sathuta labadenna sthuuthi.
දේව අමිමෙි මගේ සියලුම ප්‍රස්න විසදා ගැනිමට මට ආශිර්වාද කළ මැනව ආමෙින් 🙏🙏🙏🙏🙏♥️♥️
දේව මෑනියනී මට පිහිට උව මැනවී. මා දුකෙන් මුදාලනු මැනවී.🙏🙏🙏 ආමෙන්
Jesu amme. අග හිග වලින් පීඩා විදින මා හට මාර්ගය ක් පෙන්වා දුන මැනවි
ආදර දේවඅම්මේ මාගේ පුතු පැටියා නැවතත් මේ මාසේම මාගේ කුසේට ලබා ගැනීමට මට පිහිට ආශිර්වාද ලබා දුන මැනව . ආමේන් දේව අම්මාගේ පිහිටයි 🙏🙏❤️
ආමේන් ❤
දෙව්මව් පිහිට ලැබේවා
ආදර දෙව අම්මෙ මගෙ දරුවට සම්පුර්න සුවය ලබා දුන මැනව ආමෙන් ❤❤❤❤
මාගේ ජීවිතේ සෑම ප්‍රශ්නයක්ම මම ඔබට බාර දෙනව දේව මෑනියනී..🙏🙏
මගෙ අම්මාට මගෙ සියලුම ගැටලුම් පෙනවා මෙ හැම ගැටලුමක්ම අම්මාට හොදයි කියලා හිතෙන විදියට මට විසදා දුන මැනව ♥️♥️♥️♥️ ආමෙන් 🙏🙏🙏🙏
Maniyani mage හිතේ තිබෙන සියලුම මුදල් prassna mata ලැබෙන්න සලසා දෙන්න mage මල්ලි ta සැනසුම ලබාදෙන්න amen
❤❤❤❤❤❤ පිහිට උව මැනව මරිය මාතා වෙනි
අප නිසා යාච්න්‍යු කල මැනව Amen ❤❤❤❤
AMEN....
මෙම යාඥාව අසාගෙන ඕනෑම කටයුත්තකට අත ගසන්න... සාර්ථක වෙනවා
Sadasaranaye maniyane oba thumiyage pihiten labunu mage putage vides gamana සාර්ථක karadena man oba thumiyagen illa sitimi❤❤🙏amen
ආමෙන් මා ප්‍රිය දෙව මෑණියනි❤❤❤
මගේ ආර්ථික ගැටළු විසදා මගේ ආදරණීය ස්වාමියා සමග එකට සතුටින් ජීවත් වන්න මට ආශිර්වාද කල මැනව ❤🌹🙏❤️
Mama buddist eth mata ape agama ha samanawa anith agam walatath bathiyen puda pooja karanawa .jesus ,mariya amme ape duka niwanu manawi....amen!!!
මගෙ සිතට මේ මොහොතේම සැනසීම දුන්නාට ඔබට අනේක.වාරයක් ස්තුති ආදර මරිය මවුනි,❤️🙏🙏🙏🙏....මා ලගින් සිට මට උදව් කරන්න මෑනියනි🙏🙏🙏🙏
Mariya mathaweni mage daruwange balaporothu etukala dunamanawa....visaka chandrani.❤
මගේ පුතාට ජපන් රටට යාමට වීසා ලබා දෙනු මැනවි.මාගේ මෙම ඉල්ලීමට ඔබ වහන්සේ පිහිට උව මැනව.......ආමේන්
ජෙසු මගෙ අම්මෙ ඔබ තුමිය මට පිහිටවෙන්න මුදලින් අර්තික ප්‍රර්ශන ගොඩක් තියෙනවා අම්මේ මගේ ගැටලු සෙරම ලිහලා දෙන්න මගේ අම්මේ 😓
Magea ammea ...magea daruwan arassa kara deanna ....magea ammagea siyaluma leada suwa kara deanna tawada ..magea hithea tiyanana dea esstta kara di ..magea daruwandath ..magea mattayadath ..satguduin enna laba deannaaa....jeasu ..ammea ..amen.
Maniyani maga mhattayaga sayalu patuman itu wawa niduk nirogi wawa ❤❤❤❤🙏🙏🙏🙏
දේව අම්මේ මගේ හැම ප්‍රශ්නයකම ඉක්මනට ව්සදලා දෙන්න දේව මැනියනේ.මම ඔබාගේ අගමේ නොව්නත් මන් ඔබව ගොඩක් විස්වාස කරනවා.මට පිහිට වෙන්න මගේ අම්මේ.
ජේසු අම්මේ මගේ ආදරය ඉස්සර තිබුණු විදියට ආයේ මට ලබා දෙන්න 🌼🙏🌼🙏 මගේ කොල්ලගේ හිත වෙනස් කරපු ඒ බංගලදේශ ඒ කෙල්ලට දඩුවමක් දෙන්න මගේ ජේසු අම්මේ 🌼🙏🌼🙏🌼🙏😥😥
Jesu amme,
Mage mahaththayage rakiyawe gataluwa wisada denna amen 🙏🙏🙏
මාගේ දේවමෑනියනි මාගේ පවුලේ සියලු දෙනාට සැමදා සතුටෙන් සමගියෙන් සමාදානයෙන් නිදුක්නිරෝගීව සිටිමට ඔබතුමියගේ ආරක්ෂාව ආශීර්වාදය ලබදුන මැනවි ආමෙන් ...
Jesu amme ණය වලින් නිදහස් වීමට මට මාර්ගය පෙන්වා දුන මැනවි .
මරිය මව්නී, මාගේ රැකියාවෙ මා බලාපොරොත්තු වෙන වැටුපම මා හට ලබා දී මා ස්තීරත්වයට පත් කර දෙත්වා..
මගෙ..දුවට..පිහිට..වෙන්නඑයගෙ..සැමියව..බෙරල..දෙන්න..ජසුපිහිටඉ..අමින්🙏🙏🙏🙏🙏🙏
Dayabara maniyani.mawa siyalu naya barin nidahas karanu manawa.amen
Jesu amme obathumiyage pihita arakshawen mage paule athi siyalu gatalu wisadaluwa manawa AMEN 🙏
ආදරණීය මෑණියන්ගේ පිහිටෙන් මාගේ ණය බරින් මා නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටින අතර මගෙ පුතාගේ විදේශ ගත වීමේ බලාපොරොත්තු ඉක්මනින් සඵල වේවා ආමෙන් 🙏🙏🙏🙏
Maniyane mage siyalu gatalu walin sahnyak labaduna manwa amen
Dewa maniyani priyantha gaththu mage mudal mata maniyange pihiten ikmanin laba denna mage raththaran budu ukas karala dunne ane dewa mathawani ma deha bala mage karadara mudaluwa manawe amen amen amen🙏🙏🙏
Adara maniyani mage siylu gatalu visadaluwa manawa.mawa nayabarinda.anikuth siyluma prasanada visada duna manawa..amen
Jesu.amme.siyalm.oba.dana.bevin.api.siyalum.denwa.me.petli.ati.grtalu.walin.apiwa.nidahs.kal.menwa
Dewa.amme.mage.donige.kusa.tula.sitn.daru.petiyawa.adaren.wedenda.selesuwa.menwa.api.siyalum.denwa.newar.adareyen.ekatu.kal.menwa.jesuge.namyen.mage.dewa.amme.
මෑනියනි මගෙ හිත සන්සුන් කර දෙන්න. මන් තනියම ජීවිතෙ ගොඩ නගා ගන්න ආපු ගමනේ මන් ගොඩක් අසරන වෙලා. මන් මිනිස්සුන්ට ඇබ්බැහි වෙලා . ආදරය නිසා මන් ගොඩක් අසරන වෙලා. මට පිහිට වෙන්න මෑනියනි. මන් අන් අගමිකයෙකු වූවත් මාගෙ දෑසින් මා ප්‍රතමයෙන්ම දුටුවෙ ඔබ වහන්සේගේ රුව පමනි . 👏👏