Chathurya ( චාතුර්යා ) | Episode 15 | 2023-06-13 | Sinhala Teledrama
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- A love story built around a beautiful, charm and poor girl named "Chathurya" and a handsome, lovely and rich boy named "Themiya".
දැන්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න : / @purpleteledramatv
#Chathurya #sinhalateledrama #purpleteledramatv
කොටස් 2. 3ක් ව්තරදාන්නකෝ පරණ කතාවක් නේ ඉස්සර අපේ හොදම නලුවා රොජර් සෙනෙවිරත්න මහතා 👌👌👌👌😍😍😍😍
අනේ...මෙහෙම වත් මේක දැම්මට ගොඩක් ස්තුතියි....මම නන් හරි ආසාවෙන් ඉවසීමෙන් බලන්නෙ..
ඉස්සර නාට්‍ය බලන්න සතියක් ඉවසන්න පුලුවන් . දැන් පැය 24ක් ඉන්න බැරි හැටි... නාට්‍යයේ වැඩිපුර කොටස් ඉල්ලන්න ගිහින් මේකත් නතර කර ගනීද දන්නේ නැහැ. යූටියුබ් චැනල් කරන අය හරි දක්ශයි නාට්‍යක් භාගයට පෙන්වලා නවත්වන්න මොකක් හෝ හේතුවක් හොයාගෙන.........😂
❤❤❤❤
Sahathika Eththa.
හරි ලස්සනයි කතාවා චාතූර්යගෙ හීනය නම් මරු
🤣🤣🤣🤣🤣🤣🤣
ඉක්මනට ඔක්කොම episode danna Please
මිනිස්සු හැමෝම ඉල්ලන්නෙ දවසට කොටස් දෙකක්වත් දෙන්න කියල ? වෙන ජරාවක් දැම්මනම් ඉල්ලන්නෙ නෑ..මේකට ආස නිසා ඉල්ලන්නෙ ඉතින් ඇයි චැනල් එකෙන් දෙන්නෙ නැත්තෙ..??විව්ස් අඩුවක් වෙන්නෙ නෑනෙ ඔයාලගෙ දවසට කොටස් දෙකක් දැම්ම කියල...🙏❤විනාඩි 15 යන්නෙ ..ඒ වගේ දෙකක් දෙන්න බෑ කියන්නෙ ඉතින් 😭🙏ආස නිසානෙ මෙච්චර මිනිස්සු ඉල්ලන්නෙ..සලකා බලන්න ඔයාල
දවසට කොටස් 2ක් වත් දෙන්නනකෝ....
@@Beautytips_sl එයාට බැන්න නෙමේ හැමෝම ඉල්ලන නිසා එක පාරම අප්ලෝඩ් කරන්න පුලුවන් නම් හොදයි නම් කියල කිව්වෙ..කොච්චර ලස්සන කතාද මේව ? දැන් තියන ලොන්ත පකඩ වගේ නෙමේ ඒකයි කිව්වෙ ඉතින් 😍
ඔව් අනේ එකක් නම් මදි එපා වෙනවනේ..
ඇත්තටම බලන්න බලන්න හරි ආස හිතෙන කතාවක්
කොටස් දොකක් දෙන්නකෝ, දවසට ,ගොඩක් ඉල්ලීම් තියනවනේ
චැනල් එකෙන් වීව්ස් වැඩි උනාම රෙස්පට් දානවනෙ ඉතිං. දවසට එක ගානෙ දාන්නැතුව කොටස් කීපයක් දාන්න.කලින් බලපු කතානෙ😂
aekane mara agene meya😏
ඒකනම් ඇත්ත
Eka nam aththa
අනෙ ඔව් එක ඇත්ත 😔
Ekanam aththa
ගොඩක් ලස්සනයි කතාව
හීනේ 😂😂
ගන්න 😂
හැමෝම ඉල්ලන්නේ කොටස් 2 දාන්න කියලා කාතාව ලස්සන නිසා chanal එකේ වගකීමක් එක අදත් කාතාව ලස්සනයි
රොජර් 👌👌❤️
ජොබ් හොයන කාලෙ තිබුන තරම් දැන් ආර්ථික අපහසුවක් නෑ වගේ.😂😂😂
ඒකනේ අනේ..පිස්සු හැදිල වගේ ජොබ් හෙව්වා..දැන් සුවිප් එකක් ඇදිලද කොහෙද..😂
😂😂😂Ow Mai
දවසට කොටස් දෙකක් විතර දාන්නකෝ එපා වෙනවා නැත්තම් 😮
චාතූර්යා නවකතාවේ විස්තර කෙරෙන චාතූර්යා ට නයනා ගැලපෙන්නේ නෑ වගේ ඒ වගේ චරිත වලට නළු නිළියන් තෝරා ගන්නා කොට තව වගකීමෙන් කටයුතු කිරීම අධ්‍යක්ෂ නිෂ්පාදක වරුන්ගේ යුතු කම නැත්නම් සාධාරණයක් වෙන්නේ නෑ ඒ චරිත වලට..
හැබැයි හැමෝම දක්ශ ලෙස රගපෑවා ඒකනේ මේ ටෙලිඩ්‍රාමා එක ගොඩක් ජනප්‍රිය උනේ ඒ කාලේ. නිකම් දැන් කාලේ ඉන්න මේකප් පව්ඩර් බබ්බු වගේ නෙවයි නේද
ඇත්ත..රගපෑම් හැමෝගෙම හොඳයි. ඒත්.චාතූර්යා චරිතය ට මොනවහරි අඩුවක් මට දැනෙනවා...මම ඒ නවකතාවේ සියළුම කොටස් ටික කියෙව්වා
නයනා ලස්සනයි
ලස්සනයි අදත් කවුද මෙි ගිතා අනේ ශිරොමි පුනාන්දුද
ඔව් එයා තමයි 😂 ඒ කාලේ ලස්සනයි නේද? හොදට රගපානවා හිනා යනවා.
@@madushadharmadasa9120 එක නෙ හදුන ගන්න බැ
තේමියට මරු වැඩේ වෙන්නෙ ගීතගෙන් ගැල වීමක් නෑ
අනේ කොටස් 2 වත් දාන්න please 😢😢
කතා ව දානකල් ඉවසුමක් නෑ 😂❤
කොටස් දිගට දෙන්නකෝ පොඩ්ඩක්වත් ඇහුන්කන් දෙන්නෙ නෑනෙ ඔයාලා.😢😢😢
එක් යුගයකදී ජනප්‍රිය වූ සුන්දර ආදර කතාව
අපේ අම්මලා නොවරදවාම බලපු ආදර් කතාව
ඒකලේ පුංචි මමත් අම්මත් එක්ක බලපු ආදර කතාව
අදටත් ආසාවෙන් බලනවා
මගේ පුංච් දූ පොඩිත්ති එයගේ ආච්චි අම්මත් එක්ක
තව කොච්චර කොටස් තියෙනවද් ඒ නිසා දවසට 2ක් වත් දාන්න අඩු ගානෙ.නැත්තන් එපා වෙනවනෙ
මෙහෙම බොළඳ අම්මෙකුයි දුවෙකුයි..
😀😀😀
අනේ ඔව් කොටස් 2,3 දාන්න දවසට
අනේ දවසට කොටස් 2ක් වත් බලන්න දෙනවද ?
Nayana තාමත් ලස්සනයි
නයනා, රොජර් තරැන කාලෙත් මැචුවර් looking නේ
වෙන channel එකකින් මේ drama එකේ ඔක්කොම කොටස් ටික දානවනම්....ඔක්කොගෙම රැස් බහී🤣
සෙනෙහෙ වන්තයෝ නාට්‍ය දෙන්න
ඔන්න ඉතින් මට කේන්ති යනවා.. කතාව ටිකක් දිගට දාන්නකෝ 😭😭
අඩුම දෙකක්වත් දාන්නකෝ අප්පා.කතාවේ ආතල් එකත් නැති වෙනවා
🌹🌹🌹🌹🌹❤🌹❤❤❤❤🌹❤❤❤
Chthurya inna gedra ape gedratat wada hodai
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
Oya puwera babbu wage newi me nalu niliyo
ලස්සන
දවසට කොටස් දෙකක්වත් දෙන්නකො අනේ.
අනෙ රොජර් ගෙ ලස්සන දැනූවත් එහෙම ලස්සන තියෙනවානම්
Lassanai ♥️
❤❤❤❤💕💕💕💕💕👌👌👌👌👌
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Lassanaiiiiii
මෙච්චර හොඳ ගේක ඉඳගෙන ගේ හොඳ නෑ කියලා කියන්නෙ මොකද මන්දා
❤❤🔥🔥
This is nice because the artists express feelings love and everything in their faces no ,af
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
අනේ මෙච්චර හැමෝම කැමති නිසා කියන නිසා කොටස් දෙක තුනක් දාන්නකෝ ....
Ikmanata episode okkoma danna.api kemeththen inne godak.
Pless 16 danna
Sounds wala prashnayak awada kattiyata
🙏🙏🙏🙏💕💕💕💕💕💕💕✌️✌️✌️✌️💐💐💐💐
Ok
දවසට කොටස් දෙකක්වත් දාන්න අනේ ගණන් උස්සන්නේ නැතුව
🌹🌹🌹🌹
Sounds enough
Sounds na ne aparadey hodama Tika ahune na
Hina 😂
කොටස් 2ක් beyida
ඕලු වගේ නේද ටිකක්
❤❤
Apo ow ane...mona wikarayakda epa wenawa....ekak danawa....3k wath danna...balanna epa wenawa
Dan 2k danawa kiuwa neda.
කෝටස්4දෙනවද
ඒකනේ එහෙම දාන්නකෝ
😊😅
Kotas 23 k eka dugata danna🙏🏿🙏🏿🙏🏿
Dannako
Ane kotas 2 dawasata danna
Aiyooo mokkada appa kotas tika dannako...mara ganan meya..
💝💝💐💐💐🌟❤️🩷🩷
Kotas dekak daanna ..dawasakata
Pissu wak meka aluth kathawak da mhema danne balanda epa
Dawasata kotas 2,3 k wath dannako
Athta mehema balenekoteepa wenewa😢😢
Me drama eke kotas kiyk thibad
Dawasakata kotas 3k wath danna.nattam epa wenawa..
🌹🌹🌹🌹🌹🌷🌷🌷💐💐💐
💖💖💖
💛💛💛💛
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤