Amaraneeya Maha Ravana | Episode 172 | 20 - 01 - 2022 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Amaraneeya Maha Ravana | Episode 172 | 20 - 01 - 2022 | SIYATHA TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 45

  • @lakshangunawardhana3591
    @lakshangunawardhana3591 2 ปีที่แล้ว +3

    පරිසරවේදී තිලක් කන්දෙගම මහතාත් සමග තවත් වැඩසටහන් ඉදිරියට ගෙන එනකන් රැඳී සිටිනවා අනාගත පරපුර වෙනුවෙන් නැතිවී යන දේශීය ඥාණය ලබාදීමට කැප වන ඔබට ස්තුතියි

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +5

    දෙහි අත්තෙන් විශ බස්සන කතාව ඇත්ත. තාම ඉන්නවා මට මාමා වෙන්නෙ නෑ කමට දැන් අවුරුදු 95ක් විතර ඇති මට කිව්වා දවසක් නයෙක් කලා අවත් මතුරලා හොද කරන්න පුලුවන් කියලා. පොඩි මන්ත්‍රක් තියන්නෙ මතුරන ගමන් හිසේ ඉදන් දෙපා වෙනකම් දෙහි අත්ත ඇදලා පොලවට ගහනවා.. එත් හරිගියෙ නැත්නම් දෙහි කට්ටෙන් කකුලේ මහපට ඇගිල්ලට අණලා මතුරනවා එතනින් ලෙඩේ ඉවරයි. දුම් පොඩ්ඩක් අල්ලනවා ඇගට පස්සෙ! 🙏

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 2 ปีที่แล้ว +1

      මාමාට වයසනෙ මන්ත්‍රය ලබාගන්න නැත්නම් අපට එකත් නැතිවෙයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +4

    මම නන් මෙිවා ඇස් දෙකින් දැකල තියනව මගේ පියා හොද වෛද්‍යවරයෙක් ෂර්ප විෂටද හැම දේටම අපි ඒවා දකින්න පිං කරා ඒත් අයා ජීවතුන් අතර නැහැ හරි දුකයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේටත් තිලක් කන්දේගම මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ ඇතුලු කන්දේ ගම මහතාද සියත වැඩසටහන ඔබතුමාටද❤️❤🌷🌹

  • @nilsamarasinghe1141
    @nilsamarasinghe1141 2 ปีที่แล้ว +6

    ජයරත්න පතිරරච්චි මහත්මා ගෙන්වන්නේ නැත්තෙ ඇයි. එතුමා සතු දේ ද ඉතා වැදගත් .....?

  • @padminiranawaka2510
    @padminiranawaka2510 2 ปีที่แล้ว

    Great 🙏🙏🙏

  • @ranjith1219
    @ranjith1219 2 ปีที่แล้ว

    අවසරයි ස්වාමීන් වහන්ස මමත් ඔබ වහන්සේ වගේ ඔය අමුනුස්ස සම්බන්ධ දේවල් එතරම්ම සැළකිලිමත් උන කෙනෙක් නෙමෙයි
    (මම එක පාරක් ඔබ වහන්සේ හමුවෙන්න පන්සලට ඇවිත් තියෙනවා )
    ඔබ වහන්සේට කියන්න මම මේ පාර ලංකාවට ආපු වෙලාවේ මඟදීම මගේ කකුල පෙරලුනා ..
    සුපුරුදු විදිහට අයියලගෙ ගෙදරට ආපුවට පස්සෙ මට මහා පිළුණු ගදක් දැනුනා අයියගෙන් හා මාව බලන්න ආපු අයගෙන් ඇහුවට එයාලට එහෙම දැනෙන්නේ නෑ කිව්වා පසුව මම අක්කලගෙ ගෙදරට ගියා කකුලට ප්‍රතිකාර කරන්න එහෙදිත් මට ඒ තත්වයම ඇති උනා වෙන කාටවත් එහෙම දැනුනේ නෑ පස්සෙ මාව පන්සලට එක්කරගෙන ගිහින් පිරිත් කියල පිරිත් නූලක් බැන්දා ඊට පස්සෙ අර තත්වය නැතිවෙලා ගියා ..
    මම ජීවිතේ පළමු වතාවට එහෙම අත්දැකීමක් ලැබුවේ....

  • @thegreatnessguide5741
    @thegreatnessguide5741 2 ปีที่แล้ว

    මගේ පුතා පොඩි කාලේ අමුතු භාෂාව ක් කතා කළා පසු කාලීනව එය ගිලිහී ගොස් තිබේ දැන් මගේ ගෙදර ඔය කියන විස්තර සිදු වෙනවා ගොඩක් වටිනවා ඔය විදියට අතීතයේ දිගු කාලීන සේවාව යක්ෂයන්ට ජය වේවා ආයුබෝවන් ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ruvindatharaka8621
    @ruvindatharaka8621 2 ปีที่แล้ว

    මන්ත්‍ර ශාස්ත්‍රය ගැන කතා කරද්දි එහි ගුප්ත ශාස්ත්‍රීය පැත්ත හැරුණු විට අපට අවධානය යොමු කල හැකි පැති ගොඩක් තියනවා..
    1. මන්ත්‍ර වල ඇති සාහිත්‍ය
    2. මන්ත්‍ර වල ඇති ඉතිහාසය
    3. මන්ත්‍ර නිර්මාණය කළ කාල වල දී භාවිත වූ භාෂා ලක්ෂණ
    4. මන්ත්‍ර හා බැදුනු මනෝවිද්‍යාව මේ වගේ ගොඩක් දේවල් තියනවා.. ඒත් ඉතින් අපි සතු දැනුම ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැති නිසා අපිත් එක්කම වියැකී යයි..

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @chullachulla5143
    @chullachulla5143 2 ปีที่แล้ว +4

    මම ගොඩක් ආසයි රාවණ රජු ගැන දැන ගන්න.පහන තියන පිලිවල කියා දෙන්න පුථවන්ද? බුදු සරණයි.

    • @saleekathiwanka7460
      @saleekathiwanka7460 2 ปีที่แล้ว

      මටත් ඕනි

    • @chullachulla5143
      @chullachulla5143 2 ปีที่แล้ว

      මට තවම පිලීතුරක් ලැබුනේ නෑ.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    මෙිවාගෙ කතා ගොඩාක් තියනව අපේ ගමි පලාතේ අපේමුත්තා පුචිචලා දැමිම මෙිවා අපේ ගමිවලටනන් පුදුමයක් නෙවෙි ස්තු නොදන්න පරපුරට

  • @user-hm9fj3yu8z
    @user-hm9fj3yu8z หลายเดือนก่อน

    Mata සිදුවන ..අමානුෂික .peharaya නිසා ..ma hemata කියා දෙනවා ..නියම රාවණා සතු baleya කුමක්ද කියා ..ගොඩක් ඉවසා සිටිය හිත paladukaka..කුමක්ද makala වරද ???

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    ඔිං කාරල දේව විලෝකේ ඒස් වහක්❤️❤

  • @Geethanjana391
    @Geethanjana391 2 ปีที่แล้ว +3

    මේව සුදුසු , උනන්දුවක් තීන අයට උගන්වන්න.මාත් කැමතියි ඉගෙන ගන්න .මගෙ වයස 19i.මන් ගණිතංශයෙන් ඉගෙන ගන්නෙ.ඒත් මන් අපේ දස විද්‍යාව ඉගෙන ගන්න ගොඩක් උනන්දුයි.ඔබතුමන්ල අපි වගේ තරුණ පරපුරට මේ ශාස්ත්‍රය උගන්වන්න වැඩපිළිවෙළක් හදනවනම් ඒක මේ රටට ගොඩක් වටීවි.🙏

    • @Geethanjana391
      @Geethanjana391 2 ปีที่แล้ว

      බොහොම පිං සියලු දෙනාටම.බුදුසරණයි

    • @dinindu9941
      @dinindu9941 2 ปีที่แล้ว

      gonek nowi hitahan

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @1nikojohnson
    @1nikojohnson 2 ปีที่แล้ว

    Okkampitiya ape gama mehe ehema kenek gana api ahala na. Durakathana ankaya laba denna puluwanda?

  • @sirirathnadasanayaka5363
    @sirirathnadasanayaka5363 2 ปีที่แล้ว

    Great program

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว

    budhu saranai !🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 2 ปีที่แล้ว

    අනිාර්ෙයන් ෙම් වටින විද්වතුන් මැද පතිඅාරච්චි මහතාද සිටිය යුතුමයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    බටහිර වෛද්‍යවරැ මොනවද දන්නෙ හෙළ වෙදකමෙි වටිනාකම

  • @malwee9363
    @malwee9363 2 ปีที่แล้ว

    Bohoma pin 🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว

    Ashirwada shaktheen, apala etc.are another myths.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    ඔබතුමාගේම වයස මගේ පියා මෙිවා හැම දේම තිවින කවිරැත් ඉගෙන ගත්තෙ නැහැ මට ඇඩෙනව ඇත්තටම

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +2

    හෙළයේ ❤👍ජීවමාන ...//ඉරිශිවරුන්ට / අපගේ.ගව් රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @dmwrathnayaka5986
    @dmwrathnayaka5986 2 ปีที่แล้ว

    namar

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺

  • @urumayenbidak7076
    @urumayenbidak7076 2 ปีที่แล้ว

    ඔබ වැඩ සටහනෙ කාතාකරන පොත් පත් අපි ලාබා ගන්නෙ කෙසෙද

  • @maheshdilushan710
    @maheshdilushan710 2 ปีที่แล้ว

    🙂

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    මට මෙය පියා කියල දීල තියනව

    • @sachininavoda4539
      @sachininavoda4539 2 ปีที่แล้ว

      මේකේ කියන සිහි නැති උන කෙනෙකුට කියන මන්තරේ මොකද්ද????

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +1

    මන්තර ගුරුකම් ගැන නම් කතා කරල වැඩක් නෑ,,හැම තැනම ඉන්නෙ පල් හොරු,,මම උවමනාවකට හොර කට්ටඩි 10 දෙනෙකු ට වඩා රැවටුනා,,මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම කට්ටඩීයෙකුට කිසිම දෙයක් කරන්න පුළුවන් කියල,,, එහෙම කෙනෙක් ඉන්නවා නම් , මුලින්ම සල්ලි ඉල්ලීමේ ක්‍රමයෙන් බැහැරව හමු වෙන්න කැමතියි,,, ස්තුතියි,,,,,

    • @babydance5717
      @babydance5717 2 ปีที่แล้ว

      minissu kiyana paliyata yanna epa aththatama karana aya raganne naha

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว

    Rawana 100% myth.

  • @dinindu9941
    @dinindu9941 2 ปีที่แล้ว

    thilak kandegama, pissuda oi