Deweni Inima | Episode 1285 31st March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1285 31st March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 212

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +94

    ලිහිනි ගේ සුන්දර හිනාව හොරැ අරගෙන ගිහිල්ල වගෙයි . අනේ රදිෂ් ට කරකියා ගන්න දෙයක්නැ..ඒත් දෙන්න ගේ ආදරය බිදෙන්න💔එපා. අපි ආසයි ඒ දෙන්න ගේ ..ආදරය ට.

  • @13nethueditz
    @13nethueditz 2 ปีที่แล้ว +20

    අනුක්ශා 🙈❤️ cute 🤗❤️

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +33

    දෙව්ම්ගේ ඡිවිතේ සතුට තියෙන්නේ අවන්ත ලගයි ..
    එ් දෙන්නා කොච්චර අාදරයෙන්ද ඉන්නේ ..
    තමන් ඡිවිතේ සතුට ලස්සන විදින්න පුලුවන්වෙන්නේ තමන් අාදරය කරන කෙනාත් එක්ක ඡිවත් උනොත් විතරයි ..
    නැත්තමි මුලු ඡිවිතේම විදවන්න වෙනවා ..
    මේ තාත්තාටයි පුතාටයි මේක දැනගෙනම දුවගේ ඡිවිතය විනාශම කරනවා

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +6

      හරියට hari. ජීවිතයේ හරියට ආදරය karala nethi ayata කොහොමත් තවත් කෙනෙක්ගෙ ආදරයක් therum ganna amarui.🙂🙂🙂❣️❣️💔💔

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@mahinsasarangi5111 👍

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +50

    අනේ මන්දා මේක දෙවෙනි ඉනිම ද🤣💔 අනුහස් ආක්ශා ඉන්නේ පුටු දෙකක වාඩි වෙලා කාගේ හරි ප්‍රශ්නයක් ගැන විනාඩි ගානක් කතා කරන්න එක්කෝ තේ හදන්න ඊලගට bgm එකට මලෙන් උපන් සමනලි දාලා ඒ සින්දුව පට්ට ගහනවා🤧💔 මෙහෙම couple එකක් ඉදලත් එයාලගෙන් හරි හමන් වැඩක් ගන්න පින නැහැ වෙන මොනවා කියන්නද ඉතිං😑💔

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +75

    අම්මෝ ඒක මාමා නැති වෙලාවක් බලලා යන්ලූ 😁❤️..අනුක්ශා ආදරෙයි ගොඩාක් ..💕💕❤️❤️❤️❤️

  • @ridhmashashinadeera9133
    @ridhmashashinadeera9133 2 ปีที่แล้ว +16

    පොශ් අය දැකලා තියෙනවා මෙහෙම මල කොලමක් දැක්කෙ na
    රදිශ් ගෙ අක්කා 😂😂😂😂😂😂😂😂😀

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +32

    හෙට preview මක්ක වෙයිද ලිහිණියාටයි රදීශ්ටයි🙄💙

  • @lifewithlithu6630
    @lifewithlithu6630 2 ปีที่แล้ว +28

    රදීශ්ගේ අක්කට ගමෙන් කොල්ලෙක් සෙට් කරන්න එදිරි මහත්තයෝ.නැත්තම් බෑ

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +32

    මෙච්චර හොද පාරේ මොකෝ මේ සෙට් එක පයින් යන්නේ බැන බැන 😐

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +96

    රශ්ලී ආදරේ දැන් ඇබ්බැහි යක් ආදරේයි රශ්ලී ❤️❤️❤️❤️

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +41

    රදීෂ් ගෙ අම්මයි නන්ගියි එපා වෙනව රට මිනිස්සු අපේ ලන්කාවට ආසයි මුන් ලන්කාවෙ වෙලත් ලන්කාවට ගරහන හැටි

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว +21

    Man mecchara wela beluwe lhini balana one handa lhinige lassana ko lhinita adare aya balamuko mal wessak damuda💋💋💋💋💋💞💞💕✌️👌🤘🤟

  • @walker3398
    @walker3398 2 ปีที่แล้ว +60

    අම්මපා අද නම් අනිත් account එකෙන් ආවෙම අර හිම වලස්සියෝ දෙන්නා නිසා 😤💔 අම්මා නම් හා අර අක්කද හොක්කද තමා රෙද්ද 😤💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +52

    Rashli ❤️

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +36

    අනුක්ශා🥰🥰🥰🥰 රොමෑන්ටික් සීන් එකක් ඕනෙ

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +27

    දෙවන්ත වෙන් කරොත්නම් කතාව බලනවා තියා නමක්වත් අහන්න හිතෙන්නෑ😡හරිද සාරමුනි🤬

  • @achinthakoshala2851
    @achinthakoshala2851 2 ปีที่แล้ว +24

    මේ පාර ලිහිනිට කැමති උනේ නැත්තම් ආය බලන්නෙ නෑ 🙄💔

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +112

    ලිහිනි අක්කාගේ මුඩ් එකනම් එච්චර හොද නැහැ අනේ රශ්ලී ආදරේට බාල්දිනම් එපා ප්ලීස් ආදරේයි රශ්ලී

  • @chamilishika5812
    @chamilishika5812 2 ปีที่แล้ว +20

    Anuhas aksha scene eka mara lassanai fun 😅😅

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +49

    අනුක්ෂා ♥️♥️🥀🥀👍

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +236

    නිදියනකොටත් කරන්ට් නෑ....ඇහැරෙනකොටත් කරන්ට් නෑ....😖
    "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ"😢
    සෞභාග්‍යයේ දැක්ම...හැටනමලක්ෂෙන් මමත් එකෙක්...පව් බන් අපිට මෙහෙම වෙලා මදි...ආයෙත් ඉල්ලන්න ආවම කතිරෙ ගහන්න මෝල් ගහක් තියාගෙන ගෙයි දොරකඩට වෙලා ඇල්වතුරත් නැතිව ඉන්න අපි

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +7

      වැඩක් නැ කතා කරලා

    • @upeksenanayake6713
      @upeksenanayake6713 2 ปีที่แล้ว +4

      April 3 wren

    • @s.h.munasingha2590
      @s.h.munasingha2590 2 ปีที่แล้ว +6

      ඉතින් උඹල ආපහු ගෝඨට ඡන්දෙ දීපල්ලා . දැන් ෂැපධ ?

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +4

      April 3 waen

    • @CINE_ME100
      @CINE_ME100 2 ปีที่แล้ว +2

      @@s.h.munasingha2590 oya katada dunne

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +61

    අනුක්ශා couple එකට සාදාරනයක් කරන්න .මොකද්ද මේ කරනන්නේ පුටුවක් උඩ වාඩි කරල සමනලී දාල නටවනවා😡😡😡😡

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +115

    ලිහිනිගේ මූඩ් එකනම් අව්ල් වෙලා😔. අද කතාව බලන්න වෙන්නෙ නෑ. Current left. Current left නිසා signal left 😥😥💔. හෙටම බලනව ඉතින් මොනා කරන්නද 😥

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +16

      අය්යෝ 😢❤❤

    • @walker3398
      @walker3398 2 ปีที่แล้ว +15

      සැප තමා 🙂💔

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +8

      @@Mihin_Rathnayake 😥💔💔

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +8

      @@selii2002 mehetat re tibbe ne. Pandara 4ta aye giya. Den awe

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +7

      @@walker3398 සැපද.......😥😣💔

  • @hashinisandeepa8748
    @hashinisandeepa8748 2 ปีที่แล้ว +9

    Ane Rashlilata adaren Inna dennako 🥺🥺😍😍😍

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +114

    අම්මපා මට අර ගෑනු දෙන්නාගේ කටවල් තලන්න😡😡. Lihini ge sad mood එක තමා බලන්න බැරි😓😓

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +53

    වෙනදාට ලිහිණි ගමෙ ඇවිල්ලා ඔහොම pain ගියේ naane ane 🤔🤔 රdish ehemath ආවා wahanemane ගියේ 😏😏

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +184

    ලොකු අප්ප රදිස්ගෙ අම්මාටයි අක්කාටයි ජිව්තේට අමතක නොවන පාඩමක් කියා දෙයි වගේ රදීස්ගෙ තාත්තා හරිම නිහතමානී කෙනෙක් ❤️😁

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +63

    Anuksha ❤❤

  • @dishadisha4783
    @dishadisha4783 2 ปีที่แล้ว +24

    අනේ අර හිම වලස්සු 2 ඉපදුනෙත් ලංකාවෙ නෙවෙයිද දන්නෑ...

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini2230 2 ปีที่แล้ว +50

    අරුණි කියනවා කැමති නෑලු අරුණිගේ මිනිහා ධනුක කියනවා දෙව්මී කැමතියි කියලා එනවට දැන් මේ ගෑණියි මිනිහායි ඉන්නේ ගෙවල් දෙකකද ආ නෑ ස්ක්‍රිප්ට් දෙක ලියන්නේ හවුලේනේ 😆😆😆😆

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +62

    රශ්ලි ❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +24

    ලිහිණිගේ ලොකු අප්පානමි ජාතිය අමතයි වගේ ඉන්ගලන්ඩි වලටම යන්න අම්මාටයි දුවටයි,,,,ඔය වගේපොෂ් කටිටිය මොන තරමිද අද,

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +15

    Lihini ..ge...mood aul wage.....😟😟😟 අම්මයි දුවයි ගෙදර ගිහින් මොනවා කියයිද? මන්දා ...🙄🙄🙄

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +81

    Hello my rashli fans අද කරන්ට් නැතත් රශ්ලි දැක්කහම දැනෙන සතුට ඉතින් woow 😍❤ අද Canadian posh peoples VS අපේ ලිහිණි දැන් ඉතින් දික්හෙනෙත් අවා ඔහොම යන් අපේ ඉලක්කයට 🔥🙂❤ 15:02

  • @vihangasathsara7279
    @vihangasathsara7279 2 ปีที่แล้ว +11

    දෙවෙනි ඉනිම 😂
    හිනා යනවා ඔයි සමන් මොකුත් නොකිය ඉන්නම්කො බන් අපි 😂

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +65

    මොකද අනේ ලිහිනි දුකින් වගේ 🙄 ගොඩ සුද්දි මොනවා හරි කියලද දන්නැ 😏

  • @HiruKz
    @HiruKz 2 ปีที่แล้ว +29

    කරන්ට් නෑ මේක තමා සෞභාග්‍යයේ දැක්ම කියන්නෙ

  • @senu2653
    @senu2653 2 ปีที่แล้ว +51

    Rashli❤

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +26

    අානන්ද ඉස්සර කොච්චර අාදරනිය තාත්තා කෙනෙක්ද ?
    දැන්නමි පිස්සෙක් කරලා ..
    ධනුකයාට ඉස්සර ඉදන් කොහොමත් මොංගල්නේ ?
    පිස්සු තාත්තායි පිස්සු පුතයි අද පිස්සු කියවනවා 😂😂😂😂

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +1

      Thaththa kenek daruwage jivita vahana diha balanawa wage balanawadada

  • @pemapema6795
    @pemapema6795 2 ปีที่แล้ว +11

    අනේ ලොකු අප්පෙ ඔය අම්මගෙයි දුවගෙයි බොරු පොෂ් එක බස්සලා .මහපොලොවෙ පය ගහල ජිවත් වෙන හැටි කියල දෙන්නකො.කොහොමත් ලොකු අප්පා පාඩමක් කියා දෙයි වගේ

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +66

    ගොඩ සුද්දියෝ 2නා අදත් අපේ රෂ්ලිට කරදරයක් වෙයිද දන්නෑ නේද

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +29

    අදත් දෙවනි ඉනිම බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අනුෂ්කා 😍😍😍😍😍😍😍😍😍😍 රශ්ලි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    දෙවන්ත 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +50

    අර පොශ් අම්මායි අක්කායි මොනවා කරයිද දන්නේ නැහැ

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +11

    Ada Ishara aiya Live awa😍

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +13

    රදිශ්❤️ ලිහිණි

  • @manikwijesundara248
    @manikwijesundara248 2 ปีที่แล้ว +11

    අම්මෝ අනුහස් ඇත්තටම මාමට ඇත්තටම බය නැද්ද 😂👍මොකද මම නැතිව වෙලාවක් බලලා යන්නේ.

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +41

    Lihinige muda eka hoda na...goda suddiyo denna මුකුත් kiyalada danne na..ane ape rashli couple ekata baldinam epa එදිරි මාමා ❤️

  • @iresha5084
    @iresha5084 2 ปีที่แล้ว +15

    Paw ape lihini 🥺

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +13

    💜💜💜💜💜RASHLI 💜💜💜💜💜

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +27

    අනුක්ශා🥰🥰🥰🥰

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +87

    අනුහස් වැඩ්ඩෙක් තමා😌ඒත් මාමට බයයි🤭මාමට තියෙන ආදරේ ඒ🙈මගෙ වීඩියෝ ත් බලලා 1k යන්න සප් එකක් දෙමු.ෆෙන්ස්❤

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +14

    තවත් මේ කෙහෙල් මල ඇදගෙන යන්න ඕනේ නම් දෙවෙනි ඉනිම කියන නම් වෙනස් කරලා
    පොලොස් ඉනිම
    කැනඩා කෝලම
    වලස් පවුල
    රස්ලි ඉනිම වගේ නමක් දාමු නේද සාරංග අවුලක් වෙන්නේ නෑ ඒ අයට ලොකු පෑන් බේස් එකක් ඉන්නවනේ
    මොකද දෙවෙනි ඉනිම කිව්වම තාමත් මතකයට එන්නේ
    සනුහස්
    දෙවන්ත
    අනුක්ශා
    ඒ වගේම
    උදේනි රවී අමීශා
    ආනන්ද අනුශ
    ධනුක අරුනි
    ශන්ති අමිත්
    මයික් චබී
    කෝච් සහ cricket
    රනේ වත් අමතක කරන්න බෑ

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +16

    රස්ලි

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +19

    අම්මෝ අනුක්ෂා Seen එක නම් මාර ම ලස්සනයි 😘 අනුහස් අයියට ආනන්ද මාමට බයයි 🤣 රදීෂ් අයියගේ අම්මගෙයි අක්කගෙයි තියෙනවා ලොකුකම අද මොනා වෙයි ද මන්දා 😥 අම්මෝ ඇති යන්තම් මාමට තේරිලා ළඟදි ම ප්‍රශ්න ටික විසඳෙයි කියලා 😘 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න
    😘😘😘😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +32

    Dewantha
    පෙම්වත් වී අතීතය විරාමයක් 💔💔💔

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 ปีที่แล้ว +8

    අම්මො .ලිහිනිගෙ ලොකු අප්පා නම් ශොයි 🤭🤭🤭🤭🤭🤭

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +26

    ලිහිණි හැබැයි හොඳ වැඩෙ kale😏😏 ara කට්ටිගෙ baag ekawawth ගත්තේ naa නිකම්ම ගිyaa 👍👍උddachcha කමට innawata hodama වැඩෙ radishge අම්මටයි akkatai😏😏😏

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +56

    හ්ම්ම්ම්ම්ම්......ලිහිණියා upset mood එකෙන්ද ,නැත්තං sad mood එකෙන්ද 🤔

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +34

    Anuksha 😥😚

  • @roshelisliferose7559
    @roshelisliferose7559 2 ปีที่แล้ว +14

    11:9 ආක්ෂා ලස්සනයි🙉ඇක්ෂන් එක 🙈🙊💘💫🍁

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +120

    අනුහස් කොච්චර චන්ඩියෙක් උනත් මාමට බයයි🤭..මාමා නැති වෙලාවක් බලලා මාමලා ගෙදර යන්ලු😂😂😂

  • @semirilakshika6504
    @semirilakshika6504 2 ปีที่แล้ว +23

    පඩ සුද්දියෝ දෙන්නා 😜 දෙන්නෙප් හැදි ගෑවිලා යන්න 🤣

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว +28

    අරුණි ලස්සන කලු කොණ්ඩෙට. දැන් කැතයි

  • @isharasilva9681
    @isharasilva9681 2 ปีที่แล้ว +8

    එදිරි,...ඔයා මේකේ කලේම මගුල් ගන්නවා වගේ පෙන්නලා සුනු විසුනු කරපු එකනේ මේ මගුලටවත් එහෙම නොකර ඉන්න පීස්...😆😆🙄🙄✋✋

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +25

    Rashli

  • @dilinidehansa9974
    @dilinidehansa9974 2 ปีที่แล้ว +22

    අන්තිමට ගිය සින්දුව නම් ලස්සනයි ගොඩක්

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +120

    11:07 ආක්ෂගෙ හිනාව😂❤
    11:11 කට කොනෙන් හිනා වෙන අනුහස් 😂❤
    එච්චරයි ඉතින් අද scene එක ගැන කියන්න තියෙන්නෙ😶🙂දැන්වත් සමනලී bgm පට්ට ගහන එක නතර කරලා romantic/emotional scenes වලට මාරු වෙන්න.
    එපා වෙනවා හැමදාම කියලා.

  • @nirodhkathila1435
    @nirodhkathila1435 2 ปีที่แล้ว +22

    Adanam radish lihinilage gedara yanawa

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +127

    Mr. Edirimuni මේ Anuksha couple එකට සාදරනයක් කරන්න please ලොකු වෙනසක් ඕනේ දෙවෙනි ඉනිමෙන් 😞🙂❤ 11:00

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +22

      A N U K S H A 💝

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +23

      Ow ane,hamadama apita wenas kam

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +10

      @@anuksha1956 කවද හරි දවසක්‌ එයි Anuksha script එක romantic වෙන 😍❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +2

      Ow ane' hamadama apita wenas kam

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +23

    Script එක හවුලෙ ලිව්වහම ඔය වගේ දේවල් වෙනවා..🙄
    එක්කෙනෙක් බලාගෙනමනෙ ඉන්නෙ අපේ උන් දෙන්නගෙන් script එකෙන් හරි පලිගන්න😂💔

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว +9

    hamadama duken lheni pau lassanai katawa hamadama asawen balanawa oyala hamotama budu saranai adare 😘😘😘😘😘😘💞💞💞🙏🙏🙏🙏

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +19

    Thank you so much tv derana ( sangeethe, deweni inima)

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +11

    මේ දෙවෙනි ඉනිමද😏😏😏😏

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +102

    අද අනුක්ශා සීන් එක ලස්සනයි

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +10

    අනුහස් චන්ඩියා ඒත් මාමා නැති ෙවලාවක ෙගදර යමුලු amboooooo අනුහස්😂😂😂😂😂

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +5

    කරන්ට් එක ආවෝ 🤪😜🤪😜👋🎉🥳 at 10 : 00 pm

  • @nilachnilach6769
    @nilachnilach6769 2 ปีที่แล้ว +5

    Lihinita lssana edun denna berida anee

  • @shiranpradeep8600
    @shiranpradeep8600 2 ปีที่แล้ว +5

    Ratheesge akka tikak wedi ain karala dannako plzzz😡🙏🏻

  • @chameeshagayathri3350
    @chameeshagayathri3350 2 ปีที่แล้ว +8

    ane komahari lihinita radish gedarin kemathi unoth hodai

  • @hansi2214
    @hansi2214 2 ปีที่แล้ว +13

    Appo me radeeshge ammai akkai wikarayak appa😐🤧😬

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 2 ปีที่แล้ว +5

    Hoda wade hima walassu dennata

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +5

    Anushka ❤❤

  • @hansikamadushani3441
    @hansikamadushani3441 2 ปีที่แล้ว +5

    Liuini pau kello kochchara asarana welawal tiyenwd

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +3

    Rashli. Romantic. Senn. Dennako. Appa

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 2 ปีที่แล้ว +7

    අනේ රදීශ්ගේ අම්මායි,අක්කායි දැන්වත් ලිහිණිට කැමති වෙන්න...නැත්තම් කතාව වැඩක් නෑනේ...😟😟

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +4

    Dewantha nadda ane😒😢

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 2 ปีที่แล้ว +28

    සරලා❤

  • @nadeeshadilrukshi598
    @nadeeshadilrukshi598 2 ปีที่แล้ว +10

    Me radeeshge ammai akkai kataw epa karanaw ane

  • @chethanachethana3509
    @chethanachethana3509 2 ปีที่แล้ว +2

    Radish💞 lihini💗💗💗

  • @ruwanisamanthika3417
    @ruwanisamanthika3417 2 ปีที่แล้ว +6

    Mata nam me posh woman denna dakkama hina yanawa ane

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 ปีที่แล้ว +3

    Very beautiful nice tele drama

  • @madhudahanayaka2
    @madhudahanayaka2 2 ปีที่แล้ว +3

    Ara ammai akkai nan sapayak😒

  • @silvaandjeewa8143
    @silvaandjeewa8143 2 ปีที่แล้ว +1

    අම්මා ගේ අක්කගේ මාන්නේ ඔය වගේ උන් ඕන තරන් ඉන්නවා

  • @janakatharindu4274
    @janakatharindu4274 2 ปีที่แล้ว +13

    Mokakda anee me himawalassiyo dennage posh pissuwa...mundenna nisa rashli love eka kedunoth ehema mamanan balanne...mona wikarayakda me...ara akkata mongalda manda...heta ithin oya genu denna lihinita kepili dala radeesh wa denna be kiyala hitha riddala ei ....okane ithin kohomath wenne.
    Api dannawa hema couple ekatama baldi peralanawa kiyala...lihini adana eka thamai anthimata wenne...radeesh ammalath ekka yai...ochcharai ne wenne...api dannawa

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +1

    අනුහස් මාමට බය
    නෑලු 😂😂😂😂

  • @amilanishantha7935
    @amilanishantha7935 2 ปีที่แล้ว +3

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @dharma.ssamaranayake7438
    @dharma.ssamaranayake7438 2 ปีที่แล้ว +1

    අපි ාඩ්ටා දාගෙන බලන්නෙ ආසාවට.මගදි බාධාවෙනවට වෙන නිව්ස් ඇතුල් කරනකොට අපටබාධයි

  • @herathmudiyanselageabdulas9351
    @herathmudiyanselageabdulas9351 2 ปีที่แล้ว +2

    Let’s go to the protest in Mirihana. I’m on my way with my neighbours from Piliyandala. Keep us updated. 💪 & let’s protest as one nation tonight.

  • @anjilpuspa9338
    @anjilpuspa9338 2 ปีที่แล้ว +1

    පවනි. හරිම. ලස්සනයි. පටිට. .ලස්සනයි. ආද රේයි. පැ ලෙන්න. පවනිට.

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว +2

    Nice drama