කන්‍යා ලග්නයට වැල්වටාරම් ගොඩයි හැබැයි මේක අහන්නම ඕනි එකක් Kanya Laganaya Palapala Octomber 2023.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว +5

    ඇත්ත මගෙ සහොදරයන්ට මම පුලුවන් විදියට උදවකරකව ඒ අයට ඉක්මනට අමතකයි පිට අයට වඩා පවුලෙ අය හතුරුයි හැම දේටම වලකපනව මට මම විතරයි ඔබට දීර්ඝායු පිං

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට, මමත් කන්‍යා ලග්නයේ ඔබතුමා කියන දේ හරි මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා මට තමයි පවුලේ මුල් තැන ඒ උනාට හැමෝටම සාධාරණය කරන්න ගිහින් බැනුම් අහන්නෙත් මම, මට අසාධාරණය පේන්න බෑ

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 ปีที่แล้ว +4

    ඔබතුමා හරියට හරි.අපි නිහතමානී වෙන්න හරි දේ පිලිගන්න සහ හොන්ද දේ ගන්න. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට...මම නමි පිලිගන්න..මෙතෙක් කාලයක් නොදැකපු හොද පැහැදිලි කිරිමක් කරන්නේ ඔබතුමා පමණයි.
    🙏

  • @danushkadarshana1315
    @danushkadarshana1315 ปีที่แล้ว +6

    ඔබතුමාට බුදු සරනයි🇱🇰❤️

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb ปีที่แล้ว +2

    විශ්ලේෂණාත්මක දැනුමක් තියෙනවා ඔබතුමාට 👍😊❤️

  • @SujeewaSanjeewani-r7h
    @SujeewaSanjeewani-r7h ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ඔබ තුමට

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි නීරෝගී වේවා

  • @malkanthinissa
    @malkanthinissa ปีที่แล้ว +4

    🙏🙏🙏❤️🤲👌 oba tumata teruvan saranai

  • @nethunethu9615
    @nethunethu9615 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @ritaprins7844
    @ritaprins7844 2 หลายเดือนก่อน +1

    Theruwan Saranai.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว +1

    Aththtama aththa , obathumata godak sthuthi .

  • @nawanjanashakila4102
    @nawanjanashakila4102 ปีที่แล้ว +2

    හරි ම ඇත්ත බුදුසරනයි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට.. මම නම් මගේ අතින් වරදක් උනොත් ඒක පිළිගන්නවා මම හරි කියන තැන ඉන්නේ නෑ... තෙරුවන් සරණයි..!!!

  • @Ramyalatha-ts4sd
    @Ramyalatha-ts4sd ปีที่แล้ว +1

    Oba.tumat.budusani.atta.pahada.dunnat

  • @NimaliAththanayake-lz7lz
    @NimaliAththanayake-lz7lz ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk ปีที่แล้ว +1

    Ow atta

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට

  • @ritaprins7844
    @ritaprins7844 ปีที่แล้ว

    Thank you so very much.

  • @kulasinbadanagegirtyrejint3525
    @kulasinbadanagegirtyrejint3525 ปีที่แล้ว +1

    Thank u obata

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Good explain ❤️❤️❤️👍👍👍🌹

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว +1

    Aththa .

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว

    Trible bless u , sir😊😊

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk ปีที่แล้ว +1

    Mama kanniya

  • @DamithaGunawardana-q8x
    @DamithaGunawardana-q8x ปีที่แล้ว +1

    Rahu in my 1st house with Ravi! How should that effect me

  • @tharangalakmal3793
    @tharangalakmal3793 หลายเดือนก่อน +1

    Math balan innawa vedio danakammm

  • @ShanthiariyamalaJayabala-fl5ox
    @ShanthiariyamalaJayabala-fl5ox ปีที่แล้ว

    Lagnaya kese vetat vhadagat kaarana godak kiiva

  • @dilkumari4377
    @dilkumari4377 ปีที่แล้ว

    Mamath kanya lagnya eath nitharama leda duk eath ethata nidasakuth na oba thuma kiyana dewal hathta pera sansare karapu pau thi me😊😊😊😊

  • @dilanithakshila2386
    @dilanithakshila2386 ปีที่แล้ว +2

    මහත්මයා ,mage kendraye උපතින් ma, රාහු, ගුරු 7 ,,,,,, කේතු ,chandraya 1 ,,,,,me පිහිටීම ,අසුබ da,,,,ane mata වචනයක් kiyana me gena මහත්මයා .🙏🙏

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว

      තිරයේ දිස්වන අංකයට අමතන්න

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi ปีที่แล้ว

    Mamah kaniya Jesus phitai

  • @danushkadarshana1315
    @danushkadarshana1315 ปีที่แล้ว +1

    👍

  • @thakshiladamayanthi6727
    @thakshiladamayanthi6727 7 หลายเดือนก่อน

    Magaehadahanabaladanapuluwanda

  • @priyanigunawardena3516
    @priyanigunawardena3516 ปีที่แล้ว

    කන්යා ලග්නයේ අයට විවාහයට මේ කාලසීමාව කෙසේද ?

  • @danushkadarshana1315
    @danushkadarshana1315 ปีที่แล้ว +1

    මම කනයා ලග්නය ඔබතුමාට පුලුවන් ද මගේ හදහන පරීක්ෂා කරල දෙන්න

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว

      තිරයේ දිස්වන අංකයට අමතන්න

    • @kpaperera2030
      @kpaperera2030 ปีที่แล้ว

      Mamath kanya lagnaye hadhahana balagena puluwandha mahathmaya

  • @nisha_dulisha
    @nisha_dulisha ปีที่แล้ว +3

    Kisima wedak na..issara wage neme vikara kiyawanawa wedi..aparade ithin asawen balan hitapu eka

    • @nisha_dulisha
      @nisha_dulisha ปีที่แล้ว

      😌

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว +1

      මේවා විකාර නෙමෙයි මේ කියන වැල්වටරම් කතා කියන්නේ ඔබගේ ජීවිතයේ තියෙන දේවල් වෙනස් කරගන්න ජීවිතයේ මිනිස්සු සමහර වෙලාවට කෙලින්ම මුනට කියන දේවල් තියෙනවා සමහර වෙලාවට ව්‍යංගයෙන් කියන දේවල් තියෙනවා මේ දෙකම ජීවිතේට ඕන මේ අපිට නොතේරන නෙමෙයි ජීවිතේ ගැන මිට වැඩ ගැඹුරින් දකින්න ඔබට කවද හෝ හැකියාවක් ලැබේව කියල අපි ප්‍රර්ථනා කරනවා බොහොම ස්තුති ඔබේ මේ ප්‍රතිචරයට එක හොඳ සංවාදයක් වෙන්නේ එතකොටයි

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว +1

      ස්තුති එය වටහ ගන්න හැමෝටම බැහැ එක ලෝක ස්වභාවය එක අපි දැනගෙනම තමයි මේ දේ කරන්නේ සමහර වෙලාවට ලග්නේ ගැන විස්තර කියනවට වඩා වැඩි යමක් මෙතන තියෙන්න පුළුවන් මේ ලග්නේ නෙමයි මොන ලග්නේ උනත් මේ කියන දේ ජීවිතෙට එකතුකරගත්තොත් ඔබට කවදාවත් වරදින්නේ නැ ඒත් මේක සමහරු පම්පොරියක් වැල්වටරමක් කියලා කියනවනන් එහෙම කියන අයට ඒ කියමන දිරවන්නේ නැත්තේ මොකද කියල අපට ගැටළුවක්. මේක සංවාදයක් ,අපේ ජීවිත ගොඩ දාන සංවාදයක් මේ ලෝකේ සුපිරිදු මිනිසුන් ඉන්නවනං ඒ කෙලෙස් නැසූ අයම පමණයි ඒ නිසා අප නිහතමානී වන තරමටම අපට මේ සොබා දහම ආශීර්වාද කරනු ඇත

    • @nisha_dulisha
      @nisha_dulisha ปีที่แล้ว

      Sorry 🙏

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +1

    Niweedakaya buddimath.araya welwataaram dodanawa.

  • @nilankafdo5929
    @nilankafdo5929 ปีที่แล้ว

    ඉගෙන ගන්න ළමයින්ට කොහොමද මහත්තයා

  • @danushkadarshana1315
    @danushkadarshana1315 ปีที่แล้ว +1

    කනයා ලගනය කට්ටියට දේශපාලන ය කරන එක හොදයි නේ

  • @ChathuKoralege
    @ChathuKoralege ปีที่แล้ว +1

    මෙලො දෙයක් තේරැනෙ නැ

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว +1

    😂

  • @ChalaniNirasha-c5y
    @ChalaniNirasha-c5y ปีที่แล้ว +3

    Obama tuma athta kiyanne...irisiya karayo kiyana dewal ...ganan ganna epa

    • @astrolinetv
      @astrolinetv  ปีที่แล้ว

      ස්තුති එය වටහ ගන්න හැමෝටම බැහැ එක ලෝක ස්වභාවය එක අපි දැනගෙනම තමයි මේ දේ කරන්නේ සමහර වෙලාවට ලග්නේ ගැන විස්තර කියනවට වඩා වැඩි යමක් මෙතන තියෙන්න පුළුවන් මේ ලග්නේ නෙමයි මොන ලග්නේ උනත් මේ කියන දේ ජීවිතෙට එකතුකරගත්තොත් ඔබට කවදාවත් වරදින්නේ නැ ඒත් මේක සමහරු පම්පොරියක් වැල්වටරමක් කියලා කියනවනන් එහෙම කියන අයට ඒ කියමන දිරවන්නේ නැත්තේ මොකද කියල අපට ගැටළුවක්. මේක සංවාදයක් ,අපේ ජීවිත ගොඩ දාන සංවාදයක් මේ ලෝකේ සුපිරිදු මිනිසුන් ඉන්නවනං ඒ කෙලෙස් නැසූ අයම පමණයි ඒ නිසා අප නිහතමානී වන තරමටම අපට මේ සොබා දහම ආශීර්වාද කරනු ඇත

  • @tharangalakmal3793
    @tharangalakmal3793 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤