ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ කියන්නේ සහතික ඇත්ත අපි හැමෝම මේ හාමුදුරැවන් කරපු දේට විරැද්දයි චිවරයටත් අපහාසයක් ඔබට ස්තූතියි🙏
ඇත්ත ...වෙද මහත්තයෝ ..හාමුදුරුවන්ට තහනම් කරන්න ඕන දේශපාලනය ..
අනිවාර්යෙන්
බුදු දහම අනුව රට පාලනය කරන්න සිල්වත් හාමුදුරුවෝ ඇමතිවරු වෙන්න ඔන
Excellent! සම්පූර්ණ ඇත්ත කතාව .හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න ඕන
අපේ බුදු දහමට නිගාකරන මෙවැනි කාලකනි හාමුදුරුවන්ට සොබාදහම විසින් දඩුවම් ලැබේඉ
නියමයි වෙද මහත්මයා නියම කතාව ජය වේවා
100% ඇත්ත.රාජාංගනය හාමුදුරුවන්ට නඩු දැම්මේ පෞද්ගලික පලිගැනීමට. මෙයාගෙ පිටි පස්සෙන් ඉන්නෙ කවුද කියලා හොයන්න ඕන.
රනිල් කියන වල් බල්ලා
රනිල පොන්නයා
Aththa me hamuduruwo kage hri atha koluwak eka 200% wishwasai.
තොපි හරක්
man hithanne naa malaya.pahugiyakale Apal phon kathawakuth giya..
නියමයි වෙද මහතාගේ කතාව ,ඔය කස්සප කියන පාහරයට හිත හරිම කැතඑකෙක් තමයි
Hariyata agamula dannenetiwa mea swameenwahanseta apahasakarannaepa,sapakarannaepa
@@bandumathiegamage3321බුදු සරණයි පින්වත් ඔබට
කස්සපයාගේ sun glasses ගලවපු එකට ඉස්තූතී....❤❤
ඒවගේ සුබ වෙලාවක අර හාමුදුරුවා ආවේ එතන කඩාකප්පල් කිරීමේ අදහසින් ඔබතූමා හරියටම හරි කියන කතාව ජයවේවා ❤️🙏
කථාව 100% ක් ඇත්ත.මෙයාට යන්න තිබුනේ දිනයක් පහු වෙලා.ශාසනය පිරිහවන්නේ මේ වගේ හාමුදුරුවෝ සහෝදරයා.
ඔබතූමා. ගෙ. විග්‍රහයට. ස්තූතී
සම්පූර්ණ ඇත්ත කතාව .හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න ඕන .මේ වගේ හාමුදුරුවෝ නිසා බුදු දහම හෑල්ලුවට ලක්වෙනවා.😠වෙද මහත්මයා ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .❤❤❤❤❤❤
💯👌👍
deshapalane nevei lamainge prashnayak katha krann giye hebei
Oya. ganaya mita isssarrath eka eka. Prasna genava..ranilage gottak
@@wishwaag5074ekata.yanna.ona.welawada.haudurunamak.wela.ekawath.danne.nedda
ඔබ හරි..100% එකගෙයි ..👍👍
ඔබතුමා නියම බෞද්ධයෙක් දිගටම මේ විදියට හාමුදුරැවරැන්ට බැනවදින්න ශක්තිය ධෛර්ය ලැබේවා නැවත මෙවන් හොඳනැති ස්වාමීන් වහන්සේලා නැති අප්‍රිකාව වැනි රටක ඉපදේවා මරණින් පසු හොඳම හොඳ තැනක ඉපදීමට මෙවන් වීඩියෝ දැමීමට තවතවත් සිතේවා මරු මරු ජය ජය
අනිත් මිනිස්සුගේ කමෙන්ට් කියවලා ඔයත් මනුස්සයෙක් වුණොත් හොඳයි
@@Kadawathagastritiswedamahatha5ubanam ballek kiyanne jara balu nivatayek
රත්තරන් කථාව කටේ රත්තරන් දමන්න වටිනවා ඔබට දීර්ඝ ආයුෂ මහා පින්
රීලා ගූ ටිකක් දාපන් කටට
තො හරකෙක්ද බූරුවෙක්ද
@@Sasanka2172උඹ ඌෙරක් ද. ?
අනිවාර්යෙන්. මුන් හිතාගෙන ඉන්නේ සිවුර දාගත්තා ම. මුට ඕන මගුලක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ....L
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
ඔබ තුමා ගේ කතාව හරියටම හරි
වෙද මහත්හයෝ ඔබට ජේසු පිහිටයි සාමයෙන් සත පේවා
වේදමහත්මයා ඔබ කියන .දේ හරියටම හරි
ඔබ තුමා හරියටම හරි . තෙරුවන් සරණයි !❤
ඔින් රටජාතිය ට ගරැත්වයක් ඇති පිංවත් අය,ඔබතුමා ට දිර්ඝායුෂ ලැබෙිවා ,
අති උතුම් බුද්ධ සාසනයටත්,,, උතුම් බුද්ධ පුත්‍ර්‍රයානන් වහන්සේ ලාට ත්,,, ඉතාම අගවුරවනීය ලෙස කටයුතු කරන ,,කස්සපකයා ඇතුලු වෙද මහතා සදහන් කල කහකඩ සුලු පිරිස ගැන නීතිමය පියවරක් ගන්න ,,,ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරන තෙක් නිහඩව ඉන්නත් එපා ,,,,,නව රජයටත් ,,වෙදමහතාටත් ,,,,තෙරුවන් සරනයි ,,,,,,
මමත් ඔහොම කියලම ඔය ගනයාට බැනල දැම්මා , හිනාවක් තියා මයිත්‍රියක් වත් නෑ ඔය ගනයට හෙනම ගහපිය. අලුත් ආණ්ඩුවේ ඉස්සරහට ආපු මූසලයා ගුරුවරුන්ට වත් නැති ප්‍රශ්නයක් සිවුර කොටට කොටට ඇදගන ඕකාට ක්ලබ් වසන්ත්ගෙන් හොදට අහගත්තා, කේ සුජීවාගේ මගුලටත් අත දැම්මා පොල්බූරු හාමුදුරුවා ඕකට බනිනවාට ඔයාට thankyou
කතාව සහතික ඇත්ත ❤️❤️
ඔබතුමාගේ කථාව හරියට හරි මහත්තයා
ඔබතුමා හරි ඉදිරියටම යන්න වීර්යයෙන්ම
අපිත් හිතුවෙ මේහාමුදුරුවො රටගැනහිතනකෙනෙක්කියල බලන කොට දේවදත්තයෙක්
Kanata gahanna one ganayata
❤❤❤❤❤❤❤❤නුඔට. දෙවියන් වහන්සගෙ පිහිටයි වෙදමහත්තයා හැමදාම ආදරේයි . ..නියමයි සහෝදරයා 👌 👌 👌 👌 👌 👌
ඔබතුමා හරියටම හරි
බුදුසරණයි... ඔබ.. තුමාට.. කෙලීන්කතා.. කරන... බොරුනොකරන.. මහාත්මයෙක්.. ජයවේවා... N. P. ජයවේවා. ජයවේවා ♥️🌹
මෙයා සංඝයා වහන්සේ කෙනෙක් නොව චීවර ධාරියෙක්. සියල්ල දත් කෙනෙකු වගේ වැඩ කරන්නේ.බුද්ධ ශාසනය රකිනවා කියල ශාසන විරෝධී වැඩ කරල ශාසනය විනාශ කරන්නයි හදන්නේ..බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ මගේ ශාසනේ එක මග පල ලාභියෙකු හෝ සිටිනවා නම් ශාසනය පවතිනව කියලයි. රාගයෙන් ,ද්වේශයෙන් ,මානයෙන් වැඩ කරනවා මිසක් දම්මානුදම්ම පටිපදාවේ ගොස් වහ වහා නිවන් දැකීමේ උවමනාවක් මෙයාට නැහැ . මේ වීඩියෝ මගින් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට අතිශයින් ස්තූතිවන්ත වෙමි.
ගල් මූසල බලන්ගොඩ කස්සප මුස්පේන්තු ගනයා සුභ කටයුතු අවස්තාව සම්පූර්ණ මුස්පේන්තු කලා
Goo ganaya
බලංගොඩ කස්සප ( කෝපිකඩේ අබිලිං ) නැවත පැවිදි කර නිවන් මාර්ගය කියා දෙමු..නැත්නම් උපැවිදි කර නාමල් රාජපක්ෂගේ දේශපාලන ලේකම් කරමු...නැත්නම් පොලිස්පති කරමු 🎉🎉🙏 සැවොම එක්වන්න..🎉🎉
මෙි මහත්තයා කියන දේවල් හරි යටම හරි ❤
මේවගේ හොඳ අවස්ථාවක කරපු වැඩේ සම්පූර්ණ වැරදියි, ඔය හාමුදුරුවන්ට මාස දෙකකටවත් පෙර තමයි A/L ප්‍රශ්නය ගැන කතාකරන්න තිබුනේ විභාගය ඔන්න මෙන්න තියළා තමයි හාමුදුරුවන්ට මතක්වෙලා තියෙන්නේ. බුද්ධ ශාසනයත් විනාශ කරනවා අපේ ගමේත් ගිහියන්ගේ ඉඩකඩම් වලට නඩු දාපු හාමුදුරුනමක් ඉන්නවා ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපිටත් මේ නරක වැඩකරන හාමුදුරුවන් ගැන හරියට කළකිරිලා ඉන්නේ අපේ ගෞතම බුද්ධ ශාසනය විනාශ කරනවා මේ හාමුදුරුවෝ
කඨින ,පිංකමටත් ඔහොම කලානේ.
කාක්සප වසළයෙක්.
Wesige puthek u
නැ නිලමැස්සෙක් ඉහඳ තියතියා යනව කලිසමක් අන්නවන්න ඕන බලෙන් සාරිය ගලෝලා
මේ කහකඩයා අලිරාජා සුභාශ්කරන්ගේ බලල් අතක්ද කියා සොයා බලන්න වෙද මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්දියානු බල වේග ද
Aranyawasi piwantha maha sangya වහන්සේලා nagarawasi sangya වහන්සේලා (හැමෝම නොවෙයි සුළු පිරිසක් )පමණයි උතුම් cheewareta ninda කරන අනෙකුත් pirisa mihikathata බරක් සහෝදරයා ඔබට theruwan saranai
ඔබ තුමා කියන්නෙ සහතික ඇත්ත අත ලොස්සක් හාමුදුරුවරු සල්ලි වලට තමයි වැඩ කරන්නෙ
ඔබතුමා නියමයි point එකට කතා කරනවා
ඔබ තුමාට ස්තුතියි ,,ජය වේවා ,,,රටේ යහපත උදාවේවා ,,ජනපති තුමාට රටේ යහපත සදහා කටයුතු කරන්න උදව් කරනවා ,,,ස්තුතියි ,ජය වේවා
ඔබ thumata බුදු saranai
මේ වගේ හාමුදුරුවරු බුද්ද චීවරේට සුදුසු නැත. ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ගැන පැහැදිලි කලාට.
බුදුසරණ යි.ඔබ.තුමාටකෙ,ලින්කතාකරනවාඔබතුමාටජයවෙවා
කතා ව සහතික ඇත්ත...මටත් ඒ සිදුවිම එවලේ දැක්කහම ඔය හාමුඩුරුව එක්ක පුදුම තරහක් අවේ...මතකනෙනේ....වාසුලගේ ඩොලර් ටික ගන්න දගලපු හැටි....එදා දැගලුවෙ උන්ට විරුද්දව නෙවෙයි...ඩොලර් වලට කෑදර කමේ
නියමයි වෙදමහත්යා මසුරන් කතාව
සහතික ඇත්ත වෙද මහත්තයෝ ඔය වගේ දුශ්ශීල හාමුදුරුවරු නිසා අපිත් පව් පුරෝගන්නවා. ගල් මුසල කමක් තමා ඒකත්. තව තවත් මෙවන් දේවල් වෙනුවෙන් කතාකරන්න ශක්තිය ලැබේවා . අපට ලොකු සතුටක් ඔබ තුමා නැතිව මේවා ගැන කවුරු කතාකරන්නද. ඇත්තට ඒ හාමුදුරුවො අපේ මාලිමා රජයත් සමඟ පුදුම වෛයිරයක් තියෙන්නෙ .වෙද මහත්තයාටත් මාලිමා රජයේ සැමටත් ලංකාවාසි සියළු දෙනාටත් තුණුරුවනේ සරණයි ❤❤❤❤❤❤❤❤❤
සිවුර දාගන හොයන්නෙ අනුන්ගෙ දේවල් මිනිස්සුන්වත් අවුස්සගන යනවා පිස්සෙක් පවු උනත් කරන්න දෙයක් නෑ
තිරිසන් සතා , gal musalaya......obathumage wachana.....hrima vadagath......
අග්නි වෙදමහත්තයා ගැස්ටික්..වෙදමහත්තයා අපි නුබලාට හැමදාම ආදරේයි ❤❤❤❤❤
Me wedamahaththayanam kiyana de sampoorna aththa minissu.asaadharanayata nihadawa sitinathaak mewani dewal thawa thawath sidu wewi 😢😢😢
මගේ පුතාත් උසස් පෙල කරනවා ඒත් ගැටලුවක් නැහැ ස්තුතියි ඔබතුමාට තවදුරටත් මේ දැනුවත් කරන්න
හරියට හරි කතාව
Oba thamage kathavanam Hariyat Hari, matath eka dakkama Hari kenthiysk ava, godak pin, 🙏🙏🙏🙏
අපි ලමයි වෙනුවෙන් නියම කාලෙට විශය නිර්දේශ ඉවර කරලාඑයාලව විභාගයට ලෑස්ති කලා.නමුත් සමහර ලමයි පිස්සු නටනවා.දැන් stress හැදිලා දගලනවා.මේක හැමදාම වෙන දෙයක්.අලුත් ආන්ඩුවෙන් අයුතු ප්‍රයෝජන ගන්න තමයි ඔය දගලන්නේ.ඇත්ත ඕකයි.
❤❤ස්තුති ඔබට🌷🌷
😂😂😂😂
ගොඩක් උන්ට ඕක තේරුම් ගන්න බෑ
ඔය කාලය මදි කියන ළමයි අනේ ශෝක් එකට ටියුශන් ක්ලාස් අස්සේ පැය 8 / 12 ඉන්නව බංකු රත් කරන් . ඉස්කෝලේ එන්න තමයි බැරි . දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර ඉස්කෝලේ ගුරුවරුන්ට ගරහ ගරහා දැන් වෙලාව මදිලු .
බොහොම කලාතුරකින් හරි දේ හරි විදිහට දකින පුරවැසියෙක් දැක්කා
You are 100% correct thank you very much Dr
මගේ දුවත් මේ පාර තමයි ඒ ලෙවල් කරන්නේ. නමුත් රට ජාතිය වෙනුවෙන් මේ ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අපි සද්ද නැතුව ඉන්නවා
🙏❤️🇮🇱
ඔයාගෙ duwata බුදු සරණයි සියලු දෙවි පිහිටයි
ඒක ඔයාගේ ගොංකම. රට ජාතිය වෙනුවෙන්ද දරුවාගේ අනාගතය පාවාදීලා බලාගෙන ඉන්නේ. ඔයාගේ දරුවට ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ට මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා
Oyage duwata 2nd shy ekk krnn wiyadam krnn salli athi eth eda wela hoyagnn bari class ekktawath ynna salli nathi duppath demawpiyonge daruwoth me lankawe innawa occhara kuhaka wenna epa
@@ashenpriyanjan5075කස්සප ඔයාලව පාවිච්චි කළා විතරයි. දැන්වත් තේරුම් ගන්න 😅
ඇත්තමයි.මහත්මයා
ඔබ හරියටම හරි වෙදමහත්මයා....හැමෝම අතගහල පූජ කරපු මල්වට්ටියට කාක්කෙක් ඇවිත් ජරා කළා....එච්චරයි.ඒක එච්චර ගණන් ගන්න එපා.අපි අපේ ගමන යමු....
Oba kiyanna atta obata jayawewa u.k
ඇත්තටම ඔබ තුමා මේවා දැනුවත් කරනවට ගොඩක් පින්.ඔය බලන්ගොඩ කස්සපට හොර ගෑනු හිටන් ඉන්නවා ඕකා බොරුවට සිවෘරු ඇදලා ඉන්නෙ.
Malimawata.ජයවේවා kuhakayo.bangawewa
සාසනෙ කන්න අපු අය එලවල දාන්න ඹිනැ..කතාව ඇත්ත.....
Suba dawasak weda mahaththaya me minissu anduwata wala kapanawa oba thumata pin megena katha karata ape jandipathi thumata dirgayusa lebewa budu sarani weda mahaththaya theruwan sarani
Obathumage kathawa sampurna aththa ..theruwasaranai🙏
OBA..TUMA..HARI
එයා රතන හොයනවා අතන මෙතැන
කැරී කුහක Ganya.pissek වේවා කැරී Ganya pissek වේවා
ඒක තමයි ඇත්තම කතාව,ඒ චීවර දාරියා ඔහුගේ ලොකුකම පෙන්නන්න ලෝකෙට අගවන්න ගියේ..
ඔය සිදුවීම මමත් දැක්ක එවෙලෙ මටත් පුදුම තරහක් ඇතිඋනේ.මම එවෙලෙම කමෙනට් එකක් දැම්ම.ඇත්තෙන්ම වෙදමහත්තය ඔබත් ඒගැන කතා කල එක ගොඩක් හොදයි ඒ හාමුදුරුවන්ට මොකක්හරි දෙයකට ඉස්සරහට පැනල මමපොර උනේ නැත්නම් සීලෙ රැකෙන්නෙ නැහැ වගේ දෙයක් තියෙනවද කොහෙද..?චන්දෙට ඉස්සරල පෝයටපෙර චන්දෙ එපා කියලත් C I D ගියා ඒත් ඔය අපූරැවට චන්දෙත් තිබුණේ පෝයත් ගෙවුනෙ .ඔබතුමා කියනව වගේ පුදුම කුහක කමකින් පෙලෙනව තමා.පුළුවන් නම් ඒකට විසදුමක් හොයන්න දැකීමත් අප්පිරියයි .
👍
මමත් කමෙන්ට් එකක් දැම්ම රනිල් ඔය දිනේ දැම්මෙ ඒත් අනුරටයි හරිනිටයි කීදෙනෙක් හෙනගහන්න කියලා තිබුනද ඒ දෙන්නට හෙනගහන්න කියන්නෙ මේ රට ගැන ආදරයක් නැති කුහක මිනිස්සු
එහෙම කියපු උන්ට හෙන වැදිලා ගියා...මාලිමාව ට හොදක් උනා@@wajiradesilva9441
Appreciate ur great 👍 video keep going 👍 thanksssss so much ❤️ 💯 true and agree 👍 🇦🇺🇦🇺
Sampurna aththa wedamahaththaya. Oya hamuduruwo karana nadagama nawathwanna ona
ELAKIRI ... ELAKIRI ...... KARI...... KASSAPAYAAAAA
රට යහමගට ගන්න උත්සාහ ගන්න ඔබට මගේ ස්තුතිය
අග්නි වෙද මහත්තය සහ ගැස්ටික් වෙද මහත්තය තමයි නියම මිනිසුන් ඔබ දෙපලට තුනුරැවන් සරනයි🙏
atha.kathawa
ඕකා ආවට වස් නෑ .. බුදු හාමුදුරුවෝ සුත මංගල ..දිට්ට මංගල දෙක ප්‍රතික්ශේප කලා ..
Oba thuma hari,me chiwaradariya kage hari balal athak,aniwaryayenma.
sahathika aththa kathawa weda mahathaya dirgausa pathami 👍👍
Aththma aththa kathawa🎉🎉
Obatumata.budusaranaei
ඇත්තටම ආදරෙයි මෙතුමා සාර්ථකයි මගෙන් ශතයක්වත් ගත්තේ නැතිව ආශිර්වාදය කළේ ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා
Aththa kathawa❤
සියට සියක් ඇත්ත ❤❤❤❤ ඔය ගනයා මහා පිලිලයක් මේ ලන්කාවට
ඔබ තුමා හරියට ම හරි
Weda mahathmayaa niwaredi budu saranai obatumaata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai siyalu divi phitai obathumata
Oba hari wedamahatha 🎉🎉🎉🎉🎉 konda panathiyana minihek
මගේ අම්මා හරිම ආසාවෙන් බලන චැනල එකක් තමා වෙද මහත්තයා ගේ චැනල් එක. නමුත් මට කණගාටු වෙදමහත්තයා කවුරුත් දරුවන් ගේ ප්‍ර්ශන කතා කරලා නැති එක, ඇත්තටම ලොකුවටම මේ ප්‍ර්ශන බලපාපු ලමයි ගොඩාක් ඉන්නවා, ඒ දරුවන් ගේ මානසික මට්ටම කොයි තැනක ඇත්ද, සමහර දරුවන් ගේ ජීවිත වලට පවා මෙවැනි අවස්තා ලොකු බලපෑමක් විය හැක.ඒක නිසා ඒ ගැනත් සාදාරනයක් වන ලෙස කරුනාවන්තව ප්‍ර්කාශයක් ඔබතුමාගේ බලාපොරොත්තු වෙමි.
ඔබ දන්නවද ළමයි කී දෙනෙක් කියනවද කියලා විභාගෙ කල් දාන්න එපා කියලා සීයට විස්සක් විතර තමයි කියන්නේ කල් දාන්න කියලා
එක්කෙනෙකුයි දෙන්නකුගේ උවමනාවට කෙරෙන දේවල් නෙවෙයිේ සීයට අසූවක්ම විභාගයට ලෑස්ති වෙලා ඉන්නේ විස්සක කීම අහන්න කවුද ලෑස්ති වෙන්නේ? ඔයාලට තේරෙන්නේ හාමුදුරුවෝ හදන්නේ ඒ පාරෙන් ගොඩ යන්න අපි හාමුදුරුවන්ට බනින්නේ ඒ සුභ මොහොතේ ඒ වගේ වැඩක් කරපු එක ගැන ඔබ දන්නවනෙ හාමුදුරුවෝමත් ඉස්සරහට හමුවුනොත් ඒ ගමනවත් යන්නෙ නැහැ නෑ කියලා
ඔබතුමාගේ.
ඔබතුමා හරි.
Aththaaaa
oba hari, sthuthiyi
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත මුන් තමා මේ ශාසනයටත් කෙළවන්නේ තවත් හතර පස් දෙනෙක් ඉන්නවා කොහේද මේ මහානායක හාමුදුරුවන්ට කොන්දපණ නෑනේ අන්න ඒකට නියම බඩුව කාදිනල් හිමිපාණන් වහන්සේ කිව්වොත් කිව්වා ආයි ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ V8 දුන්නනම් හරි
Aththatama u juhakayek
Oya,,,,harei,,,mahathayo,,,
Sampurna atta katava hodama katawa ❤❤❤
Ara.saddatessayath.atadeken.Allamu.atulata.damiya.utuei.Obatumata.jayawewa.
ඔබ කියන්නේ සහතික ඇත්ත අපි හැමෝම මේ හාමුදුරැවන් කරපු දේට විරැද්දයි චිවරයටත් අපහාසයක් ඔබට ස්තූතියි🙏
ඇත්ත ...වෙද මහත්තයෝ ..හාමුදුරුවන්ට තහනම් කරන්න ඕන දේශපාලනය ..
අනිවාර්යෙන්
බුදු දහම අනුව රට පාලනය කරන්න සිල්වත් හාමුදුරුවෝ ඇමතිවරු වෙන්න ඔන
Excellent! සම්පූර්ණ ඇත්ත කතාව .හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න ඕන
අපේ බුදු දහමට නිගාකරන මෙවැනි කාලකනි හාමුදුරුවන්ට සොබාදහම විසින් දඩුවම් ලැබේඉ
නියමයි වෙද මහත්මයා නියම කතාව ජය වේවා
100% ඇත්ත.
රාජාංගනය හාමුදුරුවන්ට නඩු දැම්මේ පෞද්ගලික පලිගැනීමට. මෙයාගෙ පිටි පස්සෙන් ඉන්නෙ කවුද කියලා හොයන්න ඕන.
රනිල් කියන වල් බල්ලා
රනිල පොන්නයා
Aththa me hamuduruwo kage hri atha koluwak eka 200% wishwasai.
තොපි හරක්
man hithanne naa malaya.
pahugiyakale Apal phon kathawakuth giya..
නියමයි වෙද මහතාගේ කතාව ,ඔය කස්සප කියන පාහරයට හිත හරිම කැතඑකෙක් තමයි
Hariyata agamula dannenetiwa mea swameenwahanseta apahasakarannaepa,sapakarannaepa
@@bandumathiegamage3321බුදු සරණයි පින්වත් ඔබට
කස්සපයාගේ sun glasses ගලවපු එකට ඉස්තූතී....❤❤
ඒවගේ සුබ වෙලාවක අර හාමුදුරුවා ආවේ එතන කඩාකප්පල් කිරීමේ අදහසින් ඔබතූමා හරියටම හරි කියන කතාව ජයවේවා ❤️🙏
කථාව 100% ක් ඇත්ත.මෙයාට යන්න තිබුනේ දිනයක් පහු වෙලා.ශාසනය පිරිහවන්නේ මේ වගේ හාමුදුරුවෝ සහෝදරයා.
ඔබතූමා. ගෙ. විග්‍රහයට. ස්තූතී
සම්පූර්ණ ඇත්ත කතාව .හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න ඕන .මේ වගේ හාමුදුරුවෝ නිසා බුදු දහම හෑල්ලුවට ලක්වෙනවා.😠
වෙද මහත්මයා ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .
❤❤❤❤❤❤
💯👌👍
deshapalane nevei lamainge prashnayak katha krann giye hebei
Oya. ganaya mita isssarrath eka eka. Prasna genava..ranilage gottak
@@wishwaag5074ekata.yanna.ona.welawada.haudurunamak.wela.ekawath.danne.nedda
ඔබ හරි..100% එකගෙයි ..👍👍
ඔබතුමා නියම බෞද්ධයෙක් දිගටම මේ විදියට හාමුදුරැවරැන්ට බැනවදින්න ශක්තිය ධෛර්ය ලැබේවා නැවත මෙවන් හොඳනැති ස්වාමීන් වහන්සේලා නැති අප්‍රිකාව වැනි රටක ඉපදේවා මරණින් පසු හොඳම හොඳ තැනක ඉපදීමට මෙවන් වීඩියෝ දැමීමට තවතවත් සිතේවා මරු මරු ජය ජය
අනිත් මිනිස්සුගේ කමෙන්ට් කියවලා ඔයත් මනුස්සයෙක් වුණොත් හොඳයි
@@Kadawathagastritiswedamahatha5ubanam ballek kiyanne jara balu nivatayek
රත්තරන් කථාව කටේ රත්තරන් දමන්න වටිනවා ඔබට දීර්ඝ ආයුෂ මහා පින්
රීලා ගූ ටිකක් දාපන් කටට
තො හරකෙක්ද බූරුවෙක්ද
@@Sasanka2172උඹ ඌෙරක් ද. ?
අනිවාර්යෙන්. මුන් හිතාගෙන ඉන්නේ සිවුර දාගත්තා ම. මුට ඕන මගුලක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ....L
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
ඔබ තුමා ගේ කතාව හරියටම හරි
වෙද මහත්හයෝ ඔබට ජේසු පිහිටයි සාමයෙන් සත පේවා
වේදමහත්මයා ඔබ කියන .දේ හරියටම හරි
ඔබ තුමා හරියටම හරි . තෙරුවන් සරණයි !❤
ඔින් රටජාතිය ට ගරැත්වයක් ඇති පිංවත් අය,ඔබතුමා ට දිර්ඝායුෂ ලැබෙිවා ,
අති උතුම් බුද්ධ සාසනයටත්,,, උතුම් බුද්ධ පුත්‍ර්‍රයානන් වහන්සේ ලාට ත්,,, ඉතාම අගවුරවනීය ලෙස කටයුතු කරන ,,කස්සපකයා ඇතුලු වෙද මහතා සදහන් කල කහකඩ සුලු පිරිස ගැන නීතිමය පියවරක් ගන්න ,,,ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරන තෙක් නිහඩව ඉන්නත් එපා ,,,,,නව රජයටත් ,,වෙදමහතාටත් ,,,,තෙරුවන් සරනයි ,,,,,,
මමත් ඔහොම කියලම ඔය ගනයාට බැනල දැම්මා , හිනාවක් තියා මයිත්‍රියක් වත් නෑ ඔය ගනයට හෙනම ගහපිය. අලුත් ආණ්ඩුවේ ඉස්සරහට ආපු මූසලයා
ගුරුවරුන්ට වත් නැති ප්‍රශ්නයක් සිවුර කොටට කොටට ඇදගන ඕකාට ක්ලබ් වසන්ත්ගෙන් හොදට අහගත්තා, කේ සුජීවාගේ මගුලටත් අත දැම්මා පොල්බූරු හාමුදුරුවා ඕකට බනිනවාට ඔයාට thankyou
කතාව සහතික ඇත්ත ❤️❤️
ඔබතුමාගේ කථාව හරියට හරි මහත්තයා
ඔබතුමා හරි ඉදිරියටම යන්න වීර්යයෙන්ම
අපිත් හිතුවෙ මේහාමුදුරුවො රටගැනහිතනකෙනෙක්කියල බලන කොට දේවදත්තයෙක්
Kanata gahanna one ganayata
❤❤❤❤❤❤❤❤නුඔට. දෙවියන් වහන්සගෙ පිහිටයි වෙදමහත්තයා හැමදාම ආදරේයි . ..නියමයි සහෝදරයා 👌 👌 👌 👌 👌 👌
ඔබතුමා හරියටම හරි
බුදුසරණයි... ඔබ.. තුමාට.. කෙලීන්කතා.. කරන... බොරුනොකරන.. මහාත්මයෙක්.. ජයවේවා... N. P. ජයවේවා. ජයවේවා ♥️🌹
මෙයා සංඝයා වහන්සේ කෙනෙක් නොව චීවර ධාරියෙක්. සියල්ල දත් කෙනෙකු වගේ වැඩ කරන්නේ.බුද්ධ ශාසනය රකිනවා කියල ශාසන විරෝධී වැඩ කරල ශාසනය විනාශ කරන්නයි හදන්නේ..බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ මගේ ශාසනේ එක මග පල ලාභියෙකු හෝ සිටිනවා නම් ශාසනය පවතිනව කියලයි. රාගයෙන් ,ද්වේශයෙන් ,මානයෙන් වැඩ කරනවා මිසක් දම්මානුදම්ම පටිපදාවේ ගොස් වහ වහා නිවන් දැකීමේ උවමනාවක් මෙයාට නැහැ . මේ වීඩියෝ මගින් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට අතිශයින් ස්තූතිවන්ත වෙමි.
ගල් මූසල බලන්ගොඩ කස්සප මුස්පේන්තු ගනයා සුභ කටයුතු අවස්තාව සම්පූර්ණ මුස්පේන්තු කලා
Goo ganaya
බලංගොඩ කස්සප ( කෝපිකඩේ අබිලිං ) නැවත පැවිදි කර නිවන් මාර්ගය කියා දෙමු..නැත්නම් උපැවිදි කර නාමල් රාජපක්ෂගේ දේශපාලන ලේකම් කරමු...නැත්නම් පොලිස්පති කරමු 🎉🎉🙏 සැවොම එක්වන්න..🎉🎉
මෙි මහත්තයා කියන දේවල් හරි යටම හරි ❤
මේවගේ හොඳ අවස්ථාවක කරපු වැඩේ සම්පූර්ණ වැරදියි, ඔය හාමුදුරුවන්ට මාස දෙකකටවත් පෙර තමයි A/L ප්‍රශ්නය ගැන කතාකරන්න තිබුනේ විභාගය ඔන්න මෙන්න තියළා තමයි හාමුදුරුවන්ට මතක්වෙලා තියෙන්නේ. බුද්ධ ශාසනයත් විනාශ කරනවා අපේ ගමේත් ගිහියන්ගේ ඉඩකඩම් වලට නඩු දාපු හාමුදුරුනමක් ඉන්නවා ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපිටත් මේ නරක වැඩකරන හාමුදුරුවන් ගැන හරියට කළකිරිලා ඉන්නේ අපේ ගෞතම බුද්ධ ශාසනය විනාශ කරනවා මේ හාමුදුරුවෝ
කඨින ,පිංකමටත් ඔහොම කලානේ.
කාක්සප වසළයෙක්.
Wesige puthek u
නැ නිලමැස්සෙක් ඉහඳ තියතියා යනව කලිසමක් අන්නවන්න ඕන බලෙන් සාරිය ගලෝලා
මේ කහකඩයා අලිරාජා සුභාශ්කරන්ගේ බලල් අතක්ද කියා සොයා බලන්න වෙද මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්දියානු බල වේග ද
Aranyawasi piwantha maha sangya වහන්සේලා nagarawasi sangya වහන්සේලා (හැමෝම නොවෙයි සුළු පිරිසක් )පමණයි උතුම් cheewareta ninda කරන අනෙකුත් pirisa mihikathata බරක් සහෝදරයා ඔබට theruwan saranai
ඔබ තුමා කියන්නෙ සහතික ඇත්ත අත ලොස්සක් හාමුදුරුවරු සල්ලි වලට තමයි වැඩ කරන්නෙ
ඔබතුමා නියමයි point එකට කතා කරනවා
ඔබ තුමාට ස්තුතියි ,,ජය වේවා ,,,රටේ යහපත උදාවේවා ,,ජනපති තුමාට රටේ යහපත සදහා කටයුතු කරන්න උදව් කරනවා ,,,ස්තුතියි ,ජය වේවා
ඔබ thumata බුදු saranai
මේ වගේ හාමුදුරුවරු බුද්ද චීවරේට සුදුසු නැත. ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ගැන පැහැදිලි කලාට.
බුදුසරණ යි.ඔබ.තුමාටකෙ,ලින්කතාකරනවාඔබතුමාටජයවෙවා
කතා ව සහතික ඇත්ත...මටත් ඒ සිදුවිම එවලේ දැක්කහම ඔය හාමුඩුරුව එක්ක පුදුම තරහක් අවේ...මතකනෙනේ....වාසුලගේ ඩොලර් ටික ගන්න දගලපු හැටි....එදා දැගලුවෙ උන්ට විරුද්දව නෙවෙයි...ඩොලර් වලට කෑදර කමේ
නියමයි වෙදමහත්යා මසුරන් කතාව
සහතික ඇත්ත වෙද මහත්තයෝ ඔය වගේ දුශ්ශීල හාමුදුරුවරු නිසා අපිත් පව් පුරෝගන්නවා. ගල් මුසල කමක් තමා ඒකත්. තව තවත් මෙවන් දේවල් වෙනුවෙන් කතාකරන්න ශක්තිය ලැබේවා . අපට ලොකු සතුටක් ඔබ තුමා නැතිව මේවා ගැන කවුරු කතාකරන්නද. ඇත්තට ඒ හාමුදුරුවො අපේ මාලිමා රජයත් සමඟ පුදුම වෛයිරයක් තියෙන්නෙ .වෙද මහත්තයාටත් මාලිමා රජයේ සැමටත් ලංකාවාසි සියළු දෙනාටත් තුණුරුවනේ සරණයි ❤❤❤❤❤❤❤❤❤
සිවුර දාගන හොයන්නෙ අනුන්ගෙ දේවල් මිනිස්සුන්වත් අවුස්සගන යනවා පිස්සෙක් පවු උනත් කරන්න දෙයක් නෑ
තිරිසන් සතා , gal musalaya......obathumage wachana.....hrima vadagath......
අග්නි වෙදමහත්තයා ගැස්ටික්..වෙදමහත්තයා අපි නුබලාට හැමදාම ආදරේයි ❤❤❤❤❤
Me wedamahaththayanam kiyana de sampoorna aththa minissu.asaadharanayata nihadawa sitinathaak mewani dewal thawa thawath sidu wewi 😢😢😢
මගේ පුතාත් උසස් පෙල කරනවා ඒත් ගැටලුවක් නැහැ ස්තුතියි ඔබතුමාට තවදුරටත් මේ දැනුවත් කරන්න
හරියට හරි කතාව
Oba thamage kathavanam Hariyat Hari, matath eka dakkama Hari kenthiysk ava, godak pin, 🙏🙏🙏🙏
අපි ලමයි වෙනුවෙන් නියම කාලෙට විශය නිර්දේශ ඉවර කරලාඑයාලව විභාගයට ලෑස්ති කලා.නමුත් සමහර ලමයි පිස්සු නටනවා.දැන් stress හැදිලා දගලනවා.මේක හැමදාම වෙන දෙයක්.අලුත් ආන්ඩුවෙන් අයුතු ප්‍රයෝජන ගන්න තමයි ඔය දගලන්නේ.ඇත්ත ඕකයි.
❤❤ස්තුති ඔබට🌷🌷
😂😂😂😂
ගොඩක් උන්ට ඕක තේරුම් ගන්න බෑ
ඔය කාලය මදි කියන ළමයි අනේ ශෝක් එකට ටියුශන් ක්ලාස් අස්සේ පැය 8 / 12 ඉන්නව බංකු රත් කරන් . ඉස්කෝලේ එන්න තමයි බැරි . දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර ඉස්කෝලේ ගුරුවරුන්ට ගරහ ගරහා දැන් වෙලාව මදිලු .
බොහොම කලාතුරකින් හරි දේ හරි විදිහට දකින පුරවැසියෙක් දැක්කා
You are 100% correct thank you very much Dr
මගේ දුවත් මේ පාර තමයි ඒ ලෙවල් කරන්නේ. නමුත් රට ජාතිය වෙනුවෙන් මේ ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අපි සද්ද නැතුව ඉන්නවා
🙏❤️🇮🇱
ඔයාගෙ duwata බුදු සරණයි
සියලු දෙවි පිහිටයි
ඒක ඔයාගේ ගොංකම. රට ජාතිය වෙනුවෙන්ද දරුවාගේ අනාගතය පාවාදීලා බලාගෙන ඉන්නේ. ඔයාගේ දරුවට ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ට මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා
Oyage duwata 2nd shy ekk krnn wiyadam krnn salli athi eth eda wela hoyagnn bari class ekktawath ynna salli nathi duppath demawpiyonge daruwoth me lankawe innawa occhara kuhaka wenna epa
@@ashenpriyanjan5075කස්සප ඔයාලව පාවිච්චි කළා විතරයි. දැන්වත් තේරුම් ගන්න 😅
ඇත්තමයි.මහත්මයා
ඔබ හරියටම හරි වෙදමහත්මයා....හැමෝම අතගහල පූජ කරපු මල්වට්ටියට කාක්කෙක් ඇවිත් ජරා කළා....එච්චරයි.ඒක එච්චර ගණන් ගන්න එපා.අපි අපේ ගමන යමු....
Oba kiyanna atta obata jayawewa u.k
ඇත්තටම ඔබ තුමා මේවා දැනුවත් කරනවට ගොඩක් පින්.ඔය බලන්ගොඩ කස්සපට හොර ගෑනු හිටන් ඉන්නවා ඕකා බොරුවට සිවෘරු ඇදලා ඉන්නෙ.
Malimawata.ජයවේවා kuhakayo.bangawewa
සාසනෙ කන්න අපු අය එලවල දාන්න ඹිනැ..කතාව ඇත්ත.....
Suba dawasak weda mahaththaya me minissu anduwata wala kapanawa oba thumata pin megena katha karata ape jandipathi thumata dirgayusa lebewa budu sarani weda mahaththaya theruwan sarani
Obathumage kathawa sampurna aththa ..theruwasaranai🙏
OBA..TUMA..HARI
එයා රතන හොයනවා අතන මෙතැන
කැරී කුහක Ganya.pissek වේවා කැරී Ganya pissek වේවා
ඒක තමයි ඇත්තම කතාව,ඒ චීවර දාරියා ඔහුගේ ලොකුකම පෙන්නන්න ලෝකෙට අගවන්න ගියේ..
ඔය සිදුවීම මමත් දැක්ක එවෙලෙ මටත් පුදුම තරහක් ඇතිඋනේ.මම එවෙලෙම කමෙනට් එකක් දැම්ම.ඇත්තෙන්ම වෙදමහත්තය ඔබත් ඒගැන කතා කල එක ගොඩක් හොදයි ඒ හාමුදුරුවන්ට මොකක්හරි දෙයකට ඉස්සරහට පැනල මමපොර උනේ නැත්නම් සීලෙ රැකෙන්නෙ නැහැ වගේ දෙයක් තියෙනවද කොහෙද..?චන්දෙට ඉස්සරල පෝයටපෙර චන්දෙ එපා කියලත් C I D ගියා ඒත් ඔය අපූරැවට චන්දෙත් තිබුණේ පෝයත් ගෙවුනෙ .ඔබතුමා කියනව වගේ පුදුම කුහක කමකින් පෙලෙනව තමා.පුළුවන් නම් ඒකට විසදුමක් හොයන්න දැකීමත් අප්පිරියයි .
👍
මමත් කමෙන්ට් එකක් දැම්ම රනිල් ඔය දිනේ දැම්මෙ ඒත් අනුරටයි හරිනිටයි කීදෙනෙක් හෙනගහන්න කියලා තිබුනද ඒ දෙන්නට හෙනගහන්න කියන්නෙ මේ රට ගැන ආදරයක් නැති කුහක මිනිස්සු
එහෙම කියපු උන්ට හෙන වැදිලා ගියා...මාලිමාව ට හොදක් උනා@@wajiradesilva9441
Appreciate ur great 👍 video keep going 👍 thanksssss so much ❤️ 💯 true and agree 👍 🇦🇺🇦🇺
Sampurna aththa wedamahaththaya. Oya hamuduruwo karana nadagama nawathwanna ona
ELAKIRI ... ELAKIRI ...... KARI...... KASSAPAYAAAAA
රට යහමගට ගන්න උත්සාහ ගන්න ඔබට මගේ ස්තුතිය
අග්නි වෙද මහත්තය සහ ගැස්ටික් වෙද මහත්තය තමයි නියම මිනිසුන් ඔබ දෙපලට තුනුරැවන් සරනයි🙏
atha.kathawa
ඕකා ආවට වස් නෑ .. බුදු හාමුදුරුවෝ සුත මංගල ..දිට්ට මංගල දෙක ප්‍රතික්ශේප කලා ..
Oba thuma hari,me chiwaradariya kage hari balal athak,aniwaryayenma.
sahathika aththa kathawa weda mahathaya dirgausa pathami 👍👍
Aththma aththa kathawa🎉🎉
Obatumata.budusaranaei
ඇත්තටම ආදරෙයි මෙතුමා සාර්ථකයි මගෙන් ශතයක්වත් ගත්තේ නැතිව ආශිර්වාදය කළේ ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා
Aththa kathawa❤
සියට සියක් ඇත්ත ❤❤❤❤ ඔය ගනයා මහා පිලිලයක් මේ ලන්කාවට
ඔබ තුමා හරියට ම හරි
Weda mahathmayaa niwaredi budu saranai obatumaata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai siyalu divi phitai obathumata
Oba hari wedamahatha 🎉🎉🎉🎉🎉 konda panathiyana minihek
මගේ අම්මා හරිම ආසාවෙන් බලන චැනල එකක් තමා වෙද මහත්තයා ගේ චැනල් එක. නමුත් මට කණගාටු වෙදමහත්තයා කවුරුත් දරුවන් ගේ ප්‍ර්ශන කතා කරලා නැති එක, ඇත්තටම ලොකුවටම මේ ප්‍ර්ශන බලපාපු ලමයි ගොඩාක් ඉන්නවා, ඒ දරුවන් ගේ මානසික මට්ටම කොයි තැනක ඇත්ද, සමහර දරුවන් ගේ ජීවිත වලට පවා මෙවැනි අවස්තා ලොකු බලපෑමක් විය හැක.
ඒක නිසා ඒ ගැනත් සාදාරනයක් වන ලෙස කරුනාවන්තව ප්‍ර්කාශයක් ඔබතුමාගේ බලාපොරොත්තු වෙමි.
ඔබ දන්නවද ළමයි කී දෙනෙක් කියනවද කියලා විභාගෙ කල් දාන්න එපා කියලා සීයට විස්සක් විතර තමයි කියන්නේ කල් දාන්න කියලා
එක්කෙනෙකුයි දෙන්නකුගේ උවමනාවට කෙරෙන දේවල් නෙවෙයිේ සීයට අසූවක්ම විභාගයට ලෑස්ති වෙලා ඉන්නේ විස්සක කීම අහන්න කවුද ලෑස්ති වෙන්නේ? ඔයාලට තේරෙන්නේ හාමුදුරුවෝ හදන්නේ ඒ පාරෙන් ගොඩ යන්න අපි හාමුදුරුවන්ට බනින්නේ ඒ සුභ මොහොතේ ඒ වගේ වැඩක් කරපු එක ගැන ඔබ දන්නවනෙ හාමුදුරුවෝමත් ඉස්සරහට හමුවුනොත් ඒ ගමනවත් යන්නෙ නැහැ නෑ කියලා
ඔබතුමාගේ.
ඔබතුමා හරි.
Aththaaaa
oba hari, sthuthiyi
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත මුන් තමා මේ ශාසනයටත් කෙළවන්නේ තවත් හතර පස් දෙනෙක් ඉන්නවා කොහේද මේ මහානායක හාමුදුරුවන්ට කොන්දපණ නෑනේ අන්න ඒකට නියම බඩුව කාදිනල් හිමිපාණන් වහන්සේ කිව්වොත් කිව්වා ආයි ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ V8 දුන්නනම් හරි
Aththatama u juhakayek
Oya,,,,harei,,,mahathayo,,,
Sampurna atta katava hodama katawa ❤❤❤
Ara.saddatessayath.atadeken.
Allamu.atulata.damiya.utuei.
Obatumata.jayawewa.