Api Sahodarayo (අපි සහෝදරයෝ) | Hiru Tele Films | 2025-02-01 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Api Sahodarayo (අපි සහෝදරයෝ) | Hiru Tele Films | 2025-02-01 | Hiru TV
    #hirutv #hirutvlk #hirutvdigital #hiruletefilm #telefilm
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/67R6Sh
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

ความคิดเห็น • 65

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 วันที่ผ่านมา +1

    හදවතින්ම අගේ කලයුතු ටෙලියක්... මෙවැනි ආදර්ශමත් කතා තමයි අද සමාජයට අවශ්‍යය...
    ස්තූතියි හිරු ..☀️🌞☀️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 7 วันที่ผ่านมา +20

    මෙන්න නාට්‍යන් හරිම ආදර්සමත් නාට්‍යක් ඇඩුනා හැම සෙනසුරාදාවක මම බලනවා දක්ෂ නිර්මාණයක් වගේම ඇට් කරන සියලුම දෙනාම සුපිරි 👌❤️❤️❤️❤️❤️..සුන්දර නිර්මාණයක් ගුඩ්ලක් .🙏🙏🙏🙏.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 7 วันที่ผ่านมา +11

    සැබෑ සහෝදරයෝ කියන්නෙ ලේ බැඳීම විතරක් නෙමෙයි ❤

  • @MishaDananajali
    @MishaDananajali 3 วันที่ผ่านมา +2

    අනේ චූටි කොල්ලා හරිම ලස්සනයි❤❤

  • @MankaliklamangaliklaMangali
    @MankaliklamangaliklaMangali 4 วันที่ผ่านมา +5

    ගොඩක් දුක හිතෙනවා ඒ කතාව 😢අයියා මලෝ සෝක් ❤️❤️❤️❤️😊

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 6 วันที่ผ่านมา +6

    ඇයි මේ කතාව මෙච්චර ලස්සන 😢🥺❤

  • @jayam1429
    @jayam1429 10 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ....
    ස්තූතිය හැමෝටම ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    සියලු සත්වයෝම සුවපත් වේවා !👏👏👏👏👏👏👏👏👏

  • @Dulyaniee
    @Dulyaniee 2 วันที่ผ่านมา +2

    අනේ හොද අයියා කෙනෙක්.කසාද බැන්දම ඒ අයියව අමතක කරන්න එපා දොස්තර මහත්තයෝ

  • @kumariherath4687
    @kumariherath4687 7 วันที่ผ่านมา +7

    ඇත්තටම කතාව හරිම අර්ථවත් මටත් නොදැනීම ඇඩුනා මටත් එ වගේ සහෝදරියක් හිටියානම් කියලා ......මට ඉන්න සහෝදරියෝ මේ කතාවේ අම්මාගේ මල්ලි වගේමයි .......

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 6 ชั่วโมงที่ผ่านมา

    හරිම වැදගත් .ආදර්ශවත් කතාවක්...අද සමාජට හරිම වැදගත්..🎉🎉🎉

  • @Deepani-g4l
    @Deepani-g4l 4 วันที่ผ่านมา +4

    පපුවට දැනුන ඇස්වලින් කදුලු වැටුන තරම් ආදරනීයයි

  • @chamalkumara606
    @chamalkumara606 3 วันที่ผ่านมา +2

    කැමතිම නළු නිළියන් හරිම ආදර්ශමත් කතාවක් ❤❤❤

  • @komodokomodo4258
    @komodokomodo4258 5 วันที่ผ่านมา +2

    ආරම්භ යත් අවසානයත් ලස්සනට තිබුනා ආදර්ශයක් දැන් ඉන්න අයට ගොඩක් ලස්සනයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤❤❤බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @kidsbigworks
    @kidsbigworks 6 วันที่ผ่านมา +5

    Anee eka harima sensitive 😢
    Congratulations abhi malli & Sadew aiya

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 4 วันที่ผ่านมา +2

    හරිම ලස්සන කතාවක්❤

  • @rohithaperis3969
    @rohithaperis3969 7 วันที่ผ่านมา +4

    හරිම ලස්සන අර්ථවත් කතාවක්

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 6 วันที่ผ่านมา +2

    අම්මෝ ඒ කතාව නම් හරිම ලස්සනයි දුකයි

  • @ChathurangaSamanthilaka-uw9mn
    @ChathurangaSamanthilaka-uw9mn 6 วันที่ผ่านมา +2

    හරිම ලස්සන කතාවක් ලොකු අර්ථයක් තියෙනවා

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 6 วันที่ผ่านมา +2

    හරිම ලස්සන ආදර්ශ මත් කතාවක් 🎉🎉

  • @champikachampika9
    @champikachampika9 5 วันที่ผ่านมา +4

    මම ආසම කොලුපොඩ්ඩා ඉන්නෙ මල්ලිට ඉන්නෙ පොඩිකාලේ

  • @kumarikd9142
    @kumarikd9142 2 วันที่ผ่านมา +1

    Lassanai❤❤❤❤ ammooo garat bas mahattaya (tushara aiya )😊😊😊

  • @BarnadethFonseka
    @BarnadethFonseka 4 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව ඔය විදිය නිර්මාණ දිගටම කරනවානම් හොදයි ❤

  • @DarshaniDarshani-bg6fj
    @DarshaniDarshani-bg6fj 3 วันที่ผ่านมา +1

    Harima ardaranieyai ardarsamath. Adenawa

  • @Disna-n4d
    @Disna-n4d 7 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 🥰❤️

  • @Subaniharsani
    @Subaniharsani 7 วันที่ผ่านมา +3

    ලස්සනයි ❤

  • @MaduIsu-c2u
    @MaduIsu-c2u 6 วันที่ผ่านมา +2

    අර්ථවත් කතාවක් ❤😊

  • @PodiMenike-q6t
    @PodiMenike-q6t 7 วันที่ผ่านมา +3

    Harima lassanai❤❤❤❤

  • @KesaraAbilash
    @KesaraAbilash 7 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සන කතාවක් හැමදාම වගේ👊

  • @DarshaniDarshani-bg6fj
    @DarshaniDarshani-bg6fj 3 วันที่ผ่านมา

    Ardarsamath katawak. 😊

  • @bshvhegc3455
    @bshvhegc3455 4 วันที่ผ่านมา +1

    Harima lassanai kathawa ❤❤ ewagema adarshamath.

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 7 วันที่ผ่านมา +3

    Beautiful Drama.❤❤❤I hope everyone thinks the sameway.🥰🥰🥰🥰🥰🥰🥰

  • @HasanthiA
    @HasanthiA 6 วันที่ผ่านมา +3

    අඩ අඩා බැලුවේ😢😢

  • @manikebmunuge2889
    @manikebmunuge2889 7 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සණයි kathwa ..❤

  • @ShiromanilanthiKumaranayakage
    @ShiromanilanthiKumaranayakage 5 วันที่ผ่านมา +1

    Harima lassanai aduwe nati kenek natiwa athi

  • @Kalubovilage
    @Kalubovilage 3 วันที่ผ่านมา

    Adarshamath katawak ...godak hodai....

  • @chamalkumara606
    @chamalkumara606 3 วันที่ผ่านมา

    නිකින් ❤

  • @DelightfulClock-wy1yn
    @DelightfulClock-wy1yn 4 ชั่วโมงที่ผ่านมา

    Ane.menna.mewage.katha.danna.hamdaama.hoda.adrsamth.katha.dan.inna.lAmitabh.meager.devaluate.bAlaina.na.❤❤❤❤❤❤❤❤❤❤❤Mataram.aduna.kathawata. adyaksaka.thumata.godak.pin.budu.saranai❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KAManel-td7fd
    @KAManel-td7fd 7 วันที่ผ่านมา +1

    ලස්සනයි එත් දුකායි

  • @jankisrl3928
    @jankisrl3928 7 วันที่ผ่านมา +1

    Harima lassanaii katawa

  • @BuddHika_N
    @BuddHika_N 9 ชั่วโมงที่ผ่านมา

    Best tele film..❤

  • @sumedapeiris6739
    @sumedapeiris6739 6 วันที่ผ่านมา

    ලස්සනයි ❤😢

  • @SumuduLatha
    @SumuduLatha 6 วันที่ผ่านมา

    Harima.lassanai.dukai.wadagath.

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 7 วันที่ผ่านมา +2

    Godak lassaniii e wagema dukai 😢😢😢

  • @AkalankaSandakelum-sf8ec
    @AkalankaSandakelum-sf8ec 6 วันที่ผ่านมา

    එකනම් පට්ට මටනම් අඩුනා😢

  • @Dinusha-i2g
    @Dinusha-i2g 7 วันที่ผ่านมา +1

    Wow

  • @amaweerasinghe6018
    @amaweerasinghe6018 6 วันที่ผ่านมา

    Liked ❤

  • @shehanimangalika4685
    @shehanimangalika4685 7 วันที่ผ่านมา

    ❤lassanai

  • @MalshaDulanji-e5y
    @MalshaDulanji-e5y 7 วันที่ผ่านมา +1

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 7 วันที่ผ่านมา

    Harima adaraniya themawak

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 5 วันที่ผ่านมา

    ❤❤❤❤😂❤❤❤

  • @KasunSadaruwan-f4v
    @KasunSadaruwan-f4v 7 วันที่ผ่านมา

    Ade maru eknm

  • @Dulyaniee
    @Dulyaniee 7 วันที่ผ่านมา

    Ishan mendis ❤

  • @letsmakemoney6345
    @letsmakemoney6345 6 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤

  • @Subaniharsani
    @Subaniharsani 7 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @dananjayawikramasinhe9033
    @dananjayawikramasinhe9033 7 วันที่ผ่านมา +2

    ❤️❤️

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 7 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @RasangikaPrabashani
    @RasangikaPrabashani 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @WaruniWathsala-zl5pb
    @WaruniWathsala-zl5pb 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @sandyakumari7257
    @sandyakumari7257 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @MishaDananajali
    @MishaDananajali 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ParkMihisarani
    @ParkMihisarani 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @ashokakumara1918
    @ashokakumara1918 วันที่ผ่านมา

    ❤❤