වෙන් වීලා ගිය ආදරේ ගැන රුවන් හිරු Mega Blast වේදිකාවේ කියපු හැටි - Ruwan Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • WATCH FULL VIDEO :- • HIRU MEGA BLAST 💥 | FL...
    වෙන් වීලා ගිය ආදරේ ගැන රුවන් හිරු Mega Blast වේදිකාවේ කියපු හැටි - Ruwan Hettiarachchi
    #hirutv #hirutvdigital #hirumegablast #megablast #flashback #ruwanhettiarachchi

ความคิดเห็น • 543

  • @kavidumadushanka3880
    @kavidumadushanka3880 ปีที่แล้ว +2079

    කී බෝඩ් පාට් ටික බලන්නම මේක බලන්න ආපු අය ලයික් එකක් දාන් යන්..😌

    • @jayalathjayalath3851
      @jayalathjayalath3851 ปีที่แล้ว +37

      ..මේ සින්දු අහලම එපා වෙලා හිටියෙ..දිනේශ් අයිය හින්ද ආයෙ අහන්න ගන්නව ❤

    • @Panda_23149
      @Panda_23149 ปีที่แล้ว +16

      සිරාම ඔවු

    • @sujeewadilrukshi3018
      @sujeewadilrukshi3018 ปีที่แล้ว +9

      Ade short ekk dkla awe
      Cupiri dinesh ayye.....
      Love you❤️

    • @slrngaming
      @slrngaming ปีที่แล้ว +2

      Sirawatam😍

    • @kasunmaleeka2964
      @kasunmaleeka2964 ปีที่แล้ว +1

      Pattai

  • @oshadanirmal9817
    @oshadanirmal9817 ปีที่แล้ว +329

    දිනේශ් අයියනම් keyboard එක නලවනව❤️😍 ඇස් වහක්නම් වදින්න එපා😊රොශාන් අයියගෙ සුපිරි තේරීමක්👍අරුන අයියට පස්සේ දැක්ක හොදම keyboardist❤️දිනේශ් අයියා❤️

  • @maheshchathuranga493
    @maheshchathuranga493 ปีที่แล้ว +191

    දිනේෂ් අයියා keyboard set එක නලවනවා 🥳🥳❤️❤️

  • @Ksiritoon
    @Ksiritoon ปีที่แล้ว +207

    සන්ෆ්ලවර් එකේ දිනේශ් අයියා play කරද්දි මට හිතුනා ඒ දවස් වල දිනේශ් අයියා හරියන්නෙ flashback එකට කියල. ඒක දැන් හැබැහින් දකිද්දි සතුටුයි රොශාන් අයියේ.

    • @ashanishu5130
      @ashanishu5130 ปีที่แล้ว +3

      අනිව ❤

    • @donmadusanka5247
      @donmadusanka5247 ปีที่แล้ว +3

      2006,2007 වගේ කාලවල පොල්ගහවෙල හොරයිසන් එකේ ප්ලේකරනව දැකල නැද්ද ?

    • @DarshanaNadeepa
      @DarshanaNadeepa ปีที่แล้ว +2

      ඒක සිරා.. මටත් එහෙමයි හිතුනේ..❤

  • @drathnayake
    @drathnayake ปีที่แล้ว +42

    දිනේෂ් අයියා flashback ආපු දවසෙ ඉඳන් මේ වගේ කීබෝඩ් පාර්ට්ස් තියන විඩීයො හොය හොය බලන්නෙ.මෙහෙම පාර්ට්ස් ගහන keyboardist කෙනෙක් ලංකාවෙ දැකල නෑ.
    Flashback ල maintain කරන standard එක වෙනම level එකකට ගෙනියනව දිනේෂ් අයියා❤

    • @hirushanawodya8458
      @hirushanawodya8458 10 หลายเดือนก่อน

      උබයි මායි එක වගේ ❤️

  • @Ksiritoon
    @Ksiritoon ปีที่แล้ว +270

    දිනේශ් අයියා කියන්නෙ ආගමක්. අරුන අයියගෙන් පස්සෙ මං දැකපු හොදම keyboardist .❤❤❤❤

    • @dinushachaminda3992
      @dinushachaminda3992 ปีที่แล้ว +5

      Aruna aiya mona band ekeda

    • @chamothchamoth8593
      @chamothchamoth8593 ปีที่แล้ว +9

      සිරාම. Flashback එකට සුපිරි කී බෝඩලා සෙට් වෙනවා ❤️

    • @sandeepadananka6985
      @sandeepadananka6985 ปีที่แล้ว +4

      Arunatath man asy habai dinesh arunata wada issrhin

    • @ashensalanka8352
      @ashensalanka8352 ปีที่แล้ว +2

      @@dinushachaminda3992 flash back tama

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +9

      අරැනට වඩා වැඩ්ඩෙක් දිනේශ්.සම්මාන පවා හම්බුන පොරක් 🎹❤️

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +60

    හිතුවේ අරුන ගෙන් පස්සෙ කවදාවත් flashback එකට හොද කී බොඩෙක් එනෙ නැතිවෙයි කියල එත් හිතුවටත් වඩා වැඩ්ඩ්ක් ඇවිල්ල දැන් දිනේශ් ❤️

  • @nishanrandunu7446
    @nishanrandunu7446 ปีที่แล้ว +26

    නාලක අයියගේ රෝලින් ටිකයි දිබේශ් අයියගේ නැලවිල්ලයි චාල්ස් අයියගේ බේස් එකයි මැදින් ඇහෙන නිශා අයියගේ රිදම් එකයි ඒක වෙනම් රහක් ලන්කාවේ no 1❤❤❤flash back 😍😍

    • @dulangamahesh8113
      @dulangamahesh8113 ปีที่แล้ว

      Anith ewa ahenne nadda bn okkoma 👍 tami

  • @THE_STATUS364
    @THE_STATUS364 ปีที่แล้ว +29

    සිය පාරකටත් වඩා බලපු මන්😊

  • @KlGift-pd5wc
    @KlGift-pd5wc ปีที่แล้ว +25

    Flashback එකට හරියන්නේ Dinesh thamai
    Thank you flashback Dinesh genawata

  • @kavindunimnada9681
    @kavindunimnada9681 ปีที่แล้ว +28

    Outdoor music වල බරඅවි ටික ❣️

  • @thetraveler9272
    @thetraveler9272 ปีที่แล้ว +52

    පරණ ගායකයෝ සෙට් එකක් ගෙන්නලා ඊලග megablast එක ගහන්නකෝ.
    වෙරළු මල් කාරයෝ පැත්ත පලාතෙක ගෙන්න ගන්න එපා.

    • @farookkhan686
      @farookkhan686 ปีที่แล้ว +13

      අපෝ ඔය වෙරලුවලා නම් සාපයක්. දකිද්දි අප්පිරියයි ඕකුන්ව 💩🤮🤮 දමිත්ගේ සිංදු ටික විතරයි ඇහුවේ

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว +2

      Good comment

    • @malinduishan6633
      @malinduishan6633 ปีที่แล้ว +3

      Ai bn ara kanchana 🥱 e madiwata ara hirusta apu eka dakkama epa wenawa

    • @chamothchamoth8593
      @chamothchamoth8593 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත බන් ❤️ කොච්චර අය ඉන්නවද වේරා, ආත්මා, චාමර, ශශිකා, ජය ශ්‍රී වගේ අය. අරුන්නම් අප්පිරියයි🤮.එදානම් දමියගෙ සිංදු ටික විතරයි සෙට් උනේ ❤️

    • @UdaraPasindu-du8xg
      @UdaraPasindu-du8xg ปีที่แล้ว +1

      එකනම් ඇත්ත....♥️

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +13

    නියමයි..කීබෝඩ් අය්යා ගැම්මක් 🤗😍..රුවන් අය්යත් පට්ට 😍

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 8 หลายเดือนก่อน +4

    1:56 Kohomada Nalaka aiyage kadilla. Keyboard ekai Octapad ekai nm thanikara pissuwak😍❤️. Amazing flashback❤️🥳

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 ปีที่แล้ว +4

    Sinduwe voice ahanna neme awe keybord part ahanna. Patta ❤❤ dinesh malli

  • @sitharaeranada628
    @sitharaeranada628 ปีที่แล้ว +33

    නාලක අයියාගේ අත් දෙකට නම් ඇස්වහක් වදින්න එපා.❤️

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 ปีที่แล้ว +4

    Dinesh nam pissuwak appa. Keybord kala wathura bila inne afpa.... Bs malli oya dethata❤️❤️🙏

  • @udayangarox
    @udayangarox ปีที่แล้ว +9

    සුපිරියක් ඒක 😍 කීබෝඩ් ඔක්ටපෑඩ් සුපිරි ඉතින් ❤️😍

  • @TharushaDinal-zq2fc
    @TharushaDinal-zq2fc ปีที่แล้ว +9

    Flash back මොන pleya ආවත් ඒ රහ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැ 😍😍🥁🎧

  • @මිහිරාන්-ස2ට
    @මිහිරාන්-ස2ට 9 หลายเดือนก่อน +9

    ඇස් දෙක පියන් අහද්දි ඩෙල් ස්ටුඩියෙ පේශල මූණ ඇල කරන් තොල හපන් තබ්ලා ගහනව පේන්නෙ මටම විතරද😕
    එකෝස්ටික් රහ මතු කරන නාලක අයිය නම්❤❤❤❤

    • @elukxyygaming
      @elukxyygaming 8 หลายเดือนก่อน +3

      Nalakata hmmbuna maruma comment eka❤

  • @sinhalayoutube3396
    @sinhalayoutube3396 ปีที่แล้ว +8

    Flash back හොදම තේරීම දිනේශ් මල්ලිය අපේ එකා ආදරෙයි උබට එදා වගේම..❤

  • @Gayashanuoj
    @Gayashanuoj ปีที่แล้ว +14

    Keyboard එක නලවනවා..❤️❤️ ආදරෙයි දීනේශ් අයියෙ

  • @roshinibhagya8343
    @roshinibhagya8343 ปีที่แล้ว +4

    Dinesh you are the best keyboardist in sri lanka. All the best❤❤❤.

  • @thisaraishan7237
    @thisaraishan7237 ปีที่แล้ว +5

    ඇග හිරි වැටෙනවා ඒ කීබෝඩ් පාරට...♥️♥️♥️♥️

  • @selmerbogan4098
    @selmerbogan4098 ปีที่แล้ว +28

    හැමෝම කතා කරන්නේ දිනේශ් ගැන. කවුරුත් කතා කරන්නේ නෑ නාලක ගැන. නාලක තමා හොඳටම කරේ. කට්ටිය සුජිත් අජිත් සසික කියලා කීවත් මටනම් හොඳම නාලක. ඒ Break මුලු outdoor musics ම වෙනම level එකක් තිබ්බා. කොහොමත් වැඩ්ඩෝ සද්ද නෑනේ.

    • @elukxyygaming
      @elukxyygaming 9 หลายเดือนก่อน

      Naalaka tamai bn godkk sound engineering balance karanne checking wala ...pattama waddek octer pad master kenek 💯✨

  • @educationlk921
    @educationlk921 ปีที่แล้ว +5

    සිංදුවට ආය පන ආවේ දිනේශ් අයිය හින්දා❤
    කී බෝඩ් පාට් ටිකනම් පිස්සුවක්❤️❤️😍

  • @jhb7719
    @jhb7719 ปีที่แล้ว +9

    කැමරා අයියත් කීබෝඩ් එකමයි අල්ලන්නෙ❤️😍

  • @dularanethsara
    @dularanethsara ปีที่แล้ว +13

    දිනේෂ්-නාලක අයියා දෙනවා සැපටම❤️‍🔥🙈

  • @Kavishka_Deshan.
    @Kavishka_Deshan. 4 หลายเดือนก่อน +6

    2024 සෙට් එක කො ❤

  • @thilinahashan9264
    @thilinahashan9264 ปีที่แล้ว +7

    Dinesh සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @colambage3612
    @colambage3612 10 หลายเดือนก่อน +3

    Hamadema well arranged and perfect.. keyboard bass drums pad lead rhythem bass mixed together amazingly.. all the best roshan ayya..

  • @sureshsandaruwan6129
    @sureshsandaruwan6129 ปีที่แล้ว +8

    Keyboard tone නම් පහරක් ❤️❤️

  • @Chamidu45
    @Chamidu45 9 หลายเดือนก่อน +3

    Flashback keyboardist is very genius 🤙

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 ปีที่แล้ว +17

    කීබෝඩ් එකක් කතා කරයි 😍😍

  • @dinushkaathawuda5495
    @dinushkaathawuda5495 ปีที่แล้ว +5

    කි බෝඩ් එක නලවනවා අඩවනවා පටිට ලස්සනයි 100 පාරක් විතර බැලුවා

  • @sapumalkavinda83
    @sapumalkavinda83 ปีที่แล้ว +8

    perfect backing...most talented players

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 10 หลายเดือนก่อน +2

    අතරින් පතරෙ මහ මොකද්ද මන්ද අඩුවක් දැනේනව අප්ප ඒ වුනාට...දිනේශ්...කීබෝඩ් පාට් ටිකකුත් ගහන්න පැන්තම් එකෙන්....❤❤❤❤

  • @heshanperera7976
    @heshanperera7976 ปีที่แล้ว +7

    flash back ගැන ඉතිම් කතා කරල වැඩක් නැ😍😘😘😘😘😘😈සුපිරිම වැඩ්ඩො ටික...

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 ปีที่แล้ว +6

    පපුව හාරනවා 🖤🖤 කීබෝඩා....😮

  • @chalanafernando9151
    @chalanafernando9151 ปีที่แล้ว +17

    ජෙටා හොඳයි කියපු උන්ට දැන් ඇඬෙනවා ඇති ...........

  • @CarXHUB7
    @CarXHUB7 ปีที่แล้ว +2

    DD❤ ගැම්මක් අයිසේ ඔයා💪❤️

  • @samanharry6927
    @samanharry6927 ปีที่แล้ว +8

    දිනෙෂ් අයියා 😊❤️

  • @AkuMadu-sd5pg
    @AkuMadu-sd5pg ปีที่แล้ว +4

    Keyboard part hindama siya parak withara ahuwa....eka patta

  • @ThariduDilshan-ns5ls
    @ThariduDilshan-ns5ls ปีที่แล้ว +4

    දිනෙස් ❤සුපිරියක් 😮

  • @KGSHANA-fp7ep
    @KGSHANA-fp7ep 10 หลายเดือนก่อน +1

    Key bord ek මරනව පුතේ😽💝

  • @samansamanaiya7808
    @samansamanaiya7808 ปีที่แล้ว +5

    Waddek thamai itin dinesh kiyanne adarei aiya hadawatinma❤️❤️❤️❤️❤️❤️❤️

  • @samithhdt1997
    @samithhdt1997 ปีที่แล้ว +6

    Keyboard tones superb

  • @whited-k6y
    @whited-k6y ปีที่แล้ว +3

    කී බෝඩ් එකටම සෙට් නාලක අයියගේ පෑඩ් පාර

  • @mangofriends103
    @mangofriends103 ปีที่แล้ว +5

    නාලක අයියා ❤❤😍😍

  • @isharamadhu2622
    @isharamadhu2622 ปีที่แล้ว +3

    නලවනවා කී බොඩ් එක සුපිරි වැඩ්ඩෙක් 😍😍😍

  • @shehannadishka
    @shehannadishka ปีที่แล้ว +2

    Dinesh 🎹🥺♥️ Aiyha

  • @irudakamadushan8757
    @irudakamadushan8757 ปีที่แล้ว +1

    Keyboard Dinesh Aiya❤🙏

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 ปีที่แล้ว +6

    Keyboard nam super ❤

  • @sagiyabro
    @sagiyabro ปีที่แล้ว +2

    Ammo keyboard ☺️😍

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 ปีที่แล้ว +2

    ආසම සිංදුව ක්❤❤❤

  • @surangapradeep6262
    @surangapradeep6262 ปีที่แล้ว +5

    අම්මෝ කී බෝඩ් පාර පිස්සුවක් ❤️✌️

  • @samilatampitiya1556
    @samilatampitiya1556 ปีที่แล้ว +6

    Flash back nm pissuwk tami itin❤💥🔥🥵

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 ปีที่แล้ว +4

    දිනෙශ් අයියා ෆට්ට අයියේ
    නාලක අයියේ පිස්සුවක් අහ්හ්හ්
    🤘🤘❤️❤️🤘🤘

  • @JOBHUB1
    @JOBHUB1 ปีที่แล้ว +1

    දිනේස් අයියේ මට නාඩගන්කාරයෝ ටෝන් එකත් මැවිලා ඇහෙනවා වගේ😊❤

  • @swaggaming8260
    @swaggaming8260 ปีที่แล้ว +3

    රැවනුත් ෙකා්ර තමයි 🎹💗✌😇

  • @Slrokeys72
    @Slrokeys72 8 หลายเดือนก่อน +1

    ඒ රිදම් පාර මරු ඕයි😩🙏❤‍🩹

  • @nishanthaherath5307
    @nishanthaherath5307 ปีที่แล้ว +4

    හොරයිසන් ,ගැලැස්සීස්,සන්ෆ්ලවර් ,ෆෑලෑස්බැක් ගමන

  • @lochanapasindu4899
    @lochanapasindu4899 ปีที่แล้ว +2

    Key board palanawa ❤️❤️

  • @malinduishan6633
    @malinduishan6633 ปีที่แล้ว +4

    Hiru mega blast gahanawa nm flash back witharayi itjin🥰

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 ปีที่แล้ว +3

    kgf එකේ rocky කොහෙන්ද ලීඩ් ගහන්න සෙට් වෙලා තියන්නේ😂😁

  • @DearnaughtyDear.
    @DearnaughtyDear. 5 หลายเดือนก่อน +1

    පෑඩ් පාරයි දිනේෂ් අයියාගෙ keyboard පාරයි නම් කියන්න වචන නෑ.මමම දවසකට 10පාරක්වත් අඩුම අහනව❤❤❤❤❤❤❤❤❤❤flashback

  • @tharindurajapaksha6608
    @tharindurajapaksha6608 ปีที่แล้ว +3

    ඒ පාට් ටික නම් අම්මෝ ගැම්ම ❤️‍🩹😇

  • @nilukapriyadarshani9445
    @nilukapriyadarshani9445 ปีที่แล้ว +3

    Live stage ake kiyala wenas nove ahene voice akak.ruwan aiya bs

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +2

    අම්මො උත්තො කී බෝඩ් පාරවල් ට්ක💛🥺

  • @sahankaushalya4958
    @sahankaushalya4958 หลายเดือนก่อน

    Supe සුපිරි flashback nm mare maru

  • @sakindunethwan8969
    @sakindunethwan8969 ปีที่แล้ว +2

    Key board eka supiriyta play karanava shiya na 🙌❤️

  • @Livebandsrilanaka
    @Livebandsrilanaka ปีที่แล้ว +4

    කී බෝඩ් ගිලලා ඉන්නේ...❤

  • @chamindaoc6725
    @chamindaoc6725 ปีที่แล้ว

    Dinesh ayya 👍👍👍👌👍👍👍

  • @oshadee6092
    @oshadee6092 7 หลายเดือนก่อน

    1:381:48 😇💓 dinesh ayyage keyboard nam pissuwak 😍🤘❤️

  • @GihanRashmikaKeerthirathne
    @GihanRashmikaKeerthirathne 6 หลายเดือนก่อน

    Ruwan sir,I,m respect for you ❤

  • @herotv8656
    @herotv8656 ปีที่แล้ว +1

    Keyboard part tika balanna one hindamai meka beluwe Dinesh ayya keyboard eka nalawanawa lassanata

  • @ysbro56
    @ysbro56 ปีที่แล้ว +2

    keyboard😍

  • @neontipsandtricks
    @neontipsandtricks ปีที่แล้ว +1

    #Dinesh 💖⭐

  • @sapumalproduction
    @sapumalproduction ปีที่แล้ว

    Dinesh ❤️

  • @amiladilshan6052
    @amiladilshan6052 ปีที่แล้ว +1

    Dinesh ge nalawilla tamai niyama keyboard

  • @sagarakumara3716
    @sagarakumara3716 ปีที่แล้ว +1

    Dines aiyee gemmak thama 💝🤘🤜🌼💫

  • @rameshnisan4891
    @rameshnisan4891 ปีที่แล้ว +3

    නියමයි

  • @charukarangana1758
    @charukarangana1758 ปีที่แล้ว +8

    යකොව් දිනේශ් අයියා🖤

  • @ravizeon
    @ravizeon ปีที่แล้ว +2

    බලන්න ගිය සෙට් එක කො ❤️‍🩹

  • @chamikasankalpa4863
    @chamikasankalpa4863 ปีที่แล้ว +1

    කී බෝඩ් පාට් ටික බලන්නමයි ආවෙ

  • @lakminidilanjan1446
    @lakminidilanjan1446 ปีที่แล้ว +5

    Key bord ekatanm no relax

  • @sadeepalakshan6954
    @sadeepalakshan6954 ปีที่แล้ว +1

    ෆ්ලැශ් බැක් ඔයාල නම් පිස්සුවක් ❤️‍🔥

  • @sandunshanz7521
    @sandunshanz7521 ปีที่แล้ว +3

    කී⁣ බෝඩ් ටෝන් 😐❤️

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත ปีที่แล้ว +1

    කීබොඩ් ටික බලන්නමයි අවේ අඩේ😮

  • @achinthapriyadarshana6036
    @achinthapriyadarshana6036 ปีที่แล้ว +1

    Ammo Dinesh Aiya♥️😳

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 ปีที่แล้ว

    Key board , pad . නියමයි 👍☝️

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 หลายเดือนก่อน

    ගැහුවා නෙවෙයි .......
    ගහ ගත්තා........❤❤❤❤❤

  • @pasindumallawaarachee3875
    @pasindumallawaarachee3875 ปีที่แล้ว +1

    Dinesh ❤❤❤❤❤

  • @athalloke807
    @athalloke807 ปีที่แล้ว +2

    ඒක නම් පට්ට 🥰👍👍

  • @sajithgihan6917
    @sajithgihan6917 ปีที่แล้ว

    බාවනවක් ..🥺❤️

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ ปีที่แล้ว +2

    පිස්සුවක්😍♥️

  • @arunadhanushka
    @arunadhanushka ปีที่แล้ว +1

    දිනේෂ්ගෙ වැඩ බලන්න තමයි ඉතින් බලන්නෙ❤❤

  • @SachiyaBoss-dk7mt
    @SachiyaBoss-dk7mt ปีที่แล้ว +1

    නිරෝෂන් අයියා මගේ එකා,❤❤❤

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA ปีที่แล้ว +1

    දිනේශ්❤❤❤🤙💪✌✌👍👍

  • @sumithjayakody7210
    @sumithjayakody7210 ปีที่แล้ว +1

    Great Play 💯 🎵🎶🎶 Flash back 💪💪💪💪💪❤❤❤ Player