ටයිටැනික් නැවේ සුන්බුන් සොයා ගිය අයට වුනු දේ | Missing Titanic submarine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ටයිටැනික් නැවේ සුන්බුන් සොයා ගිය අයට වුනු දේ | Missing Titanic submarine
    ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීමට ගිය යාත්‍රාවක සිටි පුද්ගලයන් පස් දෙනෙකු අතුරුදන් වී මියයාමේ සිද්ධිය මේ වන විට මුලු ලෝකයම කම්පාවට පත් කරලා තියෙනවා.
    OceanGate Expeditions නම් පුද්ගලික සමාගමකට අයත් Titan නම් පුද්ගලික යාත්‍රාවක්, 2023 ජූනි 18 ඉරිදා, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි saint ජෝන් සිට සැතපුම් 435 ක් පමණ දකුණින් පිහිටි සාගර පත්ලට බැසීමෙන් එහි මව් නෞකාව සමඟ සම්බන්ධතා නැති කරගත්තා.
    එක්සත් ජනපද සහ කැනේඩියානු වෙරළාරක්ෂක භටයින්, නාවික සහ ගුවන් හමුදාවන් සම්බන්ධව දින හතරක සෝදිසි කිරීමකින් පසුව, දුරස්ථව ක්‍රියාත්මක වන දිය යට වාහනයක් (ROV) 2023 ජුනි 22 බ්‍රහස්පතින්දා ටයිටැනික් සුන්බුන් අසල ටයිටන් නෞකාවේ සුන්බුන් සොයා ගත් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
    මෙම යාත්‍රාව "ව්‍යසනකාරී පිපිරීමකට" ලක් වීම නිසා මේ යාත්‍රාව ඇතුලේ සිටි පස්දෙනා ක්ෂණිකව මිය ගියගිහිං තිබෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.
    එවැනි ඛේදජනක අනතුරක් ඇතිවීමට හේතුව මොකක් වෙන්න ඇත්ද? ටයිටන් සහ එහි කාර්ය මණ්ඩලයේ ඉරණම විසඳපු මේ සිදුවීමට හේතු වුනු සාධක පහක් තමයි අද අපි කතා කරන්න යන්නේ.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #titansubmarine
    titan submarine tour,missing titanic tourist submarine,titanic submarine tour,missing submarine,titanic submarine scene,titanic submarine video,titanic submarine,titanic submarine missing,titanic submarine search,titanic submersible model,missing titanic,missing submersible,titanic submersible footage,lost submarine,titanic submarine live stream,titanic wreckage submarine,titanic titan sub,titanic sub live,submarine missing,titanic sub update
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 538

  • @sinhalapedia
    @sinhalapedia  ปีที่แล้ว +112

    සිංහල පීඩියා Short චැනල් එකත් subscribe කරලා එකතුවෙන්න ❤️😎
    youtube.com/@sinhalapediashorts

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว

      සිද්දියනාං දුකාය් එවුනාත් එ සල්ලි වලට දුක්විදින අය්න්සක මිනුසුන්ට දිලා උදවිකරලා තිබිබානං අදටාත් පනපිටිං ඉතට දැනෙන සුවය .ලැබෙන ගවුරවය ලාබාගත් පිං ලෝකෙ කෝචිචර බලන්න තියනවාද

    • @ellayanews867
      @ellayanews867 ปีที่แล้ว +1

      මේ්වා නොදන්නා ලෝක පෑලැනකි....හොදට හිතන්න....මම කියන්නේ්...එි්ත් ලෝකයේ පලමුවෙනි වරටයි.. අද දිනය ලියාගෙන තියාගන්න..අද 2023.ජුනි මස 27 අගහරුවාදා ..තව ටික දිනකින් සියල්ල එලියට ඒ්වි...

  • @rowdy7532
    @rowdy7532 ปีที่แล้ว +18

    සල්ලි වලට වෙන තැන් යන්න නැද්ද කියල බනින්න එපා. මොකද ටයිටැනික් film එක හදපු කෙනා 32 පාරක් නැව බලන්න ගිහින් තියෙනවා. අනික මේකෙ යන අය බබාල නෙමෙ risk එක ගැන හොදටම දැනගෙන යන්නෙ. දැන් scientist ල මෙකෙ කැල්ලෙ ඉදන් දොශය හොයනව. ඔහොම තමයි තාක්ෂනය දියුණු වෙන්නෙ. මුල් කාලෙ plane වල කොච්චර අනතුරු උනාද. අනතුරු වෙන්න වෙන්න තමයි වැරැද්දත් පෙන්නෙ. ❤️ මැරුණ 5 දෙනාගෙ හිත හයියයි.

  • @user-lh5md1it5c
    @user-lh5md1it5c ปีที่แล้ว +159

    කොහොම උනත් මේක ශක්තිමත් මදි කියලා කලින් ඔප්පු කරලා තියනවා ඒ ගැන නොතකා ගියපු ගමනක් තමයි මේ. අවාසනාවන්ත ලෙස එය අවසන් උනා 🙂🥀

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว +4

      ඒක තමයි කියන්නෙ දෙයක් කරන්න කලින් දහස් වාරයක් හිතන්න ඕන කියල

    • @user-ev5nc3kc3e
      @user-ev5nc3kc3e ปีที่แล้ว +1

      Aduma tarame munta tube ekak vath Aran yanna mathak wela nadda

    • @januth_.
      @januth_. ปีที่แล้ว +2

      @@user-ev5nc3kc3emona tube ekak ganada kiyanne 😂💔

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @HackUdo666
      @HackUdo666 ปีที่แล้ว

      @@januth_. youtube

  • @buddikaroshan1310
    @buddikaroshan1310 ปีที่แล้ว +329

    අන්තිමට කියපු කතව 1000% එකගයි 😥

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 ปีที่แล้ว +10

      සල්ලි වැඩි උනාම සොහොනක් බලන්ඩ ට්‍රිප් එකක් ගිහින්

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว +2

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @hasindushehan3014
      @hasindushehan3014 ปีที่แล้ว +1

      Pauu

    • @scrafts219
      @scrafts219 ปีที่แล้ว +1

      Sirrawata

    • @nethmihansika4332
      @nethmihansika4332 ปีที่แล้ว +1

      Eknm aththa 🙂

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +65

    දුක හිතුණා ....නැව පෙරලිලා කාටවත් හොයන්න අමතක වුන මිනිස්සු ගැන කියද්දී .....❤❤❤ ඔබට ...

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Akha harima bayanakhai akkaney ath arala thiynney 💔💔🇦🇪🇱🇰

  • @sunilsilva3669
    @sunilsilva3669 ปีที่แล้ว +20

    කොහොම වුනත් වෙච්ච දේ වෙලා ඉවරයි .මහසාගරය කියන්නේත්..,ආශ්චර්‍ය, අත්භූත කරුණු රාශියක් සගවාගත් ස්තානයක් ,විද්‍යාව දියුණුයි කියලා හිතාගෙන ඉන්න හුගක් අයට මේක හොඳ පාඩමක් ..

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 ปีที่แล้ว

      @@vikshipthamona9803
      kohomath kawadahari yanna wenawane me loken e gana hithala hithahadaganna.

  • @chalaruproductions3511
    @chalaruproductions3511 ปีที่แล้ว +97

    ඔබගේ කතාව හරි, මෙයාලා පොහොසත් නිසා තමයි හොයන්න හැදුවේ... දුප්පතා වෙනුවෙන් කවුරුත් නැ

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว +3

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @aypfilms
      @aypfilms ปีที่แล้ว +4

      ඉතින් එහෙමනෙ වෙන්න ඔනෙ 😂🎉

    • @woshadpriyan2466
      @woshadpriyan2466 ปีที่แล้ว +1

      ​@@aypfilmshinawenne e seemawata thamamge kenekuth watenakan withrai 😪

    • @islam_makhachev_00
      @islam_makhachev_00 ปีที่แล้ว +2

      @@woshadpriyan2466 ah me uba hignniyk kiyla oppu krnnada hadnne 😹😪

    • @Anuhas_sandeepa
      @Anuhas_sandeepa ปีที่แล้ว +5

      @@islam_makhachev_00 ඕයි උබ ජාතක උනේ බල්ලෙක්ගෙන්ද

  • @user-wo8nv1ii4x
    @user-wo8nv1ii4x ปีที่แล้ว +17

    අන්තිමට කිව්ව කතාව nam හිතට වැදුණා .. 100% ඇත්ත 😢🤙

  • @roshansilva9126
    @roshansilva9126 ปีที่แล้ว +67

    බුදුදහමේ ප්‍රබලත්වය. සියල්ල අනිත්‍යයි ☸️

    • @W.U.Hiruna_Prabhashwara
      @W.U.Hiruna_Prabhashwara ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම...❤️

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว +6

      budu hamuduruwo kiyann kalin minissu eka dannawa bn 😅😅

    • @yasirurangana915
      @yasirurangana915 ปีที่แล้ว +3

      Hama dekatama bhudhdhagama paw ithin🤣🤣🤣🤣

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว +2

      එතකොට ඔබ කියන්නෙ මේක බුදුදහමෙන ප්‍රබලත්වය නිසා වුන දෙයක් කියල ද

    • @user-ho3ld7qp5v
      @user-ho3ld7qp5v ปีที่แล้ว +2

      ඒ මිනිස්සුන්ට මාර විදියට තත්වය,මුදල් සහ බලය තිබුනා මැරෙනකොටත්..අපි ඒ මුකුත් නැතුව මේ උතුම් රටේ ඉඳන් බුදුදහම ගැන කියෝනවා..
      කොච්චර බුදුදහමට වහල් වෙලා හිටියත් අපිත් දවසක මැරෙනවා බං,ඒක බුදුදහමට එන්නත් කළින් මිනිස්සු පිළිඅරන් තිබුන සත්‍යයක්..
      ලංකාව බෞද්ධ රටක්‍ ය, උතුම් රටක් ය කියකිය ඕගොල්ලො වැලපුනාට ඒ මිනිස්සුන්ගෙ ගාවට කිට්ටුවෙන්නවත් බැරි තැනක ඉඳන් අනිත්‍යය ගැන කියවන්නෙපා බොලව්..
      ඒ මිනිස්සු මැරුනේ ජීවිතේ විඳලා,
      අපේ උන් මැරෙන්නෙ හිඟන්නො වගේ...
      ඕකයි ඇත්ත..
      වහල්කම අතෑරලා ප්‍රායෝගිකව ජීවත් වෙමු,

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 ปีที่แล้ว +9

    අයියා ඔයාගේ විස්තර කිරීම් නම් මාරම පැහැදිලියි 👌😊

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda ปีที่แล้ว +107

    සල්ලි වලට කරන්න පුලුවං සීමාව පෙන්වපු සිදුවීමක් ❤️😪

    • @foodparadise6868
      @foodparadise6868 ปีที่แล้ว

      Sira❤️😌

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

  • @ajithpanawalage200
    @ajithpanawalage200 ปีที่แล้ว +60

    ගනන් ගන්න එපා,මේක මෙහෙම උනා කියලා අත් හරින්න බැහැ , වඩා නිවැරැදි සාර්ථක යතාු නිශ්පාදනය කර නැවතත් මුහුදු පතුල නිරික්ෂන කල යුතුයි

  • @sasisandaruwan589
    @sasisandaruwan589 ปีที่แล้ว +2

    අන්තිම ට කියපු කතා ව සම්පූර්ණ යෙන්ම ඇත්ත . කවදවත් මේ රටේ අසරමිනිස්සුන් ට තැනක් නැහැ .

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +11

    ඔයාගෙ ඉදිරිපත් කිරීම සුපිරි..
    ඔයා අවසාන වශයෙන් කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත!!

  • @kirigalpothesumanasarahimi3947
    @kirigalpothesumanasarahimi3947 ปีที่แล้ว +19

    ඕවා ඔක්කොම කර්ම ශක්තිය පුතා 😢

  • @tmrdagaya3542
    @tmrdagaya3542 ปีที่แล้ว +41

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත boza 🖤

  • @ap7futsal751
    @ap7futsal751 ปีที่แล้ว +8

    ලංකාවේ මිනිස්සු තමයි ඉතින්... සුපිරි waddo 😊 මොකක් හරි ලෝකේ දෙයක් උනාම අදහස් දෙන්නනම් ඉන්නවා.. පට්ට බුද්දියක්‌ තියෙන්නේ 😮

    • @pasanmanusha8983
      @pasanmanusha8983 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ගොඩක් මිනිස්සු කියනවා .සල්ලි වලට හැම දෙයක්ම කරන්න බැරිලු .සල්ලි වැඩි නිසා නිකන් ජිව්තේ අනතුරේ දාගත්තා වගෙ කතා කියලා වැඩක් නැ මිනිස්සු හිතන විදිහ .සල්ලි තියෙන ඕන මිනිහෙක් දන්නවා සල්ලි වලට කරන්න බැරි දේවල් තියෙනවා නමුත් ලෝකේ මිනිස්සු ගනදෙනු කරගනන භාවිතා කරන්නෙ සල්ලි තවත් දෙයක් මිනිස්සු කුතුහලය නිසා titanic ගවෙිෂණය කරන්න ගියේ .අලුත් දේවල් ගෙව්වේ නැත්තම් කෙහෙමද දියුණු ඇති වෙන්නෙ.

    • @tharaka1323
      @tharaka1323 ปีที่แล้ว

      ඒකනෙ ලංකාව තම එක එකාගෙන් හිගා කන්නෙ අලුත් දෙයක්න්කරන්නැ කරන එකාට ඇද කියනව

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +19

    බියකරුයි මෙිි සසර.නොපමාව කුසල් රැස්කරන්න🙏

  • @sepaliwijethunga3965
    @sepaliwijethunga3965 ปีที่แล้ว +10

    සමහර විට මෙයාලා භයානක දෙයක් සගර පතුලේ දැක්කා වෙන්නත් පුලුවන් එක එහෙම නිසා මතුපිට ට ආවොත් එක ලොකයා දැන ගන්න නිසා ස්භාව ධර්මයෙන් ම යානය විනශ කරා වෙන්නත් පුලුවන් 😅මට හිතුන දේ 😒මේ විශ්වය ස්භව දර්මය පුදුම දෙයක් අපි එයට ගරු කල යුතුමයි,

  • @TA6.7
    @TA6.7 ปีที่แล้ว +19

    6:47 ඒකනම් ඇත්ත අංකල් අහිංසකයෝ ගැන කාටවත් ගානක්වත් නෑ ගනන් ගන්නෙත් නෑ 😞💔💯

    • @chithirachamod123
      @chithirachamod123 ปีที่แล้ว +2

      😂

    • @TA6.7
      @TA6.7 ปีที่แล้ว

      @@chithirachamod123 ඇයි හිනා වෙන්නේ මොනාද මෙතන තියන joke එක? Psychoද?

    • @technicalapps6648
      @technicalapps6648 ปีที่แล้ว

      @@TA6.7 Oya Ankal kiyala thibba nisa uta hina ghin thiyenne

    • @TA6.7
      @TA6.7 ปีที่แล้ว +1

      @@technicalapps6648 Ithin mage wayasa thaama 17 ne eyage katahadinma therenawane loku ekkenek kiyala ekai respect ekata uncle kiwwe

  • @thamelshani3190
    @thamelshani3190 ปีที่แล้ว +6

    "අධික මිලක් ගෙවලා මරණයට ටිකට් එකක් ගත්‍තා වගේ වැඩක් ..ඇත්ත ..ජීවිතයට වඩා කුතුහලය ප්‍රබල වුන අවස්ථාවක් ..දුක්බර චාරීකාවක අවසානයක්...දියුණු තාක්ෂණය සොබා දහමට පරාදයි 😢😢

  • @supiri321
    @supiri321 ปีที่แล้ว +11

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +7

    අන්තිමට කියපු කතා ටික නම් 100% ක් ඇත්ත 😇
    හැමදේම සල්ලි වලට කරන්න බැ කියපු එකයි , සල්ලි හින්ද මිනිස්සුත් වර්ග වලට කැඩිල කියන එකයි 😢 ඒක හින්ද නෙ අහිංසක මිනිස්සු 500 ක් මුහුදෙ අතුරු දහන් වෙලා තියෙද්දි මේ කෝටිපති මිනිස්සු 5 දෙනෙක් ගැන හොයන්නෙ 😔😔

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 ปีที่แล้ว +36

    අහම්බයක් නොව එය සිදු වීමට තිබූ දෙයකි😢

  • @supunniroshana744
    @supunniroshana744 ปีที่แล้ว +7

    Titanic නැව 1912 අනතුර උන වෙලාවෙ බේරුණු 5 ස් දෙනෙක් වෙන විදිහකින් මැරිලා ආයෙ ඉපදිලා Titanic නැවේ සුන්බුන් බලන්න ගිහින් මැරුණ වගේ feel එකක් තියෙන්නේ... නැවේ නැතත් නැව ළඟ හරි එක ආත්මෙක මැරෙන්න ප්‍රාර්ථනා කරා වගේ... හරි අමුතුයි 😐

    • @induminibimsara4410
      @induminibimsara4410 ปีที่แล้ว

      Titanic අනතුරෙන් බේරුනේ 5 දෙනෙක් විතරක් නෙමෙයි 710 බේරගෙන තියෙනව

    • @supunniroshana744
      @supunniroshana744 ปีที่แล้ว

      @@induminibimsara4410 මන් කිව්වෙ නැහැනේ මගෙ comment එකේ පස් දෙනෙක් විතරයි බේරුණේ කියල. "බේරුණු පස් දෙනෙක්" කියල කිව්වෙ. අනික එදා Titanic අනතුර උන වෙලාවෙ එතන මිනිස්සු මොන විදිහට හැසිරුණාද කියල දන්නෙත් නැහැ මොකක් ද උනේ කියල අදටත් එක නිගමනයකට ඇවිල්ල නෑ. මන් ඒ සම්බන්ධයෙන් මගෙ අදහස comment කරේ.
      Comment එක හරියට කියවලා , තේරුම් අරන් Reply එක එව්වා නම් තමයි හොඳ 🤨

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 ปีที่แล้ว +4

    ඔබ හරි .....සොබාදහම ට පිට්න් අපි කාටවත් යන්න බැ එයාල ප්‍රබලයි අපේ කඩදාසි වලට වඩා.....😢😢

  • @user-bt5px5cs7q
    @user-bt5px5cs7q ปีที่แล้ว +35

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත ❤

    • @uhajjsfjis-sr9hv
      @uhajjsfjis-sr9hv ปีที่แล้ว

      සල්ලි සල්ලි 😬🥴

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +6

    අදත් සුපිරි වීඩියෝවක් ❤️👍🤩

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +12

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +10

    ඔයාගෙ කතාවට එකගයි . මේ ලෝකෙ 95% ක් ම ඉන්නෙ සල්ලි වලින් ජීවිතය හොයන මිනිස්සු ................... ! 😢

    • @chithirachamod123
      @chithirachamod123 ปีที่แล้ว +2

      😂

    • @aypfilms
      @aypfilms ปีที่แล้ว +3

      ඉතින් එහෙමනෙ වෙන්න ඔනෙ

  • @prymarycollege
    @prymarycollege ปีที่แล้ว +8

    ඔබ අන්තිමට කියන කතාවනම් නියමයි . 💐

  • @Menuka.-wq5kd
    @Menuka.-wq5kd ปีที่แล้ว +63

    Titanic Movie එකේ අධ්‍යක්ෂකවරයා 33 වතාවක්ම මෙතෙන්ට ගියා කිව්වහම පුදුමත් හිතෙනව නේද?🙄

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว

      A කොහොමද gye

    • @dularasapumal4137
      @dularasapumal4137 ปีที่แล้ว +2

      @@hirusenevirathna6737 පයින් ඇවිදගෙන ගියේ

    • @suwahasnethsara6716
      @suwahasnethsara6716 ปีที่แล้ว

      @@dularasapumal4137 😂😂😂lol xD

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว +2

      @@dularasapumal4137 එතකොට වතුර තිබ්බෙ නැද්ද😁

  • @nadeera755
    @nadeera755 ปีที่แล้ว +2

    මං ආසම චැනල් එකක් තමයී මේ ගවේශන වීඩියො වලින් අනික background music එක ❤️✌️🤗

  • @techpodda9133
    @techpodda9133 ปีที่แล้ว +8

    මැරෙන්න තියෙනවානම් ගිලිලා හරි මැරෙනවා 😢 ජීවිතේ ස්වාභාවය 😢

  • @subashani3087
    @subashani3087 ปีที่แล้ว +10

    ක්තාව හරිම ලස්සනයි අන්තිමට කිව්ව කතාව තවත් ලස්සනයි..👍👍🙂

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว

    ඔයා ගෙ කතා හරිම රසවත්.ඒවා සියල්ල ඇත්ත

  • @sanjeewagayashan2720
    @sanjeewagayashan2720 ปีที่แล้ว +2

    මෙහෙමයි අර සරනාගතයින්ට අදධානයක් නැතිවෙන එකට කිව්ව එකටනම් එකඟ නැහැ.මම ඒ මිනිස්සු අවතක්සේරු කරනවා නෙවෙයි ඒත් මෙහෙමයි මුදල් වල බලය නෙවෙයි එතන තියෙන්නෙ ඇත්තටම ඒ මිනිස්සු ව්‍යාපාර පැත්තෙන් සහ ගවේෂණාත්මක පැත්තෙන් ගොඩක් ඉහල තැන් වල ඉන්න මිනිස්සු,එහෙම කෙනෙක් ගෙන් රටට ලෝකයට වෙලා තියන සේවාව සුළුපටු නොවෙන්න පුළුවන්.එහෙම මිනිහෙක් ලෝකයට අහිමි වීම ලොකු පාඩුවක්, විශේෂයෙන්ම මේ වගේ සිද්ධියකින් අතුරුදන් වීම.
    ඔවුන් ගියේ ඔවුන්ගේ මුදල් වියදම් කරගෙන ඔවුන්ට පමණක් අත්දැකීම් ලබන්න නෙවෙයි මුළු ලෝකයේම මිනිසුන්ට ටයිටනික් නැව වර්ථමානය වන විට මොන තත්ත්වයක ඇතිද සහ ඒ ආශ්‍රිතව ඔවුන්ට හැකි උපරිමයෙන් ලෝකයාට තොරතුරු ගෙන ඒමට ගිය ගමනක් නිසා ඒ පස් දෙනාගේ ගමන මුළුමහත් ලෝකයක් ඔවුන් දෙස බලා සිටියා,එහෙම තත්ත්වයක් මධ්‍යයේ ඔවුන් සොයා නොයාවි කියල හිතනවද.ලංකාවේ ඉන්න සුපිරි මොලකාරයෝ පිටරටට සේවය කරන්න යද්දි ඔහේ මේ රටේ මහ උන් බලන් හිටියට දියුණුව කෙසේවෙතත් රටකට වැඩක්වෙච්ච මිනිහෙක්ගෙ තියන වටිනාකම දන්න මිනිස්සු ඔවුන් ගැන විමසිලිමත් වෙනව.ඒ දියුණු වෙන රටවල හැටි.

  • @sudeshprshan499
    @sudeshprshan499 ปีที่แล้ว

    විඩියෝව පැහැදිලිව තිබුනා.. අන්තිම කතාව සම්පූර්ණ ඇත්ත .. 👍👍👍

  • @harshanikumari6539
    @harshanikumari6539 ปีที่แล้ว +33

    සල්ලිම ජීවිතේ කරගත්තු මිනිස්සුන්ට මේවා හොද පාඩම්.ස්වභාවධර්මයට අභියෝග කරපු කිසිම දෙයක් කිසිදාක ජය අරන් නෑ ඒකට තවත් උදාහරණයක් මේ.කොච්චර දියුණු තාක්ෂණයක් තිබුනත් ඒ දේ මේ විදියට විනාශ උනේ මේ සංචාරය සාර්ථක උනානම් අනාගතයේදී මිනිස්සු සාගරයට කොච්චර බලපෑම් කරයිද..දැන් කවුරුත් සල්ලි දීලා මරණ සහතික ලියනෙ නෑනෙ..අපි කවදාවත් ස්භාවධර්මයට අභියෝග කරන්න නරකයි...

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +4

      මැවුම් කරුට මිස,ඊට ඉහලින් කිසිම දෙයක් මනුෂ්‍යට කල නොහැක.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว +2

      ​@@dammia5993kwda mewwe

    • @vikshipthamona9803
      @vikshipthamona9803 ปีที่แล้ว +1

      @happylover:mee mnissu kochchara hamba karanna athda eth eva okoma.dala hithannevath nathi vidihata giyaa . eka mathak vanakotath mussalai 😢😢

    • @iduwari978
      @iduwari978 ปีที่แล้ว

      Oy hri 😢

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +5

    සාගර පතුලට යන්න සබ්මැරීනය දිගින් පලල්ලින් ශත්තිමත් මදිත් වෙන්න ඇති හරියට බත් අට්ටයක් වාගේ මිය ගිය සියළුම දෙනාට නිවන් සුව අත් වේවා

  • @kavindu9263
    @kavindu9263 ปีที่แล้ว +2

    අන්තිම වචනටික 💥💥💥 .

  • @roshanalwis2601
    @roshanalwis2601 ปีที่แล้ว

    ඇත්ත අර අන්තිමට ඔබ කියපු කතාව හරි.
    100 ට 1000 ක්‍ එකගයි ඒ කතාවට.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +2

    හොඳ ආදර්ශමත් වීඩියෝ එකක්

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b ปีที่แล้ว +103

    මේ සියල්ලම කර්ම ශක්තිය අනුව තමයි සිදුවෙන්නේ. බෞද්ධයින් වන අපිට මේවා පුදුමයක් නෙමෙයි. 🙏🏻☸️

    • @manoj-yk9pf
      @manoj-yk9pf ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      අනිවා ❄️👊

    • @PVGNPrabuddika
      @PVGNPrabuddika ปีที่แล้ว +12

      පඩයක් ගියත් මගුලෙ කර්මෙනෙ😅

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว +1

      ​@@PVGNPrabuddikaඅනේද කියන්නෙ

    • @chathumalbandara9271
      @chathumalbandara9271 ปีที่แล้ว +8

      මං නම් දන්නෙ නෑ බෞද්ධ දර්ශනයෙ කර්මය කියලා දෙයක්
      මං නම් දන්නෙ හේතු ඵල දහම 😅

  • @swarnasiriparanavithana4004
    @swarnasiriparanavithana4004 ปีที่แล้ว

    oba ithama lassanata idiripath karanawa.bohoma aakarshaneeyai.good luck.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Obage.kathawa.nm.Attha.budusarani.🙏🙏🙏🌹

  • @Nilanthiroshani-lf1ge
    @Nilanthiroshani-lf1ge ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්

  • @peramuna_1967
    @peramuna_1967 ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරීමක් ස්තූතියි

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +4

    අන්තිමට කිව්ව කතාවට respect 😘

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 ปีที่แล้ว +9

    When sinhala pedia said,
    ටයිටනික් බලන්න ගිය 5 ස් දෙනාට ඇයි මෙච්චර ආදරයක්. හේතුව සල්ලිවල බලය
    "I felt it"💐💪👍

    • @wijepalaediriwikramage4257
      @wijepalaediriwikramage4257 ปีที่แล้ว +1

      Power of money! Yes including media !! Any way last portion is worth cosidering. It is an exemplary paradox struggle for wich is lacking human struggle for living

    • @tharaka1323
      @tharaka1323 ปีที่แล้ว +1

      ඒම ලබ්බක් නෙමෙ බන් ඕක ඔච්චර වයිරල් වෙන්න හේතුව ඔක උනේ ටයිටනික් නැව ලගනෙ ඒක නිසයි උන්ගෙ සල්ලි තිබ්බ කියල මොකො උන් ඕව බෙදල දෙන්නැනෙ

    • @maheeshaudari6731
      @maheeshaudari6731 ปีที่แล้ว

      ​අනිවා.වෙන නැවක් බලන්න ගියානම් ඔච්චර කතා වෙන්නෙ නෑ

  • @thewhiteghost7118
    @thewhiteghost7118 ปีที่แล้ว +2

    news eka dekalath wediya wisthra hewwe nethhte @sinhala pedia video ekak dawi kiyala hithuna nisamai😇

  • @vikumherath9635
    @vikumherath9635 ปีที่แล้ว +7

    6:50 best part respect sinhala pedia ❤

    • @SHEHAN_21
      @SHEHAN_21 ปีที่แล้ว +1

      ඇත්ත✋

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +10

    QUALITY CONTENTS AS ALWAYS 👊🏻😎

  • @user-yu6ln6dm9t
    @user-yu6ln6dm9t ปีที่แล้ว +20

    ඇත්ත අන්තිමට කියපු දේ හැමදේම පදනම් වෙන්නේ මුදල් මත ම්‍රිතයා 🙂💔මුදලට වඩා කරමය ලොකුයි

  • @chamodabishek5894
    @chamodabishek5894 ปีที่แล้ว +2

    Megalodon kenek kava kiyala hithan hitapu mama 😂

  • @MrJayawardena
    @MrJayawardena ปีที่แล้ว +6

    Your story is fair and true. Where is the strength for the poor? Wealth and power always flourish. Poverty goes to animals. ❤

  • @wathsaladaminda6892
    @wathsaladaminda6892 ปีที่แล้ว

    මචන් ඔයා කිවුව කතාව නම් එකෙන්ම පට්ට.දුප්පත් අපි වගේ උන් ගැන කාටවත් වැඩක් නෑ.අනේ උන් හැදි ගෑවුනත් මටත් ගානක් වත් නෑ.අපේ උන් ගෙන් උන්ට වැඩක් නැත්නම් ඒ වගේ සල්ලි තියන උන්ගෙන් අපිටත් වැඩක්ම නෑ..

  • @MadushankaNPM
    @MadushankaNPM ปีที่แล้ว +3

    අන්තිමට කියපු කතාව 100% ඇත්ත ❤

  • @RihanDulanjali
    @RihanDulanjali ปีที่แล้ว

    Mn awe coment blnnna oyage anith widiyoth maru ayyye mn kamathiyi ❤️🥰🍃

  • @lmfilmworld4080
    @lmfilmworld4080 ปีที่แล้ว +1

    සුපිරියි ....🤗👌👌👍

  • @hirunipahandika7134
    @hirunipahandika7134 ปีที่แล้ว

    අන්තිමටම කියපු කතා ටික නම් ඇත්ත .පොඩි මිනිහව ගානක් නැහැ .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว

    ඉතා පැහැදිලි විස්තර යක් , 👍👍👍

  • @chinthakajayathilake7968
    @chinthakajayathilake7968 ปีที่แล้ว

    සරණාගතයන් ගැන ඔබ.ගේ අදහස් දැක්වීම නිවැරදියි.

  • @ChamodPriya
    @ChamodPriya ปีที่แล้ว

    අයියේ ඔයා අවසානෙට කිවුව ඒ දේ ගොඩාක් වැදගත්

  • @kdalokayuthmika567
    @kdalokayuthmika567 หลายเดือนก่อน +1

    මට ටයිටැනික් බලල මැරුනත් කමක් නැ ❤😢

  • @JerajPrenando-dn3mt
    @JerajPrenando-dn3mt ปีที่แล้ว +1

    පව් ඒ හැමෝම ,අර පිරිමි ළමයා ගැනනම් ගොඩක් දුකයි😥අනිත් අයනම් ජීවිතේ විදපු අයනෙ

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 ปีที่แล้ว

    Oba samaga ekagai. Thanks

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 ปีที่แล้ว +9

    කාල දොටුවක් හරහා අනගතයට 😊😊😊

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    Thanks අයියේ 💕💕💕

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Sahatika atta souara hamadema salli baleta thma hiranne watina jivita lowata ahimi una asarana miniseak bottuperalila natiunata mehema marigena hoyanne naa kotipatiyonatiuna nisa hoyanawa niwan duwa samata 🙏🙏🙏

  • @madhavinisansala6914
    @madhavinisansala6914 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අන්තිමට කියපු කතාවට මම එකගයි 🥺❤️

  • @lahirumadhusankha9941
    @lahirumadhusankha9941 ปีที่แล้ว +2

    Simpson cartoon proofs real life incidents ගැන ආපහු වීඩියෝ එකක් කරන්න💪💪

  • @gaiya_boy0
    @gaiya_boy0 ปีที่แล้ว

    සල්ලි ගැන කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත 🤙❤

  • @senethsanbeepa9323
    @senethsanbeepa9323 ปีที่แล้ว

    අයියේ අන්තිමට කියපු එවාට මගේ ගෞරවය ඔයාට 🙏🙏🙏🙏

  • @user-gc8yj4fv9f
    @user-gc8yj4fv9f ปีที่แล้ว

    Eka aththa

  • @judekrishan7632
    @judekrishan7632 ปีที่แล้ว

    Oya witharai me gana kiuwa. Ahinsaka minissu key dekan marenawada. E gana kata th ganak wath naha eth salli nisa me minissu 5 dena gana mulu lokayakma katha karanawa. Oyage channel eken witharai me gana kiuwa man me news eka godak youtube channels walin dakka eth oya witharai me gana katha kare jaya wawa ❤

  • @darkwolfgamil
    @darkwolfgamil ปีที่แล้ว

    This nice video

  • @ttm_qt9462
    @ttm_qt9462 ปีที่แล้ว +1

    Godk explain video bluwa me gana mek tm hod m❤️

  • @dimuthukushan5125
    @dimuthukushan5125 ปีที่แล้ว

    Supiri vedio ekak .taitansta unadetanam 😢😢

  • @kusalpramod3922
    @kusalpramod3922 ปีที่แล้ว

    අන්තිමට කියපු වචන ටිකනන් පට්ට ❤

  • @nadunchamathka8695
    @nadunchamathka8695 ปีที่แล้ว +1

    මෙගලඩන් කෙනෙක්වත් ඒක ගිල්ලාද දන්නෑ නේ 😮

  • @tharindumadushanka-wl3gk
    @tharindumadushanka-wl3gk ปีที่แล้ว

    Atha kathawa......

  • @ruwansiri7713
    @ruwansiri7713 ปีที่แล้ว

    Niyamai

  • @tasunidevindya4874
    @tasunidevindya4874 ปีที่แล้ว

    Me gana Video ekak enakam balan hitiye ❤❤❤❤😌😌😌😌😘😘😘

  • @sajidhyoonus298
    @sajidhyoonus298 ปีที่แล้ว

    අන්තිමට කිව්ව කතාවනම් හිතටම වැදුනා❤❤❤👍👍🤝🤝🤝

  • @kmsatsampath9895
    @kmsatsampath9895 ปีที่แล้ว

    6:52 Menna kathawa💪

  • @RAZOR_EDITz_FF
    @RAZOR_EDITz_FF ปีที่แล้ว +11

    කවුරු දැම්මොත් වැඩක් නැ සිංහල පිඩියා විඩියෝ එකක් කලෙ නැත්තම් ✌️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවෝ වැඩ සිටියානම් මේ කාලේ කියයි මේ ටයිටන් සම්බැරීනයටයි ටයිටැනික් නෞකාවටයි උන දේ ඇයි එහෙම උනේ මොකක් නිසාද උනේ මෙහෙම උනේ කියලා🙏🥲

  • @smallika4669
    @smallika4669 ปีที่แล้ว +4

    සත්තකින්ම ඇත්ත දුප්පත් උනත් ඒත් මිනිස්සු පෙරලුන නැව ගැන කියද්දි ඇස්වලට කදුලු ආවා ඒත් මේ සල්ලි දීලා හරි ගවේසනය කරන්න ගියේ ලෝකයටම.වටින උගත් මිනිස්සු පවු

    • @hirushiumaya2774
      @hirushiumaya2774 ปีที่แล้ว

      එතකොට දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැද්ද???

  • @diliunilki1669
    @diliunilki1669 ปีที่แล้ว +6

    මරනයේ ටිකත් පත කෝටි 7යි 😔

  • @miurudananjaya2783
    @miurudananjaya2783 ปีที่แล้ว +2

    Perfect ❤

  • @ThisulaThiwanka
    @ThisulaThiwanka ปีที่แล้ว

    අවසානෙට කිව්ව දේ සම්පූර්න ඇත්ත😪❤️

  • @anuradhawijesekara6235
    @anuradhawijesekara6235 ปีที่แล้ว

    අන්තිමට කිව්ව කතාව නම් 100000000000000000%ක් සම්පූර්ණ ඇත්ත.

  • @shanuR918
    @shanuR918 ปีที่แล้ว

    Oya witharai ayye aththa kathakare❤

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +8

    කෝටි 7 ක් ගෙවලා ගත්ත මරණයේ ටිකට් එක 😐 💸💸

  • @user-mk3tp4jn7t
    @user-mk3tp4jn7t ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ගේ මැවිල්ල හරිම භයානකය ව්ශ්වය හරිම භයානකය ..මනුෂ්‍යා පුදුම ලෙසත් භයානක ලෙසත් දෙවියන් වහන්සේ මැවු සේක..!!

  • @stickbro3184
    @stickbro3184 ปีที่แล้ว +1

    පැය 8ක් යනතුරු ඇමෙරිකානු ආරක්ෂක වෙරළබඩ මණ්ඩලය දැනුවත් නොකිරීම හෙලා දකිනවා. ඇතැම්විට යුහුසුළුව ගවේෂණයක නියැලුණා නම් මේ විපතින් බේර ගන්නත් තිබුණා. හරියටම වෙච්ච දේ කෙසේ නම් කියන්නද? ඒක පිපිරුණ වෙලාව සිද්ධිය සිදු වී පැය 2ක් 3ක් නම් ජීවිත බේරා ගන්න තිබුණා. ප්‍රමාදය විනාශයට මුල් වුණාද කියා හිතෙනවා. පැය 8කට පසුව හොයනවාට වඩා මුලින්ම සොයන්න තිබුණා නොවේද?

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් 100% එකගයි..

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว

    අන්තිමට කියපු කතාව සහතික ඇත්ත🥲

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว

    අන්තිමට කියපු කතාව 100% එකගයි