ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සධානා .........සධානා .........පෙම් මාලිගා සදන්නෙපා සධානාඔය මාලිගා රැඳෙන්නේ නැ සධානාසධානා ......රන් තාරුකා ගනින්නෙපා සධානාඔය ආදරෙත් තරු වාගෙමයි සධානාඔබට පුදන මගේ ආදරේටඔබට ලියන පෙම් හසුන් කොලේටඔය ජීවිතේ පුදන්නෙපා ළඳේසධානා .........පෙම් මාලිගා සදන්නෙපා සධානාඔය මාලිගා රැඳෙන්නේ නැ සධානාඑක මොහොතකින් හදේ තැවුල් නිවී ගියාඑක දිනයකින් අපේ ලොවක් සැදී ගියාඑක යහනකින් සිතේ පැතුම් පිරී ගියාඑක වදනකින් හැඟුම් නිවී ගියාහා...සධානා .........පෙම් මාලිගා සදන්නෙපා සධානාඔය මාලිගා රැඳෙන්නේ නැ සධානාසිත සිතන සිතන දේ හදක් සොයන්නේ නැහද පතන පතන දේ ගතක් පතන්නේ නැගත සොයන සොයන දේ මුවක් කියන්නේ නැමුව කියන දේ ඔයා අහන්නේ නැනැ..සධානා .........පෙම් මාලිගා සදන්නෙපා සධානාඔය මාලිගා රැඳෙන්නේ නැ සධානාසධානා ......රන් තාරුකා ගනින්නෙපා සධානාඔය ආදරෙත් තරු වාගෙමයි සධානාඔබට පුදන මගේ ආදරේටඔබට ලියන පෙම් හසුන් කොලේටඔය ජීවිතේ පුදන්නෙපා ළඳේසධානා .........පෙම් මාලිගා සදන්නෙපා සධානාඔය මාලිගා රැඳෙන්නේ නැ සධානාLyrics - Rookantha Goonatillake
❤
මිල්ටන් පෙරේරා ආදරණීය කලාකරුවාගේ මුනුපුරා... දිල්හානී ප්‍රියංකර යුවලගේ පූතා... ලස්සනයි.. සියා වගේ රට හොල්ලන්න පුලුවන් හඩක්.. ගොඩක් නව නිර්මාණ කරන්න ජය වේවා!!!
ගීතය මනා ලෙස ගායනා කරනවා. රූකාන්ත ගුණතිලක මහතාගේ තවත් විශිෂ්ට නිර්මාණයක්.
Woow ... ඒ කාලයේ ගින්දර වාගේ අහපු ගීත.. ❤❤
නියමයි පුතේ...ප්‍රියංකර තත්තාට දිල්හානි මවට ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
රූකාන්ත මහතාණෙනි ඔබේ නව නිර්මාණ මෙවැනි දක්ශ තරුණ පිරිසට දායාද කරන්නට පුලුවන් නම් අපෙන් පසුව එන පරම්පරාව හොඳ රසයක් ඇති සංගීතය අත්විඳිවි.
පෙම් මාලිගා අස්ථිර යි.That is true! Excellent singing,music and lyrics ❤.
තාත්තා වගේ ම ලස්සන ට හැගීම්බර ගායනාවක් ඔබෙන් මා වින්දේ....දෙවියන් ගේ ආශිර්වාදය නිරතුරුව ඔබට පතනවා
ලස්සනම ලස්සනයි දිල්මින්.❤තාත්තා වගේම ලස්සන හඩක් තියෙන්නෙ🌟අපි පොඩි කාලෙ හරි ආසාවෙන් අහපු සිංදු ආයෙම ඇහෙද්දිත් හරි සතුටුයි 💐🌟
තාත්තාගේ සිංදුව පුතාට නියමෙට සෙට් වෙන්නේ දැන්.🎉🎉🎉🎉🎉
Sweet singing.... dear and sweet melody... sweetee music arrangements and... sweetie lyrics by legend Rooka....❤❤❤❤
@dilmin perera you became one of my favourite voice after listening this amazing singing❤❤❤well done bro❤❤
ලස්සනයි ගොඩක්
හරිම ලස්සනයි ❤
Very nice lyrics, music & voice ❤❤ 😍
Mara lassanai..godak kalekin ahuwe.priyankaratath wada lassanata kinawa...woooow❤❤❤❤❤
all ways brilliant ❤ my legend , rukantha❤
Lassanama lassanaii..❤❤
Singing නං singing ❤. සින්දුව වලාකුලක් වගේ ඇඟේ හැමතැනම 🫶🏿
පරම්පරා මුල් පුරුක් වලින් ලැබුනු දායාද බ්‍රෝ... මිල්ටන් පෙරේරා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ...
ලස්සන මිහිරි කටහඬ ❤
සිත බිඟුන් / බැඳිලා වචන දෙකේ පොඩි ඉඩ හුස්ම හිරකලා ❤
Mara Lassanai..Mewane Sindu ❤❤❤❤❤❤ Me Song eka Gayana karana Kenage..Voice ekat👌👌❤
👌👌👌👌
Superb.... Congatulation....
Niyamai puthe...❤
දිල්මින්..👌👌💓💓
❤️ voice superb 🥰
This is wow❤
❤ wow lovely song 💞
💐🌟🌟🌟🌟🌟
❤👍😘👍
❤❤ me sinduwa ahaddi mata awurudu 15...eda idan ma ahanwa
♥️♥️♥️♥️♥️
Wow....thaththa kiyanawatath wada lassani...oya program eka rupawahiniye giya dawase idan api balan hitiye youtub release wenaan....marama lassanai...❤❤❤❤
WOW ....❤❤❤❤❤
Wow
තුන් වැනි පරපුර
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Woow 😘😘😘😘
Wow❤❤❤❤❤
Malliyo thawa unndu wenna👍
නියමෙටම කියනව....
Voice ❤
Shaa
කැසට් වලින් ඕක ඇහුවේ ඉස්සර. 😆
❤❤❤
Dilminge Voice ekath Superr❤
Rahatama kiyanawa. Kan pirenawa
ප්‍රියංකර පෙරේරාගේ පුතා නේද❤
Book shop එකක නමක් බලලා නේද මේ සිංදුව හැදුනේ. වෙන ස්ටුඩියෝවක වැඩක් කරන ගමන් නේද මේ සිංදුව හැදුවේ.
@amalwijesekara8675 ජුවලරි shop 😁
Jewellery shop
Wow voice..🥹❤❤
අනේ මෙයා රිතික් රෝෂන් වගේ.
❤❤❤, amaizing voice ❤❤❤
Wow ❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤
සධානා .........
සධානා .........
පෙම් මාලිගා සදන්නෙපා සධානා
ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා
සධානා ......
රන් තාරුකා ගනින්නෙපා සධානා
ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා
ඔබට පුදන මගේ ආදරේට
ඔබට ලියන පෙම් හසුන් කොලේට
ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ
සධානා .........
පෙම් මාලිගා සදන්නෙපා සධානා
ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා
එක මොහොතකින් හදේ තැවුල් නිවී ගියා
එක දිනයකින් අපේ ලොවක් සැදී ගියා
එක යහනකින් සිතේ පැතුම් පිරී ගියා
එක වදනකින් හැඟුම් නිවී ගියා
හා...
සධානා .........
පෙම් මාලිගා සදන්නෙපා සධානා
ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා
සිත සිතන සිතන දේ හදක් සොයන්නේ නැ
හද පතන පතන දේ ගතක් පතන්නේ නැ
ගත සොයන සොයන දේ මුවක් කියන්නේ නැ
මුව කියන දේ ඔයා අහන්නේ නැ
නැ..
සධානා .........
පෙම් මාලිගා සදන්නෙපා සධානා
ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා
සධානා ......
රන් තාරුකා ගනින්නෙපා සධානා
ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා
ඔබට පුදන මගේ ආදරේට
ඔබට ලියන පෙම් හසුන් කොලේට
ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ
සධානා .........
පෙම් මාලිගා සදන්නෙපා සධානා
ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා
Lyrics - Rookantha Goonatillake
❤
මිල්ටන් පෙරේරා ආදරණීය කලාකරුවාගේ මුනුපුරා... දිල්හානී ප්‍රියංකර යුවලගේ පූතා... ලස්සනයි.. සියා වගේ රට හොල්ලන්න පුලුවන් හඩක්.. ගොඩක් නව නිර්මාණ කරන්න ජය වේවා!!!
ගීතය මනා ලෙස ගායනා කරනවා.
රූකාන්ත ගුණතිලක මහතාගේ තවත් විශිෂ්ට නිර්මාණයක්.
Woow ... ඒ කාලයේ ගින්දර වාගේ අහපු ගීත.. ❤❤
නියමයි පුතේ...ප්‍රියංකර තත්තාට දිල්හානි මවට ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
රූකාන්ත මහතාණෙනි ඔබේ නව නිර්මාණ මෙවැනි දක්ශ තරුණ පිරිසට දායාද කරන්නට පුලුවන් නම් අපෙන් පසුව එන පරම්පරාව හොඳ රසයක් ඇති සංගීතය අත්විඳිවි.
පෙම් මාලිගා අස්ථිර යි.
That is true!
Excellent singing,music and lyrics ❤.
තාත්තා වගේ ම ලස්සන ට හැගීම්බර ගායනාවක් ඔබෙන් මා වින්දේ....දෙවියන් ගේ ආශිර්වාදය නිරතුරුව ඔබට පතනවා
ලස්සනම ලස්සනයි දිල්මින්.❤තාත්තා වගේම ලස්සන හඩක් තියෙන්නෙ🌟
අපි පොඩි කාලෙ හරි ආසාවෙන් අහපු සිංදු ආයෙම ඇහෙද්දිත් හරි සතුටුයි 💐🌟