රන්ජන්ට ජනපති සමාව දිමට තිරණය කරයි |ranjan ramanayaka release |breaking news |sirasa news |news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • #ranjanramanayaka #breakingnews #sirasanews

ความคิดเห็น • 677

  • @ayeshaharshani3233
    @ayeshaharshani3233 ปีที่แล้ว +86

    ශා... නියමයි.ඒක තමා වෙන්න තිබ්බ ලොකුම දේ...රන්ජන් රාමනායක මහත්මයට ජය වේවා.....!!!!

  • @kapilakapila9665
    @kapilakapila9665 ปีที่แล้ว +62

    රන්ජන් මහත්තයො ඔබ අප සැමට නීරෝගි සුව දීර්ඝ ආයු ආරක්ෂාව ජය 🌹🌹🙏🙏🙏

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +82

    එම තීරණය උතුම් ක්‍රියාවක් මැදිහත් වුන සියලු දෙනාට බොහොම ස්තුතිය 👍👍👍👍👍👍👍👍👍

  • @tharangalakmali7962
    @tharangalakmali7962 ปีที่แล้ว +28

    ඔනිම වෙලාවට ඔනෙම කෙනා ආවා අපෙ රට ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් ඔහුව නිදහස් කරන්න උදවු වු හැමෝට ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +35

    සතුට ගැන කියන්නනම් වචන නෑ මල්ලි 🇱🇰💪👍❤🌹

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +26

    ස්තුතිවන්ත වෙනවා හැමෝගෙම උත්සාහ යට 👏👏👏

  • @priyarogamage9549
    @priyarogamage9549 ปีที่แล้ว +34

    රංජා නිදහස් කලා වගේම ඇතුලට යන්න ඕනෑ අය නිදැල්ලේ උන්ලව හැකි ඉක්මනින්ම ඇතුලට දැම්මොත් ඔන්න අපිට පොඩ්ඩක් හරි සෑහීමකට පත් වෙන්න පුළුවන්

  • @kumudu.namali719
    @kumudu.namali719 ปีที่แล้ว +10

    අපේ .වීරයා රංජා.නිදහස්.

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +16

    අනේ. රන්ජන්. මම.පැතුවා. ඔබ‍ට. නිදහස් වෙන්න. ජයවේවා බුදුසරණයි

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d ปีที่แล้ว +27

    කොහොම හරි කමන්නැ අපිට අපේ හිත හොඳ මනුස්සයෙක් දිල ඔක වල පල්ලට ගියත්

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc ปีที่แล้ว +28

    අනිවාරයෙන් ම නිදහස ලැබෙිවා එතුමාට රනිල්ටත් ගොඩක් ස්තුතියි රංජන් ව එළියට ගන්නවට පවු රංජන් එයා හිරු ⁣ඉන්න ඔනේ කෙනෙක්නොවෙි ⁣ඉක්මන් නිදහස ලැබෙිවා කියා මම පාර්තනා කරනවා

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් වියයුතු දෙයක් තෙරැවන්සරණයි මගෙ රටට හොඳ කලයක් උදා වෙන්න දෙවියනෙ..

  • @malithmalinga5733
    @malithmalinga5733 ปีที่แล้ว +2

    රනිල් ඔය කරන වැඩෙට පට්ට සතුටුයි

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +14

    මොන හෙතුවට හරි රන්ජන්ව නිදහස් කරපු එක ලොකු දෙයක්

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m ปีที่แล้ว +7

    උන් ඔක්කොම හොරු මල්ලි රන්ජන් අයියා කියපු ඒ කතාව වෙනස් වෙන්න විදිහක් නැහැ

  • @raveeshawijesekara5197
    @raveeshawijesekara5197 ปีที่แล้ว +25

    කවුරු මොනවා කිව්වත් හිතුවත් රනිල් wikramasingha මහත්තයා කරන දෙය ඉතාමත් වටිනා දෙයක්.

  • @thilinimendis4541
    @thilinimendis4541 ปีที่แล้ว +25

    ගොඩක් සතුටුයි අයියේ හැමදාම යුක්තිය වෙනුවෙන් කතාකරන්න.මගේ මව්බිම රැකගන්න.හදවතින්ම අාදරෙයි.

  • @nandanenandane6565
    @nandanenandane6565 ปีที่แล้ว +2

    නියමයි ඔබට.ජයවේවා

  • @roshar2403
    @roshar2403 ปีที่แล้ว +10

    ශ .නියමයි එක තම වෙන්න ඔන ලොකුම දේ ජය වේවා රන්ජන් .🥰🥰

  • @wasanthapiris8790
    @wasanthapiris8790 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සතුටුයි