යාලුවෝ එක්ක එකතු වෙලා අපි නත්තලට සැරසුන හැටි / Christmas shopping 🛍 / Christmas decorations 🎄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 393

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +66

    ලැබුවාවූ නත්තල අක්කිටත් අයියටත් ඇතුළු ලෝකවාසි සියලු දෙනාට සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා !!! 🎄❄️⛄🎅🏻🎁❤️ අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි 💗 පරිස්සමින් ඉන්න , බුදු සරණයි ~

  • @jayanirandika8042
    @jayanirandika8042 ปีที่แล้ว +26

    ලැබුවාවු අසිරිමත් නත්තල හිත්වල සතුට සැනසීම ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා!අක්කි අයියයි අනිත් හැමෝටමයි ගොඩක් ආදරෙයි 🥰පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 💜️

  • @wvp123
    @wvp123 ปีที่แล้ว +103

    අක්කි pregnant වගේ 😍 සුබ නත්තලක් ඔයාලා හැමෝටම ❤😘 රජිතට හිත ගියා 😂😂 බුදුසරණයි ජේසු පිහිටයි! ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්න ❤

    • @mishadinethsara4683
      @mishadinethsara4683 ปีที่แล้ว +9

      Matath hithuna tikak mahath wela nisa ❤️

    • @cmbysandhu
      @cmbysandhu ปีที่แล้ว +13

      ඔයා හරියටම කිව්වානෙහ්හ්💐

    • @shemiperera5523
      @shemiperera5523 ปีที่แล้ว +6

      ඔයා නම් මාරයී ආආ❤❤.. හරියටම කිව්වා හැබැයී .. අපිට නම් හිතන්නවත් බෑනේ ඒ වගේ දෙයක් 😁😁

    • @wvp123
      @wvp123 ปีที่แล้ว +1

      @@cmbysandhu 🙈

    • @wvp123
      @wvp123 ปีที่แล้ว

      @@shemiperera5523 🙈❤

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. ปีที่แล้ว +63

    සුබම සුබ නත්තලක් වේවා අක්කියා❤... ඊලග නත්තලට නම් චූටි පවුල 3දෙනෙක් වෙලාම සමරන්න ලැබෙන්න ඕනී කියලා wish කරනවා..😌❤️ 🎉 වැඩට ඇවිල්ලා විඩියෝ එකේ ඉතුරැ ටික බලපු හන්දා අපේ සමුනිනුත් wish කරා..ගොඩක් ලස්සනයි කිව්වා❤️🫰🏻

  • @beom-tanu1826
    @beom-tanu1826 ปีที่แล้ว +20

    සුබම සුබ නත්තලක් වේවා අක්කෙ අයියෙ ඔය දෙන්නට 🖤 අද උදෙන්ම නැගිටලා බැලුවා අක්කෙ..♥️ හරිම ලස්සනයි.. බුදු සරණයි.. ජේසු පිහිටයි 🙏🌹

  • @thakshiladulanjali4885
    @thakshiladulanjali4885 ปีที่แล้ว +20

    මන් බැලුවා අක්කිලාගෙ එක පරක්කු ඇයි කියලා🤭💫❤️ආදරෙයි,සුබ නත්තලක්🥰

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +28

    ලැබුවා වූ අසිරිමත් නත්තල ඔයාල දෙන්නටම සුබම සුබ නත්තලක් වේවා!!🎅🎅 වීඩියෝ එක ලස්සනයි ❤️💜️😍

  • @kavee5738
    @kavee5738 ปีที่แล้ว +15

    Merry Christmas Akki and Ayya ! 💜💫අක්කියෝ මාත් බෞද්ධ ...ඒත් නත්තල කියද්දි අමුතුම Feel එකක් දැනෙනවා ....... මාත් හිතන්නෙ නත්තල කියලා කියන්නෙ අාගම් භේදයකින් තොරව හැමෝටම එක වගේ දැනෙන ,හැමෝම එක වගේ සතුටු වෙන Festival එකක් කියලා ......... 😇

  • @nawodyalakshani5974
    @nawodyalakshani5974 ปีที่แล้ว +6

    බලාගෙන හිටියේ කොයි වෙලේද නත්තල් වීඩියෝ එක දාන්නේ කියලා♥️... හරිම ලස්සනයි♥️ සුභම සුභ නත්තලක් වේවා හැමෝටම♥️...........🌍

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +3

    Merry christmas akki and aiya... Akki mahath wela wage chuttak... Wenasak mokak hari thiyanawa mune... Lassana wela wage ape akki....❤️❤️.... Budu saranai dennatama... Parissamata sathutin inna akki and aiya... Video eka danakal balana hitiye... ❤️❤️😘😘

  • @ashanitharusha8213
    @ashanitharusha8213 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි ,අයියා,ගිය පාර වගේම ඔන්න මේ පාරත් නත්තලට සරසපු විදිය බැලුවා,🎊️marry cristmas අක්කි අයියා දෙන්නටම 🎊️💜️❤පරිස්සමින් ඉන්න

  • @chinthikamadushani2083
    @chinthikamadushani2083 ปีที่แล้ว +18

    අක්කටයි , අයියටයි සුභ නත්තලක් වේවා .....❤️ උදාවන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉💐🙏🙏

  • @ama4690
    @ama4690 ปีที่แล้ว +13

    අම්මෝ අක්කෙ ගොඩ කාලෙකින් තැන්ක් යූ ඉල්ලපු විදිහෙ වීඩීයෝ එකක්ම අරන් ආවට😍🇰🇷♥️ අක්කටත් අයියටත් ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා🎅❄️ 🥰🙏✨️ ඒ වගේම ලබන්නා වූ 2023 නව වසරත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා !!♥️🇰🇷🙏🌼✨️

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +6

    ගොඩක් දවසකින් video එකක් ඉස්සරහට තව ඉක්මනින් video ගෙන්න අපි බලන් ඉන්නවා Happy christmas

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 ปีที่แล้ว +4

    Pregnant vedio එකෙන් පස්සේ තමා මේ vidio එක බැලුවේ. ❤බුදුසරණයි❤ ජේසු පිහිටයි නංගි ඔයාට පරිස්සමින් ඉන්න. ❤❤❤

  • @amandiwathsala97
    @amandiwathsala97 ปีที่แล้ว +2

    අක්කේ අයියේ ඔයාලගෙ විඩියෝ හරිම ලස්සනයි😍 අක්කලාට විඩියෝ හැම සතියකම ගෙන්න බැරුව ඇති .එවුනාට විඩියෝ එකක් එනකම් අපි බලන් ඉන්නවා...පුලුවන්නම් කොරියාවල තියෙන සුපමාකට් වල විඩියෝ එකක් ගෙන්න.දෙන්නටම ජේසු පිහිටයි.....

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว +7

    අක්කී අයියා දෙන්නටම සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවා ....!❤️❤️🌲🌲🎅🎅🎅🎅 ❄ ❄ ❄ ⛄⛄⛄❄❄⛄⛄❤️❤️ඒ වගේම උදාවන නව වසර නිදුක් නීරෝගී මත් සුවබර සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා .........🙏❤️🙏❤️🙏💜️💜️💜️💜️

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว +2

    Lassanama lassanaaaaai... akkita sanipa ne wagenee..ikmanata sanipawenna. Aye ikmanata video ekk oni parissamata innoooo😍😍😘😘😘

  • @kapilabandara5209
    @kapilabandara5209 ปีที่แล้ว +173

    ආසයි හරිම ආදරෙයි හැමදාමත් මගේ දුවගේ එකම හිනය කොරියානු. එන එක තමයි

    • @setsusan737
      @setsusan737 ปีที่แล้ว +4

      mge heeneth auty..❤️🥰

    • @rusirukaveen
      @rusirukaveen ปีที่แล้ว +3

      @@setsusan737student da

    • @bf2680
      @bf2680 ปีที่แล้ว

      Mageth

    • @setsusan737
      @setsusan737 ปีที่แล้ว +2

      @@rusirukaveen ow mama 2024 A/L

    • @rusirukaveen
      @rusirukaveen ปีที่แล้ว

      @@setsusan737 topik 1 exam kalada

  • @danarasasindi3670
    @danarasasindi3670 ปีที่แล้ว +2

    ලැබුවා වු මේ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා අදත් ලස්සන විඩියො එකක් අරන් ඇවිත් මේක දානකන් ගොඩක් දවස් බලන් හිටියා අක්කියො ලස්සනයි 😘

  • @Anuhasbandara
    @Anuhasbandara ปีที่แล้ว +1

    suba naththalak akki ' jesu pihitai

  • @Shboy-nv5rx
    @Shboy-nv5rx ปีที่แล้ว

    Harik lassnai aiye akke dan vdeo wala crativ gathiya ehema niyamai suba pathana dennatama hoda gamanak yanna 😍

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ ගොඩක් ලස්සනයි වීඩියෝ එක .මම හරිම ආසාවෙන් බැලුවා .මම වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියේ thank you අක්කි & අයියා 💕💕😘😘🙏🙏 අක්කි ඔහෙට ගොඩක් සීතලයිද දැන් .හිම වැටෙන්නේ නැද්ද හිම වැටුනාද අනේ ආන්සර් දෙන්න 🙏😥 ඒ මොනාද ඒ කඩෙන් කෑවේ නත්තල් ගස ගොඩක් ලස්සනයි .අක්කි cute අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම 🙏🙏😘

  • @yashinidishara6801
    @yashinidishara6801 ปีที่แล้ว +2

    Vidio ekak danakanmai balan hitiye akkiyo 💜️🥰 adarei hamadama oya dennata ♥️

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 ปีที่แล้ว +2

    hi akkiyo😘😘😘anee godk blgena hitiya vedio ekk daanakn😍prissmin inn akkiyo💖💖

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 9 หลายเดือนก่อน +1

    Merry Christmas akkitai aiyatai parisaman inna 💞💞💞💞💞

  • @etroix-custom
    @etroix-custom ปีที่แล้ว +4

    අක්කි ආයෙමත් used luxury vehicles shop එකකට ගිහල් review වීඩියෝ එකක් ඕනේ.

  • @thejakadilshan3049
    @thejakadilshan3049 ปีที่แล้ว +2

    අක්කේ මේ පාරත් නත්තල ඕනේ 🇰🇷❄️🛅️🎄🎄

  • @isankamadushani3407
    @isankamadushani3407 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි අයියා ඔයාලගේ Christmas tree 🎄 එකයි ,අනිත් decorations ඔක්කොම යි.....❤️⛄ පරිස්සමින් ඉන්න දෙන්න ම......

  • @nalakasaman6276
    @nalakasaman6276 ปีที่แล้ว +4

    Akkatai ayyatai godak adare aya me paththata👍ekak dan yan

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි❤️💚 merry cristmas akka and aiya ❄️☃️☃️

  • @Achininisansala-z1z
    @Achininisansala-z1z ปีที่แล้ว +1

    Lassni akkiyooo🌝💕
    Oy denntm merry christmas
    Hmdm sathutin inn 😘❤

  • @dineshidewasinghe1818
    @dineshidewasinghe1818 ปีที่แล้ว +1

    Thankyou vedio ekak genawata 😍😍😍😍😍😍 lassanai. Merry cristmas

  • @johnchristina
    @johnchristina ปีที่แล้ว +1

    Sandu akke oyage baba harima lass

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว

    Oyalage sathuta dekala apitath godaak sathutui.ithin oyala denna wagema eyalath iddi ge pirila wage denenwa.eka ekamuthukama ea sathuta apitath denenwa.harima sathutui..apita nam ithin kochchara videos beluwath baluwe ne wage thamai denenne.ea tharam asai.ayemath ikmanatama video ekak one.

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ඔයාලට මම සවුදියේ සිට වේලා තතයේන වේලාවට මම ඔයාලගේ විඩියෝ බලනවා මම ලංකාවේ කෝටදේණියාවේ දැනට අවුරුදු ඉන්නේ සවුදියේ පුතේ දෝණි ඔයාලා දකින්නට සුබ අනාගතයක් ගොඩාක් ස්තූතියි

  • @Tharu--Creations
    @Tharu--Creations ปีที่แล้ว +7

    ලංකාවාසි ලෝකවාසී සියලු දෙනාට ම ලැබුවා වූ නත්තල සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා 🙏😊❤ ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏 😊❤😇😀

  • @rashmiapsara302
    @rashmiapsara302 ปีที่แล้ว +2

    Hamadama wage harima lassani akki vedio eka ♥️😘Merry cristmast akki and aiya 🌼♥️

  • @funbro9780
    @funbro9780 ปีที่แล้ว +2

    සුභ නත්තලක් වේවා

  • @sarojanisarojani9808
    @sarojanisarojani9808 ปีที่แล้ว +1

    දන්නවද අක්කියෝ......මගෙත් එකම හීනෙ කොරියාවෙ එන එක....චූටි කාලෙ ඉදලම හීන මැව්වෙ ඒකට....අක්කගෙයි අයියගෙයි වීඩියෝ නිසා කොරියාවෙ එන සිහිනය තවත් වැඩි වෙනවා......ගොඩාක් පිං ඔය දෙන්නට අපි හැමෝටම ඔය රටේ ලස්සන පෙන්නනවට.......දවසක මමත් මගෙ එකම හීනෙට අනිවාරෙම්ම එනව.....සුබ පැතුම් ඔය දෙන්නට.....ආදරෙයි 😍😍😍😍😍😍😍😍😘😍😘😘😘😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @kamalkumara3230
    @kamalkumara3230 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @chamodyaakinthi2278
    @chamodyaakinthi2278 ปีที่แล้ว +2

    අනේ වීඩියෝ එකක් දානකල් හිටියේ 😘❤️ පාලුවෙන් හිටියෙ ඔය දෙන්නගෙ වීඩියෝ එකක් නැතුව ආදරෙයි අක්කි 🥰😘 ආසාවෙන් ඉන්නවා සිහින දේශයට එන්න ❤️🥰

  • @samie_30
    @samie_30 ปีที่แล้ว +9

    අක්කටයි අයියටයි ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තල් වේවා! 🎉🎄🎊☃️🎅

  • @sasinithimani2540
    @sasinithimani2540 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරි ලස්සනයි. විඩියෝ එකක් දානකම් බලන් හිටියේ. Merry christmas akke, ayiye.❤️☃️❄️🎄

  • @anuhsanushs8037
    @anuhsanushs8037 ปีที่แล้ว +1

    වීඩියෝ එක ලස්සනයි අක්කිටයි අයියටයි merry christmas 😊😊

  • @Lyrics__Video--music.
    @Lyrics__Video--music. ปีที่แล้ว +9

    අනේ අක්කි ගොඩක් කාලෙකින් merry crismas ❤️❤️

  • @chandrarathnaperera8694
    @chandrarathnaperera8694 9 หลายเดือนก่อน +2

    මෙරිකිස්මස් අක්කි🎉🎉🎉🎉

  • @sadanitharu2266
    @sadanitharu2266 ปีที่แล้ว +2

    සුබම සුබ නත්තලක් වේවා අක්කි❤️❄️☃️☃️❄️❤️.......
    අක්කිටයි අයියටයි හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤️❤️❤️............

  • @djudedelamfernando7142
    @djudedelamfernando7142 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි... ඔයාලා දෙන්නා වගේ.. 🥰🥰🥰
    නත්තලෙන් පස්සේ බැලුවේ, ඒත් ඔයාලා දෙන්නට සුබම සුබ නත්තලක් වේවා !🎄🥰🎄🎀🎄🎄🎄🎄🎄🎀🥰

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว +1

    අනේ අක්කි ගොඩක් ගොඩාක් ලස්සනයි අයියා නත්තල් ගහා අක්කි අයියායි යලුවොයි ලස්සනට සැරසුවා අක්කි දැන් මාලු ටැංකිය ගොඩක් ලස්සනයි අක්කි අයෙත් ඉක්මනින් video එකක් ඔනෙ අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අක්කිටයි අයියාටයි 🎅🎅🎅🎅⛄⛄⛄💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️💞😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 ปีที่แล้ว

    අක්කි විඩියෝ එක ගොඩක්ම ලස්සනයි හැමදාමත් අදෙරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි

  • @nadeerakarunarathna9448
    @nadeerakarunarathna9448 ปีที่แล้ว +1

    ane akki lassana vela .... maru ada video . eka 🤩🥰😘 merry christmas🌲 and happy new year akki🌹

  • @yeonpoorna1142
    @yeonpoorna1142 ปีที่แล้ว +12

    මේ video එක එනකන් මග බලන් හිටියේ අක්කියෝ....මේ පාරත් අක්කිලාගේ ලස්සන christmas tree එක බලන්න ❤❤❤❤❤❤

  • @sewwandi6232
    @sewwandi6232 ปีที่แล้ว +2

    Akki asaneepekinda inne.muuna tikak wenas wela.mahansi patai..mokakhri wensakda?😊❤️😘😋

    • @Sithara-o8i
      @Sithara-o8i ปีที่แล้ว

      මාත් දැක්ක මුණ වෙනස් 😁

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 ปีที่แล้ว +3

    Merry christmas sister 🌟💐 nice video 😍😍😍 May jesus blessyou 💓😍always and be happy 🤗💐💓😍

  • @chanukapunchihewa1227
    @chanukapunchihewa1227 ปีที่แล้ว +7

    රජිත කියන්නේ නලුවෙක් තමයි..ඔයාලාගේ වගකීම ⁣එයාටත් කෙනෙක් සෙට් කරලා දෙන එක❤❤😊

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +1

    Marry Christmas akki ❤️ aiya ❤️❤️❤️❤️❤️❤️ආසාවෙන් හැමදාම බලනවා ඔයාලගෙ විඩියෝ. 🤗 මාරම ලස්සනයි 💝 අපිටත් කොරියාවට එන්න හිතෙනවා 💝🤗🤗❤️😊😊😊🥰😊❤️💝 අක්කි හරිම ලස්සනයි ❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍🤗🤗❤️

  • @kasunchamara1232
    @kasunchamara1232 ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක ...ලැබු නත්තල සුභ නත්තලක් වේවා...

  • @SAJIABRO
    @SAJIABRO ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🙏💐

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +2

    Merry christmas 🎄❄️☃️💫🎁akki and aiya..❤️

  • @mayomiedirisinha6083
    @mayomiedirisinha6083 ปีที่แล้ว +1

    Happy christmas oyalata.🎂🎂🎂

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 ปีที่แล้ว

    අක්කායි අය්යායි හරිම ලස්සනට නත්තල සමරලා නේ..🥺🥺❤❤..හරිම ලස්සනයි අක්කියෝ video ek ..❤🥺..ලැබුවා වූ නත්තල අක්කලාට අය්යලාට වගේම ලෝකවාසී හැමෝටම සුබ ම සුබ නත්තලක් වේවා ..🥺❤..ඒ වගේම ලබන්නා වූ 2023 ත් හැමෝටම තමන්ගේ හීන වලට යන්න පුළුවන් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤🥺

  • @JuliaWijesinghe
    @JuliaWijesinghe ปีที่แล้ว +20

    Watching your guys videos is making me want to come to South Korea 🇰🇷 and explore. You guys are the sweetest couples on TH-cam. You guys are amazing Akkie and aiya.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  ปีที่แล้ว +5

      Thank you so much darling 😘
      come to korea,Let's meet and have a good visit❤😍

    • @shemiperera5523
      @shemiperera5523 ปีที่แล้ว

      Julia you are a very kind, humble and unassuming character.. I hope to see a video of you all together soon.❤❤❤

  • @Oshi5000
    @Oshi5000 ปีที่แล้ว +4

    අක්කටයි අයියටයි සුබ නත්තලක් වේවා 🎅 😍 ලස්සනයි අප්පා 😍❤️

  • @senulidisandali1500
    @senulidisandali1500 ปีที่แล้ว +1

    lassanai akki🥰

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 ปีที่แล้ว

    සුබ නත්තලක් වේවා අයියේ අක්කා දෙන්නමට...ඇත්තටම ටිකක්වත් skip නොකර බලන්න තරම් මාරම ආසයි ඔයාලගේ විඩියෝ..තව තවත් ඉදිරියට යන්න දේවාශිර්වාද ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ❤️

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 ปีที่แล้ว

    Akki ayiya harima lassanayi oya dennatama ☃️ 🎅𝐕𝐄𝐑𝐘 ☃️𝐌𝐄𝐑𝐑𝐘🎅𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐌𝐀𝐒❄️ apita thava video ona hode♥️♥️♥️♥️♥️

  • @dilum7585
    @dilum7585 ปีที่แล้ว +1

    අක්කා හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අපිට තව විඩියෝ ඕනි 🌹🌹🌹🌹අක්කටත් අයියටත් ජේසු පිහිටයි

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว +1

    සුබ ම සුබ නත්තලක් වේවා ! අක්කී අයියා ✨️🎄❄️❄️😘❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කී අයියා 🙏😊🥰

  • @bandarachandana8692
    @bandarachandana8692 ปีที่แล้ว +2

    ගොඩක් කල් බලන් හිටියෙ අක්කි වීඩීයො එකක් එනකම්❤❤❤

  • @sewwandihansani6401
    @sewwandihansani6401 ปีที่แล้ว

    Woow godak lassani.matath asai ane oyalath ekka dawasak gathakaranna.korean keyanna heenayak mange♥️♥️ dawasaka aasai koreyawedi Hari lankaawedo Hari oyalawa hamba wenna.edata Mata godak sathutu hithei.eekath lokuma heenayak manger♥️♥️♥️

  • @otbnoob928
    @otbnoob928 ปีที่แล้ว +1

    මුලින්ම කියන්න ඕනේ අක්කිටයි අයියයටයි Merry Christmas & Happy New Year ❤️❤️❤️ ගොඩක් කාලෙකට පස්සේ ❤️❤️ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ 🥺ආයේ දිගටම vedio දානවා නේද? ❤️ හැමදාමත් අදරයි ❤️❤️සතුටින් ඉන්න ❤️❤️❤️ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හැමෝම හදවතින්ම ප්‍රර්ථනා කරන්නවා අක්කිටයි අයියටයි ❤️❤️❤️

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +3

    මේ වගෙ හැමෝම සතුටින් ඉන්න ඕන❤👌❤

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 ปีที่แล้ว

    දෙසැම්බර් මාසේ මමත් ගොඩක් කැමැති අාසම මාසයක් එ්කට හේතු ගොඩක් තියෙනවා වැදගත්ම හේතු 2ක් තමා මගේ birthday එක වගේම මං අාදරේ කරන ගොඩක් අයගේ birthday මේ මාසේ තියෙනක 🥰😚❤ ලස්සනයි අක්කි අයියා විඩියෝ එක ඉක්මනින් තව ලස්සන විඩියෝ අරන් එන්න 😍❤ marry Christmas Day akki and Aiya love you ❤❤

  • @dulakshithilakarathne6729
    @dulakshithilakarathne6729 ปีที่แล้ว

    ලැබුවා වූ නත්තල අක්කිටයි අයියාටයි,යාලුවෙඕ හැමෝටමයි සුභම සුභ නත්තලක් වේවා......ගොඩ දවසකින් අනේ මාරම ලස්සනයි අප්පා ක්‍රිස්මස් ට්‍රී එක ♥️🥀☺️🎉️

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 ปีที่แล้ว

    Oyala vidiyo ekak genakal asawen balan inne akkiyo.oyala dennata suba naththalak.

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว

    Godak lassanai video eka... merry Christmas ❤️❤️❤️

  • @suselakumara9772
    @suselakumara9772 ปีที่แล้ว +1

    ඔයාලා තුන් දෙනාටම ජේසු පිහිටයි!!!😍😍😍😍✝️✝️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +4

    මාත් ආසම මාසයක් තමා මේ මාසෙ.අවුරුදු වලට වගේම උපතින් බෞද්ධයෙක් උනාට නත්තල් වලටත් හරිම ආසයි.ඔයාලගෙ නත්තල් ගහ හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම නත්තලට අපි බාප්පලාගෙ ගෙදර යනවා.බාප්පගෙ වයිෆ්ට ක්‍රිස්මස් තියෙනවා.ඉතින් හරිම ආසාවෙන් තමා යන්නෙ.සුභම සුභ නත්තලක් වේවා අයියේ අක්කෙ ඔයාලට 💜️💜️

  • @meuninethya1926
    @meuninethya1926 ปีที่แล้ว

    Merry Christmas 🎅💐 හැමදාම වගේ හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අක්කිලගෙ වීඩියෝ එනකම් 🥺💜 අක්කි ලස්සන වෙලා හැමදාම වගේ 💜💐 අපිට තව ලස්සන වීඩියෝ ගේනකම් බලන් ඉන්නවා හරිම ආසාවෙන්

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 ปีที่แล้ว +1

    Merry christmas akkitai ayyatai❤️💖💞oyalage video harima lassanai😍

  • @isurimadhushani949
    @isurimadhushani949 ปีที่แล้ว +1

    Harima lassanai … mage ekama hine Koriyan ena eka thamai

  • @renukadamayanthi5202
    @renukadamayanthi5202 ปีที่แล้ว +1

    අක්කිත් පරිස්සමින් ඉන්න

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
    Merry Christmas 🎅🌲⛄☃️🎄🎇🎆☄️

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 ปีที่แล้ว +2

    Samee and sandu akkitai ayyatai adare set eka me konata. Merry Christmas samee and sandu akka and ayya😘

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว +1

    අම්මො අක්කිගේ ලස්සන 😍❤️😗 විඩියො එකක් දානකම්මයි බලන් හිටියේ 😍🥺 ඇයි මේ පාර විඩියො නැත්තේ ඇයි කියලා🥺❤️🥰

  • @yashmiahinsa2005
    @yashmiahinsa2005 ปีที่แล้ว +1

    හැමදාම වගේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි,අයියා...Merry Christmas 🎄😍❤

  • @thashi6048
    @thashi6048 ปีที่แล้ว

    සුභම සුභ නත්තලක් වේවා අයියටයි අක්කටයි දෙන්නටම🌲❄❤ . නත්තල් දවස්වල වීඩියෝ එකක් දායි කියලා බලන් හිටියා ඉතින් මේ වීඩියෝ එක දැකපු ගමන් ගොඩක් සතුටු හිතුනා😊💜 ස්තූතියි අක්කේ අයියේ

  • @nirashadinukshi4838
    @nirashadinukshi4838 ปีที่แล้ว

    ලස්සනයී 😊
    සුබම සුබ නත්තලක් වගෙම
    සිතුම් පැතුම් ඉටුවන නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමොටම 🥂✨️💗

  • @Jayani9945
    @Jayani9945 ปีที่แล้ว

    අලුත් වීඩීයෝ එකක් දානකම් බලාගෙන හිටියේ ආදරෙයි අක්කි❤️අයියා❤️

  • @thilinibhagya6330
    @thilinibhagya6330 ปีที่แล้ว

    Ane harima lassanai nangi..oyalage videos harima lassanai 😍😍

  • @madushiimalka7397
    @madushiimalka7397 ปีที่แล้ว +2

    Akki Dan mahath wela jambola gediyak wage.😘 adarei oyala hamotama.mamath me para exam Kala lakunu 140 tiyenwa lakunu madi weida kiyala bayen inne.🥰🥲budusaranai akkiyo hamadamath oya widiyatama sathutin Inna 🥰😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshiweerasinghe5378
    @darshiweerasinghe5378 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් ආදරෙන් බලන් හිටියේ මාර ලස්සනයි අක්කියො❤️ හැමදාම අක්කි අයියයි සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදුසරණයි ගොඩක් ආදරෙයි ❤️😍

  • @umashanayanathara1683
    @umashanayanathara1683 ปีที่แล้ว +1

    Merry Christmas!!! Akka & Aiya.. ❄️☃️💐🎅💖
    හරිම ලස්සනයි Decorations 💐😍💖 .
    අනේ අයේ ඉක්මනින්ම Vlog එකක් අරන් එන්න😘💖

  • @disnakothalawala8434
    @disnakothalawala8434 ปีที่แล้ว +4

    සුබ නත්තලක් වෙිවා පුතේ ඔබ දෙදෙනාටම

  • @songswithms1158
    @songswithms1158 ปีที่แล้ว

    මේ වීඩියො එක එනකන් බලන් හිටියෙ😚😚😚😚😚😙😙😙😙😗😗😗😗😘😘😘😘

  • @indikaharshani3400
    @indikaharshani3400 ปีที่แล้ว

    Suba naththalak wewa 🌲🎅🌲🎅godak lassanai akke vediyo eka oyath lassanai rosa malak wage 🌹❤🌹❤🌹

  • @dewshanifernando-h8b
    @dewshanifernando-h8b ปีที่แล้ว +10

    🌲ලැබුවාවු ශ්‍රී සුභ නත්තල ඔබ දෙපලට නිරෝගීය ප්‍රීතිමත් සුබම සුබ නත්තල ක් වේවා!⛄💕

  • @samanthihettigodage1081
    @samanthihettigodage1081 ปีที่แล้ว +1

    අක්කියි අයියයි වීඩියෝ දැම්මත් නැතත් අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.ආදරෙයි දෙන්නටම❤️❤️❤️💯🤚

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว +5

    මං ගොඩක් ආදරේ කරන දෙන්නේ අක්කි අයියා ඔයාලා දෙන්නා😍😘😘❤️ ගොඩක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ💗 ගොඩක් ගොඩක් ලස්සනයි අක්කියෝ 😍😘අක්කී මේ පාර V ගේ birthday එකට සෝල් යනවද අක්කී 😘💜️ගිය පාර අක්කී කිව්වනෙ මේ පාර පුළුවන් උනොත් යනවා කියලා යමුකෝ අක්කී 💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💗💗💗😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

    • @winterbear1908
      @winterbear1908 ปีที่แล้ว +1

      අනේ ඔව් යන්නකො 💜️😁