would you like sugar bun ❤️🥰කමුද?? ☕️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පාන් පිටි 500g
    සීනි 100g
    ලුනු ඇති ගානට
    ඊස්ට් මේස හැන්දක්
    පොල් තෙල් මේස හැදි දෙකයි
    එවාලින් පිටි සීනී ලුනු ඊස්ට් හොදට අනාගන්න
    ඊට පස්සේ හොට ඇනු පිටි එකට පොල් තෙල් එක එකතු කරලා හොඩට අනා ගන්න
    ඇනුනු පසු
    විනාඩි 60 ක් විතර තියලා අරගෙන වායු අයින් වෙනකම් අනලා
    ඒකෙන් පොඩි පොඩි පිටි කොටස් අරගෙ ⁣ටේ එකේ තෙල් කොලයක් දාලා හොදින් අහුරන්න ඒකත් වහලා පැයක් වගේ තියලා
    හොට පිපුනු බනිස් වල
    කිරි සහා බිත්තර වලින් සාදාගත් ද්‍රවනය
    බනිස් මතු පිට හොදින් තවරා මුද්දරස්පලන් එකක් තියා සිනි බනිස් මතුපිට හොදින් තවරා
    අවන් එක විනාඩි 10 වගේ හීට් කරගෙන
    එකට දාලා 150c උෂ්ණත්වයක විනාඩි 30 බේක් කරගන්න
    *Firstly add the flour, sugar, yeast, salt and mix it well.
    *add oil and mix it again.
    *after the mixing cover the batter and keep 30 minutes.
    *after 30 minutes romove air bubbles in the batter & keep 60 minutes again.
    *after 20 minutes get the batter and make it small balls.
    *take a baking tray and place the balls on it.
    *Apply the egg and milk mixture over the balls.
    *bake at 150°C for 30 minutes .

ความคิดเห็น • 61

  • @shansamurailog2005
    @shansamurailog2005 8 หลายเดือนก่อน

    මරැ මරැ❤❤❤

  • @bstwithanju
    @bstwithanju 4 หลายเดือนก่อน

    ❤️😍

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 ปีที่แล้ว +11

    ඔයාගේ අම්මා හරිම luky ඔයා වගේ පුතෙක් ඉන්න නිසා.. Good luck හාවෝ 🐰😇🌼🍃...

  • @shanbandara6299
    @shanbandara6299 9 หลายเดือนก่อน

    ඒක නම් කඩේ හැදුවා වගේ ම තියෙනවා ❤❤

  • @SadaniNisansala
    @SadaniNisansala 2 วันที่ผ่านมา

    ම් මරු 💖👍

  • @shalinimadupani18
    @shalinimadupani18 ปีที่แล้ว

    ඒක මරු, වහින වෙලාවට ඉතින් 👌👌

  • @malakaruwan-uq9ov
    @malakaruwan-uq9ov ปีที่แล้ว +2

    සම්පත්ට කෑම ටික නම් ෂෝක් හොඳේ,අපිත් හැමදාම බලනව ඔයාගේ video,දිගටම කරගෙන යන්න සුබ පතනවා❤❤❤❤❤

  • @cartoondiary_creation
    @cartoondiary_creation 11 หลายเดือนก่อน

    Oya niyameta me channel eka karan yanawa....ahamben hamba uneee...oyage video baluwa mn godak supiri..idiriyatama yamu sahodaraya... good luck❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

    මරැ අනේ ඕයා 😊❤❤

  • @sasininavodya555
    @sasininavodya555 11 หลายเดือนก่อน

    600 වෙනි ලයික් එක මගෙන් 🎉

  • @kevistephan3552
    @kevistephan3552 9 หลายเดือนก่อน +1

    Biththara gahana saddei sinduwe thalei galapenava

  • @Nirosha.PrabhashiniPrabhashini
    @Nirosha.PrabhashiniPrabhashini 11 หลายเดือนก่อน

    නියමයි.🎉

  • @sarojanikusala8090
    @sarojanikusala8090 ปีที่แล้ว +2

    කමු ❤😁😇

  • @SapniR.gsapniashika-gj7qt
    @SapniR.gsapniashika-gj7qt ปีที่แล้ว

    Superb good luck 👍😋

  • @nadeetharu
    @nadeetharu 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @chethanamadhwickramanayaka8298
    @chethanamadhwickramanayaka8298 ปีที่แล้ว

    Oya harima shok aiye♥️♥️

  • @anuththarasavindi7049
    @anuththarasavindi7049 ปีที่แล้ว

    Pattam charithayk❤❤

  • @DinuJayawardhana
    @DinuJayawardhana 11 หลายเดือนก่อน

    🤗

  • @kalindujinajith1909
    @kalindujinajith1909 11 หลายเดือนก่อน

  • @thanujaanura9683
    @thanujaanura9683 ปีที่แล้ว

    Super aiye😊😊😊

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว

    It looks yummy ❤

  • @123sudda
    @123sudda 11 หลายเดือนก่อน

    අයියෙ පුලුවන් නම් අමුද්‍රව්‍ය ටික දන්නකි හදන හැටි 🥺

    • @VillageBoy1s
      @VillageBoy1s  11 หลายเดือนก่อน

      video eka thiyena ewa vitharai add kale

    • @123sudda
      @123sudda 11 หลายเดือนก่อน

      @@VillageBoy1s 🤗hali

  • @imashialoka6224
    @imashialoka6224 11 หลายเดือนก่อน

    Good luck...
    .❤

  • @imashisandunika5885
    @imashisandunika5885 ปีที่แล้ว

    Good luck ❤

  • @nethumihansana1423
    @nethumihansana1423 ปีที่แล้ว

    😘❤️👍😋😋

  • @DilmiWijethunga-r9v
    @DilmiWijethunga-r9v ปีที่แล้ว

    😋❤

  • @kavindyazoysa
    @kavindyazoysa ปีที่แล้ว

    😍❤

  • @HimashaSubasingha-vt3te
    @HimashaSubasingha-vt3te 10 หลายเดือนก่อน

    Me aiyage nama mokd 🥰

  • @udarasankalpa-fv8ls
    @udarasankalpa-fv8ls ปีที่แล้ว

    Lankave ape kollek yaya veva❤❤

  • @NethmiKaushalya-zb2gy
    @NethmiKaushalya-zb2gy 11 หลายเดือนก่อน

    කෑම එක දිහා නෙවෙයි බැලුවෙ චෙෆ් දිහා..😊

    • @VillageBoy1s
      @VillageBoy1s  11 หลายเดือนก่อน

      😍😍❤️

  • @sakuworld96
    @sakuworld96 11 หลายเดือนก่อน

    ඔයා නිසා මාත් බයෙන් හදන්න උන්නු කෑම දැන් ලෙසියෙන් හදනවා

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +2

    රෙසිපිය දාන්න අයියෝ... 😢

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 11 หลายเดือนก่อน

    Hay handsome❤

  • @Mr.C-ew5df
    @Mr.C-ew5df 11 หลายเดือนก่อน

    rasa patayi

  • @thilinabuddika2986
    @thilinabuddika2986 11 หลายเดือนก่อน

    කොල්ල දස්සයා

  • @dilmidilesha8335
    @dilmidilesha8335 ปีที่แล้ว

    හා පැටියෙක් වගේ 😁

  • @thashmilakeshani3019
    @thashmilakeshani3019 ปีที่แล้ว

    ❤❤❤

  • @dinithiprasansa8373
    @dinithiprasansa8373 ปีที่แล้ว +1

  • @Gekev
    @Gekev ปีที่แล้ว

    ❤❤