MAIN CHARACTER || EPISODE 17 || මේන් කැරැක්ටර් || 30th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • MAIN CHARACTER || මේන් කැරැක්ටර්
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #maincharacter

ความคิดเห็น • 56

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +21

    ශේන් කවදාහරි හොද තැනකට එන්න ඕන අර නාකියාට උණ ගැනෙන්න 😂

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +11

    සල්ලි තියන බල්ලෙක් ඉස්සරහ කොන්දක් ඇතුව තීරනයක් ගත්ත ඩිරෙක්ටර් මහත්තයට රෙස්පෙක්ට්

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f หลายเดือนก่อน +10

    කතාව මාරම ලස්සනයි අනෙ ..යෂ් අයියා නිසාමයි ආසාවෙන් බලන්නේ..යෂ් අයියාගෙ ඇක්ට්න් මාරු අනේ❤❤❤❤

    • @renukaabegunawardana8005
      @renukaabegunawardana8005 หลายเดือนก่อน

      මොළේ කචල්ද ඔය යස් තමයි මේ ටෙලිනාට්‍ය කන්නෙ.බලන්න එපාවෙනවා ඒ චරිතේ. Over acting , මොනවට ගත්තද මංදා . සාරංග වගේ නලුවෙක් ගත්තා නම් මේක ඊටවැඩිය හොදට කරයි.

  • @Sunimal..
    @Sunimal.. หลายเดือนก่อน +9

    අඩේහ්හ්... 😢 පව් ශේන්...
    චානුකගෙ ඇක්ටින් මේ ඩ්‍රාමා එකේ සුපිරි..

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +15

    අශිකා පෙන්වනකම්.බලන් හිටියේ ...ලස්සනයි ගොඩක් ..කාලෙකට පස්සෙ ආයෙත් පෙම්වතිය ගේ චරිතයක් ..❤❤❤

  • @MalidanielAnthony
    @MalidanielAnthony หลายเดือนก่อน +6

    Aiya ගේ චරිතෙට ආසයි මන්

  • @ss80866
    @ss80866 หลายเดือนก่อน +32

    ශේන් ,මෝඩ චරිතයක් උනත් ඕනැවට වඩා ගොන් acting .සමහර තැන් Skipped කරන තරමට ගොන් .😠😊

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 18 วันที่ผ่านมา

      ඔයා ඒ චරිත ස්වභාවය තේරුම් අරන් නෑ ඒකයි ඒ. දැන් තේරෙනවද එයා එහෙම හැසිරෙන්නෙ ඇයි කියලා. එයාගෙ අසනීපෙ හින්ද

  • @Nimsari
    @Nimsari หลายเดือนก่อน +7

    Sachinthani eyage character lassanata karanawa

  • @Samfit-u9u
    @Samfit-u9u หลายเดือนก่อน +3

    ඇත්ත්ටම respect රොහිතට acting superb ❤❤❤❤❤❤

  • @NethmiSinethma
    @NethmiSinethma หลายเดือนก่อน +3

    සචින්තනී නියෙමට කරනව චරිතෙ❤

  • @madhushankasupun6876
    @madhushankasupun6876 หลายเดือนก่อน +6

    දානකන් බලන් හිටියේ.. යශ් නිසා බලනවා 🤍🤍🤍

  • @tharuka9585
    @tharuka9585 หลายเดือนก่อน +5

    යශ්❤🥰

  • @bandhusriya5694
    @bandhusriya5694 หลายเดือนก่อน +8

    අන්න කොන්ද පනතියෙන director කෙනෙක්. My saliut ..🎉

  • @user-jy5gp6kr8q
    @user-jy5gp6kr8q หลายเดือนก่อน +4

    Sachntha maru❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน +1

    දැන් නම් කතාව ලස්සනයි , පහුවෙනකොට කොහු කරයිද දන්නෙ නෑ

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +6

    ශේන් ❤️ සහශ්‍රා ❤️

  • @udaniekanayaka1908
    @udaniekanayaka1908 หลายเดือนก่อน +1

    ආනන්ද sir හරියට හරි

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ගොඩක් ❤❤

  • @shwusbs3889
    @shwusbs3889 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් යශ් නිසා ආසාවෙන් බලනවා ❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 หลายเดือนก่อน +3

    ආකාස් ඇක්ට්න් හොදයි රෝහිත නියමයි දෙන්න එක වගෙ නිසා ගැලපෙන වා❤

  • @-28Travel
    @-28Travel หลายเดือนก่อน +2

  • @Sa.1958
    @Sa.1958 หลายเดือนก่อน +5

    සමහර චරිත හරිම ගොන් .😮

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน

    අදත් සුපිරියි කතාව ❤❤👍👍❤

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5h หลายเดือนก่อน

    අදත්.කතාව.ලස්සනයි.😘😘😘😘💖💖💖💖💖💘💘💘💘

  • @Nishaniperera-c8b
    @Nishaniperera-c8b หลายเดือนก่อน +1

    රෝහිත මරු ❤❤❤❤❤

  • @KalaniGanga-l4t
    @KalaniGanga-l4t 4 วันที่ผ่านมา

    ශේන් පව් දෙයියනේ

  • @WajiraSandaruwan
    @WajiraSandaruwan 12 วันที่ผ่านมา

    ශේන් පවු 😢

  • @KaushalyaMadhuwanthi-m1t
    @KaushalyaMadhuwanthi-m1t หลายเดือนก่อน +2

    Oya widiyata nam kauruth wattanna Hoda ne

  • @NisansalaNisansala-up6jl
    @NisansalaNisansala-up6jl หลายเดือนก่อน +2

    Sachinthani onawata wadi charithe karanwa

    • @rasithchanuka
      @rasithchanuka หลายเดือนก่อน

      Oya gihin karannako😂😂

  • @j.pprasanna
    @j.pprasanna หลายเดือนก่อน

    👍👍👍👍

  • @user-fw5jf4gu9m
    @user-fw5jf4gu9m หลายเดือนก่อน

    Yash❤❤

  • @ChamindaHattikanage
    @ChamindaHattikanage หลายเดือนก่อน

    Atthatama ashika lassanai

  • @padminawarathna8698
    @padminawarathna8698 หลายเดือนก่อน

    රෝහිත ගෙ Acting සුපර්

  • @sumitraruwanpathirana388
    @sumitraruwanpathirana388 หลายเดือนก่อน +32

    සචින්තනි ඇගට අරන් රගපානව කියල පේන්නෙ මට විතරද

  • @priyangadissanayaka5346
    @priyangadissanayaka5346 หลายเดือนก่อน +2

    සචින්තනී overacting 😢😢😢

  • @RelaxationVibes223
    @RelaxationVibes223 หลายเดือนก่อน

    Shen paw 😢.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    අයියටත් ලව් සික් වගේ .

  • @Niroshakwt-h7m
    @Niroshakwt-h7m หลายเดือนก่อน

    Paw shen 😢😢😢😢

  • @pushpapushpa2208
    @pushpapushpa2208 หลายเดือนก่อน

    Lejand peeda❤

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 หลายเดือนก่อน +2

    Monavada director me mokada me miniha gahaniyak vage hemaekatama andanna tiyagatte

    • @Sunimal..
      @Sunimal.. หลายเดือนก่อน +1

      කට්ට කාලා කාලා චරිතයක් ලැබිලා, ඒක නැති උනාම උබ නටන්නද යකෝ කියන්නේ..😂