ඒකට නම් හුස්මත් ටිකක් හිරවුණා 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Myurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 114

  • @meenu9051
    @meenu9051 11 หลายเดือนก่อน +102

    දුශේනිනම් වලි.... වලිනම් දුශේනි අම්මෝ මතක් වෙනවා රුක්ශානට ගහපු විදිය 😂😂😂❤❤❤

  • @Fnu..h...a
    @Fnu..h...a 11 หลายเดือนก่อน +303

    දුශේනිට වලිනම් අඩුපාඩුවක් නැතුව සෙට් වෙනවා 😂🎉

    • @dabey873
      @dabey873 11 หลายเดือนก่อน +1

      🎉🎉🎉😂😂😂😂😂😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 หลายเดือนก่อน

      et ara paara dige eke taram nelanne naa meke… 😂

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน

      @@udanigunarathne6693ඒක මහත්තයා වෙනුවෙන්නේ 😂

    • @udhdjdjd1452
      @udhdjdjd1452 11 หลายเดือนก่อน

      😂😂

    • @yenusuraweera4448
      @yenusuraweera4448 2 หลายเดือนก่อน

      ​@@dabey873g

  • @amalipriyangika5616
    @amalipriyangika5616 11 หลายเดือนก่อน +76

    පිංකිගේ අම්මගේ චරිතෙට මං මාරම ආසයි.මාමාත් එහෙම තමයි.හැමෝම තමන්ගේ චරිතෙට පුලුවන් උපරිම සාධාරණයක් කරනවා.❤️❤️❤️

  • @Fnu..h...a
    @Fnu..h...a 11 หลายเดือนก่อน +99

    Admin අයියේ මෙව්වටනම් හුස්ම හිරවෙන්නෑ චූටියාගේ කොටස්වලට තමා හිනාගිහිල්ලා හුස්ම නතරවෙන්නේ🤣❤

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 11 หลายเดือนก่อน +56

    බන්ටියා ඕවා පුරුදු වෙන්න කරන්න වැඩ නෙවේ පරිස්සමෙන් රත්නේ🤣🤣🤣පාරදිගේ හොල්ලපු කෙල්ල😂

    • @rasmannaseera9292
      @rasmannaseera9292 11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්😂❤

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +7

      බන්ටියාගෙන් ගුටි කනවා කියන්නේ රඟෑමක් උනත් ගුටි කාපු කෙනාට අයිස් තියන්න තරම් දරුණු කෑමක් දෙන්නේ 😂

  • @fathimahussen3957
    @fathimahussen3957 11 หลายเดือนก่อน +16

    අසාවෙන් හිටියේ මුල් episode එකේ වගේ වලියක් යනකන්. මරු මරු 😂😂

  • @sanjanasenuri5543
    @sanjanasenuri5543 11 หลายเดือนก่อน +26

    පිංකිගේ නංගිගේ රගපෑමනම් මරු😍❤

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 11 หลายเดือนก่อน +93

    රුසියාව යුක්රේනෙට නෙලනවලු සුපිරියටම😂😂
    😅

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 หลายเดือนก่อน +1

      Ukraine prathiprahala ella karanawane, meke ehema naaa

  • @nadishnadisha1326
    @nadishnadisha1326 11 หลายเดือนก่อน +32

    නිලවීර තමා සුපිරි යටම කරන්නේ 😅

  • @rannyranny2579
    @rannyranny2579 11 หลายเดือนก่อน +21

    වලිනමි දුශේනි සුපිරි බඩා සමන් බුලිතයා තඩි උනාට පින්කිට ආදල නැහැ ❤❤දේනවා අමිබානේට නියමයි ❤❤

  • @itsb2619
    @itsb2619 11 หลายเดือนก่อน +45

    දුශේනිනම් වලි වලිනම් දුශේනි😂😂

  • @divya5789
    @divya5789 11 หลายเดือนก่อน +23

    රිෂී-:තමුසෙට ගහ ගන්න යන්න බැරි නම් ගුටි කන්න යන්නෙ නැතුව ඉන්න ඕනේ😂

    • @sandunishashika4207
      @sandunishashika4207 10 หลายเดือนก่อน +1

      රිශී නෙවෙ...නිශී

  • @indikadinesh121
    @indikadinesh121 11 หลายเดือนก่อน +52

    පුදුම තාත්තෙක් මේ බඩා😀 පුතා කෙල්ලන් ගෙන් ගුටි කනකන් බලන් ඉන්නව හූ.හූ.හූ. හොඳ වැඩේ බුලිතයට😀

  • @heshanishara1128
    @heshanishara1128 11 หลายเดือนก่อน +4

    මෙකා හැමදාම කට හින්දා ගුටි කනවා....දැන් ඉතින් ක්ලාස් ගිහිනුත් ඉවරයි..රෑ තනියම ඇවිල්ලත් ඉවරයි.😂😂😂😂😂😂.....එවටම හරියන පොඩි මාමා😂..උට මෙලො ගානක් නෑ.මෙවා නෙවෙ චුටියාගෙ කොටස් තමා මරු😂😂 හැබැයි මෙකෙ රගපාන හැමොම සුපිරිම සුපිරියට තමන්ගෙ චරිතෙ කරනවා.බලන්න ආසම හිතෙන කතාවක්❤❤❤❤❤❤❤❤❤❤

  • @Anju_uuu
    @Anju_uuu 11 หลายเดือนก่อน +25

    ගහගන්ඩ බැයිනම් ගුටිකන්නෙ නැතුව ඉන්න ඕනි.he he ethn podi aulk thiye ne😂

    • @wishmitha0726
      @wishmitha0726 11 หลายเดือนก่อน

      Loku awulak thiyenawa eka kiyanna onee wali walata noya indapan kiyala

    • @Anju_uuu
      @Anju_uuu 11 หลายเดือนก่อน +1

      @@wishmitha0726 gutikanna beinm gahagnd ynd ep kyl

    • @wishmitha0726
      @wishmitha0726 11 หลายเดือนก่อน

      ඔව් ඒකත් හරි

  • @indianactersfans654
    @indianactersfans654 11 หลายเดือนก่อน +22

    අඩෝ ආතල් යකෝ😂ඒක අස්සෙ පොඩි මාම දෙන ආතල් එක😂

  • @nishtv797
    @nishtv797 11 หลายเดือนก่อน +17

    උසි උසී.... 🤣🤣

  • @itsb2619
    @itsb2619 11 หลายเดือนก่อน +17

    රුක්ශාන මතක් උනා😂

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +1

      Same here not only rukshana,vathsala too 😂🎉❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 11 หลายเดือนก่อน +11

    බන්ටි වගෙත් ටිකක් ❤

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 11 หลายเดือนก่อน +13

    අම්මා තමයි සුපිරිම 😂

  • @srinathravindra93
    @srinathravindra93 11 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 11 หลายเดือนก่อน +7

    මරැ තාත්තා 😂😂😂

  • @Jossi57
    @Jossi57 11 หลายเดือนก่อน +7

    ආපෝ එක හොදයි ඒ බතලයා එන්නේ නැත්නම් ඌගෙ වැඩේ පිස්සු කෙලිනවා රස්තියාදුකාරයෙක් වගෙ. ඩීසන් එකේ ඉදාම් ටිකක්. ජොලෙක් වෙන්නේ නැතිව 😂

  • @itsb2619
    @itsb2619 11 หลายเดือนก่อน +8

    පිංකිට බංටි ආරූඪවෙලා😂

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 11 หลายเดือนก่อน +2

    Ammo dusiya valiyatamai bara...❤️❤️

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 11 หลายเดือนก่อน +10

    ගහගන්න යන්න බැරිනම් ගුටි කන්නෙ නැතිව ඉන්න ඕනි. 🤔🤔🤔🤔

  • @Vfernando00000
    @Vfernando00000 11 หลายเดือนก่อน +14

    වලි කොතනද දුශේනි එතන 😅😅

  • @meriteresa5696
    @meriteresa5696 11 หลายเดือนก่อน +1

    😂😂😂😂අම්මෝ වලිය 😂

  • @sathushi
    @sathushi 11 หลายเดือนก่อน +4

    අනේ ඉතිම් දුශෙනිටන්ම් වලිනම් නතින් 😅😅
    නේ බන්ටි 😅😅

  • @amazing6357
    @amazing6357 11 หลายเดือนก่อน +1

    මරු යකෝ 😅😅

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 11 หลายเดือนก่อน +11

    රුසියාවයි පලස්තීනෙයි හොදයි තව 😂

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 11 หลายเดือนก่อน +3

    බන්ටිට අහු වුනොත් ඉවරයි. බුලතයා ඉවරයි

  • @user-ed9wk3vd2r
    @user-ed9wk3vd2r 2 หลายเดือนก่อน +1

    මේකත් 305K (මාත් ඇතුලුව ) නරඹලා. ලබන සැරෙත් කොහේදෝ යන හරකෙක් ලංකාවේ ජනාධිපති වෙනවා ෂුවර් එකටම.

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 11 หลายเดือนก่อน +1

    බුලිත 😂💔 0:30

  • @slththaravi
    @slththaravi 11 หลายเดือนก่อน +4

    අම්මො මු😂

  • @amadewamulla1831
    @amadewamulla1831 11 หลายเดือนก่อน +9

    නිලවීර 😅😅😅

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 11 หลายเดือนก่อน

    Eka මරු

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 หลายเดือนก่อน +1

    දුශෙනි කොතනද එතන වලියක් 😂😂😂😂

  • @shehanridmika7113
    @shehanridmika7113 11 หลายเดือนก่อน +4

    වල් බතලයා යසයි 😂

  • @VibhashiAmarasinghe
    @VibhashiAmarasinghe 11 หลายเดือนก่อน +10

    මරු මාමා ❤❤❤

  • @bharatha_daham_me
    @bharatha_daham_me 2 หลายเดือนก่อน +1

    හරියට කතා කරපං 😂😂

  • @nimalbandara3573
    @nimalbandara3573 11 หลายเดือนก่อน +5

    කතාව දික්ගස්වන කොටස් 😂

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත හැබැයි 🥲

    • @lakmaliwijesooriya2474
      @lakmaliwijesooriya2474 11 หลายเดือนก่อน +6

      ඒකාකාරි වුණාමත් වැඩක් නෑනි😅

    • @nimalbandara3573
      @nimalbandara3573 11 หลายเดือนก่อน +1

      @@lakmaliwijesooriya2474 ඔය වගේ කොටස් හුඟක් යන්න ගත්තොත් 🤣

    • @lakmaliwijesooriya2474
      @lakmaliwijesooriya2474 11 หลายเดือนก่อน

      @@nimalbandara3573 එතකොට නම් එකාකාරි.

  • @Oshi-t8c
    @Oshi-t8c 11 หลายเดือนก่อน +1

    නිශී 😂😂😂

  • @MrpATHuMboy
    @MrpATHuMboy 11 หลายเดือนก่อน

    පිස්සු නැත්තම් ශොක් බන් 😂😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +7

    😂😂😂😂මජර. තාත්තයි පුතයි😅😅

  • @dabey873
    @dabey873 11 หลายเดือนก่อน +1

    Thank you Mr Saddhamangala, for bringing this reminder of Wathsala and Rukshana fisticuffs 😂😂😂😂🎉🎉🎉. Reincarnated Bunty of Angulana 😜😜🤣🤣😂😹😹😂 Pinkie girl in action. 🎉🎉 Hey fighting mood😂😂😂😅😅😊 . Great 👍 script 😅.
    Goodness gracious, pot bellied father insulting Pinkie😜😜😜😝 Semi potbellied son. “” Kellongen guti kanava”” 😂😂😂😂
    Mr Siva, how the heck did you manage to get your son, being humiliated by those two girls from the neighbourhood. What a good piece of directing and camera work💐💐😭💐👍😂 What a laugh 😂😂😂😂🤣🤣🤣

  • @pramilasubashini6428
    @pramilasubashini6428 11 หลายเดือนก่อน +1

    Wali kothanada duse ethana

  • @ushaniperera5733
    @ushaniperera5733 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 10 หลายเดือนก่อน

    Sharadh❤👏

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 11 หลายเดือนก่อน

    කොච්චර උනත් පොඩ් කොල්ල ගැහැනුන්ට අතක් ඉස්සුවෙ නැ ගරුත්වෙ

  • @dilharalakshinidil
    @dilharalakshinidil 11 หลายเดือนก่อน +1

    ඊයා හලෝ...ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙන් ගුටි කන්න 😂😂

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 หลายเดือนก่อน +1

    😂❤❤😂

  • @SumithrakumariSumithrakumari
    @SumithrakumariSumithrakumari 11 หลายเดือนก่อน

    Supiri appa

  • @tmnalani8066
    @tmnalani8066 11 หลายเดือนก่อน +3

    ඔය බඩාට තව තලන්න ඕනෑ .මට නම් පේන්න බෑ .

    • @extremebp8891
      @extremebp8891 11 หลายเดือนก่อน +1

      බඩ පලන්න ඕනි

  • @darshanisrimali6231
    @darshanisrimali6231 11 หลายเดือนก่อน +1

    Marenw ammmmooo hina wela😅

  • @psamobile6339
    @psamobile6339 11 หลายเดือนก่อน

    melooo wadak ne

  • @rashiprabha8181
    @rashiprabha8181 11 หลายเดือนก่อน +1

    Gahanawalu thota kuduwenn 🤣🤣

  • @anushperera6346
    @anushperera6346 หลายเดือนก่อน

    කව්ද මම.. 😂😂😂😂

  • @user-gk7jl4ns4n
    @user-gk7jl4ns4n 11 หลายเดือนก่อน

    Dhusenige kihilla lewa kanna oni🤭🤭🤭

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 11 หลายเดือนก่อน

    රිශීගේ ඔලුව ,😁 කව්ද මම කිව්ව විදිය..😂😂

  • @malkanthim5198
    @malkanthim5198 11 หลายเดือนก่อน +1

    පින්කි. නිසී බුලිතයා පවි. ගහන්න එපා. උගේ වැඩේ ඉල්ලන් කනවා. බඩා සමන් නියමයි. පුතාට ගහනවා. බලාගෙන ඉන්නවා. පුදුම තාත්තේක්

  • @sandaruwanpremakumara125
    @sandaruwanpremakumara125 11 หลายเดือนก่อน

    Aiyo sharad malli 😁

  • @nishantha521
    @nishantha521 10 หลายเดือนก่อน

    තුප්පැහි අසික්කිත නාට්‍ය අනාගත පරපුර

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 11 หลายเดือนก่อน +1

    මාමා 😂😅

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 หลายเดือนก่อน

    😂😂

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 หลายเดือนก่อน

    🤣🤣🤣

  • @PiyumiArachchi
    @PiyumiArachchi 11 หลายเดือนก่อน +1

    😂😂😂

  • @vimukthiprabhath8511
    @vimukthiprabhath8511 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @dishmatharangi9964
    @dishmatharangi9964 13 วันที่ผ่านมา

    බන්ට්‍ යොයො........

  • @pradeepsandaruwan9384
    @pradeepsandaruwan9384 11 หลายเดือนก่อน

    Therumak ne gon bulithayagei, nilaweeragei characters ...

  • @sanathudayakumara19
    @sanathudayakumara19 11 หลายเดือนก่อน

    Nilawira mikiri kanawa

  • @Fathi0220-
    @Fathi0220- 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 หลายเดือนก่อน

    😄😄😄

  • @dulangag
    @dulangag 2 หลายเดือนก่อน

    Bulithaya Lambat ge set eken guti kaawa dawasata thamai kata waha ganne

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 11 หลายเดือนก่อน +4

    බුලිතයා නං අන්තිමයි 💩🤮 ඕකගෙ දත් කුඩු වෙන්න අනින්න තිබ්බෙ පොඩි බේසිකයා

  • @Rojiii7020
    @Rojiii7020 11 หลายเดือนก่อน

    😂

  • @SujithaSoysa
    @SujithaSoysa 10 หลายเดือนก่อน

    😮😮😮😮

  • @SamanBandara-ps1md
    @SamanBandara-ps1md 11 หลายเดือนก่อน

    Me mona labbakda husma hira wenna nahaya thadakaraganna wei nodakin

  • @lifeismusic8489
    @lifeismusic8489 2 หลายเดือนก่อน

    Pnna tele dramas, pirimida ganuda

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 11 หลายเดือนก่อน +2

    ගොබ්බයන්ටනම් නියමයි.

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน

      Geniusලට ඕවා හරියන්නේ නෑ යන්න යන්න .ගොබ්බයොන්ගේ පැත්ත බලන්න එන්න ඕනේම නෑ

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน

    Honestly 💩💩💩💩💩😷

  • @rachelperaud1945
    @rachelperaud1945 2 หลายเดือนก่อน

    ඕවත් ගැහිලිද බන්?? නිකන් මොන්ටිසෝරි පොඩිඋන් ගහනව වගේනෙ. මම නම් එකයි දත් දෙකක් බිම. මගේ අතේ ඇගිලි දෙකක් කැඩිල.

  • @iukguy1
    @iukguy1 11 หลายเดือนก่อน +2

    samajayak hadenne kohomada me jarawa baladdi.. kisima deka niyamanayak nathi gu godak wage ratak dan meka..

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +4

      ඔයා දැන් කියන්න ලෝකෙන්ම වැඩියෙන්ම ආදායම් ගත්ත films avtar වගේ ඒවාලින් ආදර්ශ ගත්තද. මේලොවේ ගොඩක් කට්ටිය වගේ mr.been බලන්නේ ආදර්ශ ගන්නද .ඔයා කියන විදිහට එතකොට ඔයා ඇරෙන්න මේ ලෝකේ අනිත් ඔක්කොම ගොන්නු . මේවා බලන්නේ stress එකෙන් ඉන්න වෙලාවට පොඩි වෙලාවකට mind relax කරගන්න කියලාවත් තේරෙන්නැති ඔයා තමයි ගොනා🤣🤣🤣

    • @dabey873
      @dabey873 11 หลายเดือนก่อน +2

      Athin katin gahaganney. Methana pistols, thuvakku,nehenay. Lankaavay davasa gaanay minee maragannay, vachanavalin gahagenada?? Mey kello denna athey, aayuda thibuna dekkaada?? Rata hadannay, demav piyo. Daruvo minee maruvo karannay pavul avul nisaa. Naatya valin neveyi.

    • @iukguy1
      @iukguy1 11 หลายเดือนก่อน

      @@Fnu..h...a stress inna welawata randu wena ewa balanawa kiyala ahuwamai.. ane gono.. mind relax wenne peacefull deyak baluwama.. reply ekenma hitha ganna puluwan education eka mokadda kiyala.. harine itihn.. oyawage fan base ekakata thamai me kunu hadala tv eke pennanne.. balanna balanna..

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน +2

      @@iukguy1 හිනා යන රණ්ඩුනේ දුක හිතන ඒවා නෙවෙයිනේ ඔයාලා වගේ කට්ටියට ඕවා තේරෙන්නේ නෑ අනේ. Geniusලා ඕවා බලන්න ඕන නෑ පාඩුවේ යන්න අනේ . හිනා යද්දි mind relax වෙනවා කියලා දන්නැත්තන් අපි මොනවා කරන්නද 🤣🤣🤣dramas drama විදිහට බලන්න දන්නැති කට්ටිය 😂 රට හදන්නේ dramas වලින් කියලා හිතන් ඉන්නේ තව කියවන්නත් එනවා 🥴🤭

  • @SoundsoftheGod
    @SoundsoftheGod 11 หลายเดือนก่อน

    😂😂😂

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 11 หลายเดือนก่อน

    ❤❤❤❤