පොඩි මාළු ඇඹුල් තියල් - Episode 826 - Small Fish Ambul Thiyal - By Anoma Wijetunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024
  • බල මාළු කන්නෙ නැති අයට පොඩි මාළු වලින් රසට මාළු ඇඹුල් තියල් හදමු
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 115

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 2 ปีที่แล้ว +7

    අනේ හරිම ආදරේ හිතෙනවා නැන්දිට ❤️. මට මොනවා හරි කෑමක් හදන්න ඕනි උනොත් ඇවිත් බලන්නේ නැන්දිගෙ recipe තමයි. කවදාවත් වරදින්නේ නැති බොරු ෂෝ නැති හොඳම recipe තමයි නැන්දිගෙ තියෙන්නේ. ගොඩාක් පින් අපිට ආදරෙන් අම්මා වගේ හැමදේම කියා දෙනවට. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න දීර්ඝායු ලැබේවා!!! ❤

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +22

    ආන්ටි ඔයා video එක කරන්නේ කට පුරෝලා හිනා වෙවී ඉතින් මම කෑම උයන දිහා නෙවෙයි බලාගෙන ඉන්නේ ආන්ටි ගේ හිනා කට දිහා හරීම සුන්දර හිනාව හරීම ෂෝයි අනේ ඇත්තමයි

  • @හතරවටේරෝන්දේ
    @හතරවටේරෝන්දේ 3 ปีที่แล้ว +12

    හරීම ආදරණීය චරිතයක්... respect you. ❤️👍

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +11

    Aadare හිතෙනවා anoma aunty දැක්ක ma..podi bsbekge wage cute මුහුණ k තියෙන්නේ ..හැමදාම video blnwa..😍🤩

  • @janakidushanthi8713
    @janakidushanthi8713 5 หลายเดือนก่อน

    මිස්ගේ කැම බලලා මම හදන්නේ. හරිම හොඳයි.රසයි. ස්තුතියි.

  • @samanthjhp5611
    @samanthjhp5611 3 ปีที่แล้ว +4

    ඔන්න.මමත්.ආවා..රස.පාටයි.අද.හදන්න.බෑනේ.අපි.ලොක්.ඩවුන්.පස්සෙ.හදල.රස.බලන්නම්.ඔයා.හරිම.නිරහන්.කාරයි..බුදුසරනයි.අනෝමා.අක්කේ.

  • @dharshanakumara6198
    @dharshanakumara6198 ปีที่แล้ว

    නැන්දේ ඔයා හොදින් කියලා දුන්නා ඒ විදිහටම හැදුවා ගොඩාක් රසයි බොහොම ස්තුති ඔයාට ❤️🥰💕

  • @AnupaThilini
    @AnupaThilini หลายเดือนก่อน

    රසයි

  • @NiroshaFernando-n9i
    @NiroshaFernando-n9i หลายเดือนก่อน

    Amoma akka mama kawadakawath oyata thanks karala naha habai mama oyage recipe godaark haduwa hama ekakma hodatama awa godak pin oyata ,godaak thanks akka hamadama nirogiwa sathutin enna labewa ,.bless you💖 👍❤️

  • @a.a.d.kaushalyaamarasinghe4875
    @a.a.d.kaushalyaamarasinghe4875 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි.. හරි ආදරේ හිතෙනවා Aunty කතා කරන විදියට.. ❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    මමත්. ආසම. පොඩිමාළු ඇඹුල් තියල් වලට.. . මමත් හදනවා . . අද මම අනෝමා . අක්කගේ ක්‍රමය ට්‍රයි කරනවා ස්තුති. ඔයාට.. . ගොඩක් පමිපෝරි නොකියන. එකටත් ඒවගේම. කැමතියි.. ..

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 2 ปีที่แล้ว

    මම හරිම ආසයි ආන්ටි ගේ video බලන්න

  • @sudarshaniperera4961
    @sudarshaniperera4961 3 ปีที่แล้ว +2

    You are great Mrs. Anoma

  • @chullachulla5143
    @chullachulla5143 3 ปีที่แล้ว +2

    godak rasai oyage kema.tnx

  • @himalitharangani1652
    @himalitharangani1652 2 ปีที่แล้ว

    Godak hodata kiyadanawa akke. Thanks

  • @roshanwickaramaarchchi8926
    @roshanwickaramaarchchi8926 2 ปีที่แล้ว

    හරි ම රසයි ඇන්ටි

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว +1

    Thank u. Anoma I. Am. From. Kenya. Teruwan Saranai

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว

    අනේ දුවේ ඔයා හරි ලස්සනයි

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    Apith dakunu palathe aunty..apith oya widiyata podi malu walin ebul thiyal hadanawa..harima rasai..pol sambol,kiri hodi wage dewal ekka thamai apith kanne...

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว +2

    Dakkamth asai .hamoma godak parissmin Inna.bs

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 3 ปีที่แล้ว +3

    Thank you aunty ❤❤

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 3 ปีที่แล้ว +1

    Thenks aunty ...❤️❤️❤️❤️❤️

  • @senukasandeepa8845
    @senukasandeepa8845 3 ปีที่แล้ว +1

    A great idea .... Thank u

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @nilanthigunarathna1106
    @nilanthigunarathna1106 3 ปีที่แล้ว +1

    Excellent and useful presentation

  • @pathminiwerasooriya6385
    @pathminiwerasooriya6385 3 ปีที่แล้ว +3

    අනෝමා මහත්මිය වැඩි පම්පෝරි නෑ ලස්සනට කියලා දෙනවා අහන් ඉන්න ආසයි

  • @ishanidilrukshi8542
    @ishanidilrukshi8542 3 ปีที่แล้ว +1

    Thank you aunty..

  • @chiarawijendra9195
    @chiarawijendra9195 3 ปีที่แล้ว +1

    Mata eka godak hoda deyak .thank you

  • @shyamaliliyanage6296
    @shyamaliliyanage6296 3 ปีที่แล้ว

    මරු 💔

  • @duleekasajeewani5594
    @duleekasajeewani5594 3 ปีที่แล้ว +1

    Thank you me recipe ekata.

  • @upulaherath7204
    @upulaherath7204 3 ปีที่แล้ว +2

    Thank you aunty, what a treat!

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว +2

    Lovely lady 👍🇱🇰🇰🇼 thanks dear 🕊

  • @banbulanabeesha17
    @banbulanabeesha17 3 ปีที่แล้ว +1

    Thanks Aunty i will make

  • @sharkyfernando9128
    @sharkyfernando9128 3 ปีที่แล้ว

    Thanks Anoma the fish was really superb. although I cooked on a non stick pan. Thank you so much . It was out of this world. and so easy

  • @nilushiniapsara9838
    @nilushiniapsara9838 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඇන්ටි...සුබ ගමන්

  • @nelafillboy443
    @nelafillboy443 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.

  • @Zzzzz-j6e
    @Zzzzz-j6e 3 ปีที่แล้ว +1

    අනේ auntie ඔයා අලුත්ම recipes අපිට දානවා
    🥰😍අපිට ඒවා හදලා රස බලන්නත් පුළුවන්.. ඇත්තටම auntie ඔයා වගේ කෙනෙක් අදහන්න වටින කෙනෙක්😃🤩

  • @thiwankasithumini7423
    @thiwankasithumini7423 3 ปีที่แล้ว

    Ane auntie ur the best I learned lot of things on ur videos thank you very much for ur kind hearted ❤️🥺🥰♥️

  • @ireshajayamini2713
    @ireshajayamini2713 3 ปีที่แล้ว +1

    Thank you...😊

  • @mayurikanchana4539
    @mayurikanchana4539 ปีที่แล้ว

    Adarei nandooo❤❤❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว +1

    Thanks aunty ❤️😋

  • @shalikadilshari1952
    @shalikadilshari1952 3 ปีที่แล้ว +3

    මගේ අම්මාව මතක් වෙනවා. එයත් රසට පිරිසිදුවට කෑම හැදුවා ඔබ තුමිය වගේම. දීර්ඝායුෂ ලැබේවා.

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว +1

    Thank you aunty. gowa eka eka widihata hadana hatith kiya dennko🙏🙏🙏

  • @sunethradesilva358
    @sunethradesilva358 3 ปีที่แล้ว

    Thanks miss

  • @k.nashonshenath1163
    @k.nashonshenath1163 3 ปีที่แล้ว +1

    Thanks its good and tasty mata auntygen one ingredients 2, 3 hadagannae puluwan shorties eakak

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි .👍👍❤❤

  • @chamilapriyadharshani9352
    @chamilapriyadharshani9352 3 ปีที่แล้ว

    Thanks aunty

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 ปีที่แล้ว

    Thanks

  • @anuweerasinha9648
    @anuweerasinha9648 3 ปีที่แล้ว

    අනේ ඒක නම් නියමයි. ස්තූතියි 🙏😍

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว

    Me hadana heti .oyage eliye kussiya .oya rasata kiyala dena widiha serama hari asai mama.ada heduwa sooduru bedala daala chicken thel daala.kattiya rasai kiwwa.thankyou miss

  • @ranialm8721
    @ranialm8721 3 ปีที่แล้ว +1

    Adarei godak

  • @mahishasandamali1936
    @mahishasandamali1936 3 ปีที่แล้ว +1

    I wanna visit to your home aunty,, 😘😘😘

  • @madushikawijesinghe6261
    @madushikawijesinghe6261 3 ปีที่แล้ว

    Supper

  • @nishantha7633
    @nishantha7633 3 ปีที่แล้ว +2

    THANK YOU ANOMA😁

  • @slfoodclub4992
    @slfoodclub4992 3 ปีที่แล้ว +1

    Looks yummy... so interesting to watch your videos aunty... ❤️🤗

  • @shiranthianusha7728
    @shiranthianusha7728 3 ปีที่แล้ว +1

    මම හැදුවේ සාලයා මාළු වලින් රසයි. ❤❤❤

    • @vindygirl5437
      @vindygirl5437 2 ปีที่แล้ว

      Katu prashnayak venne naddaaa

  • @glwsgeethanjali4540
    @glwsgeethanjali4540 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +1

    Aunty malu embul hadanakota eliyata enawa neda....adarei aunty 😘😘😘 godaaaak.. budusaranai...parissamen aunty 😘💐💐🌷🌷💐💐🌷🌷

  • @erandiyaparathna4619
    @erandiyaparathna4619 3 ปีที่แล้ว +2

    Aunty, මං කලින් recipe එක කෙලවල්ල මාලු වලින් හැදුව. ඒත් ඒක හට්ටියෙ අඩියෙ ඇලුන. එහෙම වෙන්නෙ ඇයි? මේකත් try කරල බලන්නම්. Thank you Aunty 😘

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට 👍

  • @nilushiapeksha6981
    @nilushiapeksha6981 3 ปีที่แล้ว

    Math salayo malu walin me wage hadapu malu ekak kawa yaluwekge gedara gihin. Harima rasai aunty. Me widiyta me malu walin hadala blannam .mn asa pol sambola ekka kanna. Thank you aunty. Theruwan saranayi. 😘😍😍🤗🤗❤️❤️❤️❤️

  • @dinukamadushan886
    @dinukamadushan886 3 ปีที่แล้ว

    Godak situti mis

  • @anusongs6629
    @anusongs6629 3 ปีที่แล้ว

    Fish & Meat Nam Kanna Kamathi Naha Akke . Elawalu Palathuru Thamai Mama Kanna Kamathi

  • @wnmswkabey7032
    @wnmswkabey7032 11 หลายเดือนก่อน

    I want to rent the house next to you😊

  • @manojpiumali9507
    @manojpiumali9507 3 ปีที่แล้ว

    Onema malu walin puluwanda

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 6 หลายเดือนก่อน

    godak sthutiy obathumiyata❤❤❤❤

  • @supuninadeesha634
    @supuninadeesha634 2 ปีที่แล้ว

    Godak pin mn hithuwe linna walin malu ebul thiyl hadann bee kiyla

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 ปีที่แล้ว +6

    ආන්ටිට වැරදුන ඔය හනසු නොවෙයි මටළු.

    • @shanishani7771
      @shanishani7771 3 ปีที่แล้ว +2

      Apith nam owwata kiyanne mtalu kiyala...

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 3 ปีที่แล้ว

    aunty chinese rolls hadana hati ekak karannako??

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว

    ❤❤🐟 ස්තුතිය

  • @vinodinidesilva1310
    @vinodinidesilva1310 3 ปีที่แล้ว +2

    This dish looks really good . I noticed that you didn’t add garlic and ginger which is necessary to my knowledge. Is there a particular reason as to why you didn’t add ? Thanks

    • @bdrwimalaratne4698
      @bdrwimalaratne4698 3 ปีที่แล้ว

      මිස් වතුර මාඵ එකට දාන්නේ නැදද

  • @udarasampata4598
    @udarasampata4598 2 ปีที่แล้ว

    mamath heduwa salaya maluwalin.rasai

  • @melaniishara7307
    @melaniishara7307 3 ปีที่แล้ว

    Anoma Aunty, can you give some tips for weekly meal prep? Ex: pros and cons. And can we keep curries without tempering etc. Thank you.

  • @jilanisavithri5068
    @jilanisavithri5068 3 ปีที่แล้ว

    Niyamai aunty

  • @iroshamadhuwanthi7683
    @iroshamadhuwanthi7683 3 ปีที่แล้ว +1

    Yumiiiiiiii ❤️

  • @udarasampata4598
    @udarasampata4598 2 ปีที่แล้ว

    mata deyak denaganna ona.prij ekata noda mokakhari bajanekata dala thibbata kamak nedda?

  • @ranmaperera3443
    @ranmaperera3443 3 ปีที่แล้ว

    Godak hondayi
    Aunty eththatama mama hemadama kalpana karapu deyak podi malu walin embul thiyal hadanna berida kiyala00

  • @sandradilishiya6141
    @sandradilishiya6141 3 ปีที่แล้ว +1

    Aunty, oya pantry renovation eke video 1 dalada thiyenne,man hewwa,Eth hoyaganna bari una,eka dala nam thiyenne mata eke link 1 ai ewanna puluwan da?
    Man aluthen pantry 1k hadanna inna kenek

    • @jayawicks59
      @jayawicks59 3 ปีที่แล้ว

      th-cam.com/video/_KzI4YEn_5Q/w-d-xo.html

  • @inokafernando340
    @inokafernando340 3 ปีที่แล้ว +1

    👍👍👍😘😘😘😘❤️

  • @hemarathnapatikiriarachchi3506
    @hemarathnapatikiriarachchi3506 ปีที่แล้ว

    aiyoo akke oya matalu hansu nemei ..haa 😂 😂

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 ปีที่แล้ว

    Linna malu serida goda k isthuthi

  • @samadhiprathap4120
    @samadhiprathap4120 3 ปีที่แล้ว +3

    Aunty අපේ අම්මලා හට්ටිය යටට කරපිංචා කොල ඉති ටිකක් අතුරනවා.එතකොටත් අඩිය අල්ලන්නෙ නෑ.තව රසය්.එහෙම හදලා බලන්න.

  • @nawodasampath8760
    @nawodasampath8760 3 ปีที่แล้ว

    😋😋😋😋

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว

    මම බලන්න ඔබෙ මූණ දිහාමම ඉතිං අම්ම කෙරේ

  • @Pavithra-g7b9c
    @Pavithra-g7b9c 2 ปีที่แล้ว

    මේවා දාන්න විනිවිද පේන වීදුරු බෝතලයක්ම ඕනෙද? විනිවිද පේන්නේ නැති .. දුඹුරු පාට වීදුරු බෝතලයක් කමක් නැද්ද?....tagalaa කියන්නකෝ

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว

    ඔය මාළු සුද්ද කරන හැටිත් කියලා දෙන්නකෝ..

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 3 ปีที่แล้ว

    Adiyata mokuth dannedda keselkola wage

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓

  • @marianfernando6038
    @marianfernando6038 3 ปีที่แล้ว

    මේ මාළුවල නම කාරල්ලො නේද?

  • @dushyanthikoodagoda2839
    @dushyanthikoodagoda2839 3 ปีที่แล้ว +1

    කොරියානු චිලි පේස්ට් එකක් වන gochujang හදන විදිය කියලා

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 3 ปีที่แล้ว

    Tks .gama koheda oyage ?

  • @prasadgamage2199
    @prasadgamage2199 ปีที่แล้ว

    ෆ්රිජ් එකේ දාන්නේ නැතුව කොපමණ කාලයක් තබා ගන්න පුළුවන්ද

  • @tharinduruwannagamuge4575
    @tharinduruwannagamuge4575 3 ปีที่แล้ว

    French fries hadana video deken ekaka gedara ala thele badinava.anith eke kaden genapu ala air frier eke badinava😓
    Gedara ala ari frir rke badina heti kiyala dennam kiuvata kiyala dunne nene😭

    • @jayawicks59
      @jayawicks59 3 ปีที่แล้ว

      th-cam.com/video/krHjZj4Zas4/w-d-xo.html

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    ම් සුදුබත් පොල් සම්බෝල එක්ක

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว

    සමාවෙන්න ඔය හනසු නෙවෙ මටලු

  • @ruffles7431
    @ruffles7431 3 ปีที่แล้ว

    Meh hutige kame hadala ape gerda pattaa wali yakoo meh gani ta uyane baa 🖕 muna hutaka d meh.

    • @rashmigunarathna2481
      @rashmigunarathna2481 3 ปีที่แล้ว +1

      Fake account walin awilla mada gahanna qwe ara hurathal wena mala honthuwa karana channel eken wenna athi.

  • @samankumara9221
    @samankumara9221 3 ปีที่แล้ว +1

    Thank you

  • @gayanipathirage4223
    @gayanipathirage4223 ปีที่แล้ว

    Thanks miss 🙏