The Battles : Amelia Wijesooriya V Hiran Charuka | Unbreak My Heart | The Voice Teen Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 2.4K

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 ปีที่แล้ว +259

    Anyone after hiran's today's performance in voice teens season 2...
    What an improvement 😍😍😍🔥🔥🔥

  • @A11-e1h
    @A11-e1h 4 ปีที่แล้ว +1080

    සහංගි , එරන්දි , ආදිත්‍යා blind auditions වලදි වගේ කිසිම විශේෂ දක්ෂතා battle round එකේ පෙන්නුවේ නෑ ඒ අයට වඩා රයිනිගෙ හැම දරුවෙක්ම මේ පාර highlight වුනා . නියම ගුරුවරියක් 👍

    • @kdwijesinghe9489
      @kdwijesinghe9489 4 ปีที่แล้ว +5

      Aniwarenma

    • @jasonhill7482
      @jasonhill7482 4 ปีที่แล้ว +11

      Also Amelia waa far better

    • @xiaoshii6585
      @xiaoshii6585 4 ปีที่แล้ว +6

      ඇත්ත ❤️

    • @mayuraudugama3426
      @mayuraudugama3426 4 ปีที่แล้ว +4

      Its true

    • @mustihaveausername7969
      @mustihaveausername7969 4 ปีที่แล้ว +15

      Coach Dumaal sangeetha shethraye anith ayata wada parinatha wenna athi, eeth battles walata lamaiwa daaddi, eyaalata sindu thoraddi, alankaara, harmony parts daaddi nam wada karla thiyenawa anthimai. Ohe sinduwa thorala deelada manda. Eth ekka baladdi coach Raini godak idiriyen innawa.
      Dan mama dannawa mama coach Dumaal tharan sangeete igena gena na kiyala. Eka mata mathak krla denna one na

  • @lasanalika2015
    @lasanalika2015 4 ปีที่แล้ว +823

    රයිනිව කෝච් හැටියට තෝරා ගන්න ගොඩක් ළමයි කැමති උනේ නෑ.කැපෙන්න ගියපු ළමයි වෙනුවෙන් හැරිලා රයිනි හදා ගත්ත ටීම් එකේ ළමයි මේ තරම් දුරක් අරන් ආව රයිනිට ස්තුතියි...

  • @wasanthakarunarathna3417
    @wasanthakarunarathna3417 2 ปีที่แล้ว +163

    කොහොමද කොල්ලා අවුරුද්දකින් ආපහු ඇවිත් ගහපු ගේම....🥰❤️

  • @elmercelo9357
    @elmercelo9357 4 ปีที่แล้ว +252

    I'm Filipino & I don't understand the Sri Lankan songs but love to watch & hear. However this is the first battle in English song & both really really did a great job of this Toni Braxton iconic song. The boy's part for me is the difficult part, though the girl performed well Toni's part. Don't worry boy, you have a great voice & you will succeed in your singing career. Love you guys & congrats to the coach. God bless!

    • @tothelife6293
      @tothelife6293 4 ปีที่แล้ว +2

      Thanks a lot for your appreciation😍

    • @shavindipathirana
      @shavindipathirana 2 ปีที่แล้ว +5

      This boy came to s2 and sang earth song and got a 4 chair turn. Worth watching 👌

    • @malinduwenushka6979
      @malinduwenushka6979 2 ปีที่แล้ว +3

      @@shavindipathirana e comment ekt reply krnnamai awe math🙂❤️

    • @shavindipathirana
      @shavindipathirana 2 ปีที่แล้ว

      @@malinduwenushka6979 😃😃😃

    • @wasanadilrukshi4305
      @wasanadilrukshi4305 2 ปีที่แล้ว

      He has come voice teens 2. Watch that. Hiran worth for it.

  • @madushani5227
    @madushani5227 4 ปีที่แล้ว +1074

    සාර්ථකත්වය තමයි ගෝලයන්ගේ ඉදිරිපත් කිරීමකට ගුරුවරයකුගේ ඇස් වලින් කදුලු ගැලීම... රයිනි ඔබ සාර්තකයි

    • @madushani5227
      @madushani5227 4 ปีที่แล้ว +2

      @@chean5608 💀💀💀💀💀💀

    • @chean5608
      @chean5608 4 ปีที่แล้ว +2

      kattiyatama sorry!! wena comment ekakata danna giya rp eka mekata watila!! poddak bila hitiye 😂 waradiyata terum ganna epa

    • @____wish___6817
      @____wish___6817 4 ปีที่แล้ว +4

      Raini 👍👍👍💞

    • @samnthikapriyadarshani8622
      @samnthikapriyadarshani8622 4 ปีที่แล้ว +1

      👍

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 ปีที่แล้ว +1

      Aniva

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 4 ปีที่แล้ว +537

    මුල් වටේ සින්දුව අහද්දිම තේරුනා Amelia ගේමක් දෙන බව. හිරාන් දීපු ෆයිට් එක, රයිනිගෙ මහන්සිය, ඒ පවුලෙ සතුට, දුමාල් දීපු කමෙන්ට් එක 😍
    මේවටනෙ battle කියන්නෙ 😍❤️

    • @surangi7
      @surangi7 4 ปีที่แล้ว +8

      දුමාල්ගෙ කමෙන්ට් එකට රයිනිගෙ රිඇක්ෂන් එක 😜

    • @NIPUNICHATHUNIKA
      @NIPUNICHATHUNIKA 4 ปีที่แล้ว +1

      ❤️😍

    • @චතුරිසචිනිකා
      @චතුරිසචිනිකා 4 ปีที่แล้ว

      @@surangi7 දුමාල් මොකක්ද අනේ ඒ කීව කතාව

    • @surangi7
      @surangi7 4 ปีที่แล้ว

      @@චතුරිසචිනිකා දුමාල් බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී වසුන්දරාගෙ පර්ෆෝමන්ස් එකේදි කොක්කක් දාගන්නවා නෙහ්. ඒක ගැන රයිනි ට්වීට් කරලා තිබ්බා

    • @itsmeDama
      @itsmeDama 4 ปีที่แล้ว

      @@surangi7 මොකක්ද tweet එක

  • @dilinibhagya9614
    @dilinibhagya9614 4 ปีที่แล้ว +424

    පොඩි පොඩි අඩුපාඩු තිබුනු පොඩ්ඩෝ එකතු කරලා coach Raini team එකක් හැදුවා.. එයාලව ගොඩක් train කරලා වේදිකාවෙන් ඇතැම් අය බැහැලා ගියත් අපිට මතක් හිටින චරිත බවට පත් කරන්න coach Raini ලොකු කැපවීමක් කරලා තියනවා.. පොඩ්ඩෝ හැමෝටම සුබ පැතුම්..❤️

    • @sarathwickramarathnasarath3840
      @sarathwickramarathnasarath3840 4 ปีที่แล้ว

      wachana ne nangaa..

    • @v.h242
      @v.h242 4 ปีที่แล้ว

      Ow .....1 ni round eke echvhare kapila penunu nathi aya....rani hodata purudu karala... rani kiyana widiha ain wena kena mark ekak thiyala thama out wenne....👌

    • @radical1455
      @radical1455 4 ปีที่แล้ว +1

      Raini oba apey ruka ge nambuwa beruwa...devi pihitai..

    • @n.meshak3031
      @n.meshak3031 4 ปีที่แล้ว

      Coach Raini the best 👍👍👍👍

  • @chrissyfernando8945
    @chrissyfernando8945 4 ปีที่แล้ว +681

    Truly enjoyed the performance, all the Best from Los Angeles 🇺🇸

  • @nodutulowa
    @nodutulowa 4 ปีที่แล้ว +178

    Amelia මගේ නංගි කෙනෙක්. මේ comment දැක්කම පුදුම සන්තෝෂයි. හිතා ගන්නවත් බැරි තරම් ආඩම්බරයි. ❤ නංගි final වෙනකන් යනවා අනිවාර්යයෙන් ❤❤

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 ปีที่แล้ว

      එයගෙ අක්ට් මරු

    • @sandunthilina8478
      @sandunthilina8478 4 ปีที่แล้ว +2

      ඔයා අර නැන්දා කිය්ල comment කරපු කෙනාගේ නෑදෑ වෙන්නෙ කොහොමද?

    • @janurasamarasekara1010
      @janurasamarasekara1010 4 ปีที่แล้ว +2

      Muu hama ekema ohoma comment karanawa 🤣🤣

    • @navoboy8778
      @navoboy8778 4 ปีที่แล้ว

      oh really??mge gf bn a😅😅

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว

      Amelia 🥺🔺🇱🇰❤️

  • @sanjanasithira5114
    @sanjanasithira5114 4 ปีที่แล้ว +87

    රයිනි blind audition එකේ සිංදුව මැද්දේ කෑ ගගහා ඇණයක් වෙද්දි හිතිං හිතුවා මොකට ගත්තද මංදා කියලා coaching කරන්න. හැබැයි rainiගේ batte rounds set එක දැක්කම නම් මෙතන ඉන්න සුපිරිම coach රයිනි. 100% 🔥 හැලෙන්න ගිය ලමයි ගොඩදාලා මේ කරපුදේ නම් සුපිරි කියන්නේ ආයේ කියන්න වචනත් නෑ. Great Coach. Respect ❤

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +209

    රයිනිගේ සතුට .අසාර්තක උනු හැම ලමයවම අරගෙන මග පෙන්නුවේ රයිනි රයිනි තමයි හොදම කෝච් .
    රයිනි සුබ පැතුම්
    මාරම දක්ශයි දරුවෝ දෙන්නම
    සුබ පැතුම්❤❤

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +283

    මේ ලමයි දෙන්නටම හැරුනේ රයිනි විතරයි👍 සුපිරියටම හදලා❤ රයිනි කෝච් කෙනෙක් විදිහට ගත්ත කියලා මේකේ සමහර ඔස්තාර්ලා වැලලෙන්න හැදුවා😒 දැන් පේනවානෙ වටිනාකම 💪

  • @apsaraperera9325
    @apsaraperera9325 4 ปีที่แล้ว +134

    අනිත් කෝච් ලා මේ දෙන්නට එදා හැරුනෙ නැත්තෙ වෙලාවට. නැත්තම් අපිට මේවගේ දෙයක් බලන්න බැරිවෙනවා... රයිනි the best coach !

  • @madushagimhana
    @madushagimhana 4 ปีที่แล้ว +331

    Amelia, if you win or lost this competition, You’re going to become an international artist one day. ❤️ Good luck little girl ✨

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 4 ปีที่แล้ว +11

      What about hiran .. both of them are super awesome

  • @nethmianuththara3100
    @nethmianuththara3100 4 ปีที่แล้ว +78

    මම දැකපු හොඳම ඉදිරිපත් කිරීම Voice Teens වේදිකාවේ...coach රයිනි දක්ශයෝ බිහි කරනවා වගේම, එයාලට හොඳ ගතිගුණ කියලත් දෙනවා.. ඒක පේනවා...ඇත්තටම එදා coach රයිනි විතරයි හැරුනේ...එදා රයිනි මේ දක්ශයෝ අත ඇරලා දැම්මා නම්,අද මේ ඉදිරිපත් කිරීම අපට දකින්න ලැබෙන්න නෑ...coach රයිනි නිහතමානි ,දක්ශ ,මං ආසම ගායිකාවක්..ඒ වගේම දක්ශ තරගකරුවන් දෙදෙනෙක්..ඇත්තටම බලන් ඉන්න ආසයි.
    සුභපැතුම්...හැමෝටම

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +183

    අමේලියාගේ ඒ බැල්මට පිච්චිලා ගියා වගේ.රටක් වශයෙන් ආඩම්බරයි මේ ඉදිරිපත් කිරීම ගැන.ස්තූති රයිනි .ස්තූති සිරස

  • @hashanranaweera2469
    @hashanranaweera2469 4 ปีที่แล้ว +389

    රයිනිට හාද්දක් දෙන්න හිතෙනෝ මේ ලමයි මෙච්චර හොදයි පුරුදු පුහුණු කරාට❤️😍

  • @Evelynn.x
    @Evelynn.x 4 ปีที่แล้ว +190

    Im all the way from new jersey 🇺🇲🇺🇲
    Love this !!!

  • @pubgflash3972
    @pubgflash3972 4 ปีที่แล้ว +123

    ඔයාගෙත් හිරිගඩු පිපුනද?
    ආමේලියා නම් සුපිරි.....Dreamstar එකෙත් නෑ මේ වගේ superstar වල හිටියෙත් නෑ මේ වගේ....මම කියන්න ආසයි This is the sri lankan "ADELE"

  • @shenmicheal9403
    @shenmicheal9403 4 ปีที่แล้ว +218

    මේක සිරාල වොයිස් ග්ලොබල් ලිස්ට් එකට යනවා ඇත්තෙන්ම ආඩම්බරයක් දැනෙන්නේ අපේම නංගිලා මල්ලිලා ඒ තරම්ම දක්ශයි.❤️🇱🇰

    • @sanathkumara2124
      @sanathkumara2124 4 ปีที่แล้ว

      Global teen eke meka play wenne. සිංහලෙන් daanne aachchita kiyawannada

  • @samindiherath6358
    @samindiherath6358 4 ปีที่แล้ว +446

    Wow Amelia's voice. Can't believe that she is only 13 ! It's really unbelievable girl ❤

  • @NghtFury_
    @NghtFury_ 4 ปีที่แล้ว +340

    Ladies and gentlemen plz give big thumbsup to little Adele in sri lanka
    ❤️

    • @jasonhill7482
      @jasonhill7482 4 ปีที่แล้ว +2

      Certainly

    • @ishan6135
      @ishan6135 4 ปีที่แล้ว +2

      ❤❤

    • @devindajagath8277
      @devindajagath8277 4 ปีที่แล้ว +1

      Adele? Its not an adele song, its toni braxton

    • @NghtFury_
      @NghtFury_ 4 ปีที่แล้ว +6

      Devinda Jagath dont show up you know the artist i actually mean Adele's style idiot any noob can find artist from song that's not i show up then tell me who's the artist of Baby one more time honestly without searching

    • @surangi7
      @surangi7 4 ปีที่แล้ว +5

      Of course she is our Adele😘😘

  • @ashokamalani8735
    @ashokamalani8735 4 ปีที่แล้ว +198

    කැපෙන්න ගිය පොඩිඩො ටිකටකපැහැදිලි අනාගතයක් හදලා දුන්නාට රයිනි ඔයාට බොහොම පින් රයිනි ඔයා හැරැන් නැතත්තමි එ ළමයිගෙ දක්ෂතාවය එහෙමම යටපත්වෙනවා මම ගොඩක් කැමති ඔයාගෙ ටිමිඑකට ළමයින්ට ආදරෙ කරන ගොඩක් හොද කෙනෙක ඔයා නැවතත් බොහොම පින් ඔයාට ළමයින්ව ඉස්සරහට ගෙනාවට

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว +262

    මෙලෝ දෙයක් නොතේරුනාට මේක තමයි අලුත්ම පිස්සුව....
    කෙල්ල💜💪
    කොල්ලත් නිකන් සුද්දෙක් වගේ..මයිකල් ජැක්සන්ගෙ කටහඬකුත් ලාවට ආවා කොල්ලගෙන්....❤️❤️❤️🌹

    • @dumeshmadusanka7875
      @dumeshmadusanka7875 4 ปีที่แล้ว +15

      🌎 song ek kyddi ek hodt theruna bn😍

    • @Ron-ug6en
      @Ron-ug6en 2 ปีที่แล้ว +21

      Yakoo uba anawakii kiyanavada 😂😂 mans ada kiwa

    • @pavithrakumudumali7534
      @pavithrakumudumali7534 2 ปีที่แล้ว +5

      Ammo🤭

    • @_ks_2053
      @_ks_2053 2 ปีที่แล้ว +6

      Lankawe jackson thma e .. oya wenna athi eeka mulinma aduna gaththakena 😮❤️‍🩹

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +132

    පුංචි අමීලියා අපේ රටට ආඩම්බරයක් .මේ Battle එක Voice Global යන්න ඕනි .මල්ලිත් එයාගෙ උපරිමය කළා .

  • @AkhilaGabadage
    @AkhilaGabadage 4 ปีที่แล้ว +265

    This was THE BEST BATTLE out of all battles happened so far.. Raini you have done a fantastic job.. And Amelia.. OMG. That was one heck of a performance

  • @manethsenarathne7165
    @manethsenarathne7165 4 ปีที่แล้ว +127

    රයිනිගෙ ඉශිතගෙයි කයිල්ගෙයි බැට්ල් එකෙන් පස්සෙ ආසම බැට්ල් එක..රයිනි සුපිරියටම බැට්ල් round එකේ ගේමෙ එක play කරනවා..මේකත් අනිවා the voice global යයි..

  • @චතුරිසචිනිකා
    @චතුරිසචිනිකා 4 ปีที่แล้ว +101

    රයිනි හැමදාම වගේ ඔයා අදත් සාර්ථකයි..ඒ කදුලු වල අම්මා කෙනෙක් වගේ නිහතමානීව ඔයා සතුටු උනා..ආදරෙයි හැමදාම..♥️♥️♥️♥️♥️

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +98

    කෙනෙක් වර්ණනා ලබද්දී නිහතමානීව සතුටු වෙන්නෙ සහා ඒක දරාගන්න බැරුව කදුළු එන්නේ.. එක්කො අම්මා නැත්නම් අප්පච්චියි එහෙමත් නැත්නම් ගුරුවරයා.. ඇත්තටම රයිනි මිස් ඔබ සැබැ ගුරුවරියක්.

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +365

    Amelia was the most underrated contestnat in the blind auditions.. but thanks to the coach now she has become a well polished and well known diamond in this competition right now! Will u all the best sweetheart 😘🖤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 ปีที่แล้ว +6

      I don’t think she was underrated, she was picked by the right one!!!! Now she shines...

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +6

      @@udanigunarathne6693 yeah! There's no doubt about that.. but if atleast 3 chairs were turned she would have been much more recognized from the begining.. and she was capable of making all the chairs turn btw.

    • @sri1987100
      @sri1987100 4 ปีที่แล้ว +3

      Same thought here bro.agreed 🤜🤛

    • @jasonhill7482
      @jasonhill7482 4 ปีที่แล้ว +2

      Certainly ! I feel Ms Ashanthi has her own insecurities about Ameliya .
      Just my opinion

    • @supunferna
      @supunferna 4 ปีที่แล้ว +1

      Word

  • @sewwandiserasinghe3961
    @sewwandiserasinghe3961 4 ปีที่แล้ว +91

    මට මේක විශ්වාස කරන්න බෑ මේ ලන්කාවෙද කියලා හිතුනා දෙයියනේ තාම ඇඩෙනවා සුභ පතනවා ...

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 4 ปีที่แล้ว +253

    Voice global list එකට යන්නම ඕනී දෙවියනේ....මේ වගේ stand එකකට නම් ලංකාවේ දැක්ක පලවෙනි වතාව 💐

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 4 ปีที่แล้ว +508

    හිරාන්❤️ මගේ මල්ලියා..මේ comments බැලුවම හිතේ සතුට තවත් වැඩි උනා.ගොඩක් ආඩම්බරයි මං ඔයාගේ අක්කා නිසා❤️ ගමන පැහැදිලි ඉදිරියටම යමු💪😍.
    May the triple gems bless you. Now I'm a very proud sister who is having a well known Sri Lankan star ⭐️❤️ HIRAN CHARUKA. My handsome boy😘
    Best of luck both of you HIRAN and AMELIA ❤️ LOVE YOU 😘 🔥💪🎶⭐️

    • @jenniferdias4724
      @jenniferdias4724 4 ปีที่แล้ว +10

      He is a star. Definitely. Emotional singing. Superb

    • @sakurafernandez5552
      @sakurafernandez5552 4 ปีที่แล้ว +5

      Encourage him to do more... he did wonderful he has a gifted voice...so happy for Hiran... he has a bright future...

    • @lakshaniperera4371
      @lakshaniperera4371 4 ปีที่แล้ว +6

      Coach Raini said the decision is a Tick tack toe. That’s very true. Both are beyond perfect. These two should do some cover songs. It’ll be a blast !

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 4 ปีที่แล้ว +5

      Leave him a message he did really nice job

    • @jasonhill7482
      @jasonhill7482 4 ปีที่แล้ว +3

      💝💝💝

  • @alexwiky
    @alexwiky 4 ปีที่แล้ว +86

    Raini won this 💜💕
    I'm sorry Raini, I should admit that, at first I had doubts about you as a coach. But you nailed it Raini 👏🏼👏🏼👏🏼

  • @udanihansika9229
    @udanihansika9229 4 ปีที่แล้ว +577

    සමහරු බැන්නා හතරදෙනාම හැරිච්ච අය කෝච් රයිනිව තෝරගනිද්දි.මොනවද කෝච් රයිනි මියුසික් ගැන දන්නේ. අශාන්ති දුමාලුයි තමා හොදම වෝකල් ට්‍රේනර්ස්ලා කියලා.එහෙම කියපු අයට කෝච් රයිනි හොදම උත්තරේ තමන්ගේ ක්‍රියාවෙන්ම දුන්නා. ඇයි කෝච් රයිනිව මේ තරගෙට තෝරගත්තේ කියන එකට වෙන සාක්ෂි ඕන නෑ කියලා හිතනවා මම. එදා රයිනි අක්කා සින්දුව මැද්දෙන් සද්ද කරනවා කියලා මිනිස්සු මොනවද කිව්වේ නැත්තේ. කෝච් රයිනිගේ හැකියාව විවේචනය කරපු අයම අද ඒ කටවල්වලින් කෝච් රයිනිට හොද කියනවා. කැපෙන්න ගියපු පොඩ්ඩෝ ගොඩකගෙන් හදාගත්ත ඒ කණ්ඩායම අද ඉන්න තැන දැක්කම කෝච් රයිනි ගුරුවරයෙක් විදියට තමන්ගේ කාර්යය හරියටම කරලා තියනවා කියලා පැහැදිලි. රයිනි අක්කා කියන්නේ මම දැක්ක නිහතමානීම ලස්සනම හදවත තියන ගායිකාව. රයිනි අක්කාටත් ටීම් එකේ මල්ලිලා නන්ගිලා හැමෝටම සුභ පතනවා. ❤❤❤❤

    • @Akash43613
      @Akash43613 4 ปีที่แล้ว +5

      හදවතින්ම 💟🙏

    • @thushariwickramaarachchi1338
      @thushariwickramaarachchi1338 4 ปีที่แล้ว +4

      Well said.....

    • @dharmawijetunga50
      @dharmawijetunga50 4 ปีที่แล้ว

      Raini joda teacher kenek wei. Oya wedikawe inns lamainta igi denakota kathai. Anith coachesla wage inna.

    • @K-DramaDreamland
      @K-DramaDreamland 4 ปีที่แล้ว +1

      Aniw

    • @lahiruthenuwara7023
      @lahiruthenuwara7023 4 ปีที่แล้ว +5

      ඒ ළමයිගේ තැතිගැන්ම වටහ ගෙන එහෙම කරන එක හොඳයි

  • @rovinshanila8059
    @rovinshanila8059 4 ปีที่แล้ว +467

    Raini wins the battle rounds as the best coach.

  • @amalliyanage884
    @amalliyanage884 4 ปีที่แล้ว +371

    දුමාල් කියනවා ඕගොල්ලෝ රයිනිව තොරගත්ත එක තමයි බුද්දිමත්ම කාරනාව කියලා කියනවා. හැබැයි දුමාල්ට අමතක වෙලා එයාලා අමීලීයාට හැරුනේ නෑ කියලා....බැරිවෙලාවත් රයිනිත් හැරුනේ නැත්නම් දක්ශම කෙනා හැලෙන්න තිබ්බා❤️❤️❤️❤️
    අමීලීය මාස දෙකකට කලින් 1st round sing කරද්දී පලවෙනි පේලී දෙක අහනකොට මන් හිතුවා මෙයාට voice teen ලංකාවේ win කරලා globel යන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා.. මම පුදුම උනේ සනුක,දුමාල්, අශාන්ති කවෘත් හැරුනේ නෑ...රයිනි විතරක් හැරුනා කෙල්ල හිටියේ දුකින්..... හැබැයි ඇද එයා ඒක ඔප්පු කලා.. මන් දාපු comment එක ඇති මාස දෙකකට කලින්.. මෙයාට
    win කරන්න පුලුවන්❤️❤️❤️❤️❤️❤️❤️

    • @MrSagaraweragoda
      @MrSagaraweragoda 4 ปีที่แล้ว +7

      සිරාම කතාව ❤❤❤❤

    • @rdkariyawasam7292
      @rdkariyawasam7292 4 ปีที่แล้ว +2

      Agreed

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว +1

      Pissu hut....th....la ban inne winische

    • @n.meshak3031
      @n.meshak3031 4 ปีที่แล้ว +1

      ඔබ හරි ...👍

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +5

      අමල් අයියා .. සම්පූර්ණ ඇත්ත .. ! Amila is awesome ..
      Adele version of Sri Lanka 🇱🇰 ❤

  • @flea1048
    @flea1048 4 ปีที่แล้ว +70

    මේ ලංකවෙ කො‌ල්ලෙකුයි කෙල්ලෙකුයි කියල දැනෙද්දි එන ගැම්ම මාරයි... සුපිරියි හිරාන්... උඹ දෙවෙනි වෙලා ගියාට උඹෙ ගායනය Mark Anthony ට දෙවෙනි නෑ....

  • @deesticco1719
    @deesticco1719 4 ปีที่แล้ว +54

    Would have made Tony Braxton proud!! Great Talent ! All the Best from Las Vegas 🇺🇸

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +140

    මේ ඉන්නේ කැපෙන්න ගිය අය but අද මාර talented. Best teaching..අර අනිත් team වලට පෝලිමේ ගිය දක්ෂයෝ ටික දෙනෙක් ටීම් එකට අාවනම් මේ round එකෙන් කැපෙන්නේ නැතිව තවත් දක්ෂ වෙලා ඉස්සරහට යන්න තිබ්බා..Battle rounds වලින් coach රයිනි win කරා and වැඩ පෙන්නුවා.

    • @n.meshak3031
      @n.meshak3031 4 ปีที่แล้ว

      100% your right 👍👍👍👍👍

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +91

    හැම දෙයින්ම Perfect ම Performance එක මේක නේද 😍😍😍😍😍
    Amelia වගෙ voice එකක් මෙහෙ හොයාගන්නත් අමාරුයි ❤️
    Singing, Stage presence එකේ ඉදල ඔක්කොම Perfect

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว

      Face expression එකත් විශිෂ්ටයි .මේ දුවට හොඳට රඟපාන්න ත් පුළුවන් ඇති.
      මෙයා රටට සම්පතක් .

    • @rasikajayasundera637
      @rasikajayasundera637 4 ปีที่แล้ว

      Singing+Facial Expressions+Nice Accent+Emotion+Challenge = Best Battle..

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Rini attatama mata aduna mataram dakshi gaikawak aparini adari rini pawaga lokama lankawa ayabalanwa pudumi rini adari adri adri panwaga

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Pau alamaya taragayak kiyanna makatami

  • @slmusic5434
    @slmusic5434 4 ปีที่แล้ว +244

    Hirange වෙනදාට වඩා hoda ගායනා හැකියාවන් දැක්ක aya koo balanna...🤩🤩🤩🤩🤩🤩🤩🤩.....!

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว +89

    The boys performance was brilliant. But he couldn’t be highlighted as this original song belongs to a lady singer ( tony Braxton ) for that reason why the amiliya got more attention! We must admire boy too a lot ❤️

  • @antanateshamila6641
    @antanateshamila6641 4 ปีที่แล้ว +53

    It gave me goosebumps... nailed it. All the best from Australia 🇦🇺

  • @gayanhettige9932
    @gayanhettige9932 4 ปีที่แล้ว +135

    අද දින මේ දෙදනාම ඉතාමත් ලස්සනට ඔවුන්ගේ ගායනයන් මෙන්ම ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් කළා.. මෙම තරගයෙන් අද "ඇමිලියා" ජය්‍රහණය කලත් "හිරාන්" පරාජය වුවත් මේ දෙදනාටම එක හා සමානව ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හදවතින්ම මම සුබ පතනවා..❤️🙏

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว

      Kohewath eya paradune na ane

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +154

    පුදුමාකාර දක්ශයෝ දෙන්නෙක්.අම්මෝ ගහ ගනී කියලා හිතුනා.මේ අපේ රටේ නේද කියලා හිතනකොට පුදුම ආඩම්බරයක් හිතට එන්නෙ.congratulations අමේලියා.අනිවාර්යයෙන් මේක voice global හොඳම දහයට එන්න ඕනේ කියලා හිතුනා..

  • @vidurasamarasingha5283
    @vidurasamarasingha5283 4 ปีที่แล้ว +1121

    This should be a global trending one

  • @suranisurani6892
    @suranisurani6892 4 ปีที่แล้ว +81

    අමාලියාට එදා අනිත් කෝච්ලා හැරුන් නැත්තෙ ඇයි කියලා එදා මට හිතා ගන්න බැරිවුණා . ඒත් ඊයෙ තමයි හැමෝට දැන ගත්තෙ අමාලියා කියන්නේ කවුද කියලා . ඇත්තටම දෙන්නම පුදුම තරම් දක්ශයි . රයනි ඒ දෙනටම හැරුන එක ගැන හැමෝටම එයාට ස්තුති කරනවා ඇති. සුභ පැතුම් දෙන්නටම. 💐💐

    • @dasmalliyanage1696
      @dasmalliyanage1696 4 ปีที่แล้ว +2

      Anith ayata English music real knowledge ekak nahane. Raini was grove Up in USA. So she could be more familiar with western music than others.

  • @mithilaravishan5503
    @mithilaravishan5503 4 ปีที่แล้ว +400

    Micheal jakson ගේ කටහඩ ඇහුනා වගේ දැනුනේ කාටද?😂

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 4 ปีที่แล้ว +5

      ඔවු. ලස්සන තැන් ටිකක් තිබ්බා

    • @ravindyajayasinghe4230
      @ravindyajayasinghe4230 4 ปีที่แล้ว +6

      Ow.e boyta micheal jaksonge songs galapenwa wage 👍👍

    • @dhanushkaniroshan3370
      @dhanushkaniroshan3370 4 ปีที่แล้ว +2

      ටිකක් තිබ්බ මචං. ඒක පට්ට😘😍

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว +2

      Ow ane ko michaelge song ekak kiyanda kenek naddaaaa

    • @koshir
      @koshir 4 ปีที่แล้ว +2

      Yes

  • @ericgliant7202
    @ericgliant7202 4 ปีที่แล้ว +83

    What an amazing performance. Congratulations from the US. 🇺🇸

  • @noahssnail4031
    @noahssnail4031 4 ปีที่แล้ว +200

    Don't leave me in all this pain
    Don't leave me out in the rain
    Come back and bring back my smile
    Come and take these tears away
    I need your arms to hold me now
    The nights are so unkind
    Bring back those nights when I held you beside me
    Un-break my heart
    Say you'll love me again
    Undo this hurt you caused
    When you walked out the door
    And walked out of my life
    Un-cry these tears
    I cried so many nights
    Un-break my heart
    My heart
    Take back that sad word goodbye
    Bring back the joy to my life
    Don't leave me here with these tears
    Come and kiss this pain away
    I can't forget the day you left
    Time is so unkind
    And life is so cruel without you here beside me
    Un-break my heart
    Say you'll love me again
    Undo this hurt you caused
    When you walked out the door
    And walked out of my life
    Un-cry these tears
    I cried so many nights
    Un-break my heart

  • @arisithumthapoarana9869
    @arisithumthapoarana9869 4 ปีที่แล้ว +102

    Ms. Raini Did a great job again.
    Battel Rounds Ever
    01st - Kyle + Ishitha
    02nd - Ameliya + Hiran
    #love u ms. Raini you are the one who done international preformnce.
    This is our future
    Ameliya + Ishitha
    No words
    I need to plus something to this
    Ameliya u break our heart , u are a perfect singer
    Every single moument of urs fantabuless, perfect
    And Ms. Raini so proud about u,
    As u said u wr the one who turn for them, u completed them
    Kyle just u
    Ameliya just u
    Hiran just u
    But what u did with them OMG

    • @malshasilva6582
      @malshasilva6582 4 ปีที่แล้ว +1

      Damn correct 👍👍

    • @rasikajayasundera637
      @rasikajayasundera637 4 ปีที่แล้ว +1

      @Nimesh Shaminda they're good..but not in international level.. #AmeliaDeservesTrophy

  • @krishanthisagarika893
    @krishanthisagarika893 4 ปีที่แล้ว +33

    රයිනි වත් 1වෙනි වටයෙ හැරුනෙ නැත්නම්,මෙ සම්පත් 2ක ම ,අපිට ගිලිහෙනවා,👌 නියම කෝච් කෙනෙකුට1ක තත් පරයත් ඇති,දක්ශතාවය හදුනගන්න,ඒ පුතාගෙ හඩ අමීලියාට ,ජයග්‍රහණය ගෙනාවා,මම නම් කෝච් 2නම ඉදිරියට යවනවා

  • @d3nagalore371
    @d3nagalore371 4 ปีที่แล้ว +151

    Im literally crying,cus SRILANKA has so many stars in the making.

    • @myvid65
      @myvid65 4 ปีที่แล้ว

      True both r so talented....

    • @roydesilva7684
      @roydesilva7684 3 ปีที่แล้ว +2

      But they r hidden man🥺🥺

  • @comeletstravelwithme7485
    @comeletstravelwithme7485 4 ปีที่แล้ว +513

    දාපු ගමන් අන්ලයික් කරලා සමෘද්ධි ස්ටා බලන එවුන්ද කොහෙදෝ 😂

    • @tharindumangala5106
      @tharindumangala5106 4 ปีที่แล้ว +3

      😂

    • @nipundananjaya5758
      @nipundananjaya5758 4 ปีที่แล้ว +35

      අන්න වචනෙ.. සමෘධි ස්ටාර් අම්මෝ 😂😂

    • @SA-jb7fx
      @SA-jb7fx 4 ปีที่แล้ว +6

      😂😂deiyom blnn ona ithin

    • @jeewithaya3541
      @jeewithaya3541 4 ปีที่แล้ว +5

      සාන්ත 😂😂😂😂

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂

  • @LihiniRodrigo
    @LihiniRodrigo 4 ปีที่แล้ว +112

    Raini won the battle round ❤ Afterall she learnt from Rooka 👌
    KYLE + ISHITA
    AMELIA + HIRAN
    SANDEEP + SASHINI

  • @nilankadharmarathne7610
    @nilankadharmarathne7610 4 ปีที่แล้ว +176

    අම්මෝ අමීලියාගෙ බැලුම් හිරාන් කොලුවා කොහොම ඉවසගෙන හිටියද මංදා...Not only professional singing, but also superb acting by amelia.....way to go!! You can easily challenge all the other so called singers and win this competition!!

    • @isura.m
      @isura.m 4 ปีที่แล้ว +7

      plot twist: its not an act

    • @myvid65
      @myvid65 4 ปีที่แล้ว +2

      Hiran foungth so well .. he was soo good too. his voice is unique.

    • @inokavilashani8185
      @inokavilashani8185 4 ปีที่แล้ว

      😎😎😎😎

  • @thusithaw
    @thusithaw 2 ปีที่แล้ว +16

    2022/03/06 Hirange අද Erith song එකෙන් passe.....

  • @isharalakmalsrikantha6729
    @isharalakmalsrikantha6729 4 ปีที่แล้ว +28

    සහන්ගිට වෙච්ච දේ හරිම දුකයි.. දක්ෂ දරුවෙක් අඩුපාඩු ඇතුව ගායනා කරා.... දක්ෂතා අඩු වුනා....
    නමුත් රයිනි ගායනයේ අඩුපාඩු ඇති දරුවන් හොඳට පුහුණු කරලා හොඳ battle එකක් පෙන්නුවා... ස්තූතියි රයිනි...

  • @chinthakagamage8875
    @chinthakagamage8875 4 ปีที่แล้ว +76

    Amelia... Sri Lankan voice for the international level 🎶🎙️
    ලෝකල් ඇඩීල්.. 😊

    • @kashsam5128
      @kashsam5128 4 ปีที่แล้ว +1

      She must 👍🏻

  • @spriyangika5736
    @spriyangika5736 4 ปีที่แล้ว +70

    අශාන්තිගේ team එක හිතුවට වඩා ගොඩාක් මදි වගේ...හිතාගන්න බැ..රයිනිගේ team එක මාර විදියට දියුනු වෙලා.. රයිනි songs,costume,performance ඔක්කොම ලස්සනට match කරනවා . ඊටත් වඩා ඒ ලමයිගේ තියෙන confidence එක වෙන කිසිම team එකක නැ .. ❤

  • @globetrottingferdis
    @globetrottingferdis 4 ปีที่แล้ว +146

    She is little version of Adele.. i got goosebumps when listening.. what a voice, great confidenceand performance. Absolutely mesmerising.. Good luck Amelia. You should reach the international level. ❤

  • @Olofus.
    @Olofus. 4 ปีที่แล้ว +42

    It’s the boy! He is better than the girl. Both did well. But judges forgot that this is a female sung song and boy didn’t have a fair share to sing.. girl imitated the original singer but the boy’s was his own.
    Boy had a better control despite a wide range he was given compared with relatively flat portion girl had.

  • @wasanamar8157
    @wasanamar8157 4 ปีที่แล้ว +166

    රයිනිගේ කදුලූ දකිනකොට මට විතරද ඈඩුනෙ.ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ දෙන්නා ඉදිරියට ගේන්න .

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +46

    රයිනි අක්කා කලින් වට වල ඔයාට බැනපු ඒවාට සමාවෙන්න, ඔයා ඔප්පු කලා ඔයා ඔය පුටුවට හොදටම ගැලපෙනවා කියලා ❤️thanks

  • @darshananuwan3824
    @darshananuwan3824 4 ปีที่แล้ว +220

    ඔයාලා දැක්කද අමේලියගේ පවුල බැලූ බැල්මට වත් පොහොසත්කම් තිබ්බත් ඒ අම්මා තාත්තා තමන්ගේ දරුවගේ සතුට වෙනුවෙන් තමන්ගේ දරුවගේ හැකියාව වෙනුවෙන් කොච්චර බලාපොරොත්තුවක් කොච්චර මහන්සියක් වෙනවද කියලා. ඕකට එන සමහර දනවත් පුද්ගලයන්ටනම් දිනුම පැරදුම එච්ච්‍ර දෙයක් නෙවේ, ඒත් බලන්න අම්මලා තාත්ත්ලගේ බලපොරොත්තු දරුවො ගැන..💥💥🇱🇰🇱🇰💪💪🤟🤟🤟

    • @surangi7
      @surangi7 4 ปีที่แล้ว +21

      බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී අමේලියා කිව්ව විදියට එයාගෙ තාත්තා මියුසීෂියන් කෙනෙක්. අම්මා බියුටීෂියන් කෙනෙක්. ඒ දරුවාට හැරුනෙ රයිනි විතරක් නිසාද කොහෙද දුකෙන් වගේ හිටියම රයිනි ඇහුවෙ විස්තර. අද මම දැක්කෙ එයාලා පවුලක් විදියට කොච්චර ආදරණීයද කියලා. දුව ගැන ආඩම්බර තාත්තා කෙනෙක්, අක්කි දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්න චූටි සහෝදරයෙක් සහෝදරයික්... 😘😘😘 ඒ මව ගැන කියන්න මට වචන මදි. ඒ තරම් බැඳීමක් පවුලක් ඇතුලෙ හදපු රහස ඇය වෙන්න ඕන.

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว

      Yes

  • @DeepSpaceConsulting
    @DeepSpaceConsulting 4 ปีที่แล้ว +158

    As Stephanie said "I was completely Mesmerized" by this performance too! Wonderful job you guys and this should for sure reach the best of June in the Voice Global! Amelia has such a powerful, one of a kind voice and rare especially in Sri Lanka and she sure can put us on the world map! Amazing job coach Raini, Kudos to you!!!

    • @jasonhill7482
      @jasonhill7482 4 ปีที่แล้ว +4

      Agree with you !
      At the same time I got kind of feeling that Ashanthi has her own insecurities for Ameliya

    • @thaveennishendrauyangoda7016
      @thaveennishendrauyangoda7016 4 ปีที่แล้ว +1

      well said deepesh ayya totally agree with u they were amazing

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 ปีที่แล้ว +17

    කැපිලා පැත්තකට යන්න තිබුනු ගොඩක් වටින සම්පත් පරිස්සම් කරලා දුන්නා රයිනි.කට්ටිය මුලදි පලුයන්න බැන්නා රයිනිට.ඒත් දැන් තේරුම් ගනී අනිත් කාටත් වඩා ලොකු ගේමක් දුන්නා කියලා රයිනි...👏👏👏👏👏

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +11

    Hiran ගෙ දැන් සිංදුවක් අහල ආයෙම ඇවිත් මේක බලන්න හිතෙන්නෙ ඇයි දන්නෑ.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +42

    අම්මෝ ඒක...ජාත්‍යන්තරයම හොල්ලලා ගන්න පුලුවන් වොයිස් එකක්...😍😍❤️❤️gd luck..රයිනි ගැන හරි ආඩම්බරයි .ආදරෙයි රයිනි අක්කි ❤️

  • @lovemelove7830
    @lovemelove7830 4 ปีที่แล้ว +81

    මේකනම් අනිවාරෙම් ග්‍රෝබල් යයි කියලා හිතන උන් ලයික් කරපන්❤️❤️❤️

  • @rashithara5743
    @rashithara5743 4 ปีที่แล้ว +47

    අම්මෝ හිරිගඩු පිපුනා thankyou raini බලන්නකො අර 4දෙනම හැරුන අයගෙන් ලොකු දෙයක් බලපොරොත්තු වෙද්දි coach raini ගෙ තනියෙන් ගත්ත ලමයින්ගෙ talents

  • @musickindom30
    @musickindom30 7 หลายเดือนก่อน +7

    තාමත් බලන එකම battle එක.2024 anyone ??

  • @menson1352
    @menson1352 4 ปีที่แล้ว +70

    කෝච් කිරීම කලාවක් නම් රයිනි එහි පිකාසෝ වේ...

  • @malith1237
    @malith1237 4 ปีที่แล้ว +56

    රයිනිගේ වැඩනන් කියලා වැඩක් නෑ සුපිරි .. සින්දු තේරිමනන් 100% ❤❤❤

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 4 ปีที่แล้ว +33

    Band එකට thank කරපු ලමයෙක් දැක්කමයි...පුතේ ඔයා නියමයි..❤❤❤

  • @gihangallage6263
    @gihangallage6263 4 ปีที่แล้ว +39

    The Best battle audition in Sri Lankan voice so far.

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 4 ปีที่แล้ว +6

    තරගයක් නෙමෙයි ජාත්‍යන්තර කොන්සට් එකක්ම තමයි .... දුමාල් සර් හදවතින්ම දුන්න කමෙන්ට් එක ඒක තමයි අපි හැමෝම තේරුම් ගන්න ඕන ඇත්ත ... කියන්න වචන නෑ සිංදුව ගැනනම්.. Amazing amazing ... ආදරෙයි හැමෝටම.. ස්තුතියි ‍රහිනි අක්කෙ දක්ශයින් බෙහෙකරන එකට.. සිරසටත් අනේකවාරයක් ස්තුතියි .... බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @uddiwickram620
    @uddiwickram620 4 ปีที่แล้ว +26

    Only Raini saw Ameli's talent. She is getting better and better. Good job Raini.

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว +14

    රයිනි කවුද කිය්ලා අද තමයි අදුනගත්තේ.ඇත්තටම මාර වෙනසක්. ආදිතයා වගේ අය කවුද කිය්ලා හිතෙනවා මේවා බලද්දී. වැරදි හදාගෙන ඉස්සරහාට යන ගමන් තමයි ඇට්ත්ටම ශක්තිමත්. පේනවා නේද වැරදි තිබුන අය හොද තත්ත්වයට ආවාම කොහොමද කියලා

  • @malshasilva6582
    @malshasilva6582 4 ปีที่แล้ว +26

    Amazing 🖤This is it This is it wow Srilanka 🇱🇰 දැනට The voice Sri lanka එකේ දැක්ක දෙවෙනි best battle එක
    UnPoco Loco අනික මේක නියමයි මේවා තමයි ඕනේ බොරු පොශ් නැතුව රියල් පොශ් එවා ලෝකෙම හෙල්ලෙන්න බයවෙන්න 👍👍

  • @rasikajayasundera637
    @rasikajayasundera637 4 ปีที่แล้ว +44

    මේ improvement එක නම් හිතාගන්න බෑ..international level එකේ ගායනයක්..Raini you've done a great job..#Trending ගේන්නම වටිනවා.හැබැයි අවාසනාවකට ප්‍රේක්ෂකයො කොච්චර ලස්සන ගායනයක් ඉදිරිපත් කරත් ඉන්නෙ blind audition එකේ වැඩිපුර views තියෙන අයත් එක්ක..Amelia You Deserve The Trophy..Good Luck

  • @yasasmamakalandana1551
    @yasasmamakalandana1551 4 ปีที่แล้ว +54

    This should be global trending one..
    Coach Raini you’re the best coach...

    • @anvinchacko4055
      @anvinchacko4055 4 ปีที่แล้ว

      I agree with u ..She is the only coach who has made right decisions in voice

  • @annag6592
    @annag6592 3 ปีที่แล้ว +32

    Hiran don't worry you can be a star one day... I love your voice..

    • @MsPinsara
      @MsPinsara 2 ปีที่แล้ว +4

      Now he is a star

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 2 ปีที่แล้ว +1

      @@MsPinsara yes .we saw yesterday .❤❤❤❤❤❤wish you all the very Best Hiran.

  • @janakamadusanka6797
    @janakamadusanka6797 4 ปีที่แล้ว +112

    දැනට සොයාගත් තොරතුරු අනුව අාසියානු The Voice Teen අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවෙන බව දක්නට තියෙනවා...ඒ අතර මෙම ගීතය බොහෝ දුරට ජාත්‍යයන්තර අවධානය ලබා ගනිමින් Voice Teen ( global )අතර ඉහළම ස්ථානයක රැදෙන බවනම් මා වගකිමෙන් සදහන් කරන්නෙමි.

  • @පුංචිපාතාලෙ
    @පුංචිපාතාලෙ 4 ปีที่แล้ว +325

    This is the best battle song. Hats off for raini.

  • @deegajeeweeperera9960
    @deegajeeweeperera9960 4 ปีที่แล้ว +183

    දෙතුන් වතාවක් බලපු අය ඉන්නෝද😎❤️

    • @hotarujay8727
      @hotarujay8727 4 ปีที่แล้ว +1

      Mm 7weni wathawa

    • @Madushafdo
      @Madushafdo 4 ปีที่แล้ว +1

      Ada dawasata ekadigta 13n wathawak ane mta thawath epa une naasa.
      Best performance of amelia....... congratulations nngoooo

    • @udayafantasy7796
      @udayafantasy7796 4 ปีที่แล้ว

      ada dawasata eka daha paarakata wadiya baluwa.palaweni vedio eka baladdi thibba chill eka thama ehemai......!!!

    • @shaheenmirza7823
      @shaheenmirza7823 4 ปีที่แล้ว +1

      9 times

    • @lahirudulanjayadharmapala5875
      @lahirudulanjayadharmapala5875 4 ปีที่แล้ว

      Yepp

  • @annag6592
    @annag6592 3 ปีที่แล้ว +19

    Amelia.. You are my favourite singer..
    And Hiran, you are a valuable treasure to our country..

  • @nilangaindeewarafernando9730
    @nilangaindeewarafernando9730 4 ปีที่แล้ว +45

    Wow...Amelia is such a power house. 🙌
    She got more potential and can't wait to see more from her. 🥰
    Hiran handled the middle section very well and I heard George Michael from his voice. 👍
    Hats off to both of them. 👏

  • @studycafe7124
    @studycafe7124 4 ปีที่แล้ว +45

    Trailer එක දැන්මට පස්සේ මං මේක දානකම් ඇගිලි ගැන ගැන හිටියේ.This song is going to hit the global soon 😍.

  • @SASH85
    @SASH85 4 ปีที่แล้ว +45

    Amelia OMG what a brilliant performance. Singing presentation and facial expressions, all are excellent. Coach Raini, thanks a lot. Because you gave a chance to Amelia. We saw the successful results of your correct decision.

  • @ekanayakatharanga9231
    @ekanayakatharanga9231 4 ปีที่แล้ว +30

    the voice teens එකටයි සිරස tv එකටයි මුලින්ම ස්තුති the voice teens නිසා තමයි අපෙ රටෙ හැන්ගිලා ඉන්න දක්ෂයන් එලියට ගන්න පුලුවන් වෙන්නේ මේ දෙන්නා උපරිම සාදාරනයක් ඉටුකලා රයිනිගේ ඇස්වලට කදුලුත් අවා 😅 woww,සුපිරි

  • @taniyaweerakoon6531
    @taniyaweerakoon6531 4 ปีที่แล้ว +16

    Unlike කරන්න විශාරද level pass කරලා ඉන්න නිසා වෙන්න ඇති. කුහක වෙන්නෙපා. අපේ ලංකාව හැමදාම එක තැන තියෙන්න එක හේතුවක් තමයි ඉරිසියා කරන එක. Unlike කරන්න කලින් හිතන්න මේ අපේම රටේ පුංචි දරුවෝ නේද. දවසක ලංකාවට ආඩම්බරයක් ගේන්න පුලුවන් පිරිසක් මෙතනින් බිහි වෙයි. මේ ගුරුවරුන්ගේ කැප කිරීම්, දරුවන්ගේ දක්ශතාවයන් දැකලා පුංචි අහිංසක සතුටක් ඇති කරගන්න. රටක් විදිහට අපිට ඉස්සරහට මේ පොඩි දේත් වටිනවා. මේ ලමයි දවසක උමාරා, භාතිය සංතුෂ්, රයිනි, දුමාල්, අශාන්ති, සනුක ....... වගේ රටක් ලෝකයක් හොල්ලන්න පුලුවන් අය වෙයි. (නම් නොකි බොහෝ කලාකරුවන් ඇතුලුව)
    සිරස ආයතනය කරන මේ මෙහෙවර, අගය කරන්න වටිනවා. මැරෙන්න කලින් ලංකාව බබලවන්න පුලුවන් දරුවන් පිරිසක් බිහි වීම දකින්න ලැබීම ගැන සිරස ආයතනයට කෘතවේදී වෙනවා.
    අමේලියා , හිරුන් ඔබ දෙදෙනාටත් අනිත් සැම තරගකරුවකුටම සුභ පැතුම්.

  • @vinuks5388
    @vinuks5388 4 ปีที่แล้ว +26

    i know AMELIA is definitely going to be a world class singer who can spot our country's name on the map and bring a lot of proud to our country one day !!!!

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +53

    Amelia wooooow.... 😦🥰🤩
    She has a European look and a great voice. All the best.

  • @hankim9087
    @hankim9087 4 ปีที่แล้ว +20

    Wow.She nailed it! I felt so proud. I commented few months ago saying how talented she is. Only Raini realized it.I was so disappointed when other coaches didn't turn for Amelia in blind audition. Now I know it's the best thing happened to her. Well done babe ! Way to go!! And Raini 👍

  • @anandatheavengers9230
    @anandatheavengers9230 4 ปีที่แล้ว +57

    Dearest Amelia, WOW! You are unbelievably talented and out of this world. Because it was THAT amazing. You really remind me of ADELE. I was waiting for THIS battle round for months since the very day of your blind audition. I was kinda hoping you'd be singing "Rolling in the Deep" tho. You are f**** amazing. At last we have a hope of an artist with international standards. From your personality to singing , it is so authentic and amazing. I cannot tell you enough how much I love your voice. You truly are THE next-Adele of our Generation. I hope you'd manage your academics and your music career as well with the perfect balance. I adore you million times. Keep it up. X

  • @vinukivonaradesilva1872
    @vinukivonaradesilva1872 4 ปีที่แล้ว +15

    Amelia was precensing Adele and Shakira on stage!! I want you to win the competition and I am sure you will win it! Amelia you rocked it and you nailed it!!! Cheers for the both the Sri Lankan Adele and Shakira,, AMELIA!!!! LOTS OF LOVE DARLING!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thatwaswow1141
    @thatwaswow1141 4 ปีที่แล้ว +23

    This must be in global trending ❤️
    She is on level above other competitors.
    SRI LANKAN ADELE 🔥