Chooty Malli Podi Malli | Siyalla Dath Mama (සියල්ල දත් මාමා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
  • ตลก

ความคิดเห็น • 62

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co หลายเดือนก่อน +6

    ක්‍රිකට් අර්බුදය ට නිවැරැදි ම විසඳුම අදයි දැන ගත්තෙ... 👍

  • @chevindusathsara6084
    @chevindusathsara6084 หลายเดือนก่อน +6

    සමාජ වගකීමනම් ඇඟට නොදැනි ඉස්ට කරල දානවා 😂

  • @pubududilshan1713
    @pubududilshan1713 หลายเดือนก่อน +8

    1st viewer....
    අපි නිදාගන්නකොට අහන නිසා කතාව ඉවර උනාම චූටි calm music එකක් play කරන්නකො

  • @ayeshweerasinghe2662
    @ayeshweerasinghe2662 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක්😂😂😂😂

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +8

    සියල්ල දත් කයිය නායකල😂

  • @hevageplus2398
    @hevageplus2398 หลายเดือนก่อน +6

    සෑහෙන මෝලක් තියනව මෙ ආන්ඩුවට

  • @nithushiparindaya6555
    @nithushiparindaya6555 หลายเดือนก่อน +4

    Supiri 😂😂😂 ❤❤❤

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 หลายเดือนก่อน +2

    කි දෙනෙක්ට තේරුනාද දන්නැ.නියමයි මල්ලිලා.😂😂😂

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 หลายเดือนก่อน +7

    😂 මේ චුට්ටි පොඩ්ඩේ කෝ බං පොඩි reply එකක්වත් දාපංකෝ😂😂😂

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 หลายเดือนก่อน +2

    මාමගෙ ක්‍රිකට්වලට දුන්න උත්තර ය නම් හරියටම හරි.

  • @dayaweerasena941
    @dayaweerasena941 หลายเดือนก่อน +3

    the Excellent.

  • @praveenguruge2479
    @praveenguruge2479 หลายเดือนก่อน +3

    1st comment

  • @ShanuTait
    @ShanuTait หลายเดือนก่อน +28

    පුලුවන්නම් හෙට පොනිල්ගෙ කතාවට කලින් ආරංචිය සුභයි කියල එකක් දාන්න.

    • @hasinijayasundara6440
      @hasinijayasundara6440 หลายเดือนก่อน +3

      Karanna puluwan lokkunta aran karanna thibbane ponilata nodi...😂😂😂

    • @mandela349
      @mandela349 หลายเดือนก่อน

      @@hasinijayasundara6440අනේ උඹේ ඔළුව පරීක්ෂාකරගනින්

    • @arunapriyarathnayake403
      @arunapriyarathnayake403 หลายเดือนก่อน +2

      අඩෝ උබේ ඉල්ලිම හරි නේද

  • @18memes87
    @18memes87 15 วันที่ผ่านมา

    ප්ලීස් දැන් හැමදේටම දේශපාලනෙ ගාවගන්න එක නවත්තල ඉස්සර වගේ ලස්සන ජෝක්ස් දාල ගමේ කතා අනම් මනම් කරන්නකො..මිනිස්සු හදන්ඩ යන්ඩ එපා කනට විහිලු ටිකක් දෙන්න..ඒ ඇති....😢❤

  • @iduwaraiduwara3938
    @iduwaraiduwara3938 หลายเดือนก่อน +5

    ❤❤

  • @markrangana8339
    @markrangana8339 หลายเดือนก่อน +2

    නියමයි අදහස් ටික ❤

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t 12 วันที่ผ่านมา

    Katw ahtmi ❤❤❤

  • @RuwanKeerthi-nr8bm
    @RuwanKeerthi-nr8bm หลายเดือนก่อน +2

    Mewa sira siddi😂

  • @eshnow
    @eshnow หลายเดือนก่อน +1

    Cricket solution 1k පට්ට 😅😅😅

  • @gajalanka95
    @gajalanka95 หลายเดือนก่อน +1

    සියල්ල දත් බබා කියලා තිබුණනම් මරු 😂

  • @niroshandk4320
    @niroshandk4320 หลายเดือนก่อน +1

    I ❤❤❤❤❤❤ this program

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p หลายเดือนก่อน +2

    ❤❤❤👍

  • @TravelWithUdari
    @TravelWithUdari หลายเดือนก่อน +3

    16:42 එක කොහොමද දන්නේ. කවුද එක කියපු එකා. ටැපින්ද? හැකින්ද? මයීන්ඩ් හැකින්ද?

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 หลายเดือนก่อน +13

    දේශපාලනේම නැතුව ඉස්සර වගේ ආතල්.ටිකක් දාමුකො... ඉතා සුළු පැමිණිලි අංශය, කරාටේ සර්,බබාට නමක්,කුනු පෙරේතයා, මහත්තුරුංට තියන ප්‍රශ්න,බාහිර රෝගී අංශය,රොබින්හුඩ්,වන ජීවී නිලධාරියා, ලර්නස් එක, කාලීන සීන් නැතිව මේ වගේ ඒවා කරානම් අහන්න අහන්න ආසයි... මම අහපු නැති කතාවක් නෑ මේ චැනල් එකේ..ආදරෙයි ❤️

    • @tharakagtdias
      @tharakagtdias 29 วันที่ผ่านมา +1

      ගුවන් නියමුවා, අමුතු ඉංග්‍රීසි, බ්‍රහ්මකටක ලොම්බා, කම්මැලියාට දිවැස් තිබේ, රජතුමා ලෙඩවෙලා, රජතුමායි රජබිසවයි අරක්කැමියයි, රාලහාමිගේ දිනපොත, හොරාගේ දිනපොත, වේටර් මල්ලි, අවන්හල, නිදිමතයා, අමුතු බාස්

    • @18memes87
      @18memes87 15 วันที่ผ่านมา

      ඔව් දැන් මේ අලුත්ව අහන්නෑ මන්...හැබැයි මේ දෙන්නට තියෙන ආදරේ බිඳක්වත් අඩු නෑ❤

  • @srisampath1918
    @srisampath1918 หลายเดือนก่อน +3

    ✋️

  • @harshanaprasadofficial8772
    @harshanaprasadofficial8772 หลายเดือนก่อน +2

    😂😂

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 หลายเดือนก่อน

    Sunil hadunnethiyada koheda kathava liyala thiyenne

  • @arunaaruna6675
    @arunaaruna6675 หลายเดือนก่อน

    RMV එක ගැන, රජයේ ඔෆිස් වල ඒ මිස් අද නිවාඩු හෙට එන්න ,බාලගිරි අද නෙවෙයි හෙට,කවදාවත් දලු නැති මෝල් ගස් වගේ ඒවා කරකවලා අත අරින්න.
    අසන්නෝ හැටියට අපෙත් අත්දැකීම් ලියමු.මෙයාලා ඒවට කැටයම් දාලා දෙයී

  • @rifansaleem8944
    @rifansaleem8944 หลายเดือนก่อน

  • @naveenliyanage3724
    @naveenliyanage3724 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 หลายเดือนก่อน +1

    🤔සියල්ල දත් මාමා බිංදු ගාහන ගානට ගෙවන්න කියලා cricket team එකේ ඉන්න එහුන්ව හිඟන්නු කරන්නද හදන්නේ.?🤣🤣🤣

  • @charlesaponso4830
    @charlesaponso4830 หลายเดือนก่อน

    😂❤🎉

  • @nisagasaranga
    @nisagasaranga หลายเดือนก่อน

    සෑහෙන මෝලක් ඔනේ මෙක කරන්නනම්😂

  • @driveincanada9713
    @driveincanada9713 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @nimalpeiris478
    @nimalpeiris478 หลายเดือนก่อน

    පට්ට...

  • @Sampathabeywardana
    @Sampathabeywardana หลายเดือนก่อน

    Api😅unwela 😅un apiwa😅la

  • @shakirsanoon7637
    @shakirsanoon7637 หลายเดือนก่อน +2

    18:16 mol amaruiy

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ranjithanura520
    @ranjithanura520 27 วันที่ผ่านมา

    මම දන්න පොරක් ඉන්නවා ක්‍රිකට් expert කෙනෙක් . පොර කියනවා අපෙ එවුන් රට යන්නේ ක criket ගහන්න නෙමෙ බඩු ගහන්න කියලා. උන් match එක ධවසට කලින් දවසේ club ගානේ ගිහිල්ලා බීලා. බඩු ගහලාපාන්දර එන්නෙ. උන් ට ගහනවා තියා bat එක උස්සන් ඉන්න වත් පනනැහැ. Board එකෙ උනුත් මුකුත් කියන්නේ නැහැ උන් කරන්නෙත් ඒකමනේ. මෙහෙ ඉන්න. නිලියො උස්සන් ගිහිල්ලා උන් වැඩ. අනික. පැරදුනා කියලා ස්ල්ලි නොගෙවා ඉන්නවා යැයි. දෙගොල්ලෝම කරන්නෙ අපෙ සල්ලින්වලින් බඩු ගහන එක තම . මුන් අර්ජුනට අකමැහි ඕකනෙ. අර්ජුන ආවානන් match එකට කලින් දවසේ ci lub යන්නත් නැහැ බොන්නත් නැහැබඩු ගැහිලිත් නැහැ.😂😂😂

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t หลายเดือนก่อน +1

    😂😂,♥️♥️♥️♥️

  • @dhananjamotors476
    @dhananjamotors476 หลายเดือนก่อน

    යක්ක පුත්තු බඩට බත් නෑ ආගමයි ජාතියයි වෙනුවෙන් සටනේ තුක් නොදකිං

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน +1

    Npp rajayak yatathe me duel sanskruthiya kalawa ayathana wala ihala nila thama. It's sure . Hethuwa mun denna awankayin kiya janathawa danna nisa. Thanks from Europe.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 25 วันที่ผ่านมา

      NPP ආණ්ඩුවක් එයි කියලා හිතනවද...

  • @watawalachandarathana5760
    @watawalachandarathana5760 หลายเดือนก่อน

    ක්‍රිකට් බෝඩ් කතාව නම් ඇත්ත

  • @sigaraweerarathne7835
    @sigaraweerarathne7835 หลายเดือนก่อน

    ane deshapalane saha cricket hama velma epa bn

  • @ajithnishantha4379
    @ajithnishantha4379 หลายเดือนก่อน +2

    ඔය යන විදියට රනිල්ට හරියට පාංශ කුලයවත් හමිබ වෙන්නෙ නැැැ !!!

  • @dayaweerasena941
    @dayaweerasena941 หลายเดือนก่อน +1

    earlier we thought AMARIS IYA was first.on radio. but now ..........

  • @ranjithanura520
    @ranjithanura520 27 วันที่ผ่านมา

    පුරාවිද්‍යා පොරක් ඉන්නවා රාවනාගේ පුතා කියලා රගපාන . පස්සේ පොර ගොටාබයට චන්දේ දාන්න කිවුවා.

  • @sarajackoff2545
    @sarajackoff2545 หลายเดือนก่อน +3

    පුලුවන් නන් දේශපාලනය කතා නොකර ඉන්නවද? ඔයාල 2019 දි කරපු වරද 2024 ත් කරන්න වගේ හදන්නෙ.

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 หลายเดือนก่อน +3

      කලාකරුව මිනිස්සුන්ව දැනුවත් කිරීම කරන්න ඕනෙ තමන්ගෙ හැකියාවෙන්.
      දේශපාලන පක්ෂ වලින් යැපෙන්නැතුව, පටු ලාභ අපේක්ෂාවෙන් තොරව තමන් දකින දේ කියන එක වැරදි නෑ.
      ඒක ඔයා කැමති දේශපාලන පක්ෂ ය වෙන්න ඕන්නෑ.
      ඒ කියන දේ හරිද වැරදිද කියල බලන්න
      වැරදි නම් අහන්න එපා

    • @isuruanuradha7719
      @isuruanuradha7719 หลายเดือนก่อน +1

      රනිල්ගේ කෙරුවාව කියද්දි රිදෙනවා නේද? මහබැන්කුවටත් කෙලලා පින්ට ජනාදිපති වෙලා ඒම එකාට මොකක් හරි කිව්වාම යකො මුන්ට තියෙන ඇම්ම. උබලා තමා ඇත්තටම මේ රටට සාප

    • @kapurawariravindra8321
      @kapurawariravindra8321 หลายเดือนก่อน

      Haaa ahenan api katha nokara ennan..oya hari buddemath kenek........hukapiya patta huttiii.aka..akata puka denne natewa...

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 หลายเดือนก่อน

    ❤❤

  • @achinthavathsalage2312
    @achinthavathsalage2312 26 วันที่ผ่านมา

    😂😂😂

  • @harshanaprasadofficial8772
    @harshanaprasadofficial8772 หลายเดือนก่อน +2

    😂😂