Chooty Malli Podi Malli | Saththara Course Eka (සාස්තර Course එක)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ตลก

ความคิดเห็น • 68

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +11

    අද එක නියමයි... පොඩ්ඩෙ කිව්වා වගෙ කෘතියට අනුව කරද්දි ආසවෙන් අහන්න පුලුවන් ❤️

  • @productionslwdla
    @productionslwdla ปีที่แล้ว +8

    කාලෙකින් දාපු සුපිරිම එපියක්

  • @hemaw1657
    @hemaw1657 ปีที่แล้ว +11

    අනේ මෙවවත් අහල අපෙ "මෝඩ මිනිස්සු" හැදුනොත් හොඳයි!!!

  • @hasankakalinguarachchi2631
    @hasankakalinguarachchi2631 ปีที่แล้ว +3

    බුදාම්මෝ ඒක..😂 හරිම ප්‍රායෝගික පාඩමක්

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 ปีที่แล้ว +18

    අපරාදේ අපි ඉගන ගන්න කාලේ මේ වගේ course තිබුනේ නැහැනේ 😂😂😂😂😂

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +3

    Yahapath niduk nirogee subama suba dawasak oyala ethulu sewomata. From Europe.

  • @maheshmaduranga-ru4qr
    @maheshmaduranga-ru4qr ปีที่แล้ว +10

    කරන්නදෙයක් ගැන කල්පනා කරන ගමන් හිටියේ😌හෙට උදේම හදනවා දේවාලයක්😁😂😂

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරි.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +4

    Legend ලා දෙන්නා ❤ ❤

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe6459 5 หลายเดือนก่อน

    සුපිරි ❤👍

  • @pasindudilshan3464
    @pasindudilshan3464 ปีที่แล้ว +1

    ඇත්තමයි ❤ ජයවේවා 🙏❤️✈

  • @anurarajapakse6479
    @anurarajapakse6479 ปีที่แล้ว +1

    Superb, one of the best.

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    අයියෝ මෙහෙමත් ව්හිළු කොහොමද කරන්නේ අනේ...සුපිරි...අදත්...👍❤️

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 ปีที่แล้ว +1

      විහිළු නෙවේ යකෝ ඇත්ත කතාව

  • @sanuthiekanayake3030
    @sanuthiekanayake3030 ปีที่แล้ว +2

    අමෝ....😂😂😂 ඒක සුපිරි

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +3

    මමත් ඔහොම අඳුන බැලුවා 😂😂😂 මෙලෝ දෙයක් පෙනෙන්නේ නැතුව ගෑනු 3 දෙනෙකුට කිව්වා 50% කට වඩා හරි ගියා..

  • @thilinajayatilleke3432
    @thilinajayatilleke3432 ปีที่แล้ว

    Patta eka

  • @AmiyaDarunui
    @AmiyaDarunui 29 วันที่ผ่านมา +1

    ❤😂

  • @malithapriyashan
    @malithapriyashan ปีที่แล้ว +2

    සුපිරියක්ම තමයි......🤣❤️❤️❤️❤️

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +4

    Patta molaya Machan me dennage. Mage ihala adyapnaya patta fail.

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 ปีที่แล้ว +1

    එලකිරි❤❤❤❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว

    Excellent

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh ปีที่แล้ว +2

    නමට අකුරු තුනයි😂😂😂😂

  • @isurushehan4882
    @isurushehan4882 ปีที่แล้ว

    Please continue this topic...
    🙂

  • @lalithgamage8751
    @lalithgamage8751 ปีที่แล้ว +4

    හිගාකන්න කෝස් එකකුත් කරානම් මරු මොකද හිගාකන්න ක්‍රම අලුතින් එනවා

    • @slrelax1090
      @slrelax1090 ปีที่แล้ว

      හිගාකන්න කෝස් එකක් කලා ගොඩක් කල් මම අහැව....

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +10

    ICU. එකේ. දවස් 500 ක් පැන්නානම් ගොඩ එනවා.😂😂😂😂

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @iroshanadon956
    @iroshanadon956 ปีที่แล้ว

    Supiri katawa , ❤❤❤

  • @whythissis
    @whythissis ปีที่แล้ว +3

    dear chooti and podi. i want to tell a new lesson of the day to get some rest and then make a new one by the way I love it supports me to get you a triangle with exclamation

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +2

    දේවාල පස්සෙ යන උන්ට නියෙමයි..ලංකාදීපෙ ඇඩ් දාන ගුරාලාගෙන් උබලා පරෙස්සමෙන් හිටපල්ලා 🤣🤣🤣

  • @udanath
    @udanath ปีที่แล้ว

    Full credit...🎉

  • @farookmohamed1751
    @farookmohamed1751 8 หลายเดือนก่อน

  • @SupunJayalath
    @SupunJayalath ปีที่แล้ว +2

    අම්බෝ.. 😂

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 ปีที่แล้ว

    පට්ට

  • @udarapasindu9070
    @udarapasindu9070 7 หลายเดือนก่อน

    අමූලික ඇත්ත❤

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว

    meeka ahalawath ape gobbaslata mole paadewa

  • @kasun-chathuranga
    @kasun-chathuranga ปีที่แล้ว +1

    ගුරුන්නාන්සෙත් LinkdIn ඇති නේද මේ යන විදියට😅

  • @gayankonara2187
    @gayankonara2187 ปีที่แล้ว +2

    ජෝතිශ්‍ය කෝස් එකක් කරන්න බැරිද ඔය වගෙ😅🤣🤣🤣

  • @judehiroshi3677
    @judehiroshi3677 ปีที่แล้ว +2

    💯👋

  • @supunmaduranga3513
    @supunmaduranga3513 ปีที่แล้ว

    ❤❤

  • @supersonic6734
    @supersonic6734 6 หลายเดือนก่อน

    meuva thanikara philosophy ban,,, nirmaanaathmaka minissu dennek. vihiluva madde kiyala dena padama loveth na

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql ปีที่แล้ว +1

    So insightful session 😂

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 ปีที่แล้ว +3

    මාත් අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා (සාස්තර කියන්න)

  • @rifansaleem8944
    @rifansaleem8944 ปีที่แล้ว

    👍

  • @NadunThiwankaEdirisingha
    @NadunThiwankaEdirisingha ปีที่แล้ว

    Best in 2023! ❤

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    The real Truth..😂😂😂

  • @erangamunidasa7213
    @erangamunidasa7213 ปีที่แล้ว

    😂😂😂😂😂 👌

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +2

    😂😂😂❤❤❤

  • @milankarathnayake3382
    @milankarathnayake3382 ปีที่แล้ว

    😂❤

  • @මොංටි
    @මොංටි ปีที่แล้ว

    කෝ නෝනා😂😂

  • @user-up2kkx7m
    @user-up2kkx7m ปีที่แล้ว

    😂Vérifiez 🎂.

  • @user-sl7k
    @user-sl7k ปีที่แล้ว +1

    _සාත්තර පස්සේ යන ගොන්නුන්ට මේක තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ._

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว

    කීයක් ගන්නවද අනේ පංතීයට.දෑන්
    ජීවත්වෙන්න අමාරුයි.කළොත් ගොඩයී

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 ปีที่แล้ว

    ❤❤❤❤❤😂😂

  • @kasunil1879
    @kasunil1879 ปีที่แล้ว

    අම්මප ටොපේ ටොප් ,

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว

    😂😂😂

  • @virajihalagamage6094
    @virajihalagamage6094 ปีที่แล้ว

    ඒ වුනාට ජැක්සන් තාම ICU එකේ නේද ?

  • @udayaweihena9836
    @udayaweihena9836 ปีที่แล้ว

    පළවෙනි ක්‍රම 2 සාර්ථක නෑ profile lock දාපු ඒවා තමයි දැන් ගොඩක්ම තියෙන්නේ සහ ඉස්පිරිතාල වල බෙහෙත් නැති නිසා ගඳ දැනෙන එකත් අඩුවෙලා තියෙන්නේ හැබැයි අන්තිම එකනම් හොඳයි හරියට කරගත්තොත් සාස්තර කිය කිය ඉන්න ඕන නෑ ආණ්ඩුවේ තැනක සභාපති පුටුවට උනත් යන්න පුළුවන්, බැංකුවක වගේ 😂😂😂

  • @ruseel1276
    @ruseel1276 ปีที่แล้ว

    👳👳👳

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadewsithuruwan-kp7on
    @sadewsithuruwan-kp7on ปีที่แล้ว

    ❤❤

  • @praneethsanjaya4082
    @praneethsanjaya4082 ปีที่แล้ว

    😂😂😂❤❤

  • @nandananda5932
    @nandananda5932 ปีที่แล้ว

    😂😂😂