''බොබ් මාලිගේ පුත්තු එක්ක මීගමු රෙගේ සාදය...'' ගිරග්ග සමජ්ජ - 24 වැනි සාදය 🍷🍴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #24 [29-09-2023]
    #sepalamarasinghe
    #Georgesamuel
    #upuldesilva
    #prageethperera
    #tiranperera
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #2023
    #funny
    #evening
    #talkshow
    #entertainment
    #meetandmeal
    #event
    #happening
    #jock
    #trending
    #artist
    #celebrity
    #talkshow
    #bobmarley
    #rasta
    #sarathfernando
    #keithgibson
    #rodeoclubnegombo
    #janakaweeramanthri
    #shanewonderland
    #regaemusic
    #rastafarian
    #regae
    #jamaica
    #msfernando o

ความคิดเห็น • 82

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +8

    th-cam.com/video/UgGAzmclKkE/w-d-xo.html
    '' ITN අනුභව කළ ලෝන්ලියෙස්ගේ 'පිටකවරෙ '...'' | SEPAL- Short Clips #sepalamarasinghe

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +18

    "නීතිගත කරන්න"ට කලින් "Legalize it" කියලා සින්දුවක් තිබුනා Peter Toshගේ. Reggae සහ දුම අතර සම්බන්ධයක් තියෙනවද ඇහුවහම හරි උත්තරේ ලැබුනෙ නැති බවයි මගෙ අදහස. Rastaලා කියන්නෙ සොබාදහම අංක එක කියලා. ඒකයි දුම පාවිච්චි වෙන්නේ. ගංජා සහ reggae වල නෙමෙයි ලොකුම සම්බන්ධය තියෙන්නේ reggae සහ සොබාදහම අතර. හරි නම් Original Rastaලා අරක්කු, Alcohol, සිගරට් බොන්නෙ නෑ. මස් කන්නෙ නෑ. සෙරෙප්පුවත් නොදාන Rastaලා ලංකාවෙත් ඉන්නවා මම දැකලා තියෙනවා. Reggae Rohantha සහ ෂාමේන් වගේ දෙන්නෙකුත් එකතුවුනානම් මෙතන තව එළිය වෙන්න තිබුනා. කෙසේවෙතත් ප්‍රගීත්ගේ වයිබ් එකට ලව්. Peace unto you all!

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 ปีที่แล้ว +9

    සරත් අයියා,ප්‍රගීත් අයියා,කීත් අයියා බලන් හිටියේ ප්‍රෝගැම් එක එනකල් ❤💛💚

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว +5

    බොබ්මාලිගේ පුත්තු කියද්දි මන්හිතුවේ , සිගිමාලේ ස්ටෙපන්මාලි ලා ඇවිත් කියලා😂

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +7

    සේපාල්...පට්ට ප්‍රෝග්‍රම් එක... හෙමින් ටයිම් එකක රීටා මාලේ ලිව්ව No Woman No Cry Paperback - Unabridged, 2 April 2004
    by Rita Marley (Author) පොත කියවපන්...ඒක තව ඈන්ග්ල් එකක්.

  • @indrajithr2601
    @indrajithr2601 ปีที่แล้ว +8

    ආසාවෙ බැහැ. ලස්සනයි , වටිනව, කාලෝචිතයි, රසයි, වැදගත් . සුපිරි set එකක් විත් සේපාල්

  • @madavasashi8359
    @madavasashi8359 ปีที่แล้ว +6

    Reggae කියන්නේ අහන්න ඕනම එකක්. Superb superb

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +6

    💖💖💖💖 reggae සෙට් එකට දියුණුවෙන් දියුණු දියුණුවටම පත්වේවා පතනවා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +5

    ඇත්තටම ඒක ලස්සනයි ....අපිත් ඔතන තමයි හිටියේ බ්‍රෝ....

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +1

    මමනම් මේක live බැලුවා...❤❤❤ sorry එදා ඔයාලට කරදරයක් උනානම්..😊😊❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +5

    සියලු දෙනාටම බුදුසරණය ඉජිප්තුවේ සිට

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +7

    මචන් සේපාල්...අපි ලංකාවෙන් පිට ජීවත්වෙන්නේ 1987 ඉඳන්. මට ආසයි රටින් පිට මහා සත්‍යය ඇත්ත කතාව ජීවිතේ ස්ටාර්ට් එකේ ඉඳන් කට්ට කියන්න. වෙලාවක කතා කරමු. සෙල්ලම් නැහැ කොල්ලෝ ජීවිතේ...උඹේ අයියා ඇතුළු මහා පණ්ඩිත සෙට් එකක් එක්ක රෝයල් ඉස්කෝලේ ගිය සිම්ප්ල් පකෙක් මම...

  • @casio745
    @casio745 ปีที่แล้ว +2

    අර පාර්ලිමේන්තු ගලී බවුසරයත් ඔතනට ආවා නම් හරි... ගංජා සිංදුව කියද්දී නටයි.....😅😅😂😂😂

  • @sadishadilshan8810
    @sadishadilshan8810 ปีที่แล้ว +2

    චාමර රණවක විතරයි අඩු🔥💯

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +2

    th-cam.com/video/KxSvjRq-Ql8/w-d-xo.html
    👉 '' සාමණේර හාමුදුරු කෙනෙක් නිල් චිත්‍රපටි හදලා? ''

    • @DIMOXIST
      @DIMOXIST ปีที่แล้ว

      😂😂😂😂

  • @htharangafernando5724
    @htharangafernando5724 ปีที่แล้ว

    Geetha කියන්නේ super waddek mama danna nisa කියන්නේ 😮😮

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    '' මෛත්‍රීගේ සාදුලයි, මහින්දගේ සාදුලයි ලොකු රණ්ඩුවක් ගියා...''
    👉 th-cam.com/video/KQH4v93vTpY/w-d-xo.html

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    Meet and Meal
    👇 th-cam.com/video/HAcxKvKJkdw/w-d-xo.html
    ''බොබ් මාලිගේ පුත්තු එක්ක මීගමු රෙගේ සාදය...'' ගිරග්ග සමජ්ජ - 24 වැනි සාදය 🍷🍴

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว

    Bopmale. කියන්නේ. අවතාර යක්.

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    👇 th-cam.com/video/sFzSVqJujjw/w-d-xo.html
    ''ඕස්ට්‍රේලියාවේ පත්තිනි අම්මලාගෙත් රෙද්දෙ තුත්තිරි...'' 🫢

  • @nuwandissanayake3576
    @nuwandissanayake3576 ปีที่แล้ว +4

    සුපිරිම වැඩසටහනක් ❤️❤️

  • @poshithapathirana4282
    @poshithapathirana4282 ปีที่แล้ว +3

    He was the only superstar from a third world country when we were schooling.
    Love Peace and Unity was the Bob Marley's motto ❤.
    Without those abilities one cannot feel a reggae song to Rastafaris' heart.
    By the way free show from 'Meat & Meal' channel. Thanks 👍

  • @waves545
    @waves545 ปีที่แล้ว

    10:25 නීතිගත කරන්න
    35:13 අම්මපා මෙහෙම වෙන්නෙ ඇයි

  • @waves545
    @waves545 ปีที่แล้ว +1

    ❤ i love reggae... love yu pragee, sarath sir ❤

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +1

    පට්ට වැඩක් සේපාල් සහෝදරයා එළ කිරි .

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt ปีที่แล้ว +3

    Pattta❤❤❤❤❤

  • @saralashalini5922
    @saralashalini5922 11 หลายเดือนก่อน

    Sir, please invite Regge Roshantha❤ also, next time

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    👉 th-cam.com/video/2023RL5TP7o/w-d-xo.html
    '' සිප් එක ඇරියාම ගෑනු ළමයි අනාත වෙනවා...''

    • @DIMOXIST
      @DIMOXIST ปีที่แล้ว

      😂😂😂😂

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +2

    Well done every body

  • @rjvition3533
    @rjvition3533 ปีที่แล้ว

    සුපිරි ❤

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +1

    Brothers ...I love you all ...Fuck sake believe me..

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g ปีที่แล้ว +1

    අහන්න හිතෙන සංගීතයක්.👍👍

  • @virajlankage654
    @virajlankage654 ปีที่แล้ว

    එල

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +1

    ලස්සනට කරල තියන්නෙ. 😅

  • @shamallakshika-sm-box4296
    @shamallakshika-sm-box4296 ปีที่แล้ว

    Nice to see you all respect ,reggae music first band in srilanka සරත් fernando and the EXODUS ,a දවස්වල reggae touch එක limited crowd fan base,පස්සෙ ගොඩක් reggae music spread in srilanka ,and preath perera have a good reggae voice punch ,one love✌️

  • @nisaljayaweera
    @nisaljayaweera ปีที่แล้ว

    Reggae music කරන අයගෙන් ලංකාවේ ඉන්න Spritma reggea සෙට් එක කිව්වොත් හරි 👌❤

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +1

    Excellent SEPAL 😊

  • @brpsilva8475
    @brpsilva8475 ปีที่แล้ว +2

    Me too negombo 😊😊

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 4 หลายเดือนก่อน

    maru...

  • @paulrajasinghe8950
    @paulrajasinghe8950 ปีที่แล้ว

    JAH ❤

  • @diranfernando5846
    @diranfernando5846 ปีที่แล้ว

    Upul ayyawa anduranne mama 1997 bayroo beach eke weda karana Kota

    • @upulandthegang
      @upulandthegang 11 หลายเดือนก่อน

      ❤💛💚 den koheda inne?

  • @nishanfernando329
    @nishanfernando329 ปีที่แล้ว

    ❤❤

  • @isurusrinath9904
    @isurusrinath9904 ปีที่แล้ว +1

    Jah Man❤ One LOVE ❤💪

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว

    Fantastic show all you guys…Rastaman live forever….

  • @subathrann
    @subathrann ปีที่แล้ว

    👍

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Sepal I watch most of your videos but this is a new concept keep it up you seem to be a music lover thanks for this type of videos

  • @ajithpanagoda5724
    @ajithpanagoda5724 ปีที่แล้ว

    Machan Sepal, one of the best episodes that I have watched with these guys.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว

    ජයවෙිවා.....ජය...ඉතාලියේ...වෙරෝනා....සිට...

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 ปีที่แล้ว

    Sepala sir very nice program i am happy to see all of your i like Bob Marley

  • @athulasamarakkodi2907
    @athulasamarakkodi2907 ปีที่แล้ว

    Superb guys sing some UB40 songs as well

  • @jj.perera
    @jj.perera ปีที่แล้ว

    Bellissimo episodio !!!! Love 💚Peace 🌹🎸🎤🎹🎧

  • @brpsilva8475
    @brpsilva8475 ปีที่แล้ว

    Today the best Mr shepal amarasingha thanks

  • @Ceylon_rastha
    @Ceylon_rastha ปีที่แล้ว

    Api adrei oyalata ❤️

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว

    රමියා.ම්ම්ම්

  • @zoomgaming8446
    @zoomgaming8446 ปีที่แล้ว

    Sepal aiye payakin iwara karannathuwa paya 2k unata kamak na 1ka 2ka kiyala kali dekakata danna plz godak program apita balan yanakota madi wage danenawaa mokada samahara kattiya apita aya eyalage katha eyalawa dakinnawath labennaa plz poddak egana hitanna 🙏🙏🙏

  • @tuanhassim6730
    @tuanhassim6730 ปีที่แล้ว

    එලකිරි👍👍🎤

  • @percywijesekara1034
    @percywijesekara1034 ปีที่แล้ว

    Wow super ❤❤❤❤❤❤❤❤

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว

    ❤️💛💚 One Love 💚💛❤️

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    👏🏼👏🏼👏🏼👏🏼💪🏽💪🏽💪🏽

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anurawijetunge.7161
    @anurawijetunge.7161 ปีที่แล้ว

    Sepal,what a great party ?

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 ปีที่แล้ว

    Rohantha na

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 ปีที่แล้ว

    hama daama balanava machaan

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 ปีที่แล้ว

    Superb ❤

  • @priyanthidias1731
    @priyanthidias1731 ปีที่แล้ว

    🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @chandanakapila6861
    @chandanakapila6861 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @gayachampika-bp8ve
    @gayachampika-bp8ve ปีที่แล้ว

  • @darco7357
    @darco7357 ปีที่แล้ว

    ❣️🙌

  • @druma6174
    @druma6174 ปีที่แล้ว

    Adarey rasata❤

  • @nishanthahettiarachchi3305
    @nishanthahettiarachchi3305 ปีที่แล้ว

    ❤❤

  • @horawalawithanageravindrak6616
    @horawalawithanageravindrak6616 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @bogodaagrofarm
    @bogodaagrofarm ปีที่แล้ว

    ❤❤❤

  • @everything4156
    @everything4156 ปีที่แล้ว

    Negombo 👏👏👏👏👍👍👍👍❤️

  • @jehan707
    @jehan707 ปีที่แล้ว

  • @sanathsanjeewa5780
    @sanathsanjeewa5780 ปีที่แล้ว

    ❤❤🍻🎶🚀

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว

    ☘️☘️☘️☘️☘️

  • @upulhenawala
    @upulhenawala ปีที่แล้ว

    🎼🎼🎼👑️👑️👑️