සම්මාදිට්ඨි 2016 10 30 නුතන තාරුණ්‍යය ( Samma Ditthi 2016 10 30 with Iraj & Peshala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 165

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +14

    අවුරුදු හතරකට පස්සෙ , මම අද බැලුවෙ මේක හරිම ආසාවෙන් බැලුවෙ ♥️♥️ මේක කියන විදිහට කාලයක් වෙද්දි මිනිස්සුන්ට මේ කියපු දේවල් තේරෙයි♥️♥️

    • @medagamapiyadassi1910
      @medagamapiyadassi1910 2 ปีที่แล้ว

      ලොව්තුරු සුවය Unrivalled Merriment තමන් තනියම පුටුවක ඉඳගෙන තමන්ට ඕන ඕන දේවල් හරි සද්දෙන් කෑ ගහලා කිව්වා කියල හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක මේ ලෝකෙ ඇත්ත වෙන්නේ නෑ ඒක ඔබ වහන්සේට තනියෙන් කියලා තනියෙන් හිතලා තනියම විනෝදයක් ලබන්ඩ නම් සුදුසු වෙයි හැබැයි ලෝකයට ධර්මය යනකොට වහන්සේ ඔය කියන අමානුෂික ක්‍රමයට කිසිම කෙනෙක්ට නිවන් දකින්න බෑ ගෞතම සාසනයතුල ඔබ වහන්සේ කියන්නේ තනිකරම තිරස්ථීන ධර්මයක් බව මේ තුළින් අපට ඔප්පු වෙනවා ..ඒ නිසා කැමති නැද්ද මම ඔබවහන්සේ ඉන්න ස්ථානයට ආවොත් සුහදව මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න එවිට එය අසන දකින අය එකහෙලා තීරණය කර ගනීවි මේ නිවන් මාර්ගය කොයි ආකාරයෙන් වැඩිය යුත්තක් ද යන බව ... එතකොට ඔය විදිහට සමාජයට බුදු දහම හෑල්ලු වෙන ආකාරයෙන් තර්ක ගෙන මින් හතර වටේ මයික් ගසාගෙන සද්දයෙන් උගුර ගෙවනකං දේශනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒක අපිට එතැනින් නතර කරන්න පුළුවන් වේවි ඔබවහන්සේ කැමතිද... බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යැයි සද්දෙට පවසා යටින් මේක මම අවබෝධ කර ගත්තා යැයි කියමින් ඔබ වහන්සේ මේ කියන්නේ එතකොට ධර්මතා දෙකක් ද? එහෙම නැතිනම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ පවතින ධර්ම මාර්ගය පරිශීලනය කිරීම තුළින් පමණද ඔබවහන්සේ අවබෝධයට පත් වුණේ? නැතිනම් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ම ක්‍රමයකින් මෙම ධර්මය සොයාගෙන අවබෝධයට පත් වුණාද? එහෙමනම් ඔබ වහන්සේට ගෞතම බුදු හාමුදුරුවන්ගේ මාගධී භාෂාවේ එන බුද්ධ වචන පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත... එය තරම් ලැජ්ජාවක් සමාජය තුළ තවත් නොදකිමි. ඔබවහන්සේගෙන් ඔය බණ අහන්ට එනවා කියන බුද්ධිමතුන් ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් පැහැදිලිම සැකයක් මතුවෙලා ඇත.. ඒක ඔබ වහන්සේ ඇතිකරන උමන්දාව සහ සදහම් ආශ්‍රමය පරම්පරාවම අනාගතයෙහි අසරණ තාවයට පත් කරනු ඇත. අනිත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් සිතා ඔබ වහන්සේ ඔය වික්ෂිප්ත භාවයෙන් කියවන ඔය දේ පිළිබඳවම වෙනත්ම පැත්තකින් දකින්ට පුරුදු උනොත් වෙනම ආලෝකමත් කිරණක් ඔස්සේ ඔබවහන්සේට නැගී සිටීමට හැකි වනු ඇත.. කැමතිනම් මා සමග යම්කිසි සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න ඕනම මොහොතක මම ඔබ වහන්සේට දැනුත් ඇරයුම් කරමි මගේ දුරකථන අංකය 0719545543

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +1

    What great discussion . I listened to this couple of times on different days . Sadly , Sri Lanka (SL) is stuck in a ‘time period’ and yes , we need New Thinkers to bring about changes in economical ,social , psychological , spiritual levels to create well balanced younger generations .
    SL has great youths and we need to put them forward to lead ; of course , they need great role models to learn from and look up to .
    Umandawa is a model village for all of us . May the universe open the stage for positive changes for Sri Lanka.

  • @lalaniperis3676
    @lalaniperis3676 7 ปีที่แล้ว +15

    මේ සංවාදය හරිම අනර්ඝ යි. ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි ..පැමිණි සැමටත් Vfm නාලිකාවටත් ගොඩාක් පින් .....

  • @UPUL998
    @UPUL998 7 ปีที่แล้ว +19

    data කපාගන ඉවරවෙනකන් බැලුවා ගොඩක් රසවත් හරවත්..

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 8 ปีที่แล้ว +14

    ඇත්තම ඇත්ත ලස්සන කතාවක් .අපිට වැරදුන තැන් අපිට වැරදුනාට ඉදිරියට ඉන්න අපෙ ළමයින් පරමිපරාවට හදාගන්න පුඑවන් වෙයි කියලා හිතනවා එ වගෙම පුාර්ථනා කරනවා ..vfm ekta kiyanna oya සාකච්ඡාවෙන් අවශ්‍යම කොටස් නිතර පුචාරය කරන්න ..මම ඉසසරලාම මගෙ ජවිතේ වැරදුනා එත් මම මගෙ මහත්තයා නිසා හිත හයිය නිසා ජවිතේ විදව විදව ඉස්සරාහට ආව .මම මෙි වගෙ කාලකන්නි සාමාජයක ඉපදුන එකට වෛරය කරා හිත හදාගන්න බණ අහන්න පටන් ගත්තා .එ යන ගමන් අහමිබෙින් උන්වහන්සේගේ දෙශනාවක් අහන්න ලැබුනේ ..මම හිතනවා එක අහබුවක් නෙවෙ පුරැවෙි පිනකට ..මම දැන් ගොඩක් සතුටු වෙනවා ජවමාන බුදුන් දකින්න මගෙ වාසනාවකට ඉපදුනේ කියලා ..උන්වහන්සේගේ ඇතුළු සියඑම දෙනාට තෙරැවන් සරනයි !!! vfm radio ekta mage mulu hadwatinma suba patanawa !!!!

  • @rajithalakmalkannangara2379
    @rajithalakmalkannangara2379 8 ปีที่แล้ว +10

    තරුණ පරපුර නව මානයකට යොමු වෙනව .හරිම වටිනව අපෙ හාමුදුරුවනේ .අපේ මේ සමාජය ඉක්මනින්ම නිවැරදි මාවතට යොමුකරගමු.ඔබවහන්සේට පින්.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว +3

    💖💖💖godaak ආදරෙයි උතුම් කතාවක් 🙏🙏🙏 මාගේ guru suwamin wahanseth, iraj aiyath, peshala aiyath tarunayange හදවතට katha kala උතුම් කතාවක් මෙවැනි වැඩසටහන් tawa දුරටත් karagana yanna shaktiya dhahiriya ලැබේවා 🙏🙏🙏💖💖💖

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 ปีที่แล้ว +3

    කාලය අරගෙන ඉවරවෙනකල්ම මේ වැඩ සටහන ඇසුවා.තිදෙනාම වටිනා අය සහ යහපත් අය .ඉරාජ් කියන්නේ හරිම මානුෂීය ගති තියෙන උසස් මනසක් ඇති තරුන ලමයෙක් .කිසිම කෙනෙකු සමග ඊර්ෂ්‍යාවක් නැති හැම කෙනාටම අත දෙන යහපත් දරුවෙක්..

  • @nadeekapremakanthi138
    @nadeekapremakanthi138 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබවහන්සේට තවත් වැඩසටහන් කරගන්න ශක්තිය දෛර්ය ලැබේවා! සාදු!සාදු!සාදු!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 7 ปีที่แล้ว +34

    හාමුදුරුවෝ රහත්ද කියා මම නොදනිමි,හැබැයි මේ පවසන දේ නිදහස් මනසින් අහන්න

  • @kanthigodage5348
    @kanthigodage5348 8 หลายเดือนก่อน

    හරිම වටිනා සාකච්ඡාවක් ආසාවෙන් අහගෙන හිටිය.
    මනිසුන්ව හැදෙන්නෙ නැත්තෙ පේශල කිවිව විදියට භාරතයෙ විදියට බුද්ධාගම උගන්වන නිසා.
    හැබැයි ජමිබුද්විපයෙ කඩයිමි පොත්වල.විදියට ගොතම බුදුන්ගෙ දහම ඉගැන්වුවා නමි මිනිස්සු බුද්ධ ශක්තියට අනුගත වෙලා කටයුතු කලානමි අපි හැමෝමත් ගොඩ රටක් හැටියටත්.ගොඩ.

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +1

    What a great discussion . More and more discussions of this nature must be aired for the development of the minds of Sri Lankan society . Invigorating to see younger artists voicing their concerns with the Mighty . In order for Sri Lanka to progress positively , we need unbiased , clear path ways for younger generations to tread on . May we see many more of these discussions and create open stages for creative minds to lay the path ways . My love and Bhakthi for my Buddha and to the great sangha community. With respect.

  • @menakadissanayaka6853
    @menakadissanayaka6853 7 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියඵ දෙනාටම,මෙිි වැඩසටහන බලන කොට මට හැගුන එකම දේ ....මම හිතන දේමයි ..ගොඩාාාාාාාාාාාාාක් සතුටුයි .මට කියන්න ගොඩාාාාාාාාාාාාාක් දේවල් නැ...මගේ බාසාවෙන්ම really really really ................good luke .අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩාාාාාාාාාාාාාක් පිං මා ඇතුළු මා වැනි තවත් අයගේ වටිනා ජිවිත මෙවැනි වැඩසටහන් තුලින් ආලෝකමත් කෙරුවට.සියඵ දෙනාටම තෙරුවන් සරණයි .....

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 8 ปีที่แล้ว +17

    මෙතෙක් කාලෙකට බලපු සුපිරිම කතා බහක් 😄

  • @rajapaksha6021
    @rajapaksha6021 4 ปีที่แล้ว +3

    ammo me kiyana dewalnam atta hariyatama.atta atisatiyen,irajta bannata balannako tiyena winaya,pesalage tiyena danuma ape hamuduruwonge maga penwima,wishistai,budusaranai

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 8 ปีที่แล้ว +20

    ඉරාජ් සහ පේසල ඹබ දෙන්නා අපි අගය කරනවා... අපේ රටෙ කොයි තරම් දැන උගත් අය ඉන්නවාද කෝ මේ ම්නීස්සූ ඛොරුවට දොරමඬලාවට ඈවිල්ලා දොඬවලා යනවා මම අපේ රටේ හැම වැඬ සටහනක් නිතර ඛලනවා .. අපේ හමූදූරුවනේ ඉතා වටිනවා....

  • @chamlyrandunu7203
    @chamlyrandunu7203 2 ปีที่แล้ว +1

    කියන හැමදේම සමාජේ වෙනව හැමොටම ඉස්තුති කරනව මේ වගේ වැඩ සටහන් කරනවට.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Super discussion ! Sadu Sadu Sadu ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @charithadissanayake3304
    @charithadissanayake3304 4 ปีที่แล้ว +3

    One of The best discussions ever heard ⁦👏👏👏👏👏

  • @priyanthichandraratne6779
    @priyanthichandraratne6779 8 ปีที่แล้ว +8

    What a great discussion !! We are so lucky to hear such great words !! A mixture of the Truth, Reality, Honesty, Opened Hearts, Awakened Minds and the Different Thinking !!!! Thank you.

    • @medagamapiyadassi1910
      @medagamapiyadassi1910 2 ปีที่แล้ว

      ලොව්තුරු සුවය Unrivalled Merriment තමන් තනියම පුටුවක ඉඳගෙන තමන්ට ඕන ඕන දේවල් හරි සද්දෙන් කෑ ගහලා කිව්වා කියල හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක මේ ලෝකෙ ඇත්ත වෙන්නේ නෑ ඒක ඔබ වහන්සේට තනියෙන් කියලා තනියෙන් හිතලා තනියම විනෝදයක් ලබන්ඩ නම් සුදුසු වෙයි හැබැයි ලෝකයට ධර්මය යනකොට වහන්සේ ඔය කියන අමානුෂික ක්‍රමයට කිසිම කෙනෙක්ට නිවන් දකින්න බෑ ගෞතම සාසනයතුල ඔබ වහන්සේ කියන්නේ තනිකරම තිරස්ථීන ධර්මයක් බව මේ තුළින් අපට ඔප්පු වෙනවා ..ඒ නිසා කැමති නැද්ද මම ඔබවහන්සේ ඉන්න ස්ථානයට ආවොත් සුහදව මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න එවිට එය අසන දකින අය එකහෙලා තීරණය කර ගනීවි මේ නිවන් මාර්ගය කොයි ආකාරයෙන් වැඩිය යුත්තක් ද යන බව ... එතකොට ඔය විදිහට සමාජයට බුදු දහම හෑල්ලු වෙන ආකාරයෙන් තර්ක ගෙන මින් හතර වටේ මයික් ගසාගෙන සද්දයෙන් උගුර ගෙවනකං දේශනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒක අපිට එතැනින් නතර කරන්න පුළුවන් වේවි ඔබවහන්සේ කැමතිද... බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යැයි සද්දෙට පවසා යටින් මේක මම අවබෝධ කර ගත්තා යැයි කියමින් ඔබ වහන්සේ මේ කියන්නේ එතකොට ධර්මතා දෙකක් ද? එහෙම නැතිනම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ පවතින ධර්ම මාර්ගය පරිශීලනය කිරීම තුළින් පමණද ඔබවහන්සේ අවබෝධයට පත් වුණේ? නැතිනම් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ම ක්‍රමයකින් මෙම ධර්මය සොයාගෙන අවබෝධයට පත් වුණාද? එහෙමනම් ඔබ වහන්සේට ගෞතම බුදු හාමුදුරුවන්ගේ මාගධී භාෂාවේ එන බුද්ධ වචන පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත... එය තරම් ලැජ්ජාවක් සමාජය තුළ තවත් නොදකිමි. ඔබවහන්සේගෙන් ඔය බණ අහන්ට එනවා කියන බුද්ධිමතුන් ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් පැහැදිලිම සැකයක් මතුවෙලා ඇත.. ඒක ඔබ වහන්සේ ඇතිකරන උමන්දාව සහ සදහම් ආශ්‍රමය පරම්පරාවම අනාගතයෙහි අසරණ තාවයට පත් කරනු ඇත. අනිත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් සිතා ඔබ වහන්සේ ඔය වික්ෂිප්ත භාවයෙන් කියවන ඔය දේ පිළිබඳවම වෙනත්ම පැත්තකින් දකින්ට පුරුදු උනොත් වෙනම ආලෝකමත් කිරණක් ඔස්සේ ඔබවහන්සේට නැගී සිටීමට හැකි වනු ඇත.. කැමතිනම් මා සමග යම්කිසි සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න ඕනම මොහොතක මම ඔබ වහන්සේට දැනුත් ඇරයුම් කරමි මගේ දුරකථන අංකය 0719545543

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබසියලුදෙනාටම ත් අපේ ස්වාමින්වහන්සේට ත්

  • @shehanjayawicrama8962
    @shehanjayawicrama8962 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින සංවාදයක් ❤❤🙏

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 4 ปีที่แล้ว +2

    Athtatama niyama sanwadayk ithama watinawa warthamana samajayata .kelin katha karana samajayk awashayai .sanskruthiya warthamanayata anuwa gunathmakawa update wenna ona ape hamuduruwantai iraj peshala oyagolanta samajayata hoda deyak karanna tawa dairya shakthiya labenna kiyala parthana karanawa.

  • @mulitha
    @mulitha 8 ปีที่แล้ว +4

    Great Discussion! I managed to remove lot of frames in my mind. I believe this will help each and everyone of us to the path of Nirvana!

  • @malkanthiperera8413
    @malkanthiperera8413 8 ปีที่แล้ว +2

    godak hoda dasanawak mn harima kamathtan sawan dunna hamuduruwana mn inna kuwait wala hamuduruwanga dasanawal mn ahanawa wada iwara hama walawama maga hithata puduma sanasimak dananna api hamadama ahuwa potha thiyana bana vitharai athanin ahata banak mn kisidaka ahala thuna ne ahuwa oba wahansaga pamana E Bana ahala maga hitha sahallu una thawa idiriyatatha mn oba wansaga bana ahanawa oba wahansata samma sambudu saranai

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว +1

    Me vage aththa kathakarana ona.me vage vadasatahan karana ona.vatina adahas.hugak hodae.me Katha karana mama dinuka kiyala kenek.kisima panasalak palliyakata yane nathi athulanthayatata ahumkan Dena kenek.ediriyatama karagena Yana.budusaranae.jesu pihitae.

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 2 ปีที่แล้ว +1

    පේශල දෙරණෙ කරන්නේ ඉතාම අර්තවත් වැඩසටහන්......😊

  • @kavishkaperera7676
    @kavishkaperera7676 3 ปีที่แล้ว +4

    2021/05/30 අදටත් වලංගුයි.

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් කතාවක් මෙවට බනින්නෙනම් මෝඩයෝ

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 ปีที่แล้ว +4

    Weldon Weldon .praise the Lord 🇬🇧🇬🇧🇬🇧👍👍👍👍👍👍

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว +6

    නමස්කාරය ස්වාමීනි ❤️

  • @aileyshannon1618
    @aileyshannon1618 8 ปีที่แล้ว +2

    Bohomathma agei, ,theruwan saranai

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි අපේ දෙයියා...😍😍😍😍😍

  • @erangabandara6405
    @erangabandara6405 3 ปีที่แล้ว +3

    තරුණයන්ට නිම කල නොහැකි පරිත්‍යාගයක්.

  • @neelahenderson9840
    @neelahenderson9840 2 ปีที่แล้ว +1

    Excellent thanks

  • @hara1245
    @hara1245 5 ปีที่แล้ว +1

    oba wahanse me karana wiplawayata mama godak adarei. harabarai , bududahame sathya shradddawa athi wenne me wage buddiyata katha kiremenma pamanai. mal pahan walin y uktha boru darmaya therumak aththe ne .. pragjawama shrestai

  • @Adithyashamal
    @Adithyashamal ปีที่แล้ว +1

    දැං ඒ TV වහලා 😊

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว +1

    Siyalu danatama taruvan saranai

  • @saman76susantha
    @saman76susantha 8 ปีที่แล้ว +1

    niyamai niyamai obalage ussayata jayawewa. download karanna puluwa wenna upload karanna puluwannam godak hodai. download karanna amarui.

  • @swicramasingha2386
    @swicramasingha2386 8 ปีที่แล้ว +23

    බනින්නෙ මොකටද . මෙක තමයි ලෝකයේ අත්ත

  • @pushpawijerathne2633
    @pushpawijerathne2633 8 ปีที่แล้ว +1

    aththa katawa minissu gdk vikurthi wela jeewat wenna hari amarui wairaya krodaya irshiyawa pirila gdk pin... pin aththo suwapath wethwa paw aththoda eththoda suwapath wethwa sathya awaboda wethwa budu saranai

  • @rjultra5310
    @rjultra5310 7 ปีที่แล้ว +1

    harima hari pudgalayan sakachchawata gena ema pilibanda ithamath sathutu wenawa

  • @pjayaweera
    @pjayaweera 7 ปีที่แล้ว +1

    ඉතාම සාර්තක වැඩ සටහනක් !,මම ඉන්නේ ඔස්ටේරෙලියාවේ උනත් ලංකාවේ ඇත්ත තත්වය මෙයින් පේනවා .මේ වගේ වැඩ සටහන් තමයි ලංකාවට ඔන .

    • @lahirusandaruwan2086
      @lahirusandaruwan2086 5 ปีที่แล้ว

      Man හාමුදුරුවෝ kenek.man igana ganna kenek.mata udaw krnna puluwan da.mage number eka.0777131994

  • @aramudalelekammahattayales2555
    @aramudalelekammahattayales2555 2 ปีที่แล้ว +1

    me potha ganne komada , kohinda ?

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 ปีที่แล้ว +2

    Mama nam oyala ekka ekage.

  • @hasaniranasinghe4631
    @hasaniranasinghe4631 3 ปีที่แล้ว +1

    Ammo aiye oylta pin mn me video eka blnne dn. E unta hamuduruwange deshana ahnnwa hamadama . Mtath hamawelema hithenne me rateda jarama minnissu inne kyla

  • @jagathtennakoon4525
    @jagathtennakoon4525 8 ปีที่แล้ว +1

    Niyama wada satahanak.... bohoma sthuthi.......

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 ปีที่แล้ว +1

    sadu🙏🌷🌸 🌹🌻🌼 sadu🙏🌷🌸🌹🌻 🌼 sadu🙏🌷🌸🌹🌻🌼

  • @sajithkarunanayaka812
    @sajithkarunanayaka812 4 ปีที่แล้ว +3

    මාරම වටිනවා ...♥️

  • @lovelynhu7001
    @lovelynhu7001 7 ปีที่แล้ว +3

    හිතන්නට යමක්.

  • @priyankamaddumage3136
    @priyankamaddumage3136 8 ปีที่แล้ว +4

    theruwan saranai godakma pin obala ganna uthsahayata .

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +3

    සංස්කෟතිය නමිවු සලුපිලි ගලවා මහා විප්ලවයක් සිදුවන්නේ මහා මුණිවරයකු පහල වු විටයි.. ඉන්දියාවේ ගෞතම බුදුන්වහන්සේ කලේද මෙම පෙරලියයි..තරුන කොල්ලො 30 ක් ගනිකාවක්ද ජලකුිඩා කරපු අතර රන් රිදි අාබරන සොරාගත් ගණිකාව සොයාගිය භද්ධවග්ගිය කුමාරවරු මහරහත් බවට පත්විය. එදාද අද වගේම උන්වහන්සේට අපහාස කලේය...මේ පනිවිඩය තුලින්ද පැහැදිලි වන්නේ මහල්ලෝ නිවන් අවබෝද නොකරන බවයි...60 පැනපු මහල්ලෙක් කිසිදාක බුදුවන්නේ නැත.මේබව සදහම් අාශුමය තුලද දැකිය හැක.අප වැනි 60 පැනපු මහල්ලෝ ඉතා අල්පය...පරියාප්තිය....පුතිපත්තිය ඉක්මවා පුතිවේදය පහලවුයේ...මේ මහා මුණිදුන් පහලවිම නිසාබව දත යුතුය.මහලු මා තරුණයකු කලේ ද ඔබ වහන්සේමය....සිත තරුන වි කය මහපොලවට අතහැරි අපමනවු සුවයක් නිදහසක් ලබන්නට යම් මගක් වේනම් එ් අපරාජිත මග කියාදි මා සුවපත් කල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු...සාදු....සාදු.....

    • @nipunamadukara5599
      @nipunamadukara5599 5 ปีที่แล้ว

      K7y

    • @medagamapiyadassi1910
      @medagamapiyadassi1910 2 ปีที่แล้ว

      ලොව්තුරු සුවය Unrivalled Merriment තමන් තනියම පුටුවක ඉඳගෙන තමන්ට ඕන ඕන දේවල් හරි සද්දෙන් කෑ ගහලා කිව්වා කියල හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක මේ ලෝකෙ ඇත්ත වෙන්නේ නෑ ඒක ඔබ වහන්සේට තනියෙන් කියලා තනියෙන් හිතලා තනියම විනෝදයක් ලබන්ඩ නම් සුදුසු වෙයි හැබැයි ලෝකයට ධර්මය යනකොට වහන්සේ ඔය කියන අමානුෂික ක්‍රමයට කිසිම කෙනෙක්ට නිවන් දකින්න බෑ ගෞතම සාසනයතුල ඔබ වහන්සේ කියන්නේ තනිකරම තිරස්ථීන ධර්මයක් බව මේ තුළින් අපට ඔප්පු වෙනවා ..ඒ නිසා කැමති නැද්ද මම ඔබවහන්සේ ඉන්න ස්ථානයට ආවොත් සුහදව මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න එවිට එය අසන දකින අය එකහෙලා තීරණය කර ගනීවි මේ නිවන් මාර්ගය කොයි ආකාරයෙන් වැඩිය යුත්තක් ද යන බව ... එතකොට ඔය විදිහට සමාජයට බුදු දහම හෑල්ලු වෙන ආකාරයෙන් තර්ක ගෙන මින් හතර වටේ මයික් ගසාගෙන සද්දයෙන් උගුර ගෙවනකං දේශනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒක අපිට එතැනින් නතර කරන්න පුළුවන් වේවි ඔබවහන්සේ කැමතිද... බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යැයි සද්දෙට පවසා යටින් මේක මම අවබෝධ කර ගත්තා යැයි කියමින් ඔබ වහන්සේ මේ කියන්නේ එතකොට ධර්මතා දෙකක් ද? එහෙම නැතිනම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ පවතින ධර්ම මාර්ගය පරිශීලනය කිරීම තුළින් පමණද ඔබවහන්සේ අවබෝධයට පත් වුණේ? නැතිනම් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ම ක්‍රමයකින් මෙම ධර්මය සොයාගෙන අවබෝධයට පත් වුණාද? එහෙමනම් ඔබ වහන්සේට ගෞතම බුදු හාමුදුරුවන්ගේ මාගධී භාෂාවේ එන බුද්ධ වචන පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත... එය තරම් ලැජ්ජාවක් සමාජය තුළ තවත් නොදකිමි. ඔබවහන්සේගෙන් ඔය බණ අහන්ට එනවා කියන බුද්ධිමතුන් ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් පැහැදිලිම සැකයක් මතුවෙලා ඇත.. ඒක ඔබ වහන්සේ ඇතිකරන උමන්දාව සහ සදහම් ආශ්‍රමය පරම්පරාවම අනාගතයෙහි අසරණ තාවයට පත් කරනු ඇත. අනිත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් සිතා ඔබ වහන්සේ ඔය වික්ෂිප්ත භාවයෙන් කියවන ඔය දේ පිළිබඳවම වෙනත්ම පැත්තකින් දකින්ට පුරුදු උනොත් වෙනම ආලෝකමත් කිරණක් ඔස්සේ ඔබවහන්සේට නැගී සිටීමට හැකි වනු ඇත.. කැමතිනම් මා සමග යම්කිසි සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න ඕනම මොහොතක මම ඔබ වහන්සේට දැනුත් ඇරයුම් කරමි මගේ දුරකථන අංකය 0719545543

  • @TechViso
    @TechViso 8 ปีที่แล้ว +29

    මම හැම නාලිකාවකම කුඩා කාලේ ඉදං දර්ම දේශනා ශ්‍රවනය කරනව. හැබැයි මේ වැඩ සටහන ඉතා සාර්තකයි. සංස්කෘතිය කියන කූඩුව ඇතුලේ වහල් වෙච්ච අයට නම් මේක කටු අනිනව වගේ දැනෙයි. නමුත් නිදහසේ හිතන , නිදහසේ ජීවත් වෙන කාටවත් දෙකට නැමෙන්නේ නැති මිනිස්සුන්ට මේ කතාව අමෘතයක් වෙනව නිසැකයි.

    • @prasannapradeep8943
      @prasannapradeep8943 7 ปีที่แล้ว

      ඇත්ත මචං

    • @nishshankadddd3082
      @nishshankadddd3082 6 ปีที่แล้ว

      Deshapriya uuiiillllliiillllllkillllilllk8

    • @medagamapiyadassi1910
      @medagamapiyadassi1910 2 ปีที่แล้ว

      ලොව්තුරු සුවය Unrivalled Merriment තමන් තනියම පුටුවක ඉඳගෙන තමන්ට ඕන ඕන දේවල් හරි සද්දෙන් කෑ ගහලා කිව්වා කියල හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක මේ ලෝකෙ ඇත්ත වෙන්නේ නෑ ඒක ඔබ වහන්සේට තනියෙන් කියලා තනියෙන් හිතලා තනියම විනෝදයක් ලබන්ඩ නම් සුදුසු වෙයි හැබැයි ලෝකයට ධර්මය යනකොට වහන්සේ ඔය කියන අමානුෂික ක්‍රමයට කිසිම කෙනෙක්ට නිවන් දකින්න බෑ ගෞතම සාසනයතුල ඔබ වහන්සේ කියන්නේ තනිකරම තිරස්ථීන ධර්මයක් බව මේ තුළින් අපට ඔප්පු වෙනවා ..ඒ නිසා කැමති නැද්ද මම ඔබවහන්සේ ඉන්න ස්ථානයට ආවොත් සුහදව මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න එවිට එය අසන දකින අය එකහෙලා තීරණය කර ගනීවි මේ නිවන් මාර්ගය කොයි ආකාරයෙන් වැඩිය යුත්තක් ද යන බව ... එතකොට ඔය විදිහට සමාජයට බුදු දහම හෑල්ලු වෙන ආකාරයෙන් තර්ක ගෙන මින් හතර වටේ මයික් ගසාගෙන සද්දයෙන් උගුර ගෙවනකං දේශනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒක අපිට එතැනින් නතර කරන්න පුළුවන් වේවි ඔබවහන්සේ කැමතිද... බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යැයි සද්දෙට පවසා යටින් මේක මම අවබෝධ කර ගත්තා යැයි කියමින් ඔබ වහන්සේ මේ කියන්නේ එතකොට ධර්මතා දෙකක් ද? එහෙම නැතිනම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ පවතින ධර්ම මාර්ගය පරිශීලනය කිරීම තුළින් පමණද ඔබවහන්සේ අවබෝධයට පත් වුණේ? නැතිනම් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ම ක්‍රමයකින් මෙම ධර්මය සොයාගෙන අවබෝධයට පත් වුණාද? එහෙමනම් ඔබ වහන්සේට ගෞතම බුදු හාමුදුරුවන්ගේ මාගධී භාෂාවේ එන බුද්ධ වචන පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත... එය තරම් ලැජ්ජාවක් සමාජය තුළ තවත් නොදකිමි. ඔබවහන්සේගෙන් ඔය බණ අහන්ට එනවා කියන බුද්ධිමතුන් ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් පැහැදිලිම සැකයක් මතුවෙලා ඇත.. ඒක ඔබ වහන්සේ ඇතිකරන උමන්දාව සහ සදහම් ආශ්‍රමය පරම්පරාවම අනාගතයෙහි අසරණ තාවයට පත් කරනු ඇත. අනිත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් සිතා ඔබ වහන්සේ ඔය වික්ෂිප්ත භාවයෙන් කියවන ඔය දේ පිළිබඳවම වෙනත්ම පැත්තකින් දකින්ට පුරුදු උනොත් වෙනම ආලෝකමත් කිරණක් ඔස්සේ ඔබවහන්සේට නැගී සිටීමට හැකි වනු ඇත.. කැමතිනම් මා සමග යම්කිසි සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න ඕනම මොහොතක මම ඔබ වහන්සේට දැනුත් ඇරයුම් කරමි මගේ දුරකථන අංකය 0719545543

  • @gayadarshani3881
    @gayadarshani3881 4 ปีที่แล้ว +2

    අද මේ හැමදේම ඇත්ත වෙලා.....

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 2 ปีที่แล้ว +1

    Aluth chintana peraliyak .agaya karanawa

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 ปีที่แล้ว +1

    Ithama hondai. Thawa idiriyata yamu

  • @shanishaniii9179
    @shanishaniii9179 8 ปีที่แล้ว +2

    hoda program ekak..jeewithaya waradi adupadu hadaganna puluwan..thankfully

  • @sewwandilochana4748
    @sewwandilochana4748 6 ปีที่แล้ว +1

    Very good program

  • @athularupasingha7151
    @athularupasingha7151 8 ปีที่แล้ว +3

    mewan wada satahan thawath issarahata geniyala tharuna samajayata yahapathak karana ekata godakkk pin

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +1

    Theruwan saranai 🌹🌹👈👈

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 8 ปีที่แล้ว +2

    obata haki nam wadasatahanak karanna nirmansha veema gana..ahinsaka saththunga mas malu kanna ona naha nada givath wanna..loku pinak v fm nalikawata...

  • @chamiudani740
    @chamiudani740 8 ปีที่แล้ว +4

    peshala ,oba kiyanawa face book eke kattiya siri padaya berahanda kiyala sim kadanawa,, ka gahanawa kiyala.... dan oba ea wenuwen gaththa kriyamargaya mokakkda?

  • @shanukaperera6125
    @shanukaperera6125 8 ปีที่แล้ว +4

    niyamai

  • @yasirusathsara4770
    @yasirusathsara4770 7 ปีที่แล้ว +2

    excellent!!!!

  • @rumeshasantha3014
    @rumeshasantha3014 5 ปีที่แล้ว +2

    How i download this one

  • @easysteps6726
    @easysteps6726 8 ปีที่แล้ว +2

    pattama wadak. niyameta niyami.

  • @krishankaushalya
    @krishankaushalya 8 ปีที่แล้ว +3

    අගෙයි

  • @Shinewee
    @Shinewee 8 ปีที่แล้ว +2

    GREAT DISCUSSION GREETINGS FROM SWITZERLAND

  • @arunaasanka504
    @arunaasanka504 5 ปีที่แล้ว +1

    Niyamai aa

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    2022🙏🙏🙏

  • @dammikavijasingha4165
    @dammikavijasingha4165 7 ปีที่แล้ว

    ape hamuduruwaene obata dirgauasa wewa.also i respect irai & peshala..i wish may add more discuss like that programs. bcoz its very interesting and very important for new generation and our social. thz so much.i had worke many country's with many religions many national but i sow some wrong with our social. now its time change this social. all the best .

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +1

    Good 👍

  • @rjultra5310
    @rjultra5310 7 ปีที่แล้ว +2

    mama wenas una

  • @TV-wz8cb
    @TV-wz8cb 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 11 หลายเดือนก่อน +1

    💛🧡❤️🌷🙏😇

  • @sahanattanayake9105
    @sahanattanayake9105 8 ปีที่แล้ว +6

    Kyanna kicma deyak naha. Man danata Samanthabadra Swameen wahansege bana ahanna aran awrudu 3 k vtra wenawa. Oba wahanse kyana eka sattayama tama.

  • @s.m.p.k4216
    @s.m.p.k4216 8 ปีที่แล้ว +5

    niyamai....

  • @expertabeysinghe5645
    @expertabeysinghe5645 2 ปีที่แล้ว +1

    🔥🔥🖤

  • @littlethingsssssss
    @littlethingsssssss 8 ปีที่แล้ว +3

    උබල තමා හොදට හිටිය සමන්ත බද්‍රව ක්ෂනික බුදු කෙරුවෙ.

    • @hirunihirunika1818
      @hirunihirunika1818 7 ปีที่แล้ว +1

      sandun Saranga aththama kathawa. thawa tika kalekin oun dennath budu wei

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    Mey tundenagen dennai adatat konda kelin tiyagena ekama dey kiyanne.api dan inne 2020..wisheshayen Peshala maddiastawa kelin katakarana ratata wada dayaka pudgalayek ratata adare karana.

  • @MihiraSA
    @MihiraSA 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @shanishaniii9179
    @shanishaniii9179 8 ปีที่แล้ว +1

    sahathika aththa

  • @niroshaniberchtenbreiter1925
    @niroshaniberchtenbreiter1925 8 ปีที่แล้ว +1

    mewa ahalawath ape tharuna parapura hedunoth hodai. surangana lokeka jewath wena eyata polawe paya gahalla enna keyala dena programm dehatama karanna. nirosha from germany

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💯❤💫💫💫

  • @geethikanuwan4473
    @geethikanuwan4473 5 ปีที่แล้ว +2

    2019/10/06

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 3 ปีที่แล้ว +1

    ♥️🙏🏼

  • @sureshlalindha9193
    @sureshlalindha9193 7 ปีที่แล้ว

    Waw Highly appreciates you all direct hard truth talk
    What I learn in between the talk is
    Different type of drugs
    I have to say meditation is a Drug it premeditate all drugs in the world
    Because when you meditate without a attachment even to the meditation it opens trillions of all the kanabies in human mind also with it's natural doses whole system of human body attain peace and joy while increasing tremendously thinking power fare beyond multi diamentional ways fare beyond the point

    • @medagamapiyadassi1910
      @medagamapiyadassi1910 2 ปีที่แล้ว

      ලොව්තුරු සුවය Unrivalled Merriment තමන් තනියම පුටුවක ඉඳගෙන තමන්ට ඕන ඕන දේවල් හරි සද්දෙන් කෑ ගහලා කිව්වා කියල හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක මේ ලෝකෙ ඇත්ත වෙන්නේ නෑ ඒක ඔබ වහන්සේට තනියෙන් කියලා තනියෙන් හිතලා තනියම විනෝදයක් ලබන්ඩ නම් සුදුසු වෙයි හැබැයි ලෝකයට ධර්මය යනකොට වහන්සේ ඔය කියන අමානුෂික ක්‍රමයට කිසිම කෙනෙක්ට නිවන් දකින්න බෑ ගෞතම සාසනයතුල ඔබ වහන්සේ කියන්නේ තනිකරම තිරස්ථීන ධර්මයක් බව මේ තුළින් අපට ඔප්පු වෙනවා ..ඒ නිසා කැමති නැද්ද මම ඔබවහන්සේ ඉන්න ස්ථානයට ආවොත් සුහදව මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න එවිට එය අසන දකින අය එකහෙලා තීරණය කර ගනීවි මේ නිවන් මාර්ගය කොයි ආකාරයෙන් වැඩිය යුත්තක් ද යන බව ... එතකොට ඔය විදිහට සමාජයට බුදු දහම හෑල්ලු වෙන ආකාරයෙන් තර්ක ගෙන මින් හතර වටේ මයික් ගසාගෙන සද්දයෙන් උගුර ගෙවනකං දේශනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒක අපිට එතැනින් නතර කරන්න පුළුවන් වේවි ඔබවහන්සේ කැමතිද... බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා යැයි සද්දෙට පවසා යටින් මේක මම අවබෝධ කර ගත්තා යැයි කියමින් ඔබ වහන්සේ මේ කියන්නේ එතකොට ධර්මතා දෙකක් ද? එහෙම නැතිනම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ පවතින ධර්ම මාර්ගය පරිශීලනය කිරීම තුළින් පමණද ඔබවහන්සේ අවබෝධයට පත් වුණේ? නැතිනම් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ම ක්‍රමයකින් මෙම ධර්මය සොයාගෙන අවබෝධයට පත් වුණාද? එහෙමනම් ඔබ වහන්සේට ගෞතම බුදු හාමුදුරුවන්ගේ මාගධී භාෂාවේ එන බුද්ධ වචන පාවිච්චි කිරීම කිසිසේත්ම සුදුසු නොවනු ඇත... එය තරම් ලැජ්ජාවක් සමාජය තුළ තවත් නොදකිමි. ඔබවහන්සේගෙන් ඔය බණ අහන්ට එනවා කියන බුද්ධිමතුන් ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම දැන් පැහැදිලිම සැකයක් මතුවෙලා ඇත.. ඒක ඔබ වහන්සේ ඇතිකරන උමන්දාව සහ සදහම් ආශ්‍රමය පරම්පරාවම අනාගතයෙහි අසරණ තාවයට පත් කරනු ඇත. අනිත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත් සිතා ඔබ වහන්සේ ඔය වික්ෂිප්ත භාවයෙන් කියවන ඔය දේ පිළිබඳවම වෙනත්ම පැත්තකින් දකින්ට පුරුදු උනොත් වෙනම ආලෝකමත් කිරණක් ඔස්සේ ඔබවහන්සේට නැගී සිටීමට හැකි වනු ඇත.. කැමතිනම් මා සමග යම්කිසි සාකච්ඡාවකට මට ඇරයුම් කරන්න ඕනම මොහොතක මම ඔබ වහන්සේට දැනුත් ඇරයුම් කරමි මගේ දුරකථන අංකය 0719545543

  • @u2mixes
    @u2mixes 8 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sewwandilochana4748
    @sewwandilochana4748 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @warunasasindra570
    @warunasasindra570 5 ปีที่แล้ว +1

    👏👍✌️🤘

  • @jana92360
    @jana92360 8 ปีที่แล้ว +1

    Ape hamuduruwane dawaseta BLUS FILMS kiyak vithara balala ATHE KI PARAK gahanawada

  • @seemo1050
    @seemo1050 8 ปีที่แล้ว +2

    mamaharima asa wadasatahanak mamahamadama ahanawa api aththathama sinhalawennaoni harisinhala kama apen gihilla apehamuduruwoth waraddakkaranawa. sinhalawchanathiyeddi ai sinhala kathakaranakota English kotas ekathukaranne eka hodana apehamuduruwo genayana mewayama ta mamath innawa ekarunu anugamanaya karamin inne podideyak penuwe English kathakarannaepakiyanawanemei. apiape bashawath beragannaoni buddagama darshanaya rakinagaman ethani ape pawathma waradinam samawenna

  • @easysteps6726
    @easysteps6726 8 ปีที่แล้ว

    me video eka download karanna bane.

  • @nilankanath
    @nilankanath 4 ปีที่แล้ว

    True

  • @Villagehotkitchen
    @Villagehotkitchen 8 ปีที่แล้ว

    // chuti putha kiyala pitipasse gahagena // :D :D

  • @kokilarani5735
    @kokilarani5735 8 ปีที่แล้ว +1

    teruwansarani..attatama me tamai satya obala ratesampat apit me taruna parapurata hodama adarsamat ktikawak vfm oyalata pinsidda wenawa

  • @dennis6141
    @dennis6141 7 ปีที่แล้ว

    Tharunnaya gana katha karanna awrudu thisganan wala ewun genalla hariyanawada. Gennahanko kollo kello. Anika kochchara hoda wada karana ahinsaka kollo kello innawada sagawila me ape punchchi rate genanna barida e wage samajayata hodak karapu kattiyawa.

  • @dermadermah7682
    @dermadermah7682 6 ปีที่แล้ว +1

    2016ma progame aka ada thamai baluvaa vatina sakachchavak.maa vagaa sakachchaa nitharama ganavanam hodaibs d

  • @Srilankaculturedance
    @Srilankaculturedance 4 ปีที่แล้ว +1

    Mage jivetheth venas una