ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ නංගිගේ උත්සාහය වටිනවා 😍
මෙවන් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් ඉදිරියට ගෙනයන්නට ශක්තිය ලබාදීම රටෙහි අනාගත ආයෝජනයක්.ඒ වගේම රටට ආඩම්බරයක්.💐❤ ස්තූතියි ස්වාමීන් වහන්ස, මෙවන් දක්ෂතා ලෝකයටම ගෙනහැර දක්වනවාට. 🙏🙏🙏
දරුවා සාර්ථක වේවා ...👍👍👍👍
මේ දැරිවියට ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐💐
ජයවේවා දුවේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤👍👍👍👍👍👍
❤❤❤සුදු මැස්සන් මෙන්ම කෙලෙස් මැස්සන් මර්දනය කරන්න මේ සිඟිති දියනියට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
අනිවාර්යෙන්ම දිරිය දියණියක් ජයෙන් ජයවේවා 🌹🌹
ඇත්තටම අපේ රටේ දක්ෂයන් ඉන්නවා ❤
පිරිකර වලට හම්බ වෙන කහපාට කුඩ වැඩිපුර තියෙනවනම් මේ දරුවට ලබාදීමට කටයුතු සලස්වන්න කියල ගරුතර සංඝරත්නයෙන් මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ...
හොඳ නිර්මාණයක්.තව තවත් යහපත් දේ නිර්මාණය කිරිමට ශක්තිය ධෙෙර්යය ලැබේවා
ඒකනම් සුපිරි තෙරුවන් සරණයි 😊❤️🙏
මෙවන් දරුවන්ගේ..දැනුම හා කුසලතා වලට උපකාර කර...රටට හා ලොවට වැඩක් ගන්න.කහපාටට...ඇදී එන... සුදු මැස්සෝ..ජීවිතය...පුදා යන..
උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...තව තව විද්‍යාත්මක සොයා ගැනීම්, සොයා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට ...නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !👏👏👏👏👏👏👏👏👏
මේ නංගිගේ මෙම නිර්මාණයට ඔබ වහන්සේගේවත් මැදිහත් වෙලා රට පුරා ජනප්‍රිය කරවන්න ඇයට උදව් කරන්න. ❤ඔය කාලකන්නි සුදු මැස්සා හින්දා මනුස්සයෙකුට ගෙදර වත්තෙ මිරිස් ගහක්වත් හදා ගන්න බෑ.
🙏🙏🙏🙏රටට වටිනා සම්පත් ඔබවහන්සේටම භාරයි ඉදිරියට ගෙනියන්න.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේට පිං. දක්ෂ අය දැක්කොත් අතහරින්නැ ..
ජය වේවා! අක්කේ
අපේ හාමුදුරුවනේ ඒත් දියණියට ඔබවහන්සේ මැදිහත් වී මේ කුසලතාවයන් තවත් දිරිමත් කරගන්නට ඔබ වහන්සේ දන්නා කියන රටට ආදරේ කරන යම් කෙනෙකුට ඇයව යොමු කරන්න මොකද රටේ ඉන්න දේශපාලුවෝ නම් එවැනි හැකියාවන් තියෙන දරුවන් ඉදිරියට ගන්නේ නැත ඔවැනි දෙයක් පිට රටකින් ගෙන්වානම් මේ වෙනකොටත් මුල් ලංකා පුරා පැතිරී ඇත ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Excellent congratulations
Keep it up 👍🏻👏🏻👏🏻🔥May triple jem bless you all 🙏🏻🙏🏻
Budusarani puthey oyate
💖🥰🥰💖
හමුදුරුවො කෙනෙක් උනාම එයාගෙ ඔලුවට ආවෙ නැත්තෙ ඇයි මෙ සුදු මැස්සා අර කුඩෙ ඇලුනාම මරෙනව කියලා. වගා පාලු වෙන එක කෙසෙවෙතත් ප්‍රානගාතයට අනුබල දෙන එක . අනෙ මන්දා. මන් කියන එක ඇත්තනම් ලයික් එකක් දාලා ඉදිරිපත්වෙන්න
හැබැයි යාලු වස බෙහෙත් ගහල පරිසරයට හිත කර සතුන් පවා මරනවට වඩා වගාවට පමණක් අහිතකර ක්රුමීන් පමනක් විනාස කරන්න එක හොන්ද නැද්ද ?,,,,,කියන්න
@@shanakanature3632 ප්‍රාන ගාතය නේ සීන් එක. අපිට අහිතකරයි එත් සොබාදහමෙ අපි ඔක්කොම සටනක ඉන්නෙ නේ ජීවත් වෙන්න. තව එකෙක් මරාගෙන යන ගමනක්. මේ හාමුදුරුවො කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ .අන්න ඒ අව්ලක් පෙන්නෙ . බොග වගා විශේශක්‍ර්‍යයෙක් කිව්ව්නම් කමක් නෑ
Great girl I really respect ❤❤
Congratulations ❤️❤️❤️❤️
Monaw unath me wage hamuduruwo kenek me widihat rata palanaya koloth ape rata nawathina thana hithagannawat bariweiii❤❤
oba wahaneseta kotharam minissu banina wiwdha aya kochchara baninawad eth oba wahanse kisidu nopikiliwa rata diyunu karann hamadamth dawasin dawas aluth piyawarak thiyenawa watinawaa .theruwan sarany 🙏🙏❤️
Keep up the good work Duwa !!
අවුරුදු දහස් ගණනකට පෙර කාළයේ ත‍් පාලකයන් විසින් අවශ්‍ය ම දේවල් අත්හැර දමා අනවශ්‍ය දේවල් වලට මුල් තැන දී කටයුතු කිරීම අදත් එසේම යි.ඔබ වහන්සේ දක්ෂ අය රට ට හදුන්වා දී ඔවුන් ගේ දක්‍ෂතා වලට අගයක් ලබා දී රට වෙනුවෙන් කරන මෙහෙවර විශිෂ්ට යි බුදු හිමියනි, 🙏ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
නියමයි නංග ඔයා ඕක වියාප්ත කරන්න, මේක බලන දේශපාලන චරිතයක් ඉන්නව නම් මේකට සපෝට් කරන්න උපරිමයෙන් ❤
@@willwitt8591 ඒක හරි ඒත් කෙල්ල කරල තියෙන වැඩේ සුපිරි
ඔයාට බුදු සරණයි පැටියෝ ❤
Mama duwage wedaya agekaranawa.putata puluwannam sena dalabuwatath deyak karanna balanna.
❤❤🎉🎉🎉eka etta hamuduruwane. Hema video ekakma balanawa uploaded una gan 🎉🎉🎉🎉
Weldone ✌️✌️✌️
දක්ෂ දරුවෙක්
Maye duutath ape loku haamuduruwantath budu saranai
ලංකාවෙ මොනවහරි ලස්සන සිස්ටම් එකක් හැදුවනම් හැදුව එකම කෙනා මේ ස්වාමීන් වහන්සේ .......ධර්මය පැත්තෙන් ගට්ටනයක් තියෙනවා .. ඒත් වැඩ අතින් ඇත්තටම මරු....
එයා හරිම බුද්ධ දර්ශනය හදාරපු කෙනෙක් නිසා වෙන්නෝන වැඩ අතින් සාර්ථක, බුද්ධ දේශනාව කියල ජෛන දර්ශනය පස්සෙ ගියපු උදවිය තමා අදටත් තව එකෙක්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නෙ ඔය
@@wihangasihilel2318ඔයා ලස්සනයි ❤
Excellent 🎉🎉
Ape scl eke . Good luck sis❤
Obhawahanseta bohomathma pin theruwansaranai ❤❤❤❤❤
සුදු මැස්සට බෙහෙත් හොයා ගත්ත එක ගොඩක් අගයනවා.. නමුත් ඔය කාලකන්නි පිස්සු පකයා ගාවට ගිය එකනම් 😢😢
නැතුව උඹ ගාවට එන්නද 😂
Saaadu.... Loku company owa ihalata ena ekata kisi seth Ida Denne nha.
ලංකාවේ මහායාන පුදධාගමෙමේ නිර්මතෘ සමන්ත භදු
උබ අනුන්ගෙ දේවල් හොයන්නැතුව. උබ දන්න හරි විදිය ට නිවන් පලයන්කො.කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො 😢😮
@@janakaveerasinhe5976 ගඳ කැරියෝ උබට සමන්ත බඩ්ඩ පුකේ ඇරියද
@@JanakaDmja ඔච්චරයි.තොපි දන්නෙ පුකේ ඇරියද? පුකදන්න ද? ඕක තමා තොපි වගේ කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො දන්නෙ.. තොපි ත්‍රස්ත වාදීන් .තොපි වගේ උන් මේ රටට සාපයක්.😢
@@janakaveerasinhe5976 ඔව් ඉතින් සමන්ත බඩ්ඩට පුක දෙන උන් තමයි උඹලා ඒක තමයි ඇත්ත
@@JanakaDmja තොපිට සයිකෝ.😁
Great
❤❤
පුලුවන් නම් අපේ ළමයින්ට සාමාන්‍ය දැනුම , සිවිල් නීතිය , ලිංගික අධ්‍යාපනය , වගේ අත්‍යාවශ්‍යයෙන්ම සමාජයේ ඉද්දි දැනගන්න ඕන දේවල් ( පාසල් අධ්‍යාපනය ඔස්සේ ලැබිය යුතු නමුත් බොහෝ විට නොලැබෙන ) උගන්වන්න ක්‍රමවේදයක් හදල දෙන්න , ඒකට පුලුවන් සම්පත්දායකයන්ව ඔබ වහන්සේට සම්බන්ද කරගන්න. අද පාරකට බැස්සම තේරෙනව අපේ මිනිස්සුන්ගෙ හැසිරීම , ඉන්න දන්න්නෙ නෑ, රටේ නීතිය දන්නෙ , අඩුගානෙ කන්න බොන්නවත් දන්නෑ , එක එකාට රැවටෙනව හරි ඉක්මනින් , ගෑනු ලමයි විශේෂයෙන්ම, පිරිමි ළමයිත් එහෙමයි , රියදුරෝ , මගියො , ඡන්ද දායකයො මුං හැම එකාටම තියෙන්නෙ අඩු දැනුම නිසා අමාරුවෙ වැටෙන එක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ල system change වෙනකන් බලා නොඉද මුල් කාලෙම ඒ දැනුම ලබා දෙන්න ප්‍රායෝගික වැඩක් කරන්න පුලුවන් නම් වටිනව. මොකද මිනිස්සු හැදුනට පස්සෙ වෙනස් කරන්න අමාරුයි, ලපටි අතු නවල හදන්න පුලුවන් වුනාට වේලුන අතු නවන්න ගියොත් කැඩෙනව
@@willwitt8591 comment එක කියවල බලලද reply කලෙ නැත්තන් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ comment එක දැම්මද
මේවා අපේ විද්‍යා පර්යේෂණ ආයතනය කට යොමු කරොත් උන් උන්ගේ ලොකුකම් පෙන්නන්න යන්න මේවට නැගිටින්න දෙන්නේ නෑ. මොනවහරි අඩුවක් කියලා කපාහරිනවා.
ඒ දාපු දුාවනය නොදන්නම කෙනෙකුටත් දැනගන්න පුලුවන් වෙන්න ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
🔥🔥🔥🔥🔥
Oayata jaya🎉🎉❤
That is true
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💛🧡❤️🌷🙏😇
🙏🙏❤️❤️🙏🙏❤️❤️
🙏🙏🙏
බෙඩ් ෂීට් පිහිටයි
❤🎉🎉
🙏🇱🇰🌟🥇🌟 💛🧡💛
Konde Good Nangi 💛🥇💛 🧡
කහ මැස්සා කුරුණෑගල ඉන්නෙ
සංගායනාවට කාලයයි
😊❤
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
❤❤❤🙏
👍👍👍👍👍👍
👍
👍💚💚💚✔️🇱🇰🇱🇰🇱🇰
🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
👍👫❤️❤️🌺🌺
Ape hamuduruwan selenna epa .oya ekeka baila kiyana ewunta wada oba wahanse weda karala katha karana hamuruduwo kenek .. api okkoma enisai oba wahanseta kemati .api thawa thawath diyunu wemu ape hamuduruwane 🙏😊🙏😊
අවාසනාවට ලංකාවෙ ගොඩක් පාලකයන්ට ඕව වැඩක් නෑ.
😓
මේකෙන් වෙන්නේ මැස්සා මැරෙන එකද?මරන්නෙ නැතුව අල්ලලා කැලේකට නිදහස් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
♥️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
Meka genath hoyapalla
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සල්ලි තියෙන උන්ට උමංදාවේන් මාකටින්..සල්ලි නැති අපිට පාන්ඩුවෙන් බදුටින්😂😂😂
මැස්සෝ ඇදිලා එන්නේ කහ පාට රෙද්දට කිව්වා නේද ඒක නම් හරියට හරි 😊😊😊
🐄🐄🐄🐄🐄🐄
පුදුම ඉර්ෂ්‍යාවක් තියන්නේ කාලකන්නි හැත්තට. මේකෙන් දෙන පණිවිඩේ තේරුම් අරගෙන ඉගෙනගෙන දෙයක් රට වෙනුවෙන් කරන්නේ නැතුව. මේ ළමයට උදවු කරපියවූ. ආශීර්වාද කරපියවූ. තරහෙන් පළිගන්නේ නැතුව.
කුහක ජෙප්පෙක්.😂
@janakaveerasinhe5976 jvp ගාවගන්න එපා . උබල ඉතින් මාධ්‍යයට පේන්න පන්සල් ගිහින් වදින එවුන්ට නේද ඡන්දෙ දෙන්නෙ . මාධ්‍යයට නොපෙනෙන්නේ බුද්ධ දර්ශනය පිලිපදින එකෙකුට ඡන්දය පාවිච්චි කරන්න ඉගෙනගන්න.
කොට. මලිමාවේ. තො වගේ. මැස්සෙක්.🤣🤣
Mun pissoda koheda, ugul etewwama budusarailu😅
එහෙනම් ඔබතුමා මේ මොහොතෙ ඉඳන් බත් නොකා තණකොල කෑව නම් තමා හොඳ... මොකද වී වගාවෙදි කෘමිනාශක ගහල කෘමිීන් මරනව නෙ... උගුල් අටවනවට වඩා ඒක දරුණුයි නෙ... අනිත් මිනිස්සුන්ගෙ සීලෙ ගැන හොයන්න කලින් තමන් සිල්වත්ව ඉන්න එක තමා මුලින්ම කරන්න ඕනෙ...
Hamuduruwane ac no damanna mata pukuwan ganak dannam
ගොවිතැනට ඔයා සෙට් බන කියන්න හරියනෑ
හිටපන් දියුණු කරන්න අනුර කුමාර ජනාධිපති වෙනකන් කහා කඩයා😂😂😂😂
Buddathwaye patin ugul atawala masso marana buduhimi 😂😂😂😂
මුසිවුරගලවලා..නටපන්ඔන.නාඩගමක්
කොහොමද බඩ්ඩගෙ ඇඩ් එක.ළමයගෙ වැඩෙ ඉතාමත් වටිනවා.නමුත් ළමයව ඉදිරියට දාලා මෙ කාලකන්නියා හැමදාම උගෙ ගොඩ වැඩිකරගන්නවා.පිළිම වැඩක් නැ ,දේවාල වැඩක් නැ ,පුද පූජා වැඩක් නැ කියලා කියපු අසූචි කටෙන්ම නේද මෙ කියන්නෙ පිළිම හදන්න ආදාර කරන්න කියලා 😂
Meka sarathka naha loku area ekkidi ressisten wenwa 😂 nikn boru wada nokara hitu 😂
ඔයෙ සුදු මැස්සන් මරණ එක පවු නැද්ද?
Ahoo Devdath Nodutu Mokpura. Panathipatha veeramani Dannenethda GOVIMAHATHA. 🤣🤣🤣🤣
Sattu marnda අනුබලය denda epa
හාමුදුරුවනේ මෙතන ප්‍රාණ ගාතයක් වෙන්නෙ. ඔය සතාට ඔය ස්ටිකි පෑඩ් එකට ඇලිල දවස් ගනන් විදවල මැරෙන්න වෙන්නෙ. කර්ම පල විශ්වාස කරන අපිට නන් මේක ලොකු පවක්
මම හිතුවා ඒ ළමයාට උදවු කරයි කියල එයා ළමයව මාරකටින්වලට යොදා ගත්ත එක විකරයි කළේ
ජෙප්පෝ මේවාට කැමතී නැ හැබැයි 🤧
උඹ නැතිවෙලා පලයන්,🤢
🙏💛
🙏🙏🙏🙏
🙏
❤
❤❤❤
මේ නංගිගේ උත්සාහය වටිනවා 😍
මෙවන් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් ඉදිරියට ගෙනයන්නට ශක්තිය ලබාදීම රටෙහි අනාගත ආයෝජනයක්.
ඒ වගේම රටට ආඩම්බරයක්.💐❤
ස්තූතියි ස්වාමීන් වහන්ස, මෙවන් දක්ෂතා ලෝකයටම ගෙනහැර දක්වනවාට. 🙏🙏🙏
දරුවා සාර්ථක වේවා ...👍👍👍👍
මේ දැරිවියට ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐💐
ජයවේවා දුවේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤👍👍👍👍👍👍
❤❤❤සුදු මැස්සන් මෙන්ම කෙලෙස් මැස්සන් මර්දනය කරන්න මේ සිඟිති දියනියට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
අනිවාර්යෙන්ම දිරිය දියණියක් ජයෙන් ජයවේවා 🌹🌹
ඇත්තටම අපේ රටේ දක්ෂයන් ඉන්නවා ❤
පිරිකර වලට හම්බ වෙන කහපාට කුඩ වැඩිපුර තියෙනවනම් මේ දරුවට ලබාදීමට කටයුතු සලස්වන්න කියල ගරුතර සංඝරත්නයෙන් මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ...
හොඳ නිර්මාණයක්.තව තවත් යහපත් දේ නිර්මාණය කිරිමට ශක්තිය ධෙෙර්යය ලැබේවා
ඒකනම් සුපිරි තෙරුවන් සරණයි 😊❤️🙏
මෙවන් දරුවන්ගේ..දැනුම හා කුසලතා වලට උපකාර කර...රටට හා ලොවට වැඩක් ගන්න.
කහපාටට...ඇදී එන... සුදු මැස්සෝ..
ජීවිතය...පුදා යන..
උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
තව තව විද්‍යාත්මක සොයා ගැනීම්, සොයා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට ...
නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !
👏👏👏👏👏👏👏👏👏
මේ නංගිගේ මෙම නිර්මාණයට ඔබ වහන්සේගේවත් මැදිහත් වෙලා රට පුරා ජනප්‍රිය කරවන්න ඇයට උදව් කරන්න. ❤ඔය කාලකන්නි සුදු මැස්සා හින්දා මනුස්සයෙකුට ගෙදර වත්තෙ මිරිස් ගහක්වත් හදා ගන්න බෑ.
🙏🙏🙏🙏රටට වටිනා සම්පත් ඔබවහන්සේටම භාරයි ඉදිරියට ගෙනියන්න.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේට පිං. දක්ෂ අය දැක්කොත් අතහරින්නැ ..
ජය වේවා! අක්කේ
අපේ හාමුදුරුවනේ ඒත් දියණියට ඔබවහන්සේ මැදිහත් වී මේ කුසලතාවයන් තවත් දිරිමත් කරගන්නට ඔබ වහන්සේ දන්නා කියන රටට ආදරේ කරන යම් කෙනෙකුට ඇයව යොමු කරන්න මොකද රටේ ඉන්න දේශපාලුවෝ නම් එවැනි හැකියාවන් තියෙන දරුවන් ඉදිරියට ගන්නේ නැත ඔවැනි දෙයක් පිට රටකින් ගෙන්වානම් මේ වෙනකොටත් මුල් ලංකා පුරා පැතිරී ඇත ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Excellent congratulations
Keep it up 👍🏻👏🏻👏🏻🔥
May triple jem bless you all 🙏🏻🙏🏻
Budusarani puthey oyate
💖🥰🥰💖
හමුදුරුවො කෙනෙක් උනාම එයාගෙ ඔලුවට ආවෙ නැත්තෙ ඇයි මෙ සුදු මැස්සා අර කුඩෙ ඇලුනාම මරෙනව කියලා. වගා පාලු වෙන එක කෙසෙවෙතත් ප්‍රානගාතයට අනුබල දෙන එක . අනෙ මන්දා. මන් කියන එක ඇත්තනම් ලයික් එකක් දාලා ඉදිරිපත්වෙන්න
හැබැයි යාලු වස බෙහෙත් ගහල පරිසරයට හිත කර සතුන් පවා මරනවට වඩා වගාවට පමණක් අහිතකර ක්රුමීන් පමනක් විනාස කරන්න එක හොන්ද නැද්ද ?,,,,,කියන්න
@@shanakanature3632 ප්‍රාන ගාතය නේ සීන් එක. අපිට අහිතකරයි එත් සොබාදහමෙ අපි ඔක්කොම සටනක ඉන්නෙ නේ ජීවත් වෙන්න. තව එකෙක් මරාගෙන යන ගමනක්. මේ හාමුදුරුවො කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ .අන්න ඒ අව්ලක් පෙන්නෙ . බොග වගා විශේශක්‍ර්‍යයෙක් කිව්ව්නම් කමක් නෑ
Great girl I really respect ❤❤
Congratulations ❤️❤️❤️❤️
Monaw unath me wage hamuduruwo kenek me widihat rata palanaya koloth ape rata nawathina thana hithagannawat bariweiii❤❤
oba wahaneseta kotharam minissu banina wiwdha aya kochchara baninawad eth oba wahanse kisidu nopikiliwa rata diyunu karann hamadamth dawasin dawas aluth piyawarak thiyenawa watinawaa .theruwan sarany 🙏🙏❤️
Keep up the good work Duwa !!
අවුරුදු දහස් ගණනකට පෙර කාළයේ ත‍් පාලකයන් විසින් අවශ්‍ය ම දේවල් අත්හැර දමා අනවශ්‍ය දේවල් වලට මුල් තැන දී කටයුතු කිරීම අදත් එසේම යි.
ඔබ වහන්සේ දක්ෂ අය රට ට හදුන්වා දී ඔවුන් ගේ දක්‍ෂතා වලට අගයක් ලබා දී රට වෙනුවෙන් කරන මෙහෙවර විශිෂ්ට යි බුදු හිමියනි, 🙏
ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
නියමයි නංග ඔයා ඕක වියාප්ත කරන්න, මේක බලන දේශපාලන චරිතයක් ඉන්නව නම් මේකට සපෝට් කරන්න උපරිමයෙන් ❤
@@willwitt8591
ඒක හරි ඒත් කෙල්ල කරල තියෙන වැඩේ සුපිරි
ඔයාට බුදු සරණයි පැටියෝ ❤
Mama duwage wedaya agekaranawa.putata puluwannam sena dalabuwatath deyak karanna balanna.
❤❤🎉🎉🎉eka etta hamuduruwane. Hema video ekakma balanawa uploaded una gan 🎉🎉🎉🎉
Weldone ✌️✌️✌️
දක්ෂ දරුවෙක්
Maye duutath ape loku haamuduruwantath budu saranai
ලංකාවෙ මොනවහරි ලස්සන සිස්ටම් එකක් හැදුවනම් හැදුව එකම කෙනා මේ ස්වාමීන් වහන්සේ .......
ධර්මය පැත්තෙන් ගට්ටනයක් තියෙනවා .. ඒත් වැඩ අතින් ඇත්තටම මරු....
එයා හරිම බුද්ධ දර්ශනය හදාරපු කෙනෙක් නිසා වෙන්නෝන වැඩ අතින් සාර්ථක, බුද්ධ දේශනාව කියල ජෛන දර්ශනය පස්සෙ ගියපු උදවිය තමා අදටත් තව එකෙක්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නෙ ඔය
@@wihangasihilel2318ඔයා ලස්සනයි ❤
Excellent 🎉🎉
Ape scl eke . Good luck sis❤
Obhawahanseta bohomathma pin theruwansaranai ❤❤❤❤❤
සුදු මැස්සට බෙහෙත් හොයා ගත්ත එක ගොඩක් අගයනවා.. නමුත් ඔය කාලකන්නි පිස්සු පකයා ගාවට ගිය එකනම් 😢😢
නැතුව උඹ ගාවට එන්නද 😂
Saaadu.... Loku company owa ihalata ena ekata kisi seth Ida Denne nha.
ලංකාවේ මහායාන පුදධාගමෙමේ නිර්මතෘ සමන්ත භදු
උබ අනුන්ගෙ දේවල් හොයන්නැතුව. උබ දන්න හරි විදිය ට නිවන් පලයන්කො.කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො 😢😮
@@janakaveerasinhe5976 ගඳ කැරියෝ උබට සමන්ත බඩ්ඩ පුකේ ඇරියද
@@JanakaDmja ඔච්චරයි.තොපි දන්නෙ පුකේ ඇරියද? පුකදන්න ද? ඕක තමා තොපි වගේ කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො දන්නෙ.. තොපි ත්‍රස්ත වාදීන් .තොපි වගේ උන් මේ රටට සාපයක්.😢
@@janakaveerasinhe5976 ඔව් ඉතින් සමන්ත බඩ්ඩට පුක දෙන උන් තමයි උඹලා ඒක තමයි ඇත්ත
@@JanakaDmja තොපිට සයිකෝ.😁
Great
❤❤
පුලුවන් නම් අපේ ළමයින්ට සාමාන්‍ය දැනුම , සිවිල් නීතිය , ලිංගික අධ්‍යාපනය , වගේ අත්‍යාවශ්‍යයෙන්ම සමාජයේ ඉද්දි දැනගන්න ඕන දේවල් ( පාසල් අධ්‍යාපනය ඔස්සේ ලැබිය යුතු නමුත් බොහෝ විට නොලැබෙන ) උගන්වන්න ක්‍රමවේදයක් හදල දෙන්න , ඒකට පුලුවන් සම්පත්දායකයන්ව ඔබ වහන්සේට සම්බන්ද කරගන්න. අද පාරකට බැස්සම තේරෙනව අපේ මිනිස්සුන්ගෙ හැසිරීම , ඉන්න දන්න්නෙ නෑ, රටේ නීතිය දන්නෙ , අඩුගානෙ කන්න බොන්නවත් දන්නෑ , එක එකාට රැවටෙනව හරි ඉක්මනින් , ගෑනු ලමයි විශේෂයෙන්ම, පිරිමි ළමයිත් එහෙමයි , රියදුරෝ , මගියො , ඡන්ද දායකයො මුං හැම එකාටම තියෙන්නෙ අඩු දැනුම නිසා අමාරුවෙ වැටෙන එක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ල system change වෙනකන් බලා නොඉද මුල් කාලෙම ඒ දැනුම ලබා දෙන්න ප්‍රායෝගික වැඩක් කරන්න පුලුවන් නම් වටිනව. මොකද මිනිස්සු හැදුනට පස්සෙ වෙනස් කරන්න අමාරුයි, ලපටි අතු නවල හදන්න පුලුවන් වුනාට වේලුන අතු නවන්න ගියොත් කැඩෙනව
@@willwitt8591 comment එක කියවල බලලද reply කලෙ නැත්තන් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ comment එක දැම්මද
මේවා අපේ විද්‍යා පර්යේෂණ ආයතනය කට යොමු කරොත් උන් උන්ගේ ලොකුකම් පෙන්නන්න යන්න මේවට නැගිටින්න දෙන්නේ නෑ. මොනවහරි අඩුවක් කියලා කපාහරිනවා.
ඒ දාපු දුාවනය නොදන්නම කෙනෙකුටත් දැනගන්න පුලුවන් වෙන්න ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
🔥🔥🔥🔥🔥
Oayata jaya🎉🎉❤
That is true
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💛🧡❤️🌷🙏😇
🙏🙏❤️❤️🙏🙏❤️❤️
🙏🙏🙏
බෙඩ් ෂීට් පිහිටයි
❤🎉🎉
🙏🇱🇰🌟🥇🌟
💛🧡💛
Konde Good Nangi 💛🥇💛
🧡
කහ මැස්සා කුරුණෑගල ඉන්නෙ
සංගායනාවට කාලයයි
😊❤
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
❤❤❤🙏
👍👍👍👍👍👍
👍
👍💚💚💚✔️🇱🇰🇱🇰🇱🇰
🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
👍👫❤️❤️🌺🌺
Ape hamuduruwan selenna epa .oya ekeka baila kiyana ewunta wada oba wahanse weda karala katha karana hamuruduwo kenek .. api okkoma enisai oba wahanseta kemati .api thawa thawath diyunu wemu ape hamuduruwane 🙏😊🙏😊
අවාසනාවට ලංකාවෙ ගොඩක් පාලකයන්ට ඕව වැඩක් නෑ.
😓
මේකෙන් වෙන්නේ මැස්සා මැරෙන එකද?
මරන්නෙ නැතුව අල්ලලා කැලේකට නිදහස් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?