ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පරම රමණීයයි නිදුකාණන්වහන්ස පරම ඝම්ඹීරයි නිදුකාණන්වහන්ස ,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .සාදු ....සාදු .....සාදු ...දෙවනුව ද පාද නමස්කාර කරමි .සාදු ....සාදු ....සාදු ...තෙවනුවද පාද නමස්කාර කරමි .සාදු ...සාදු ....සාදු ....
🙏🙏🙏 සාධු සාධු සාධු . ස්වාමීන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 😊❤
උත්තමයන් වහන්සේට දිිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු 🙏🙏🙏මමද සියලු ලෝක සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා..!!!
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. පැහැදිළි බුද්ධ දේශනා කියාදීම හරිම සරලයි.තේරුම් ගැනීමට පහසුයි.හැම වීඩියෝ එකක්ම බලනවා...
නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි සුවපත් වේවා 🎉🎉🎉🎉
Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට තව දුරටත් මේ පැහැදිලි ධර්ම දේශනා පවත්වන්නට කායික මානසික ශක්තිය ලැබේවා.නිදුක් නීරෝගී සුවය ම අධිෂ්ඨාන කරමි.සූවපත් වේවා
ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සම්බුදු දහම ඉතාමත්පැහැදිලිව වටහා දෙනවා මේ දෙන ධර්ම දානයඋතුම් වු නිවන් මගට මහගු උපකාරයක් වේවා තව තවත් මේ උතුම්වු දහම දේශනා කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා ඒ බුදු දහම සියලුම ලෝක සියලුම සත්ත්වයන්ට අවබෝධ කරගැනිමට නුවන ධෛර්‍ය ලැබේවා සියල්ලන්ටම සම්මා සම්බුදු සරණයි යහපතක්ම වේවා
නිදුක් වේවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්ස.!!!
🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට සිරසා වදිමි සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු
සාධු සාාධු සාධු. ඔබ වහන්සේ ඇතුලු මේ සත්කාර්යට උදවු කල සැමදෙනාම නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා.සුවපත් වෙත්වා.
ස්වාමින්වහන්සේ ට උතුම් වූ නිර්වාණය, කෙටිම කාලයකින් පහසුම ප්‍රතිපදවකින් අවබෝධ වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරොගි සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !
මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලිව කල මේ දේශනාව අපට මහඟු උපකාරයකි. ඔබ වහන්සේ සුවපත් වෙත්වා !!!
සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏
ඔබවහන්සේ අරහත් පලයෙන් සැනසේවා.
සාදූ... සාදූ.. සාදූ... ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේට ස්තූතිය පුදකර සිටිමි...
ඉතාමත් පැහැදිලි ධර්ම කතිකාවක්.... ඔබ වහන්සේ සුවපත් වේවා ....... 🙏🙏🙏🙏
සාදු.. සාදු.. සාදු ..අද දෙශනාවට සවන් දුන්නා ,නැවත නැවතත් සවන් දෙමි...
පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
බොහොම ස්තුතිය හාමුදුරුවනේ ..තෙරුවන් සරනයි ...
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට
සියලු සත ධර්ම චක්‍රය වෙතම ලඟා වෙත්වා!
ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කර මි
suwapat wewa swamin wahanseta kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
Sadu ! sadu!. Sadu!
සුවපත් වේවා ..
Jeevithaya monatharam pehadiliwa arthadekmeema kreema , monatharam lassanata Daham Esa mathukaradeema maha bagyak. Suwapathwewa!!!
මේ තමයි සත්‍යම දර්මය
ඔබ වහන්සේ නිදුක් නිරෝ ගි සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
Theruwan saranai... digasiri wewa.... Pinwath suwaminseta.🙏🙏🙏
Obawahanseta deergayusa adistana karanawa
මෙය විශිෂ්ට ධර්ම දේශනයකි. කරුණාකර වීඩියෝ වැඩසටහන සමඟ ඉදිරියට යන්න.
ස්වාමීන් වහන්ස .මරනානුස්සතිය,මෙත්තානුස්සතිය,අසුබානුස්සතිය නිවැරදිව වඩන විදහ හැන පාඩමක් කරන්න.ස්වාමීන් වහන්ස.
ඉතා හොද කාලීන අවශ්‍යතාවයක් සපුරන නාලිකාවක්
Theruwan saranai obawahanseta
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu obawansaga bana mi pani waga
Obawahansa Makalayae Wadasetena Kalyanameththar yang Waha saa nameke
Kalyana Mithrayanan wahansa. Obawahanse ithana niwaradiwa saralawa thaksanayata anuwa Sri Sadarmaya desanakarana desakayanan wahanela athara uthum kalyana Mithrayanan wahanse Namak. Obawahanse SUWAPATHWEWA. RE SSP
Oba wahanse suwapath wewa Theruwan saranai
Itha anarga desanawak Obawahanseta nirogee suwa adistana karami Re SSP
🙏🌼🙏🌼🙏🌼
🙏 🙏 🙏
දහම සරලව පෙන්නා දෙනවා. මෙහෙමත් තේරෙන්නැත්නම් තමන්ගේ කොතැනහෝ වැරද්දක්.
Budusarani oba wahanseta
Pinwathun Me Siri Saddharmaya awaboda karaganithwa. Re SSP. Suwapathwewa.
Drmaya bedadeemen nibbana suwaya aditan karme
Suvapathweva 🙏🙏🙏
🙏☸️🙏☸️🙏☸️🙏
🙏🌹🙏🌹🙏🌹
Sadu Sadu Sadu
🙏☸️🙏☸️🙏
❤❤❤❤❤❤❤
Sadu.sadu.sadu
ඔබ වහන්සේ ...උතුම් වු අරහත් පලයෙන් නීවී සැනසෙත්වා...සාදූ....සාදු....සාදු ..
Sadu!. Sadu.! Sadu!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
please do the translation in English that much better
Agree. English translation will help many people who live overseas and wish to learn Dhamma. Please join our Dhamma discussion forum. Google Dhamma Wheel.
th-cam.com/channels/2bsx1Cyig8f0ZVoyeUwArQ.html
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ මුණගැසීමට පුළුවන්ද
bopitiyesadahampasala@gmail.com
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
Me hamuduruwange nama mokadda?? Ithamath pehedili dharma deshanayak
සුවපත් වේවා !
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏
පරම රමණීයයි නිදුකාණන්වහන්ස පරම ඝම්ඹීරයි නිදුකාණන්වහන්ස ,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .සාදු ....සාදු .....සාදු ...දෙවනුව ද පාද නමස්කාර කරමි .සාදු ....සාදු ....සාදු ...තෙවනුවද පාද නමස්කාර කරමි .සාදු ...සාදු ....සාදු ....
🙏🙏🙏 සාධු සාධු සාධු . ස්වාමීන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 😊❤
උත්තමයන් වහන්සේට දිිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු
🙏🙏🙏මමද සියලු ලෝක සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා..!!!
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. පැහැදිළි බුද්ධ දේශනා කියාදීම හරිම සරලයි.තේරුම් ගැනීමට පහසුයි.හැම වීඩියෝ එකක්ම බලනවා...
නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි සුවපත් වේවා 🎉🎉🎉🎉
Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට තව දුරටත් මේ පැහැදිලි ධර්ම දේශනා පවත්වන්නට කායික මානසික ශක්තිය ලැබේවා.නිදුක් නීරෝගී සුවය ම අධිෂ්ඨාන කරමි.සූවපත් වේවා
ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සම්බුදු දහම ඉතාමත්පැහැදිලිව වටහා දෙනවා මේ දෙන ධර්ම දානයඋතුම් වු නිවන් මගට මහගු උපකාරයක් වේවා තව තවත් මේ උතුම්වු දහම දේශනා කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා ඒ බුදු දහම සියලුම ලෝක සියලුම සත්ත්වයන්ට අවබෝධ කරගැනිමට නුවන ධෛර්‍ය ලැබේවා සියල්ලන්ටම සම්මා සම්බුදු සරණයි යහපතක්ම වේවා
නිදුක් වේවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්ස.!!!
🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට සිරසා වදිමි සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු
සාධු සාාධු සාධු. ඔබ වහන්සේ ඇතුලු මේ සත්කාර්යට උදවු කල සැමදෙනාම නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා.සුවපත් වෙත්වා.
ස්වාමින්වහන්සේ ට උතුම් වූ නිර්වාණය, කෙටිම කාලයකින් පහසුම ප්‍රතිපදවකින් අවබෝධ වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරොගි සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !
මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත්ම පැහැදිලිව කල මේ දේශනාව අපට මහඟු උපකාරයකි. ඔබ වහන්සේ සුවපත් වෙත්වා !!!
සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏
ඔබවහන්සේ අරහත් පලයෙන් සැනසේවා.
සාදූ... සාදූ.. සාදූ... ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේට ස්තූතිය පුදකර සිටිමි...
ඉතාමත් පැහැදිලි ධර්ම කතිකාවක්.... ඔබ වහන්සේ සුවපත් වේවා ....... 🙏🙏🙏🙏
සාදු.. සාදු.. සාදු ..අද දෙශනාවට සවන් දුන්නා ,නැවත නැවතත් සවන් දෙමි...
පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
බොහොම ස්තුතිය හාමුදුරුවනේ ..තෙරුවන් සරනයි ...
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට
සියලු සත ධර්ම චක්‍රය වෙතම ලඟා වෙත්වා!
ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කර මි
suwapat wewa swamin wahanseta kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
Sadu ! sadu!. Sadu!
සුවපත් වේවා ..
Jeevithaya monatharam pehadiliwa arthadekmeema kreema , monatharam lassanata Daham Esa mathukaradeema maha bagyak. Suwapathwewa!!!
මේ තමයි සත්‍යම දර්මය
ඔබ වහන්සේ නිදුක් නිරෝ ගි සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
Theruwan saranai... digasiri wewa.... Pinwath suwaminseta.🙏🙏🙏
Obawahanseta deergayusa adistana karanawa
මෙය විශිෂ්ට ධර්ම දේශනයකි. කරුණාකර වීඩියෝ වැඩසටහන සමඟ ඉදිරියට යන්න.
ස්වාමීන් වහන්ස .
මරනානුස්සතිය,මෙත්තානුස්සතිය,අසුබානුස්සතිය නිවැරදිව වඩන විදහ හැන පාඩමක් කරන්න.ස්වාමීන් වහන්ස.
ඉතා හොද කාලීන අවශ්‍යතාවයක් සපුරන නාලිකාවක්
Theruwan saranai obawahanseta
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu obawansaga bana mi pani waga
Obawahansa Makalayae Wadasetena Kalyanameththar yang Waha saa nameke
Kalyana Mithrayanan wahansa. Obawahanse ithana niwaradiwa saralawa thaksanayata anuwa Sri Sadarmaya desanakarana desakayanan wahanela athara uthum kalyana Mithrayanan wahanse Namak. Obawahanse SUWAPATHWEWA. RE SSP
Oba wahanse suwapath wewa Theruwan saranai
Itha anarga desanawak Obawahanseta nirogee suwa adistana karami Re SSP
🙏🌼🙏🌼🙏🌼
🙏 🙏 🙏
දහම සරලව පෙන්නා දෙනවා. මෙහෙමත් තේරෙන්
නැත්නම් තමන්ගේ කොතැන
හෝ වැරද්දක්.