Toyota Prius 4th Gen Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2024
  • Current Market Price:- 11 Mil
    Total Nipul's Score - 38.3/50 (10Mil - 15Mil)
    ඉතින් මේ ලෙල්ලටම කෙල වෙලා Petrol ටිකක් තමන්ගේ වාහනේට ගහගන්න බැරුව Push Bicycle එකට වැටිච්ච අපි බහුතරයක් අතරේ.. තවමත් වාසනාව සහ අතේ තරමක් සල්ලි තියෙන අය සහ පොදුවේ වාහන ගැන ඉගෙනගන්න දැනගන්න අපේ Channel එකේ Videos මොන මගුල උනත් බලන අය උදෙසා පමණක් Upload කරපු Video එකක් බව කරුණාවෙන් සලකන්න.
    රටට සහ අවාසනාවන්ත ශ්‍රී ලාංකික අපිට බුදු සරණයි, දෙවි පිහිටයි.
    Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
    Introduction - 00:00​
    Perfomance Spec - 05:36
    Exterior Design. - 08:29
    Side & rear view - 10:26
    Interior Design. - 16:49
    Driving - 28:00
    Nipul’s Score. - 34:15
    Find AutoMallSL on Instagram: / automallsl
    Find AutoMallSL on FaceBook: / ​
    .
    .
    Find Nipul on Instagram: / nipulwithcars
    Find Nipul on FaceBook: / nipul.deaminda
    Official Videographer :- Naveen Perera
    Official Video Editor :- Naveen Perera
    Official Photographer :- Naveen Perera
    #supercars​ #sinhala​ #BMWM5​ #srilanka​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ #toyota​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 503

  • @chinthanaherath6480
    @chinthanaherath6480 2 ปีที่แล้ว +35

    Trim Levels for this model are, S, S-safety Plus, A , A-Touring and the highest is "A premium touring selection". Touring models are slightly more comfortable.

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +4

      Lovely thank Chinthana I’ll pin this comment

    • @MohomadFayas074
      @MohomadFayas074 10 หลายเดือนก่อน +1

      ​@@NipulWithCars bro thel kiyak karanawada letre ekata KM kiyantako

    • @NipulWithCars
      @NipulWithCars  10 หลายเดือนก่อน

      @@MohomadFayas074 video eke thiyenawa

    • @ruwanmeemanage4489
      @ruwanmeemanage4489 9 หลายเดือนก่อน +1

      ​@@NipulWithCars😊

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +83

    රටට නහුතෙටම කෙලවෙලා තිබුණත් ,,මේ වගේ දේවල් වලින් හිතට සතුටක් දැනෙනවා නිපුල්💖💖💖
    ආදරෙයි අපි ගැන හිතනවට😍😍😍😍

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරි නියම පැහැදිලි කිරීමක් ❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thanks Pulina Video EKa baluwata 🙏🏻

  • @aakash8659
    @aakash8659 2 ปีที่แล้ว +7

    Really an amazing review Nipul Ayya😍😍
    Need more amazing cars in future 💯💪

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Becoming a dream day by day.. will do our best

  • @hasharahashan5724
    @hasharahashan5724 2 ปีที่แล้ว +112

    මමනම් මේ 4th එකට වැඩි කැමති නෑ මම මීට වඩා 3rd එකට කැමති අදත් වීඩියෝ එක පට්ට ❤️👌👌👌👍

    • @shenalfernando9669
      @shenalfernando9669 2 ปีที่แล้ว +8

      Aththa kathawa 👌

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +6

      Thanks Hashan

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +4

      අනිවා මමත් කැමති 3th එකට

    • @futurizer_
      @futurizer_ 2 ปีที่แล้ว +4

      Yes bro🍾🍾

    • @darshanaperera4482
      @darshanaperera4482 2 ปีที่แล้ว +22

      මාත් 3rd Gen එකක් use කලේ 2014 ඉදන්. 50 එකට මාරු උනා 2018, improvements විදිහට, suspension smooth, Power mode eke response එක ගොඩක් හොදයි, steering improved, interior එක ගොඩක් spacious leg room එකත් එක්ක පිටිපස්සෙ, මීට අමතරව lane departure + steering assist, auto high beam(headlamps ගොඩක් එලියයි 3rd එකට වඩා) ,auto braking(වැගන් R braking නෙමේ) ඇත්තටම Seats, Multi info display, AC Blower එකේ ඉදලා ඔක්කොම හොදයි...එකම drawback එක front lip එක වදිනවා බිම සමහර තැන් ව​ල..3rd එක වැදිලා නැහැ.
      මන් හිතන්නෙ මේ පෙන්නලා තියෙන එක ටිකක් lower grade එකක්, touring එකේ rear bumper එකේ line/shape එක වෙනස්. 20-30 efficiency එකක් තියන් යන්න පුලුවන්. (යන විදිහට 15 ට වඩා කලානම් ඇති) දැනට 185,000 දුවලා තියෙනවා කිසිම issue එකක් නැතුව. HV battery is also very less likely to fail. මාරු කරන්න බලන් ඉන්න කෙනෙක්​ට වැදගත් වෙයි කියලා දැම්මෙ!

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 2 ปีที่แล้ว +1

    hamadaama wage supiriyak thama nipul aiye 😍💪💪

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +6

    Reveiw eka nam superb nipul aiyah🥺❤️

  • @ajanshehara7294
    @ajanshehara7294 2 ปีที่แล้ว +1

    Maru aiye .edath adath ithin supirima review oyagen thamai

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thanks Ajan.. video’s Balanawa ta Godak thanks

  • @madukadevinda921
    @madukadevinda921 2 ปีที่แล้ว +1

    Video එක නම් පට්ට 👊👍👏😆

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +1

    Good Review Nipul.❤️

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 2 ปีที่แล้ว +2

    Really , a very nice car with amazing fuel efficiency

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 ปีที่แล้ว +1

    Nice review🔥 super !

  • @Mihirajgireesha
    @Mihirajgireesha 2 ปีที่แล้ว +6

    Kalin gen ekata wada look eka supiri 🔥🔥🔥

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +2

      Samahara aya kamathi na EunAta

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +2

    Cool stuff thanks bro 😎

  • @jayamalniroshan4229
    @jayamalniroshan4229 2 ปีที่แล้ว +21

    බලන්න 4th g ekata ලංකාවේ ගොඩාක් අය ආස නෑ comment බලද්දී තෙරුනා ඉතින් මිනිස්සුගේ ඇස හුරුවෙලා තියෙන්නේ 3rd එකට කොච්චර දියුණු උනත් තාක්ෂනය මිනිස්සු බලන්නේ භාහිර අභ්‍යන්තර ගැන හිතන්නේ නෑ......මොලේ හුරුවෙලා තියෙන්නේ 3rd එකට මිනිස්සුගේ හිත පිලිගන්නේ ප්‍රපොමස් බලපාන්නේ නෑ ආසාවට ලංකාවේ මිනිස්සුගේ... දෙශපාලනයත් එහේමයි ලංකාවේ නෑකි හැත්ත දේශපාලනයේ තාම ඉන්නේත්......රාජාපක්ෂලා රට විනස කරනක්න් එක නොදැක්ක හේතුව comment baladdi පේනවා හොරෙක් උනත් කමක් නෑ රට විනාස කරත් කමක් නෑ.......බඩ ගින්නේ හිටියත් කමක් නෑ, මොලේ හුරුවේලා තියන ආසව වෙනස් කරන්න කැමතී නෑ......මිනිස්සු, 3rd athi ලබ්බක් නෑ,...මිනිස්සුට ආසා වෙන්ස් කරගන්න තාක්ෂණික දැනුමක් නෑ එකයි ගොඩාක්ම...ටකරන් බොඩියේ හැඩයට ආස

  • @cmalwala
    @cmalwala 2 ปีที่แล้ว +1

    hayundai ionic akath akka herennawath beee patta widihata petrol karanawa ionic aka
    anika ooka godaak wela drive karanna bee kochchara karath adjest karanna beee seat akai steering weel aka i

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +23

    4th එකේ ඉස්සරහයි,3rd එකේ පස්සයි combine කරපු prius එකක් ආව නම් පට්ට..

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +5

      Ow Meke pitpassa Echchara set naane

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +1

      @@NipulWithCars ඔව් bro.ඉස්සරහ angle light එක නම් පට්ට....

  • @devindesilva1250
    @devindesilva1250 2 ปีที่แล้ว +1

    Bro your details are descriptive and all the best to you.
    Small note on ads you do in the video … it’s so large and distract your video attention. Please kindly note on that and all the best!

  • @rashmika_omesha
    @rashmika_omesha 2 ปีที่แล้ว +2

    Ada video eka patta ❤

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Thanks Omesha

  • @kalanadamith
    @kalanadamith ปีที่แล้ว +3

    Nice explaining ❤
    Bro fual full krnn yna price ekai Service ekt yna cost ekai kiynawata Wada fual tank capacity ekai engine oil brake oil capacity eka wage kiwa nm Rate wadi unata Video ekt haniyak wenne nh kochra kal giyath keep it up ✨

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Oya video eka karaddi lankawe prashna poddak aduwen thibbe Dn thamai service cost Ekai fuel tank Ekai kiyanne.

  • @mrachiya4843
    @mrachiya4843 2 ปีที่แล้ว +5

    Parana ekata wada meka gemmak😍😍

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 2 ปีที่แล้ว +29

    මේ 4 Generation එක 3 එකට වඩා සුපිරි 🔥🔥

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Aniwaren

  • @Ma_nu_wa
    @Ma_nu_wa 2 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්න එක්ක පොඩ්ඩක් අප්සට් එකේ ඉන්නේ නේහ් නිපුල් අයියා ඒක තේරුනා වීඩියෝ එක බලද්දී....
    කොහොම වුනත් ජයෙන් ජය 💯

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Owww mama asa widihe mata puluwn widihe Wahana wala videos genna baane ekata Patta Aul

    • @Ma_nu_wa
      @Ma_nu_wa 2 ปีที่แล้ว

      @@NipulWithCars ඒක ඇත්ත..අපිත් ආස විදියේ වාහන මුල ඉදන් බැලුවේ අයියාගේ චැනල් එකෙන්

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +3

    Design is very Nice.

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Some like it Some don’t 😢

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +4

    බොසා මගේකා...😋🔥

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 ปีที่แล้ว +15

    Drive කරද්දි camera එක වැඩි පුර vscreen එක පැත්තට හරවනවනම් හොඳයි නෙ
    MRJ Inspire කරන විදිහ බලන්න

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +3

    Brudaah...🙋‍♂️🎈

  • @maleeshatheekshana1644
    @maleeshatheekshana1644 2 ปีที่แล้ว +2

    අඩෙහ් 🤩 මරු ❤️🤍

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 2 ปีที่แล้ว +1

    Superb 🔥❤️

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 ปีที่แล้ว +2

    Ela... If you can cover little more technical side interest...

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      If we go in depth with technical we have to sacrifice on the majority of things people Check on prior buying the car hence we Most of the time stick to the options and experience. 🥺

  • @ravindunimesh6886
    @ravindunimesh6886 2 ปีที่แล้ว +1

    Niyamai ayya.....
    Ara cadilac eke video ekak nedda...?

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Shoot kare na Thama Petrol case eka nisa

  • @techindetail2439
    @techindetail2439 2 ปีที่แล้ว +3

    මට නම් car එකේ look එක ගොඩක් futuristic .. buffer එක wide low range එකට ගේන modification එකක් කරොත් lexus lc500 එක වගේ පෙනුමක් තියෙයි

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +7

    මන් ආසයි මේ ඩිසයින් එකට ❤️

  • @user-tb3ch5bs4m
    @user-tb3ch5bs4m 3 หลายเดือนก่อน

    Sorento 2015 review ekak damuda

  • @chaliruprabod9150
    @chaliruprabod9150 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. මේ වීඩියෝ එක කරාට 🌚 අපේ අයියා කෙනෙක් ගත්තා ලඟදී හැබැයි ඔයිට වඩා ටිකක් වෙනස් ඒක ලංකාවෙ නෙමේ

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Ah podda podda Wenas ewa Athi

  • @HashanMadushanka-xh9ze
    @HashanMadushanka-xh9ze 5 หลายเดือนก่อน +1

    සුපිරි 😊

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 2 ปีที่แล้ว +1

    Ela

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 ปีที่แล้ว +1

    මොන වහනයක් ගැන video එකක් කරත් quality ....💥💥💥

  • @InternationalBites
    @InternationalBites 2 ปีที่แล้ว +1

    this is a gud one brother carry on no matter wht happenes
    ..... #gohomegota2022

  • @pasindunimsara3486
    @pasindunimsara3486 ปีที่แล้ว +1

    Supiri 💙🚖❤️

  • @ashenjayawardhana3314
    @ashenjayawardhana3314 2 ปีที่แล้ว +1

    Thanks ,nipulwithcars

  • @kavinduheshan570
    @kavinduheshan570 2 ปีที่แล้ว +26

    ගන්න සල්ලි නැතත් ආසාවෙන් බලන මම 😍♥️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +3

      Kamak na Heshan gemak gahamu

    • @heshanbro2108
      @heshanbro2108 2 ปีที่แล้ว +2

      kiyak wage wenawada bn meka

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      @@heshanbro2108 caption eke dala Thiyenawa

  • @amirgurungvlogs
    @amirgurungvlogs 2 ปีที่แล้ว +2

    Love this car🙏

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +3

    මේවා බැලුවම දූපතෙන් පිටවෙන්න තියෙන උනන්දුව තව තවත් වැඩිවෙනවා......😍😍

  • @chamathdidula7112
    @chamathdidula7112 2 ปีที่แล้ว +2

    4th ekata wada 3rd eka lassanyi matanm, Prius 3rd eka thama matanm lassanama car eka , Mata hode❤️

  • @sappalyrics20
    @sappalyrics20 2 ปีที่แล้ว +2

    Toyota land cruiser v8 bruno cross edition eke vidio ekak gendko ayiya puluvn nam 🙂

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Budu amboo. Start wenneth petrol 2L wage puchchagena 😂 sahenna amarui

  • @sk_space
    @sk_space 2 ปีที่แล้ว +1

    Sound eka madhi aiye

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +1

    ❤ජයවේවා aiyye ❤

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Jaya wevaaa

  • @hasithhasith2120
    @hasithhasith2120 3 หลายเดือนก่อน +1

    Nice ❤

  • @rasirudil5761
    @rasirudil5761 2 ปีที่แล้ว +3

    Dream 😍

  • @dileepamadushan6805
    @dileepamadushan6805 2 ปีที่แล้ว +3

    මගේ ආසම වණ්ඩිය 😍🤤🤟

  • @prashanherath9944
    @prashanherath9944 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @ajanshehara7294
    @ajanshehara7294 ปีที่แล้ว +1

    Aiye chavalote camaro eka review ekak genna balannako.e car eka kwruth review karala ne mama.hithanne mehe theen aluthma eka red colour da koheda .puluwan nm aiye eeka rereview ekak genna balanna .

  • @kaveensankitha3277
    @kaveensankitha3277 2 ปีที่แล้ว +2

    super

  • @dumidueranga7467
    @dumidueranga7467 2 ปีที่แล้ว +1

    Aiye mage car eka honda insight ze3 2013 ekak .tel polime yaddi nutel gear dala engine off karala car eka thalu karan giyata kahamak naddda

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Aulak nathu Athi mama hithana Widihata balagena breaks fully functional na off eke thiyeddi

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    Nipul ayyah.❤️✌

  • @hasharahashan5724
    @hasharahashan5724 2 ปีที่แล้ว +23

    ගෙදර තිබුනත් පැදගන්න බැරි අපෙ කාර් සිහිනේ 😁😁😁

  • @tharindudilshan5608
    @tharindudilshan5608 2 ปีที่แล้ว +1

    Audi a3 sedan video akak one bro💟

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Petrol ena kaleka Balamu ithin

  • @shenalthennakoon6387
    @shenalthennakoon6387 2 ปีที่แล้ว +1

    ayye lancer x eke review ekak gennako❤️❤️❤️🙏🙏

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Evo X ekak Hoyaganna Dn sahenna amarui meh petrol Case ekka duwanneth naane

  • @SheronChrisRodrigo
    @SheronChrisRodrigo 2 ปีที่แล้ว +1

    💥💥

  • @milindajayawardhana4360
    @milindajayawardhana4360 2 ปีที่แล้ว +1

    ❤️😍

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 2 ปีที่แล้ว +1

    Oya kiyana speed eka wedi technical word wediya kiyannet ne. Wahanayaka patan gana one kotaninda kiyana one monawada mona de ganada kiyla technical word eka kiyana kamatinam kiyana

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thank you Akalanka Oyage honest feedback ekata. Api try karanne puluwn tharam aduma welawakin wadima details tika denna saha eh dena details tika puluwn tharam simple Widihata denna. Technical Words Hondata dannawanam EYa Komath Wahana gana danna kenek.. eh ayata Komath Mage video’s lokuwata wadagath wenne nathi wei. Api Issarahata Oya kiyana dewal walata attention Dennam. Bohoma sthoothi

  • @isurudimuth7784
    @isurudimuth7784 2 ปีที่แล้ว +1

    A favorite😍😋

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thanks Isuru

  • @tilshankavishka3384
    @tilshankavishka3384 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +1

    💙😍

  • @tharindumadushan4743
    @tharindumadushan4743 2 ปีที่แล้ว +5

    ආසම එක...😍

  • @gamingwithpaziii
    @gamingwithpaziii 2 ปีที่แล้ว +2

    Aqua eke vedio එකක් අනිවා ඕනි 🥺

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Riyasewana api kara balanna 👍

  • @TkBroSL
    @TkBroSL 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr 2 ปีที่แล้ว +1

    BMW i3 Ekath one bro ,electric vahana me davas vala hoyana nisa❤

  • @Dananjaya1020
    @Dananjaya1020 2 ปีที่แล้ว +2

    Nipul ayyah❤️😊

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 2 ปีที่แล้ว +1

    🤩

  • @sachinfernando2626
    @sachinfernando2626 2 ปีที่แล้ว +1

    Issara api try kare super cars ganna eth dan try karanne fuel gannai badata kannai 💦🫴🏻

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      සැපද තව ඕනා..?

  • @manujamaneeka4490
    @manujamaneeka4490 2 ปีที่แล้ว +2

    Gammks

  • @iamvlozy1998
    @iamvlozy1998 ปีที่แล้ว +2

    Nipul aiye toyota eke vehicle introduce karanna monada one qualifications? Poddak hoyala kiyannako 🙏

  • @menakasenarathne3102
    @menakasenarathne3102 2 ปีที่แล้ว +1

    Nc ❤️

  • @rameshmadumal2533
    @rameshmadumal2533 2 ปีที่แล้ว +2

    Aiye Nissan Bluebird G11 Model ake Video akak karanna.

  • @kasunlakmal3446
    @kasunlakmal3446 ปีที่แล้ว +1

    Honda Vezel එක ගැන වීඩීයෝ එකක් කරන්න අයියා...🤎

    • @NipulWithCars
      @NipulWithCars  ปีที่แล้ว

      Api Riyasewana channel Eken kara balanna 👍

  • @disnapathum2189
    @disnapathum2189 2 ปีที่แล้ว +1

    ♥️

  • @LumexArt
    @LumexArt 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

  • @tharushikadilmini9948
    @tharushikadilmini9948 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 11 หลายเดือนก่อน +1

    My dream ❤😊

  • @slshehan4760
    @slshehan4760 ปีที่แล้ว +1

    Aiye ape gedara Japan freezer track ekak thiyenwa eketh eco mode batten ekak thiyenwa eken mokada wenne kiyala kiyana puluwanda

  • @anushankakulasekara9213
    @anushankakulasekara9213 ปีที่แล้ว +3

    seat eka issila thiyenna hethuva venne, accident ekkadi bellata ena preasure eka adukaranna

  • @kingreaper005
    @kingreaper005 2 ปีที่แล้ว +3

    සුපිරි නිපුල් අයියේ...තෙල් case නේ 😔❤️

  • @toonwkier8212
    @toonwkier8212 ปีที่แล้ว +5

    4th gen is so beatiful😍

  • @sahankaluarachchi6503
    @sahankaluarachchi6503 หลายเดือนก่อน

    ඔය වටේ තියන නිකල් කෑලි ටික කොහෙන්ද ගන්න පුලුවන් මමත් හොයනවා හමු උනේ නැහැ

  • @wajirabuddika1698
    @wajirabuddika1698 ปีที่แล้ว +1

    Honda fit suttle aka ganath karanna

  • @dilshanifernando4072
    @dilshanifernando4072 2 ปีที่แล้ว +1

    💫😁

  • @yasithdharmasena5604
    @yasithdharmasena5604 2 ปีที่แล้ว +1

    Ford pickup වල video ඕනි

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Pickup wela inne Dn meh Prashna ekka

  • @chamodrandeni5287
    @chamodrandeni5287 2 ปีที่แล้ว +1

    Prius 5th gen eka gena krnnko review ekak.. mn dnna tharamin lankawatama ekaida koheda thiyenne

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Eka thamai ekak hoyagaththa try ekak dennam

  • @diulasilva8952
    @diulasilva8952 2 ปีที่แล้ว +3

    Actually the Volkswagen XL1 is the most fuel efficient car in the world with 100MPL

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      You mean 100 mpg?

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      If so just type world’s most fuel economical hybrid car of just “car” you will be able to browse more info

    • @kushanwijerathne2360
      @kushanwijerathne2360 2 ปีที่แล้ว

      I think Diula is correct. According to google it is 260 mpg- US. But i am not much sure about volkswagen stats

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว

      Are u crazy? Prius holds the record,the only one close enough is Hyundai

  • @ranagameingsl8446
    @ranagameingsl8446 2 ปีที่แล้ว +16

    ගැම්මක් තමයි අපිටනම් ඔවා ගන්න එක හිනයක්😢

  • @oshan182
    @oshan182 2 ปีที่แล้ว +5

    Mage dream car ekak

  • @deshitha6143
    @deshitha6143 2 ปีที่แล้ว +3

    2nd එකට තාමත් කැමති මම 🙂

  • @tharushakavinda4438
    @tharushakavinda4438 2 ปีที่แล้ว +1

    Honda Airwave එකෙත් දුර ගමන් යද්දි ලීටරයට 29km කරනවා සාමාන්‍ය ගමන් A/C off කරලා යද්දි 26, 27ක් වගේ කරනවා. A/C on කරලා යද්දි 18, 19ක් කරනවා

  • @ThasanTech2023
    @ThasanTech2023 2 ปีที่แล้ว +2

    Super ayya

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +1

    Ammoo eka 😊😂

    • @GeekyDojo
      @GeekyDojo 2 ปีที่แล้ว

      _th-cam.com/video/zLN7IfYBnSo_/w-d-xo.html - *Mercedes Benz GLS Maybach Dancing* 😍

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว +1

      Aiiii 🙄

    • @D2K538
      @D2K538 2 ปีที่แล้ว +1

      @@NipulWithCars fog lights tika patta 😁

  • @bmjayarathna
    @bmjayarathna 6 หลายเดือนก่อน +2

    toyota fortuner legender 4x4 6AT New version එක තියෙනවද ලංකාවේ?

  • @Japan-car-lovers
    @Japan-car-lovers 2 ปีที่แล้ว +1

    meke liter akata km kiyak karanwada? I have one 23.5km eco mood

  • @supunjanitha6449
    @supunjanitha6449 2 ปีที่แล้ว +3

    ප්‍රියස් එකේ විතරක් නෙමේ. 2012 පස්සෙ ආපු ටොයෝටා හයිබ්‍රිඩ් වල කිසිම කියන තරම් ලොකු ඉෂූ එකක් නෑ. හයිබ්‍රිඩ් වාහන වල ප්‍රශන එන්නෙ ඒක යූස් කරන විදිය අනුව තමා. 2014හයිබ්‍රිඩ් ඇක්සියෝ තියෙනවා තාම ඔරිජිනල් බැට්‍රි මුකුත් ලොකු රිපෙයාර් කරලා.දැන් මන් ගාව තියෙන්නෙ 2016 ඇක්සියෝ එකක්. එකෙත් තාම බැට්‍රි චේන්ජ් කරලවත් ලොකු රෙපෙයාර් මුකුත් කරලා නෑ. හයිබ්‍රිඩ් වලට ලංකාවෙ මිනිස්සුව බය කලේ සේල්ස්මන් ලා.(සේල්කාරයෝ) නැත්නම් ලෝකෙ හැම රටක්ම දැන් හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් යුස් කරද්දි අපිට විතරක් ලෙඩ උනේ කොහොමද? ලංකාව හැමදාම රිවට්ස් එකෙ යන්නෙ. එනිවේ බලාපොරොත්තුවෙන් හිටපු රිවීව් එකක්. තැන්ක්‍යූ ඇන්ඩ් නයිස් එක්ස්ප්ලනේෂන්. නීඩ් ඇක්සියෝ 2016 නිව්ෆේස් රිවීව් ඕල්සෝ. තැන්ක් යූ ❤️

    • @NipulWithCars
      @NipulWithCars  2 ปีที่แล้ว

      Thanks Supun. Api Riyasewana channel Eken Axio WXB eke video ekak kara balanna 👍

    • @anushankakulasekara9213
      @anushankakulasekara9213 ปีที่แล้ว +1

      prius eke abs prashna enavd aiya

    • @supunjanitha6449
      @supunjanitha6449 ปีที่แล้ว

      @@anushankakulasekara9213 ow malli.