තමන්ගෙම වර්ගයා ආහාරයට ගත් ඩයිනෝසරයා | This dinosaur is a Cannibal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • තමන්ගෙම වර්ගයා ආහාරයට ගත් ඩයිනෝසරයා | This dinosaur is a Cannibal
    1947 දී Edwin කොබර්ට් නම් පුරාවිද්‍යාඥයා New Mexico gost රෙන්ච් නම් ස්ථානයේ එක්තරා කැනීමක් සිදුකලා. මේ කාන්තාර පරිසරය පරික්ෂාකල මොහුට හස මොහුගේ උදව්වට සිටි පිරිසට එකම ස්ථානයේ මියගිය සියගණනක් මාංශභක්ෂක ඩයිනෝසරයින්ගේ පොසිල හම්බුනා. අවුරුදු 5ක් පුරාවටම එඩ්වින් කොබර්ට් විශාල පස් කුට්ටි 13 ක් පමණ මේ ප්‍රදේෂයෙන් ඉවතට ගෙන පරික්ෂා කලා. මේ හැම පස් කුට්ටියේම ඩයිනෝසර් පොසිල විශාල ප්‍රමාණයක් තිබුනා. මින් බොහෝමයක්ම එකම වර්ගයේ ඩයිනෝසර් විශේෂයකගේ වීම තවත් සුවිශේෂීතාවයක්. මේ තමයි සීලෝෆයිසස්. මීටර් 3ක් පමණ දිග මේ මාංශභක්ෂකයා ජීවත්වුනේ මීට වසර මිලියන 35 පෙර ට්‍රයෑසික් යුගයේ අගභාගයේයි. 1947 සිට මෙම ghost rench කැනීමෙන් සීලොෆයිසස් ලගේ පොසිල විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙතන තිබෙන ප්‍රශ්ණය තමයි අපි තාමත් දන්නේ නෑ කොහොමද මේ මුලු සීලෝෆයිසස් ඩයිනෝසර් වර්ගයම මෙතනම සදහටම මියගියේ කියන දේ. ඒ වගේම තමයි අපට පෙනීයනවා මේ සතුන් මියගිය පසු මොවුන් සියලුම දෙයා ගංවතුරකින් යටවී ඇති බව. මේ ඩයිනෝසර් වර්ගයේ අභිරහස් මියයෑම නෙමෙයි මේ ghost rench එකේ තිබෙන එකම අභිරහස. මෙතන වැඩිමල් සතුන් දෙදෙනෙකුගේ ඇටකටුවලින් යම් අමුතු දෙයක් අපට සොයාගන්න ලැබුනා. මොවුන් දෙදෙනාගේ කුස තුල යම් කුඩා ඩයිනෝසර් අස්ථි කැබලි කිහිපයක් අපට හමුවෙනවා. එඩ්වින් මේ පිලිබඳව කල පර්යේෂණයේදී හෙලිවුනා මේ ඉන්නේ මොවුන්ගේම වර්ගයේ එහෙමත් නැත්නම් සීලෝෆයිසස් පැටවුන්ගේ අස්ථි කියපා. ඔහු මේ කියන්නේ සොබාදහමේ අපි දකින බොහොම සුලබ දෙයක් ඩයිනෝසරයින්ගෙත් සොයාගෙන කියලා. මේ තමයි කැනිබලිසම්. එහෙමත් නැත්නම් තමන්ගෙම වර්ගයා ආහාරයට ගැනීම. ඉතාමත්ම සරලව කිව්වෝත් අපි මිනිස්සු වෙලා අපේම මිනිසුන්ගේ මස් අනුභව කරනවා වගේ.
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE : rb.gy/89yuvy
    TIKTOK : vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    Special thanks:
    PBS
    American natural history museum
    Tags 🏷
    t. rex,t rex,rex,t-rex,t rex steva,indominus rex,jurassic world t. rex,tiranosaurio rex,tyrannosaurus rex,fierce,jurassic park t rex,t rex jurassic world,spinosaurus vs t rex,microwave,triceratops,jurassic world lion vs t rex,pet dinosaur,dinosaur egg,jurassic world trailer,jurassic park,documentaries,dinosaur video,jurassic world evolution,blue,jurassic world,park,claire dearing,jurassic world fallen kingdom t rex,jurassic world full movie, top trending,trending songs,,oddly satisfying,satisfying,tiktok,comedy videos,records,beatriz,oddly satisfying video,guerrero,encanto),satisfying video,satisfying videos,soundtrack,new tik tok,viral video,top 10 video,popular video,can,videos tik tok,top 10 hindi latest videos,else,tik tok viral new viral 2020,new tik tok video,diane,(from,disney,tikt tok latest video,popular,tik tok,art popular,most popular,tik tok 2021,tik tok 2020,educational,t Rex,hunt,Jurassicpark
    #සිංහලපීඩියා #dinosaurs

ความคิดเห็น • 110