ලෝක් නස් විලේ රාක්ශයා ගැන අමුතු කතා | Real evidence of Loch Ness Monster

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ලෝක් නස් විලේ රාක්ශයා ගැන අමුතු කතා | Real evidence of Loch Ness Monster
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 228

  • @sinhalapedia
    @sinhalapedia  ปีที่แล้ว +10

    සිංහල පීඩියා Shorts චැනල් එකත් subscribe කරලා එකතුවෙන්න ❤🥰
    th-cam.com/video/q8-9q3Ox97M/w-d-xo.html

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +24

    අදත් සුපිරි වීඩියො එකක් අයියෙ❤️දිය තුරගා ෆිල්ම් එක ඉස්සර හිරු එකේ ගියා😍මන් බලල තියෙනවා❤️

  • @chandiathauda7935
    @chandiathauda7935 ปีที่แล้ว +51

    මේ විදිහෙ සතෙක් මේ තරම් විශාල
    විලක ඉන්න එක හොඳයි .
    ඒ වගේ ම උත්තරයක් හැටියට මේ සතාට ප්ලීසියසෝරස්කෙනෙක්ගේ පෙනුම නේද .🐲🦕🦖

  • @vidulsbro1040
    @vidulsbro1040 ปีที่แล้ว +13

    සමහර විට මෙහෙම වෙන්න පුළුවන්
    (මම හිතන දේ 🤗)
    ඇත්තටම ඔය විලේ ඔහොම සතෙක් නැ
    ඔය සතා වද වෙලා ගොඩක් කල්
    ඔය ලක්ෂණ තියන අති විශාල මිරිදිය මෝර විශේෂයක් හො
    විශාල වර්ගයේ ආඳන් වෙන්නත් පුළුවන්, දෘෂ්ඨි මායා මත ඒ සත්ත්වයා වෙන විදියකට පෙනෙන්න පුළුවන් .
    ( දෘෂ්ඨි මායා හේතුවෙන් මුහුදු ගවයන් දිය කිදුරන් ලෙස වාරදවා වටහා ගැනීම නිසා දිය කිඳුරු යන සංකල්පය ඇත අතීතයේ සිටම බිහි විමට හේතු වූ බව විවිධ මුලාශ්‍ර මගින් ඔප්පු වී ඇත. )

  • @kalana13
    @kalana13 ปีที่แล้ว +162

    මෙයා ලෝකයෙන් වසන් වෙලා ඉන්න එකම හොදයි.😊

    • @homenation1373
      @homenation1373 ปีที่แล้ว +5

      Ow hby

    • @chathu926
      @chathu926 ปีที่แล้ว +5

      ඔව් නැත්තන් පරික්ෂණ කියලා එ අහිසකයත් අල්ලන්න යයි

    • @slsenu7220
      @slsenu7220 ปีที่แล้ว +1

      Your right ✌️✌️✌️✌️✌️✌️✌️

    • @Reaper.2008
      @Reaper.2008 ปีที่แล้ว

      Ow naththam melahataka uu marila😶😶

    • @user-gn7mo6kk9h
      @user-gn7mo6kk9h ปีที่แล้ว +1

      Ow bn

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +15

    විල් රාක්ෂ සත්තු ගැන video එකක් ඕනේ. Thank you so much.

  • @Chariyastreaming
    @Chariyastreaming ปีที่แล้ว +21

    සුපිරියක් සිංහල පීඩියා ❤️😍

  • @sandunnilantha6800
    @sandunnilantha6800 ปีที่แล้ว +7

    දියතුරගා කතාව මාරම ලස්සනයි. 💖💖💖

  • @tutu07281
    @tutu07281 ปีที่แล้ว +7

    හොඳයි me chenal eka supiri man hugak de igena gannawa

  • @C_Nuwann
    @C_Nuwann ปีที่แล้ว +14

    අදත් කුපිරියක් අයියෙ 😍🤗

  • @wishvadilshan2207
    @wishvadilshan2207 ปีที่แล้ว +8

    මේ වගෙ විල් රාක්ශයො ගැන තව වීඩියො ඕනා 😁

  • @WishwaSancharaya
    @WishwaSancharaya ปีที่แล้ว +10

    වීඩියෝ එක නම් සුපිරී 🙂💝

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤🤗මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගේන්න 🤗❤

  • @d.n.karachchi9824
    @d.n.karachchi9824 ปีที่แล้ว +10

    Bro THE MONSTERS IN AMARIKA කියන මැප් එක ගැන දන්නවාද. Video එකක් ඕන

  • @kittflash35
    @kittflash35 ปีที่แล้ว +15

    මෙ අයියෙ අයියට බැයිද නිකන් මිනිස්සු කරපු අමුතු පරීක්ශන ගැන විඩියො එකක් දෙන්න 🙂තව වෘක්ක මිනිස්සු වගෙ ඒව ගැන🙂👍

    • @kavindugayashan4238
      @kavindugayashan4238 ปีที่แล้ว +4

      Me sirawatama aa... වෘක මිනිස්සු gana puluwannam niyamai aa 😊😊😁

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +6

      👍🏻❤️

    • @DekyBoy.
      @DekyBoy. ปีที่แล้ว +2

      Sirawatama

  • @manojde_
    @manojde_ ปีที่แล้ว +14

    නෙසි ගැන Twilight saga Brekingdown part 2 එකෙත් කියවෙනව ❤

  • @pasinduremix146
    @pasinduremix146 ปีที่แล้ว +6

    මෙහෙමයි අපිට විශ්වාස කරන්න බෑ කියලා මේ වගේ දේවල් විශ්වාස නොකර ඉන්නත් බෑ.එහෙනම් උදාහරණයක් වශයෙන් අපි දෙවිවරු විශ්වාස කරනවා වගේම මේවටත් අපි විශ්වාසය තියන්න ඕන.Video එකනම් සුපිරී ❤

  • @keshanlakruwan2948
    @keshanlakruwan2948 ปีที่แล้ว +9

    දිය තුරගා💯

  • @Kazun6188
    @Kazun6188 ปีที่แล้ว +9

    ඔය විලේ පතුල නීරීක්ශනකරලා කරලා තියෙනවා .ආදන් විශේෂ ක් ඉන්නවා කියලා තියෙනවා.

  • @jeewananishani4010
    @jeewananishani4010 ปีที่แล้ว +2

    Thanks sinhala pedia අපි ට හැමදම දැනුම ⁣ගෙනත් දෙනවාට අපි ඉන්නවා හැමදාම ඔයත් එක්ක

  • @dilusharansika7298
    @dilusharansika7298 ปีที่แล้ว +5

    සුපිරි ❣️😏

  • @nithiladissanayake5717
    @nithiladissanayake5717 ปีที่แล้ว +28

    මහා සාගර වගේම ගැඹුරු විල් අපෙන් ගොඩක් දේවල් හංගන් ඉන්නවා ඉතින් එහෙම ප්‍රාග් ඓතිහාසික සතෙක් ඉන්න බැරි කමක් නං නෑ කියලා මට හිතෙනවා උට වත්මන් දේශගුණයෙන් බලපෑමක් නැත්තං 😃

  • @thaveeshadeemantha2767
    @thaveeshadeemantha2767 ปีที่แล้ว +8

    දිය තුරගා 🤗🎇

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +7

    Maru අයියේ 👍👍👍

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 ปีที่แล้ว +8

    මේ විඩියො එක සිංහල පිඩියා මුල්ම පටන්ගත්ත කාලේ කතා කරා විඩියො දාපු මුල් කාලේ 😍❤️

  • @STlion8682
    @STlion8682 ปีที่แล้ว +12

    මේ වගෙ ලොකෙන් සැඟවිලා ඉන්න සත්තු මේ ලෝකෙ ඕනි තරම් ඇති නේද?🦕🐉

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 ปีที่แล้ว +89

    ඒ සතා ඇත්තක් නම් නියමයි නේද😍❤️

  • @ramyawijesooriya7341
    @ramyawijesooriya7341 ปีที่แล้ว +3

    Super 🔥❤️

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos ปีที่แล้ว +3

    Aiye e anith විල් ගැනයි ඒ සත්තු ගැනයි වීඩියෝ සීරිස් එකක් ඔනි....

  • @shamodlakshan8332
    @shamodlakshan8332 ปีที่แล้ว +1

    Supiriyak❤️

  • @isiragimhana347
    @isiragimhana347 ปีที่แล้ว +11

    අපි ලෝකයේ නොදැකපු දේවල් කොතරම් ඇද්ද

  • @chamaradilshan2260
    @chamaradilshan2260 ปีที่แล้ว +41

    ඔක ලංකාවෙ තිබ්බානම්...😆 අපෙ 225 ගිහින් හින්දෝලා හරි ඔය සතාව හොයන් චීනෙට චුට්ටයි ඇමරිකාවට චුට්ටයි ඉන්දියාවට චුට්ටයි විකුනනවා 😆😆

  • @arunawhanighasekara
    @arunawhanighasekara ปีที่แล้ว +5

    Bigfoot ganath ona plz

  • @rashmikaumayanga3879
    @rashmikaumayanga3879 ปีที่แล้ว +3

    supe bro

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    oyaga voice eakanam maru brother

  • @WlidCats.
    @WlidCats. ปีที่แล้ว +7

    😊

  • @Slnimastudio
    @Slnimastudio ปีที่แล้ว

    Video eka supiriyak.....❤️

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +4

    🔥💙❤😊👍

  • @sanuthjayasingha6877
    @sanuthjayasingha6877 ปีที่แล้ว +4

    👍👍👍

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว +1

    Oka dan mithya kathawak pamanai..

  • @manakamayuri3523
    @manakamayuri3523 6 หลายเดือนก่อน

    Hoda I😮😮😱😄🙏👌 mama me satha gana shaka thiyenawa

  • @ashanifernendo8724
    @ashanifernendo8724 ปีที่แล้ว

    වසර මිලියන දහස් ගානකට කලින් හිටපු ඩයිනෝසරයන්ගේ පුංචි පොසිල කොටස් වලින් ඔවුන්ගේ පැවැත්ම ගැන කෙතරම් දේවල් සොයා ගත්තද.. මේ තරම් වීඩියෝ සාක්ශි තිබියදීත්,තාක්ශනය මෙතරම් දියුනු පසුබිමක තියෙද්දීත් ඇයි පිලිනෙගන්නේ කියල වැටහෙන්නේ නැ…❤❤❤❤නියමයි සිංහල පීඩියා

  • @dagavsjhshssw7097
    @dagavsjhshssw7097 ปีที่แล้ว

    අදරෙයි අයියෙ මෙවාගෙ විඩියො තව ඔනෙ

  • @surangaindunil7284
    @surangaindunil7284 3 หลายเดือนก่อน

    බයිකාල් විල ගැන එකක් කරන්නකො❤❤

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +1

    ඒ ෆිල්ම් එක මම බලල තියෙනවා. ගොඩක් දුක හිතෙනවා ❤️❤️❤️

  • @devakinawodya9167
    @devakinawodya9167 ปีที่แล้ว +3

    දිය තුරඟ 🥰😍 මං එයාට ආසයි

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      තුරග කියන්නෙ අශ්වයටනෙ මූ අශ්වයෙක් නෙමේ.

  • @gamingdexter3980
    @gamingdexter3980 ปีที่แล้ว +1

    අයියෙ බැසිලසොර් ගැන විඩියො එකක් දනවද

  • @mu7511
    @mu7511 ปีที่แล้ว +3

    අපිටත් ඔහොම එකක් තිබ්නම් සංචාරක කර්මාන්තයට හොඳයි

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ නෙ.එකම දේශාන්ශ කලාපෙක ඒ සත්‍තු ඉන්නව.ඇයි එහෙනන් අනික් රටවල් වල කියල නැත්තෙ අපේ රටේ විලක්ත් ඉන්නව කියල.

  • @arunapiyasena7910
    @arunapiyasena7910 ปีที่แล้ว +3

    👍

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว +2

    මෙයා මේ විදියට මේ විලේ ලෝකයෙන් වසන් වෙලා ඉන්න එකම හොඳයි...

  • @yohanbimsara4019
    @yohanbimsara4019 ปีที่แล้ว +3

    1st comment eka

  • @flameboy9869
    @flameboy9869 ปีที่แล้ว +1

    එහෙම සතෙක් ඉන්නවානම් ඒ සතා කන්නෙ මොනවද.? කොච්චර කෑමක් ඒ සතා කනවද.? ඒ සතාගෙ මලපහ වල ප්‍රමානයක් වගේ දේවල් වල සාක්ශිත් තියෙන්නෙ ඕනෙ නේද එහෙනම්.????

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +2

      යකෝ බන් ඒ විල් වල මාලු ඉන්නව ආහාරයට ගන්න.ඔයා හිතුව ද ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙ වගේ උගේ මළපහ හම්බවෙයි කියල ඌ ඉන්නෙ ජලයෙ බන්.ගැබුරු ජලයෙ.ජලයෙ ඉන්න සත්තුන් ඝන ආහාර කැවෙනව අඩුයි.ඒ හින්ද මළපහ ජලයෙ දිය වෙනව.🤦.අනේ මන්ද ඔයලත් පොඩ්ඩක් හිතල කමෙන්ට් කරන්න.

    • @flameboy9869
      @flameboy9869 ปีที่แล้ว

      @@yasirusamudhitha2723 ජලජ ජීවීන් ගැන තව ටිකක් අද්‍යනය කරන්න 🤭🤭

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +1

      @@flameboy9869 thanks..💝👍

  • @dilrukheshan8138
    @dilrukheshan8138 ปีที่แล้ว

    Mee video akata jamathi aya me paththatA.nimaai aiye.math piligannawA.mee wage sathek innawa kiyala

  • @gashiya
    @gashiya ปีที่แล้ว +2

    Ado දිය තුරගා

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos ปีที่แล้ว +1

    Ow meya mehema inna eka hodai, mokada neththan meyawa allanna karana dewal walin jiwitheta haniyak wela me sathath nikan merumkai..

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +1

    😊♥️👌

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +1

    ඉන්කන්‍ යම්බා
    ඕගෝ පෝගෝ
    ගුස්ටාව්
    ගැන කියන්නකෝ

  • @SamanKumara-mw6bg
    @SamanKumara-mw6bg ปีที่แล้ว +1

    මේ සතා දිය තුරගා එකේ ක්‍රෘසෝට සමානද

  • @gamingbattafreefire230
    @gamingbattafreefire230 ปีที่แล้ว +5

    මාම නම් කියන්නෙ ඔකා ඉන්නවා

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +1

    අභිරහස් වීඩියෝ වලට කැමති 💥😼

  • @t.i.acreation179
    @t.i.acreation179 ปีที่แล้ว +4

    1 view

  • @sadeepsilva3588
    @sadeepsilva3588 ปีที่แล้ว +1

    සමහර විට මේක බොරුවක් වෙන්න පුළුවන් . ගොඩක් මිනිස්සු කියනවා මේ pics බොරු ආක්‍රෘතියකින් ගත්තා කියලා

  • @hashinijayodya7518
    @hashinijayodya7518 ปีที่แล้ว +2

    දිය තුරගා නේද ඒ ඉන්නේ 😍

  • @koddaj456
    @koddaj456 ปีที่แล้ว +3

    the legend of the nessie 🔥

  • @mobilegameslive686
    @mobilegameslive686 ปีที่แล้ว

    Eln

  • @mclanka5624
    @mclanka5624 ปีที่แล้ว +1

    ඒ සතා පහර දුන්නෙ නෑ නෙද යාලු. එයාලව පාස් කරන් ගිය විතරයි නෙද ?

  • @Letsreactwithrajangane
    @Letsreactwithrajangane ปีที่แล้ว +2

    සමන්ත බද්‍ර ස්වාමින්වහන්සේ මෙවැනි සතෙක් උමන්දාව ඇතුලේ සඟවාගෙන ඉන්නවා. 💔

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    😗👍🏻

  • @Signature098
    @Signature098 ปีที่แล้ว +1

    දිය තුරගා .

  • @dhanojabuddhika8830
    @dhanojabuddhika8830 ปีที่แล้ว +6

    ඔය කතාව පට්ට මිත්‍යාවක්, හිටියම කියමුකො, එහෙනම් උගෙ වයස කීයද, ඔය මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා, මොකද ඒකෙන් රටේ සංචාරක ව්‍යාපාරය දිවුනුවෙනවා, ඔය සතා බලන්නම ඔය වැවට ලක්ශගනන් සංචාරකයො එනවා... ඒනිසාම තමා රාජ්‍ය අනුග්‍රහයත් එක්ක ඔය කතාව කාලෙන් කාලෙට අලුත් වෙන්නෙ....

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @hiruthhansaka3546
    @hiruthhansaka3546 ปีที่แล้ว +1

    Water horse movie eket daanwa based on a true story kiyl,meya plesiosaur kenek kiyl tmi kynneh...godak scientists la prove krl tynw ehem sathek inna widihyk nh kiyl...eh unata mn nm hitnneh nesi attatama innw atih kiyl...

  • @manakamayuri3523
    @manakamayuri3523 6 หลายเดือนก่อน

    Diya thuraga fiim 1 balala thiyenawa

  • @nawodsahan7269
    @nawodsahan7269 ปีที่แล้ว +1

    ඕක ජමන් හමුදාවෙ කටකතාවක් කියලත් කියනවනේ උන්ගෙ සම්බ්මැරීන් වල ඔය වගේ එකක් හයිකරලා මොකක් හරි සීන් එකක් තියෙනවා වහේ ලාවට මතකයි

  • @dxjaguar6372
    @dxjaguar6372 ปีที่แล้ว

    I like your voice 😍❤️ lankaveth mewage saththu hitiyanam 😍😳

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z 2 หลายเดือนก่อน

    Mage adahasa me akama sata tamai hama vilakama sarisarane sakshi hama vilakama sari sarane aka rupe tiyana akek😊

  • @chamidukaveen2003
    @chamidukaveen2003 ปีที่แล้ว +1

    ♥️🔥

  • @gsdimansha6094
    @gsdimansha6094 ปีที่แล้ว

    මේ වගේ video අරගෙන එන්න 👍

  • @ravindupiuman7225
    @ravindupiuman7225 ปีที่แล้ว +1

    මම මේකේ මූවි එක බලලා තියෙනවා

  • @umayanganimeah5777
    @umayanganimeah5777 ปีที่แล้ว

    ඔය වගේ සත්තු විල් පතුලෙම හැන්ගිලා ඉන්න එක හොදයි. නියමයි sinhala pedia ❣️ 🙏🙏🙏
    ඔයාගෙ වීඩියෝ මම මුල ඉදලම බලනවා🤝🤝

  • @dinushadasun
    @dinushadasun ปีที่แล้ว +6

    අදහසක් විදිහට හිතෙනවා මේක ඒ රටට සංචාරකයින් ගෙන්න ගන්න කරපු දෙයක් කියලා 😌

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +2

      කලිං මම ඒ ගැන වීඩියොවක් කලා 😊

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ නෙ.එකම දේශාන්ශ කලාපෙක ඒ සත්‍තු ඉන්නව.ඇයි එහෙනන් අනික් රටවල් වල කියල නැත්තෙ අපේ රටේ විලක්ත් ඉන්නව කියල.

  • @Respect-ne2oi
    @Respect-ne2oi ปีที่แล้ว

    Me wage saththu gana video ekk krnnko

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    👍👍👍👍👍😘😘😘😘

  • @supuwa18
    @supuwa18 ปีที่แล้ว +1

    ලංකාවේ නැති එක ඌ ගේ වාසනාව

  • @user-dx8nm5kt9t
    @user-dx8nm5kt9t ปีที่แล้ว

    Nessi innwa kiyala oppu wela iwari wila athulata dapu zonar kipaykatama eyawa hodatama ahu una....seraching team eke hamogema camera wala eyawa ahu una .... sincetis la kelinma pilignnawa me satha innawa kiyla rajayth ehemai eth minissu baya wei kiyla godak details hanganawa

  • @SamanKumara-mw6bg
    @SamanKumara-mw6bg ปีที่แล้ว +1

    මේ අයියේ වදවෙලා යන සර්පයෙක් හම්බුන නම තෙල් කරවල 2.4% ලංකාවේ ඉන්නේ

  • @pasindugimhan2330
    @pasindugimhan2330 ปีที่แล้ว +6

    මුහුදෙ වතුරෙ හිටපු ඩයිනෝසරයන් ට මොකද බන් වුනේ

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      එයාලත් වද උනා උල්කාපාතේ වැටෙද්දි

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +2

      Jvp එකෙන් මරලා දැම්මා

    • @vidushaakash9061
      @vidushaakash9061 ปีที่แล้ว

      @@thor3426 💩💩💩💩💩💩💩💩💩💩💩

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว

      @@thor3426 ඇයි බං ඔහොම 😂😂😂 කඩෙ යන්න එපා සජිත්ටල අනුන්ට බැනබැන

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +1

      @@slkanchana6047 මම සජිත්ට කඩේ යනවා කිව්වේ කව්ද ගොනෝ😹

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว

    මතකද දිය තුරගා

  • @mudithaeranda2492
    @mudithaeranda2492 ปีที่แล้ว +1

    මේක සංචාරක ආකර්ශනය ඇති කරන්න කරපු ප්‍රොඩාවක් වෙන්න බැරිද

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ නෙ.එකම දේශාන්ශ කලාපෙක ඒ සත්‍තු ඉන්නව.ඇයි එහෙනන් අනික් රටවල් වල කියල නැත්තෙ අපේ රටේ විලක්ත් ඉන්නව කියල.

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 ปีที่แล้ว

    එහෙම එකෙක් ඇත්තටම හිටියත් ෆොටෝස් වීඩියෝ වලින්නම් ඒක හොයාගන්න බෑ . ඒ තරමටම ෆේක් ෆොටෝස් වීඩියෝ වැහිවැහැල. ඇත්‍තටම ඒ සතාගෙ ෆොටෝ එකක් තිබ්බත් අදුරගන්න බෑ. පිටිසක්වලයන්ගේ සීන් එක වගේ තමයි 😅😅

  • @ebooo7368
    @ebooo7368 ปีที่แล้ว

    Water Horse movie eke wage

  • @u.t......
    @u.t...... ปีที่แล้ว +1

    මටත් දිය තුරඟා ෆිල්ම් එකේ වගේ, ඔය සතකුගෙ බිත්තරයක් හම්බුනොත්🥺🥺🥺🥺🥺🥺

  • @thor3426
    @thor3426 ปีที่แล้ว +5

    මෙය අනුරකුමාර මහතා ඇතුලු ඉලුමිනාටි සංවිධානයේ ක්‍රියාකාරකමක් විය හැකියි.

  • @Xolvant
    @Xolvant ปีที่แล้ว

    Chine hitapu nathi eka hondai

  • @Ben10cinemax
    @Ben10cinemax ปีที่แล้ว +1

    මෙකෙන් චිත්‍රපටයක් තිබ්බා ලමා චිත්‍රපටයක් මන් බැලුවා පොඩිකාලේ

  • @noorranasinghe1223
    @noorranasinghe1223 ปีที่แล้ว +1

    මට ප්‍රශ්න 02 තියනවා (සිංහල pedia)
    01.ඩයිනෝසර්ලා ඉන්න කාලේ ඉදන් හිටපු මේ සාතා කොහොමද තාමත් නිරුපද්‍රිතව ජිවත් වෙන්නේ මෙච්චර තාක්ෂණය දියුණු කාලේ.?
    02.මෙයාලගේ වර්ගයා බෝ වුනේ කොහොමද මේ කාලේ වෙනකල්ම ජිවත් වෙන්න..?

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +3

      1. ඩයිනසොර්ස්ලා ඉන්න කාලේ අය තාම ඉන්නව රයිනෝ,කිබුල එයාල ඩයිනසොර්ස්ලාගෙන් පැවත එන අය.මෙය වතුරෙ ඉන්න කෙනෙක්.අර උලකාපතයක් වැදුනු වෙලේ ගොඩ බිම් වල හිටපු සත්වයින් විනාශ උනා හැබැයි ගැබුරු ජලයෙ හිටපු අය තාම ඉන්නව.හොදම උදාහරනෙ තමා කිබුල.
      2.මෙයාලගෙ අය තව ඉන්නව කිව්වෙ.එයාල ඉන්නෙත් අර අක්ශාන්ශ රේකා දෙක මැදලු නෙ.සමහර විට ඔයවිල් ගැබුරෙන් එකිනෙකට ස්ම්බන්ද වෙන්නත් පුලුවන්.නැත්‍තන් එක විලක එක සතෙක්ට වඩා ඉන්නව වෙන්නත් පුලුවන්.

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +2

      අනික ඔයා දන්නව ද තාක්ශනය කොච්චර දිව්නු වෙලා තිබ්බ්ත් මහා සාගරයෙන් 5%ක් වත් හරියට ගවේශනය කරල හොයාගෙන නෑ.මෙච්චර තාක්ශනය දිව්නු වෙලා තිබ්බත් අපේ පෘථිවියට ලගිනම තියෙන චන්ද්‍රයා ගැනවත් හරියට විස්තර හොයාගෙන නෑ.

    • @noorranasinghe1223
      @noorranasinghe1223 ปีที่แล้ว +2

      @@yasirusamudhitha2723 Mister.Yasiru ඔයාට ගොඩක් ස්තුති මේ විදිහට මගේ ප්‍රශ්න 02 උත්තර දුන්නට 😇👍
      All the best 🙂❤️

    • @noorranasinghe1223
      @noorranasinghe1223 ปีที่แล้ว +1

      @@yasirusamudhitha2723 ඔව් ඔයා හරි 👍 .... එහෙම බැලුවොත් හරියටම තව කොච්චර නන් දෙවල් මිනිසුට හොයා ගන්න මේ මහ පොලොවෙයි මහ මුහුදෙයි හැංගීලා තියනවද....?

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +1

      @@noorranasinghe1223 ඇත්තටම මට තාම 15 mr කියන්නෙ නෑ මට තාම.

  • @kaviyh895
    @kaviyh895 ปีที่แล้ว +1

    ♥️

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඔනේ.... අය්යේ

  • @ChandanaUdhara
    @ChandanaUdhara หลายเดือนก่อน

    දිය තුරගා කාටුන් එක.මතකද

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 ปีที่แล้ว

    මට මතකයි විසි පාරකට වැඩිය බලලා තියෙනවා