නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවමු, Properly planting pepper in the garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 286

  • @sadunihemamali6482
    @sadunihemamali6482 ปีที่แล้ว +1

    ඉතාමත් සරල විදිහට කියලා දෙනවා ❤

  • @Lata-eo5ko
    @Lata-eo5ko 3 ปีที่แล้ว +3

    නිහාල් අයියේ ඔයාට බොහොම ස්තුතියි මම නොදැන සිටියෙමි කරුණු බොහොදේ ඉගෙනගත්තා අවුරුදු දෙකක් ඔබගේ චලනය බලනවා බොහොම පින්

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 5 ปีที่แล้ว +11

    ඔබතුමා පැහැදිලිව මේ දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා ඔබගේ උත්සහය සාර්ථක වේවා බුදු සරණයි

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 5 ปีที่แล้ว +4

    ගොඩාක් ..ස්තුතියි .ඔබතුමාටනොදන්න.දේවල් .ගොඩාක් .තිබුනා .මේ.පිලිබද..මෙදේවල්..කියල.දුන්නට.ඔබට.ගොඩාක් .පින්

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමා කිසිම ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙනවා. ගොඩක් පැහැදිලියි. දෙවි පිහිටයි ඔබතුමාට

  • @madawa007
    @madawa007 4 ปีที่แล้ว +27

    මේ.චැනලය මේ කාලයෙදී බොහෝ ලෙස ප්‍රයෝජනවත් වූ කෙනෙකු හැටියට ඔබතුමාට ස්තුති වන්ත වන අතර.. සෑම කමෙන්ටුවකටම ප්‍රතිචාර දැක්වීම ඉතා අගය කරමි.. ජයවේවා

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 3 ปีที่แล้ว +3

    මාරම පැහැදිලි අයියාගේ විග්‍රහය 😍💚

  • @colondahettigesadareka1873
    @colondahettigesadareka1873 10 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝවක්.
    බොහෝම ස්තූතියි

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @anandakarunarathne7504
    @anandakarunarathne7504 4 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝ ඔබතුමාට බොහොම ස්තූතිය

  • @manoriindhika8111
    @manoriindhika8111 4 ปีที่แล้ว +1

    මටත් ගොඩාක් ප්‍රයෝජනවත් උනා ඔබතුමාට ස්තුතියි

  • @panchalingammalathy7654
    @panchalingammalathy7654 3 ปีที่แล้ว

    Bohoma isthuthi. Hungak vattinava meya video akka.

  • @dinukadhananjanarajakaruna8191
    @dinukadhananjanarajakaruna8191 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි.ඔබතුමා පැහැදිලිවම උපදෙස් දෙනවා.

  • @nilutharangi5417
    @nilutharangi5417 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.වැදගත් දෙවල් ගොඩක් දැන ගත්තා.

  • @bhagyathennakone2814
    @bhagyathennakone2814 3 ปีที่แล้ว +1

    Godak watinawa oba thumage video

  • @akalankaempire9324
    @akalankaempire9324 3 ปีที่แล้ว +1

    මමත් මෙහෙම කරන්න හදනවා.බොහෝම ස්තුති

  • @NexxoYT
    @NexxoYT 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා ජයවේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Holding baluwa

  • @creativeeventslk
    @creativeeventslk 5 ปีที่แล้ว +2

    Nihal mahatma Bohoma nihatamani manussayek. Oba karanne jathika mehewarak. Mage durakathana amathumata laba dun prathicharawalata Bohoma sthuthi.

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබට

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Hariyatama koua dunna .godak sthuthi

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 ปีที่แล้ว +1

    Paduri gammiris pelayk hada gnna hetit kiyala denna.godk dewal obatumagen igen gtta.practicaly kra.bohoma stututiyi..ahana hema prashnaykatama uttara dena1tat..wagawa hodin kerenwa gewatte dn

  • @nisansalaganewatta3845
    @nisansalaganewatta3845 3 ปีที่แล้ว

    Pahadili.pohora yedeema kohomada.e ganath poddak kiyanna

  • @bandusena8046
    @bandusena8046 9 หลายเดือนก่อน

    ඔබතුමා රටට ණය නැති ශ්‍රේෂ්ඨ ගොවි පුතෙක්. අති විශිෂ්ඨ යි. දීර්ගායු වෙවා.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 ปีที่แล้ว

    Mahathmaya..Bingiriya kokkawila pradesaya pasa me wagawata sudusu nedda

  • @somakasthuri6956
    @somakasthuri6956 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කාරනා බොහොමයි මල්ලියෝ ...
    මගෙ ලංකාවට ආවාම සුපුරුදු වගාවට ගොඩක් වටිනවා...
    මං එනවමයි ඔබ මුන ගැසීමට . 😀😀 ...
    ගොඩක් ඉස්තුති මල්ලියෝ
    බුදු සරනයි ...පුතා කෝ....දැක්කෙනෑ

  • @dlakmal9834
    @dlakmal9834 3 ปีที่แล้ว

    me wage walakin atu palakara ganna hati kiyannako

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว +1

    Thanks oba thumata

  • @chathuradilushan7908
    @chathuradilushan7908 3 ปีที่แล้ว

    Palamuwenma wela kappadu karanda oni sitaweemen kopamana kaalekata pasuwada

  • @jayanthapv7246
    @jayanthapv7246 4 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන්ගේ සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @basnayakawajira4695
    @basnayakawajira4695 3 ปีที่แล้ว

    gammiris walata pohora yedeema sambanda wadasatahanak nadda

  • @pradeedila5607
    @pradeedila5607 3 ปีที่แล้ว

    Aiye mama gammiris pala hitawala tiyanwa dan ewa makulata gaha dige wala wage godak ehalata gihin wala pahalata kadan watila tiyenne.dan ekata mokakda karanna ona

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Gammiris roshan good

  • @Harshani571
    @Harshani571 2 ปีที่แล้ว

    good

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +2

    එක විඩියෝවකින් ගොඩක් දෙවල් ඉගැන්නුවා ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 ปีที่แล้ว +1

    Sir,mama boganwila pochchiyaka hitawapu ghaka mul kappadu kala sirge video1ka tibba widiyta agal bage gane watema.etakota podi mul walta amatarwa mahata mudun mul wage dekak tunak kapala demma.kmk nedda ekata.boganwila gahet atu kappadu kala yutu akaraya kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එ විදිහට තමයි කරන්න ඔනේ ඔබතුමා කරලා තියන විදිහ හරි

  • @anuruddhalakmal7946
    @anuruddhalakmal7946 3 ปีที่แล้ว

    Ammata gammiris wagawa karanna puluwanda

  • @tiktokvideo4557
    @tiktokvideo4557 2 ปีที่แล้ว +1

    මාමේ මන් ස්කොලේ යනවා ඔයගෙ විඩියො හරිම වැදගත්

  • @kuveshikasamarasinghe4261
    @kuveshikasamarasinghe4261 4 ปีที่แล้ว +1

    Good Job

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @CynthiaElina
    @CynthiaElina 3 ปีที่แล้ว

    Oba thumage vedio eka baladdi danune mage gammiris Val durvela Bava upades ona mate oba thumagen

  • @cookbea2783
    @cookbea2783 3 ปีที่แล้ว +1

    Good luck

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @jaliyagodaaj6919
    @jaliyagodaaj6919 3 ปีที่แล้ว

    Anagathaya jaya wewa

  • @yeyeeheyd576
    @yeyeeheyd576 3 ปีที่แล้ว

    Hodi

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 4 ปีที่แล้ว +3

    Ayubowan Mahathmayaneni!!!!!!
    Wedagath Adahasak😊Gammiris Pelaya Situwa,,,,,,Wardhanaya Wemin Pawathanawita,,,,,, Kopamana Kalayakin Paladawa Thiranayak Wanawada🤔?????Niwasata Athaawshya Kulubaduwak Nisa Terum Kara Denumena Niwasedi Wiyali Gammiris piliyela karaganna piliwela😊🤔??????
    Obathuma Adyanaya Kala Deyin Meweni Denuwath Kirima Gena Ithamath Udyogayakin Apa Siyaluma Dena Denuwath Karana Ekata Thuthi😊.....Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!
    Special Tnx Lot TH-cam Team!!!!!!!
    😎😎😎😎😎

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @indikadarshani9624
    @indikadarshani9624 3 ปีที่แล้ว

    Aiye upadesak denawada.. video eke wage puruken puruka wela getagahanna bari una.. dan adi 5k witara usai.. parshawiya athu ekakwath naa.. ekata dan karanna piliyamak nadda.. dan puruka lagin gata gahala athu ena ekak nadda ?

  • @leela1447
    @leela1447 ปีที่แล้ว

    Oba tumata pin 🌷🌷🌷❤️❤️🙏🙏

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Good

  • @jayanisujeewa63
    @jayanisujeewa63 4 ปีที่แล้ว +1

    Good advice

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 ปีที่แล้ว +1

    👍

  • @wgs.r1234
    @wgs.r1234 4 ปีที่แล้ว +1

    wal kahapatawela puruk halila marenawa mekata behetak Nadal. ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේකනම් දිලිර රෝගයික් හරි බැක්ටිරියා රොගයක් හරි වෙන්න ඔනේ

  • @arunajayashantha89
    @arunajayashantha89 4 ปีที่แล้ว +1

    Anuradhapura gammiris hodata hedenawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      අවුවනම් සැර වැඩියි එත් හදන අය ඉන්නවා

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว +1

    Good video

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 ปีที่แล้ว

    Sir,mama kabanika kumi wikarshaka widiyta saban watura,kohoba kola tambala e watura ehema miris gas walta spray kra.sati2kta kalin idan pidunu miris gas4k tiyenwa.mal witari karal ewith ne tamat..kumiwikarshaka ghpu nisa hitakara sattu enne nedda paraganaya krnna.mokadda krnna ona mn

  • @anushkahimesh9173
    @anushkahimesh9173 5 ปีที่แล้ว +2

    Niyamai.
    Thank you. 🙏

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว

    💖

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ආයුබොහෝවේවා සර් ඕමාන් සිට බලනවා පැහැදිලි කියලා. දෙනවා

  • @chathura5334
    @chathura5334 3 ปีที่แล้ว

    Gammiris welata pohora danne kohomada?

  • @nilanthiejayasekera9140
    @nilanthiejayasekera9140 4 ปีที่แล้ว +2

    Please teach us to grow coriander in the proper way. And the cause for root rot. And the remedy to get over it.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි

  • @H.nSunil
    @H.nSunil ปีที่แล้ว

    අපොයි ගම් මිරිස්වගෙය්❤

  • @thushanthushan1171
    @thushanthushan1171 5 ปีที่แล้ว +2

    Mr nihal bulath walak bima sitawa ganna hatith kiyala dennko

  • @djmaheshcenter121
    @djmaheshcenter121 4 ปีที่แล้ว

    Oya patta aiye

  • @kelumpathirana6000
    @kelumpathirana6000 4 ปีที่แล้ว +1

    Auruddata ki parak paladaranawada

  • @pathimasharmila9051
    @pathimasharmila9051 4 ปีที่แล้ว +1

    මමත් නිවැරදි ලෙස වගා කිරිම පිලිබදව ලොකු දැනුමක් ලැබුණා ගොඩක් ස්තුති

  • @diljaya14990
    @diljaya14990 4 ปีที่แล้ว +1

    mama karawila wal kipayak hitawala tiyenawa.. e wala udata yanawata wada pahalata adenawa. e wage wal wargath leeyata tiyala badinna onada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මැස්සකට යවනවාන්ම් එ පර්සිය වැල් කපලා ඉවත්කරන්න ඔනේ වැට ක්‍රමයට යවනවානම් එ වැලුත් යවන්න පුලුවන්

    • @diljaya14990
      @diljaya14990 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha Thank you

  • @chaminrajapaksha7928
    @chaminrajapaksha7928 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว +1

    Gammiris pala soya ganne komada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      හැම පැලතාවනක වගේම තියනවා අලවිකරන්න

  • @kasunpraneeth2729
    @kasunpraneeth2729 4 ปีที่แล้ว +1

    bohoma sthuthi oba thumata..makulla pasa sahitha idamaka gammiris waga karaddi pasata ekathu karanna ona wishesa pohora warga thiyernawada . mama danata mahathmaya kiyuwa widihata walawal 80 k witera ini hitawala thiyenne. boralu kapapu idamak meka. pasa sarawath naha.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      හොදින් කාබනික පොහොර එකතුකරලා හැකිනම් කරදහයියා ත් එකතුකරලා වලේ යටටම පොල් ලෙලි කැබලි කිපයක් දාලා වලවල් පුරගෙන පැල සිටවන්න වලවල් පුරෝගැනීමේදි පොලව මට්ටමේ සිට අඩි දෙකක් උඩට සිටින විදිහට වලවල් පුරගන්න මාසයක් පමන යනවිට පස් පාත්විම සිදුවෙනවා එහෙම උනොත් වැසිකාලයට වලවල් වල වතුර සිටිනවා වැඩි වෙනව එනිසා එහෙම කරන්නෙ

    • @kasunpraneeth2729
      @kasunpraneeth2729 4 ปีที่แล้ว

      bohoma sthuti mahathmaya laba dun upades walata. godak watinawa..

  • @serasinghenaween3633
    @serasinghenaween3633 4 ปีที่แล้ว +1

    Jeewa aadarakayak aniwa onida?concreate kanuwakata column ekak set karala pas purawala udin net ekak demmoth berida?

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว +1

    Godak ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shermilaemoney311
    @shermilaemoney311 4 ปีที่แล้ว +1

    Gambiris hitavapu val valin athu hitavapuvama athu palavenavada..??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 4 ปีที่แล้ว +1

    Gammiris pale mula idan kalupata wegena awith, pale marenna hethu monawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      දිලිරහානි pපාමුලකුනුවීම එනි පසට වැල සම්බන්දවෙන තැනින් තැම්බිලා වගේ තිබුනාද දිලිරනාසකයක් යොදන්න ඔනේ එහෙම වෙලාවට බොහොම ස්තුතිය

    • @dushmanthagibson2683
      @dushmanthagibson2683 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොෙහාම ස්තුතියි 👍

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว

    thank you sir❤️

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 4 ปีที่แล้ว

    Hodai jaya

  • @asanthamilroy7275
    @asanthamilroy7275 4 ปีที่แล้ว +1

    Niyama gammiris eta hoyaganna kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පැලතවන්වල ගොවිජන සේවා අලවිසැල් වල තියනවා මිලදී ගන්න පුලුවන්

  • @lankaattitude863
    @lankaattitude863 3 ปีที่แล้ว +2

    අයියෙ වීඩියෝ කරන වෙලාවට විට කන්න එපා 😂 බුදු සරණයි ❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

    • @lankaattitude863
      @lankaattitude863 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha තරහ ගන්න එපා අයියෙ විට කාපුවම වීඩියෝ එක වැදගත්කම නැතිවෙනව වගෙ දැනෙනව

  • @creategoogle9258
    @creategoogle9258 5 ปีที่แล้ว +1

    bulathwalata kolavidina masso wagayak avilla thiyenawa ekata isimata haki dilira nasakayak oba thumata kiwa hakida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว +1

      කාබනිකව කොහොබ නිස්සරනයි ,දුන්කොල නිස්සාරණය වගේ යොදන්න පුලුවන් 0786974418 බොහොම ස්තුතියි

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +2

    Komarika Denna Amarui Kiuwaneda mahathmaya.?
    Mama dan Gammiris Danna Hithuwa. Danuwathkalata Bohoma pin.🙏👍

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 ปีที่แล้ว +1

    Mage gammiris wala adi 5k vithara wala wage usa gihin thiyenne athu na, eka yatin kapuwoth parshvika athu ena ekak nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පොලව මට්ටමේ ඉදලා අඩියක් පමන උඩින් කපන්න යටින් දලු එනවා එම දලු මුල ඉදලාම ඉන්නට තියලා ගැටගහගෙන යන්න බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thank you sir bohoma sthuthi

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 ปีที่แล้ว

      Ethakota ena parshvika athuth innata allala badinna oneda

  • @samanbandara821
    @samanbandara821 5 ปีที่แล้ว +2

    Meka nam patta bro

  • @wimalakandegama7451
    @wimalakandegama7451 ปีที่แล้ว

    Watina desanyak

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 ปีที่แล้ว +1

    Sir,apit kushikarma sir knkge tawanakin bedapu gammiris hitewuwa pela 20k.dn awuruddak wage wenwa.1 pelayi pidila tiyenne.ohoma geta gehuwe ne.digata usata hedila arahen mehen atut dala makulatha gahen bimata ella wetenwa.dn api mokadda krnna ona,wela kapala dannada mulin aye dalu danna,video1e widiyta kra gnna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වැල් ටිකේ පොටෝ ටිකක් දාන්න වට්සැප් එවන්න 0786974418

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @harshanidilani1418
    @harshanidilani1418 4 ปีที่แล้ว +1

    ස්තුති ඔබට

  • @Nimesh6705
    @Nimesh6705 3 ปีที่แล้ว

    niyamai අයියේ තේ වගාව තුල ගම්බිරිස් සිටවිම වගාව අඩුවෙනවද

  • @NC-qz9ym
    @NC-qz9ym 5 ปีที่แล้ว +2

    Thank you 🌷🌷🌷

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @NC-qz9ym
      @NC-qz9ym 5 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha ගෙවතු වගාවක් ලෙස කෙසෙල් සිටවීම ගැන කියල දෙන්න පුළුවන් ද?
      ස්තුතියි 🌷

  • @swarnaswarna8818
    @swarnaswarna8818 5 ปีที่แล้ว +1

    👍👍👍

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 5 ปีที่แล้ว +3

    පොල් වගාව ගැනත්
    කියල දෙන්න

  • @rajeewa1618
    @rajeewa1618 5 ปีที่แล้ว +2

    ඉල්ලීම ඉටු කලාට බොහොම ස්තූතියි..වැට මාර ගස කප්පාදුව ගැනත් පසුව පැහැදිලි කරන්න

  • @dranipushpa755
    @dranipushpa755 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi video ekata. Mama Gammiris wel dekak hadala thiyenawa. Eka welaka hodata karal enawa. Eth anith wele karal enna awith kahapata wela yanawa. gammiris hatagannne ne. Eyata hethuwa mokadda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගම්මිරිස් හැදෙන්නේ නැති වැල වටේ වැලට අඩියක් විතර දුරින් හොදින් පස බුරුල්කරලා කාබනික පොහොර කිලෝ 4ක් 5ක් එකතුකරලා ජලසම්පාදනය කරලා වසුනක් යොදන්න ඉට අමතරව පහලට එල්ලෙන වැල්කැබලි තියනවානම් කඩලා ඉවත්කරන්න ජලසම්පාදනය සතියකට වතාවක් සිදුකරන්න ටික දවසක් යද්දි නික් වැලෙත් කරල් හැදෙනවා

  • @v.vwasanthakumara6901
    @v.vwasanthakumara6901 2 ปีที่แล้ว

    පොහොර දමන්නෙ රැන්හැදෙනකොටද

  • @janakaperera3602
    @janakaperera3602 2 ปีที่แล้ว

    Colombo awata gam miris paladawa thiyei da?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      පැල තවන්වල තියනවා බොහොම ස්තූතියි

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 ปีที่แล้ว

    💪💪👍👍👍✌✌

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว

    ස්තූතිවන්ත වෙනව ඔබට.

  • @Millen-q8b
    @Millen-q8b 4 ปีที่แล้ว +2

    පොල් ගහ්වෙ යවන්න බැරිද

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 ปีที่แล้ว

    Thanks

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +1

    Bohoma pinobata.

  • @hashan9112
    @hashan9112 2 ปีที่แล้ว +1

    වියලි කලාපයේ පුලුවන්ද වගා කරන්න. අව්ව ටිකක් සැර ප්‍රදේශය ක

  • @ravidu1189
    @ravidu1189 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට