YouTube ID verification | YouTube Advanced features verification | SL Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • how to verify youtube channel | youtube advanced features verification | youtube tutorial sinhala
    thanks for watching..
    #youtube #verification #sinhala

ความคิดเห็น • 483

  • @dananjaniyapa195
    @dananjaniyapa195 8 หลายเดือนก่อน +21

    මෙච්චර හෙව්වා.හැහුවා.කවුරුත් හරියටම කියලා දුන්නේ නෑ.vedio බැලුවා ඒත් තේරුම් ගන්න තරම් vedio එකක් තිබුනේ නෑ.අනේ ගොඩක් ස්තූතියි brother ඇත්තටම ❤❤❤

  • @appugakussiya
    @appugakussiya ปีที่แล้ว +12

    ඔයාගෙන් තමයි youtube ඔක්කෝම දෙවල් ඉගෙන ගත්තේ .thank you ,,,,,,,,,,,.

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +17

    ඇත්තෙන්ම හැමදාම වටිනා විඩියෝ ගෙනවාට බෙහෙවින් ස්තුතියි ❤🔥

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +15

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත් සහෝ 🤝🇰🇷

  • @lilanthasulakshanasampath8333
    @lilanthasulakshanasampath8333 ปีที่แล้ว +3

    Jaya wewa මිත්‍රයා💥👊❤හරිම දේ නිවැරදිව සරලව කියන එකම චැනල් එක✨️

  • @amuthuweda8340
    @amuthuweda8340 7 หลายเดือนก่อน +1

    නියමයි සුපිරිම නියමෙටම කියල දෙනව.මම verify kre chanal history eka .thanks

  • @Wedahamine
    @Wedahamine ปีที่แล้ว +8

    ස්තුතියි ගොඩක් පැහැදිලිව කියල දෙනවට😊

  • @iMindmatrix1913
    @iMindmatrix1913 ปีที่แล้ว +4

    Thanks a lot. Very important clear video. Wish you all the success.😊

  • @ayeshvlogs3542
    @ayeshvlogs3542 ปีที่แล้ว +3

    Brother, ඔයාගේ මේ සේවයට බොහොම ස්තූතියි. ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන්. නිර්ලෝභීව කියලා දෙනවා. හැමදේම හරි යන්න ඕනේ ඔයාට.
    මට පොඩි ගැටලුවක් තියනවා මෙහෙම කියන්නද,
    අපි කරපු යු ටියුබ් චැනල එකක් AdSense active කරලා 4ක් වගේ dollars enakan revenue එක පෙන්නුවා. පස්සේ අපිට අවුරුද්දකි න් වගේ වීඩියෝ දාන්න බැරි උනා. දැන් add play වෙන්නේ නෑ. Revenue පෙන්නන්නේ නෑ. ඒත් I'd verification ehema කරන්න අවශ්‍ය නැ කලින්ම monatiszation කරලා තියන නිසා. පුලුවන්නම් ලොකු උදව්වක් මේක ආපහු AdSense active karagnna උදව් කරන්න.

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว +1

      den monatize una channel ekak masa 3nak wage video danne nethiwa post danne nethiwa short video ekak wath danne nethiwa thibbama monatize nethi wenawa.. tika dawasak eka tie frame ekakata videos dagena gihilla aye monatize apply karannaa✌️

    • @ayeshvlogs3542
      @ayeshvlogs3542 ปีที่แล้ว

      @@SLAcademy Thank you Brother 🙏

    • @bestofme7
      @bestofme7 ปีที่แล้ว

      ​@@SLAcademyඑහෙම වෙනවද, චැනල් එකට හොඳට views තිබුණත් එහෙම වෙනවද

  • @sanjuonline
    @sanjuonline ปีที่แล้ว +7

    පට්ටම වැදගත් වීඩියෝ එකක්

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 14 วันที่ผ่านมา

    වටින වීඩියෝ එකක් .Thank you ❤

  • @PeacefulParadise_
    @PeacefulParadise_ ปีที่แล้ว +5

    Channel history එකෙන කරන විදිය video එකක් ගේනවද

  • @Beautifulthings638
    @Beautifulthings638 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @Bimluckmathi-yw7gw
    @Bimluckmathi-yw7gw 4 หลายเดือนก่อน

    Very good, Absolutely very good, explaining is very clear and I appreciate your effort. I think all whom are keen on this matter got full understanding. Thanks.

  • @tooncart222
    @tooncart222 ปีที่แล้ว +1

    මගේ අයිඩින්ටි එකේ තියෙන්නෙ මම දැනට ඉන්න ලිපිනය නෙවෙයි මම මැරි කරන්න කලින් හිටපු ලිපිනය ඒකත් තියෙන්නෙ සිංහලෙන් හස්බන්ගෙ අයිඩින්ටි එකක් තියෙන්නෙ සිංහලෙන් .හස්බන්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක expire වෙලා තියෙන්නේ අලුතෙන් දීලා තියෙන්නේ කාඩ් එකක් නෙවෙයි කොළයක් නිසා ඒකත් යවන්න විදිහක් නැහැ මම මේකට මොකක්ද කරන්න ඕනි කියලා කියන්න පුළුවන් නම් ලොකු දෙයක් .සිංහලෙන් තියෙන අයිඩී එක යැව්වොත් ප්‍රශ්නයක් වෙයිද? එහෙම නැත්නම් expire වුණු ඩ්‍රයිවින් ලයිසන් එක යැව්වොත් ප්‍රශ්නයක් වෙයිද ?Adsense ekedi

  • @WithChathurika-m6
    @WithChathurika-m6 ปีที่แล้ว +2

    මගේ චැනල් එක verify කරගන්න camera එක on වෙන්නෑ.email එකක් එකපාරද එවන්නෙ.ඒක කී දවසක් valid ද ?මං ආපහු apply kalata එන්නැ.මං අලුත් phone එකක් use කලේ .උදව් කරන්නකෝ.camera settings හදාගන්න.ඔයාලගෙ video බලලා මං තනියම ඔක්කොම හදාගත්තෙ.නිර්ලෝභීව දෙන දැනුමට ගොඩක් පිං.වැඩි වැඩියෙන් හරියන්න ඕනා

  • @dadaliens
    @dadaliens 6 หลายเดือนก่อน +1

    හරියටම කියලා දූන්නට ස්තුතියි ❤❤❤

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน

      😊✌️

  • @GamingShanu-lf6sf
    @GamingShanu-lf6sf ปีที่แล้ว +2

    Supiriyata terenawa kiyana ewwa thanks ❤❤

  • @Gamebirds95
    @Gamebirds95 4 หลายเดือนก่อน +1

    මගේ අයිඩී එකක් නම් එල්ලුවේ නෑ ඒ උනාට මොන ටයි සුනම් එකවුන්ට් එකක් ඒක ගැටලුවක්ද ඇඩ්සෙන්ස් එකේනිවාර්යෙන්ම කරන්න ඕනෙද adcense youtube link කරනadcense youtube කරන එක කළ යුතුද

  • @EWA479
    @EWA479 4 หลายเดือนก่อน +1

    එක id එකකින් youtube channels කිහිපයක් verify කරන්න පුලුවන්​ද.

  • @RENUKANailArt
    @RENUKANailArt 5 หลายเดือนก่อน

    Ethamath pahadili.godak vatinava👍 Thank you dear ❤️

  • @discovery_ceylon
    @discovery_ceylon ปีที่แล้ว +1

    Start verification දුන්නාම QR Cord එකක් නේ පෙන්නන්නේ මගේ ඒකට මොකද කරන්නේ ඒකේ මේහෙම තියෙන්නෙ
    Open your phone's Camera app and focus on this code to automatically scan it. You'll get a notification above the camera screen to continue.
    මේ මොකක්ද කරන්න කින්නේ

    • @gemazx
      @gemazx ปีที่แล้ว

      Oyage Phone eke Camera eka on karala scan karanna kiyala kiyanne sagor .. ethakota auto scan weyilu ..

  • @DimuthuDilshan-mr6qi
    @DimuthuDilshan-mr6qi 8 หลายเดือนก่อน +1

    අයියේ මම චැනල් එක අද හදලා ID verification එක කරා ඒත් ඒක disable වෙලා මෙහෙම එකක් ආවා " You’ve lost access to advanced features, as we believe you may have previously violated TH-cam policies. If this is a mistake, appeal before February 20, 2024. You can also reapply for access on March 21, 2024. If we confirm you’re trying to circumvent our policies, your account may be terminated". ඇයි ඒ . . .

  • @sumudugeethika6623
    @sumudugeethika6623 10 หลายเดือนก่อน +1

    Verify උනාට පස්සෙද enable කියල වැටෙන්නෙ.මගෙ enable වෙලා තියෙනව .ඒ කියන්නෙ verify වෙලාද.අනේ කියන්නකො.වෙන දැන ගන්න ක්‍රමයක් නෑනෙ.මට දැං apply karanna puluwanda

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +4

    නියමයි සහෝ 👍👍

  • @ABDAzoor
    @ABDAzoor 3 หลายเดือนก่อน +1

    When did they allow monetization in srilanka

  • @himaliharsha9278
    @himaliharsha9278 ปีที่แล้ว +1

    මල්ලි මට ඇවිත් තියෙන්නෙ channel history කියලා විතරයි. එතකොට කොහොමද හදා ගන්නෙ

  • @Mrhelaya
    @Mrhelaya 6 หลายเดือนก่อน

    niyamay hoya hoya iddi hamba une digatama videos balanawa...

  • @VikumWarana-op8yf
    @VikumWarana-op8yf 5 หลายเดือนก่อน +1

    අයියෙ ෆොන් එකෙන් mail එක හදලා,PC එකකින් TH-cam channel එකට log උනාම verification කරද්දී ප්‍රශ්නයක් වෙයිද?

    • @SLAcademy
      @SLAcademy  5 หลายเดือนก่อน

      ne kisi prasnayak nee😊

  • @sltagshownew
    @sltagshownew ปีที่แล้ว +3

    එල එල ජය වේවා 🤙🤙🤙

  • @KasuRuchi
    @KasuRuchi 7 หลายเดือนก่อน +3

    Sl academy
    මට උදව් අවශ්‍යයි.උදව් කරන්න...

  • @piumianu6012
    @piumianu6012 ปีที่แล้ว +3

    ඇත්තටම වට්නා ව්ඩ්යෝ එකක්❤

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs ปีที่แล้ว

    Brother canva mobile video editing tutorial එකක් දෙන්න පුලුවන්ද ?

  • @hiruninawoddaya-nc2zd
    @hiruninawoddaya-nc2zd ปีที่แล้ว

    අලුතෙන් චැනල් එකක් හදලා වීඩියෝ දාන්න කලින් මේක කරන්නම ඕනද, ඕක කරන්නෙ නැතුව මුලින්ම වීඩියෝ දැම්මොත් අවුලක් වෙයිද

  • @nilajgeesara6017
    @nilajgeesara6017 ปีที่แล้ว

    මම TH-cam account එක හැදුවෙ සව්දියෙදි.මම තමත් ඉන්නෙ සව්දිවල.verification එක කරද්දි දෙනන් ඕන මොන county එකද?

  • @RSLCRYPTO
    @RSLCRYPTO ปีที่แล้ว +1

    Brother මගෙ TH-cam Short video එකක views අද 100 ක් තිබුනොතත් හෙට 25 යි.... එහෙම අඩුවෙන්නෙ කොහොමද ?
    Screenshot එක්කම තියෙනව මගෙ ලග ඒ ගැන

  • @youteube8104
    @youteube8104 5 หลายเดือนก่อน

    මන් මෙහෙම කරන්න ගියා හරි ගියෙ නැ කැමරා ව හරියට පැහැදිලි වෙන්නැ කැමරාව කොච්චර හොද උනත් ෆෝන් එකෙ

  • @saduvlogs7559
    @saduvlogs7559 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත්

  • @technologysld
    @technologysld ปีที่แล้ว +4

    සුපිරියි ....💪💪

  • @accident567_
    @accident567_ ปีที่แล้ว

    අනේ අයියෙ camara , microphone allow කරත් verification එකේදී access ඉල්ලනවනේ....? 😢

  • @LahiruNishshanka-l7w
    @LahiruNishshanka-l7w ปีที่แล้ว

    අයියෙ වීඩියෝ එඩිට් කරනකොට ගන්න වීඩියෝ ෆයිල් වෝටර් මාක් නැතුව ගන්න පුලුවන් සයිට් ගැන වීඩියෝ එකක් කරන්නකො.කොපිරයිට් වදින්නැති

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu ปีที่แล้ว

    international youtube chanlle එකක බදු ගෙවන්න තියෙන මැසේජ් එකක් ආවම ඇඩ්සෙන් එකට මොකක්ද කරන්න ඕන. ඒක සම්පූර්න කරල යැව්වොත් අව්ලද

  • @arunasanjeewa4154
    @arunasanjeewa4154 ปีที่แล้ว

    Mage channel history karala tiyenne. Den yt studio eke revenue pennanne ne masage avith Set up for Google adsense, I'd veryfication is required in order to monitise your u tube channel..... Ohoma. Mkdda me kiynne. Pl reply bro

  • @Sandungayashanliyanagerox
    @Sandungayashanliyanagerox 6 หลายเดือนก่อน

    Intermediate feathers ,කලින් phone number එකක් දිලා , එක වෙනස් කරන්න බැරිද? දැන් Phone number එක ගැහුවට එක නැමෙයි කියනවා නොමිබරය.. මොකදද කරන්න ඔනේ කියන්නකො.

  • @kavinduachinthana7480
    @kavinduachinthana7480 ปีที่แล้ว

    Monetizetion ඇප්ලයි කරන්ඩ කලින් අපි youtube හරහා බිස්නස් කරොත් monetizetion ෆේල් වෙනව කියන කතාව ඇත්තද? ex. පුංචි ලමයිට කාටුන් තියන චැනල් එකකින් පොඩි ලමයිට වැඩ පොත් වගේ දේවල් විකුණුවොත්.

  • @vividakara
    @vividakara ปีที่แล้ว

    මගේ චැනල් 5ක් තියෙනව. Email කීපෙකට හදල තියෙන්නෙ. එතකොට එකම ID එකෙන් verify කරාට අවුලක් නැද්ද

  • @slclassicmusic
    @slclassicmusic 2 หลายเดือนก่อน +1

    මම පරණ අයි ඩී එකෙන් වෙරිෆයි කරන්න ගියේ හරි ගියේ නෑ..ඔයපාර ෆේස් වීඩියෝ වලින් තමයි කරන්නෙ

  • @c-tech9890
    @c-tech9890 ปีที่แล้ว

    අයියේ මම chanal එකක් හැදුව.ඒක remove වුනා.ආයෙත් එකක් හැදුව ඒකත් remove වුනානෙ.ඇයි ඒ කියල කියන්න පුළුවන්ද?😢😢

  • @mydeascraft3026
    @mydeascraft3026 9 หลายเดือนก่อน +1

    මචෝ Reply ඕනෙ❤
    Mage den channel ekak Hadala karagena Yana gaman.
    Ee email ekenma thawa ekak haduwa.
    Eeka verify karanna baha me number eka Deela. E hinda wena number 2k Deela depaarak try Karaa. Eeth wedak na. Use different number kiyala wetenwa. Meekata solution ekak nedda❤

    • @SLMovietheories
      @SLMovietheories 8 หลายเดือนก่อน

      mageth me prashne thiyano

    • @mydeascraft3026
      @mydeascraft3026 8 หลายเดือนก่อน

      @@SLMovietheories Mobitel number wala thamai awla thiyenne. Dialog SIM ekak Aran wede karagaththa.

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu ปีที่แล้ว +1

    එහෙම face cam එක verification වෙන්නෙ අපි chanlle එකට අපේ මූන දාල video එකල් කරොත් විතරයිද

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว +1

      ehema nam youtube eke kohewath kiyala ne e nisa karalama balanna verify wei eth une nethnam id verification eka dennaa😌

  • @MathsCOM-yj5ki
    @MathsCOM-yj5ki 11 หลายเดือนก่อน +1

    පරණ ID එකෙන් Verify කරන්න බැරිද..

  • @yumiyumi1
    @yumiyumi1 ปีที่แล้ว +5

    Thank you as always ❤❤❤

  • @EsunuKatha
    @EsunuKatha ปีที่แล้ว +1

    මගේ අයි ඩී idetification එක දෙද්දී පොඩ්ඩක් අවුල් ගියා.ආයෙ වෙන දිනයක් දීලා තියෙනවා youtube compny eken..ID verification හරියට හදනකන් යූටියුබ් එකට වීඩියෝ video upload කරාට විව්ස් එන්නේ නැද්ද

    • @ShanaazVlogs
      @ShanaazVlogs 7 หลายเดือนก่อน +1

      Anee matath mehema una. Video upload karata views enne nathi weida

  • @nirwanijayasinghe1256
    @nirwanijayasinghe1256 9 หลายเดือนก่อน

    TH-cam channel එකෙ Id එක verfication කරගන්න passport එකෙ photo එක දැම්මා. Email එකක් ඇවිත් ඒක ප්‍රතික්ශේප වෙලා කියලා. තව එක පාරයි try කරන්න පුලුවන්. Birthday එක දාපු එකම passport එකෙ තියෙන්නේ. Birthday එක ලං කරලද ෆොටෝ එක ගහන්න ඕන ? මම සම්පුර්ණ සේරම passport එක පේන්න ෆොටෝ එක ගැහුවෙ. මොකක්ද මේකට කරන්න ඕන Please කියන්න පුලුවන් ද 🙏 තව එක පාරයි try කරන්න පුලුවන්

    • @redtedd
      @redtedd 8 หลายเดือนก่อน

      mageth reject una. matath mekata answer ekak one..

  • @Cooking_With_Everything
    @Cooking_With_Everything 8 หลายเดือนก่อน

    Gmail එක හදල තියෙන නම තියෙන කෙනාගෙම id එකෙන්ද verification කරන්න ඔනෙ. නැත්තම් චැනල් එකේ වීඩියෝ දාන එක්කනාගෙන්ද

    • @SLAcademy
      @SLAcademy  8 หลายเดือนก่อน +1

      eka kamak ne kage hari ekakin verify karaganna😊

  • @Thushara65523
    @Thushara65523 ปีที่แล้ว +1

    නියමයි

  • @jilmart409
    @jilmart409 3 หลายเดือนก่อน

    මම i d වෙරිපකේෂන් කරලා නැ.
    එත් එක එනේබල් වෙලා තියෙන්නේ
    .එ ඇයි එහෙම වෙලා තියෙන්නේ ?

  • @Iamonlinebro
    @Iamonlinebro 4 หลายเดือนก่อน

    අයියෙ මගෙ youtube channel එකෙ gmail එක මතක නැ channel එක සච් කටහම පෙන්නනව එක ගන්න ක්‍රමයක් තියෙද

  • @damusicvision-dammikaaluth3089
    @damusicvision-dammikaaluth3089 5 หลายเดือนก่อน

    Mama phone eken verification karaganna giyata phone ekata cord eka enne naha.aluth number 5 vitara dunna..dailog number dunna..ai kiyala kiyannako..pls..help me.mama oyage vedio ena hama ekkma balanawa..ewa hari vadagath..

  • @Laknews-r1k
    @Laknews-r1k 4 หลายเดือนก่อน +1

    ගෙදර වෙන කෙනෙක් ගෙ අයි ඩී එකකට බැරිද අපිට තියෙන්නෙ කොලයක් එකයි

  • @prewiss4781
    @prewiss4781 6 หลายเดือนก่อน

    පුතේ ඔයාගේ subscription page එකේ grate කියන වචනය great කියලා spelling හදාගන්න.
    ඔයාගේ පැහැදිලි කිරීම් තේරුම් ගන්න අපහසු නැහැ. Thank you.
    තෙරුවන් සරණයි.

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน

      thanks eka hada gannam mann😊✌️

  • @sadewonline001
    @sadewonline001 3 หลายเดือนก่อน +1

    අයියෙ දැන් එන්නෙ ටෙම්පරි අයිඩි නෙ එවලින් කොහොමද කරන්නෙ😭🇱🇰

  • @TDA_JOKER_2008
    @TDA_JOKER_2008 8 หลายเดือนก่อน +1

    Supiriyak ❤

  • @CeylontvCeylontv
    @CeylontvCeylontv 7 หลายเดือนก่อน

    TH-cam stodio එකෙන් එහාට යන්න බැ. Email එක ඉල්ලලා වෙනම පැත්තකට යනව අයි ඒ එහෙම වෙනනෙ.

  • @chamathaquarium
    @chamathaquarium ปีที่แล้ว +1

    කලින් monetize කරපු channel වලටත් ඕක කරන්න ඔනෙද

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว

      ehema nam enne ne awoth vitharak karannaa😌

  • @nandaniwickramasingha9003
    @nandaniwickramasingha9003 3 หลายเดือนก่อน

    පිටරට පෝන් නම්බර් එකක් දීලා වෙරිෆයි කරද්දී අර පෝන් නම්බර් එක දාන්න ඕන තැනත් දාන්න ඕන ඒ නම්බර් එකද,?

  • @AsankaSanjeewa-d4i
    @AsankaSanjeewa-d4i ปีที่แล้ว

    bro id Verification eka karankota වෙන කෙනෙග්ගේ id eka denna පුළුවන්ද අපේ සිංහල id eka nisha eka ගන්නෙ නැ නෙ. Please Reply එකක් දෙන්න.

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว +2

      wena kenekge ekak nam ussaha karala beluwe ne id eka awul nam oya face verification eka karanna man kalinma kiwe 3nen 1kai karanna oni face ekath berinam channel histry verofcation karannn ekata hebei kal yanawa a nisa hodama de face verification ekaa

  • @MotiveSparkDM
    @MotiveSparkDM ปีที่แล้ว

    එයාටෙල් සිම් වලින් phone nomber verify කරන්න බැයිද ? මට දෙන්නෙ නෑ ???

  • @Notiishara
    @Notiishara 9 หลายเดือนก่อน +1

    අයියෙ මට දවස් 30 කින් trai කරන්න කියලා තියෙනවා මන් අලුතින් you tube chanal එකක් කරන්නෙ මට දවස් 30 යනකන් video දාන්න පුලුවන්ද පස්සෙ ID verify කර ගන්නකන්

    • @SLAcademy
      @SLAcademy  9 หลายเดือนก่อน

      ow video danna puluwann✌️

  • @farookinun8900
    @farookinun8900 6 หลายเดือนก่อน +1

    Ayye video verification , eka private widhihata nedha thiyewi... prashanayak nea ne eaka karaanang

  • @gscreation8643
    @gscreation8643 11 หลายเดือนก่อน

    පරණ id eken verify karanna gihin reject una.aye month walin aye verify karanna mg awa...parana id eke verify karana vidiha hariyatama kiyanna puluwanda..netnam anit krama deken ekak use karanna weida.

  • @Nuwanamaradasa-craftyBONA
    @Nuwanamaradasa-craftyBONA ปีที่แล้ว

    Malli mage setting wala advance eligibility eke channel history eka tama enable wela tiyenne meka komda podi vistryk comment krhnko.mlli

  • @Ganiya_Entertainment_bus
    @Ganiya_Entertainment_bus ปีที่แล้ว +1

    අයියේ මගේ චැනල් එකට community tab එක ගන්නේ කොහොමද අනේ

  • @newfilms7147
    @newfilms7147 6 หลายเดือนก่อน

    Phone eken gaddi id eke akuru penne nahane.. wena kramayak thiyenawada bro..

  • @amilashanuka86
    @amilashanuka86 4 หลายเดือนก่อน

    සරලයි පැහැදිලියි ❤

  • @vimukthisankalpa6392
    @vimukthisankalpa6392 ปีที่แล้ว +3

    Good brother

  • @viswasuwaarana8782
    @viswasuwaarana8782 ปีที่แล้ว

    දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද

  • @NiroLifeTimeSrilanka
    @NiroLifeTimeSrilanka ปีที่แล้ว

    Pahadeliwa kiyadena ekama channel eka good malli

  • @wadda-yp8jm
    @wadda-yp8jm 9 หลายเดือนก่อน

    Oyagen thamai man chanel ekak hadanna igena gatthe

  • @bsw9652
    @bsw9652 5 หลายเดือนก่อน

    Chenal eka pc eke hedhuwe phon eken id verification eka karanna gmail eke prasnayak wei nada pc eke thiyena gmail ekai phon eke tiyana gmail ekai dekak nisa

  • @aftxredaa6592
    @aftxredaa6592 ปีที่แล้ว

    TH-cam vedio ekakata hariyata voice ekk pahadiliva danne komada kiyala koya dennako

  • @Dilucreatives
    @Dilucreatives 5 หลายเดือนก่อน

    Please reply ekak dannko man meke I'd verify karana beluwa camara open wennema ne code eka vitharai ene

  • @SunandaLiyanage-dn3db
    @SunandaLiyanage-dn3db 9 หลายเดือนก่อน

    Maya loku udauwak ona.mage TH-cam channel ekata mage anith Pon eken login wenne kohomada kiyala denna. Loku udauwak

  • @SLgeming-ou9qz
    @SLgeming-ou9qz 9 หลายเดือนก่อน

    තෑන්ක්ස් අයියෙ ❤❤

  • @BuddhikamadusankaHettiarachchi
    @BuddhikamadusankaHettiarachchi ปีที่แล้ว +2

    Thank You Brother

  • @IsukaKavithmal-tg5pj
    @IsukaKavithmal-tg5pj 7 หลายเดือนก่อน

    Mame pc eken thama TH-cam channel eke haduwe eke Id verification kranne kohomede

  • @hunnybunnytalkies123
    @hunnybunnytalkies123 7 หลายเดือนก่อน

    අයියේ verify කරන නම්බර් එක හැමදාම අපි ලග තියෙන්න ඕනද

  • @MoodMingle-SK
    @MoodMingle-SK ปีที่แล้ว +1

    නම්බර් එකක්වත් verify කරන්න ගන්නේ නැත්තේ මොකද

  • @music-sl_16
    @music-sl_16 2 หลายเดือนก่อน

    TH-cam Custom Verify Phone number මේක කරන්න බැනේ

  • @DulandEsh
    @DulandEsh หลายเดือนก่อน +1

    Thank you ❤

  • @FunkyGuyGaming
    @FunkyGuyGaming 11 หลายเดือนก่อน

    Ayiye mage e thunama enable welane ara thunweni verification ekata mage build a channel history eka verify wela ethakota monitization ganna ona ewa complete wunama mata monitization apply karanna awulak nadda

    • @sadewmiSL
      @sadewmiSL 2 หลายเดือนก่อน

      Mekata uthtara lebunada.
      Mageth ehemai

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu ปีที่แล้ว

    United states දාල තියෙන chanlle එකක් ඕක කරන කොට sri lanka දාන්න ඕනද

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว

      monatize una channel wala meka karanna enne ne godak durataa us dala thiyenawanam meka karanna awoth kokatath hodai meka karanne nethiwa 1weniyata thiyena face verification eka karoth eken mune video ekak neh gannee😌

  • @kandy-hornet
    @kandy-hornet ปีที่แล้ว

    විඩියෝ එක සුපිරි

  • @SL_Cinematic
    @SL_Cinematic 8 หลายเดือนก่อน

    Thank අයියෙ ❤❤

  • @farookinun8900
    @farookinun8900 6 หลายเดือนก่อน

    Ayye video eka select kara mang hadanda yanna TH-cam channel eka phone ekemai ekath kare, email ekata verification Kiyala aawa , after click karaata passe QR code ekak enawa phone eke camera on karala focus karanda kiyala , but mang youtube channel open karapu phone eken ma thamai Mekath karanne so monawadha karanda One A ayye please kiyanna thank you so much

  • @TvMixture
    @TvMixture ปีที่แล้ว +1

    I'd Verification මගේ ඔක්කොම ටික කරලා අන්තිමට ඊමේල් එකට ගිහිල්ලා ලින්ක් එකට ගියාම මට idinty එක ස්කෑන් කරන්න එන්නේ නැහැ
    Qr Code එකක් තමයි එන්නේ ඒකෙ scan කරන්නලු ඒක කොහොමද කරන්නෙ කියලා කියන්නකො ඉක්මනට උත්තරයක් දෙන්න

    • @ToonMeme01
      @ToonMeme01 หลายเดือนก่อน

      Mgeth 😢

  • @ErandaNandapala
    @ErandaNandapala 4 หลายเดือนก่อน

    මගෙ ඔය 3 enebel වෙලා එත් id මොකුත් nane

  • @pathumd3688
    @pathumd3688 ปีที่แล้ว +1

    TH-cam research karana widiya kiyala dennako broo

  • @LahiruNishshanka-l7w
    @LahiruNishshanka-l7w ปีที่แล้ว

    Aiye ara intro video maker gena video ekak karala thiyanne ehema hadana video walata sound add karanne kohomda aiye

  • @nipuntechnic001
    @nipuntechnic001 ปีที่แล้ว

    Live streaming කරන්න නම් id වෙරිවි කේශන් එක කරන්න ඕන නේද