Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-31
ฝัง
- เผยแพร่เมื่อ 30 ต.ค. 2024
- Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-31
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
සමුදිත නිවුස් කියනකොට හිනා යනවා හරි ලස්සනට කියනවා ග්‍රේට් උගත් බුද්ධිමත් තරුණයෙක්
Mr Chamuditha good morning ❤❤
එකා මෙන් ඡන්ද දීපැලලා අනුරටමේ ජරා මිනිස්සුන්ටවත් එන්න දෙන්න එපා මේ ආණ්ඩුවේ
Thanks mr chamudita 🌹
චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් ගොවිතැන් කරන්න.පොහොර සහනාධාර දුන්න දීවරයින්ට ඉන්දන දුන්න පාරබදු අරන් දේසපාලුවො වාහන පිටුපස ප්‍රරබුවරුන්ට ඕනෙ ඇම්බිව්ලන්ස් නතර කරල ඒව වැඩ නෙමෙයිද සියලුම දෙනා රට ගොඩ ගන්න මාලිමාවට චන්ද දෙමු
රනිල් අනුර ගෙන්න මාධ්‍ය සාකච්ඡාවකට
කවුරැ කොහොම කිවත් බුද්ධිමත් ජනතාව දන්නවා කරන්න ඔණ දේ මාලිමවට ජය වේවා අපේ රටේ මාධ්‍ය කියන්නේ කවුද ගෙවන්නේ ඔන බොරැවක් පුචාරය කරන තැන්
Oya mandrill duppath aya gana baluwana na jostan
මේ රජය හොඳ නෑ කියන්නේ එතනෝල් කාරයෙක් හෝ කම්බ හොරෙක් .
CHAMUDITHA GOOD MORNING ❤
රන්ජන් සබන් වැතිව නානවා කොටිත් සමග
චමුදිත මම ආසකරන නිවේදිකයා u are great whata voice
Hiru thawama hariyata denagena neha 🧭janathawage shakthiya api 14 wenida penwannam hiruta una ganna!💪💪💪💪💪💪
😅😊😊😅😅😊😊😅
❤❤❤❤
Very good morning Mr chamuditha ❤NIYAMI OYA KATHAKARANWA GREAT SPEAKING ❤❤❤❤
චමුදිතයා බය වෙලාද
අනුර අපේ ජනාධිපති සහෝදරයා හරිම අවන්ක නිහතමානී මනූස්සයා ආදරෙයි හැමොම ඔබට සහ කන්ඩායමට
ඇමති තනතුරු දැරුවට කොන්දක් නැහැ ඒකනෙ පවුල් පිටින් අතුරුදන් වෙන්නෙ😂😂
Thanks you chamuditha ❤❤❤❤saudi saman
HIRU❤
Good morning chamujetha sir👍👍 Happy Derpavali god bless you👍👍👍👍🌹🌹🌹🌹❤❤😃
G M 💐💐🙏♥️ budusarenei
ස්තුතියි චමුදිත සර්ට සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා ❤❤❤🙏
Good morning chamuditha hiru❤
Chamuditha බොරුma කියන්න එයාල වගේ හොඳේ ....ඊයෙ අනතුරු ඇඟැවීමක් කළා වගේ මතකයි ..😂😂😂😂😂😂
චමූදිතයා සක්කිලියෙක් අවස්ථා වාදියෙක් නරියෙක් එපාම කරපු එකෙක්.
මේ මාසයට අනුරල ඇවිත් කරපු එක වැඩක් වත් නෑ. විසිල් විතරයි බල්ටි නෑ. කටින් විතරයි කෙරුවාව නෑ.රටත් ජනතාවත් වල පල්ලට
Umbata maghanda
tama awa vitarana
Anae buruwoo
Ubalata edapallako 14n passe penwanna😂😂😂
නිකම් ලැබෙන තනකොල කාපන්. උබලට ගැලපෙන්නේ එහෙම කෑම
Happy dipawali🙏🏾🙏🏾🙏🏾🙏🏾
👍
Good morning Mr samuditha.😊
උසස්පෙල අසාධාරණය ගැනත් කතා කරන්නකො හිරු ටීවී😢
ජනදේ දිපන් අනුරට 14 දිලා බලපනකො මොක්කද වෙන්නේ කියලා
monawa wanada
Ay a kalin oyala karada halo ersiyawak
දීපවාලී 10000ත් අරගෙන කතිරය සජිත් ට
❤🙏
අනුර තමයි හොදම කරෙ
මම.හිරැ..නිවුස්වලට .ගොඩාක්.කැමැතියි .නමුත්.දැන්.අකමැති.ඇයි.ජනාධිපති .අනුර.සල්ලි .අචිචුගැසුවා.කියා.කිවුවෙිඑහෙම.බොරැකියන්නේ .ඇයිනරකයි.නපුරැයි
🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට
හිරු මගේ පන වගේ චමුදිත සර් හරියට හරි දේ තේරුම් කරලා කියලා දෙන නිසා කට්ටියකට ඇලජික්
අනුර පරදා රනිල්
Sombiyata kauda?chandde dunee
ඕන්න පටන් ගත්තා
ා රාජපක්ෂල වගේ නාධිපතිතුමා ඔහු කිව්වොත් කිව්වා වූ ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්සියල්ලෝම මාලි මාවට ඡන්දය දෙන්න සුන්දර රටක් බලාපොරොත්තුවන්න නිදහස් නිවහල් රටක් බලාපොරොත්තුවන්න
Pattare wistare balanaekath epa wenewa
ඔය ඔක්කොම ඔහොම තමයි අපිට වෙල්කම් කියලා ටටයි බය කිව්වා තමයි ඒක සහතික ඇත්ත චමුදිත
ජයම වේවා මාලිමාවට
😢අනුරගෙ කතාවෙන් පස්සෙ චමුදිත වචනයක්වත් නොකියපු එක ගැන හරි දුකයි චමුදිත.....
හසාරා ලියනගේ සහෝදරිය වගේ හරිනි අමරසූරිය සහෝදරියත් කොණ්ඩය හොඳට පිටුපසට පීරා සඳවන් මුහුන නිරාවරණය කරනවා නම් කොතරම් හොඳද කොතරම් සුන්දරද කියා මට සිතෙනවා. අගමැතිනිය හරිම ලස්සණ කාන්තාවක්. ඒ වුනත් කොණ්ඩය මුහුණ දෙපසින්ම වසාගෙන සිටින නිසා හරියට පැහැදිලිව එතුමිය පේන්නේ නෑ. ඇස් පෙනීම දුර්වල වයසක උදවියට තරමක භයංකර විලාසයක් මැවී පෙනීමට පුලුවන්. ඔබතුමියන්ට පුලුවන් නම් හසාරා සොයුරිය වගේ කොණ්ඩය පිටුපසට කර හරිනි සහෝදරියගේ ලස්සණ මුහුණ මහජනතාවට පෙන්වන්න කියන්න. එයින් ඇයගේ ජනප්‍රියත්වය තව තවත් වැඩිවේවි.
Malimawata jayawawa 🎉❤
Congratulations "Sunil" & Hon: Anura, I wish you a Very Great success for the Future Efforts.
🌹🌹🌹🌹🌹🌹🌹
සොන්බි අනුර තර්ජන කරන්නේ හිරු මාද්දියට ඔය දගලන්නේ කන්න හදනේ අනුරත් චන්ඩියෙක් වෙලා හිරුට මොනව හරි බලාගෙන දැලිපිහියෙන් කිරි කෑවා හා සමානයි
ගොන්නු රජ කරගෙන තමන් වැජබෙන මාද්‍යක් හිරු
හිරු❤❤❤❤
Togeammata kiyapiya polloriya avillakiyala gerikahakadaya
Automatic ticket machines සවි කරපියව්. ස්ටාලින් ඊලඟට 😂
පාස් එක චූදිතයන් ඔක්කොම ඉදිරිපත් කරයි මේ දිස්ත්‍රික්කම දිනාට බලය අතට බලාගෙන
මෙහෙත් වැසි කුවේට්
කෑනු ගහ ගෙදර යන්නෙ හාට් ඇටක් හදාගන්නේ නැතුව නාකි මල්ලි ලව්
1
ඉතින් ණය ගන්න ඕනෙනේ නම් දේවල් කරන්න අනිත් මිනිස්සුත් ණය ගත්තේ? මුළු ණය අරගෙන අරගෙන ලංකාව බිංදුවටම දැම්මේ තාමත් එතනමනේ මේ මනුස්ස මේවා ගොඩ දාගන්න එපැයි
Mema,thathwaya,yatathe Parlimenthuwata,,,balawath,,,Vipakshayak,,,,
මුන් රට විනාස කරන කාලකන්නි මෙත්නත් ලොකු වෙනසක් කරන්න වෙයි
අපේ රටේ ඔක්කොම ටික එකයි... හොරට තමයි රාජ්‍ය සේවය කරන්නේ.... පාර්ලිමේන්තුවේ කම්බ හොරැ විතරක් නෙවෙයි ඔක්කොම එක හා හා සමානව ඉන්නේ.... ඒකෙන් විදවන්නේ අපේ රටේ අහිංසක මහජනයා.... හැම තැනම හොර හිත හොර කම හොර වැඩ... ඒක නිසා තමයි අපේ රට පල්ලමට වැටුනේ? අපි හිතන් හිටියේ අලුත් ජනාධිපති තුමා ආවම මේ පටිට හොර වැඩ නතර කරයි කියලා
.
රනියට හොඳටම මොංගල් හැදිලා l මරු කියවනවා බලය නැති වෙනකොට😅
Katie bathala kola hit ona aya
api malimawata bokkanma ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වට්ටන්න මේ හැමදේම කරන්නේ සංචාරකයින් නවත්තන්න කොච්චර වැඩ ගැහුවත් මේ මේ මන්ත්‍රීවරුන්ට දුන්න නිවාස පැන්සන් එක පඩිය කිසි දෙයක් දැන් නෑනේ ඒවා අඩුකලානේ ඒ තරහටද ඉන්න හිටින්න තැන් නවත්තන්න හදන්නේ උන් මම හොරුම බලයට ඇවිල්ල ඔය සැප ගන්න
ඇයි එයාලට අත්තනගල්ලේ තියෙන්නේ බංගලාවල් වලින් ගන්නෙ මොනවටද
Malimawa menemarum nate karanawane
පුටින් ගෙ වැඩ කරන්න පුළුවන් කටින් විතරයි අයියෝ chamuditha මහත්තයෝ 😂😂😂😂😂😂😂😂😂
මොකක්ද මෙවුන්ට මේ හදිස්සියෙ වර්ජනයක් කරන්න ඕන උනෙ
අනෙ 2024 A/L කල් යන්නම ඔනි
සඡිත්ගේ කට තියෙන්නෙම වැඩ් වැඩ් වැඩ් වෙන දෙයක් ඇත්තෙම .නැද්ද
Mgeratatadewa karunawa ladewa
දුම්රියටත් හැම දාම නත්තල් ඉල්ලන්නෙ.
ඔයාවත් එහෙම තමයි ඔයාලත් කියෝලා කියෝලා ඔයාලා බලයට ආවත් එහෙම තමයි ඔයාලා කක්ක කටවල් දීලා දීලා ටකරන් කෑල්ලක් දීලා මුළු රවට්ටපු ඇයනේ තවත් කතා මොනවද ඒව මේ සැරේ එකක්වත් උනේ නෑනේ
අනේ රනිලෝ මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි 😂
ජොන්ස්ටන් 😂
අපි අසා ආසනය ඔයාගේ නාටි කට අඬ අහන්නෙ ඔයා ගෙදර යන්න නාකී දැන් ඕගොල්ලෝ
🙏🇰🇼🇱🇰
මෙිි රට බැලුු බැලුු තැන අපරාධ .හොර මැරකම් සිදුවෙන රටක් බවට පත්වුණේ දේශපාලනඥයෝ වැරදි මග ගමන් කිරිම හේතුවෙන් ....
අපොයි බහුතර බලයක් හම්බවෙයි. ඒ අර අයේ ඒ ගත්තොත් එහෙම ඕගොල්ලෝ කරනවට දන්නවනේ ආයෙ ජීවිතේට බලාපොරොත්තු වෙන්න එපා
තවත් මිනිස්සු රවට්ටන්න එපා ගොන් හාදයෝ තවත් මිනිසුරන්ටවත් රවට්ටන්න එපා සජිත් ප්‍රේමදාස
WADAYAK WENDA EPA BAN😮😢
Horunta horu kamathi
Malimawater jaya wewa 🙏🙏
Oya parana horu okkama akay malli
❤❤❤❤ g m
චමුදිත මහත්තයා ඔයා මේ කාලෙ ජයසාන්ත අයියා ගැන මුකුත් කියන්නෙ නෑ නේද හොර ගෙඩියා😂
මේරට බංකොලොත් කිරීමට රාජ්‍ය සේවය කරට කර සම්බන්ධයි..කරන රාජ්‍යසේවයට ඔවුන්ට සලකනවා මදි...😂
මිටවඩා ලස්සනට තේරුමි ඇතුව රංගන පත්තරේ කියනවා මෙියාලා මාලිමාවට විරුද්ධව කතා කරනවා
👎👎👎
Ayar pot aken ana yana widiha hoya bala ikkmani wada kata utu wada tika karala shanyak laba denna kiya news walara kiyanna ples
මුංගෙ news බලන්නෙ හරක් තමයි 😂😂😂😂😂😂😂
A. - අනුර A - අනුර
K. - කියන්න K - කරන්න
D. - දන්නවා D - දන්නෑ
🤣🤣🤣🤣🤣
Anurata kada giy unta dan sapada
වාහාල්ලුන්ට චමුදිතගේ කියන්න ඒවා ඇලජික් පලයන් mri එක්ක අරගෙන මොලේ චෙක් කරගනින් නැත්තනමි කොමා වෙයි😂
උඹ බලන්නෙ ඇයි 😂
මුන් ඔක්කෝම chamudithata හිරු නාලිකාවta බණිනwa.....ai ඇත්ත කියන නිසාda ..
මු පත්තරෙ විස්තරෙ කියන්නෙ සජියගෙ සරමෙ අතුලෙ ඉදලා
lohan wariyapola police edsla
Amooo ha sajeth
මෙ විපක්ෂය රටටෙ සපයක් රනිල් අන්ක 1 රනිල්
මෙන්න හොරෙක්
දුම්රිය වර්ජනය නිසා උබට මාරම ආතල් නේද චමුදිත්.
ආදී චමුදිත මහත්යා ❤️❤️❤️❤️
Maha janatawata dunna duka ase mese deyak nemy oya horunt sobafhaya wisin daduwam laby😢😢
අනේ සජියෝ 🤣
මෙක දූප්පත් රටක් මනුස්යො ඔබලට කොටිගනන් සල්ලී දෙන්නේ කොහොමද
හොද විපක්ෂයක් හදන්න සහය දෙන්න විපක්ෂය සක්තිමත් වන තරමට ජනතාවට හොදයි ❤
ඒත් දිලිත්ලා වගේ හොරු එපා
දිලිත් ට කවදාවත් විපක්ෂයක් හදන්න බෑ. සජිත්ට අගමැති වෙන්න බැරි උනොත් විපක්ෂ නායක වෙනව
අනුර ඇවිල්ලා කරපු වැඩක් කියපන් බයිජෙප්පො 😂
උඹ අන්දරේ ට නේද ඡන්දෙ දුන්නෙ.. මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද 😂
Ai අරලිය ගහ මන්දිරයේ ඉදිරි පිට තිබූ මුර කුට් කඩල බිඳල දැම්මේ 😂😂
3n denekugen rata karanawa akama madida?ban😂😂😂
@@chandrachandra1654 මොකද මහ රජෙක් wiruwek නැතිව සාංකාව වගේද... හැබයි ඉතින් සජිත් නම් අමු ගවයා
අඹ ඇටයක් හිටවලා මාසෙකින් දෙකකින් ගෙඩි ගන්න බලාපොරොත්තු වෙන මන්දමානසික මෝඩ හරක්ට මේවා තේරෙන්නේ නැහැ.
Dj
සජිත්ගේ ගු කන හිරැ
ඇයි මෙයා තාම මොංගල් කතාද කියන්නේ
පාස් පෝට් පෝලිම වර්ධනය කරන්නත් පොල් පෝලිම හදන්නත් තුන් දෙනෙක් දගලල මාසයයි ගියේ. හරිම සතුටක්
3k ekka ratak karanakota, horunta rewenawa ne...
ගෝඨා (2) දැන් සෑම තත්පරයකම
හිරු වර්ජනය කරමු
ඒ මොකටද
හිරු අපේ පණ වගේ
ආදරෙයි හිරුට❤❤❤