දකුනු කොරියාවේ අපේ දානේ ගෙදර,,,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @tashininimsara7296
    @tashininimsara7296 4 หลายเดือนก่อน +8

    කොරියාවේ මහාවිහාරයේ ස්වාමීන් වහන්සේලා නිවසට වැඩම කරවා මගේ තාත්තාගේ හත් දවසේ දානමය පිංකම සාර්ථකව කරගැනීමට සහය දැක්වූ කොරියාවේ මගේ සහෝදර සහෝදරියන් හැමෝටම ස්තූතියි. ඒ වගේම අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් පින්. 🙏🙏🙏🙏🙏

  • @sumududahanayaka8531
    @sumududahanayaka8531 4 หลายเดือนก่อน +3

    මෙ⁣වැනි වටිනා පිංකමක් අපටත් දැකබලා ගැනීමට ⁣ඉඩ සලසා දුන්නට බොහොම පිං අයියටත්. හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා.... 🙏🙏🙏

  • @Prasad_minipura
    @Prasad_minipura 3 หลายเดือนก่อน +2

    ඔන්න අපි ආව❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 หลายเดือนก่อน +3

    ඉතාමත් පිලිවලට ලස්සනට දීපූ ධානයක්.සාධූ සාධූ සාධූ 🙏🙏🙏 .

  • @pushpakumari879
    @pushpakumari879 4 หลายเดือนก่อน +3

    දෝණි මට ඔයා ගැන ආඩම්බරයක් දැනෙනවා.ලෝකයේ කොහේ හිටියත් ඔයා ඔයාගෙ තාත්තා වෙනුවෙන් මේ කරපු හැමදේම බොහෝම වටිනවා පුතේ.හරිම සතුටුයි පුතේ.හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා.සියලු දෙවි පිහිට රැකවරණ නිරතුරුවම ලැබේවා ...!!!චන්දු ඇංටී..

    • @lahiruwithkorea351
      @lahiruwithkorea351  3 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻

    • @tashininimsara7296
      @tashininimsara7296 3 หลายเดือนก่อน

      @@pushpakumari879 🙏🙏🙏 Thank you aunty ❤️❤️❤️ඔයාලගේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා.

  • @Hashansrimal123
    @Hashansrimal123 4 หลายเดือนก่อน +2

    👍💐❤️

  • @kavishkasithumina7873
    @kavishkasithumina7873 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

    • @lahiruwithkorea351
      @lahiruwithkorea351  4 หลายเดือนก่อน

      @@kavishkasithumina7873 ❤️❤️

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 4 หลายเดือนก่อน +3

    ඒ රටේදී අපේ විදියට දානයක් දෙන එකම ලොකු දෙයක්, ලොකු පිනක් කිසිම අඩුවක් නෑ. අපිටත් අමතක වෙනවා කොඩියක් දාන්න. ඒකත් දාලා තියෙන්නේ. හරිම ආසාවෙන් බැලුවේ...

    • @lahiruwithkorea351
      @lahiruwithkorea351  4 หลายเดือนก่อน

      @@harshanipriyadarshika8238 ❤️❤️❤️🙏🏻🙏🏻

  • @PawaniKatipearachchi
    @PawaniKatipearachchi 4 หลายเดือนก่อน +2

    😊😊❤

  • @dinujayadenuwan9899
    @dinujayadenuwan9899 4 หลายเดือนก่อน +2

    Ayiya aye giyada

  • @babiandhubby1
    @babiandhubby1 3 หลายเดือนก่อน +1

    ❤❤❤