මේ වගේ පරිසරයක ජීවත් වෙන්න පින්කරන්න ඕනේ 🙏 අපේෆාම් එකේ තවත් අමුතු අත්දැකීමක්🇳🇿 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 301

  • @dilinilakmali
    @dilinilakmali  15 วันที่ผ่านมา +37

    ගොඩක් ස්තුතියි ආදරණිය Comments ,Likes වලට..❤❤ මුලින්ම කියන්න ඕනේ අපි ඉන්නේ කිරි එළදෙනුන් ඉන්න ෆාම් එකක.. සිලින්ජස් තියෙන්නේ ඒ සත්තු වෙනුවෙන් පාවිච්චි කරන ලොකු සිලින්ජ..ඒ නිසයි අපිට එකෙන් කවන්න බැරි උනේ..අහල පහල ඒ වගේ දෙයක් ගන්නවත් තැනක් නෑ..ඒත් මේ දාන කමෙන්ට්ස් වලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා නොදන්න දේවල් විශේෂයෙන්ම ..ඒ නිසා ගොඩක් ස්තුතියි නැවතත් ඔබට...❤❤🙏🙏🙏

    • @oshaditharaka6401
      @oshaditharaka6401 15 วันที่ผ่านมา +3

      ආදරෙයි ඔය දෙන්නාටම ඔයා ලංකාවේ ජනප්‍රිය නිළියක් වෙලා ඔෂී වල ගෙවන ජීවිතය නිහතමානීව අපිට පෙන්නුවාට❤❤❤❤❤❤

    • @ivonnrukshsni8779
      @ivonnrukshsni8779 15 วันที่ผ่านมา +1

      ඔෂී නෙවෙයි එයා ඉන්නේ නවසීලන්තයේ.​@@oshaditharaka6401

    • @lakmina2002
      @lakmina2002 15 วันที่ผ่านมา +1

      @@dilinilakmali youtube eke vidoe ati pataunta kawana hati, egollongema kama blend karala wathura dala poddak thalapa gatiyata dunnot marenne natiwa goda daganna puluwan,

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 15 วันที่ผ่านมา +2

      @dilinilakmali
      ඇත්තටම ලස්සනයි වීඩියෝ එක ...ඒ වගේම ලස්සනයි ඔයාගේ ආදර බර සැමියා ගේ හිත සත්වකරුණාව හදවතට දැනෙන්නේ සුන්දර මිනිස්සුන්ට ...ලස්සන පරිසරයේ සෙනෙහස බර සැමියෙක්...බුදුසරණයි දිනි මැණික ඔයාට ...ඔයාගේ නිහතමානී කමට අපි ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි ....ඔයා කෙට්ටු වෙලා දැන් ගොඩාක් ලස්සනයි ...බුදුසරණයි පුතේ ඔයාලා දෙන්නාටම...🎉❤

    • @thusharilokuge127
      @thusharilokuge127 15 วันที่ผ่านมา +1

      Ane apita oyage cooking vlog ekak gennako

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 16 วันที่ผ่านมา +10

    කියාගන්න ,,,,වචන නෑ මේ අපූරු සුන්දරත්වය .......ඔබ දෙපළට බොහෝ ම ස්තූතියි දුර දේශයක සොදුරු පරිසරය අසිරිය දකින්න රැගෙන යනවාට .................අසරණවු සත්වයනට දක්වන කරුණාවද අගයකල යුත්තක්මය ,,,,එයදමහා පිකමකි .......සතුටම වේවා සැමදා ඔබලාට........🦆🐣🐥🐧🐦🦉🐇🐔️🦅🐿️🐿🐁🐄🐃🦃විශ්වයේ ආශිර්වාදයම වේවා ඔබලාට........🌻🌹🌷

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 15 วันที่ผ่านมา +4

    ඔයාලටත් මේ වගේ ලස්සන කුරුළු කුඩවක් තියෙනවා එක ඉක්මනින්ම සම්පූර්ණ වේවා තෙරුවන් සරණයි

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 15 วันที่ผ่านมา +3

    ස්භාවික පරිසරයක සිදුවන මෙවැනි සුන්දර ඇද්දැකීම් අප සමග බෙදාගන්න එක අපිටත් ඒ සුන්දර පරිසරයේ ඡීවත් කරවනවා ❤ ස්තූතියී දෙන්නටම. අර කහ පාට කුරුල්ලෝ කට ඇරගෙන බලාගෙන ඉන්න එක කීප වතාවක් බැලුවා සත්ව ඡීවිත වල සුන්දර බව

  • @arunideepaniabeysinghe
    @arunideepaniabeysinghe 15 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි vlog එක .කුරුලු පැටවුන් ට කුරුලු අමිමා කවන්නේ පනුවන් සමහර කුරුල්ලන් මල් පැණි බොනවා කොහොම උනත් ලස්සන පරිසර යක හදවත ලස්සන සැමියෙක් එක්ක ජිවත් වෙන්න දිලි ට වාසනාව තියෙනවා (දිලි කියන්නෙ ආදරේට )ජේසු පිහිටයි ,,,බුදු සරණයි දෙන්නා ටම🎉🎉🎉

  • @ronaalifernando5563
    @ronaalifernando5563 16 วันที่ผ่านมา +1

    ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 13 วันที่ผ่านมา +3

    මන් ජීවත් වෙන්න ආසම පරිසරයක් 💚❤️‍🩹🥰😍

  • @amsriyani2018
    @amsriyani2018 16 วันที่ผ่านมา +1

    ඔයාලා වගේම ඔයාගේ විඩ්යෝ බලන අපිත් එ පරිසරය සුන්දරත්වය විදිනවා

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 16 วันที่ผ่านมา +1

    අනේ ඔයාලා දෙන්නට ගොඩාක් පින් .❤❤❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඔයාලගෙ කුරුලු කුඩුවටත් ලස්සනය කුරුලු පැටියෙක් ඉක්මනින් ගෙන්න ලැබෙවා❤️❤️❤️

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 15 วันที่ผ่านมา +1

    සොබාදහමත් එක්ක ජීවත් වෙන්න ආස උනාම ,පුරුදු උනාම ලෝකෙ ඕනෑම තැනක් තමන්ගෙ තැනක් වගේ .
    ඔයාලා දෙන්නගෙ ජීවිතය ඒකට හොදම උදාහරණයක් .
    💚💚💚👩‍❤️‍👨💚💚💚🐈🐕🐇🦆🐄
    🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

  • @ChamithaBotheju
    @ChamithaBotheju 16 วันที่ผ่านมา +2

    ඔයාල දෙන්නට තෙරුවන් සරණයි

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. අක්කේ.සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කාටත් අයියාටත්.කිරි ඉතිරෙන්න හරියන්න ඕන ඔය දෙන්නටම.❤ දෙන්නටම

  • @IranganiViyalagoda
    @IranganiViyalagoda 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගි. අනේ ඔයාලගේ පුංචි කැදැල්ලටත් ඉක්මනින්ම, තුන් හතර දෙනා වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.❤❤

  • @chaminiwanigasekara4236
    @chaminiwanigasekara4236 15 วันที่ผ่านมา +1

    නංගී කලින් මම ඔයාගෙ video බැලුවෙ නෑ. ඒත් ඔයා මල්ලි ලගට එන video එකේ ඉදලා තමයි බලන්න ගත්තේ. හිත නිවන ලස්සන පරිසරය දකිද්දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා.පරිස්සමින් සතුටින් ඉන්න.❤❤❤❤

  • @pushpamanel9039
    @pushpamanel9039 16 วันที่ผ่านมา +1

    අනේ චුටි වීඩියෝ එකක්නේ තවත් විස්තර ටිකක් තිබුනානම් අගෙයි අපි හරි ආසයි ඔය වගේ දේවල් බලන්න ඔයාලා දෙන්නට සහ රුඩ්ට ආදරෙයි තෙරුවන් සරණයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 13 วันที่ผ่านมา +1

    දෙන්නටම බුදු සරණයි!!!පරෙස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා!!!

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 15 วันที่ผ่านมา

    හරිම ආසයි. ලස්සනයි. ලොකු පිනක්.පුලුවන් විදියට ජීවිතය ක් බේරගන්න උත්සාහ කරන එක.පුතා හිත හොඳ මහත්තයෙක්. ලස්සන පරිසරය. සුන්දරයි. දුවටත් පුතාටත් මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.

  • @sandayasandaya8003
    @sandayasandaya8003 15 วันที่ผ่านมา +1

    ❤❤❤ආදරෙයි ඔය දෙන්නටම අක්කේ..මම ඔයාලා ගේ විඩියෝ බලලා ගොඩක් ජිවිතය විදිනවා..හරිම හරිම සතුටුයි. හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @ruchiranayanie7079
    @ruchiranayanie7079 15 วันที่ผ่านมา +3

    කන්ඩිය ජනේලෙ ලග බලා ඉදිල්ල නම් මාරයි .හොරගෙඩියා❤❤❤

  • @jayanathbandula5522
    @jayanathbandula5522 16 วันที่ผ่านมา

    ලස්සනයි...සතුන්ට ආදරේ කිරීම හදවතින්ම එන දෙයක්..පිනක්...ඔය දෙන්නට තෙරැවන් සරණයි !!

  • @Koshila3447
    @Koshila3447 13 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි. වට පිටාව පරිසරය ඉන්න ආස හිතෙනවා. ඔයා හරිම වාසනාවන්තයි. ඒවගේම ඔයාලා දෙන්නම ගොඩක් හිත හොද දෙන්නෙක්. සතුටින් ඉන්න හැමදාම. මං වීඩියෝ වල දැකලා තියෙනවා සිලින්ජර් වලින් සත්තුන්ට කෑම දෙනවා බ්ලෙන්ඩ් කරලා. ඊලග පාර ආයේ උදව් කරන්න ඒවගේ යාලුවෝ හම්බුනොත් එහෙමත් කරලා බලන්න.ලෝබ හිතෙන පරිසරයක ඔයාලා ඉන්නෙ. ඔය හොද හිත හැමදාම තියාගන්න. ආදරෙයි ❤❤❤

  • @RuwanGgk
    @RuwanGgk 16 วันที่ผ่านมา

    දෙන්නටම සුභ අනාගතයක්! නංගි 🏞🌱🐦🦤🍅🍒🥕🌶️🐂🐕

  • @jayalathsoma
    @jayalathsoma 15 วันที่ผ่านมา +3

    පාන්වල මැද පොඩියට කඩල වතුරවල පොඟවල ටූත්ප්‍රික් එකකින් දෙන්න හොඳට කනව මමත් ඔහොමවත් පිහාටු නැති ගිරාපැටියෙක් හැදුවෙ එහෙම එයා මා එක්ක අව්රුදු 23ක් හිටියා.දැක්කම ආදරේ හිතෙනව අපට දරුව ඉපදුන ගමන් වගේ.එයාලට මොනවත්ම තේරෙන් නැහැනෙ.පන කාගෙ පනත් පනම තමයි.❤❤❤💘💘💘

  • @PriyadarshaniHerath-up3ud
    @PriyadarshaniHerath-up3ud 16 วันที่ผ่านมา +1

    ඩෙලියා මල් ටිකනම් හරි ලස්සනනයි නංගි

  • @filishiyailankoon705
    @filishiyailankoon705 16 วันที่ผ่านมา

    හරිම අපූරුයි අපිත් ආසයි ඔය වගේ දේවල් කරන්න උත්සාහයට ඔයාලට පින්

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 16 วันที่ผ่านมา

    ආදරෙයි දෙන්නටම..❣️❣️ජයෙන් ජයම වේවා...👍🇱🇰

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri วันที่ผ่านมา

    Jivithayak raka Ganna haduwata oya dennata godak pin 🙏❤

  • @deepikapathirana5629
    @deepikapathirana5629 13 วันที่ผ่านมา

    හරිම සුන්දර ලස්සන පරිසරයක්. ඒ සුන්දර සොබාදහමත් සමඟ සාමය, ප්‍රේමය හා ප්‍රීතිමත් ජීවිතයක් සැමදා ලැබේවා. 🎉

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 16 วันที่ผ่านมา +2

    සුරන්ගනා කතාවක් වගේ පරිසරය.❤❤❤

  • @shanthikandemulla4225
    @shanthikandemulla4225 15 วันที่ผ่านมา +1

    ලොකු පිනක්. තෙරුවන් සරණ යි.❤

  • @renuka243
    @renuka243 12 วันที่ผ่านมา +1

    අනෙ කුරුලු පැටවු ටික දෙන්නාටම සුභ දවසක් නිරතුරුවම පර්ථනා කරනවා තෙරුවන් සරණියි

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 12 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සන පරිසරයක්. මිනිස්සුන්ට වැඩිය සත්තු එක්ක ජීවත්වෙන එක හොදයි . ❤️❤️❤️

  • @Jeewani-g7s
    @Jeewani-g7s 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි මමත් හරි ආසයි කුරැල්ලන්ට.අර රතු මල් ටික දැක්කම පිස්සු වගේ.😂😂😂😂 ඇත්තටම ආස හිතුන

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 15 วันที่ผ่านมา +2

    හැම පැත්තෙන්ම සරල නිළියක්❤❤

  • @SndnDnrn
    @SndnDnrn 15 วันที่ผ่านมา +2

    අනේ ගොඩාරියක් ලස්සන විඩියෝ එකක්. සතුටින් ඉන්න 😊😊😊

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි සුන්දරයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 16 วันที่ผ่านมา

    ❤ පරිසරයෙ සුන්දරත්වය කියල නිම කරන්න බැරි තරමි කුරැලු නාදය කුරැලු පැටවි ටික ලස්සනයි එවැනි පරිසරයක ඉන්න ඔයාල දෙන්න පිංකරල තියනව ගොඩාක් ආදරෙයි බුදුසරනයි

  • @shiromafernando6416
    @shiromafernando6416 15 วันที่ผ่านมา +5

    බත් දෙන්නේ නැතිව පුලුවන් නම් මස් අබ ඇටයක ප්‍රමානයක් කවන්න මල්ලි. මොකද එ අයට එයාගේ අම්මා කවන්නේ පුංචි කෘමි සතුන් නිසා ❤

  • @sandunsavinda2027
    @sandunsavinda2027 15 วันที่ผ่านมา +1

    ගොඩාක් පින්වත්නි ආදරණීයයි බලනකොට

  • @DilaniShashikala-o7j
    @DilaniShashikala-o7j 13 วันที่ผ่านมา +1

    මිහිපිට දිව්‍ය ලෝකය ක් අක්කි හරි ම පින්වන්තයී❤

  • @Kusumalatha-h9z
    @Kusumalatha-h9z 15 วันที่ผ่านมา +1

    සතුටුයි..දෙන්නටම තෙරුවන් සරණයි🇱🇰🌹❤️👍

  • @AthulaDinesh-ig3el
    @AthulaDinesh-ig3el 13 วันที่ผ่านมา

    වෙනදාට වීඩියෝ එකක් daapu ගමන් බලනවා මේ sere පොඩ්ඩක් parkku වුණා dennatama ජයවේවා

  • @disnakothalawala8434
    @disnakothalawala8434 15 วันที่ผ่านมา

    ලස්සන.පරිසරය දැකගන්නට ..සැලස්සුවට..බොහොම .පින් පුතේ..බුුදු.සරණියි

  • @mayurilakmali1168
    @mayurilakmali1168 15 วันที่ผ่านมา

    ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබිම🥰❤️.බුදු සරණයි ඔයාලාට ❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 15 วันที่ผ่านมา

    ඔන්න අදත් විඩියෝ එක බැලුවා හරිම ලස්සනයි ඔයාලට ගොඩක් පින් ඔය සත්තු බේරගන්න හැදුවාට දැන් ලංකාවේ වේලාව පාන්දර 1 ,30 යි නින්ද ගියේ නැති නිසා අවදියෙන් ඉන්නකොට ඔයාගේ විඩියෝ එක දැක්කා ඔයාලට බුදුසරණයි ❤❤❤

  • @susanthawellala4301
    @susanthawellala4301 16 วันที่ผ่านมา

    ලස්සනයි...❤❤❤හැමදාමත් විඩියෝ එකක් දෙන්න❤❤අපි ආසාවෙන් බලනවා❤❤❤❤❤❤❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 16 วันที่ผ่านมา

    හරි ලස්සනයි ඔයාලගේ පරිසරය ❤❤

  • @dayarathnayake3988
    @dayarathnayake3988 14 วันที่ผ่านมา

    දෙන්නම අසනීප වෙලා වගේ දැනුණා කටහඩ වෙනස් වෙලා තුනුරුවන් සරණයි ඔයාලා දෙන්නට

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls 15 วันที่ผ่านมา +1

    ❤❤ .හරි ලස්සන පරිසරයක් .❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .පරිසරය ..😊❤❤🌹🌹🇱🇰🙏

  • @wasanthilalani426
    @wasanthilalani426 16 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝවක් බුදුසරනයි

  • @IroshaIrosha-c5f
    @IroshaIrosha-c5f 16 วันที่ผ่านมา

    Harima lassanai.godak adare hithenawa.theruwan saranai.parissamin sathutin hamadamath adaren inna.❤❤❤

  • @vasanthaherath9589
    @vasanthaherath9589 15 วันที่ผ่านมา +1

    Godak pin,kohomath amarui apita hadanna,
    Dennatama budusaranai.

  • @isharamadumalee45
    @isharamadumalee45 16 วันที่ผ่านมา +1

    Wooooww🥰❤️
    adath lassanai vlog ekh🥰😍

  • @nalikashamali9179
    @nalikashamali9179 16 วันที่ผ่านมา

    ලස්සනයි අදත් පරිස්සමෙන් ඉන්න බුදු saranai

  • @DimuthuPaathma
    @DimuthuPaathma 16 วันที่ผ่านมา +1

    Akke harima lassanai vlog aeka .akke parisarayanm supiri.❤❤❤❤

  • @lakmina2002
    @lakmina2002 16 วันที่ผ่านมา

    Palathuru tikak blend karala denna, sirinjayak ara gattanam kata athulata dalama kama denna puluwan, ehema tama lesi kama denna,

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 วันที่ผ่านมา +1

    හායි මැනිකේ කොහොමද පින්වැඩක්🙏🙏🙏❣️💫❣️💫දෙන්නටම බුදුසරණ යි

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 15 วันที่ผ่านมา +2

    පැටවුන්ට කුඩා කෘමි සත්තු කෑව්ව නම් හරි ඒකට ටුවිසර් එකක් හරි ..ටුත් පික් එකක් පාවිච්චි කරන්න පුළුවන් ....මම කුරුලු බබාලාව ලොකු කරන්නේ එහෙමයි....❤

  • @marianfernando2896
    @marianfernando2896 16 วันที่ผ่านมา

    ඔව් දුව oyala denna me karana hoda utum de mm ගොඩාක් අගය කරනවා ❤ hithata ගොඩාක් සහනයක් denanawa❤oyala dennata godak stuti oyala dennage හිතට වගේම අපේ හිතට gena dennna satuta වෙනුවෙන් stuti suba දවසක් වේවා jesu පිහිටායි බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 15 วันที่ผ่านมา

    දිලිනියෝ පරිස්සමින් ඉන්න, බුදුසරණයි

  • @M.M-k6j
    @M.M-k6j 10 วันที่ผ่านมา

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි,

  • @SunethraRajapaksha-kf7bx
    @SunethraRajapaksha-kf7bx 15 วันที่ผ่านมา

    ලස්සනයි නංගී ඔයාල හරිම කරුනාවන්තයි.බ්ව්ව ත් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @OshanPramuditha-s7p9786
    @OshanPramuditha-s7p9786 16 วันที่ผ่านมา

    ඔයාට සුබ අනාගතයක් අක්කියො ❤ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 15 วันที่ผ่านมา

    මෙවැනි දුර්ලභ දසුන් අපිට දකින්නට සැලැස්වීම පිළිබදව බෙහෙවින් ස්තුතියි ...

  • @LANKAPERERA40
    @LANKAPERERA40 15 วันที่ผ่านมา +3

    අපෙ ගෙදර ඇතුලෙ ගොඩක් වෙලාවට කුරුලු කූඩු හදනවා.එකසැරයක් අම්මාට තුවාලයක් වෙලා පැටවුන්ට කෑම කැව්වෙ අපි.අපි සමපොෂ දියකරලා ඒකට වලට මාළු ටිකක් අඹරලා දාල ටික ටික කැව්වා.පැපොල්, අඹ වගෙ ඒවා ටික ටික දුන්නා.අන්තිමට පැටව් අපිත් එක්කම යාළු වෙලා අම්මා එක්ක යන්න ආවත් එයා එක්ක ගියෙත් නෑ පව් දුක හිතුනා අපිට.එයාලගෙ ආදරයට

  • @pasanabeysundara2301
    @pasanabeysundara2301 15 วันที่ผ่านมา

    හරිම ලස්සන පරිසරයක්!🤩

  • @yukiyk3
    @yukiyk3 16 วันที่ผ่านมา

    Hama video ekkm oyage hrima asawen blnw akki.. Adarei... Hamadam sathutin inna❤️❤️😘😘🥰🥰

  • @SuranganiPrabodhika
    @SuranganiPrabodhika 15 วันที่ผ่านมา +1

    Math oya wagema kurullo wetichcha ayata selakuwa,eyalath sathiyak withara idala nethi una,oyalata pin eyalawa hodata balagaththta❤❤

  • @dushanikurugama2028
    @dushanikurugama2028 15 วันที่ผ่านมา

    ඒ වටපිටාව දකිද්දි අපේ හිතත් නිවෙනවා..🥰🥰🥰

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 16 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි ,ජේසු පිහිටයි ඔයාලට ..ආදරෙ යි ගොඩාක්..පරිස්සම්න් ඉන්නල❤❤

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 15 วันที่ผ่านมา +1

    හරිම අපූරුයි ❤❤

  • @sagarikapalamupitiya1180
    @sagarikapalamupitiya1180 14 วันที่ผ่านมา +2

    ඔයාලගෙ වීඩියෝ බලද්දී අපෙ මනස සුව පත් වෙනව

  • @KumariEkanayake-u7q
    @KumariEkanayake-u7q 15 วันที่ผ่านมา

    අනෙ ලස්සන ඔයා ලා දෙන්නා හරී වාසනාව න්තය්❤❤❤❤❤❤❤❤ ආදරෙයි 🎉🎉🎉🎉🎉

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 14 วันที่ผ่านมา +1

    Budusaranai Nangi ඔයාලට

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 16 วันที่ผ่านมา

    සොබාදහම harima sundarai oyalath harim wasanawanthai mewa widinna lebunata budu saranai 🎉🎉🎉

  • @Nimal-i9z
    @Nimal-i9z 16 วันที่ผ่านมา +1

    ලස්සනයි අහස ❤️

  • @KanthiJayawardena-d9t
    @KanthiJayawardena-d9t 14 วันที่ผ่านมา

    Putha duwa.harima pin wadak.namuth aekurulu patawunge daiwaya.deliya maluth,nil pata agabandas mal pokurath oyala denna wagema apita harima lassani.oya wagema lassanata inna.api oya dennata godak adarey.❤oya dennata gesu pihitai.budu saranai.🙏

  • @SamanmaleeKarunarathna
    @SamanmaleeKarunarathna 15 วันที่ผ่านมา +1

    සොබාදහම ගැන මම ත් ඔයවගේ අදහස් තියෙන කෙනෙක් .හරිම සතුටුයි විඩියෝ එක දැක්කම.

  • @asankafonseka5381
    @asankafonseka5381 16 วันที่ผ่านมา

    මම හරිම ආදරෙයි ඔය දෙන්නට❤❤❤🦋🦋🦋🦋🦋🦋🙋

  • @RupikaHettiarachchi-w6o
    @RupikaHettiarachchi-w6o 15 วันที่ผ่านมา

    Mama godak adare karana kenek oya issara kosgama sathosata enne badu ganna harima nihathamaniyi oya budu saranayi

  • @leelaleela3025
    @leelaleela3025 15 วันที่ผ่านมา

    ඔයාගෙ විඩියෝ බලනවා හරි ලස්සනයි

  • @PabodaDinushi
    @PabodaDinushi 14 วันที่ผ่านมา

    අම්මෝ ඒ පරිසරය නම්..... 😇😍😍💚💚

  • @nalindafernando6100
    @nalindafernando6100 16 วันที่ผ่านมา

    Man oyalage video balanawa godak arthawath video oyala denna danne good adarei ❤❤bs jp dennatama

  • @shanikaishanthi5718
    @shanikaishanthi5718 16 วันที่ผ่านมา

    Ane❤❤❤❤ හරිම ලස්සනයි
    Budusaranai nangi oyala දෙන්නට

  • @WasanaLakshani-u3x
    @WasanaLakshani-u3x 16 วันที่ผ่านมา

    A pataunge kurulu ammai ththai dam ouyaldenna.loku pink ithem❤❤

  • @chamikathusanga2775
    @chamikathusanga2775 16 วันที่ผ่านมา

    Harima lasanai akke

  • @nimeshigunarathna4128
    @nimeshigunarathna4128 15 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් ,සතුටින් inna.

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 14 วันที่ผ่านมา +1

    Selinjarayakata samapoha tikak deyakarara dala powanna athakota marenna anika unge nidahasata bada nokaranna waga balaganna❤

  • @ThanuCassim
    @ThanuCassim 14 วันที่ผ่านมา

    හොද මහත්තයෙක් ඔයාට ලැබිලා තියෙනවා. කොහෙන්ද මේ වගේ හොද කෙනෙක් හොයා ගත්තේ 👍👍

  • @NilminiP-l1v
    @NilminiP-l1v 16 วันที่ผ่านมา

    ❤mamath kurullanta harima kemathi

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 13 วันที่ผ่านมา +1

    Harima aresawen. Balance. Thanks.a. lot a

  • @ThusharaKumari-tz6vm
    @ThusharaKumari-tz6vm 15 วันที่ผ่านมา

    ❤❤❤❤Pin ලැබේවා සතුටින් ඉන්න හැමදාම bs

  • @damayanthigamage8344
    @damayanthigamage8344 15 วันที่ผ่านมา +1

    ❤..අනේ සොබාදහම එක්ක ඉන්නවා කියන්නේ භාවනාව k වගේ සතුන්ට ආදරය කරන ඔයා la කොච්චර .හොඳ ද බුදු saranaiii .....❤❤

  • @RuwiniDesilva-g9k
    @RuwiniDesilva-g9k 15 วันที่ผ่านมา +1

    අක්කි මැනිකේ day in life vlog ekak gennako

  • @aveencakehouse9736
    @aveencakehouse9736 15 วันที่ผ่านมา +2

    බවුවනම් ශෝක් අනෙ ❤

  • @MaheshaUshanthi
    @MaheshaUshanthi 15 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි ❤❤

  • @10_clips29
    @10_clips29 15 วันที่ผ่านมา +2

    Lasana paul ජිවිතයක් ගතකරන්න දෙවියන් වහන්සේගේ පිහිටලැබේවා..

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 13 วันที่ผ่านมา +1

    දෙව් පිහිටයි