Transferring 2 feet Catfish to my Friend | ගෙවල් මාරුවුණ අඩි2 ලොකු කැට්ෆිශ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මගේ ලොකු කැට්ෆිශ් ජෝඩුව යාළුවට දුන්න එකත් එක්කම එයාගෙ ටැංකි ඔක්කොම මේ විඩියෝවෙන් බලන්න පුලුවන්.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Sponsorships & Advertising
    sanirudivanjana.999@gmail.com
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
    / saniru-mudalige-743042...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
    / saniru_mudalige
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
    / 655068521707399

ความคิดเห็น • 536

  • @nandanaparhmakumara5599
    @nandanaparhmakumara5599 3 ปีที่แล้ว +93

    ඔය වයසේ කොල්ලෙක් වෙන ඒවට ඇබ්බැහි නොවී මේ වගේ දේවල් කරන එක පට්ට respect brother

  • @bmyc5975
    @bmyc5975 4 ปีที่แล้ว +85

    මාළු හදනවා ඇත
    මාළුන්ට පොන්ඩ් එකක් ඇත
    මාළුන්ට හිතේ ආදරය ඇත
    අයියටත් හිතේ ආදරය ඇත
    මාළු වර්ග ගොඩක් ඇත
    අයියට එස්සරහටඅනාගතයක් ඇත
    මොනරාගල හොද මාළු කඩ නැත
    එහෙත් සැලෙන්නේ නැත මලුහදනවා ඇත
    ආදරය කවදාවත් අඩු නොඋණු ඇත
    සුබපැතුම් 🐳🐺🐕

  • @nandanaparhmakumara5599
    @nandanaparhmakumara5599 3 ปีที่แล้ว +32

    මමත් ආසෛ මෙහෙම මාලු හදන්න හැබැඉ අපේ හීන වලට සල්ලි කියන එක හරස්වෙලා මේවා බලලා සතුටු වෙනවා ❤😪

  • @chamithachathumina9328
    @chamithachathumina9328 4 ปีที่แล้ว +100

    තව pond එකක් හදලා cat fish la තියා ගන්න තිබ්බෙ... පව්..

  • @sinhaladj..234
    @sinhaladj..234 4 ปีที่แล้ว +77

    ලගදිම බල්ලාගේ වීඩියෝ එකක් ඕනා.🤨

  • @Rodrick18
    @Rodrick18 4 ปีที่แล้ว +349

    තමෝද්ගෙ ලිද සනිරුගෙ pond එකට වඩා සුපිරි කියන අය යට නිල් පාට කරන්නෝ

  • @slgamingkolla2943
    @slgamingkolla2943 4 ปีที่แล้ว +202

    උබට බනින්නෑ බන් උබේ වීඩියෝ බලල මමත් මාලු පිස්සෙක් උනා 😂😂

  • @princestatus9154
    @princestatus9154 3 ปีที่แล้ว +34

    ලස්සනයි ගොඩක් හොඳයි තමෝද ගේ ළිඳ ලස්සනයි❤️❤️❤️😍😍😍

  • @Sadeww
    @Sadeww 3 ปีที่แล้ว +17

    අපේ දිහා ජැම්ගුරමි පැටවු දෙන්නෙක් ඉන්නවා

    • @hiepiesuppafan585
      @hiepiesuppafan585 10 หลายเดือนก่อน

      ඉතින් අපිට පුකද

  • @bmyc5975
    @bmyc5975 4 ปีที่แล้ว +28

    බුද්දිමත් තීරණයක් අයියේ ඔයාට හැමදාමත් වගේම සුබපැතුම් තවත් videos කරන්න ශක්තිය ලැබේවා ඔයාගේ videos එක්ක සිටීන මම මොනරාගල චතුරංග

    • @travelinlanka2630
      @travelinlanka2630 4 ปีที่แล้ว +2

      ඔව් මේ වගේ බුද්දිමතුන් අඩුයිනෙ අද කාලෙ

  • @MenuRupassara
    @MenuRupassara ปีที่แล้ว +1

    Mama sithro vayasa 11 malu denna lassanai ai dunne ara gasvala nam monada

  • @ScienceTech321
    @ScienceTech321 4 ปีที่แล้ว +6

    Tamodge pond eka lassanai

  • @t2bgaming941
    @t2bgaming941 4 ปีที่แล้ว +12

    අයියේ මගේ පොකුනේ ඉන්න ලෝකු ජැම් ගුරාමියත් ඒක්ක cat fish 2 දැම්මෝත් කෝටා ගනිද????😀

  • @damsanasachintha9360
    @damsanasachintha9360 3 ปีที่แล้ว +1

    Thebili pata maluwa kawda

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +7

    Sold water fish හදන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro

  • @r.p.chinthaka9313
    @r.p.chinthaka9313 3 ปีที่แล้ว +1

    Maru video eka

  • @reviewer94
    @reviewer94 4 ปีที่แล้ว +33

    Podi Pond හදපං යකෝ
    ලක්ෂගනන් යන්නේනැ

    • @kaweeshakawiranga375
      @kaweeshakawiranga375 3 ปีที่แล้ว

      ඉඩි තියෙන්න ඕනි ලොකු මාලුන්ට

  • @av8shkai617
    @av8shkai617 4 ปีที่แล้ว +17

    අයියේ moster මාළු හදනවා කියලා ජෑම් ගුරාමි දෙන්නවත් දෙන්න එපා

  • @tharushipoornima4369
    @tharushipoornima4369 3 ปีที่แล้ว

    Puwakpitiye kohed gewal. Gourami warga monawada inne laga?

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว

    Iridescent catfish ekenk adi 2 withara loku wenna kichchara kalayak yanawada

  • @anudaperera6046
    @anudaperera6046 4 ปีที่แล้ว +10

    බල්ලගේ වීඩියෝ එකක් දැම්මා නම් හොඳයි ☺️

  • @remixdude5833
    @remixdude5833 4 ปีที่แล้ว +9

    Ayye mata ඔස්කලා දෙන්නා දෙන්න බැරිද

  • @chevinromal4453
    @chevinromal4453 4 ปีที่แล้ว +2

    GOLD FISH la ekka tinfoil barb dammoth avul yayida....?????

  • @nilushawithanage4329
    @nilushawithanage4329 4 ปีที่แล้ว +2

    No co2 Planted tank එකකට LED ලයිට් එකක් අවුලක් නැද්ද .?

  • @chanakasadharuwan6131
    @chanakasadharuwan6131 4 ปีที่แล้ว +2

    Saniru අයියේ malunta tankiya idamadhi bawa kohomadha දැනගන්නේ mata kiyannaka vidio ekak dhenna puluwandha cat fish ගැන දුකයි

  • @shirangahendalage1562
    @shirangahendalage1562 3 ปีที่แล้ว +1

    Beautiful ponder

  • @SUMEDA515
    @SUMEDA515 4 ปีที่แล้ว +1

    aiye shrimpla kochcharakal jiiwath wenawada...?

  • @sheanwijesuriya699
    @sheanwijesuriya699 4 ปีที่แล้ว +5

    මාලු ටැංකි වල ගල් සෙවල තියෙන එක හොදද

  • @BOSSGAMING-t2v
    @BOSSGAMING-t2v 2 ปีที่แล้ว +1

    ආසයි

  • @GamingDAMSARA_
    @GamingDAMSARA_ 4 ปีที่แล้ว +1

    mage giant gurami teana kota gaunawa mokakda karanna puluwan

  • @songsl8395
    @songsl8395 4 ปีที่แล้ว +50

    ඉතින් වෙන pond එකක් හදන්න එපැයි

    • @shamalthushara4980
      @shamalthushara4980 3 ปีที่แล้ว

      Ow aiye vena ටැංකියක් හදන්න ape

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 11 หลายเดือนก่อน

    Oyage pond eka adi kiyada 4.5da 6da?

  • @migaradevinda804
    @migaradevinda804 4 ปีที่แล้ว +36

    Api okata baninne na oii api kiyanne oya lin වළල්ල oya bass lata, rtc lata madi ooii.. akataii api baninne ochchara malu okata danna ubata pissu da bn 😡😡😡😡

  • @091bhagya4
    @091bhagya4 3 ปีที่แล้ว

    White cat fish lage hil hil vage thuvala vela thiyenne ai kiyala kiyanavade

  • @niroshannirosh5293
    @niroshannirosh5293 4 ปีที่แล้ว +4

    Saniru oya paradai , thamodge tank setup eka pattai 👌👌 , very natural , lassanta tankeka maintain karanava , 😉😉 good luck

  • @lahirudiwanjana1715
    @lahirudiwanjana1715 4 ปีที่แล้ว

    Arugen marble catfish vikunannadda ahnna

  • @sunildasanayaka2975
    @sunildasanayaka2975 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ බලලා මට මාළු පිස්සුව ගැහුව

  • @kasunalmeda1606
    @kasunalmeda1606 4 ปีที่แล้ว

    Mage shrimp tank eka snails la innawa eyala shrimplage බිත්තර kanawada plz kiyannako..

  • @dilishasurangi3026
    @dilishasurangi3026 8 หลายเดือนก่อน +1

    Oya gahata kiyanne malli කැරු කොකු kiyala 7:22

  • @njfh2445
    @njfh2445 4 ปีที่แล้ว +9

    සේරම මාළු පෙන්නලා video 1k ඕනේ😞😞

  • @sltiktok4782
    @sltiktok4782 3 ปีที่แล้ว +1

    Mannm kiyana thava pond akak hadla koi carp la dana kiyala

  • @sltechpodda1550
    @sltechpodda1550 3 ปีที่แล้ว

    Carpla ekka cat fishla hathanna puluwantha saniru aiyye ane plzz.. mekata uththarayak ewanna

  • @manujarashmi9828
    @manujarashmi9828 4 ปีที่แล้ว +8

    අයියේ ඉබ්බොන් ගැන වීඩියෝ කරන්න අයියෙ

  • @shashidewmi1828
    @shashidewmi1828 3 ปีที่แล้ว +11

    තමෝත්ගෙ ළිද ලස්සනයි🥰🥰❤

  • @WHITEA1999
    @WHITEA1999 2 ปีที่แล้ว +1

    Me saniru aiye oyage gewal koheda

  • @ashmithasaquascaping235
    @ashmithasaquascaping235 3 ปีที่แล้ว

    මරැ .

  • @ssgroup775
    @ssgroup775 2 ปีที่แล้ว

    Oya kawadath kara nne hoda de supiriyak ayye

  • @shyaminnavoda2206
    @shyaminnavoda2206 4 ปีที่แล้ว

    Machan math ohoa lidakata demma mage hitpu catfish 2nek. Dawasak banakota lide wathula wediwela un 2na eliyata penla. Kokatath un පුරුදු wenakan poddk check krala blanna

  • @Santaa--official
    @Santaa--official 5 หลายเดือนก่อน

    Ayiye oyage pond eke lin keta walalla kiyak withara wenawada❤😢

  • @akashpasindu2500
    @akashpasindu2500 2 ปีที่แล้ว

    Ayiye oyage aravanata kochchara loku tank ekak oneda

  • @sakurasrilankafec5868
    @sakurasrilankafec5868 3 ปีที่แล้ว

    Oyage Malu harima lassanay

  • @lahiruishnka5049
    @lahiruishnka5049 4 ปีที่แล้ว +1

    arowana gena thawa visthara ....leda gena hone malli video ekkak 👍👍👍

  • @ameshsongs8635
    @ameshsongs8635 3 ปีที่แล้ว +2

    Katfish gana thawa video danna

  • @shidiniperera7315
    @shidiniperera7315 4 ปีที่แล้ว +1

    Saniru monawada karanne mage betta fish ge aha (eye) idimuna

  • @sasirutheekshana188
    @sasirutheekshana188 2 ปีที่แล้ว

    Ayyoo paw katfishla mona karannada

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 4 ปีที่แล้ว

    Saniru. Aiye. Oyage. Vidio. Balala mamath malu pissekuna

  • @hirushajayaweera.....4616
    @hirushajayaweera.....4616 4 ปีที่แล้ว

    Aiye oska malunta salayo arenna wena mona malu dennada hoda..

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 4 ปีที่แล้ว +2

    අයියෙ ලොකු ජෑම් ගුරාමි අල්ලන්නෙ කොහොමද කියල video එකක් කරන්නකෝ

  • @thnu6710
    @thnu6710 4 ปีที่แล้ว +1

    😕catfishla MONSTER fishla neaveyida😟. lide malu🐟🐬🐋🐡🐠 danne hadapu ekakuda. 🐳naney lideuk nemeyida.💧💦 vathtura hiden nadde. ❓

  • @khkanthuriumflowerhouse6174
    @khkanthuriumflowerhouse6174 4 ปีที่แล้ว

    aiye lide gal wala wadilaa cat fish thuwala wennadda

  • @jayasekarajeyasekara4603
    @jayasekarajeyasekara4603 6 หลายเดือนก่อน

    ටොප් ගැම්මක්

  • @neero2776
    @neero2776 4 ปีที่แล้ว +11

    බල්ලාගෙ video එකක් ඔනෙ

  • @thejanbingusara4100
    @thejanbingusara4100 4 ปีที่แล้ว

    fighters kenek ganne nadda?

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว +1

    පට්ට පිරිසිදු ජලයක්නෙ ලිදේ තියෙන්නෙ මරු❤️

  • @sakurathala2044
    @sakurathala2044 4 ปีที่แล้ว +1

    Osiva tank ekata thammada

  • @selvakumarplumber1309
    @selvakumarplumber1309 3 ปีที่แล้ว

    What food you are giving

  • @sithumvihagajayathilaka4505
    @sithumvihagajayathilaka4505 4 ปีที่แล้ว +3

    Thanks for the video 👌

  • @induwaramuthumaldeniya4244
    @induwaramuthumaldeniya4244 4 ปีที่แล้ว +2

    Jam guramilage ඇස් ඇයි සුදු වෙන්නෙ ,ඇස් පෙන්නෙ නැතුව ගිහිල්ල තියෙන්නෙ

  • @maxashoka5780
    @maxashoka5780 2 ปีที่แล้ว +1

    malu aduvata gana puluvan kohenda

  • @dinushikamaduwanthi782
    @dinushikamaduwanthi782 2 ปีที่แล้ว

    Janti gurami akka oskala hadanna puluwanda

  • @sasmikakavindulakshan7190
    @sasmikakavindulakshan7190 4 ปีที่แล้ว +1

    Maru. Bn. Lassanai kolla. Good luck.😍😍😍😍😍😍😍

  • @nnnn-ve2zp
    @nnnn-ve2zp 4 ปีที่แล้ว +1

    Wow

  • @rashenthashmika3921
    @rashenthashmika3921 3 ปีที่แล้ว +1

    Cat fish දුන්න එකත් හොඳයි

    • @Dagaya2
      @Dagaya2 2 ปีที่แล้ว

      Ane ne

  • @akennimsuka896
    @akennimsuka896 3 ปีที่แล้ว

    Tampd hi pond supiri bro

  • @nilanthiperera6470
    @nilanthiperera6470 3 ปีที่แล้ว

    E දෙන්නට මොකද වුණේ ? Catfish ?

  • @chamodyatheshan6658
    @chamodyatheshan6658 4 ปีที่แล้ว

    Rope tama alanuth allanawada

  • @slcricket217
    @slcricket217 3 ปีที่แล้ว +1

    උබෙ විඩියෝ බලලා මම මාළු පිස්සුව මට හැදුනා

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 3 ปีที่แล้ว +4

    අයියේ මංගාව ඇලෙන් ඇල්ලපු හොනට් කෙනෙක් ඉන්නවා

  • @malapriyadarshani6482
    @malapriyadarshani6482 3 ปีที่แล้ว +1

    Ayiye thilapi gana vidiyo ekak karanna👍

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +1

    🤘🤘❤️

  • @473616
    @473616 4 ปีที่แล้ว

    Thamodge tank ekata daala tiyenne muhudu welida?

  • @nimeshpriyanga8102
    @nimeshpriyanga8102 4 ปีที่แล้ว

    Wade nm hodai malu allanna igena gatta nm thawath hodi

  • @raniduminidu6207
    @raniduminidu6207 3 ปีที่แล้ว +1

    අයියේ මගේ ප්ලේටිලහේ ඇගේ පුස් වගේ හැදිල මැරිල යනවා.ඇයි ඒ

  • @newanfernando7985
    @newanfernando7985 4 ปีที่แล้ว

    Aiye red tail cat fish ekek kiyada

  • @NisalaChathuranga
    @NisalaChathuranga 8 หลายเดือนก่อน

    මන් ලගත් ඉන්නව මාබල් කැට්ෆිෂ් 2 දෙන්නකු යි කාෆ්ල 2 යි, කැට්ෆිශ් 2 කුයි තෙප්පෙලියෙකුයි එකට දැම්මොත් මාබල් දෙන්න කොටයිද

  • @nayanaedirisinghe5785
    @nayanaedirisinghe5785 3 ปีที่แล้ว

    Ape gedara jam pyramid godak innawa. Eka size inna kattiya kota gannawa

  • @yuwanisamaranayake
    @yuwanisamaranayake 4 ปีที่แล้ว

    kawuru hare innawada adeyaka withara carp la ganna

  • @samithawidyasekara4850
    @samithawidyasekara4850 4 ปีที่แล้ว

    Mage clown knife white spot hadila behetha k ona

  • @malingajayaweera6442
    @malingajayaweera6442 3 ปีที่แล้ว

    Aiye mage gawa innawa adi 2loku cat fish la dennek innañwa oya gannawada

  • @Endzo1210
    @Endzo1210 4 ปีที่แล้ว

    Catfish aka hadana pulwan malu mokuda mali

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 ปีที่แล้ว

    Monster malu danakota anith malu danta barida

  • @gamingsami3571
    @gamingsami3571 4 ปีที่แล้ว

    Maru

  • @victorycosta1710
    @victorycosta1710 4 ปีที่แล้ว +3

    සනිරු අයියෙ කුඩුප්පුවා ගැන video එකක් කරන්නකො

  • @indikasujeewa4859
    @indikasujeewa4859 3 ปีที่แล้ว

    ඔයාට පුළුවන් නම් ලස්සන ම ලස්සන මාළු ⁣ගැන වීඩියෝ එකක් කරන්න.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ruwandisanayake5052
    @ruwandisanayake5052 3 ปีที่แล้ว

    Mage malu eka Pata maruna kollo

  • @samanfernando3575
    @samanfernando3575 2 ปีที่แล้ว

    මගේ කැට්ෆිශ්ව අල්ලන්න ගිහින් තුවාල වුනා කොහොමද හොද කර ගන්නෙර්

  • @weeramalagevishwanath6225
    @weeramalagevishwanath6225 3 ปีที่แล้ว +1

    Hitha riduna ayye

  • @sajjavideo1157
    @sajjavideo1157 3 ปีที่แล้ว

    Wathura kola oata wena aka nawatta ganna vidiyak kiyannako

  • @rmupiyathilaka7058
    @rmupiyathilaka7058 4 ปีที่แล้ว

    Mamanan kohomahari tawa pokunak hadanawa

  • @gamingjoker193
    @gamingjoker193 3 ปีที่แล้ว

    ඒක හොඳයි