අඩි 2ක් ලොකු මන්නයා & කලිමන්තාන් චන්න මාළුවා...!!! | 2 feet Clown Knife fish & Emperor Snakehead!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අලුතෙන් මගෙ පොන්ඩ් එකට ගෙනාපු අඩි 2 ලොකු මන්න මාළුවා(clown knife fish) සහ ලස්සනම ලස්සන එම්පෙරර් චන්න(emperor snakehead) මාළුව ගෙනාපු විඩියෝව...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Sponsorships & Advertising
    sanirudivanjana.999@gmail.com
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
    / saniru-mudalige-743042...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
    / saniru_mudalige
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
    / 655068521707399

ความคิดเห็น • 297

  • @GayanGunawardana
    @GayanGunawardana 4 ปีที่แล้ว +7

    Great stuff bro

    • @HDTEC-vz1ni
      @HDTEC-vz1ni 2 ปีที่แล้ว +1

      ambo gayan ayya

  • @tjaquapro8248
    @tjaquapro8248 4 ปีที่แล้ว +6

    ඩිස්කස් ටෑන්ක් සෙටප් එකක් ඕන😍😍

  • @dilandinusha8309
    @dilandinusha8309 3 ปีที่แล้ว +5

    නියමයි

  • @bmyc5975
    @bmyc5975 4 ปีที่แล้ว +6

    සුපිරි ලස්සන වැඩක් අයියේ OSCAR FISH GANA VIDEOS EKAK GENNA ඔයාට හදවතින්ම සුබපතනවා මම චතුරංග (monaragalin)

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +20

    මචෝ ඔය මාලු ගත්තට කමක් නැ එපා උනාම වැවු වලට ඇලවල් වලට එහෙම දන්ඩ එපා.මොකද මොන්ස්ට මාලු කියන්නේ තනිකර අපේ රටෙ ජයිව විවිධත්වයට හනිකරන මාලු ජාතියක්. ජය වෙවා 🖤✌️

    • @ghosttv7713
      @ghosttv7713 4 ปีที่แล้ว

      ane yana oi yanna

    • @dulangaprabath7627
      @dulangaprabath7627 3 ปีที่แล้ว +1

      @@ghosttv7713 ඒක ඇත්ත උන් ආක්‍රමණශීලී මාළු වර්ගයක්

    • @ghosttv7713
      @ghosttv7713 3 ปีที่แล้ว

      @@dulangaprabath7627 ane pala

    • @malindukeshan8444
      @malindukeshan8444 ปีที่แล้ว +2

      @@ghosttv7713 හුත්තෝ කට වහපන් උ කියන්නේ අැත්ත

    • @ginimellaghagedilhani7713
      @ginimellaghagedilhani7713 ปีที่แล้ว

      Me.malu.kamata.gannawada

  • @sanojvihaga5836
    @sanojvihaga5836 4 ปีที่แล้ว +67

    මන්නයා ගත්තට කමක් නැහැ!!!!ඇලවල් වලට දාන්නේ නැතුව!!!!🙂🙂🙂🙂

  • @madushaudayanga241
    @madushaudayanga241 4 ปีที่แล้ว +1

    Aiye man gawa thiyenawa simenthi tank akk ake inne carfla , osca podi patau danna barida , huruwena akk nadd

  • @shannirmana9212
    @shannirmana9212 4 ปีที่แล้ว +2

    Modayo kiyana dewal ganan ganan gannepa malli. Oya oyage wade digatama karan yanna... api innawa ❤️❤️❤️💐💐

  • @priceeverything3525
    @priceeverything3525 4 ปีที่แล้ว +2

    ෂා ගොඩක් ලස්සනයි

  • @sewwandimadushani6191
    @sewwandimadushani6191 4 ปีที่แล้ว +6

    Love birds la gena podi review ekak karanawada?kemathima food warga ehema.

  • @d4sankushff913
    @d4sankushff913 3 ปีที่แล้ว +1

    Mannaya hodayda

  • @yasawathi872
    @yasawathi872 2 ปีที่แล้ว

    Vidiyo eka supiri ayiye

  • @nimsaraharischandra2687
    @nimsaraharischandra2687 4 ปีที่แล้ว +1

    Ayye Dan knife fishla breed wela innawa ne lankawe alawal wala

  • @yethminperera6221
    @yethminperera6221 4 ปีที่แล้ว +1

    Kohenda gaththe apitath ganna

  • @sahanlakmuthu3234
    @sahanlakmuthu3234 4 ปีที่แล้ว +3

    Good job ela 👍👍👍

  • @slpetcareshow5845
    @slpetcareshow5845 2 ปีที่แล้ว +2

    Good job.

  • @LasithDulanjana234
    @LasithDulanjana234 4 ปีที่แล้ว +24

    යකො කිබුලෙකුත් ඉන්නවද

  • @lakshandissanayake729
    @lakshandissanayake729 4 ปีที่แล้ว +1

    Wolf Fish ගැන පුළුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ

  • @diaryoflaiya1238
    @diaryoflaiya1238 4 ปีที่แล้ว

    Black carp zjoduwak kyak wage wenwada??

  • @anuradisanayaka4035
    @anuradisanayaka4035 4 ปีที่แล้ว

    Niyamai aaa. Sun glass eka dammama. Maaara gathi aaa

  • @SrilankaxNaturewithNK
    @SrilankaxNaturewithNK 4 ปีที่แล้ว +1

    Megollonta thena kama monawada🐳🐋🐟

  • @nilankachamara40
    @nilankachamara40 4 ปีที่แล้ว

    Oya gaththa නයිට් ෆිෂ් මාළුන්ට තර්ජනයක්

  • @gayanufo
    @gayanufo 4 ปีที่แล้ว +50

    රිවීව් කරන්න ඕන මාළුත් ඉන්නවා නැති උනුත් ඉන්නවා. මේ වගේ videos වලින් වෙන්නේ ගං ආරව උඩ දාගෙන ඉදලා අපේ උන් ගං ආරව අල්ලන්න ගන්නවා ස්වාභාවික පරිසරයෙන්. මන්නයා දැනටම ලංකාවට threat එකක් වෙලා ඉවරයි. අපේ උන් ආසාවට ගෙනල්ලා හදාගන්න බැරි උනාම කොහෙට හරි ගිහින් දානවා. අපේ වනජීවී එක පජාතයි. එක්කෝ රටට අනවශ්‍ය සුරතල් සත්තු ගෙන්වන එකයි සමහර සත්තූ breed කරන තැනුයි, හදන තැනුයි නියාමනය කරන්න ඕන. අපිට කෙළ වෙන්නේ කවදා හරි Piranha වගේ මාලුවෙක් පරිසරයෙන් මතු උන දවසට තමයි. මම දන්න විදියට බුලත් හපයාගේ එක වර්ගයක් අද ඉන්නේ සිංහරාජයේ පොඩිම පොඩි වතුර වලක විතරයි. අපේ ගොං කම් නිසා අපිට අපේ සත්තූ නැතිවෙන එක වැඩි කාලයක් නෙමෙයි. අපි අහිංසකයි කියලා හිතන goldfish කැනඩාවේ ස්වභාවික පරිසරයේ බෝවෙලා ලොකු ප්‍රශ්ණ උනා

    • @dineshlakshan1559
      @dineshlakshan1559 4 ปีที่แล้ว +2

      සිරා කතාව නොදැනුවත් කම හන්ද අපෙ රටෙ ආවෙනික මාලු වද වෙනවා

    • @chaniduanuhas5649
      @chaniduanuhas5649 4 ปีที่แล้ว

      You'r right..👍👍👍

    • @Wweerasinghe
      @Wweerasinghe 4 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @kanishkajayanidu4692
      @kanishkajayanidu4692 3 ปีที่แล้ว +1

      පොඩ්ඩක් හිතලා vidio ඩාපම් අපිට අපෙ දෙවල් නැති කරන්න උබලා උදව් වෙන්නෙපා

    • @damiruwanniarachchi3076
      @damiruwanniarachchi3076 2 ปีที่แล้ว +1

      බුලත් හපයා නෙවෙයි බන්...බන්දුල පෙතියා

  • @kumaraprem3322
    @kumaraprem3322 4 ปีที่แล้ว +1

    Super good jod mali

  • @Travelbytuk
    @Travelbytuk 4 ปีที่แล้ว

    Plastic loku bucket ekaka carp fish haduwata prashnayak na neda

  • @ddcreations5620
    @ddcreations5620 3 ปีที่แล้ว +3

    නියමයි යලුවෙ ඉදිරියට යන්න

  • @TravelwithYaneth
    @TravelwithYaneth 2 ปีที่แล้ว

    kiyatada me channa maluwa gaththe

  • @AnuradhaLakmini-u7j
    @AnuradhaLakmini-u7j 6 หลายเดือนก่อน

    අයියෙ මම දැක්කා ඔයාගෙ විඩියෝ එකක් වෙන janl එකක දැක්කා 😮😮

  • @dammikapremarathna7937
    @dammikapremarathna7937 4 ปีที่แล้ว +6

    Ela good job 👌👌👌🔥🔥🔥🔥

  • @krishanjpd8264
    @krishanjpd8264 7 หลายเดือนก่อน

    Mannaya kiyak wenawda.adi2ka ekek

  • @ajithnuwan710
    @ajithnuwan710 3 ปีที่แล้ว

    Mali aranawo pont wala hadanna berida

  • @Mr_Sugiya
    @Mr_Sugiya 4 ปีที่แล้ว

    Kawda kibula kiyanne???? 🐠🐠🐢🐢🐳🐋🐬🐟🐡🦈

  • @hlgmanaka9542
    @hlgmanaka9542 3 ปีที่แล้ว +2

    පාකු මාලු ගෙන්න

  • @namindudeshan6235
    @namindudeshan6235 4 ปีที่แล้ว +1

    Knife fishwa gagata ehema danne ne hode.den un lankawata wasangathayak wela thiyenne.

  • @dinukamadushan3911
    @dinukamadushan3911 4 ปีที่แล้ว +10

    මෙයකාගෙ කයිය විතරය

  • @inokawadimuna7892
    @inokawadimuna7892 4 ปีที่แล้ว +1

    niyama mannaya .[sujan wadimuna] good luck

  • @Asitha_mg
    @Asitha_mg 4 ปีที่แล้ว +2

    Good video..❤️🔥. Malli cam eke lence eka diha balan katha karanna puluwan tharam. Nathnam tikak awl wage. Anyway good job.

  • @pahannirmala3387
    @pahannirmala3387 3 ปีที่แล้ว

    Emperor keeyak unaada.....

  • @mothilaperera5469
    @mothilaperera5469 4 ปีที่แล้ว +5

    අනේ ගංගාවල් වලට නම් දාන්න එපා උන්

  • @akiladharmasiri7502
    @akiladharmasiri7502 4 ปีที่แล้ว

    Ayiyage tire track eel saha wager cow gobyta mokada une?

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว +1

    චන්න මාලු එක්ක වෙන මෝස්ට මාලු හදන්න පුළුවන් ද

  • @iupy5210
    @iupy5210 4 ปีที่แล้ว +1

    Maru maru

  • @dinukajbandara2000
    @dinukajbandara2000 4 ปีที่แล้ว +1

    pet talk eken krpu video wla allpu knife fish kenek oka

  • @senithdamnidu5225
    @senithdamnidu5225 3 ปีที่แล้ว +2

    Oscar fish කෙනෙක් පොඩි කාලෙ ඉදන් ලොකු කරන්න කෝ

  • @indhuindhu-wy6ii
    @indhuindhu-wy6ii 5 หลายเดือนก่อน

    චන්න මාළුවගේ මිල කීයක් වෙයිද

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว

    Channa malu kynne mona jathiyakda?

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +1

    Sold water fish හදන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro

  • @slpetscafe5620
    @slpetscafe5620 4 ปีที่แล้ว +1

    Ela elaah

  • @kasunchinthaks4867
    @kasunchinthaks4867 4 ปีที่แล้ว +8

    මන්නයා හදන්න හැබැයි ගං වලට දාන්න එපා..එයා මන්නයාව නිකන් දුන්නේ ඇයි කියල හිතල බලලන්න යාලුවා..

  • @tishananuruddha5830
    @tishananuruddha5830 4 ปีที่แล้ว +2

    අයියෙ මන්නයාන්ට කන්න දෙන කෑම ගැන විඩියො එකක් දාන්නකො

    • @KulshiArts
      @KulshiArts 3 ปีที่แล้ว

      Malu kanna denna

    • @KulshiArts
      @KulshiArts 3 ปีที่แล้ว

      Mannayo dennek innawa wikunanna,ganna kamathi kenek innawanm kiyanna👍

  • @namak_na_2005
    @namak_na_2005 3 ปีที่แล้ว +6

    Snake head ට අපෙ පැත්තෙ කියන්නෙ මඩකනයා කියල්ද්නේ😂😂

  • @shannirmana9212
    @shannirmana9212 4 ปีที่แล้ว +13

    Malli thawa video onaa❤️❤️ madi wag😣

  • @Dasula_official
    @Dasula_official 11 หลายเดือนก่อน

    චන්න මාලුකියන්නෙ අපේ පැතිවල ඉන්න කනයන්ට😅

  • @ruffhouse6468
    @ruffhouse6468 4 ปีที่แล้ว +1

    Ela kollo

  • @sithumvihagajayathilaka4505
    @sithumvihagajayathilaka4505 4 ปีที่แล้ว +2

    Super bro 👌

  • @chamodyatheshan6658
    @chamodyatheshan6658 4 ปีที่แล้ว +1

    Nice

  • @thnu6710
    @thnu6710 4 ปีที่แล้ว +1

    bima pond ekauk hadanna ko. Mage pond eka hadala tihyanne bima.

  • @amandachithraka631
    @amandachithraka631 3 ปีที่แล้ว

    නයිට් ෆිෂ් එක්ක හදන්න පුලුවන් මලු වර්ග මොනවාද

    • @ranalshathemal5001
      @ranalshathemal5001 3 ปีที่แล้ว

      නයිට් ෆිශ් නෙමෙ බන් නයිෆ් ෆිශ්

  • @ishariishari6303
    @ishariishari6303 3 ปีที่แล้ว

    Oskala hana video ekak karanna

  • @maheshravidu6081
    @maheshravidu6081 4 ปีที่แล้ว

    Naif fish kenek eti karanna asai aiya mata hoyaganna vidihak kiyannako

  • @gunasirimunasinha5461
    @gunasirimunasinha5461 4 ปีที่แล้ว +8

    මගෙ සුදුඅයියෙ මට මොලී මාලු බොකරන හැටි කියන්න.

  • @slfishking6049
    @slfishking6049 3 ปีที่แล้ว

    අයියේ ඔයාගේ snakehead ගේ ගාන කීයද

  • @thimirasurath4658
    @thimirasurath4658 4 ปีที่แล้ว +1

    Mn asama maluwa cloun knife 😍habai hithana tharan lesi wenne na balanna ko.. Hadana hinda kiyanne 😁

  • @ravindudilhara8322
    @ravindudilhara8322 4 ปีที่แล้ว

    niyamai hode

  • @bandurupasena4254
    @bandurupasena4254 4 ปีที่แล้ว +1

    Supery ayya

  • @ranjithpriyashantha307
    @ranjithpriyashantha307 4 ปีที่แล้ว +1

    Man lagath loku anakondek innawa. Puluwannam awith aran palayan. Nikan denawa

  • @sindunsindun6006
    @sindunsindun6006 4 ปีที่แล้ว +14

    නියමයි අයියා ☺😆😆👍👍👍
    මාත් නයිෆ් ෆිෂ් කෙනෙක් හොයනවා. නුවරනම් අගල් 6 පැටියෙක් 5000 ක් විතරවෙනවා.😢😢😢😢

    • @pasindumahesh8980
      @pasindumahesh8980 4 ปีที่แล้ว +2

      Pet talk eke dala tibuna nikan dena pot ekk

    • @lakshithaperera6916
      @lakshithaperera6916 4 ปีที่แล้ว +1

      Thalangama wewata gihin allapan innawa ona tharam

    • @madushaaberathna8124
      @madushaaberathna8124 4 ปีที่แล้ว +1

      Malabe albino 2nk 4000

    • @Maleesha.me123
      @Maleesha.me123 4 ปีที่แล้ว +1

      Onnam kiynna

    • @sindunsindun6006
      @sindunsindun6006 4 ปีที่แล้ว +1

      Mama Nuwara nisa a awata ganna nati waida.
      අගල් 8 ක විතර නයිෆ් ෆිෂ් කෙනෙක්නම් ඹඹඹනෙමයි.😌😌😌😌☺

  • @raveenshanuka3455
    @raveenshanuka3455 4 ปีที่แล้ว

    Hashan ayesh aiyalage ගෙදර නේද me

  • @user-dm6mi2zx9y
    @user-dm6mi2zx9y 4 ปีที่แล้ว +4

    Me mn oyage video walata dana antima comment eka ayye.
    Mata o/l exam nisa phone eka aran thiyanawa kiwwa amma.
    Video eka lassanaiiiiiiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    O/l walin passe oyage videos balanna mn enooooooooooooooo

  • @gayanpradeep1689
    @gayanpradeep1689 4 ปีที่แล้ว

    Dawas 5k vithara yaddi kolapata wena pond ekakata filtarayak hadaganne kohomada?

  • @sachinmadhawan1537
    @sachinmadhawan1537 4 ปีที่แล้ว +4

    අයියේ short tel ගැන වීඩියෝ එකක් ඕනේ

  • @kavindhuvimalarathna6295
    @kavindhuvimalarathna6295 4 ปีที่แล้ว +1

    Aiyyaa paravi hadannadda vidioaka kbanako

  • @dimuthugurusinghe4794
    @dimuthugurusinghe4794 3 ปีที่แล้ว

    Kinfe fish vawala enavada bao

  • @ruffhouse6468
    @ruffhouse6468 4 ปีที่แล้ว +2

    Marble catfish hathanta hathasak nettha 🤔

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 3 ปีที่แล้ว +1

    Underwater record krnne khomda

  • @sindunsindun6006
    @sindunsindun6006 4 ปีที่แล้ว +7

    අයියගෙ පොන්ඩ් එකේ රෑට උෂ්නත්වය කීයද? 😌 මගෙ පොන්ඩ් එක රෑට ගොඩක් සීතලයිනෙ මොකද කරන්නෙ?😓

  • @isurukavinda2127
    @isurukavinda2127 4 ปีที่แล้ว

    Catfish la gana video ekak karanna puluwnm

  • @spiderkolla6079
    @spiderkolla6079 4 ปีที่แล้ว +1

    Gar kenekuth danna brother

  • @TRBro
    @TRBro 4 ปีที่แล้ว

    Niyamai

  • @yumethdewapura1109
    @yumethdewapura1109 4 ปีที่แล้ว

    Niyamai aiyye

  • @lakindu.n.sadavimansandavi9154
    @lakindu.n.sadavimansandavi9154 4 ปีที่แล้ว

    Please kohenda ganne oya kiyanna

  • @malinthasandeepa7263
    @malinthasandeepa7263 4 ปีที่แล้ว

    Moka gattath maq ne alawal gagawal walata gannethuwa..hode..

  • @k.n.ranasinghe4348
    @k.n.ranasinghe4348 3 ปีที่แล้ว

    sari gappi boa karana hati apita video ekak danna 😚😚😚😚😚

  • @agraprathap3199
    @agraprathap3199 3 ปีที่แล้ว

    Deveni clip eke hitapu snakehead eka maruludious borneo ekek wage

  • @thaveeshaoshadha2238
    @thaveeshaoshadha2238 3 ปีที่แล้ว

    mamath clown knife fish krnek hadanava

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 4 ปีที่แล้ว

    ඇල්ජී වලට බෙහෙතක් නැද්ද මොකුත්ම,

  • @buddhisiri5605
    @buddhisiri5605 4 ปีที่แล้ว

    kaliyata Jaya weewa !

  • @geethanigeethani4697
    @geethanigeethani4697 4 ปีที่แล้ว

    Aiyage Gama koheda

  • @madushankaaqua5880
    @madushankaaqua5880 4 ปีที่แล้ว +1

    wood cat fish gana video akak one

  • @kanchanasellahewa2983
    @kanchanasellahewa2983 2 ปีที่แล้ว +2

    👍

  • @charukanirmal9008
    @charukanirmal9008 4 ปีที่แล้ว +1

    ft munge feeding video daanna passe niyamai

  • @nethminamedagama3712
    @nethminamedagama3712 4 ปีที่แล้ว +10

    අයියා මාලුන්ගෙ price එක Discription එකේ
    දානව කිව්වට දාල නැනේ...

    • @ashenkawinda6707
      @ashenkawinda6707 2 ปีที่แล้ว

      Adi ekakaha mara 10000 I man gawa inno

  • @thisalthathsara
    @thisalthathsara 4 ปีที่แล้ว +10

    Dan knife fishla වැව් වලත් ඉන්නවා

  • @andrewjonathan9673
    @andrewjonathan9673 4 ปีที่แล้ว

    Ara kibula atha ekekda

  • @udayabus
    @udayabus 4 ปีที่แล้ว

    kali yata - jaya

  • @everythinginsinhala3397
    @everythinginsinhala3397 4 ปีที่แล้ว

    oyage cray fishla ko aiye

  • @CeylonAquarium9
    @CeylonAquarium9 4 ปีที่แล้ว +3

    කලිමන්තාන්ගෙ ගාන කීයද අයියේ

  • @darkgaming0000
    @darkgaming0000 4 ปีที่แล้ว +1

    අයියා ඒ shop ඒක කොහෙද තියෙන්නේ 😟😁

  • @gayansameera3844
    @gayansameera3844 3 ปีที่แล้ว

    Me අයියා කොහෙද ඔය pot එක

  • @dasunnavoda9451
    @dasunnavoda9451 4 ปีที่แล้ว

    Niyamai bro.......aligetor gar kenekwath gennoo......