ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ට වැඩසටහන....හිනා කාල මැරුන.කුනු හරුප ටිකත් ඇහුන නම් මරු.තවම කදුලු එනව
මාලි අන්තිමට call 1 cut kare බුදු සරණයි කියලා ❤️
මාලි කියන්නෙ බං කොහොමත් බුදුදහමට පට්ටම ආදරේ පොරක්.මාලි ලෝකෙ වටේ ගහන ලීග් වලට පවා පිරිත් නූල් කෑලි අරගෙන යනවලු. මාලිට ඒකෙන් මාර ආත්ම තෘප්තියක් ලැබෙන නිසා.
යකෝ මාත් cut කරන්නේ බුදුසරණයි කියලා කවුරැත් අපි කරපු විදිහ ගැන කතා කරන් නෑනේ..
@@Madhushaofficial ඒක තමයි නේද බන්
@@Madhushaofficial ඔවු බන්😂
@@Madhushaofficial hari Kan patto :3 😁😁
ක්රිකට් ඉස්සල්ලාම බලද්දි මොකුත්ම තේරෙන්නෑ ඒත් ඒ කාලෙ ඉදලා ආසම ක්රිකට තමා සචිත්ර...මන් අදටත් හොයන්නෙ ඒ වගේ හැඩරුව තියෙන කෙනෙක් ❤❤
Ai dakshathawa
Sachithra malli punchi kale indalama lassanata sindu kiyanawa.. e wagema cricket sellam kala. Bat eka waradinne na issara school yana kale..harima hoda nihathamaani lamek
සචිත්රව හොයන්න ගිහින් මනුරoගව හම්බුනා.දෙන්නම සුපිරි..👍💚
සුපිරි කොල්ලෙක් තමයි මේ පාර ඇවිත් තියෙන්නේ ❤❤❤
නිහතමානී කොල්ලෙක් ..බුදු සරනයි
හිනාව නම් නැති වෙන්නෙම නෑ ඒ මූනේ🙈❤
පටිට ඇ කාලෙක ඉදන් ඉල්ලුව cricket කීඩකයෙක් ඔන්න ගෙනවා නියමයි මනු අයිය මරු ඇ
Thanks bro ❤️
@@MANURANGA ඉස්සරහටත් හොදටම කරන්න
සචිත්රට ඉන්දියාවෙ ඔහොමනම් මාලිට ඉන්දියාවෙ එවුන් මල් තියලා වදිනවා ඇති අම්මෝ...😍😍😍
අනිවා බන් උන්ගේ පුරාවෘත්තයක්
අපිට වඩා උං ආදරෙයි.
ඔවු ඔවු දෝනි,කෝලි එහෙම වඩාගෙන ගහනවානෙ මාලිට😂..ඉතින් මල් තියලා වදිනවා ඇති එහෙම ලකුනු දෙන්න හරි බෝලර් කෙනෙක් ඉන්න එකට....
@@ග්ලේන්මැක්ස්වෙල් ඒ උනාට ලෝකෙට ලන්කාවෙ නම ගෙනියන්න උදව් වුන කෙනෙක් නේද මාලින්ග කියන්නෙ..වාර්තා තැබූ ක්රීඩකයෙක්.ඕනිම ප්ලේයර් කෙනෙක්ට ඕනිම බෝලර් කෙනෙක්ට ගහපු අවස්තා තිබ්බ.මාලිට විතරක් නෙමේ
@@ග්ලේන්මැක්ස්වෙල් pala gon wesige putha tho mona ponnayekda hutto 🤣🤣🤣
සචිත්ර අය්යාට කැමති උන් ලයික් එකක් දාගෙන යන්න ❤👇🙏🔥🔥🔥
Super fun වැඩසටහනක් 😂😂😂 මම cricket බලන්නේ නෑ ඒත් සතුටුයි මෙච්චර down to earth cricketers ලා ඉන්න එකට ❤🙏🍻
සචියා ඒ මැට්ච් එක සුපිරි ඈ..තාම මතකයි...වෙච්ච දේවල් ටික අපිටත් බලන්න දාපු එක වටිනවා ඇ..පට්ට පට්ට
Bro mata e match eke awurudda kiyannako hoyaganna amaruyi.youtube eke nadda
මරු.මාලි,අජන්ත සුපිරි ❤️❤️
වැඩේ නියමයි කොහම හරි අනිත් අයවත් ගෙන්වාගමු පරන සෙට් එක
ටික් ටොක් එකෙන් බලලා මේ පැත්තට ආව අය කෝ 😂
Sachithra ta ehema nam malita kohoma adda.. ❤
දකින්න ලැබෙයිද නැද්ද කියලා දන්නෙ නෑ. ඒ වුණාට සචිත්ර අයියව ආපහු ටීම් එකේ ඉන්නවා නම් ආසයි.
Oh lassani
මාරම.හොද චරිතය තමයි මේ
අදනම් පට්ට 😁❤️ මාලිවත් ඕනි මනූ අයියෙ
මගෙ ආසම නිවේදකයෙක්..ආදරෙයි හැමදාම
අම්මෝ ඒ ටික...ආසම පොරක් සරලවම...පට්ට සචියෝ...🤩හොද අයට හොද උන් සෙට් වෙලා තියෙනවා..මාලි එහෙම පට්ට ෆ්රෙන්ඩ් කෙනෙක් වගේ...අපිට සතුටුයි මෙහෙම ෆිට් ඒකේ ඉද්දි ඔයාලටත් වඩා 🤩
අයියෙ තව ක්රීඩකයො ටිකක් ගේන්නකො විශේෂයෙන් රසල් ආනෝල්ඩ් ගොඩක් රසවත් ආතල් එකක් වෙයි 😁♥️අනේ අයියෙ😇♥️♥️♥️💯
අජන්ත මෙන්ඩිස් ආතල්😂❤️
හෙදම එක මාලි ‘Bye Macho’ නැතුව Budusaranayi කිව්ව ....ඒකටනම් ❤️❤️❤️
ආසම කෙනෙක් ❤️💫🇱🇰
දැන් මන් බැදලද හුස්ම හිර උනා ඕයී😂♥️
අඩේ මාරායි... මම බලපු සුපිරිම එකක්
VIDEO එකේ තැන් කිහිපයකම සද්දේ ඇහෙන්නේ නැහැ ‼️‼️‼️
Patta 😂😂හිනා කාලා මරෙන්වා😂✌️
Amooo😂😂😂😂😂😂😂😂 දකුණු අත 😂😂😂😂 ආතල් කෝටියයි 😂❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙක නම් පට්ට මනු අයියා 😂😂
වනිදුව ගේන්නකෝ..🔥🥺
නියමයි
අජන්ත අයියගෙ නම්බරෙ ගන්න නැද්ද😂😂😂😂🔨💔අම්මො හෙන ආතල් 😂😂
Pattama episode eka bn.aadarei sachi.
6:06 එකහ😂😂🔥
අම්මෝ අජා.... 😂😂❤️❤️❤️
ආසම එකා සචී ❤️❤️
පට්ට මනූ! තව cricketers ලා ගේන්න! අපේ උන් හිතන්නේ cricketers ලා හෙන වලි කියලා! මේ වගේ ඒවා team එකේ image එකත් හදන්න හොද දෙයක්! ✌️
අනේ දසුන් ශානක ගෙන්නන්කො😑❤️
තෑන්ක්ස් මනූ.. බලාන හිටියා...😘
මාරම ෆන් ❤️
අම්මෝ මාලී🤣🤣 එහෙමද ආස🤣🤣
ශෝයි අනේ..
අම්මෝ සචිත්ර 😙😙😙
Editorge අම්මට බුදු සරණයි.
අජා තමයි හොඳටම කලේ
ලස්සනයි අනෙ ආදරෙයි සච්
De kock out කරා😁❤️ 🙏
call කරල අහන ප්රශ්න මෝඩ ජෝක්.28:22 මාලිගේ reaction එක තමා පට්ට එකට දුන්න!call කරල වෙන ආතල් ප්රශ්න ඇහුවටනම් සුපිරි.ඒක ඇරෙන්නට නියම program එක
Mn subscribe krs oyage
19
program eka niyamayi.........GOOD LUCK!
ඒක මරු අයියේ 😂❤️
පින් අයියේ චතුර සේනාරත්න ගෙන්නන්නකෝ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏
සුපර් sfලොක්කා❤️
නියමයි 👍 මාලිවත් ගෙන්නන්නකෝ
Patta💖
එක තමයි බං lion nation කියන්නෙ...අපෙ ගැම්ම 💪💪💪✌
ඒක මරු
Thank you Manu,Sachithra
Aluth widiyata idiripath karana supiri program ekak... jaya wewaa...
අම්මෝ මරු 😂
Niyametama programme eka karanawa.. rasa musu than godak aliyata awa😍😍 keep it up manu aiya
වැඩ්ඩෙක්❤️
අඩේ ,,,මරු
Good luck sachithra..😍😍
Supiri charitha. Api thamath hitaganna ba ai team eke natte kiyala.....
ඒ්ක මරු මනුවා 😍
Wanidu broke Ajantha's records 😍
ලසිත් මාලිංග මහත්යා 🔥🇱🇰මනූ🔥
Video edit කරන එකා තමයි හොදම ආතල් එක ගන්නේ 😂😂
මාලිට තාම හිතා ගන්න බැරුව ඉන්නේ 😜
22:00 අඩෝ අඩෝ අයියෙ😂❤️
එහෙමද ආස... අම්මෝ මාලි..😅❤️🔥
ගොඩක් කැමති කුිකටර් සචිතුි
Kusal mendis wath gennannako please
Mara athal Sachi 😂😂❤❤
අම්මෝ හිනා වෙලා පනයනවා😂😂😂😂
Aththatama waddek ❤️
මේක පට්ට
Sachithra aiya supiri ❤️🔥
Sachiyata kiyane patta porak..Kawadath adarai sachiyoo 👍👍
අනේ සචිත්ර ඇක්ට් කරන්නකෝ....
කුළේවත් ගේන්න. 😊
Superb🔥🖤
සුපිරි යකෝ 😂😂😂
Ada thamai manu aiye hodama programme eka.thank you
Sachithra Senanayaka kiyanne ithama visheeshitha puthgalayek. meyage talent godaiy mama dakinava meya suvisheshi rangadharayek venavamaiy .
Sachithra supiri charithayak ❤️❤️❤️♥️💕❤️💘💯
Sachithra genapu aka hodai ane... 🇱🇰💙 Hithuvata vada maarama fun kenek ne....
Aththatama maara lassanai Sachithra aiya nam ahamben dakke harima lassanai.
දැං මං බැඳලද ? ..හම්මෝ 🤣🤣🤣
ඒ මැච් එකේ ලින්ක් එක දාපල්ලකො තියෙන එකෙක්.බලන්න ආස හිතුන යකෝ
Sampath Perera Thanks bro❤️
එකනම් ඇත්ත
@@sampathperera7676 මම මැචස් බලන්නෙම නැ එත් මේ වැඩ සටහන බලද්දී ආස හිතුනා තැන්ස් අනේ මේ ලින්ක් එක දැම්මට
Sachitra your 💜️💜️💜️💜️
kauda ban meeke editor...ammooo patta athal dennee...supiri
Ammooo...eka maru 😂😂😂😂😂❤️🔥❤️🔥
අම්මෝ අහන ප්රශ්න වලට හිනා යනවා
සංගව එක්කන් යන්න බැරි වෙයිද දන්නෑ අඩුවට Watch එකක් ගන්න..😂
😂😂😂😂😂
Malinga wa oaane ilangata💪💪
අහ් legend 😂
නියමයි අනේ ශෝක් program එක 😂😂😂
Eka nm maruuuu mn asam cricker knk සචිත්ර Aiyya😥😥🤗❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
පට්ට වැඩසටහන....හිනා කාල මැරුන.කුනු හරුප ටිකත් ඇහුන නම් මරු.තවම කදුලු එනව
මාලි අන්තිමට call 1 cut kare බුදු සරණයි කියලා ❤️
මාලි කියන්නෙ බං කොහොමත් බුදුදහමට පට්ටම ආදරේ පොරක්.
මාලි ලෝකෙ වටේ ගහන ලීග් වලට පවා පිරිත් නූල් කෑලි අරගෙන යනවලු. මාලිට ඒකෙන් මාර ආත්ම තෘප්තියක් ලැබෙන නිසා.
යකෝ මාත් cut කරන්නේ බුදුසරණයි කියලා කවුරැත් අපි කරපු විදිහ ගැන කතා කරන් නෑනේ..
@@Madhushaofficial ඒක තමයි නේද බන්
@@Madhushaofficial ඔවු බන්😂
@@Madhushaofficial hari Kan patto :3 😁😁
ක්රිකට් ඉස්සල්ලාම බලද්දි මොකුත්ම තේරෙන්නෑ ඒත් ඒ කාලෙ ඉදලා ආසම ක්රිකට තමා සචිත්ර...මන් අදටත් හොයන්නෙ ඒ වගේ හැඩරුව තියෙන කෙනෙක් ❤❤
Ai dakshathawa
Sachithra malli punchi kale indalama lassanata sindu kiyanawa.. e wagema cricket sellam kala. Bat eka waradinne na issara school yana kale..harima hoda nihathamaani lamek
සචිත්රව හොයන්න ගිහින් මනුරoගව හම්බුනා.දෙන්නම සුපිරි..👍💚
සුපිරි කොල්ලෙක් තමයි මේ පාර ඇවිත් තියෙන්නේ ❤❤❤
නිහතමානී කොල්ලෙක් ..බුදු සරනයි
හිනාව නම් නැති වෙන්නෙම නෑ ඒ මූනේ🙈❤
පටිට ඇ කාලෙක ඉදන් ඉල්ලුව cricket කීඩකයෙක් ඔන්න ගෙනවා නියමයි මනු අයිය මරු ඇ
Thanks bro ❤️
@@MANURANGA ඉස්සරහටත් හොදටම කරන්න
සචිත්රට ඉන්දියාවෙ ඔහොමනම් මාලිට ඉන්දියාවෙ එවුන් මල් තියලා වදිනවා ඇති අම්මෝ...😍😍😍
අනිවා බන් උන්ගේ පුරාවෘත්තයක්
අපිට වඩා උං ආදරෙයි.
ඔවු ඔවු දෝනි,කෝලි එහෙම වඩාගෙන ගහනවානෙ මාලිට😂..ඉතින් මල් තියලා වදිනවා ඇති එහෙම ලකුනු දෙන්න හරි බෝලර් කෙනෙක් ඉන්න එකට....
@@ග්ලේන්මැක්ස්වෙල් ඒ උනාට ලෝකෙට ලන්කාවෙ නම ගෙනියන්න උදව් වුන කෙනෙක් නේද මාලින්ග කියන්නෙ..වාර්තා තැබූ ක්රීඩකයෙක්.ඕනිම ප්ලේයර් කෙනෙක්ට ඕනිම බෝලර් කෙනෙක්ට ගහපු අවස්තා තිබ්බ.මාලිට විතරක් නෙමේ
@@ග්ලේන්මැක්ස්වෙල් pala gon wesige putha tho mona ponnayekda hutto 🤣🤣🤣
සචිත්ර අය්යාට කැමති උන් ලයික් එකක් දාගෙන යන්න ❤👇🙏🔥🔥🔥
Super fun වැඩසටහනක් 😂😂😂 මම cricket බලන්නේ නෑ ඒත් සතුටුයි මෙච්චර down to earth cricketers ලා ඉන්න එකට ❤🙏🍻
සචියා ඒ මැට්ච් එක සුපිරි ඈ..තාම මතකයි...
වෙච්ච දේවල් ටික අපිටත් බලන්න දාපු එක වටිනවා ඇ..පට්ට පට්ට
Bro mata e match eke awurudda kiyannako hoyaganna amaruyi.youtube eke nadda
මරු.මාලි,අජන්ත සුපිරි ❤️❤️
වැඩේ නියමයි කොහම හරි අනිත් අයවත් ගෙන්වාගමු පරන සෙට් එක
ටික් ටොක් එකෙන් බලලා මේ පැත්තට ආව අය කෝ 😂
Sachithra ta ehema nam malita kohoma adda.. ❤
දකින්න ලැබෙයිද නැද්ද කියලා දන්නෙ නෑ. ඒ වුණාට සචිත්ර අයියව ආපහු ටීම් එකේ ඉන්නවා නම් ආසයි.
Oh lassani
මාරම.හොද චරිතය තමයි මේ
අදනම් පට්ට 😁❤️ මාලිවත් ඕනි මනූ අයියෙ
මගෙ ආසම නිවේදකයෙක්..ආදරෙයි හැමදාම
අම්මෝ ඒ ටික...ආසම පොරක් සරලවම...
පට්ට සචියෝ...🤩
හොද අයට හොද උන් සෙට් වෙලා තියෙනවා..මාලි එහෙම පට්ට ෆ්රෙන්ඩ් කෙනෙක් වගේ...අපිට සතුටුයි මෙහෙම ෆිට් ඒකේ ඉද්දි ඔයාලටත් වඩා 🤩
අයියෙ තව ක්රීඩකයො ටිකක් ගේන්නකො විශේෂයෙන් රසල් ආනෝල්ඩ් ගොඩක් රසවත් ආතල් එකක් වෙයි 😁♥️අනේ අයියෙ😇♥️♥️♥️💯
අජන්ත මෙන්ඩිස් ආතල්😂❤️
හෙදම එක මාලි ‘Bye Macho’ නැතුව Budusaranayi කිව්ව ....ඒකටනම් ❤️❤️❤️
ආසම කෙනෙක් ❤️💫🇱🇰
දැන් මන් බැදලද හුස්ම හිර උනා ඕයී😂♥️
අඩේ මාරායි... මම බලපු සුපිරිම එකක්
VIDEO එකේ තැන් කිහිපයකම සද්දේ ඇහෙන්නේ නැහැ ‼️‼️‼️
Patta 😂😂හිනා කාලා මරෙන්වා😂✌️
Amooo😂😂😂😂😂😂😂😂 දකුණු අත 😂😂😂😂 ආතල් කෝටියයි 😂❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙක නම් පට්ට මනු අයියා 😂😂
වනිදුව ගේන්නකෝ..🔥🥺
නියමයි
අජන්ත අයියගෙ නම්බරෙ ගන්න නැද්ද😂😂😂😂🔨💔අම්මො හෙන ආතල් 😂😂
Pattama episode eka bn.aadarei sachi.
6:06 එකහ😂😂🔥
අම්මෝ අජා.... 😂😂❤️❤️❤️
ආසම එකා සචී ❤️❤️
පට්ට මනූ! තව cricketers ලා ගේන්න! අපේ උන් හිතන්නේ cricketers ලා හෙන වලි කියලා! මේ වගේ ඒවා team එකේ image එකත් හදන්න හොද දෙයක්! ✌️
අනේ දසුන් ශානක ගෙන්නන්කො😑❤️
තෑන්ක්ස් මනූ.. බලාන හිටියා...😘
මාරම ෆන් ❤️
අම්මෝ මාලී🤣🤣 එහෙමද ආස🤣🤣
ශෝයි අනේ..
අම්මෝ සචිත්ර 😙😙😙
Editorge අම්මට බුදු සරණයි.
අජා තමයි හොඳටම කලේ
ලස්සනයි අනෙ ආදරෙයි සච්
De kock out කරා😁❤️ 🙏
call කරල අහන ප්රශ්න මෝඩ ජෝක්.28:22 මාලිගේ reaction එක තමා පට්ට එකට දුන්න!
call කරල වෙන ආතල් ප්රශ්න ඇහුවටනම් සුපිරි.ඒක ඇරෙන්නට නියම program එක
Mn subscribe krs oyage
19
program eka niyamayi.........GOOD LUCK!
ඒක මරු අයියේ 😂❤️
පින් අයියේ චතුර සේනාරත්න ගෙන්නන්නකෝ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏
සුපර් sfලොක්කා❤️
නියමයි 👍 මාලිවත් ගෙන්නන්නකෝ
Patta💖
එක තමයි බං lion nation කියන්නෙ...අපෙ ගැම්ම 💪💪💪✌
ඒක මරු
Thank you Manu,Sachithra
Aluth widiyata idiripath karana supiri program ekak... jaya wewaa...
අම්මෝ මරු 😂
Niyametama programme eka karanawa.. rasa musu than godak aliyata awa😍😍 keep it up manu aiya
වැඩ්ඩෙක්❤️
අඩේ ,,,මරු
Good luck sachithra..😍😍
Supiri charitha. Api thamath hitaganna ba ai team eke natte kiyala.....
ඒ්ක මරු මනුවා 😍
Wanidu broke Ajantha's records 😍
ලසිත් මාලිංග මහත්යා 🔥🇱🇰
මනූ🔥
Video edit කරන එකා තමයි හොදම ආතල් එක ගන්නේ 😂😂
මාලිට තාම හිතා ගන්න බැරුව ඉන්නේ 😜
22:00 අඩෝ අඩෝ අයියෙ😂❤️
එහෙමද ආස... අම්මෝ මාලි..😅❤️🔥
ගොඩක් කැමති කුිකටර් සචිතුි
Kusal mendis wath gennannako please
Mara athal Sachi 😂😂❤❤
අම්මෝ හිනා වෙලා පනයනවා😂😂😂😂
Aththatama waddek ❤️
මේක පට්ට
Sachithra aiya supiri ❤️🔥
Sachiyata kiyane patta porak..
Kawadath adarai sachiyoo 👍👍